Ama miss megollanta bus eka hault wala nawath waddi paare thiyala nawath wanna kiyala, lights dim karanna, signal baawitha karanna, anek bus haraskarala paare nonawathwanna. Oba thumiya godaaak dewal qwwa. thx
Math drawya miladi ganna samajaye thiyanaka nisai minisu ewa bawithaya huru wenne ai me ratata math dewal gennanne a de nethi kala nam jeewithath berila ahinsaka daruwoth anagethe Hoda samajayak bihi wei Nadu haha prathikara sdaha darana wiyadam ratatath. Ithiruwak ai me lankawata ice, k.g, math drawya bar onamda, bar sel awama karanna piyawara ganna den pawathina rajjaya piyawara denwath ganiwi Kiya wiswasa karanawa
ඇත්තටම හරවත් අර්තවත් කතාවක් මැඩම් ඔබගේ දේෂන අහන්න හරි ආසහිතෙනවා කොපමන දිර්ග උනත් ඉති අපේ රටේ තමා මේ එනවාහනේ වෙනස්කරලා විදුරු වහල ඉස්ටිකර් නොයෙකුත් ඩෙකරේෂන් මමත් රියදුරෙක් විදෙස් රටක මෙහේ ඕනම වාහනේක ඉදිරිපස පිටුපස විදුරුව සම්පුර්න පේන ආකාරයට තිබිය යුතුයි නැතිනම් ලොකු දඩයක් ගහනව දැකපුගමන් පොලිසියෙන්
බලන්න කලින්ම comment කලා.. 🤭❤️මේකත් හැමදාම වගේ ජිවිතයට වටින පාඩමක් කියලා දන්න නිසාම 🥰 ගොඩක් ස්තුතියි 🙏❤️
❤
@@anushadeepika5106❤❤❤❤❤❤❤
😊
ඉතාමත් වටිනවා මැඩම් . රටේම බස්වල අය මේ වගේ දැනුවත් කරනවානම් ගොඩාක් පින් මැඩම් ....🙏🙏🙏🙏
Q
බුදු සරණයි ම්ස් ඔයාට කතාව හරිම ලස්සනයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
නියම කතාව සුපිරිම සුපිරියි❤❤❤
අපූරු දැනුවත් කිරීමක් බොහෝම වටිනාකමක් ❤❤
වටිනව ගොඩක් මැඩමිි, මම හැමදාම වාහනයට නගින්නෙ කූඹියෙක්වත් මගෙ අතින් මැරෙන්න එපා කියල , ඒක තමයි ඇත්ත
ලංකාවේම බස් ඩ්‍රයිවර්ලාට මේ දේශන දෙන්න ඕනේ .නියමයි අමා මැඩම්.
ගිය සතියේ හලාවත පොඩි කොලුවෙක් මරන්න ගියේ. දවසේ හොයපු 25 දහක් දීලා බේරිලා ගියා වැරැද්ද පිලිඅරගෙන.
නියම ඉදිරිපත් කිරමක් අමා ❤️❤️
අදත් වැඩ සටහන හොඳම වැදගත් ❤
සුපිරි දේශනය 🙏🙏🙏
Godaak Watina dezanayak. Miss oyata godaak pin. Bs sthuthi 🙏🙏❤❤
ලස්සන වැඩසටහන ,මේ විදියට වැඩ සටහන් තියෙනවනම් ඒ අය හොද විදියට සේවය කරයි
Àethatama madam oya nam apìta loku ma loku sampathak best deshanayak niyamai Jesupihitai
Good evening Lankans thanks ❤❤❤❤❤❤❤❤
බොහොම වටිනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
The best lecture ever.
මෙවැනි වැඩසටහන් කාලීනයි. වටිනවා.
අදත් කතාව අපුුරුයි නෝනා...❤
ස්තුතියි ඔබ තුමියටතේ👍👍🙏🙏🙏💖💖🌷🌷💞💞
ගොඩක් වටින කතාවක් මිස් 🙏🙏❤❤
Thanks Akka, great programme ❤❤❤🎉
නියමයි අමානොනා ඔයා නියම අමිමා කේනේක්, රටෙි සියලුම බස්රථ සේවකයන්ට මෙිවැනි දේශන පවත්වන්න, ගොඩක් පිං🙏
❤️
@@roshanparanamana2495 n
@@roshanparanamana2495 nnnnnnnnnnnn
ඔබතුමියට බොහොම ස්තූතියි🙏🙏🙏
Great speech
❤❤❤ හරිම වට්නා දේශනාවක්
Great speach. Selute madam
සුපිරි දේශනයක්
ගොඩක් දවසකින් මැඩම් 👌👌👌 ගොඩාක් වැදගත් වැඩසටහනක්🔥 සුභ දවසක් 🙏🙏🌞🌞 සුභ උදෑසනක් 😍😍😍😍😍
Ama miss megollanta bus eka hault wala nawath waddi paare thiyala nawath wanna kiyala, lights dim karanna, signal baawitha karanna, anek bus haraskarala paare nonawathwanna. Oba thumiya godaaak dewal qwwa. thx
Thank you
Mey minissunta hadenna oba Dena owadan jeevithayata osuwaki🙏
මමත් ඔය වගේ පුත්තලමේ සිටි පොලිසියෙ තුන් දෙනෙකුට මට තරහමටම මම බැන්නා. උඹල කවද හරි වාහනේකට යට වෙලා තියෙයි බල්ලො වගේ කියල කිව්වම 😊😅😢😢😮😂 එතන හිටපු ලොක්කා මගෙ ලයිසන් එකයි පොලිසියෙ දඩ ලියන පොතයි පොලොවෙ ගහල යන්න ගියා 😊😅😮😮😢😂😂
❤❤❤❤❤❤❤❤❤adarei hamadama ama mhthmiya
ඇත්තමයි මැඩම් ඔයාගෙ කතාව රත්තරං වටිනවා.බීමත් රියදුරෙක් මගෙ අම්මා ගිය ත්‍රීවීලර් එකේ හප්පලා මගෙ අම්මා නැති උනා .මටත් තියෙන්නේ බොන ඩ්‍රයිවර්ලා ගැන පුදුම වයිරයක්.
Vadagat upa desanawak stutee
සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ටත් මේ වගේ දේශනයක් දෙන්න...
Lakawa hama padasyakama hama palatakama me dasana karana godak watena ....
නියමයි madam
Oya 'aic' monawada kiyala dannawada. Api pawichi nokarapu deyaka prathipala api kiyanne kohomada? Eka weradi mis. Eyala pau . ninda yanawata minisunge jiwitha araksha karanna ewa ganne..ane manda mewa kata kiyannada kiyala😢😢
1:02:40 ❤❤❤takes❤
Budu.sarnai.❤❤❤❤❤❤
Ama dishanayaka matiniyane ඔබට pin ashawenbalanae mamanam
Godak Hoda katawak oba tumeyata godak godak thanks
Hi madam me wage deeshana. katunayke ,e kiyanne zone eke lamai aran yana.270,ගම්පහ ,වේයන්ගොඩ yana bus ඩඊවර් ta kiyala denna pls....
hoda wada satahanak
Good advice but Pls impose speed limit for buses and other heavy vehicles withot that you cannot expect to reduce road accidents.
Great madam
අනිත් ඉතුරු දේශනයත් ඕන
Oba tumiya wage aya kohewat ne meweni katawk alannah lebima wasanawak apita nuwara digana bus walatat mewenima kathawak pawatwanna ❤b s
Meewagee 10 denek apee ratee hitiyanam...ada rata sura purayak amaa mista bohooma pin. Meewa ratee gon aathal dena harakgee kanata aseeewaaa ❤❤❤
ගොඩාක් හොදයි නෝනා ගොඩාක් පින්
Wedagath desanayak bs
අමා මිස්ගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්න මම ❤❤❤
ඇයි මේ මමත් ඉන්නව අප්පා
සුපිරි කතාවක්,, නමුත් අද කලේ බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ අමුම අමු බලුම බලු තිරිසන්නුන්ටත් වඩා පහත් විදිහට වැඩ කරන කොටසක් ගොඩක් අය එහෙමයී... හොද අයත් 1,2 හිටියත් ගොඩක් උන් පිස්සෝ වගේ... අපි මැරෙන්න ගිහින් 99න් බේරිච්ච වෙලාවල් අනන්තයි... ඇත්තටම උන් කුඩු ගහලම තමයි යන්නේ....
L
ඔබ මං රටට
😊😊😅😮😮😢😂 ඒ වගේ පොලිස් නරි කොච්චර මටත් හම්බවෙලා තියනවාද 😊😅😮😢😂 මටත් කී පාරක් මහ පාරෙම 😊😊😊😅😢😂😂 යට කරල මරන්න හිතිල තියනවද 😊😊😅😅😮😢😂
ඔයා නම් නියමයිනෙ තාත්තා ගෙ ආදරේ රුපියල ට දාලා ලු නෙද
තෙරැවන් සරණයී ඔබ තුමියට
Math drawya miladi ganna samajaye thiyanaka nisai minisu ewa bawithaya huru wenne ai me ratata math dewal gennanne a de nethi kala nam jeewithath berila ahinsaka daruwoth anagethe Hoda samajayak bihi wei Nadu haha prathikara sdaha darana wiyadam ratatath. Ithiruwak ai me lankawata ice, k.g, math drawya bar onamda, bar sel awama karanna piyawara ganna den pawathina rajjaya piyawara denwath ganiwi Kiya wiswasa karanawa
මිස් මිස් අප්ලෝඩ් කරන වීඩියො ශෙයාර් කලාට කමක් නැද්ද
මගේ බාලදුව නුවර කොලබ බස් එකකට යටකලා. ඩ්‍රයිවර් විනාඩි 10 ගෙදර ගියා. Oic ලක්ශ 5 සාක්කුවවට දාගත්තා. ලෝයර් හා රක්ශන සමාගම එකතු වෙලා ගාන බෙදා ගත්තා . මං අම්ම හැටියට තාම හූල්ලනවා තනියම. සිරි ලන්කාව .
Good
ඕය.දේසනා.දේසපාලකයන්ටද.දේන්න..රටේ.තියන.වටීනාකම.ඡනතාව.වීදින.වේදනා
මගෙ ගෙදර ගෑනිටත් එහෙම තමයි 😊😊😅😮😢😂😂 මම කොච්චර කිව්වද අපි හෙමින් හෙමින් අඩියෙන් අඩිය උඩට යමු උඩ පැනල එල්ලෙන්න එපා ඒක සුවර් නෑ කියල 😊😊😅😮😢😢😂😂 අන්තිමට මම කිව්වදේ ඇත්ත උනා 😊😅😮😮😢😂අද අපිට සල්ලි තියෙනව හැබැයි හිතේ සතුටක් නෑ 😊😊😅😮😢😢😂😂
Ama madam oya ge desanawal harima agei thnk you❤
බස් රෙයදුරුන් ගේ ගෑනුන්ට අවවාදයක් දෙන්නකො
Good lecher
🙏🙏🙏
මොකද ඒත් මගෙ තාත්තා නිසා 🥰🔥👍
❤❤❤❤❤❤
කතාව ..අහලා ..ඉවර වෙන්න කලින් .මිස් ...ලියන්න ගත්තේ ...ලියන්න ගියොත් මාටින් වික්‍රමසිංහ මහත්තයාට ..වැඩියේ ලියන්න පුළුවන් .....කියන්න තියන.දෙවල් ඔබතුමිය කියනවා .....දෙයි හාමුදුරැවනේ ....කොහොම පිං...දෙන්න ද...ඔබ තුමියට.......මිස් ...මම..නැග්ගා දබුල්ලේන් ..පොලොන්නරැව කොළඹ බස් එකකට.....මිස්..චිත්‍ර පටියක් යනවා ..අනිනවා කපනවා....බෙලිකපනවා...පුදුම චිත්‍ර පටියක් මරන එකමයි ..පොඩි වුන් දෙතුන් දෙයක් ....කට ඇරන් බලන් ඉන්නවා ...එක පාරටම මුල්ලුවකින්..ඇන්නා...ලේ.....වලින් නැ..වුනා......මිනිස්සුන්ගෙ...කටවල් ඇද වුනා.....මොනවද...මෙි..චිත්‍ර පටි..සිංදු මියුසිකල් සෝ....කොලබින් ..බැහැලා ...කන් ඇහැන්නේ..නැ.....දෙයියනේ .....කොන්දයි..ඩ්‍රයිවරැයි..පඩියට...අමතරව..රැ..7000/...වැඩියේ ගහනවා ..ඩිකියෙන්...තේ..බොන කඩෙන් ...අතර මග..නගින කැලි ...මෙි..මෙි සේරම දෙන්නට....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රියදුරුට aithi karuta සැලකීම් නැතෑ m රැකියාව à imivima
කොන්දොස්තරගෙ අතේ රුපියල තියෙනවා මාරු නෑ කියලා නොදී ඉන්නවා...........තාත්තගේ ළඟ ආදරේ තියෙනවා පෙන්වන්නෙ නෑ
අමා නොනා පුළුවන් නම් බස්නාහිර පලාතට මේ වගෙ දේශනයක් පවත්වන්න. මිනුවන්ගොඩ ,කොළඹ, බස් රියදුරන් කොනදොස්තරලා හරිම නරක විදියට යන්නේ , හැබැයි හැමෝම නෙමෙයි 100%ට 5ක් හොද අය ඉන්නවා
අමා නෝනා දැනගන්න මුළු රටම අදුරු ආගාදයක තියෙන්නේ සමාජයම විනාශ වෙලා තියෙන එකේ බස් රියදුරෝ කොන්දොස්තරල විතරක් හරිමග යයිද. රටට මත්ද්‍රව්‍ය ගෙනල්ල දාන්නෙ දේශපාළුවෝ ඒව නතර නොකර බස් කාරයෝ විතරක් හදන්න පුළුවන්ද ඔය දේශනය පාලකයන්ට දෙන්න උන් තමයි මේකට වග උත්තර කරුවෝ.
ඔබතුමියගේ දේශනයතුල රියදුරු කන්ඩක්ට කියන චරිතය අවතක්සේරු කරා පමනයි ඒතනදි ඔබතුමිය රියදුරු කන්ඩක්ට කියන්නේ නුගත් පිරිසක් බව කියවුනා මිස් ඔබතුමිය අතින් කියවුනේම වැරදි ඒත් එයාලා විදින දුක හරියට කැමක් නැ හරියට නින්දක් නැ මනසට නිදහසක් නැ කන්නේ කඩෙන් නිදියන්නේ සිටි එකක හරියට බිරිද දරුවෝ එක්ක ගමනක් යන්නනැ සතුටින් ඉන්න වෙලාවක් නැ ඔබ තුමිය විටකදි දුක්වෙනවා විශ්සවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනා ගැන හැබැයි එතන අනිත් ජිවිත 8 ජිවිත නෙවෙිද එතන ආපු අය ගැන ඔබ ඇතිකරේ ධණාත්මක ආකල්ප නෙවෙයි රිනාත්මක ආකල්පයි ඔබගේ පලමු විනාඩි කිපයේම ඔබ කියනවා රියදුරන් මගමරුවෝ කියනවා මම ඔබතුමිගේ දේශනයට සවන්දිමට ඉතා ආසාවෙන් සිටියද අනෙකුත් ඔබගේ දේශන ඉතා අර්ථවත් උවද මෙි දේශනය ගැන මගේ අදහස මෙයයි මා වැරදිනමි ඔබ තුමියගෙන් සමාව අයැද සිටිමි මාහට සමාවන්න මාගේ අදහස මෙයයි
😊😮B
?
r🎉😂❤u😅 54:34
ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්..... නේද....
මහ කාලකන්නි හොඳ රියදුරු කොන්දොස්තර මහතුන්ටත් තැනක් නෑ මේ කාලකන්නි. ටක් වාහන එලවන කාලකන්නි එහෙම තමයි. මොවුන්ගේ ළමයි හා ගෑනි වහන එකට යට වෙච්ච දාට තමයි තේරෙන්නේ
Ane athamai baswala yanna epavena munge sindu nissa
Mamath.hema
Desanayakma.ahanawa
Ama pudgalika bas rathavala daivarla kondostharala maha hiyan sindu danava kandoskiriyave inne
දැන් අලුත්ම එක තමයි බස් එකෙ රියදුරාටයි කොන්දොස්තරයි ගැනු දෙනව 😊😊😅😮😢 පොඩි ආතල් එකක් ගන්න 😊😅😮😢❤😂 කලින් අරක්කු දුන්විදිනව 😊😊😊😊😅😮 දැන් ගෑනු දෙනව 😊😅😅😢 පුත්තලම අනුරාධපුර පාරෙ කුමුදු හෝටලේ එහෙම තමයි 😊😊😅😅😮😢😢😂
❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් කෙන්දොස්තර, ඩයිවර් මහත්වරුන් බුලත් විට කා ගත්ත ගමන්මයි
නියම idriprhe කිරීමක් රුපියලට balbuwenda hapa
Madam ඔයා දික් කසාද වෙලා ද ඉන්නෙ
තියාගෙන දෙන්නෙ නැති නිසා
Mewage pissu gani Dan hariyata innawa monawada me katana wikara
ඔඹ මෙම රටට වාසනා වක්
නොලැබීම නිසා .
යම් කෙනෙකුගෙ අඩු පාඩුවක් ප්‍රසිද්දියෙ විවෙචනය නොකරන්න
Gondostharala
Katolika
agamatath metà
awalada kiuwa
සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා ස්චීත්ත පරියෝ දපනං එත o බුද්දානු සාසන o වැරදි තේරුම් දෙන්න එපා
සියලු පව්කම් නොකර සිටින්න එවිට කුසල් උපදින වා..
තමන්ගේ සිත පුළුවන් තරම් දමනය කරගන්න
මේ සියලු බුදුවරයන්ගේ අනුසාසනාවයි..
මේ තෙරවාදී බුදු දහමේ මාගදී බාසාවේ අරුතය ස්තුතියි
Appiriyay, views ganna Karana wada ithin, Minissuth rawatila balano mahalokuwata😖
O
💪💪
නොනා ඔවුන්ට කඩෙන් දෙන 500/..මගින්ට කුනුකවනවා....මෙි..ඩ්‍රයිවර්ලා ..මාසෙට රඅ.100000..වැඩියේ අනිවාර්යයෙන් හොයනවා ..කොන්දා..දවසට.රැ.5000/...වැඩියේ .මාටියා ගහපු කොටසින් ගොලයා....දෙනවා..නමුත් මෙයාලට වගතුවක් නැ...හොල්ටි එකෙන් හොල්ටි එකට බඩු......මෙහේ එකෙක් මැරැනා වහ බිලා...
❤❤❤❤
❤❤