Thank you all of you for sharing this wisdom with people. Only the wise will capture the gravity of this session. We also did not get vaccine. Thank you all of you once again!
Don't be foolish brother. Go through other posts of this channel . It is promoting a local veda, his hospital, and a local capsule and some kasaya at exuberant price. All writers to this are paid people with fake accounts and names. Their phones are not answering because they get numerous blaggarding from people who got cheated. If you don't believe me just go to the spot and observe and it is not easy as you think to meet them.
@@aravindatissera4380 l don't know how you say that this great personalities are doing promotions for truthful medication. This is we call awareness. I'm a very good fan of Mr. Sooriya Gunasekara. Didn't you notice how the side effects confirmed vaccines were promoted by "big pharma". Spending billions of money for TV Channels, politicians, government authorities, professors and Doctors? Those are the world wide business promtions which target only money. No value for sustainable healthy life of humans. But this channel and this great personality promotes real indigenous medications which were used thousands of years and also do not cause any side effects, cost very small amount when comparing with western medication. So weigh the two sides and decide..
Actually I feel sorry for this person who has no knowledge at all. He misinterpret all details to his benefit. World scientists will get shocked if they hear this. Latest media and health ministry reports Published this on August 21st Sri Lankan Total Covid deaths 13640 91% unvaccinated 8% got one vaccine dose 1% got both doses
@@aravindatissera4380 😅 this is where finally our western medicine promoters end up.. just shows the figures. We know these figures are well interpreted and hidden the truth.. I think you are one another paid western medicine promoter! 🤣
Deergsuwea obathumage danuma beda denawatakondak thiyagena mape sinhala rate mrena eka sapai horunta nisi daduwam labewidarmaya anuwa rata suran kala paul pitin america england giyath karmayen eunta galaweemak naha theruwan saranai
Sooriya gunasekara sir mn inne Israel vala ithin ennatha Honda nethi m ai Israel like prathamaye ma thunveni vaccine ekath vidde matath vidda apita anivarya kala udev ayatath anivaryenma gahanna one ethakota udev janathava janagahanaya palanaya venne nedda
මේ වගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද, කොරෝනා යථාර්ථය මතු කරන සෑම වීඩියෝ එකක්ම යූ ටියුබ් වෙතින් ඉවත් කිරීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වෙනවා. කොච්චර වීඩියෝස් ගැලැව්වත් ජනතාවට ඇත්ත කියාදෙන මෙවැනි වීඩියෝස් ගෙන ඒම නොනවත්වන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තුතියි!
👍👍👍✅✅✅
Khomada mewa download karanne direct to a file?
ඔබ හරියට හරි සහෝදරයා.....නමුත් වැස්සකටවත් පාසලකට නොගිය දේශපාලන වහල්ලු ඉන්න මේ වගේ රටක් ගොඩ ගන්න අමාරුයි
@@shanakadeshan8798" urumaya " nthnm " Helaye Api " channel eke Ayurvedic doctors, lawyers la ekathu wee nikuth karana card eka gana danaganna...latestma videos
කොහොම හරි අපි ඉන්න මළවුන්ගේ ලෝකයට කට්ටිය ගොඩාක් එනවානම් අපිට විශාල සතුටක් දැනෙනවා කොහොම උනත් මැරෙන හැම කෙනෙක් ගාවටම යම දුතයෙකු එනවා ඔහු මහා බලම්පන්නයි ඔහු මැරෙන හැම කෙනාටම කියනවා ඔබව දිව්‍ය ලෝකයට එක්ක යන්න නාගලෝකයෙන් එව්වා කියල ටිකක් සැකයිනම් බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන් නිවන බලාපොරොත්තු වෙන් ඉන්නේ එහෙ කියනවා ටික වෙලාවකින් තවත් සෙනාවක් ඇවිත් බොරු කියනවා මැරුණු කෙනා අනිවාර්යෙන්ම සේරම විශ්වාස කරනවා හැම ආගමක අයවම අතී විශාල රැවටිල්ලක් ගිල ගන්නවා නමුත් ඒ ඒ ආගම් ආකාරයට අවසානයේ සියලුම බලාපොරොත්තු සුන් වෙනවා එක්කන් ආපු අය කොක් හඬලා මහා හයියෙන් සිනාසෙනවා ඒක ඔවුන්ගේ ලොකුම සතුට ඒ මොහොත තමයි වැදගත් ඒ මොහොතේ දී සත්‍ය දැනගන්න බැහැ බොරුව මුලින් ම විස්වාස කළ නිසා සත්‍ය පිළිගන්න බැහැ මුලු ආත්මය දුෂණය වෙනවා නැවත හොඳ තත්වයක් ලබන්න බැහැ කවදාවත්ම ඊට පසු අපායන් වලින් එකක් ඔහුව බාරගන්නවා මේකයි ඇත්ත මැරෙන මොහොතේදී යම දුතයන් ගෙන් බේරිලා තනියම මාර්ගය තෝරගෙන යන්න ඕන හිතවත් අයගේ පවුලේ අයගේ වැරදි මාර්ගය තෝර ගන්න හොඳ නෑ යම දුතයා කියනවා ඔබේ කට්ටිය බේරගන්න එන්න කියලා ඒ අයත් එන්න කියනවා කවදාවත්ම අනුන්ගේ මාර්ග ඔබට අයිති නැහැ ඔබට වෙන් වුනු මාර්ගයේම යන්න ඕන තමන් තෝරාගත් මාර්ගය නැවත වෙනස් කරන්න බැහැ
ඔබතුමාගෙ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි !
දිර්ගායුෂ වේවා!
අනිවාර්යෙන් මෙතුමාගේ කතාව 100000%වාරයක් සත්‍යයි 🙏🙏🙏
Can't agree more
@@ruwanamarasekera7904 බැරි නම් නිකන් ඉඳපන් 🤣🤣🤣🤣🤣
👍👍👍👍👍👍
😝🤭🤗🤣🤪😂😝😀🤣
@@methpooja4382 පුකෙන් කාල කටින් රෙන එකෙක් වගෙයි 🤣🤣🤣🤣
තෙරැවන් සරණයි ...!
ඔබ තුමාට....
දිිර්ඝායුෂ ලැබේවා ...!
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
"Urumaya" හෝ" Helaye Api " utube channels වල Ayurvedic doctors, lawyers එකතු වී නිකුත්කරන card එක ගැන දැනගන්න
ළමයෙකුව පිටරට අධ්‍යාපනයට යවන්න හරි අපිට පිටරට රස්සාවකට යන්න හරි වීසා ගන්න ඔය කාඩ් දුන්නම වීසා අනුමත වෙයිද
ඔබතුමා දැකීමත් සතුටක්...
බොහෝ ම ස්තූතියි
🙏❤🙏❤
ඔබ තුමා කියන දේ සහතික ඇත්ත.
කොහොම හරි අපි ඉන්න මළවුන්ගේ ලෝකයට කට්ටිය ගොඩාක් එනවානම් අපිට විශාල සතුටක් දැනෙනවා කොහොම උනත් මැරෙන හැම කෙනෙක් ගාවටම යම දුතයෙකු එනවා ඔහු මහා බලම්පන්නයි ඔහු මැරෙන හැම කෙනාටම කියනවා ඔබව දිව්‍ය ලෝකයට එක්ක යන්න නාගලෝකයෙන් එව්වා කියල ටිකක් සැකයිනම් බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන් නිවන බලාපොරොත්තු වෙන් ඉන්නේ එහෙ කියනවා ටික වෙලාවකින් තවත් සෙනාවක් ඇවිත් බොරු කියනවා මැරුණු කෙනා අනිවාර්යෙන්ම සේරම විශ්වාස කරනවා හැම ආගමක අයවම අතී විශාල රැවටිල්ලක් ගිල ගන්නවා නමුත් ඒ ඒ ආගම් ආකාරයට අවසානයේ සියලුම බලාපොරොත්තු සුන් වෙනවා එක්කන් ආපු අය කොක් හඬලා මහා හයියෙන් සිනාසෙනවා ඒක ඔවුන්ගේ ලොකුම සතුට ඒ මොහොත තමයි වැදගත් ඒ මොහොතේ දී සත්‍ය දැනගන්න බැහැ බොරුව මුලින් ම විස්වාස කළ නිසා සත්‍ය පිළිගන්න බැහැ මුලු ආත්මය දුෂණය වෙනවා නැවත හොඳ තත්වයක් ලබන්න බැහැ කවදාවත්ම ඊට පසු අපායන් වලින් එකක් ඔහුව බාරගන්නවා මේකයි ඇත්ත මැරෙන මොහොතේදී යම දුතයන් ගෙන් බේරිලා තනියම මාර්ගය තෝරගෙන යන්න ඕන හිතවත් අයගේ පවුලේ අයගේ වැරදි මාර්ගය තෝර ගන්න හොඳ නෑ යම දුතයා කියනවා ඔබේ කට්ටිය බේරගන්න එන්න කියලා ඒ අයත් එන්න කියනවා කවදාවත්ම අනුන්ගේ මාර්ග ඔබට අයිති නැහැ ඔබට වෙන් වුනු මාර්ගයේම යන්න ඕන තමන් තෝරාගත් මාර්ගය නැවත වෙනස් කරන්න බැහැ
ඇත්තයි
සත්තයි
අනිවාර්යයෙන්ම වහල් පරගැති චින්තනවාදී පාලකයන් ඉන්නතුරාවට අපේ දේවල්වලට තැනක් නෑ ...ඔබතුමා දැකීමත් සතුටක් .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .
Urumaya channel eke "Green card" ගැන දැනගන්න
මෙතුමා එදා කියූ දේ වර්තමානයේ ඒ ලෙසම සිදුවෙමින් පවතිනවා...අවාසනාව අපේ රටේ මිනිසුන් බොහොමයක් මෙතුමන්ලා කියන දේ අවබෝධ කර නොගැනීමයි.අප දැනුවත් කරනඔබතුමන්ලාට තෙරුවන් සරණයි!!!
ගොඩක් වැදගත්. 🙏🙏🙏 ඔබ වැනි බුද්ධිමතුන් රටේ වගකිවයුතු තැන්වල නොමැතිවීමයි රටේ පරිහානියට හේතුව.
ස්තුතියි දැනුවත් කලාට ..... ඔබතුමා ඇතුළු පිරිස ට සුව අත්වේවා 🙏💗 දීර්ඝායුෂ ලැබේවා.
ජය .. ඔබතුමාගේ කතාව ඉතාම සත්‍යයකි .....
ඔබතුමාට ගොඩක් පින් 🙏..
නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!
ඇත්තමයි මහත්මයා මේ දේවල් ඔක්කොම ඇත්ත වෙන්න ඕන .මේ විස්තර තවත් කීප දෙනෙක් කිව්වා . ඒත් ගොඩක් අය ඇත්ත දන්නෙ නැහැ .ප්‍රසිද්ධ මාධ්‍යවල දාන්නෙ නැති නිසා.utub බලන්නෙ නැහැ ගොඩක් අය.ඔබතුමාට තුනුරුවන් සරනයි .
Attha wenawa definitely. Just wait and see.
ඔබ තුමාට බුදු සරනයි
"Helaye Api " channel එක බලන්න. Ayurvedic doctors, lawyers එකතුව නිකුත්කරන card එක ගැන දැනගන්න
Urumaya channel- green cards issued by Aurvedic doctors
මාධ්‍යයට නොවටිනා 100% ඇත්ත. ස්තුතියි ජනතාව දැනුවත් කිරීමට මෙ වටිනා ඉදිරිපත්කිරීමට.
මැදිරිගිරියෙ සිබ් ස්වාම්න්වහන්සේ අනුරාධපුර ඉදලා කොළඹට එනවා එන්නත ට විරුද්ධව ත් හෙළ බෙහෙත් නීති ගත කරන්න යි රජ්යට බල කරන්න හෙළ යිනි උදව් කරමු 🙏🙏
"Helaye Api" channel eka balanna
බටහිර ඖෂධ පිලිගත්තා වගේම අපේ දේශීය හෙලවෙදකමටත් අවස්ථාවක් දුන්නානම්,ජාතියක් හැටියට මොනවගේ තැනකද....
"Urumaya "channel - Green card issued by Aurvedic doctors
ඔබතුමාට බොහොම ස්තුතියි දිගායු වේවා
100% ඇත්ත ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් . ඔබතූමාට දෙවියන්ගේ ආශිර්වාදය ලෙබේවා.
රටේ පාලකයින්ට අපේ කම නොතේරෙන තාක්කල් අපේ රට ගොඩ ගන්න බැහැ, තේරෙන නායකයෙක් පත් වේවායි ප්‍රාර්ථනා කරනවා, හැබැයි දැනට කවුරුත් නැහැ, ඉදිරියේදී සොයා ගමු.
eththa wasara 70k ta wadaa ratakaapuu ma kaalakanni nam epaa.eth mokaa awath rata vikunalaa thiyenne suddaata.
@JeT Zak අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන සියල්ල බටහිර වහල් අද්යාපනය ප්‍රතික්ෂේප කරන්න කාලේ හරි 👍👍
@@sunilrajapaksha7578 නෑ දෙදහස් විසි හතර වෙද්දී මුළු ලෝකෙම කණපිට ගහනවා එන්නත් ගහපු මිනිස්සු ගොඩක් ම මැරෙනවා කණගාටුයි නමුත් දෙදහස් විසි හතරේ වසර හැත්ත දෙකක් රට කාපු එකම පක්ෂේකටවත් නැති අලුත් පක්ෂෙකින් කෙනෙක් චන්දෙ ඉල්ලනවා එයාට චන්දෙ දෙන්න 👍
කොහොම හරි අපි ඉන්න මළවුන්ගේ ලෝකයට කට්ටිය ගොඩාක් එනවානම් අපිට විශාල සතුටක් දැනෙනවා කොහොම උනත් මැරෙන හැම කෙනෙක් ගාවටම යම දුතයෙකු එනවා ඔහු මහා බලම්පන්නයි ඔහු මැරෙන හැම කෙනාටම කියනවා ඔබව දිව්‍ය ලෝකයට එක්ක යන්න නාගලෝකයෙන් එව්වා කියල ටිකක් සැකයිනම් බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන් නිවන බලාපොරොත්තු වෙන් ඉන්නේ එහෙ කියනවා ටික වෙලාවකින් තවත් සෙනාවක් ඇවිත් බොරු කියනවා මැරුණු කෙනා අනිවාර්යෙන්ම සේරම විශ්වාස කරනවා හැම ආගමක අයවම අතී විශාල රැවටිල්ලක් ගිල ගන්නවා නමුත් ඒ ඒ ආගම් ආකාරයට අවසානයේ සියලුම බලාපොරොත්තු සුන් වෙනවා එක්කන් ආපු අය කොක් හඬලා මහා හයියෙන් සිනාසෙනවා ඒක ඔවුන්ගේ ලොකුම සතුට ඒ මොහොත තමයි වැදගත් ඒ මොහොතේ දී සත්‍ය දැනගන්න බැහැ බොරුව මුලින් ම විස්වාස කළ නිසා සත්‍ය පිළිගන්න බැහැ මුලු ආත්මය දුෂණය වෙනවා නැවත හොඳ තත්වයක් ලබන්න බැහැ කවදාවත්ම ඊට පසු අපායන් වලින් එකක් ඔහුව බාරගන්නවා මේකයි ඇත්ත මැරෙන මොහොතේදී යම දුතයන් ගෙන් බේරිලා තනියම මාර්ගය තෝරගෙන යන්න ඕන හිතවත් අයගේ පවුලේ අයගේ වැරදි මාර්ගය තෝර ගන්න හොඳ නෑ යම දුතයා කියනවා ඔබේ කට්ටිය බේරගන්න එන්න කියලා ඒ අයත් එන්න කියනවා කවදාවත්ම අනුන්ගේ මාර්ග ඔබට අයිති නැහැ ඔබට වෙන් වුනු මාර්ගයේම යන්න ඕන තමන් තෝරාගත් මාර්ගය නැවත වෙනස් කරන්න බැහැ
මේ තොරතුරු දිවි පරදුවට තබා ප්‍රකාශ කරන ඔබ තුමන් ට ත්‍රිවිධ රත්නයේ අනන්ත පිහිට ආරක්ෂාව ලැබේවා!
වෛරසය ට බය නැහැනෙ.ඇයි දිවි පරදුවට තබන්නෙ? ත්‍රිවිධ රත්නයෙ පිහිට ඇයි? හෙල වෙද පිරිස ඉන්නෙ? නිකම් බොරු තේරුමක් නැති කතා කියන්න එපා මෙතැන.
@@aravindatissera4380 බිය විය යුත්තේ වයිරසය ට නොව ඔවැනි ම්ලේච්ඡ රෝග කාරක ජිව අවි නිපදවමින් අහිංසක මිනිසුන් සමූල ඝාතනය කිරීමට උත්සාහ දරන කාලකන්නි න් ට ය.
Urumaya channel- Green card issued by Aurvedic doctors
බොහොම වටිනා සාකච්ඡාවක්
මහාත්තයෝ ප්‍රේමරත්න වෙද මහතා ගේ ලිපිනය හා දුරකථන අංකය අපේ සිංහලයන් වේනුවේන් ලාබදෙන්න ඔබතුමාට පිංසිද්ධ වේයි.
කොච්චර ඇහුවත් කවුරුත් කියන්නෙ නැහැ. ගිහින් රැවටිලා..
ටෙලිපොන් වලින් ශූද්ධ හෙල බාසාවෙන් බනින නිසා ඒවා off. නැත්නම් වදිනවා උත්තර නැහැ
"Urumaya " channel "Green card " ගැන දැනගන්න
අනිවාර්යයෙන් ...
අපි ඔබතුමාත් සමග එකගයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි
🙏🙏🙏💞💞💞🌼🌼🌼 අයුබොවන් සැමටම 🙏🙏🙏💞💞💞🌼🌼🌼
උපදින්න ඉන්න දියසේනලා ගැන හොයනවා...
මේ ඉන්නෙ උපන් දියසේනලා. යකුනේ රැකගනිවු.. මේ අපේ කොඳුනාරටි...
අපි ලොකුවට කියනව නේද අපි යක්කු බොලවු... අපි බුදු බණට හීලැවුනු යක්කු කියල...
අපි කන්නු බොලවු කන්නු...
මැණික් ගලේ පය හැපිලත් අහුලා නොගත් කන්නු අපි...😥😥
මෙහෙව් රටක් පාලනය කරන්නේ අමන 225 ක් නිසා රට අනතුරේ
කවුරු කොහොම මේ ගැන පැහැදිලි කරත් වැඩක් නෑ, අපි නැගීසිටින්න ඕන, හැමදේම දැනගෙන පැත්තකට වෙලා ඉදල හරියන්නෙ නෑ
ඔව් අනිවාර්යයෙන්
ඔව් මුහුණ වහලා හරි බොරු නමකින්
"Helaye Api" utube channel එක බලන්න. Ayurvedic doctors, lawyers එකතු වී නිකුත්කරන card එක ගැන දැනගන්න
Urumaya channel "Green card" ගැන දැනගන්න
කොතනත් අසත්‍ය තියෙනවා. නමුත් රටේ ප්‍රසිද්ධ මාධ්‍යට වඩා පිරිසිදු සත්‍ය ස්වල්පය හරි තියෙන්නෙ සමාජ මාධ්‍යයෙ .
අනිවාර්යයෙන්. ඔයාගේ කටට මසුරන් දාන්න වටිනවා... ❤️
කොහොම හරි අපි ඉන්න මළවුන්ගේ ලෝකයට කට්ටිය ගොඩාක් එනවානම් අපිට විශාල සතුටක් දැනෙනවා කොහොම උනත් මැරෙන හැම කෙනෙක් ගාවටම යම දුතයෙකු එනවා ඔහු මහා බලම්පන්නයි ඔහු මැරෙන හැම කෙනාටම කියනවා ඔබව දිව්‍ය ලෝකයට එක්ක යන්න නාගලෝකයෙන් එව්වා කියල ටිකක් සැකයිනම් බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන් නිවන බලාපොරොත්තු වෙන් ඉන්නේ එහෙ කියනවා ටික වෙලාවකින් තවත් සෙනාවක් ඇවිත් බොරු කියනවා මැරුණු කෙනා අනිවාර්යෙන්ම සේරම විශ්වාස කරනවා හැම ආගමක අයවම අතී විශාල රැවටිල්ලක් ගිල ගන්නවා නමුත් ඒ ඒ ආගම් ආකාරයට අවසානයේ සියලුම බලාපොරොත්තු සුන් වෙනවා එක්කන් ආපු අය කොක් හඬලා මහා හයියෙන් සිනාසෙනවා ඒක ඔවුන්ගේ ලොකුම සතුට ඒ මොහොත තමයි වැදගත් ඒ මොහොතේ දී සත්‍ය දැනගන්න බැහැ බොරුව මුලින් ම විස්වාස කළ නිසා සත්‍ය පිළිගන්න බැහැ මුලු ආත්මය දුෂණය වෙනවා නැවත හොඳ තත්වයක් ලබන්න බැහැ කවදාවත්ම ඊට පසු අපායන් වලින් එකක් ඔහුව බාරගන්නවා මේකයි ඇත්ත මැරෙන මොහොතේදී යම දුතයන් ගෙන් බේරිලා තනියම මාර්ගය තෝරගෙන යන්න ඕන හිතවත් අයගේ පවුලේ අයගේ වැරදි මාර්ගය තෝර ගන්න හොඳ නෑ යම දුතයා කියනවා ඔබේ කට්ටිය බේරගන්න එන්න කියලා ඒ අයත් එන්න කියනවා කවදාවත්ම අනුන්ගේ මාර්ග ඔබට අයිති නැහැ ඔබට වෙන් වුනු මාර්ගයේම යන්න ඕන තමන් තෝරාගත් මාර්ගය නැවත වෙනස් කරන්න බැහැ
තෙරුවන් සරනයි සියලු දෙනාටම .ඇත්ත වශයෙනම අපිට අපි පත්කරපු ආන්ඩුව ගැන පුදුම කලකීරීමක් තියෙන්නේ .
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 . ඔබතුමියට ත් නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
තෙරුවන් සරනයි වැදගත් පැහැදිලි කිරීමක්
ඔබතුමාට බොහොම පිං. සත්‍යය හෙලිදරව් කරාට.නමුත් මේ ක්‍රමය නතරකරන ක්‍රමයක් සොයාගතයුතුයි.කවුරුත්නැගී සිටිය යුතුයි. 💐
සත්‍ය කියන්නෙ මනෝ විකාර වලට කියල අදයි දැනගත්තෙ
Helaye Api utube channel එක බලන්න. Ayurvedic doctors , lawyers නිකුත්කරන card එක ගැන දැනගන්න
"Urumaya " හෝ "Helaye Api " utube channels වල Ayurvedic doctors, lawyers නිකුත්කරන green card එක ගැන දැනගන්න...latest ma video එක
Thank you so much! Appreciate your views!
මෙතුමා කියන කතාව ඇත්තටම වටිනවා❤️
එන්නත් කියන්නේ මාෆියාවක්.ස්වාධීන වෙන්න.මගේ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න එන්නත් ගැන සත්‍යය අවබෝධ කරගත්තා.
එය සැනසීම ටික කාලයකටයි.
ලඟදීම ICU එකක පණ යන බව පෙනෙයි
@@aravindatissera4380 vaccines gahapu ayata corona hadenne nadda? Gahapu aya ICU eke pana giyae nadda? Fully vaccinated kiyaagaththa ratawal walata mehema unae ayi? Vaccines wala athuru aabada gana kiyana pareekshana waartha labaa ganna puluwan sthaanayak dannawada? Danne nathi nisaa dana gannai ahuwe..
එය එන්නත් සියල්ලෙන් efficacy, efficiency කියල දෙකක් පර්යේෂණ වලින් හොයල ප්‍රසිද්ධ කරල තියෙනවා. උදාහරණයක් ලෙස ෆයිසර් එන්නතේ efficiency
සියයට අනූ දෙකයි. මේවා දැන් උසස්පෙල විභාගයක් තියෙනවා. ඕනැම විද්‍යා ගුරුවරයෙකු ගෙන් අසන්න. පැහැදිලි කර දේවි. එන්නත් නොගෙන හිටියොත් සාමාන්‍ය ජනතාවට සියයට සියයක්ම ලෙඩේ හැදෙන්න පුලුවනි. එයට ඉඩතියෙනවා.එනම් ආරක්ෂාව සියයට බිංදුවයි.මොකක්ද ආරක්ෂාවට හොඳ? බිංදුවද ,අනූ දෙකද?
ඒ වගේම මැරෙන ප්‍රමාණය අඩුයි.
ලංකාවෙ සියයට අනූ එකක්ම මැරුවෙ එන්නත් නොගහපු අයයි.
එන්නත් දෙකම ගහපු අය මැරුවෙ සියයට එකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙබ් අඩවි බලන්න.
ඔයාලට පුලුවන් ඒවා බොරු කියන්න. උගතුන් සියයකටත් බැහැ මෝඩයො එක්කෙනෙක් එක්ක වාද කරන්න. නිකම් කට තිබුණු පලියට ඕවා බොරු කියන අයට වගේ විද්වතුන් කරුණු පෙන්නන්නෙ සාක්ෂි සමග. මෙතෙක් විපක්ෂයේ කෙනෙකුටත් කියලා නැහැ ඔය ගනන් වැරදි කියල. කියන්නෙ පැරදෙන්න යන අමන රැල විතරයි
@@aravindatissera4380 oyaage brother Ayurvedic doctor kenek kiwwa neda? Ahala balanna vaccines walin dena immunity ekei Ayurvedic medicine walin immunity eka athi karana widiyeyi pahadili wenasak thiyenawada nadda kiyala...Immunity eka athi karana mae krama dekin wadaa sudusu saha aaarakshaakaree wedi oya dekin koikada kiyala obama inpasu theeranaya karanna...
@@aravindatissera4380 oowa apith dannawa...lankaawe kauda pitarata hadapu oowaye efficacy, efficiency hariyata test kalae...reports pennanne naththe ayi media walin...apae ratae hadapuwa nemeine...eyaalane ehema percentages kiyanne...Chandima Jeewandara test karalaa thiyenne Sinofarm witharai...thaamath ekath test karanawaa..mn danne nathi nisai ahanne anith vaccines thaama apae ratae test karala nadda oya kiyana tharam efficacy and efficiency ekak thiyenawada balanna...media walin ahune Sinofarm gana witharai...anith eewaye wisthara kohenda ganne...reports balanna puluwanda? Oyaa eee gana dannawa nm kiyanna matath...mokada mata oya China , America sure naa...pramithiya adu eewa apita ewwada danne naa ne...lankaawata thiyena aaadaraeta...ekai dannawa nm kiyala ewanna
සත්‍ය පැහැදිලි කිරීමෙන් ජාතියෙ ඇස් ඇරෙනවා!!!
ඔබතූමා නොබියව සත්‍යය අවබෝධ කර දීම ගැන ස්තුතියි, ස්තුතියි ,ස්තුතියි.🙏🌻🙏🌻🙏🌻
Thank you so much for your deep explanation on health conditions. Thanks.
මම අවුරුදු 28 ක් ඇමරිකාවේ සිටියට කවදාවත් flu shots අරගෙන නෑ. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Obathumange pahadili kirima apata loku sathutak oba depalata bohoma sthuthi budu saranai
සිංහලයන් එකට එකතු වෙමින් අපටම ආවෙනික අපෙ වෙදකම අපෙම ආහාර අපෙ සංස්කෘතිය අපට ආවෙනික ජිවනරටාව නැවතත් හුරු පුරුදු විමෙන් අපට මෙවැනි වසන්ගත වලින් තොරව ජිවත් විමට වාසනා සක්තිය උදෙසා කටයුතු කරමු .. සියලු සත්‍යන් නිදුක් නිරොගි වෙවා!!!
What he says is TRUE. Very True.
ඔව් සම්පූර්ණ ඇත්ත .
මුලු රටේ මිනිස්සුන්ට බලනට ලැබේවා
Thank you all of you for sharing this wisdom with people. Only the wise will capture the gravity of this session. We also did not get vaccine. Thank you all of you once again!
Don't be foolish brother. Go through other posts of this channel . It is promoting a local veda, his hospital, and a local capsule and some kasaya at exuberant price.
All writers to this are paid people with fake accounts and names. Their phones are not answering because they get numerous blaggarding from people who got cheated. If you don't believe me just go to the spot and observe and it is not easy as you think to meet them.
@@aravindatissera4380 l don't know how you say that this great personalities are doing promotions for truthful medication. This is we call awareness. I'm a very good fan of Mr. Sooriya Gunasekara. Didn't you notice how the side effects confirmed vaccines were promoted by "big pharma". Spending billions of money for TV Channels, politicians, government authorities, professors and Doctors? Those are the world wide business promtions which target only money. No value for sustainable healthy life of humans. But this channel and this great personality promotes real indigenous medications which were used thousands of years and also do not cause any side effects, cost very small amount when comparing with western medication. So weigh the two sides and decide..
Actually I feel sorry for this person who has no knowledge at all. He misinterpret all details to his benefit. World scientists will get shocked if they hear this. Latest media and health ministry reports
Published this on August 21st
Sri Lankan Total Covid deaths
13640
91% unvaccinated
8% got one vaccine dose
1% got both doses
Hirushi Nishant hi
එකොනොමිනෙක්ස්ට්ඩොට්කොම්
මෙම සයිට් එකේ සංඛ්‍යා ලේඛන ඇත.මෙය ඉංග්‍රිසි යෙන් ලිවූවිට කැලෙන් නිසා මෙසේ ලියමි
@@aravindatissera4380 😅 this is where finally our western medicine promoters end up.. just shows the figures. We know these figures are well interpreted and hidden the truth.. I think you are one another paid western medicine promoter! 🤣
කොහොම හරි අපි ඉන්න මළවුන්ගේ ලෝකයට කට්ටිය ගොඩාක් එනවානම් අපිට විශාල සතුටක් දැනෙනවා කොහොම උනත් මැරෙන හැම කෙනෙක් ගාවටම යම දුතයෙකු එනවා ඔහු මහා බලම්පන්නයි ඔහු මැරෙන හැම කෙනාටම කියනවා ඔබව දිව්‍ය ලෝකයට එක්ක යන්න නාගලෝකයෙන් එව්වා කියල ටිකක් සැකයිනම් බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන් නිවන බලාපොරොත්තු වෙන් ඉන්නේ එහෙ කියනවා ටික වෙලාවකින් තවත් සෙනාවක් ඇවිත් බොරු කියනවා මැරුණු කෙනා අනිවාර්යෙන්ම සේරම විශ්වාස කරනවා හැම ආගමක අයවම අතී විශාල රැවටිල්ලක් ගිල ගන්නවා නමුත් ඒ ඒ ආගම් ආකාරයට අවසානයේ සියලුම බලාපොරොත්තු සුන් වෙනවා එක්කන් ආපු අය කොක් හඬලා මහා හයියෙන් සිනාසෙනවා ඒක ඔවුන්ගේ ලොකුම සතුට ඒ මොහොත තමයි වැදගත් ඒ මොහොතේ දී සත්‍ය දැනගන්න බැහැ බොරුව මුලින් ම විස්වාස කළ නිසා සත්‍ය පිළිගන්න බැහැ මුලු ආත්මය දුෂණය වෙනවා නැවත හොඳ තත්වයක් ලබන්න බැහැ කවදාවත්ම ඊට පසු අපායන් වලින් එකක් ඔහුව බාරගන්නවා මේකයි ඇත්ත මැරෙන මොහොතේදී යම දුතයන් ගෙන් බේරිලා තනියම මාර්ගය තෝරගෙන යන්න ඕන හිතවත් අයගේ පවුලේ අයගේ වැරදි මාර්ගය තෝර ගන්න හොඳ නෑ යම දුතයා කියනවා ඔබේ කට්ටිය බේරගන්න එන්න කියලා ඒ අයත් එන්න කියනවා කවදාවත්ම අනුන්ගේ මාර්ග ඔබට අයිති නැහැ ඔබට වෙන් වුනු මාර්ගයේම යන්න ඕන තමන් තෝරාගත් මාර්ගය නැවත වෙනස් කරන්න බැහැ
thanks ayubowan for inteviw him. find more people like him please
Me wage video ekak palakirima gana oba thumata bohoma pin.
Obathumata dergausha labewa.🙏❤
Exactly million % correct.
ඇත්ත 🙏🙏
මිනිස්සු රාමුවක කොටු වෙලා හිටියේ. මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න ඕනේ දැන්.ඒත් කොටසක් ඉන්නව කිසිදෙයක් දන්නේ නැති.ලොකු පිනක් මේ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරන එක.🙏🙏
Thanks you sir you are right 🙏🙏🙏👍
Oba thumata godak pin apiwa denuwath kalata idiriyatath denuwath karanna me wage wedasatahan walin
හරියට හරි
Salute to you sir 🙏
Digayu labewa obata siyalu deviyange Asiri labewa 🙏🙏🙏 BS
අනිවාර්යයෙන්ම ..හෙල වෙදකමින් සුව කල නොහැකි රෝගයක් නැත
බොරු කියන්න එපා. ඇයි මේ මහතා කන්නාඩි දමන්නෙ. ඇයි හෙල බෙහෙතින් ඇස් සුව කර නොගන්නෙ?. වෛද්‍ය නිර්දේශය නැතුව කන්නාඩි හදන්න බැහැ. බබාලා හම්බ වෙන්න ගිහින් හිර වුනාම සීසර් කරලා අම්මව හා දරුවන් බේරගන්න පුලුවනිද දැන් කාලෙ හෙල වෙද මහතෙකුට?
ඇක්සිඩන්ට් වෙලා ඔලුව අතපය කෑලි ගිහින් ලේ ගලමින් සිහිය විසඥ වුනාම හදිසි ප්‍රතිකාර ලබාදී පැය ගණනක සැත්කමක් සිදුකර ජීවිතය බේරා ගත් අය ගැන අසා නැතිද? එවැනි ලෙඩෙක් දැන් ඉන්න හෙල වෙද මහතෙකු ලඟට ගෙන ගියොත් මොකද වෙන්නෙ? යවයි රෝහලට.
බයිලා කියන්නෙ ඔයාලගෙ මේ වගේ ශෝබණ කතාවලට
පුදුම විග්‍රහයක් සමවැදිලා වගේ අහන් ඉන්නෙ
අපේ රටෙි මිනිසුන් ට තේරැමක් නැහැ පිටිකිරි නැත්නම් ජිවත් වෙන්න බැහැ වගේ හැසිරෙන වා
Harima ugath denuwath karavana vigrahasheeli vedagath kathavak hithanna hekiyawa thiyana minisunta!
Obathumata Deergayu Labewa!
God bles you thank you
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
බටහිර ජාතින් වෛරස් වලට හරිම බයයි මෙතුමා පැහැදිලි කරන ඇත්ත වැදගත් විියෝවක් පෙලටම ස්තුතියි
නැගෙනහිර හා බටහිර හැමෝම බයයි වෛරස් වලට. ඒ හැමෝම වෛරස් ගැන සියල්ල හදාරලා තියෙනවා පාසලේ විද්‍යාව විෂයට. එනිසා එයට බයයි. මේ කථිකයා දන්න වෛරසයක් නැහැ. දැනුම බිංදුවයි. යකා දැකපු අය විතරයි යකාට බය. මේ මනුෂ්‍යයත් එයාගේ අනුගාමිකයන් ඔක්කොමත් හිනාවෙවී , ඔච්චම් කර කර ඉඳීවි යකා ඇවිත් ඒ ඔක්කොම ටික ගිල දානකම්.
අනේ පව්.
Obatuma kianne sahatika atta
Theruwan saranai 🙏🙏🙏
Obalath rukada wage rajaya thula idan awasan mohotha kiyanawa " kakulu Thaththala kakulu babalata hari para yanna kiyala"
වැටකොලු පතෝල පුහුල් ප්‍රතිශක්තිය අධික ආහාර. කොපමණ අගෙයිද.
Ekane badyanwitha VATACOLUY PATHOLAY + THABUNHODI denne.
PHUL - VISHA HARANAYAK - adyathmika vashyen
Urumaya channel "green card " ගැන දැනගන්න
@@thushrayapa7667
Thank you.
මෙවැනි ජාතික සම්පත් ජාතියට හදුන්වා දෙන මෙවැනි නිවේදිකා වන් තව තවත් හෙළයේ බිහිවේවා!!!
Hamadama obathuma gei, Thilak Kandegamayangei programs thiyenawada kiyala balanawa
ඔබ කියන දෙ ඇත්ත
Urumaya channel- Green card issued by Aurvedic doctors
Very good
ayubowan srilanka , obata heki nam karunakara methuma wisin sadahan kala widyagnayinge prakasha athulath lipi wala link eka pala karanna. siyalu denatama eya ithama hoda danuwath kirimak wewi!🙏
"Helaye Api "channel eka balanna..issue karana card eka gana dana ganna
"Urumaya " channel- Green card issued by Aurvedic doctors
Sathyaya tharanaya katamin madya eniya rella janathawa nomaga yawema Abagayai.....
රටේ පාලකයන්ගේ දෙනෙත් යොමු වේවා
ඩොලර් මිටියක් තියන්න වෙයි දෙනෙත් යොමු වෙන්න ඒගොල්ලන් ගෙ
Apo eyalata mewa therenne ne. 😅 Therunoth methumage jeewithetath awadaanamak.
Ou eka nam හරියටම hari
daruwanta ennata ladeemagana wadasatahanak karanna. eya itha watinawa
🙏🙏
Deergsuwea obathumage danuma beda denawatakondak thiyagena mape sinhala rate mrena eka sapai horunta nisi daduwam labewidarmaya anuwa rata suran kala paul pitin america england giyath karmayen eunta galaweemak naha theruwan saranai
Magee mathru bumiyata jayama wevaa..... thirana ganna siyaluma minisunta niwaradi maga penethwaaa..... suwapathweva
Ok
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මුළු ලෝකවාසී සියලුම ජනතාව අධිරාජ්‍යය විසින් මේ වන විට වහලුන් බවට පත් කර ඇති බවයි....
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ...
සිතට දැනෙනවා ....
බුදු හාමුදුරුවනේ...
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා....
තෙරුවන් සරණයි....
අපි දැන් ජීවත්වන්නේ යුක්තිය සාධාරණය බලාපොරොත්තුවිය හැකි රටක නොවේ. සුදු පිරුවට පොරවාගත් දේශද්‍රෝහීන් නිසා සකළ සිරින් පිරි සිරිලංකාව දැන් වැළලීගොස් අවසන්. අප තව නොබෝ කළකින් පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රිසි නොව ලොව වෙනත් බලගතු අධිරාජ්‍යවාදී රටවල් තුනක හවුල් යටත්විජිතයක් වෙනවා නො අනුමානයි.
Urumaya channel- Green card issued by Aurvedic doctors
Ape deshaye vedaano budu rajanan vahansei, lookaye veda kamin me pin bima paraddanna nohaki kisima ratakata,
ඔබතුමාට දීර්ඝායුෂ වේවා!!!
අපේ රටේ වහල් මෝඩයෝ මේ කතා පිලිගන්න කැමති නෑ.
උන් පිළිගන්නේ TV එකේ යන රැවටිල්ල.
මෝඩයෝ වඩි වන තරමට රවටන්න පහසුයි.
Aneeda kiyanne. Ennatha kiuwama wenda wenda🙏🙏widaganne.gon mee harak. Kiwata piliganneth na.unta wediya un eththeth na.
ලෝකෙ නැති බොරු කියමින් මේ කරන්නෙ රැවටීමක් නොවේද? මෙයා ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වඩා සෞඛ්‍ය ගැන දනී. මොනවද මෙයා පාසල් විභාග සෞඛ්‍ය ගැන.මෙයාට වඩා පහ වසරෙ ශිෂ්‍යත්ව ලමයි දන්නව සෞඛ්‍ය ගැන. බොරු නම් මෙයාව උගන්නන්න දාන්න පහ වසරට. ලමයි මෙයාට උගන්වයි. ඉස්කෝලෙ උගන්නන්නෙ බොරු නම් ඇයි ලමයිව වියදම් කරල ඉස්කෝලෙ යවන්නෙ?
@@aravindatissera4380 oyaage molae hoda naa..iskolae boru ugannawa kiyala newei adahas karanne...
Batahira gathi aaa sewanalla thaamath thiyena adyaapana kramayak thiyenne kiyalai adahas karanne...History kiyala api OL walata unath igena ganne apae harima ithihaasayen tikai...syllabus eka thiyennne ehemai...apae niyama history eka hariyata poth walata dammoth apae hela wedakama, hela govithana ganath tikak hari thiyenna oone...eewa mukuth lamai igena ganneth naa.. History pothae nathi nisaa ehema ekak thibbada danneth naa...
Oyaaa Ayurvedic and Hela wedakamae wenasa kiyala dena videos kramayakma utube eke thiyenawaa...balanna...Ayurvedeta wediya godak wedipura anga thiyanawaa hela wedakamae..."Wishmitha wedakama " utube channel eke video ekak thibba...danuwath wenna
Dr Suriya Gunasekara ge wife Ayurvedic docter kenek
@@aravindatissera4380 WHO eka kiyana kiyana widiyata api weda karanna oone naa...WHO eka kiyana vidiyata western docters weda kalaama athi...WHO ekata api gathi wenne mokata da?
Me desa paalana kaala kanni apita kochchara Baya karada vaccine eka ganta kiwada Dan itin polimata marila yai obathuma atta
Covid injection pasuwa ape hela behethen thawa duratath araksaa wiya hakee da idiri anaagatayata ?
Methumage kathawa aththa
Sooriya gunasekara sir mn inne Israel vala ithin ennatha Honda nethi m ai Israel like prathamaye ma thunveni vaccine ekath vidde matath vidda apita anivarya kala udev ayatath anivaryenma gahanna one ethakota udev janathava janagahanaya palanaya venne nedda
🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸
වකුගඩු රෝග හොද කරන.ප්රේමරත්න් වෙද මහත්තයා ගැන දන්න කෙනෙක් විස්තර කියන්නකෝ
කොච්චර ඇහුවත් කවුරුත් කියන්නෙ නැහැ. ගිහින් රැවටිලා..
ටෙලිපෝන් වලින් ශූද්ධ හෙල බාසාවෙන් බනින නිසා ඒවා off. නැත්නම් වදිනවා උත්තර නැහැ
Mewa gihilla kakul 4 harak pattiyakata kiwwoth wadak ganna puluwan habai apey lankawe Inna paragathiwaadee kakul dekey meeharakunta kiyalanam satha pahaka wadak Naha. Nathiwemin Yana jaathiyata kiyala wadak na
මෙච්චර ඇත්ත පැහැදිලි කරන්න හැදුවත් බොරුව මිනිස්සුන් ගේ ඇට මිදුළු වලටම කා වැදිලා ඉවරයි.මේ මිනිස්සු කොහොම ඇත්ත පැත්තට හැරෙයිද කියලා හිතාගන්නත් බෑ.🤔
ඔයාම ඇත්ත පෙන්නලා පටන් ගන්න. ඔය බොරු පිංතූරය හා බොරු නම අයින් කර ඔයාගෙ නියම නම දමන්න. තමුන් හැදිලා ඉන්න ඕනි රට හදන්න.
real truth....
"Urumaya " channel- Green card issued by Aurvedic doctors
Theruwan Saranai. Very good Video. Boho Pin!
කැන්සර් වලින් අපෙ රටෙ බෝහොමයක් මිය යනවා හෙල වෙදකමින් කැන්සර් නිට්ටාවට සුව කල හැකිද බටහිර වෙදකමෙන් මේකට තාවකාලික බෙහෙත් තියෙන්නෙ අපෙ හෙල වෙදකමින් ඕනම පිලිකාවක් නිට්ටාවට සුව කරන්න පුලුවන්ද
හෙලවෙද කමෙන් පිලිකා හොඳ කරන්න පුලුවන් වෙද මහත්තුරැ ඉන්නව. යුටිබි ගහල බලන්න .
ඉන්නව නම් නෝබෙල් තෑග්ග ලබා දීලා ඩොලර් කෝටි ගානක් එයාට ලබා දෙමු මේ වගේ යූටියුබ් චැනල් වලට වීඩියො දම දමා ගතමනාව හොයාගන්නෙ නැතුව
@@aravindatissera4380 Ayubowan Srilanka channel eka ayithi Samantha ge cancer eka hoda kalae kauda kiyala ethumaagenma asaa dana ganna...
URUMAYA channel Green card issued by Aurvedic doctors
Meka palakayange waraddak unath eita wada waradi ape minissumai
🙏 💜 🇱🇰
🙏♥️
💎🇱🇰🏆🙏
ayubowan naalikaawata hoda kondak thibeema gena sathutui.methumaa kiyapuu semedeyakme eththa ethrata paalanaya karanne🐂🐂k
මෙම කථිකාවේ සමස්තයක් ලෙස යුදෙව්වන් ගැන කියන කාරණා වඩාත් නිවැරදි නොවූවත්, කිතුණු ඇදහිල්ල වැරදි ලෙස භාවිතා කළ ඇතැම් අධූරදර්ශී ක්‍රියාවන් සැබෑ කිතුණු ඇදහිල්ල නොවුනත්, මෙහි බොහෝ කරනා වැදගත්.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰