Mal Kalamba (මල් කළඹ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2023
- Mal Kalamba (මල් කළඹ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 05 ( Team 01 )
Contesters : Apoorwa Ashawari, Malith Silva, Anjalee Herath, Hirusha Fernando, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK - เพลง
ඉතිරි වෙලා ඉන්න සෙට් එකෙන් කවුද හොදම කියලා වෙන් කරන්න බැරි තරම්...ඔක්කොලම බැරි ද දන්නැහැ ඩ්‍රීම් ස්ටාර් කරන්න ..මම නම් ඔක්කොගෙම වොයිස් වලට ආසයි..කවුරු ෆස්ට් උනත් අනේ අනිත් කවුරුත් ගමන නම් අත හරින්න එපා..වටිනා සම්පත්
අපිනම් අහලා තියෙන්නෙ අඩන සමදුර ලගම ගනදුර කියලනෙ😂😂😂😂😂😂
Wow..!magical voice 🎉🎉
විදූෂා ❤️🔥👑️
Wow vidusha oya lasssssanata kiyanawa . Good luck . Anith aya monawa kiwwath oyata thiyenne super talent ekak , well Don...💕💕💕
Wow.. Vidusha you have a beautiful voice..💖💖💖💖
Good Music නංගියා ජය
Superb ❤ .Good luck😊
Lassanai akkiyooooo❤❤❤❤❤
Super performance.
Good One 🔥
Great 👍🎉🎉
Vidusha oya me song1 kiyana widiya lassanai.a hakiyawa anuwa oya kawada hari hoda tanakata yanawa.anith ayata oya kiyana songs dunnoth iwarai
Wish You All the Best Vidusha❤🎉💥
විදු හොදටම sing kalaa ඔයා ඉදිරියට ම යන්න
WoW 😍
Talented girl. 🎉
විදූ❤🎉❤🎉❤🎉❤🎉❤
my favourite voice💜♥🖤
Hamawelawema ahanawa epa wen na my favourite vidusha
❤❤Lassanai❤
Aww widhushaa nangit lassnat sing krnwaa super performance ❤❤❤❤❤❤❤❤
❤❤❤
❤️🥺
Awl👍
😍😍😍
❤😮
❤️
මරු
මොනවද බන් උඹ මේ දොඩවන්නේ. මේක මේ රූප සුන්දරී තරගයක් නෙමෙයිනේ. රාගධාරී හෝ සංගීත උපාධි තියනවද කියල බලන එකකුත් නෙමෙයි.මහජනයාගේ කනට මිහිරිලෙස ගයන දක්ෂ ගායක ගායිකාවක් තෝරන එකක්නේ. කරුණාකර ඇස් වසාගෙන නැවත මෙය youtubeන් අසා බලන්න. නියම දක්ෂ අය සහ හොරපාරෙන් ඇවිත් තියෙන්නේ කවුද කියලා හැමොටම බලාගන්න පුළුවන්. අනිත් එක දැන් මේ යන්නේ අන්තිම හතර පහ ඒත් බලන්නකෝ සමහරු ගයන ගීත පොඩ්ඩක්වත්, කිසිම කිසි competitiveness නැති ඇල්මැරිච්ච සින්ධු නේ. ඇයි ජනප්‍රිය ප්‍රසිද්ද සින්දු කියන්නේ නැත්තේ සමහරු ගේ අදක්ෂකම පෙනෙනනිසා නේද?
😇💥❤
Akke lassani mnika
😍😍😍😍😍
සමිතා මුදුන්කොටුව ඔබ විනිශ්චයකාරවරියක් වශයෙන් පක්ෂග්‍රාහී සිට හිරුෂ දක්වා අවසන් මහා තරගයට යා යුතු යැයි කියා අංජලී සහ මලිත් ඇතුළුව හැමෝටම කිව්වා. ඇතුළත් විදූෂා රාජගුරුට පෙන්වා දී ඇත. මම දන්නවා මෙතන කමෙන්ට් දාන හුගාක් අය විදූෂා ගැන හේට් කමෙන්ට් දානවා කියලා. මෙහෙමයි කවුරුත් 100% සාධාරණය කරන නිවැරැදි මිනිසුන් මේ ලෝකේ පෙන්වන්න. ඔයාලා කියන විදිහට විදූෂා අහංකාර ව්‍යාජ ගායනා කිරීමට නොහැකි අයෙක් නම්. සංගීතය සහ සංගීතය (පරීක්ෂණාත්මක සංගීතය සහ රාගධාරි, උත්තර භාරතීය, රොක්, ජෑස්, කම්පෙටිටිව් මේ අන්තර්ගත විශ්ලේෂණාත්මක සංගීතය පිළිබඳව) මගේ උපාධිය මා කරේ එක්සත් රාජධානියේදී. ඔය ඔබ කියන කමෙන්ට් වලට අනුව බැලුවොත් ටොප් 7 හි සිට රාගාශ්‍රත ගීත රවුන්ඩ් එක කෝ කලේ උපේඛ ඔහු වෙනුවෙන්දී නිකුත් විය. ඒ වටයේ හිරුෂගෙන් සුදුසු වුණා. ඔබලා මුකුත් කිව්වේ. ගොඩක් දෙනෙක් කතා කරා.හේට් කමෙන්ට් නොදාපු. ටොප් 6 වලදී ස්ටෙඩී කියපු සදුන් ඉවත් වුණා. අධ්‍යයන ස්ටෙඩී නැති අපූරුව ඉදිරියට ගියා. ඉන් පසුවදීත් ඔබ නැගී සිටියා. අන්න සාධාරණයි. මේ ටොප් 5 හීදී වැඩිපුර අඩුපාඩු මලිත්,අපූර්වා අතින් සිදුවුණා. විදූෂාගේ අතින් පවා සුළු වචන අමතක වීමක් සිදුවුණා. අපූර්වා හට එය සෙනසුරාදා එලෙසම සිදුවුණා. ඉතින් එවිට සමිතා මුදුන්කොටුව කිසිවක් කියූවේ නෑ. නමුත් නිවැරැදිව අඩුපාඩු කියලා ජජ්මන්ට් එක දෙන්නේ නදීක. ගොඩක් දෙනෙක් විදූෂා හට හේට් කමෙන්ට් අද අඩුයි වෙනදාට වැඩියි. (මේ මම ඇය දන්න කෙනෙක් හෝ කිසිදා හමුවූ කෙනෙක් නොවේ.) නමුත් මේ වටයේ පිච් එක හිරුෂ විදූෂා නියතයෙන් පවත්වා ගත්තා. ඉතින් කරුණාකර ඔබටත් තරුණ ළමයෙක් හට එවැනි අපහාස නොකරන්න. කරුණාකර. එසේම සමිතා මුදුන්කොටුව අවසන් මහා තරගය සුදුසු කෙනා දැන් ජනතාව 100% තෝරාපත් කරගන්නවානම් ඔබ ඒ පිළිබඳව අනාවැකි පලකරන්න එපා. ඔබ අවසානයේ පස් දෙනාටම සුභ පැතුවත් විදූෂා ඇගයූවේ නෑ. එය අසාධාරණයයි. මගෙ විනිශ්චය අනුව මේ සතියේ ටොප් 4 තේරීමේදී ගිය සතියේ විදූෂා මනාප අඩුවෙන් ලබා සිටි නිසාවෙන් ඉවත් කෙරුවොත් මෙම තරගයත් ගුණාත්මකභාවය නොසලකන සුපුරුදු මනාප ප්‍රවර්ධනය වෙන තරගයක් වෙමින් යාවි. විදූෂා ඉවත් විය යුතුයැයි ඇයගේ ගීතවල කමෙන්ට් කෙරූ අය මුලින්ම සංගීතය ඉගෙන ගන්න. ඇත්තෙන්ම කිව්වොත් තමුන්ගේ රටේ තමුන්ගේ කෙනෙක් අගයන්නේ නැති ජාතිකයක් කුමකටද? මේ පිළිබඳව ටීවි දෙරණ,ලක්සිරි සර් හා වැඩසටහන් ඉහළ කළමනාකාරීත්වය හොදින් සිතා බලන්න. ඉංග්‍රීසියෙන් සමහරෙකුට කියවීමට හැකි හෝ නොහැකි වේ යැයි සිතා සිංහලෙන් කමෙන්ට් කරා. ඔබේ අදියර 11 රසිකයෙක් හා සංගීතය උගත්තෙක් විදියට මගේ පැහැදිලි අදහස මෙයයි.
එයාගෙ ගීතවල ඝෝෂාව අඩුවුනා නම් හොඳයි
Vidusha 1 wen na one
❤❤
Apurwa ta wada meya hondai 😂❤️
Kanak ahenna na🤣
රොක් අහපු නැති අයට විදූෂා ගේ සින්දු යටි ගිරියෙන් කෑ ගැසීමක් වීම අරුමයක් නොවේ. මේ තරගය ඇතුළේ කියන්න පුලුවන් නන්දමාලිනී ගේවත් සමිතා මුදුන්කොටුවගේ ලංකාවේ නේහා කාකර් අපූර්වා ගයන ගීත පමණක් නොවේ. මොන වල් බූරු කතාවක්ද යකෝ මේ. විදූෂා ටැලන්ඩට්.
Aniwa
Eya kiyapu rock song eka mokadda please😅
@@sachinthaniwickramasinghe330 who are you 🤣 #bye
@@sachinthanuka your grandmother #byee
@@sachinthaniwickramasinghe330 තමුන්ගේ නමේ හැටියට සිංහල නේද ඇයි හලෝ තව සිංහලයෙක්ව කපන්නේ. හොඳම example එක මැච් එක අද. එකාට එකාට තනි තනියෙන් රජ වෙන්න ගියාම එකෙක්ටවත් වැඩක් නෑ. වාද කරලා වැඩක් නෑ ඔහෙලා එක්ක. මොනා උනත් තමුන් කැමති කෙනා දිනෝ ගන්න. සතුටක් නම් ඒක තමුන්ට.
Gauma kota wadi
මේක මේ රූප සුන්දරී තරගයක් නෙමෙයිනේ. රාගධාරී හෝ සංගීත උපාධි තියනවද කියල බලන එකකුත් නෙමෙයි.මහජනයාගේ කනට මිහිරිලෙස ගයන දක්ෂ ගායක ගායිකාවක් තෝරන එකක්නේ. කරුණාකර ඇස් වසාගෙන නැවත මෙය youtubeන් අසා බලන්න. නියම දක්ෂ අය සහ හොරපාරෙන් ඇවිත් තියෙන්නේ කවුද කියලා හැමොටම බලාගන්න පුළුවන්. අනිත් එක දැන් මේ යන්නේ අන්තිම හතර පහ ඒත් බලන්නකෝ සමහරු ගයන ගීත පොඩ්ඩක්වත්, කිසිම කිසි competitiveness නැති ඇල්මැරිච්ච සින්ධු නේ. ඇයි ජනප්‍රිය ප්‍රසිද්ද සින්දු කියන්නේ නැත්තේ සමහරු ගේ අදක්ෂකම පෙනෙනනිසා නේද?
Wiswata widusage ammagen kiyak pagawA labunada
Karachchale
🙈🙈🤣🤣
එහ් පච 🥲ඒක සෙට් නැ
Wiswata ammage hinawa hodata penawa eya dihama balagenama innawa neda
Mita kalin ain wenna oni kenek meya mita wada hoda aya kapuna 😢😢
Ithin uba unta sms wadiyen gahann epai 😂
උබ vote දෙනවද
@@tharu7161මාත් ඒක තමයි කියන්න හැදුවේ.කොච්චර දක්ෂ වුනත් එදා දවසේ ගායනය අනුව අයින් වෙන්නේ කියලා මුන්ට තේරුම් ගන්න බැරි හැටියක්😂
Meya echchara daksha nee kohomath☹️ yako eka kiyannath be sippiyo tikak පෝම් වෙනවා😡
@@HansiFdo ඇත්තද දක්ෂ නැද්ද😂
හරි ඔයාගෙ music knowledge එක ගැන තේරුනා👍
ඕන දෙයක් කියන්න😅
ගැනු බොරු කියනවා කියලා අහලා තිබුනට මෙච්චර කියනවා කියලා අහල තිබ්බෙ නැනෙ😂😂😂😂
යටි ගිරියෙන් කෑගැසීම
තමුසෙ ට පුලුවන්නම් යටිගිරියෙන් කෑ ගහනවකො
@@user-qm1kb1oy5i 🤣🤣🤣🤣🤣 අයින් වුනාම මම කෑගහන්නම්කෝ කිසිම හිනාවක් නැති උද්දච්ච එකියක්
@@user-qm1kb1oy5icomment eka balan inna barinan wena wadak karanawako😂
Meka hodata kiyanawada meya☹️ sinduwa ahala nethi ayata hodai😁
Ou ithin kalin kiyala thiyenne kolkek. Dan kelkek. Wenasak thiyenwa thamai. Moda yakek uba 😂
ඔව් හොදට කියනව
ගොන් යක්කු මුන් නම් යකෝ උබලාගේ එකාගේ පැත්තට අදින්න එපා☹️ දක්ශයා ගැනත් හිතපන්😌
@@HansiFdo උබ ඌ ගැන හිතපන්. අපි මෙයා ගැන හිතන්නම් 😅💩
ඉරිසියා කරන්න එපා දක්ශයාඑයි
මෙ Htti බොරුනෙ කියන්නෙ බන්😂😂😂
කන් දෙකට හරිම අමාරුයි . මෙයා කිසිම සින්දුවක් හරියට lyrics මතක තියාගෙන කියන් නෑ . ඕනවට එපාවට perform කරන්නෙ. උනන්දුවක් නෑ තරගය ගැන . අපරාදෙ මෙයාට වඩා දක්ශ අය කලින් කැපුනා
❤️❤️❤️❤
❤
❤❤❤
❤
❤️
❤