මුස්ලිම් පල්ලිවල ශබ්ද නගා කියන්නේ මේකයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 753

  • @U-K-T-b
    @U-K-T-b 13 วันที่ผ่านมา +10

    අපේ ගෙවල් ලගත් තියනවා හරිම සංවේදී හඬක්.අපි නම් දැන් එ හඬට හුරු වෙලා ඉන්නේ වෙලාව දැනගන්න නොමැති අවස්ථා වලදි වෙලාව දැනගන්නේ එ හඬින්.අල්ලා දෙවින්ට ගොඩක් පින් .එහි තේරුම කියලා දුන් ඔබතුමාටත් ගොඩක් පින්

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk หลายเดือนก่อน +80

    නොදන්නා දෙයක් දැනගැනිමට ඉඩ හසර සලසාදුන් ඔබට අල්ලා දෙවි පිහිටයි. .....

    • @kddms6280
      @kddms6280 10 วันที่ผ่านมา +1

      ඔව් ස්තූතියි

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 29 วันที่ผ่านมา +14

    ඇත්තටම හරිම ලස්සන ආරාධනා කිරිමක් ස්තූතියි පැහැදිලි කර දුන් ඔබට

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 หลายเดือนก่อน +67

    හැමදාම අහනවා ,අදයි තේරුම් ගන්නෙ ..ස්තුතියි අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !

  • @Sameemafarwin
    @Sameemafarwin หลายเดือนก่อน +100

    ඔබේ channel එක කැමත්තෙන් බලන මමත් මුස්ලිම් .ඔබේ පැහැදිලි කිරීම අනර්ගයි,ස්තූතියි

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +2

      Thank you very much for your lovely comment

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා, 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන අය සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 หลายเดือนก่อน +21

    අන් සියලුම ආගම් වලට ගරු කරන එකම ආගම බුද්ධාගම 🙏🙏🙏🙏

  • @sumithrakumari4594
    @sumithrakumari4594 11 วันที่ผ่านมา +4

    අල්ලාහ් කියන්නේ මහා බලගතුම විශ්ව ශක්තියත් මාගේ නමස්කාරය වේවා ❤

  • @mahindaweerasinghe8786
    @mahindaweerasinghe8786 23 วันที่ผ่านมา +5

    මටත් නිතර දෙවේලේ ඇහෙනවා අහගෙන ඉන්න ආසයි .අද තමයි දැන් ගත්තේ .බොහෝම ස්තූතියි ඔබතුමාට.

  • @nilminirenuka8720
    @nilminirenuka8720 หลายเดือนก่อน +42

    ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක.අපි මේ හඩ පල්ලි වලින් අහලා තිබුනට ඒකේ තේරුම් දැන ගෙන හිටියේ නෑ අනෙක් ආගම් වල අයටත් මේ දැනුවත් කිරීම බොහෝ වටිනවා. ස්තුතියි සර්

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      @@nilminirenuka8720 Thank you very much madam🙏

  • @ChathuraPushpakumari
    @ChathuraPushpakumari หลายเดือนก่อน +38

    මම බුද්දාගමේ. අපි ක්‍රිස්තියානි ආගම ගැන ටිකක් දන්නවා. ඒත්..මුස්ලිම් ආගම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ . ජාතීන් අතර දුරස්ත භාවයට හේතුවත් මේ නොදන්නා කමයි. පාසල්වල හැම ආගමක් ගැනම සාමාන්‍ය හෝ දැනීමක් ලබාදෙනවා නම් හොඳයි. දැනුවත් කිරීමට ස්තූතියි.

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +4

      Thank you very much for your lovely comments

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත...මුස්ලිම් ආගම ගැන ඇත්තටම අපි හිතාගෙන ඉන්නේ මහ දරැණු ආගමක් කියලයි...ඔය කියන එකෙන් කිය වෙන්නෙත් මොකක් හරි මහ භයානක දෙයක්..ඒ කියන්නේ මුස්ලිම් නොවන අය මරන්න..😭😭 වගේ එකක් කියනවා වෙන්න ඇති කියලයි..ඒ ඉතිං අපි නොදන්න කමට නේ එහෙම හිතෙන්නේ..නේද..දැනුවත් කලාට ඇත්තටම පිං🙏❤️

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      @samanthipriyadarshani1994 thank you very much for your comment

    • @priyadarshanaherath7187
      @priyadarshanaherath7187 22 วันที่ผ่านมา

      1.දෙවියන් වහන්සේ වන අල්ලාහ් අති ශ්‍රේෂ්ඨතම වන සේක .
      2අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත.
      3.මුහම්මද් තුමා දෙවියන් වහන්සේගේ අවසන් ධර්ම දූතයා බවට මම සාක්ෂි දරමි.
      4නැමදීම සඳහා ඉක්මනින් පැමිනෙන්න.
      4 ජයග්‍රහණය සඳහා ඉක්මනින් පැමිනෙන්න.
      5.අල්ලාහ් අති ශ්‍රේෂ්ඨතම වන සේක.
      6.අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත.

  • @kaniangun
    @kaniangun หลายเดือนก่อน +10

    මම ඉන්නේ මේ දවස්වල පකිස්ථාන් 🇵🇰
    ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම..
    බොහොම ස්තූතියි..! ❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +4

    හැම දවසකම මෙි යාඥාව ඇසෙනවා ඒත් තේරැම දැනගත්තේ අද බොහොමත්ම ස්තුතියි සහෝදරයා ජයවෙිවා 👍

  • @mr.boss_king-z
    @mr.boss_king-z หลายเดือนก่อน +49

    අපෙ යහලුවෙක් මාව පල්ලියට එක්කන් ගියා මාරම ලස්සනයි බලද්දී ආස හිතෙනවා bahrain වල ❤ ජය වෙවා

    • @DulaniKumari-tv2tk
      @DulaniKumari-tv2tk หลายเดือนก่อน

      මාත් බහරෙන් ❤❤❤❤

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 หลายเดือนก่อน +15

    ඇත්තෙන්ම මම අවුරුදු පහලොවක් රටවල් වල හිටියා අද තමා ඇත්තටම මෙකේ හරි තේරුම දැනගත්තේ බොහොම ස්තුති ඔබට සදා ජය ❤❤ 🙏🙏

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 หลายเดือนก่อน +10

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +40

    ඇත්තටම අපි බවුද්ධයෝ හැටියට ඔයාලගේ ආගම ගැන කෙටියෙන්හෝ දැනුවත් කිරීම බොහෝ වටී ස්තූතියි🙏🙏

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน +3

      මහලොකු සාමකාමී ආගම :
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @wishwachamod7487
      @wishwachamod7487 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@charuthadewmina2290

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 หลายเดือนก่อน +15

    මටත් තිබුණ ප්‍රශ්නයක්. මේ ගැන දැනගෙන හිටියේ නෑ පොඩ්ඩක් වත්. ස්තූතියි දැනුවත් කිරීමට 🙏

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 หลายเดือนก่อน +133

    නිතර අහල තිබුනට කවදාවත් තෙරුම දැන ගෙන හිටියේ නැහැ ඉස්තුතියි පහදලා දුන්නාට

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +10

      @@wijerathnaperera7024 ස්තූතියි

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv หลายเดือนก่อน +1

      th-cam.com/video/W7BDt9_xMqE/w-d-xo.htmlsi=wcYPEKn8s1P2pWRB

    • @pathmaherath5036
      @pathmaherath5036 หลายเดือนก่อน +4

      Theruwan saranai bohoma hodai apema sahodar pirisak Islam agama adahanawa egena apiwa denuwath kalata bohoma pin

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน +1

      මහලොකු සාමකාමී ආගම :
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv หลายเดือนก่อน +1

      @charuthadewmina2290 අල්ලාහුටද.ඔහුගේ.රසූල්වරයාටද.විරුද්ධවැ.සටන් කරන අයගේද,.බූමියෙහි.අපරාධ. කිරීමට. තැත්.කරන. අයගේද.දඞුවම,ඔවුන්.කොටනු.ලැබීම.හෝ..(කදෙහි)ගසනු.ලැබීම.හෝ.ඔවුන්ගේ. අත්ද.පාද.විරුද්ධ. පැත්තෙත්. කැපීම.හෝ.දේශ.ත්‍යාග. කිරීම. හෝ.මය'.මේ.ඔවුනට.මෙලොවෑ.නින්දාවයෑ,අන්තිම දිනෑද ඔවුනට මහත්වූ වේදනාවකි,
      අල් කුර්ආනය. 6_5.33

  • @tuannoorrahim972
    @tuannoorrahim972 หลายเดือนก่อน +7

    ඉතා හොඳ පැහැදිළි කිරීමක්..ස්තූතියි සහෝදරයා ඔබට...! ඔබේ සියළු කටයුතු සර්‍වප්‍රකාරයෙන්ම සාර්‍ථක වේවා!

  • @SashaP-qi5ow
    @SashaP-qi5ow หลายเดือนก่อน +85

    මම ඩුබායි. වල. ඉන්නෙ. හැම වෙලාවෙම. ඇහෙනව. අද. තමයි. කෙරුම. දැන්. ගත්තෙ. Thanks ❤❤❤❤

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +5

      @@SashaP-qi5ow thank you for your comments ❤

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari หลายเดือนก่อน +9

      මම නියම බවුද්දයෙක් වෙමි නමුත් මම අල්ලාහ් දෙවියන් තදින් විස්යාස කරමි මා අල්ලාහ් දෙවියන් සරන යමි මගේ බුදුදහම රකිමි ​@@mwatch

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      @DevikamanelManelkumari thank you very much for your comment

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน +16

      @@DevikamanelManelkumari pissud oi 😂...alla dewiyn sarana ynonm oya baudda neme 😂...thanikrm manasika prashnayak wiya haka 😇

    • @roshanmudalige4470
      @roshanmudalige4470 หลายเดือนก่อน +1

      😂😂😂​@@DevikamanelManelkumari

  • @yaraaldossry7264
    @yaraaldossry7264 หลายเดือนก่อน +38

    මම ඉන්න ගෙදර ඉස්සරහම පල්ලිය තියෙන්නේ හරිම ආසයි අහන්න ඉන්න ඒ යාක්ඥාව .දවසට පස් වතාවක් ඇහෙනවා ..රාමසාන් වලට තවත් ලස්සනයි .අපටත් එක පූරැදූ වෙලා . මම සූවූදියේ ..

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน +1

      ❤❤🙋‍♂️❤❤

    • @Mashisathsarani2001
      @Mashisathsarani2001 หลายเดือนก่อน +1

      මාත් ❤

    • @shanikamadhushan9759
      @shanikamadhushan9759 26 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @ReviewApp-o2i
      @ReviewApp-o2i 6 วันที่ผ่านมา

      මුස්ලිම් අගමට බැදුනනම් ඉවරයිනෙ ඔචරම අස නම් 😅

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone7007 หลายเดือนก่อน +7

    ලස්සනයි විස්තර කිරීම ... හරිම වටිනවා සිංහල අපිට මේ විස්තර කිරීම. අපි Art වලට ඉස්ලාම් පල්ලියෙ ගෘහ නිර්මාන ගැනත් රාමසාන් උත්සවය ගැනත් ලමයින්ට උගන්වනවා.... මේක ඒ අයට කියාදෙන්නත් වැඩි දැනුමක් ලැබුනා... ස්තුතියි 👌🌹🌼

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      Thank you very much for your comment

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      බෞද්ද සිංහල දේවල් උගන්වපන් ලමයිට.මුස්ලිම් දේවල් මොකටද සිංහල රටකට.තොපි කාලකන්නි ගුරුවරුතමා දැන් ඉන්නෙ

  • @samankudage332
    @samankudage332 หลายเดือนก่อน +37

    කලකට ඉහත මගේ මිත්‍ර මුස්ලිම් සහෝදරයෙක් සිටියා.ඔහු දෙවියන් කෙරෙහි බොහෝ භක්තිමත් කෙනෙක්.මේ ගායනා වල තේරුම ඔහු මට කියාදී තිබෙනවා . බොහෝ දෙනෙකු ට උදව් උපකාර කල එතුමා ට
    මම හදවතින්ම ගෞරව කරමි. 🇱🇰

    • @abdulbarymohamed643
      @abdulbarymohamed643 หลายเดือนก่อน +2

      Samaharu islama dhanne ne okai prishnaya

    • @athuaprasanna8685
      @athuaprasanna8685 หลายเดือนก่อน +2

      ඔයාගෙ දාහම ගැන ඔහුට කියා දුන්නෙ නැද්ද

    • @samankudage332
      @samankudage332 หลายเดือนก่อน +2

      මටත් වඩා හොද අවබෝධයක් ඔහුට ඒ ගැන තිබුනා

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

  • @ABc-lh3oz
    @ABc-lh3oz 12 วันที่ผ่านมา +2

    හොද පැහදිලි කිරිමක්. නොදත් අපව දැනුවත් කලාට බොහාම ස්තුතියි.

  • @ashokanishshanka681
    @ashokanishshanka681 หลายเดือนก่อน +5

    ඇත්තටම හොඳ දැනුවත් කිරීමක්.මෙච්චර දවස් ඇහුවට අදයි හරි තේරුම් දැනගත්තේ. ...🫶❤

  • @w.aAnura
    @w.aAnura หลายเดือนก่อน +16

    මටත් තිබුනු ප්‍රශ්නයක්. පහදා දුන්නාට ස්තූතියි

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      @@w.aAnura Thanks for the comment

  • @asankanamal9191
    @asankanamal9191 27 วันที่ผ่านมา +2

    නිතර අහල තිබුනට කවදාවත් තෙරුම දැන ගෙන හිටියේ නැහැ දැනුවත් කිරිමට බොහොම ස්තුති යි ,,❤❤❤

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 29 วันที่ผ่านมา +12

    කොහොමත් හරිම භක්තියකින් තම විශ්වාසයන් අනුව ආගම අදහන ජාතියක් තමයි ඉස්ලාම් ආගමිකයන්.. සුන්නි හෝ ෂියා යන නිකාය න් පසක තැබූ විට සෑම ලෝවැසි බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, හීඛෲ ,ජෛන යන ඕනෑම භක්තිකයෙකුට ආදර්ශයක් ලබා ගත හැකි භක්තිමත් ඇදහීමේ සිරිතක් ඇති ඉස්ලාම් භක්තිකයන් මා අගය කරමි. තම හදවතින්ම ආගම ධර්මය විශ්වාසයෙන් අදහන ඔවූහු තම වර්ගයා සදහා සෑම විටම උදව් උපකාර කරමින් ඔවුන්ගේ ජාතිය නගා සිටුවීමට කටයුතු කිරීමට ආගමීකව බැදී කැපවී සිටිති. .... නිර්මල බෞද්ධ බැතිමතෙකු වන මා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී බුද්ධ වචනයට අනුව සෑම ආගමකම දර්ශනය කම ,සෑම ජාතියකම හොද දෙය අගය කිරීමට හා ඔවුන්ගේ හොඳ දේ ආදර්ශයක් කර ගැනීමට ත් ඕනෑම අනන්‍යාගමික යෙකුට හා පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සැබවින්ම ගරු කිරීමට කටයුතු කිරීම සැබෑම බෞද්ධ යෙකු වශයෙන් කටයුතු කරමි.....

    • @sadunfernando7170
      @sadunfernando7170 22 วันที่ผ่านมา

      ඔබ බුදුන් දෙසු දර්ශනය සැබෑම ලෙස අනුගමනය කරන්නෙක් බව සිතමි ඔබට ජේසුස් වහන්සෙගේ පිහිටයි ❤️

    • @walkwithdon
      @walkwithdon 6 วันที่ผ่านมา

      මම මේ ලගදි පකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ සංචාරයක යෙදුන..ඔවුන්ගේ ආගන්තුක සත්කාරය දුටුවහම පුදුමවුනා මේ මිනිස්සුද දෙවිවරුද කියල..බටහිර ලෝකය අපව මුලාකරල

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +5

    හැමදාම අහනව ඒත් අද තමයි හරියටම දන්නෙ සාමාන්‍යයෙන් දැන සිටිය ආරාධනාවක් බව ස්තූතියි ඔබ තුමාට

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 หลายเดือนก่อน +30

    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි.😍😍😍

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      @@t.m.a.aamathatheek6459 Thank you very much for your comment.

  • @lochanaabeygunawardena3715
    @lochanaabeygunawardena3715 หลายเดือนก่อน +8

    මම බුදුන් සරන ගිය අයෙක්මි.. නමුත් මමත් ඉතා ආසාවෙන් නොදන්නා ගොඩක් කරුනු දැනගත්තා.. පැහැදිලිව කියා දුන්නට ස්තුති ..

  • @janakask7733
    @janakask7733 12 วันที่ผ่านมา +1

    මමත් අරාබි රටවල සේවය කරලා තියෙනවා, නිතර ඇහුනත් අද තමයි තේරුම දැනගත්තේ. 🙏

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 14 วันที่ผ่านมา +1

    Really Valuable Video Thankyou Brother ❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน +13

    මම ඩුබායි ඉන්නේ ලග පල්ලියේ අද්දන්..ඇහෙනවා ..හරිම ආසයි අහන්න ....

  • @UdeniWeerakoon-b4v
    @UdeniWeerakoon-b4v หลายเดือนก่อน +4

    මම අකුරණ ඇත්තටම අපි සහොදරයෝ වගේ ජිවත් වෙින්නේ හැමදාමත් ඇහෙනවා ලස්සනට කියනවා අපිත් අහගෙන ඉන්නවා තෙරැම කියලා දුන්නාට ඔබ තුමාට ස්තුතිවන්ත වෙිනවා

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v 27 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔබට , අපි සියලු දෙනාටම අල්ලා දෙවියන්ගෙ පිහිට ලැබේවා 👍❤️🙏🙏🙏

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x หลายเดือนก่อน +50

    සුපිරි වෙඩක්. එකම දෙවියාගෙන් පරාර්ථනා කරමු

    • @PathumMihiranga-tn4ln
      @PathumMihiranga-tn4ln หลายเดือนก่อน +2

      ඔයා මුස්ලිම් නිසා නේ කියන්නේ අල්ලා තමයි ඉන්න එකම දෙවියා කියලා. අපි එහෙම හිතන්නේ නැ. ඔයා ඔයාගේ ඇදහීම කරන්න. අනිත් අය පොළඹවගන්නේ නැතුව. 😉

    • @RahalRathnayake
      @RahalRathnayake หลายเดือนก่อน +1

      බුද්ධාගම atheistic ආගමක්

    • @Kajanaka-sj4oo
      @Kajanaka-sj4oo หลายเดือนก่อน +1

      ලෝකෙට සාපයක් 😢

    • @Kajanaka-sj4oo
      @Kajanaka-sj4oo หลายเดือนก่อน +1

      මුස්ලිම් ආගමේ ආරම්භය යුදෙව්වන් (හීබෲ ) එයාලගෙ කෑලි අරන් මුස්ලිම් ආගම පටන් ගත්තෙ.

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน +1

      ​@@RahalRathnayake Atheistic නොවේ Non-theistic

  • @MalkiMetthasooriya
    @MalkiMetthasooriya หลายเดือนก่อน +5

    මුලින්ම Thank you මේ දේවල් කියලා දුන්නට🥰. අපෙ ගෙදරට එහා පැත්තෙයි පල්ලිය තියෙන්නෙ. ඉතින් නිතරම ඇහෙනවා. කියනදේ නොතෙරුනත් ඒ තාලය හරිම මිහිරි.😊 අපිනම් සද්දෙ ඇහෙද්දි කියන්නෙ ඔන්න එයාලා දෙවියො වඳිනවා කියලා.

  • @onelove9849
    @onelove9849 หลายเดือนก่อน +7

    Highly appreciated for your explanation to awareness of public so that everyone will understand without misunderstandings. Almighty Allah bless you

  • @Aashiq221
    @Aashiq221 หลายเดือนก่อน +123

    තමන්ගේ ආගම සහ අනුන්ගේ ආගම දැන ගත්තොත් අපි අතර තියෙන්නේ ගැටළු සියලුම ඉවත් වෙනවා

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +7

      Thank you very much for your comment

    • @HalloweenCircuit
      @HalloweenCircuit หลายเดือนก่อน +16

      තමන්ගේ ආගම සහ ඇතැම් ආගම් දැන ගත්තොත් අපි අතර තියන ගැටළු තියෙනවට වඩා බරපතළ වෙනවා😉😂...

    • @Userkumarasinghe
      @Userkumarasinghe หลายเดือนก่อน

      ​​​@@HalloweenCircuitඔව් කිසිම practicle නැති දෙවියන්ට යැද යැද ඉන්න ආගමක් ගැන දැන ගත්තොත් තවත් අවුල් යනවා තමා. 😂අර නිකන් කුකුළා කනවා බල්ලා අල්ලලන්නේ නෑ ඌරා විතරක් කන්නේ නෑ වගේ ආගම් වල 😂. ඒවගේම ස්වර්ගෙට යනවා කියලා බෝම්බ පුපුරුවගන්න ආගම් වගේ ඒවා ගැන දැන ගත්තොත් අවුල් තමා. ඒවගේම ඔයාලා වගේ අන්තවාදී ගොබ්බ කතා කියන අය ඉන්නේ මොන වගේ ආගමක කියලා තේරෙනවා. උබලා වගේ අන්තවාඩියෝ හින්දා තමා ජාති වාදේ ඇති වෙන්නෙ.ආගම් ගැන ඉගෙන ගන්න ඕනි කෙනෙක්ට aithiya තියෙනවා. 🫡ආගම් තියෙන්නේ මිනිස්සු නරක වැඩ වලින් මුදවගෙන් හොද නරක පෙන්නා දෙන්න. මිනිස්සුන්ගේ යහපත් ගති ඉස්මතු කිරීමටත් ඔඋන් කරන නරක වැඩ නැවත් වීමටත් ආගමක් උපකාරී වෙනවා.ආයේ තමන්ගේ ආගමේ දෙවියෝ විටරයි දෙයියෝ ආයේ දෙවිවරු නෑ. කිය කිය ඉන්න ආගම් ගොඩක් වෙලාවට අන්තවාදය පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ලෝකේ දැන් තියෙන තත්වය ගැන දන්නවා නම් තේරුම් ගන්න පුළුවන් මන් මේ මොනා ගැනද කියන්නේ කියලා. හැම ආගමකම ඉන්න දෙවිවරුන්ට අපි ගරු කරන්න ඕනි. දෙවියෙක් වෙන්නෙ දේවතා ගති ලක්ෂණ තියෙන මිනිහෙක්.
      දෙවියන්ට වැද වැද ඉන්න එක නෙවේ ඒ දෙවියන්ගේ ගුණ ධර්ම තමන් තුල ඇති කර ගන්න. එතකොට ඔබ කලින් දැම්ම වගේ ගොන් කතා කියන්නේ නැති වෙයි.
      😂

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน +1

      මහලොකු සාමකාමී ආගම :
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน +23

    මම බෞද්ධ අරාබි රටක අවුරැදු 23 ජීවත් වුනා හරීම භක්තියෙන් අහන මේ අදාන් කනට ඇසුනම මාව මගේ පරන ලස්සන සුන්දර ලෝකයට ගෙන යනවා වගේ දැනුනා..ඔබට බොහොම ස්තුතිය..පුදුම මිහිරක් පුදුම සහගත ජීවයක් ඇතිවෙනවා..

    • @AbdeenBinthi
      @AbdeenBinthi หลายเดือนก่อน +2

      Gammak

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 หลายเดือนก่อน +8

      මම මේ කමෙන්ට් දාන අරාබි රටවල් වල අවුරුදු ගණන් ඉදල ආව කියන අයගෙන් දැන් ගන්න අහන්නෙ.ඒ රටවල්වල ඉන්දැද්දි තමන්ගෙ ආගමට වැදුම් පිදුම් කරන්න බුදු පිලිරුවක් ලග තබා ගෙන වැදූම් පිදුම් කිරීමට පුළුවන්ද?

    • @arunalakmal4451
      @arunalakmal4451 หลายเดือนก่อน

      @chandrasiriwimalarathna2649puluwan kisi prasnayak na

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @ipaang1
      @ipaang1 หลายเดือนก่อน

      ​@chandrasiriwimalarathna2649toppi dagena pansal athulata yanna puluwan da? Budu kutiyata yanna denawada??

  • @channakaishanka3498
    @channakaishanka3498 27 วันที่ผ่านมา +4

    දැනුවත් කිරිමට බොහොම ස්තුති යි❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +2

    මමත් සවුදියේ ඉන්නේ මම
    සතුටුයි දැන ගැනිම ඔබතුමාට අල්ලා දෙවි පිහිටයි

  • @ahmylyz4134
    @ahmylyz4134 หลายเดือนก่อน +7

    I am watching this video while listening to the Azaan.. Alhamdulillah ❤

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha หลายเดือนก่อน +6

    ටිකක් දැනගෙන හිටියා ස්තුතියි සම්පූර්ණ ලෙස විස්තර කිරීම වෙනුවෙන්

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +3

      Thank you very much

  • @senarathsenarath3523
    @senarathsenarath3523 หลายเดือนก่อน +10

    දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තුතිය ඔබට

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      @@senarathsenarath3523 thank you very much

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z หลายเดือนก่อน +15

    හරිම සතුටුයි. අද තමයි තේරුම දැන ගත්තේ අපෙත් තියෙනවා දෙවආරාධනා දෙවියන්ට පින් ලබා ගන්න ආරාධනා කරනවා
    හරිම ලස්සනයි අහගෙන ඉන්න හිතෙනවා හිත සන්සුන් වෙනවා
    මෙය සමාජය දැනුවත් කළාට ඔබ තුමාට ස්තුතියි
    අල්ලා දෙවියන්ගේම පිහිටයි❤❤❤

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      Thank you very much

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv หลายเดือนก่อน +1

      th-cam.com/video/rfz9j8VRbaM/w-d-xo.htmlsi=7V_JfpW_8Ta41tev

  • @wasanaboxing
    @wasanaboxing 19 วันที่ผ่านมา +1

    Thank for sharing good job

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +7

    හොඳ නාදමාලාව ක් තියෙන්නේ , අමාරු ගායනයක් , 👍👍👍👏👏👏👏

  • @saaravlogs2704
    @saaravlogs2704 หลายเดือนก่อน +4

    Bohoma ස්තුති අපිව දැනුවත් කිරීමට ,,🙏🙏🙏

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 หลายเดือนก่อน +7

    පහදාදීමගැන ඔබට ස්තුතියි.

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน +2

    මමත් අල්ලා දෙවියන්ගේ රටේ ඉන්නේ මටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට ස්තුති 🌹🌹

  • @saweerasingha7706
    @saweerasingha7706 หลายเดือนก่อน +16

    සෑම ආගමකම කයලා තිබෙන්නේ යහපත් විදියට ජීවත් වෙන විදිය....ඔබලාගේ ආගම ඇදැහිල්ල විශිෂ්ටයි...සතුටින්,සාමයෙන් ඉඳිමු අපි ❤❤❤❤❤

    • @charuthadewmina2290
      @charuthadewmina2290 หลายเดือนก่อน +1

      Fight those who do not believe in Allah and the Last Day, nor comply with what Allah and His Messenger have forbidden, nor embrace the religion of truth from among those who were given the Scripture,1 until they pay the tax,2 willingly submitting, fully humbled.
      අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් සහ ඔහුගේ දූතයා තහනම් කළ දේ නොපිළිපදින , ශුද්ධ ලියවිල්ල ලබා දුන් අයගෙන් සත්‍ය දහම වැළඳ නොගන්නා වුන් සමඟ , 1 බදු ගෙවන තුරු, 2 කැමැත්තෙන් යටත් වන තුරු සමඟ සටන් කරනු . සම්පූර්ණයෙන්ම නිහතමානී වනතුරු සටන් කරනු .
      - Al Quran 9:29

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 หลายเดือนก่อน

      අන්‍යාගමිකයින් ඝාතනය කරන්න කියන්නෙ විශිෂ්ඨ ඉගැන්වීමක්ද ? බම්බුව තමයි. 😂

  • @stanleyperera6384
    @stanleyperera6384 หลายเดือนก่อน +15

    අනික් ආගමිකයන් ශබ්ද කරල පාන්දර නින්දෙන් නැගිටවීමද ආගම කියන්නේ අනික් ආගමිකයින්ගේ සීනු ශබ්දය දරුනු හඩක් නිකුත් වන්නේ නැත.අධි ශබ්ද විකාශනය කිරීම නරක වැඩක්ය. විශේයෙන් රාත්‍රි 10 සිට උදේ 6 අතර ශබ්ද විකාශන පාවිච්චි කිරීම තහනම් කලයුතුයයි මගේ අදහස අපේ ගමෙ සබ්දය නම් ලස්සනක් නැත එක බෙල්ල මිරිකව වගේ කෑ ගහනව අනුන්ට කරදර නොකර තමුන් ඒ වෙලා නැගිටල ආගම කීම තමයි නියම ආගම් කාරය

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน +2

      ඇත්තටම ලස්සන කටහඩකුයි හොද speaker එකකුයි ගත්තනම් කාටවත් වදයක් නෑනෙ....සමහරු කෑ ගහන්නෙ මැරෙන්න පණ අදිනව වගේ

    • @samanthisenarath3127
      @samanthisenarath3127 หลายเดือนก่อน +1

      Ahha oya kiyana mara hada apita mandos kiyawaki lokema pissu natawai

  • @PreethiWeeratunga
    @PreethiWeeratunga หลายเดือนก่อน +4

    Good video. Thanks. Respect 🎉

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 หลายเดือนก่อน +6

    ස්තුතිය ඔබතුමා ට මේ පැහැදිලි කිරීමට 🙏🙏🙏

  • @kiramadhammissarathero
    @kiramadhammissarathero 29 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම ආසාවෙන් අහන්නේ, එත් කවදාවත් තේරුම දැනන් හිටියෙ නෑ. තවත් විස්තර පලකරන්න!

  • @sajahansadique6085
    @sajahansadique6085 หลายเดือนก่อน +48

    මෙහි, පාන්දර වේලාවේ යම් වෙනස් කොටස් දෙකක් ඇතුලත්වේ.(එය සුබහ් සලාතය සඳහාය). අනිකුත් සිව් අවස්ථාවන්හිම (දහවල්, සවස,හිරු බැස යන මොහොත හා රාත්‍රී කාලය)මෙහි වාදනය කෙරෙන අන්දමින් අzසානය කියනු ලැබුනද, සුබහ් (පාන්දර) සලාතය සඳහාවන අzසාන්හි පමණක් අවසාන කොටස් දෙකට පෙර (අස්සලාතු හයිරුන් මිනන් නව්ම්) යන කොටස් දෙවරක් එක්වේ. මෙහි අර්ථය වන්නේ " නින්දට වඩා සලාතය ඉතා විශිෂ්ටය" යනුවෙන් ය. මේ මගින් නින්දෙන් අවදිවී සලාතය වෙත යොමුවීමට මග පෑඳීම එකම අරමුණවී ඇත.

    • @mubarakfarook3449
      @mubarakfarook3449 หลายเดือนก่อน +8

      Indeed great point you made. Thanks

    • @azanmohombi7021
      @azanmohombi7021 หลายเดือนก่อน +3

      Allahu akbar ❤ My name also Azan

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe หลายเดือนก่อน

      සලාතය කියන්නේ මොකක්ද

    • @Muneera02-eu3pg
      @Muneera02-eu3pg หลายเดือนก่อน +1

      ​@@WajiraWedisinghe dinakata 5 watawak Allah deviyan nemadema .

    • @DMABDissanayake
      @DMABDissanayake หลายเดือนก่อน +1

      ඔබ තුමාට ත් ජසා ජසකල්ලහ් හය්.🕋...❤❤❤❤
      වේරය❤ආදරයක් කලාට පින්...🕌❤බොහොත් ශුක්‍රන්....❤❤🌹🌁🐯

  • @dlaskumara
    @dlaskumara 15 วันที่ผ่านมา +2

    අසාන් කීමත් හරියට ගීතයක් ගායනා කරනවා වගෙයි..සංවේදී ශබ්ද රටාවක්..🤟💮👌🌺✌️🏵️👍💕😎

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 หลายเดือนก่อน +4

    ඔබට ස්තුතියි නොදත්දේ අවබෝධකර දුන්නාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +3

    අනන්තවත් ඔහොම කෑගහනවා ඇහිලා තියෙනවා...ඒ උනාට අර්ථය දැනගත්තේ අදයි....ඔබට පිං ඒ ගැන පහදා දුන්නට...🙏...

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga หลายเดือนก่อน +13

    ඔබ බොහොම නිහතමානී චරිතයක් , ❤❤❤❤❤

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      Thank you very much 🙏

  • @priyanipriya4745
    @priyanipriya4745 18 วันที่ผ่านมา +1

    Jazakh allah hu kaeran all hamdullah🎉🎉🎉

  • @mohamedziyard7265
    @mohamedziyard7265 หลายเดือนก่อน +5

    Niyamai Malli. Very good explanation. Thank you so much. May Allah guide all to the right path.

  • @mohamedhussain3948
    @mohamedhussain3948 หลายเดือนก่อน +9

    ගොඩාක් ස්තූතියි ඔබට විස්තර කරාට

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      Thank you very much

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 27 วันที่ผ่านมา +2

    ජෙසු පිහිටයි සහෝදරයා එ පැහැදිලි කිරීමට මම ආදරය කරන ආගමක් ❤❤❤

  • @Oapperera
    @Oapperera 26 วันที่ผ่านมา +2

    ස්තුතියි දැනුවත් ක්ලාට❤❤

  • @Mahroof-y9h
    @Mahroof-y9h หลายเดือนก่อน +42

    අන්්‍ය. සහොදරයන්. දෑනූවත් කීරීම ඉතාඅගෙයි

  • @sudarshanSL-j6p
    @sudarshanSL-j6p หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි තේරුම දැන ගත්තේ අදයි ස්තුතියි අයියේ 🙏🙏🙏අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @mallikasilva2416
    @mallikasilva2416 14 วันที่ผ่านมา +1

    හරිම ලස්සන හඩක් ආදරෙයි .අහාගෙන ඉන්න ආශම හඩක් ❤❤❤❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 22 วันที่ผ่านมา +1

    ඇත්තටම අද තයි තේරුම. දැන ගත්තේ ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @DelightfulAlpineSkiing-ud8md
    @DelightfulAlpineSkiing-ud8md 28 วันที่ผ่านมา +7

    I am catholic guy , but i love Allah more than my life ❤❤❤❤❤❤❤

    • @shaznahfathimah8090
      @shaznahfathimah8090 27 วันที่ผ่านมา

      Masha allah . My brother why dont u come to islam . & u love allah already only u have to except muhammad s.a.w is a massenger of allah swt . & jesus ( issa may peace & blessing be upon him .) A prophet too . May allah swt bless u with the hidaya brother .

  • @S.I.K-A4T
    @S.I.K-A4T หลายเดือนก่อน +3

    ⁣කුමන ආගමක් වුවත් මෙවැනි පහදා දීම් වටිනවා..ජනතාව දැනුවත් වනතරමට ගැටුම් අවමයි

  • @Sv25-s6m
    @Sv25-s6m หลายเดือนก่อน +2

    නොදන්නා දෙයක් දැනගන්න,සැලැස්වූවාට ස්තූතියි .අපි බවුද්දාගමේ අය , ඒ ඒ ආගම්වල අයට තමන්ගේ ආගම වටිනවා .ඒ වටා ගෙතුනු කතාත් තියෙනවා .ඒ තොරතුරු දැනගැනීමට සලස්වනවාට ස්තුතියි

  • @renukaabesingha6253
    @renukaabesingha6253 หลายเดือนก่อน +3

    Thank you for your good explain .

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa หลายเดือนก่อน +76

    අල්ලාහ් අක්බර් අල්ලාහ් අක්බර් ලා හිලා හීලල්ලා අශ්වදු අන්න මොහොම්මදු අල් රසූලුල්ලා. අයියාලහ් සලා අයියාලහ් සලා. අල්ලාහ් අක්බර් අල්ලාහ් අක්බර්.
    දෙවියන් ශ්‍රෙෂ්ඨයි ආගම නමැදීමට එන්න. සරල අර්ථය එයයි. අවුරුදු තිස් අටක් සවුදි අරාබියේ ලද අත්දැකීම.

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +8

      @@WeerasinghaSomadewa Experience is the most precious thing. We can't buy experience for money.

    • @sharmilafz2647
      @sharmilafz2647 หลายเดือนก่อน +6

      Mashaallah ඔබගේ දැනුම අතිවිශිෂ්ටයි

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +3

      @sharmilafz2647 Thank you very much

    • @MohamedRiyas-q4p
      @MohamedRiyas-q4p หลายเดือนก่อน +2

      ඔයාගේ උච්චාරණය හරි 👍👍

    • @MohamedRafeek-l1b
      @MohamedRafeek-l1b หลายเดือนก่อน +1

      👇🏻⚔️🕋⚔️🕋⚔️🕋🇱🇰🇱🇰🙏🙏🙏🆒🆒🆒

  • @6e1v9-w3v
    @6e1v9-w3v หลายเดือนก่อน +3

    Thank you 💪👊🤝✌️
    Masha Allah 🕋☪️🤲🙌

  • @ajmalhassan9583
    @ajmalhassan9583 หลายเดือนก่อน +49

    හොඳ දෙයක්. තේරුම් සහිතව සිංහල සහෝදරයන්ට පැහැදිලි කරදීම.
    දසලාතය ඉටුකරන ආකාරය පිලිබඳවත් වීඩියෝ එකක් දාන්න.

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 หลายเดือนก่อน +37

    සතුටුයි මෙය දැකීම මුස්ලිම් පල්ලියක් ඇතුල කිසිදා දැකලත් නෑ ..

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +2

      @@somaweerasinghe7377 thank you for your comment

    • @naziramanzil9684
      @naziramanzil9684 หลายเดือนก่อน +6

      Anyone can go and see inside the mosque it's just a huge Hall for prayer, thas All,

    • @jafranjafran1826
      @jafranjafran1826 หลายเดือนก่อน +4

      Welcome 🎉😊

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน +3

      මම ගිහින් තියෙනව. කිසිම දෙයක් නැහැ හිස් හොදට ඉඩකඩ තියෙනව ඇතුලේ

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน

      ​@@mwatchඇත්තටම අපිට යන්න බැයිද මුස්ලිම් පල්ලි ඇතුලට?

  • @AmilaDeAlwis-td5tk
    @AmilaDeAlwis-td5tk หลายเดือนก่อน +37

    මෙච්චර කාලයක් ඇහෙද්දි ආපු තරහ ඔබේ වදනින් නිවුනා.

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk หลายเดือนก่อน +1

    අදයි තේරුම දැන ගත්තේ, බොහොම ස්තූතියි.❤

  • @ARAVIIINDAJAY
    @ARAVIIINDAJAY 21 วันที่ผ่านมา +1

    ඇත්තටම වටිනව වීඩියෝ එක❤❤❤❤

  • @maheethperera8533
    @maheethperera8533 หลายเดือนก่อน +1

    මම නිතරම අහනවා නමුත් තේරැම දන්නෙ නැහැනෙ. ඒ හඩට මුස්ලිමි හැමෝම වැල නොකැඩී පල්ලිය ට යනවා. අනේ කොයි තරමි ලස්සන ඉල්ලීමක්ද . හරිම ගරැකිරීමක් හිතේ උපදිනවා. ස්තූතියි ඹබතුමාගේ දැනුවත් කිරීමට.

  • @KumaraBamunu
    @KumaraBamunu หลายเดือนก่อน +2

    Thanks so much I am Sinhala Budist but l respect all the time your religion I am live 2 years Daharan

    • @KumaraBamunu
      @KumaraBamunu หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤😂

  • @SampathWeerasinghe-x4f
    @SampathWeerasinghe-x4f 23 วันที่ผ่านมา +2

    Mama hitiya rathnapura sussex college eke hostal ekatath ehenawa oka eth awasanawata mata ekata apu aluth principa upali meeghapola karapu balu wadak nisa as wela enna wuna....

  • @sinethdevinda9401
    @sinethdevinda9401 หลายเดือนก่อน +8

    මේ ගැන තේරුම් කරලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි .අපිත් බෞද්ධයෝ .ඒ උනාට පල්ලියේ මේ කියන දේ ගැන දැනගෙන හිටියේ නෑ .ඒක ගොඩක් වටින දෙයක්.❤❤❤❤❤❤

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 หลายเดือนก่อน +4

    දැනුවත් කලාට ඉස්තුති 🙏

  • @chandwim
    @chandwim หลายเดือนก่อน +2

    Thank you for the well explained presentation 🤗

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      Welcome

  • @IrajAdithya
    @IrajAdithya หลายเดือนก่อน +9

    අරාබි රටවල ඉද්දි හවසට ඇහෙනවා මමනම් හරිම ආසයි අහන් ඉන්න් 😊😊 හිතේ වේදනාව ටිකක් අඩු වෙනවා ගෙවල් ඇතුලේ හිර වෙලා ඉන්නකොට

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      @@IrajAdithya Thank you very much for your comment

    • @kareemazulfi3201
      @kareemazulfi3201 12 วันที่ผ่านมา +1

      ඔබට සැනසීම ලැබේවා....❤

  • @sadunfernando7170
    @sadunfernando7170 22 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සේ ශුද්ධයි
    දෙවියන් වහන්සෙ ශ්‍රේෂ්ඨයි

  • @Kalaimahan
    @Kalaimahan หลายเดือนก่อน +18

    ඇත්තටම පැහැදිළි කිරීම ඉතා හොදයි. අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ඔබටද ලැබේවා!

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali หลายเดือนก่อน +4

    Thank you brother ada thamai theruma dena gaththe

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      You are welcome

  • @vishwadhara6295
    @vishwadhara6295 หลายเดือนก่อน +1

    ස්තූතියි. අද තමයි හරියටම දැනගත්තේ!!

  • @tharindu9008
    @tharindu9008 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @AmraAmrarameez
    @AmraAmrarameez หลายเดือนก่อน +6

    I am Muslim you said it very beautiful

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน

      @AmraAmrarameez thank you very much

  • @omar7239
    @omar7239 หลายเดือนก่อน +1

    ❤️🙋‍♂️❤️ Respect sahoo...

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 หลายเดือนก่อน

    ඉතා වටිනා පැහැදිළිකිරීමක්. ස්තුතියි.

  • @dosthriyadh5263
    @dosthriyadh5263 หลายเดือนก่อน +2

    බොහොමයක් වට්නවස්❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน +10

    බෞද්ධ අපි හරි සතුටුයි නොදන්න දැ කියල දුන්නාට ඔබට පිං

    • @mwatch
      @mwatch  หลายเดือนก่อน +1

      Thank you very much

  • @shanweerasinghe8250
    @shanweerasinghe8250 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් ❤️
    හැබැයි මං අකමැති ආගමක් මිනිසුන්ව පීඩාවට පත් කරල බලෙන් ආගම අදහන්න සලස්වන ආගමක්