Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Stream & Download the "Sambudu Ruwa" on Everywhere!
    ► vyd.co/Sambudu...
    Listen On Spotify : spoti.fi/4gCf02u
    Listen On Apple Music : apple.co/4gBDTvm
    Listen On Amazon : amzn.to/3Bi3JV2
    Listen On Tidal : bit.ly/4dmyG7E
    Listen On TH-cam Music : bit.ly/4ehLxcC
    Credits///
    ♪ Preformed by - Vidusha Rajaguru
    ♪ Lyrics - Nilimini Wannidrasinghe
    ♪ Music Composer - Anuradha Abaysinghe
    ♪ All Keys & Programmed by - Sugath Hettiarachchi
    ♪ Mixed & Mastered - Sandaru Gamage @Sage Studioz
    ♪ Video Production - Lashan Sanjeewa @Art Part Factory
    Follow Vidusha
    ✘ Instagram : tiny.cc/VidushaIG
    ✘ Facebook : tiny.cc/VidushaFB
    ✘ TikTok : tiny.cc/TikxKoo...
    ✘ Apple Music : apple.co/4eAksRP
    ✘ Spotify : spoti.fi/4gAPr1T
    Music video by Vidusha Rajaguru performing Sambudu Ruwa © 2024 Vidusha Rajaguru, under exclusive license to Asian Music Group.
    #vidusharajaguru #sambuduruwa #newsong

ความคิดเห็น • 4.2K

  • @VidushaRajaguru
    @VidushaRajaguru  2 หลายเดือนก่อน +1504

    සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

    • @sanujaSathsindu
      @sanujaSathsindu 2 หลายเดือนก่อน +14

      @@VidushaRajaguru ✌💪

    • @isurudhananjayaweerasinghe6612
      @isurudhananjayaweerasinghe6612 2 หลายเดือนก่อน +37

      මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤

    • @Methsika2004
      @Methsika2004 2 หลายเดือนก่อน +11

      ❤❤❤

    • @l.g.s.i5951
      @l.g.s.i5951 2 หลายเดือนก่อน +6

      @@VidushaRajaguru ❤️

    • @hioio2533
      @hioio2533 2 หลายเดือนก่อน +5

      @@VidushaRajaguru ❤️❤️❤️❤️

  • @SM-pm8xi
    @SM-pm8xi 2 หลายเดือนก่อน +254

    මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 หลายเดือนก่อน +14

      දුවෙ නිතරම වාගේ මෛත්‍රී භාවනාව කරන්න. පිරිත් කියන්න ඕන එතකොට දරුවා ට ලොකු සැනසීමක් ලබනවා.රටට සම්පතක් වන දරුවකු ලැබීමට වාසනාවේවා

    • @KumarKumar-x7g
      @KumarKumar-x7g 13 วันที่ผ่านมา

      ​@@nimalkankanilokuge9861go fghghgjjfhdjffhcxxbnzjy❤

    • @KumarKumar-x7g
      @KumarKumar-x7g 13 วันที่ผ่านมา

      Jdhfjdjhjxzkkh❤😮b nc😅

    • @JanakaNishan-m2v
      @JanakaNishan-m2v 10 วันที่ผ่านมา

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 3 หลายเดือนก่อน +511

    මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏

    • @kavindasamarawickrama1869
      @kavindasamarawickrama1869 3 หลายเดือนก่อน +8

      Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤

    • @NadeeGunasekara
      @NadeeGunasekara 3 หลายเดือนก่อน +3

      ඔව් ඇත්තටම

    • @chamara5908
      @chamara5908 3 หลายเดือนก่อน +2

      Aniwrenma ❤🤟

    • @mawananekheminda6262
      @mawananekheminda6262 3 หลายเดือนก่อน +2

      හරිම මිහිරියි❤

    • @lakmalnanayakkara2685
      @lakmalnanayakkara2685 2 หลายเดือนก่อน +9

      හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපට තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!

  • @iroshasadamali740
    @iroshasadamali740 24 วันที่ผ่านมา +23

    ❤❤❤🙏🙏🙏 උපදින හැම මතු භවයකදීම මා සිංහල බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏

  • @Ash.vidu2025
    @Ash.vidu2025 3 หลายเดือนก่อน +538

    2024 ආපු හොදම සින්දුව💯🤍🙏

  • @anuhas2091
    @anuhas2091 2 หลายเดือนก่อน +135

    අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා

    • @samanthirenuka-tf3vi
      @samanthirenuka-tf3vi หลายเดือนก่อน +1

      Aniwaryayenma 😊❤❤❤

    • @chandanaLakmal-i1e
      @chandanaLakmal-i1e หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @hioio2533
    @hioio2533 2 หลายเดือนก่อน +523

    මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤

  • @aruniinoka907
    @aruniinoka907 22 วันที่ผ่านมา +17

    මාත් අනන්ත වාරයක් ඇහුවා. අහනවා. හිත නිවෙනවා. ඒ ගායනය සිදු කරන පින්වන්තියට සම්මා සම්බුදු සරණයි.

  • @samodEdi
    @samodEdi 3 หลายเดือนก่อน +165

    1M ගහන්න ඔන හරිනම් දවසෙන් ❤

    • @chathuraperera-relax
      @chathuraperera-relax 3 หลายเดือนก่อน +12

      සත්‍ය thithtai වගේ තමයි සහෝදරයා mekath අපේ මිනිස්සු allagannema වැරදි pethta kunuharupa සින්දුවක් නම් 1M gahai

    • @akilairoshani8712
      @akilairoshani8712 2 หลายเดือนก่อน +10

      ​@@chathuraperera-relax ඒක නම් ඇත්ත...මිනිස් මනස් ගොඩක් විකෘති දැන්

  • @Thissakumarathissa
    @Thissakumarathissa 2 หลายเดือนก่อน +134

    මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤

  • @pinklady741
    @pinklady741 2 หลายเดือนก่อน +191

    Lyrics 🙏🏻☸️
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිළි රුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻
    නොනවතින සංසාර ගමනේ
    කෙලෙස් මන්දිර තන තනා
    (කෙලෙස් මන්දිර තන තනා)
    පතිර භවයට ඇලෙන සවුසත
    පුදන්නට ඉණිමං තනා
    (පුදන්නට ඉණිමං තනා)
    සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිලිරුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
    අවිඳු තිමිරය ඉරා දිනකර
    ලෙසින් මෙදියත එළිය දී
    (ලෙසින් මෙදියත එළිය දී)
    සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා
    (බබු නරන් මොක් සුව පතා)
    රන් රුවන් දම් පද අසා🌺🙏🏻
    පුද දෙන මේ මල් පරවෙනවා සේ
    ජීවිතයේ අනියත දකිමි
    හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක්
    බුදු බණ පදයක සිත නිවමි
    බුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිළි රුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
    ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️

    • @aselakumara872
      @aselakumara872 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @DMY5813
      @DMY5813 2 หลายเดือนก่อน

      ❤❤

    • @NirmalaJayasiri
      @NirmalaJayasiri 2 หลายเดือนก่อน

      අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊

    • @b.prohana8390
      @b.prohana8390 หลายเดือนก่อน

      🙏🙏

    • @maheshlakshan9231
      @maheshlakshan9231 28 วันที่ผ่านมา

      හරි ම ලස්සන යි

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 หลายเดือนก่อน +29

    කටහඬක් නෙමෙයි භාවනාවක් ! මට ගීතය අහන්න සැලැස්සුව මගේ සහෝදරයට තෙරුවන් සරණයි ❤

  • @diltvjunior8629
    @diltvjunior8629 2 หลายเดือนก่อน +153

    මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි

  • @excavatordreams
    @excavatordreams 3 หลายเดือนก่อน +399

    Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏

  • @GaminiCreations
    @GaminiCreations 2 หลายเดือนก่อน +181

    දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි

    • @srilalbandara3220
      @srilalbandara3220 2 หลายเดือนก่อน +3

      එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏

  • @SACHII-v9c
    @SACHII-v9c หลายเดือนก่อน +19

    වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන අර්තවත් ගායනයක්..❤❤

  • @jasmineflower9411
    @jasmineflower9411 2 หลายเดือนก่อน +89

    පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏

  • @kavishkamadushan1083
    @kavishkamadushan1083 3 หลายเดือนก่อน +267

    පුද දෙන මේ මල් පරවෙනවා සේ
    ජීවිතයෙ අනියත දකිමි
    හිමි පිළිරැව ළඟ නැවතී මොහොතක්
    බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏

  • @SlFernando-g9c
    @SlFernando-g9c 3 หลายเดือนก่อน +184

    මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙන
    හරිම ලස්සන ගායනයක්
    සුභ පතනව
    ගායන දිවියට

    • @madhuramedirisinghe2644
      @madhuramedirisinghe2644 2 หลายเดือนก่อน

      man mara adarei me comment ekata🥺

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 25 วันที่ผ่านมา +3

      කතොලික කියන්නෙ අතීතයේ බෞද්ධයෝ ඒක
      ්පරම්පරාවක් ගත්ත තීරණ නිසා අද කතොලික බෞද්ධ ලේ හැගීම් හදවත් වල රැව් පිළිරැව් දෙනව

  • @dineshbandara5727
    @dineshbandara5727 หลายเดือนก่อน +53

    .ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .

    • @SujithKumara-i2k
      @SujithKumara-i2k หลายเดือนก่อน

      ඔවු බන් අැත්ත

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน +167

    හනාට ටොක්කක් ඇනලා මේ සින්දුව අස්සවන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න..

    • @shankularathna1154
      @shankularathna1154 2 หลายเดือนก่อน +10

      කාටවත් ටොකු අනින්න හිතන්න එපා...ඒ කාලය ඔයා යහපතක් දෙයක් කරන්න බලන්න (මේ සින්දුව වගේ).

    • @pubuduneranjan957
      @pubuduneranjan957 2 หลายเดือนก่อน +9

      ටොකු අණින් දෙයක් නෑ ඒක එයාගෙ විදිහ මේක මෙයාගෙ විදිහ.සින්දුවේ අර්ථය ඔලුවට අරන් ජීවත් වෙන්න.

    • @KasunPriyankara-xd8sx
      @KasunPriyankara-xd8sx 2 หลายเดือนก่อน +7

      Aniwarenma...Hana hodai harka baya Karla elawanna 😂😂😂❤

    • @dinushaprasad143
      @dinushaprasad143 หลายเดือนก่อน

      th-cam.com/users/shortsosS2RddIkhA?feature=share

    • @lasanthip3539
      @lasanthip3539 22 วันที่ผ่านมา +1

      Hanaage widiya wenas ...eyaage katahaqdath lassanayi....vidushaageth ehemayi

  • @Kaveesha246
    @Kaveesha246 2 หลายเดือนก่อน +112

    කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤

  • @DPriyahansa
    @DPriyahansa 2 หลายเดือนก่อน +105

    වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘

  • @samansaranga3828
    @samansaranga3828 27 วันที่ผ่านมา +13

    1 milion viwes හිතට පුදුම සතුටක් දැනෙනවා ❤❤❤❤ love you so much❤

  • @SSumedha
    @SSumedha 2 หลายเดือนก่อน +66

    අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤

    • @nilminiwahindrasinghe2711
      @nilminiwahindrasinghe2711 2 หลายเดือนก่อน +1

      @@SSumedha පිං🙏❤👍

    • @samanthirenuka-tf3vi
      @samanthirenuka-tf3vi หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SSumedha
      @SSumedha 7 วันที่ผ่านมา +1

      @@nilminiwahindrasinghe2711ඔබතුමිය නේද රචනය... තවත් ලියන්න ලස්සනයි ❤

  • @MadushanPerera-w4i
    @MadushanPerera-w4i 3 หลายเดือนก่อน +134

    කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck

  • @chathuraperera-relax
    @chathuraperera-relax 3 หลายเดือนก่อน +74

    තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @MarasingheThilakarathna
    @MarasingheThilakarathna หลายเดือนก่อน +13

    අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි.
    All the best

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 3 หลายเดือนก่อน +114

    විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .

  • @niroshajayasighe1797
    @niroshajayasighe1797 2 หลายเดือนก่อน +112

    පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !

  • @ShankaMadhu-f9n
    @ShankaMadhu-f9n 3 หลายเดือนก่อน +53

    අනිත් ගොං බලි අරින සින්දු වල like views තියෙනවා මේ සින්දුවට නෑ යකෝ මේ වගේ සින්දු තමයි ජනප්‍රිය වෙන්න ඕනි මේ අපේ ශාශ්තෘවරයානෝ බන් ඒ නිසා like views වැඩියෙන් දීලා මේ සින්දුව hit කරන්න please

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 หลายเดือนก่อน +12

    මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි

  • @බෝධි
    @බෝධි 3 หลายเดือนก่อน +50

    ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏

  • @anjalewanasundara5193
    @anjalewanasundara5193 3 หลายเดือนก่อน +65

    කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 หลายเดือนก่อน +114

    සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐

  • @dilrukshiachala3223
    @dilrukshiachala3223 หลายเดือนก่อน +6

    හම්මේ මේ ගීතය සිත නිව න භාවනාවක් තෙරුවන් සරණයි ඔයාට

  • @Tharindu111
    @Tharindu111 2 หลายเดือนก่อน +40

    හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +4

      ඇත්තටම ❤

  • @PataliBandara
    @PataliBandara 2 หลายเดือนก่อน +61

    ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b 3 หลายเดือนก่อน +50

    ලස්සණ සිංදුවක් 👌.
    මණරම් ගැයුමක්☸️🙏
    ⭐💯

  • @sarathgunatilaka5640
    @sarathgunatilaka5640 หลายเดือนก่อน +4

    හිතට දැනෙන ගීතයක්.ලස්සන කටහඩක්.ජයවේවා ඔබට.බුදු සරණයි.

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 หลายเดือนก่อน +38

    වෙසක් පොසොන් වලට නැතුවම බැරි ගීතයක් වේවි දිගුගමනක් යන්න ආසිරි පතමි

  • @chandaniwisudda1175
    @chandaniwisudda1175 3 หลายเดือนก่อน +25

    කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම
    පුද දෙන මේ මල්‌ පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා
    ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 หลายเดือนก่อน +64

    ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤

  • @padmawati8896
    @padmawati8896 17 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි දුව සිතට පුදුම සැනසීමක් ඔයාට ගොඩක් පින් කරන කියන සියලු දේ සාර්ථක වේවා බුදුසරණයි මම සෞදි අරාබියේ සිට මේ ගීතය සිය දහස් වාරයක් අහන්න අති ඒ කොපමණ ඇසුවත් මදි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 หลายเดือนก่อน +18

    ස්වභාවික ගීතයේ රසය අව්‍යාජයි. තාත්ත්විකයි.
    ඒනිසයි දුවේ ඕනෑම කෙනෙකුට මේ දැහැමි ගීයට
    සිත් බැදෙන්නේ. හරිම රසයි,
    හදවත් තුල රැදෙයි
    තෙරූවන් සරනයි

  • @pradeepthajayawardana769
    @pradeepthajayawardana769 3 หลายเดือนก่อน +27

    මෙයාගෙන් අහපු ලස්සනම සිංදුව❤

  • @All-4d
    @All-4d 3 หลายเดือนก่อน +45

    මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 หลายเดือนก่อน +4

    ජීවිතයෙ මම අහපු ලස්සනම ගීතය කියලා හිතෙනවා. ඔබට බොහොම පින් දුව ❤

  • @gayaniperera4243
    @gayaniperera4243 หลายเดือนก่อน +29

    ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි

  • @paramichandupa6015
    @paramichandupa6015 3 หลายเดือนก่อน +45

    හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @divinejourney-official50
    @divinejourney-official50 3 หลายเดือนก่อน +25

    I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @kwbandara6925
    @kwbandara6925 26 วันที่ผ่านมา +2

    වාව් මාර සින් 🎉ව මන්නම් හරි ආසයි..😊😊😊😊😊😊❤❤❤❤❤

  • @SiddarthasukhithaB554
    @SiddarthasukhithaB554 3 หลายเดือนก่อน +53

    අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰
    තෙරුවන් සරණයි ..! 💜️

  • @miuz4733
    @miuz4733 3 หลายเดือนก่อน +64

    මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 3 หลายเดือนก่อน +76

    ඔයාගෙ කටහඩින් ඒ සම්බුදු ගුණම ගයන්න නංගියො.......ඒ පිනම ඔයාව තවත් පිංවන්ත වෙයි....ඒ මිහිරි කටහඩින් බුදු ගුණම ඇහෙන කොට හරිම පිංවන්තයි........❤

    • @VidushaRajaguru
      @VidushaRajaguru  3 หลายเดือนก่อน +6

      🙏🏻♥️

    • @hioio2533
      @hioio2533 3 หลายเดือนก่อน +1

      @@VidushaRajaguru එක දිගට මේ සින්දුව අහගෙන ඉන්න විදියක් නැද්ද රිවස් කර කර ඉන්නෙ නැතුව මම ඒ තරමට මේ ගීතයට ආසයි

  • @chalithaPathum
    @chalithaPathum 25 วันที่ผ่านมา +3

    1m ghanakn balan hitiye man vithrada.. 👉🤗🤗🤗❣️❣️

  • @امنهالهاملي
    @امنهالهاملي 3 หลายเดือนก่อน +26

    ටික්.ටොක්.එකෙ
    ජනප්‍රිය ම..ගිතය.🌻🌻🌻

  • @Sanjeewa_kumara
    @Sanjeewa_kumara 3 หลายเดือนก่อน +44

    මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤

  • @santhanimal7675
    @santhanimal7675 3 หลายเดือนก่อน +25

    දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊

  • @hioio2533
    @hioio2533 27 วันที่ผ่านมา +2

    Congratulations ❤1M විදුෂ

  • @indunilchathuranga7452
    @indunilchathuranga7452 3 หลายเดือนก่อน +79

    මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏

  • @1hp_king476
    @1hp_king476 3 หลายเดือนก่อน +24

    Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 3 หลายเดือนก่อน +29

    බුදු බණ පදයක සිත නිවමි.....හරිම ලස්සනයි ..අමුතු මිහිරක්..රසක්...හදවතින්ම රස ව්න්දා...ඔයාට තුණුරුවන්ගේම සරණයි දුව...අලුත් නිර්මාණ කරන්න ....ජයවේවා ..❤🌹❤

  • @VihangaNimsara-f8s
    @VihangaNimsara-f8s หลายเดือนก่อน +1

    Harima ලස්සනයි

  • @hpbandula1598
    @hpbandula1598 3 หลายเดือนก่อน +19

    මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට
    ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....

  • @PreshanNadeera
    @PreshanNadeera 3 หลายเดือนก่อน +138

    පිපුනු එකදු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම්..
    පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම්...
    සම්බුදු රුව සොදුරුද කෙතරම්...//
    නොනවතින සංසාර ගමනේ..කෙලෙස් මංධිර තන තනා..කෙලෙස් මංධිර තන තනා...අතිර භවයට ඇලෙන සව් සැප මුදන්නට ඉනිමන් තනා..මුදන්නට ඉනිමන් තනා..සමිදු තිලොවට රජ උනා...
    පිපුනු එකදු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම්..පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව..දුටුවොත් සුන්දර වෙද කෙතරම්..සම්බුදු රුව සොදුරුද කෙතරම්...
    අවිදු තිමිරය ඉරා දිනකර..ලෙසින් මෙදියත එලිය දේ..//
    සුගත් මා හිමි පිදුව දෙවියන්..බබුන රං මොක් සුව පතා..//
    රං රුවන් දම් පද අසා...
    පුදදෙන මේ මල් පරවෙනවා සේ..ජීවිතයේ අනියත දකිමි..
    හිමි පිලිරුව ලග නැවතී මොහොතක්..
    බුදු පදයක සිත නිවමී..//
    පිපුනු එකදු මලකට නැති අසිරිය
    හිමි පිලිරුවකින් ගලන තරම්..
    පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව..
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්..//
    🙏🙏🙏🌹🌺🌺🌺❤

    • @VidushaRajaguru
      @VidushaRajaguru  3 หลายเดือนก่อน +12

      🤍

    • @hashanranaweera2469
      @hashanranaweera2469 3 หลายเดือนก่อน +3

    • @Nilunilnadee
      @Nilunilnadee 2 หลายเดือนก่อน +10

      ඔයාගේ දෑත් දෙකට ගොඩක් ශක්තිය ලැබෙන්න ඕනේ මේ ගීතය අකුරු කරාට ❤🙏👍💞🌹👌

    • @kgdisanayaka1554
      @kgdisanayaka1554 2 หลายเดือนก่อน +3

    • @thomaskaushal8520
      @thomaskaushal8520 2 หลายเดือนก่อน +4

      තනිකර බාවනාවක්

  • @GdDayawathi
    @GdDayawathi 2 หลายเดือนก่อน +15

    කොතෙක් බුදුගුන ගිත ඇහුවත් මෙිතරමි හදට දැනුන ගිතයක් මැත කාලයෙ ඇහුනේ මෙි ගිතයම විතරමයි පුතේ ❤❤❤❤❤❤❤❤❤

  • @IndikaNeel
    @IndikaNeel หลายเดือนก่อน

    ඇබ්බැහි වෙනවා එතරන් ලස්සන වොයිස් එකක් ලස්සන සෝන් එකක් බුදුසරණයි

  • @nuwansanjeewa4713
    @nuwansanjeewa4713 2 หลายเดือนก่อน +28

    Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      මමත් ❤

  • @gayathri.9873
    @gayathri.9873 2 หลายเดือนก่อน +15

    ඔයාට ගැලපෙන්නේ මේ විදිහ...රැල්ලට යන්න එපා..සුන්දර රූපයක් මිහිරි හඬක් පෙර පිනට ලැබිලා තියෙන්නේ....ඔයාට සුභ අනාගතයක් පතනවා ❤

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 2 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි🌹🥺 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමී....

  • @kalyaigunathiake7002
    @kalyaigunathiake7002 22 วันที่ผ่านมา

    සුපිරි නිර්මාණයක් good luck

  • @Nishshankasenanayake
    @Nishshankasenanayake 3 หลายเดือนก่อน +22

    මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි

  • @dhamma.85
    @dhamma.85 3 หลายเดือนก่อน +20

    නමාමි බූධං ගුණ සාගරං තං...!
    නමෝ බුද්ධාය.!!!
    සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏

  • @nilminiwahindrasinghe2711
    @nilminiwahindrasinghe2711 3 หลายเดือนก่อน +61

    විදු ...ඔයා මගේ වචන වලට ලස්සනට පණ දුන්නා පුතේ....අද්විතිය හඬක් තියෙන්නෙ ඔයාට...සුබාවිත ගිතය සුබාවිත කරන්න පුළුවන් ඔයාලට පුතේ🙏...අර්ථවත් ගිත රැසක් ඔයා අපිට දායාද කල යුතුයි..පුරන් වන සුබාවිතය ට නිල්ල දිය යුතුමයි ඔයා...ඔයාට සුබ පතනවා පුතේ🙏🙏🙏🙏

    • @VidushaRajaguru
      @VidushaRajaguru  3 หลายเดือนก่อน +3

      🙏🏻♥️

    • @ThesharaBandara
      @ThesharaBandara 3 หลายเดือนก่อน +4

      ඔයාගෙ lyrics හරිම ලස්සනයි❤️😊

    • @buddhiviharatemple9447
      @buddhiviharatemple9447 3 หลายเดือนก่อน +2

      ගීතය අහනවිට පුදුම ශ්‍රද්ධාවක් ඇතිවෙන්නෙ. බොහොම පිං.

    • @VIHARA-ji3og
      @VIHARA-ji3og 2 หลายเดือนก่อน +2

      ඔබ තුමියගේ පද රචනය පුදුමාකාරයි ඒ වගේ හදවත ස්පර්ශ කරන්න පුලුවන් සුන්දර නිර්මාණ තව තවත් නිර්මාණය කරන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

    • @ChathurikaChathurika-r5x
      @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน +2

      ආදරණීය දියණියනි !බුදුගුණ ගැයෙන මෙම ලක්ෂණ ගීතයමම එක දිගට කීප වතාවක් ඇසුවෙමිඑහෙත් එපා වීමක් සිදු නොවේඅර්ථ රසයෙන් අනූනයිහිතට ගෙනෙන බැතිබර රසවින්දනයවචනයෙන් විස්තර කරන්නට අමාරුයිබැතිබරව සංවරවලස්සන දිවිය අප්සරාවගේ ස්වරූපයෙන්බුදුරුව අබියස ඔබ ගයන ගීතයමට සිතින් කිසිම දිනක අමතක කළ නොහැකමම කොපමණ බෞද්ධ ගීත අසා ඇද්ද?නමුත් මේ තරම්හිත වසඟයට පත්කරගත්මනරම් ගීතයක් අසා නැති තරම්යසංගීතයද පදවලද ඉතා මනහරයමෙහි ගීත රචකයා කවුරුන්දැයි කියා නොමැති වීම ලොකු අඩුපාඩුවකි ව තවත් රසවත් ගීත ලියන්න හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමිදියණියනි! සුජාතා' අත්තනායක මෙන්,නන්දා මාලනී මෙන්,චන්ද්‍රලේඛා පෙරේරා මෙන්සම්භාව්‍ය ගායිකාවන්ගේ ඔබට ධෛර්යය ශක්තිය ලැබේවාසම්මා සම්බුදු සරණයිධර්මයේ😢ආරක්ෂාව ලැබේවා

  • @KavindiTashini
    @KavindiTashini 26 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සන සිංදුවක්

  • @asaapple4659
    @asaapple4659 2 หลายเดือนก่อน +21

    ❤🙏🙏🙏🙏🙏
    අපේ ලගම රටේ ලෝක ප්‍රකට ගායිකාවගේ නිලියන් හිටියත් මරනින් පසු එයාලගේ භව ගමන ගොඩක් අයගේ සෝචනීයයි. ලංකාවේ ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ඒ අතින් විශිශ්ඨයි. ඔබත් කවදා හෝ ඉන් කෙනෙක් වේවා යනු අපේ ප්‍රාර්තනාවයි.

  • @ChathuNawodhi
    @ChathuNawodhi 3 หลายเดือนก่อน +27

    බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....

  • @AndrasGraant
    @AndrasGraant 3 หลายเดือนก่อน +16

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤
    සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤

  • @SriyaniWijerathna-v7r
    @SriyaniWijerathna-v7r หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි .(suparb) ඔයාගෙ හැකියාව තව තවත් දියුනු කර ගන්න.බුදු සරනෛඉ

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි මැනික..හඩටම උචිත රුව..❤️❤️🤲🤲🤲ඇදුම .ඇත්තටම සුන්දරත්වය පිරිපුන් ලස්සන දියණියක්...ඔයා..ආදරෙයි දුවේ..❣️❣️

  • @nilminihewa1106
    @nilminihewa1106 3 หลายเดือนก่อน +192

    පලවෙනියා උද්දච්ච කම ඔලුවට අරන් රගද්දි ඔබ ඇත්තටම නිවැරදි ලෙස ගමන යන අපූරුව . ඔබට යහපත් හෙටක් අනිවාර්යයෙන්ම ලැබෙනවා

    • @NiroshaDoolwala
      @NiroshaDoolwala 3 หลายเดือนก่อน +1

      😂😂

    • @vinodSandeepa-li4qh
      @vinodSandeepa-li4qh 3 หลายเดือนก่อน +1

      මොකෙන්ද ආවෙ මෙයා

    • @chlfilms
      @chlfilms 3 หลายเดือนก่อน +9

      පලවෙනියා දිනුවේ ගායන හැකියාව හෝ කට හඬේ මිහිරියාව නිසා නොව වෙනත් දේ වලින්. ඒවා ටික කාලයයි. රට වටේ ගිහින් සල්ලි හම් බ කරගන්නවා ඉවත් වෙනවා. එච්චරයි.

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r 3 หลายเดือนก่อน +18

      කෙන කෙනාට මඩ ගහන්න එපා මේ හැම කෙනාම අපේ ලංකාවෙන් බිහිඋන ගායිකාවන්. හැම කෙනාටම ආදරේ කරන්න පුරුදු වෙන්න.

    • @nilminihewa1106
      @nilminihewa1106 3 หลายเดือนก่อน

      @@SumithraJayasundara-h1r මට නම් එහෙම පිස්සුවක් නැහැ අනේ රටේ හැම එකාටම ආදරේ කරන්න තරම් 😀 .
      තමුන්ගේ ගම් පලාතේ, තමුන්ගේ ජයග්‍රහණය සදහා උදව් කරපු උන්ගෙ සංගීතයක් වෙනුවෙනුත් එන්න ලක්ෂ ගනන් ගාන කියන උන්ට ගරු කරන්න මානසික ලෙඩක් නැහැ 😂😂. ගරු කරන්න ඕනෑ මානූශීයත්වය දන්නා අයට විතරයි .

  • @balasoo8464
    @balasoo8464 3 หลายเดือนก่อน +19

    මගෙ ඩ්‍ර්‍ර්ම්ස්ටා ඔයයි දුවේමේ සින්දුවනම් අහල නිමකරන්න බෑ ඒතරම් ලස්සනයි ඔයත් ඒවගේම පියකරුයි❤

  • @thilinidhanushka6911
    @thilinidhanushka6911 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි ඒ voice එක.එයත් හරි ලස්සනයි.පද රචනයත් හරිම ලස්සනයි.ඇත්තටම කව්ද මෙ.❤️❤️🙏🙏💐💐මට අහම්බෙන් ඇහුණු සින්දුවක්.

  • @RFTTRathnayaka
    @RFTTRathnayaka 3 หลายเดือนก่อน +25

    හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏

  • @pirithsuthura
    @pirithsuthura 3 หลายเดือนก่อน +23

    උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.

  • @NethmiNethmi-qz7tg
    @NethmiNethmi-qz7tg 3 หลายเดือนก่อน +13

    රූපෙටම ගැළපෙන කටහඩයි ,කටහඬටම ගැළපෙන සිංදුවයි woww 😍🥰💔🥹😩

  • @keshankularathne1955
    @keshankularathne1955 25 วันที่ผ่านมา

    මාරම ලස්සනයි බුදුසරණයි ජය ❤

  • @Dull1174
    @Dull1174 2 หลายเดือนก่อน +19

    දීඝවාපි පුදබිමට හදලා තිබුන වීඩියෝ එකක් දැකලා ආවේ..අනෙ අක්කියෝ ඔයා කටහඩනම් මාරම ලස්සනයි...හිත නිවනවා....🥺❤️✍බුදු සරනයි අක්කෙ....😽🥺♥

  • @shottikthok543
    @shottikthok543 2 หลายเดือนก่อน +41

    Tik tok එකෙන් ඇහිලා සිංදු අහන්න ආපු ආය කො බලත්න

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 3 หลายเดือนก่อน +18

    ඔයාගෙ ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්, මෙ ගායනයේ views වැඩි වීම හිමින් උනත්,අනෙක් ගායන වලට වඩා දවසක මිලියන ගනන් අභිබවා යනවා.....

  • @KavindiNavodya-w5u
    @KavindiNavodya-w5u หลายเดือนก่อน +1

    Hitata wadina lassana sinduwak jayawewa ❤❤️❤️❤️

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 3 หลายเดือนก่อน +20

    හරි ම ලස්සන බුදු බැති ගීයක් බුදු සරණ යි 🙏🌸🌸🌸

  • @tharinduindrajith579
    @tharinduindrajith579 3 หลายเดือนก่อน +12

    වර්තමානයේ අහපු සිංදු වලින් මංගල අයියාගෙයි බුදු බණ පදයක්. විරාජ් අයියගෙ තථාගතයානනේ සිංදු වට පස්සෙ අහපු හොදම සිංදුව ❤️❤️❤️❤️🙏🙏🙏🎧🎧🎧

  • @maliwaduge
    @maliwaduge 3 หลายเดือนก่อน +12

    දෙරණින් බිහි කරපු ඇත්තම දක්ෂයො,සිංදුව හිතට දැනෙනව ගොඩක් ඒ කටහඬ නිසා, මාරම ලස්සනයි..

  • @DushanthaJayawickrama
    @DushanthaJayawickrama 20 วันที่ผ่านมา

    මම හැමදාම උදේට මේ සින්දුව අහනවා.හිතට දැනෙන හිත නිවන සින්දුවක්...❤❤ බුදු සරණයි ...

  • @ghyoutubechannel8196
    @ghyoutubechannel8196 3 หลายเดือนก่อน +19

    Good luck අක්කි. හරිම ලස්සන සින්දු වක 💞❤️👍

  • @hioio2533
    @hioio2533 3 หลายเดือนก่อน +18

    Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 3 หลายเดือนก่อน +21

    අගනීය පද පෙළක්.
    අගනීය තනුවක්.
    සුමිහිරි ගැයුමක්.
    ගම්භිර හඬක්.
    "පෙර පින් කර ඇති බව" යැයි වැටහේ.
    ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි.
    ගොඩක් පින්.
    දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!

  • @ArjunaMewan
    @ArjunaMewan 14 วันที่ผ่านมา +1

    Budusaranai