Ruhire (රුහිරේ) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2023
- Derana Dream Star Season 11 | GRAND FINALE
Ruhire (රුහිරේ) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale - บันเทิง
High Note කියන විඳිය 🥺❤ ලංකාවේ සමහර ගායිකාවන්ටවත් බැරි විදියට , එච්චර High Note කියල ඊට පස්සෙ " රුහිරේ " කියන soft කොටස ගායනා කරන ලස්සන..
ජනප්‍රියම උනේ අංජලී , අපූර්වා උනාට මම හිතන්නෙ තුන්දෙනාගෙන් දක්ෂම මෙයා , විදූෂා ❤
true
මෙයාගෙ සමහර සින්දු යටි ගිරියෙන් කෑ ගහල කියනවා අහන් ඉන්න වෙහෙසයි..
@@deepikapriyadarshani6450ඒක්නෙ අපි හොඳ ඒවා අහන්නෙ 😋❤ අනික මෙතන දක්ෂතාවය අතින් විදූෂා තමා දක්ෂම 😇 ඒකයි කියල තියෙන්නෙ ️
It's true
Yes indeed
විදූශා තමයි දක්ශතම ගායිකාව. ඒක ගැන විවාදයක් නැහැ. ජයෙන් ජයම වෙන්න ඕනි ඔයාට ❤❤❤
High notes මේ තරමටම perfect sing කරන්න පුළුවන් කියන්නේ 🥺🔥
මේ හැකියාව ගැන කියන්න වචන නෑ..මෙතෙක් රියැලිටි වේදිකාවක අහපු හොඳම ගායනය ❤️.. ජයෙන් ජය 🙏
Nowadays there r lots of ppl who sings beautifully. But becoming a popular is a talent. To be popular is not easy at all.
අනිවාර්යයෙන් 😢😢😢
ඔව් ඒක ඇත්ත . එයා මාර ස්තීරත්වයෙන් ඒ ගීය කිව්වෙ... මාරම ල්ස්සනක්..
නුවන්ධිකා සේනාරත්න 1 🔥
ඊට පස්සෙ විදූෂා
@@Viraj.udayanga without live singing
කවදාවත් බලලා නෑ dream ster. Finale එක බැලුවා. මේක අහපු වෙලේ ඉදන් වෙන කිසිම දෙයක් ඇහුන්නෑ වගේ.. මේක නම් මට පිස්සුවක්. විදූෂා is the best ❤
අහපු වාර ගණන මටවත් හිතා ගන්න බෑ..ඒ තරමටම ලස්සනට ගායනා කරනවා අක්කි ඔයා..🥺❤️ඔයාගෙ සංගීත ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️👌👌
සරසවි සම්මානයක් ලද ලාබාලතම ගායිකාව ❤✨️
වෙනදා වගේම ඔන් පොයින්ට් සින්ග් කරා💯💯🔥🔥ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ දැකපු ලාබාලම දක්ෂතම තරුව විදූ නංගි🥰🥰අනගතය ජයම වේවා....හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා නංගි ආදරෙයි ❤❤❤❤
මම මේ song එක අහන 5 වෙනි පාර..🥺 මාරම ලස්සනයි... මාරම voice එකක්.. මාරම perfect .. all the best vidusha akki 🥺 ඔයාගේ මේ song එක , voice එක භාවනාවක් තනිකරම 🥺💗
මම නම් කියන්නෙ ඔයා දක්ශම ගායිකාව 🎉🎉🎉🎉අංජලි ජනප්‍රිය ගායිකාව හැමදාම වෙනදේ උනා...ඔයා පට්ට දක්ශයි පුතේ ....දුක් වෙන්න එපා...ඔයා හොඳ දෝනියෙක්
ඉතාමත් දක්ෂ ගායනයක්❤️ විදූෂා, ඔබගේ සංගීත ගමන සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!❤️
මේ තරඟවල දක්ෂතම තරුවටත් සම්මානයක් දෙන්න ඕන අර ලිටිල් ස්ටාර් වගේ. මොකද හැම වෙලේම වගේ මේ තරඟවල දක්ෂතා තියෙන කෙනාට ලොකු අසාධාරණයක් වෙන්නෙ. දක්ෂතම තරුව ඔයා විදූශා. ❤❤❤❤❤
ඒක ඇත්ත දක්ෂතම ගායිකාව විදුෂා...ජනප්‍රිය ගායිකාව අංජලී කිව්වට කමක් නැහැ ...
සංගීතය හරියට දන්න මනුස්සයෙක් දන්නව මෙ ඉදිරිපත් කිරීමෙ තියන විශිෂ්ට බව..High notes වල තියන ස්තාවර බව.. මිනිස්සු ඒකට කියනව මෙයා කෑ ගහනවලු.😂.. ඒ ඉතිං ඒ මිනිස්සු දන්න තරම... ජනප්‍රියත්වය කියන්නෙ එකක් දක්ශතාවය කියන්නෙ තව එකක්..කවුරු මොනා කිව්වත් අනිත් දෙන්නත් එක්ක බලද්දි talent එක අතින් මෙයා ගොඩක් ඉස්සරහයින් ඉන්නව... බලන්න එයාගෙ ගීතය ප්‍රවීන සංගීත ශිල්පියන් අමන්දානන්දයට පත් කරන විදිහ....❤සංගීත ජීවිතයේ ඉදිරියටම යන්න විදූශා ... ඔබට ජය ❤❤❤❤
😨
Aniwaren me rate miharakta eka therenne na
වැඩි හරියක් ඉන්නේ ගොන් බයියෝ. උන්ගෙ තේරීම තමයී ඉතින්. මේ වගේ තරග වලට එනවනම් කොයිතරම් talented උනත් හිත හදාගෙන එන්න ඕනේ පරදින්න. Mkda bayiyange තීරණය තමයී අවසානේ සිද්ධ වෙන්නේ. රටට කෙළ උණු eke meka මොකද්ද 🙄
අංජලිිගෙ වුනත් සිතට එකඟව සිතුවොත් මෙිි කිරැල අයිති විදුෂාට බව හිතෙන්නෙ ඔිිනෙ ..
ඇත්ත මාරම පර්ෆෙක්ට් ගායනයක් මේක නම්. මේකෙ හින්දි එක හරි ටැමිල් එක හරි කිව්වනම් මරු. මම කැමතිම ආශාවරිට හැබැයි
මේ සිංදුව ගිනි කන්දක් පිපුරුණා වගෙ.එච්චරටම ආදරේ තියෙන විරහාවේ ගින්න කණ් දෙකෙන් ඇතුල් වුනා.මාව පිච්චීල්ලා ගියා.අති භයානක ගායනයයි.සුපිරි 🥺❤️
😂😂😂😂
ඒ සින්දුව ඉතාම දක්ෂ ලෙස ගායනා කරානෙ අහන්න අහන්න ආසයි පිට කවරේ සින්දුවට වඩා මේ ගායනය තමයි නොම්මර එක ❤❤❤❤
එක දිගට මේ සින්දුව කීපාරක් ඇහැව්වාද ඉයේ ඉදලා.. මේක ලස්සනටම කියපු කෙනා ඔයා විදුශා .. අද ඉදන් මගේ playlist එකට මෙක ඇඩ් වෙනවා ❤❤❤ congratulations ❤
so true
ඔයාටයි කප් එක ලැබෙන්න ඕනී ලස්සනටම කිව්වා අනේ දැනට කී පාරක් ඇහුවාද මංදා මේ සින්දුව❤
සුදුස්සාට ඒ තැන ලැබේන්නම ඔනේ අක්කේ අංජලි ජනප්‍රිය වුනාට දක්ෂතාව අතරින් ඔයා දිනලා ඉවරයි
ලස්සන කට හඩක් ඔයාට තියෙන්නේ
එදා filnal එකේදි ඇත්තටම මොකක්ද වුනේ කියලා තෙරෙන්නෑ 🥺
මේවට තමා ගායනයන් කියන්නේ.. 🥺♥️
අපේ මිනිස්සු හැමදාමත් පොතට කලින් පිටකවරය බැලුවේ..
Ow neda meka tikak amaru song ekak උච්ච ස්වරයෙන් එයා හොදටම කියනවා
අංජලිගෙ fansla අන්තිමයි.ඒ ලමයගේ නිහතමානි කමටත් එක්ක ලැජ්ජාවක්.යන යන තැන මේ කෙල්ලට බැනලා හැම comment එකක් අස්සෙම රිංගලා.
හිතාගන්න බෑ මේවගේ ගායනක් කරලා කිරුළ නොලැබීම. එකෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ දක්ෂයාට තැනක් නෑ කියන එකයි. මේවා බලන් සිටි අපේ ගායක ගායිකාවන්ට මොනවා හිතෙන්න ඇතිද😢
ඔබ සුපිරියි. විදූෂා ජයවේවා
High note වල කියන්න පුලුවන් female voice එකක් දැක්කමයි ලංකාවේ ❤️🎶🎶
විදූෂාගේ රුහිරේ …සහ වලාකුලක් වී … පිස්සුවක්…. මෙවැනි ගායනයක් final එකක දැක්කමයි… ඇගේ දක්ෂතාවය කියලා වැඩක් නෑ… ඇය තමයි දක්ෂම female singer in all seasons.
ඔබට සුභ අනාගතයක් විදුෂා…💐
එකගයි.අංජලිගෙයි මෙයාගෙයි Talent එක වෙනස් තමයි,ඒත් අංජලිට මේ සිංදු කියන්න බෑ
මෙ සිංදුව අහපු වාර ගාන මටවත් මතක නැ....😢❤
හදවතට මාරම විදියට දැනෙන සිංදුවක්....❤️😢
ඇගත් හීතල වෙලා යනවා ඒ ගායනයට...😢❤️
congratulations විදූශා අක්කි❤️👍
විදූශා ඇත්තටම දක්ශයි.💚💚
භාවනාවකට සමවැදී ඔබ ගයන්නෙ...අපේ හිත ගල් කරල වගේ...එහෙමෙහෙ ගියෙනෑ ඇස්දෙක ඔබේ රුව ළඟින්...වෙන හඬක් ඇහුනෙ නෑ සවනට...ඔබේ හඬට උඩින්.. ගායනය ඒ තරම්ම ඉස්තරම්...වචන මදි අගේ කරන්න...අනේ..ඒත් ඇයි මේ දක්ෂතාවය අගේ කරන්න බැරි කුහක මිනිස්සු ටිකක් මේ අහිංසක දරුවට මඬ ගහන්නෙ...සමාජ මාධ්‍යයෙ ..සැලෙන්න එපා දුවේ...ජනප්‍රියත්වය ටික කාලයයි...ඒත් දක්ෂතාවය සදාකාලිකයි...සමාජ මාධ්‍ය කරන අය views ගන්න තරඟෙකනෙ....ඒකයි... ඔයාගෙන් මීටත් වඩා දේ..දක්ෂ ලෙස දකින්න ආසාවෙන් ඉන්න පිරිසක් ඉන්න බව මතක තියා ගන්න...ජනප්‍රිය stars ල වුන අය නෙවෙයි පසු කාලය යද්දි ජනතාවගෙ ආදරේ හිමිවෙලා තියෙන්නෙ කියන අත් දැකීම තියෙනවනෙ..ඔයාගෙ ධෛර්යය වන්තකමම ඇති දුවේ ඉදිරියට යන්න ...ආදරෙයි හැමදාමත් .🧡🧡🧡🧡💜️💜️💜️
විදුශට තමයි කිරැල හිමිවෙන්න ඔින හරිම ලස්සනයි අමාරැම ගීතයක් එයා ලස්සනයි❤❤❤
කවුරු කාට ආදරේ කරත් අංජලී ට ආදරේ කරත් අපූර්වට ආදරේ කරත් දක්ෂම ගායිකාව විදූශා අක්කි ඔයා...අනිත් අයත් ඒකත් තේරුම් ගන්න කෝච්ලගෙ කමෙන්ට් වලින්🤍🤍🤍🤍😒💗💗💗.... weldone akki🌼
Songs දෙකම ලස්සනට කිව්වා මෙයා, ashiqi song එකත් මාරම ලස්සනට කිව්වා,🥺original songs බලුවාම තේරෙනවා මෙයා තිතටම කිව්වා කියලා🥺 good luck
ලොකු ස්වර පරාසයක් තියෙන වටිනාම වොයිස් එක ඔයාගෙ ❤❤❤❤❤
මේ සින්දුවේ අමාරුකම දන්නේ මේක හදවතට දැනෙන කෙනෙක් ම තමයි මේක කියන්න කොච්චර අමාරුයිද මේක කියල ඉවර වුනාට පස්සේ කට කොච්චර රිදෙනව ඇත්ද මේ උච්ච ස්වර ගායනා කරන විදියට . කියන්න දෙයක් නෑ හරිම විශිෂ්ට ගායනයක් ❤
සංගීතය ආත්මයත් රංගනය ජීවිතයත් කරගත්තු කලාකාමී හදවත් ඇති පිරිසගෙ මුහුනු වලින් නැගෙන හැගීමෙනුත් අත් වලින් නැගෙන ඉරියව් වලිනුත් විදූශගේ හැකියාව මනාව පිලිඹිබු වෙනවා එනිසා ඇගේ ගායනය පිලිබද තව උපමා කුමටද ... 🥺❤️
විදූශට තමා first place එන්න ඕනා.. එයා හැම ශෛලයකටම ගීත කිව්වා . ගීතයක් තාලෙට ඇදගන්න බැරුව .. කියන අයට 1 දෙනව නම් තේරුමක් නෑ .මේ වගේ talented අය තරග වලට ඇවිත්. දක්ශතාවයට තැන නැති නිසා...මොනව නැත්තත් මුලු audience එක්ක්ම මොක්ක්ද උනේ කියලා ද්න්නවා, vidusha ට ජයෙන් ජයම ඉදිරියට ය්න්න පුලුවන් වෙන්න ඕන❤ .
කොහොමත් ලංකාවම ඉන්න රැල්ලට යන වුන් පොතට කලින් පිටකවරය තමයි මෙචිිචර කාලෙකුත් බැලුවේ ..ඊයෙ රාත්‍රි යෙත් පොතට කලින් පිටකවරය තමයි කටිිටියම බලල තියෙන්නෙ ..ඒක හොඳටම තේරැනා ..
සින්දුව මාරම ලස්සනට sing කරා❤️❤️ජය වේවා
ඔයා හරිම දක්ශයි විදූ , පොඩිකාලේ වගේම දැනුත් ඔයා අහිංසකයි වචනයක් ගන්න හරිම අමාරුයි, ❤🎉
ඔයා තමයි පුතේ දක්ෂතම කෙනා..
සමාජශීලී නොවීම
බාධකයක් වුනා. සංගීත දැනුමක් නොමැති ලංකාවේ නූගත් ප්‍රේක්ෂකයන්ට ඔයාගේ වටිනාකම
තේරෙන්නේ නැහැ.
ඊයෙ රෑ එලිවෙනකන් බලාගෙන හිටියෙ ඔයා Dream Star වෙයි කියලා.පුලුවන් විදියට vote ත් කළා.කවුරු මොනවා කිව්වත් ඔයා තමයි දක්ෂතම සිහින තරුව විදූෂා.❤මේ ගීතය ගායනා කරද්දි පැමිණ සිටි කලාකරුවන්‌ගෙ facial expressions දිහා බැලුවම ඔින කෙනෙක්ට තේරෙනවා කවුද දක්ෂයා කියලා.මේක නිසා හිතින් වැටෙන්න එපා මේක ඔයාගෙ ගමනට හයියක් කරගෙන ඉස්සරහටම යන්න.ඔයාගෙ voice ඒක හරිම unique.ඔයත් එක්ක හැමදාමත් අපි ඉන්නවා.God Bless!!💞❤
Eka sinduwakin hoyann bene.anjalii thamaiii mula idan ma best.metgana wenasakata thiyenne final eke choose krpu song.eth hama sinduwakma wedima prathishathayak hodatakiyann plwn anjalita withraiii.anith dennage adupaduu thynwa
@@charithaukwatta5750😂😂මොනාද දන්නෙ නැ අඩුපාඩු මෙයා කියන සින්දුවල තින අඩුආඩු කියන්න බලන්න ..බලන්න කියන හැම සින්දුවකම හඩ පාලනය අලන්කාර ..හඩ උස් පහත් කිරිම් ස්වර තිතටම කියන එක ..එවද මෙයාගෙ තියෙන අඩුපාඩු එවද පේන්නෙ ඔයාට . කටහඩේ තියෙන clear එක බලන්න එයාගෙ හැම සින්දුවක්ම හරිම clear එවගෙම හැම සින්දුවක්ම මාරම ලස්ස්නයි ඔයා හිතනවද මේ සින්දුවම ගත්තොත් අන්ජලීට මෙ සින්දුව මෙයිට වඩා හොදට කියන්න පුලුවන් කියලා නිකන් හිටාන්
ගායිකාවක් දක්ශ ගායිකාවක් ඔයා හරිම ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ එක පිස්ස්‍ය්වක් ගායිකාවක් උනාම හැම විදිහකම සින්දු කියන්න පුලුවන් වෙන්න ඔනි එක හැමොටන බැ හැබැයි ඔයාට පුලුවන් ❤ ❤❤❤
💯 agree with you ; I also noticed their facial expressions 😊
❤
දක්ෂතම තරගකාරිය විනිසුරුවරුන් තෙරැවනම් ඊයේ dream star මෙයා.ජනප්‍රිය තරැව 1 උනා...
Aniwren
අම්මෝ ඇගේ හිරිගඩු පිපෙනවා මාරම talent voice ekk 🥺♥️
විදූශාගේ හැකියාවට සාදාරනයක් උනේ නෑ හැබැයි එයා දිනල ඉවරයි තුන් දෙනාම දක්ශයො තුන් දෙනාටම සුබ පතනවා ❤
Congratulations ❤
Hithata podi dukak tiyanava oya dream star wun nathi ekata. Oya harima dakshai. Minissu mona deval karala oyava vivechanaya krath oyage duka therenava. Mokada kirula peni peni eka nathi unama. Ekata kiynne kuhakakama nemei. Duka kiyla. Oyage aluth vadak issarahata enakam adarayen balan innava akki. Oyage mulu anagathayama jaya venna kiyla hadavathinma suba pathanava❤❤❤🎉🎉😊😊😊😊 OBAI APE DREAM STAR 😊😊❤❤💕💕🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘🥰👍👍👍👍👍👍
රුහිරේ ගීතය සජීවීව ඔයා ගොඩාක් ලස්සනට ගායනා කරනවා..💗🎶
දක්ශතාවය අතින් ගත්තාම විදූෂා තමයි නියම ඩ්‍රීම් ස්ටාර්. වොයිස් රේන්ජ් එක, හඩ පාලනය, වගේ දේවල් වගේම ඕනෑම වර්ගයක සින්දුවක් කියන්න විදූෂාට පුලුවන්. විදූෂා සින්දුවකට දාන අලංකාර අනිත් කිසිම කෙනෙක්ට සම කරන්න පුලුවන් කියලා මං හිතන්නෙ නෑ. ඒ තරමට ලස්සනයි. ❤
සම්පූර්ණයෙන්ම එකඟයි . ඒත් කරුමෙ කියන්නෙ අපේ රටේ මිනිස්සු රැල්ලට මිසක් දක්ෂතාවයට තැන දෙන්න තාමත් දන්නෙ නෑ😢
දක්ෂතම තරුව විදූෂා ඒකෙ දෙකක් නෑ
Vidu puthe congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍❤❤❤❤
The sharp ,keen ,encouraged words and wishes of the judge board " NADEEKA GURUGE , KEERTHI PASKUEL INDRACHAPA ,SAMITHA ,AND ASHANTHI" are the real trophy , and the the best gift for a student singer. Smiling and other reactions are cover page. Dont worry.❤❤❤.
දක්ශ විදූශා ..දක්ශයට මඩ ගහන එක අපෙ මිනිස්සුන්ගෙ සහජ හැකියාවනෙ ..මොනා උනත් විදුශා මාරම දක්ශ ගායිකාවක් පිස්සුවක් උනා මෙයාගෙ කටහඩ ❤❤❤❤
Etkot anjalee gan nkkdbkiynne meya kaghan vadulu
මං රියැලිටි තරගෙක අහපු ලස්සනම ගායනය ❤
,මමත්❤
😨😱
අදත් අහනව... නවත්වන්න බෑ අහන එක..තරගයෙ මොනා වුණාද අදාලම නෑ...මේ ගායනය නම් පුදුමාකාර එකක්...දක්ෂ කෙල්ලෙක්...❤
Ow aththa ❤
ඉතාමත් දක්ෂ ගායනයක්❤ පිස්සුවක් ඒ ගායනය. ජයවේවා 👍🏻
Final එකේ තිබුන දක්ශතම ගායනය විදූශගේ...
දුව ඔයාගෙ ගීත ගායනය derana little star එකේදීත් ආසාවෙන් රස වින්ද derana dream star එකේදීත් ඒටත් වැඩියෙන් රස වින්ද හරිම අපූරුයි අංජලී ජනප්‍රියම ගායිකාව ඔයා අති දක්ෂතම ගායිකාව බව මගේ හැගීමයි. නොසැලී ඉදිරියටම යන්න දුව ඔයා සංගීත ලොවට මැණිකක් සුභම සුභ අනාගතයක්...!
මම සාමාන්‍යයෙන් රියැලිටි බලන කෙනෙක් නෙවෙයි. ඒත් එදා ලයිව් එක නැන්දම්මා බලද්දි මේ වොයිස් එක ඇහිල ටිකක් බැලුවෙ. හිරි ගඩුත් පිපුන. ඒ තරම් පට්ට. මම සංගීත වැඩ්ඩෙක් හෝ දන්න කෙනෙක් නෙවෙයි.ඒත් මෙ සින්දුව කියපු විදියට ඒක සාමාන්‍ය විදියකුත් නෙවෙයි කියල තේරුනා.. ඒ ස්ටාර් වැඩ සටහනෙත් වෙන්න තියෙන පොදු දේ වුනා.ඒකයි දුක
දෙරණත් අංක 1 නාලිකාව කිවිිවට ඔිිනම පොඩි ළමයෙකුට තේරෙනව කොච්චර ලොකු අසාධාරණයක් කරලද..මෙචිිචර මෙිි දක්ෂ දරැවට...
@@nandaneeranweera4772 වැඩක් නෑ කියල. කොහොමත් දෙරණෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. එයාලගේ මාධ්‍යය භාවිතාවම කොහොමත් එහෙමනෙ. ඒ නිසා ඉතින් ඒ වෙච්ච දේ පුදුම වෙන්න දේකුත් නෙවෙයි. අංක 01 කිව්වට ජනප්‍රියත්වයෙන් විතරයි. ඕන කුණුහරුපයක් දෙන චැනල් එකක් නෙ. කැළණියේ නයි ඩ්‍රාමා එක එහෙමත් බ්‍රේකින් නිව්ස් දුන්නෙ විද්‍යාත්මක කරුණු කාරණා හොයන්නෙත් නැතුව. මිනිස්සු පිස්සො වගේ බැලුවට යථාර්ථය එයාලගෙ මාධ්‍ය වල පෙන්නනෙ නෑ.
විදූශා තමා ලස්සනටම sing කලේ ඊයේ..මේ සිංදුව දැනටම දෙතුන් පාරක් ඇහුවා 💖🤗
Ane thama. Sudussata sudusu thana na😢
aniwarenma
අනිවාර්යයෙන්ම
අනිවරෙන්❤
අනිවා
මේ සින්දුවේ මුල් ගීතය අපි හැමෝම අහලා ගොඩාක් කල්. ඇත්තටම කියන්න සින්හලෙන් කියන හින්දා දැනෙනවා වැඩිද මන්දා....බාවනාවක් වගේ අහන් ඉන්නවා අහන
හැම මොහොතකම.....අවන්කවම සුබ පතනවා.
vidusha is the most talented.no doubt
..විදූෂාගේ අඩුපඩුව උනේ කිරුල දිනන්න නම් බහුතර මිනිස්සු කැමති සින්දු තෝරගන්න ඕනි.බහුතරයකට දැනෙන සින්දු තෝරගන්න ඕනි.
අවසන් මහ තරගෙදි ඕනිම කෙනෙක්ට තේරුණත් විදූෂ තමයි දක්ෂම කියල එතකොට මිනිස්සු කැමති කෙනාව කලින් තීරණය කරල ඉවරයි.
තුහිරේ වගේ සින්දු මුල ඉදන්ම ගායනා කලා නම් අතරින් පතර විතරක් බටහිර ආරය තියෙන සින්දු කියල .
එහෙනම් මිනිස්සු අතර ජනප්‍රිය වෙනව.
හින්දි ගීතය ඒ වගේ ලන්කාවේ කාටද කියන්න පුලුවන්...ශ්‍රෙයා ගෝශාල් ගේ සින්දුවක් එහෙම කියන්න පුලුවන්නම් ඒ විදුශාමයි.
ඉන්දියාවෙ අය ඇහුවනම් ඉන්දියාවත් පුදුම වෙයි.
ලස්සනම ලස්සන සින්දුවකින් ජනතාව අතරට එන්න සුබ පැතුම්❤❤❤
Unbelievable talent!!! Outstanding amazing I don’t have words to say. The whole judge board stood up for you. The artists present were amazed by your singing. You are the dream star!!! Don’t mind what haters are saying. You have our blessings to go on your journey!!! You are unbeatable in your singing Vidusha!!! There’s no doubt about that. Congratulations!!!
Wow next level performance.❤️🥰 ඔයා තමා මේ තරගයේ හිටපු දක්ශම කෙනා.. අපේ ගොඩක් මිනිස්සු ඒක තේරුම් ගත්තේ නැති එක තමා දුක🥺මාතලේට ඔයා ලොකු ආඩම්බරයක් නංගා🥺❤️ අනාගතය ජයම වේවා ඔයාගේ ..❤
Ow 🥺❤❤❤❤
75/‘. Nugath. Janathawa. Lankave. Dakshaya ta. Thenak. Nee. S. M. S. Kramaya. Nisa. Kirula. Himi. Vedushata. Balamu. Anjale. Kopamana. Durata. Lokaya. Pili. Ganida. Kiyala.
අති විශිශ්ටයි ගයනය. වෙන කියන්න වචන නැහැ. Excellent. No words to express the feelings Vidusha. ස්ථානය ගැන හිතන්න එපා. ඔයා ඔතනට ආව එක ගැන හිතන්න. ඔතනට එන්නෙත් දක්ෂම අය. එක තේරුම් ගෙන ඉදිරියට යන්න.
ආශිර්වාදයක් වූ කටහඩක්,හැකියාවක්....❤
විදූශා තමයි දක්ශම , ඇගේ හිරිගඩු පිපෙනවා මේකට නම් 🥺♥️
So far, of all contestants. Vidusha holds top position with her style of singing and quality of voice. Wellidelivered. A difficult song.
ඩ්‍රීම් ස්ටාර් බැලුවෙ නෑ.. අහම්බෙන් මේක දැක්කේ.. අර ආ කාරයෙන් ගයන කොටස තනිකරම වයලින් හඬක් වගේමයි .. sure නැති නිසා දෙතුන් පාරක් ආපස්සට කරලත් ඇහුව.. පුදුම ලස්සනක් දෙයියනේ.. මාරම ලස්සනයි... ❤❤❤❤❤❤❤
හරීම ලස්සන ගායනයක් කොයිතරම් ඇහුවත් මදි. විදූශා දක්ෂයි.
High note මරුවට කියනවා.. 😮😮❤ ඔය song එකට තමයි අපි vote කලේ congratulations විදූෂා❤
High note kiyanna දක්ෂ aya meya wage godak inawa... eth ජනතා හදවත් දිනාගන්න මෙයා දක්ෂ නැහැ .....ahankarai
@sachiya6280 oy dnno d eyw personally...e eyge hti 🥴
@@Tokyoghoul911 personal danna nisa thamai kiuwe 😂
@@MADUSHANKA-wo4yt oyt nemei qwe dr 🤭
දියනියනි ඔබට ලොකු අසාදාරනයක් උනා. සැලෙන්න එපා. සැලෙන්න එපා ඉදිරියටම යන්න.බුදුසරණයි.
රියැලිටි වේදිකාවක ෆයිනල් එකේ මෙච්චර confidence එකකින් sing කරේ විදූශා විතරයි අනිත් අය කලින් වටවල කොච්චර හොදට sing කරත් final එකේ පොඩි හරි තැතිගැම්මකින් sing කරන්නෙ හැබැයි විදූශා එහෙම උනේ නෑ dream star එකේ තේරුවේ ජනප්‍රිය තරුව මිසක් දක්ෂතම තරුව නොවේ.සුභ පැතුම් විදූශා ඇතුලු තිදෙනාටම ❤❤❤❤❤❤
ඒක එහෙම වෙන්න එපැයි ඉතින්. අනිත් දෙන්න first time final stage එකේ sing කරද්දි එයාලට තැතිගැන්මක් තියෙනව තමයි. විිදූෂා ඔය stage එකේ ඉන්නෙ දෙවෙනි පාරට. තරඟෙ නම විතරයි වෙනස්. මගේ අදහස නම් එයා dreamstar ඇවිත් කලේ තව කෙනෙකුට තිබුණ අවස්ථාවක් නැති කරපු එක.. එයා llittle star ජනප්‍රියම තරුව වෙලත් මිනිස්සු අතරට ආවෙ නෑ කියන්නෙ ඒක එයාගෙ අඩු පාඩුවක්. එයා දක්ෂයි . ඒ ගැන විවාදයක් නෑ. ඒත් මිනිස්සු අතර රැදෙන්න නම් දක්ෂකම විතරක් තිබිල මදි.
@@DileemaWijerathna අවස්ථාවක් නැති කිරිමක් විදිහට මමනම් දකින් නෑ ඔයිට කලින් ආපු අන්ජලී මෙත්සරාත් මම හිතන විදිහට little star ජනප්‍රිය තරුව උන කෙනෙක් එහෙම බලද්දි.අනික විදූශා මිනිස්සු අතරට ආවෙ නැත්තෙ නෑ එයා අත්තම්මා කියන කතාවෙ වගේම අලි කතාවෙත් සින්දු කීවා ඒකෙන් එයා සරසවි සම්මානයක් පවා ලබාගත්තා
විදු ඉගන ගත්ත සින්දු කිය කිය හිටියෙ නැහැ ජොබ් ජරෙ නැහැ ඉගන ගත්ත මියුසික් අතුලු සබ්ජෙක්‍ර්ට් ඉගන ගත්ත අෆ්හ එයා සරසවි සිසුවියක්
ලස්බාලම සරසවි සම්මන හිමි ජාරිටක් සන්ගීත් ප්‍රවීන් විදුශ@@DileemaWijerathna
මේ ගායනය එක්ක අනිත් දෙන්නගෙ ගායනය අහලකින්වත් තියන්න බෑ. ඒ තරම් දක්ෂතාවයක් ❤
සහතික ඇත්ත. අනිත් දෙන්නට අහලින්වත් යන්න බෑ. මේ ගායනය ඉතාම විශිෂ්ටයි❤❤
ඒක නම් ඇත්ත..❤
මාරම ලස්සනයි. පිස්සුවක් ඒ ගායනය. ජයවේවා 👍🏻👍🏻
ඔබට කිරැල නැතත් සිංදුවලට සවන් දුන් හැමොම දන්නවි ඔයා කිරැලට වඩා ඉන්දියාවට උනත් ගිහින් දක්ශ කමි පෙන්වන්න සුදුසු බව ඔබ යන්න ඉදිඑියට දිනකදි ඔබ ජයගන්නවා දුක්වන්න එපා
❤
කව්රු මොනව කිව්වත් මං ආසම විදුශට. එයාගෙ voice එක 🥺❤️ මේ song එක එයාගෙ voice එකෙන් මාරම ලස්සනයි. ❤
Judge ලාගේ comments, artist ලාගේ මූණු බැලුවම තේරෙනවා විදූෂාගේ හැකියාව කොච්චරක්ද කියලා..❤ semifinal එකේදිත් වැඩිම votes තිබ්බේ විදූෂාට... ❤ She has a golden voice..❤ අංජලීත් දක්ශයී.. ඒත් winner වෙන්න සුදුසු විදූෂා.. ❤️
අනීවාරෙන් ආටිස්ලා රියෑක්ට් කරන විදිහම ඇතී. පව් පුදුම අසාදාරනක් උනේ 🥺
@@chathurapriyadarshana6451yes 👍
මියුසික් ගැන දැනුමක් තිබෙන අයට තමයි විදුෂාට වුන අසාධාරණය ගැන තේරැමිි ගන්නෙ..
@@nandaneeranweera4772 ඔව් ගොඩක් අය කැමති සිංදුව පැත්තකින් තියලා නටලා රගපාන අයටනේ. මේ වගේ හැකියාවක් අගය කරන්නේ ටික දෙනයි. ❤️
මේ සිංදුව අහද්දි මම කොහෙද ලෝකෙකට යනවා වගේ දැනෙවා පුදුම තනිකමක් වේදනාවක් දැනෙනවා ඒ මට විස්තරද අනේ ලස්සනයි බුදුසරණයි මැනික
කවුරු මොනා කීවත් දක්ශතම තරුව විදූශා 💝
Bambuw😂
@@Dhaeethividushat akmathi nm ai eyg videos blnn
@@Dhaeethipala huththi yanna 😂 kuhaka gani😂
ලස්සන දෙයක් අගයන්න දනෙ නෑ අපේ මිනිස්සු 😒
මාරම ලස්සන ගායනයක් මේක.
@@dilekajayakody4961 ow aniw
Godak ලස්සනයි ❤ dream star 🌟 කුවේණිය ❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒක නම් ❤❤
තරගේ කොහොම උනත් ඔයා තමයි 1 ❤😍😘
පුතේ ඔයා පොඩිිඩක්වත් සැලෙන්න ..එපා....ලංකාවෙ ගොඩක් අයට මියුසික් ගැන ලොකු දැනුමක් නෑ ...සංගිිතය හදාරල තිබෙන අයටත් ඒගැන අවබෝධයක් තිබෙන අයටත් තමයි ඔයාගෙ වටිනා කම තේරෙන්නෙ ..ඔයාගෙ දක්ෂථාවයට කරන්නනට වැඩ ගොඩාරියක් ඉස්සරහට තියේවි ..ඒව කරගෙන අනාගතය ඉතාමත් ලස්සනට ගෙනයෑමට සුභ පතනව පුතේ ..
😁
Puthe kohoma unath oya Thama ape dream star me song eka oya kiyanakota puduma tharam lassanai oyata jaya
Aniwarenma
Hariyatama hari
Vidushage finale eke song 3nama mn me dvs tikema ahuwa marama lassanat sing krnw oyt godak dura giyaki minissu kiyana ewa gnn ganna epa❤❤❤❤❤
මම මේ සංදුව අහපු වාර ගණනමතක නැහැ ව්ශිෂ්ටයි
ගැඹුරු භාවාත්මක හඬ අංජලීගේ...
හැගීම් උද්දීපනයේ අද්විතීය හඬ විදූෂා..❤❤
කදුලු එන තරමට රසවත්😢❤
මං හිතුවෙ විදූෂා අංක 1,අපූර්වා 2,වෙයි කියලා.කමක් නෑ.ඔයා දක්ෂයි.❤❤
Superb❤❤.
You are not the most popular🥺🥺 but you are the best👌🏻👌🏻👍🏻
It's true,not only the talent but also the popularity is required to win.
Anjali is the best 👀✨️🎉️
You are the best❤❤
Agreed
Patta lassanai ❤❤❤
Grand finale eke hodatama perform kale meya.. eka hadawathatama danuna. Matath marama dukai meyata winner wenna bari wuna ekata. Ona kenekuta therenawa anith dennatama wadiya meyage thiyena gayana hakiyawa godak ihala range ekaka thiyenne kiyala. Oya thamai niyama himikariya dream star season 11 🏆 eke....
ලංකාවෙ ගායිකාවකට කිට්ටු වෙන්ඩවත් බෑ විදූශගෙ ගායන හැකියාවට ... ඒ හැකියාවට සිංහල ගී තනු මදි... ❤ ❤
😂
Super super ❤
@@dilsdil7949ai mko oyt kiythhkid eet wd
Anjali = feelings
Apurwa = entertainin
Vidhusha = excellent singin
Spot on
💯agreed
Yes
අනිවාර්යයෙන්ම...
Agreed
ඔයාගෙ හඩට වටිනාකමක් දුන්නා මදි කියලා හිතෙනවා ඒ තරම් සුපිරි ...අහිංසකයි ඔයා ....❤❤❤❤❤❤❤
කවුරු මොනවා කීවත් ඔයා ඔයාගෙ ගමන යන්න විදූශා අක්කෙ💗💗
Ithin kurth mkuth kyla na ne ?
😂😂
පොතට කලින් හැමදාමත් පිටකවරෙම බලලා පද හදන මේ කාලකන්නින්ට හැමදාමත් coma
@@dulajskrill9187anjaleetbe hanim eki
මේක මාරයි!
අභීගෙ facial expressions ඒක ඕනෙවටත් වැඩියෙන් තහවුරු කරනව❤️
ඇත්ට්ග
පලමු තැන නොලැබුණු මෙවැනි ගායනා ලංකාවේ සුදුස්සාට තැනක් නොදෙන රටක් මෙ දරුවාට ලොකු අසාධාරණයක් සිදුවී ඇත අපහස නොකරන මෙන් ඉල්ලා සිටිමි
Bambuw 3 wath aithu na meyt
මෙිි කිරැල දිනා ගත්තට ..ඔිිනම පොඩි ළමයෙකුට තේරෙනව..ඩිි්‍රිමිිස්ටාර් කිරැල දිනන්න තරමිි විශිෂ්ඨ ගායනයක් අංජලිි ගැයුවෙ නෑ ..ගිය වර ලිටිල්ස්ටාර් ළමයින් මිිට ාාාවඩා විශිෂ්ඨ ගායනයන් ඉදිරිපත් කර
@@nandaneeranweera4772cry more😂😂
@@Dhaeethiow ow eyata newei ubata thama aithi.hitapn ubata gennala sammanayak denna.ane nikanp pala yanna
Dakshakama wenai wasanawai janapriyathwayai wenai kochchara daksha unath pina thiyenna oni ekai anjali dinuwe hitha hodai❤
මේ ගීයෙන් ඇය මුලු audience එකම වසග කලා . පුදුමයි ඇයට කිරු ල අහිමි වීම
You are the most talented, most powerful voice girl in this competition. ❤💯 The awards should be awarded for skill, not popularity. Go ahead Vidusha Nangi... 🏆❤
ඒ voice එක ගැන නම් කියන්න වචන නැහ්.. ඇත්තටම මාර ම ලස්සනයි...😍❤️
මාරම ලස්සන හැගීම් ගායනයක්....❤
Her voice is like a blasting Volcano 🌋 🔥🔥🔥♥️♥️
අති දක්ෂ කලා කරැවන් මව්ත කල සිංදුවක් ඔවුන්ගේ මුහුණු දෙස බලන්න මම අදත් අහනවා ජය ජය ජය ඔබ ආසියාවම බබලවයි
කාටවත් vote කළේ නෑ කවදාවත්.. පුරුද්ද ට සති අන්තයේ බලනව..දක්ෂම කෙනා මෙයා... ලොකු පරාසය ක ගායනා කරනව..හැබැයි ගුප්ත චරිතයක්...
එයා පොඩි කාලේ ඉඳන් ඒ විදියයි.
ඒ විදිය ගෑනු ළමේකුට වටිනවා මේ ෆීල්ඩ් එකේදි.
ඒක අපිට වැඩක් නෑනේ , දක්ෂතාව තමයි එක👍
@@JRC432 ඒක හරි..ඒ ළමය නිකං වෙලාවට ඉන්න විදියට වුණත් එයාගෙ mood එක හිතා ගන්න බෑ..ඒ නිසා මූණෙ ඉරියව් වලින් ඒ ළමයගෙ මානසිකත්වය මනින්න බෑ..එහෙම අය ඕනි තරම් ඉන්නවා..
😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊
@@rajithakarunarathna2294😊0
So beautiful. Technicality is at its best. Congrats most talented singer!!
Mn godak youtube use karana kenek unath, comment karnne harima aduwen eth meeka dekkama comment nokara inna bari una mn mulu dream star final ekama baluwa mn aasama performance eka meka , dream star finale eketh balala mn youtube ekenuth meka kipasarayk baluwa , vidusha kynne harima daksha kenek eyata hitha ganna bari range ekaka sing karanna puluwn ehem sing karanna puluwn artist la bohoma tika denai lankawe inne male aya hitiyath female artistla inne harima aduwen mn me tharage aasama kena apurwa hby me performance ekat thami mn kemathima music gena nodanna kenekt meka kegahillak kyl hithenna puluwn hby music gena podi hari danumak thiyena kenekt vidusha kochchara dakshada kyl therum ganna puluwn, anith dennage voice wlt sapekshawa vidushata thiyenne echcharama feel voice ekak newei eth anith dennata nathi tharam marama range ekaka sing karnna puluwn vidushatama witharai ekai aththa meka baluwama mata meka comment nokara inna bari unaa ❤ hariyt weda karoth vidushata loku gamank yanna puluwn aniwaren😊
She
had shown a lot...👍👍❣️❣️ dear friends not to forget... She is still teen...👉👉 Be kind enough think about hers privacy before made any comments..🙏🙏
Absolutely beautiful. Why did she not win the crown? So unfair.
She's truly talented music voice. Her variations and high notes are just so perfect!
Now Im listening 8th time for today. 🥺❤
Professional, you are the most talented ah 🫴❤
That's true
හැමදාම උදේට මේ සිංදුව අහන්න පිස්සුවක් වෙලා.
මානසික සැනසීම ඕනි නම් මේ රසය ව්දගන්න.♥️♥️♥️♥️♥️♥️
හරිම මිහිරියි ❤ දුව 🎉....ඔයා ගොඩක් දක්ෂතාවයන් තියෙන දුවෙක්....ඔයාගේ තියෙන තැම්පත් ,නිහඬ ගතිගුණ නිසා සමහර අය ඔයාට එක එක විදිහෙ අවලාද කිව්වත් ...ඔයා ගනන් ගන්න එපා...සමාජ මධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ඔයාට ලැබුනේ නැහැ ...ඒ නැතත් ඔයාගේ හැකියාවෙන් ඔයා දෙවන තැන ලබා ගත්තා ....හරි නම් ඔයාට පලමු තැන ලැබෙන්න ඕන...විනිසුරු මඩුල්ල ඔයාට දීපු comments වලින් ඒක ඔප්පු වෙනවා ...ඒ කෙසේ වෙතත් දැන් තරගය අවසන්...ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ශුභ පැතුම් පතනවා❤
දෙවිපිහිටයි 🙏😘