Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 12 | 2021-07-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 12 | 2021-07-25
    Hiru MEGAStars 3 | ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) SP ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars....

ความคิดเห็น • 1.5K

  • @EZ-xh8sw
    @EZ-xh8sw 3 ปีที่แล้ว +96

    ඔයාට ගොඩාක් පින් නන්ගා...මමත් අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.ඔයාගෙ නර්තනය හදවතටමදැනුනා..ඔයාගේ අක්කිටත් බුදු සරනයි....

  • @sandeepaneemaduwanthi708
    @sandeepaneemaduwanthi708 3 ปีที่แล้ว +72

    කවිදුගේ අදහස් හරිම ලස්සනයි හැමදාම... හොදට වැඩ කරන්න ලස්සන දේවල් තවත් අරගෙන එන්න...විනිශ්චය මන්ඩලය කොහොම උනත් මේක බලපු හැමෝම ඔයාලව අගය කරනවා ආශිර්වාද කරනවා❤️

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +702

    අවුරුදු 24 ක් වැනි අඩු වයසෙදි, මේ තරම් අපහසු මාතෘකා ඔස්සේ අති දක්ෂව,හැගීම් ප්‍රකාශ කරමින්, අතිසාර්ථකත්ව,රගපාමින් නර්තනයේ යෙදෙන ඇය හෙලයේ අනාගත නිලි රැජිණයි.🌷🌷🌷🌷🌷

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +237

    සතුටුදායක විනිශ්චය දෙන්නෙ තෝරා ගත් නිරැවතින් අගපසග හොල්ලන අයට පමනයි......ලස්සන නර්තනයක් ඔබට ජය!!!!!

  • @user-sl5hs
    @user-sl5hs 3 ปีที่แล้ว +126

    නිරෝශා මිස් දැක්කා නම් අනිවාර්යයෙන්ම අඩනවා..එච්චරටම ලස්සනයි...congratulations ශනූ අක්කි & කවිදු අයියා..🔥❤️😘🙏

  • @thanujamaduwanshi5135
    @thanujamaduwanshi5135 3 ปีที่แล้ว +80

    මව් පදවිය කියන්නෙ ලස්සනම හැඟීමක්...අක්කා වෙනුවෙන් නංගි ලස්සනම තෑග්ගක් දුන්නා ...හැමදේම ගොඩාක් ලස්සනයි...
    ඇස් වලට කඳුලු ආවා..ඒ තරම් ඒ හැඟීමට ආසයි...,❤️💃🏻🕺🏻💙

  • @dilshanprabashwara7329
    @dilshanprabashwara7329 3 ปีที่แล้ว +291

    අක්කට නංගිගෙන් නැටුමක් වගේයි. ශනූ අද නැටුවේ පිරිමියෙක් පවා සංවේදි වන ලෝකයේ සංවේදීම ගීත වලින් එකකට. හැමදාම මේ වගේ අලුත් දෙයක් කරන්න. මොකද ඔයාගේ නැටුම එනකන් තමා ගොඩක් දෙනා බලන් ඉන්නේ. GOOD LUCK GIRL... .... ....

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +40

    මේක tv එකේවත් නොබලන මම හරිම ආසාවෙන් බැලුවා.හරිම සංවේදී.හරිම ලස්සනයි.❤❤😍

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +81

    කාගෙ හරි කොපියක් කරලා පෙන්නුවා නම් ලස්සනට අගය කරයි.මේ වගේ අලුත් නිර්මාන අගය කරන්න දන්නේ නැති විනිසුරු මන්ඩලයක්.මෙයාලා මෙහෙම කලාට ප්‍රේක්ශකයෝ නියම තැන දෙයි මෙයාලට❤️❤️

  • @amaralatha4305
    @amaralatha4305 3 ปีที่แล้ว +62

    ගෞරවනීය විනිශ්චය මන්ඩලයක් යටතේ කල ගෞරවනීය නර්තනයක්.....
    සතුටුයි ශනු කවී.....
    දිනා සුකිරි දරු පැටියෙක් ඔයාට ලැබෙනකල් මුලු රටක් බලන් ඉන්නවා ❤️😘

  • @navodajayani6125
    @navodajayani6125 3 ปีที่แล้ว +72

    හංකිති කවමින් කොටසෙයි, පැටියෝ ඔබ දුවක උනත් පුතකු උනත් කොටසෙයි ශනූගේ expressions top notch ♥️♥️පුදුම ලස්සනයි....
    හංකිති කවමින් කොටසේ කවිඳුගේ expressions උනත් නියම ලස්සනයි
    Well done both of you !

  • @rashmiabeysekara5246
    @rashmiabeysekara5246 3 ปีที่แล้ว +14

    හරිම ලස්සන නර්තනයක්...මම දැනටම
    තුන් පාරක් බැලුවා එක දවසක් තුළ..තවත් මේක
    බලයි හිතෙන වෙලාවට...ඒ තරම් ආස වුණා මේ නැටුමට... කාලෙකට පස්සෙ ආයෙත් නර්තනයේ යෙදෙන්න මට ආසාවක් ඇති වුණා ...නර්තනයෙන් ලබම ආස්වාදය, සතුට මේ නැටුම දැකීමෙන් පමණක් මම ලැබුවා.ශනුද්‍රි කවිඳු ඔබ දෙදෙනාටම සුබ පැතුම්... මේ සංකල්පයට මුල් වුණ දිනක්ෂිගේ මව් පදවිය වෙනුවෙන් ඇයටත් සුබපැතුම් ....ෑති විශිෂ්ට රංගනයක්...

    • @rashmiabeysekara5246
      @rashmiabeysekara5246 3 ปีที่แล้ว

      විනිශ්චය මණ්ඩලයක් ඉන්න ඕනෙ ඒ විෂයේ ප්‍රාමාණික දක්ෂතා දැක්වීම් සහිත අය.. මෙතන චන්න සර් ඇරෙන්න අනිත් දෙන්නම නර්තනයට අදාල අය නෙමේ.චිත්‍රපටි වල මල්ගස් වටේ දිවීම නර්තනයක් නෙමේ.ප්‍රාසංගික කලාව කියන්නෙ වෙනම පුළුල් විෂයයක්.අපේ රටේ ඕනෑතරම් ප්‍රාසංගික කලාවේ ප්‍රවීණයන් ඉඳිද්දි ඇයි මේ වගේ නලු නිළියන්ව නැටුම් විනිශ්චයන් සඳහා යොදාගන්නෙ.අඩුම තරමෙ එයාලා කියන එක වචනයක්වත් professional නැහැ. බලන්න චන්න සර් දෙන comments.අඩු තරමේ තරඟ වදින අය ඊළඟ වතාවෙ හදාගන්න ඕනෙ අඩුපාඩුව හරි ඉගෙනගන්නවා... අනික
      මෙතන දක්ෂ තරඟකරුවන් බොහෝ දෙනෙක් ප්‍රාසංගික කලාවේ නිපුණ අය. අපේ විශ්ව විද්‍යාලයේ සහෝදරයින් දෙපළකුත් මෙහි රංගනයේ යෙදෙනවා.. ඔවුන් ප්‍රාසංගික කලා උපාධිධාරීන්. ඒ වගේ අයට උණත් මේ වගේ විනිශ්චයන් වලින් වෙන්නෙ අසාධාරණයක්. කලාව කියන්නෙ හුදෙක් ඇස කණ ආදි පංචේන්ද්‍රියන් පිනවන දෙයක් විතරක්ම නෙමේ. භාවයන් ඔස්සේ මනසට ලබා දෙන ඔසුවක්. ඒක තේරුම් ගන්න බැරි අදාළ නැති පුද්ගලයන් ව මේ වගේ තරඟ වින්ශ්චයටබල් යොදවලා මේ ශිල්පීන්ව අවතක්සේරුවට ලක් කරන්න ඉඩ දෙන්න එපා...

  • @mandiwchamathka8010
    @mandiwchamathka8010 3 ปีที่แล้ว +84

    ලකුණු 30 ම දීලා golding බ්ල්සර් එක ඔබන්න තිබිච්ච නර්තනයක්.... හරිම කලාත්මකයි හරිම හැඟීම්බරයි හැමදේම එකට එකතු කරලා හදපු ලස්සන නිර්මාණයක් බලන්න වැඩියෙන්ම බලල තියෙන්නෙ මේ දෙන්නගේ dance එක ඒකෙන්ම තේරෙනවා ඔයාලා කොච්චර ජනප්‍රියද කොච්චර ඔයාලගේ දේවල් වලට මිනිස්සු ආදරේ කරනවද කියලා තරඟයෙන් කැපුනත් ඔයාලා ඉස්සරහට ගියත් හැමදාම හදවතේ රැඳෙන්න මිනිසුන්ට දෙයක් දුන්නේ ඔයාල දෙන්නා....සර්කස් වගේ උඩ පැන පැන නටන වට වඩා ඔය වගේ දේවල් කොච්චර වටිනවද.... නටනවා කියල කියන්නේ දෙකට කැඩිච්ච පනුව වගේ දගලන එක නෙමේ සංයමයකින් කරන එක මුද්‍රාවක් ඒක... නියමට හැම දේම කරන ඔයාල දෙන්නට හදවතේ ඉහලම තැන..... ❤️❤️❤️

  • @lakshikasewwandi6036
    @lakshikasewwandi6036 3 ปีที่แล้ว +39

    ඔයා අනිවාරෙන්ම final එන්න ඕනෙ අක්කි .ගොඩක් ලස්සනට ඩාන්ස් කරනව ඔයා.ගොඩක් ආදරෙයි අක්කියො 😘😘😘😘

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +1280

    ඔක්කොම හොඳයිලු ලකුණු 9. මාර judge board එකක්. නටන් නැතුව ඇග උඩ නගින අයට 10. විහිලුවක් දැන්නම් judge board එක

    • @nisansalaprba2722
      @nisansalaprba2722 3 ปีที่แล้ว +83

      කියලා වැඩක් නැ.කිසිම අර්තයක් නැති නැටුම් වලට මුන් ලකුණු 10කුත් දීලා ගෝල්ඩන් බ්‍රසර් එකත් ඔබනවා....අනේ මන්දා

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 ปีที่แล้ว +20

      Me judge board eka me liyana ewa balsn nadda? Lakunu denna ona ayata mun den na ..very sad

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +31

      ගිය සතියේ කිව්වනේ 10 වැඩිම ලකුණ ගත්තෙ මේයාලා කියලා අද 9 දිලා අනේ මන්දා මුන් හැතිකරෙට පිස්සු 🤮

    • @ushanirajapaksha246
      @ushanirajapaksha246 3 ปีที่แล้ว +21

      කියලා වැඩක් නෑ

    • @priyanthidilani3133
      @priyanthidilani3133 3 ปีที่แล้ว +13

      අනේද කියන්නෙ 🤔

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +1427

    ශනු +කවිදු අති විශිෂ්ඨයි.
    ජයම ලැබේවා.!.
    දිනක්ෂිට දෙවියන්ගේ ආශිර්වාදය ලැබී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා.

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +10

      True

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +18

      මම කිපරක් බැලුවාද අඩ අඩා සනුගෙ ඇත්ත ජිවිතෙ ඔයකලය මතක් උනා දුවෙ

    • @hirunamadushan7516
      @hirunamadushan7516 3 ปีที่แล้ว

      Itprpi p

    • @sandeepasanju8721
      @sandeepasanju8721 3 ปีที่แล้ว +9

      Akkage hagima nangige nartanayen elidakwu mohota

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +17

      ලැබෙන්න ඉන්න ලමයත් මුං තුන් දෙනා වගේ ගොං බඩු නොවේවා.මුං වගෙ පිලිල නොව්වෙවා💩💩💩💩💩💩😂😂😂😂😂😂

  • @manori6712
    @manori6712 3 ปีที่แล้ว +161

    දිල්හානි උඩ බල බල කියන්න දේවල් හිතනවා හැම දාම...චන්න සර් ඇරෙන්න මේ දෙන්නා දන්නෙ මොන නැටුම්ද...මේ රටට ගිය කලක්...රඟපෑම් සහ නර්තනය කියන්නෙ දෙකක්...

    • @ghbdx7526
      @ghbdx7526 3 ปีที่แล้ว

      th-cam.com/video/H5x7TQTCtmYw/w-d-xo.htmloow

    • @lakshanigamage2185
      @lakshanigamage2185 3 ปีที่แล้ว +12

      ඒකනම් ඇත්ත අනේ මන් හැමදාම බලන් ඉන්නේ අද golden buzzer එක දෙයි දෙයි කියලා කිසිම ලස්සනක් නැති අයට නම් දෙනවා ශනු අක්කනම් මාරම මාරයි ❤️ love you akki oya thamayi best ❤️😘 My fv actres oya ❤️😘😍

    • @chamalki2570
      @chamalki2570 3 ปีที่แล้ว +2

      නර්තනය තුළ රංගනය තියෙනවා දිල්හානි යම්තාක් දුරටක නර්තනයේ යෙදුණ කෙනෙක්. නර්තනය කියන්නෙම රංගනයක් මහත්මිය😊

    • @janakialwis2334
      @janakialwis2334 3 ปีที่แล้ว

      Hiru.kopicht

    • @samlucky9224
      @samlucky9224 3 ปีที่แล้ว

      ඔයා ජජ් බෝර්ඩ් එකට යන්න..එතකොට හරි...

  • @hashinibobuwala7214
    @hashinibobuwala7214 3 ปีที่แล้ว +140

    දිනක්ශිව තමා අද දැක්කේ ශනුගේන්..❤️❤️❤️❤️

  • @madu8689
    @madu8689 3 ปีที่แล้ว +142

    නිරෝශා විරාජිනි මහත්මියගේ ඒ හැගීම්බර ගායනයට සාධාරණයක් ඉටුකරමින් ඉදිරිපත් කරපු ලස්සන නර්තනයක්.❤️මේවගෙ නර්තනයක් කරනවනම් ඒ ශනුද්‍රි,කවිදු තමා.ඔයලා දෙන්නා තමා hiru mega star winner 😍🏆️🏆️

    • @madu8689
      @madu8689 3 ปีที่แล้ว +10

      මේවගෙ dance concept අපිට ඉදිරියටත් අනිවාර්යයෙන් ඕනිමයි ශනු අක්කි.❤️❤️❤️good luck

    • @dammikumari163
      @dammikumari163 3 ปีที่แล้ว +1

      Ane godak lassanai dance eka.ma kawdawt. dakla ne.t.v eke balapu dawse idan u tube kipa saraykma baluwa.megaster kirulta wasanwa labewa

  • @shashikalasubhashini878
    @shashikalasubhashini878 3 ปีที่แล้ว +37

    මම මෙච්චර කාලෙකට බලපු සංවේදීම දක්ෂතම නර්තනය මේක වෙන්න ඇති.හරිම ලස්සනයි ශනු&කවි ❤😍

  • @udanisamarasinghe2813
    @udanisamarasinghe2813 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි ශනූ & කවිදු ...😘 මාත් දෙවෙනි බබා ලැබෙන්න ඉන්න අම්මෙක්..හුගක් දැනුන මේ ඉදිරිපත් කිරීම..ඔයාගෙ අක්කටත් මේක හුගාක් දැනෙන්න ඇති.💝😘😘😘😘😘

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 3 ปีที่แล้ว +3

    Wooow woow wooooow පුදුමාකාර ලස්සනක්.හරිම අර්තාන්විත නිර්මානයක්..හරිම ලස්සනයි.කියන්න වචන නෑ.හැගුම්බරයි.ඒවගේම ලස්සනම ලස්සනයි.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බලන්න බලන්න ආසයි.❤❤❤❤❤❤😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +37

    මෙතෙක් මෙගා ස්ටාර් වේදිකාවෙ දැකපු ලස්සනම නර්තනය ..
    අනිවාර්යයෙන් final ඉන්න ඕන..
    දිනන්නත් ඕන.ඒත් එහෙම වෙන එකක් නෑ..විනිශ්චයකාරවරුන්ට ඕන අය දිනවාවි..
    Golden buzer එකක්වත් දුන්නේ නෑ..
    ඒකට අවස්ථාව දෙක තුනක්ම තිබුනා ..
    ශනූගේ dance trending වුනා..
    ඒත් ඒවා දන්නෑ කවුරුත් මං හිතන්නේ ..
    තෙරුවන් සරණයි ශනූ කවිදු

  • @dewmidewli7853
    @dewmidewli7853 3 ปีที่แล้ว +4

    Harima lassanai.. hageembarai.. Amma kenekge adaraya Hari lassanata shani pennies.🥰😘 Shanu punchigen aluth pattaya thaggak wage.. good luck Shanu...🥰🥰🥰🥰

  • @ishaniishani3154
    @ishaniishani3154 3 ปีที่แล้ว +34

    ශනු අක්කි & කවිදු අයියා ඉදිරියටත් මෙවැනි නිර්මාණාත්මක විශිෂ්ට නිර්මාණ කරන්න ලැබේවා !
    දිනක්ශි අක්කිටත් නිරෝගී දරු උපතක් ලැබේවා !!

  • @kavishamaleesha6500
    @kavishamaleesha6500 3 ปีที่แล้ว +2

    Concept ekanm Maru...harima uthum sithuvillak...e uthum mau padaviya labana siyaluma mauvarunta upaharayak weva!!!!

  • @nimtitkaurahluwalialover5794
    @nimtitkaurahluwalialover5794 3 ปีที่แล้ว +19

    ඔච්චර හොද කියලත් ලකුණු දුන්නෙ 27 ඇයි 30 දුන්න්ම මක් වෙනවද?. Judge bord එකනම් අන්තියි. මොන දේ වුනත්. වෙනදා වගේම් අක්කියෝ. මන් දැක්ක ලස්සනම නර්තනය. හරිම ලස්සන නර්තනයක්. කවිදු අයියේ ඔයාට ගොඩාක් ස්තූතී මගේ ශනු අක්කිව හොඳට පුරුදු කරවලා තියෙනවා. මන් ඔයාලට vote කරනවා.love you ❤️

  • @upekshaadikari7948
    @upekshaadikari7948 3 ปีที่แล้ว +26

    කලාත්මක නර්තනයක්😍කලාත්මක ඇදුම් නිර්මාණයක් ❤️love you shanu akka & kavindu ayya💓

  • @shanukiiresha1685
    @shanukiiresha1685 3 ปีที่แล้ว +413

    අනේ ඒක හරි ම ලස්සනයි , කවදාවත් දැකලම නැති නර්තනයක් ❤️🙏 හරි ම හැගීම්බරයි

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +2

      හැගිම් බර බව කොච්චරද කියනවනම් හීනෙනුත් පේනවා මේ බඩුව දිය රෙද්දක් ඇදන් බාගෙට හෙලුවෙන් නානවා😂😂😂😂😂

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +5

      @@බයිලොජික්දාරබයියා ඩාතු සුනකයා

    • @ghbdx7526
      @ghbdx7526 3 ปีที่แล้ว +1

      th-cam.com/video/H5x7TQTCtmY/w-d-xo.html

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +2

      @@බයිලොජික්දාරබයියා asahanenm gihin beheth ganin

    • @kawyanethu8021
      @kawyanethu8021 9 หลายเดือนก่อน

      @@බයිලොජික්දාරබයියා ඒ ඔයාගෙ පහත් මානසිකත්වය නිසයි.

  • @lakshikaedrisuriya3324
    @lakshikaedrisuriya3324 2 ปีที่แล้ว +8

    මාත් ඔය නර්ථනය ගිය කාලයේදී අට මාසයක අම්මා කෙනෙක්.මට මේ නැටුම බලන්න බැරි උනා.මම කොවිඩ් වාට්ටුවක හිටිය හින්දා.ලස්සනයි ශනු.

  • @rebeccadeepani4002
    @rebeccadeepani4002 3 ปีที่แล้ว +8

    ⁣ගොඩක් ලස්සනයි ශනුද්‍රි. හරිම ආඩම්බරයි. ඔයාලාට ඉදිරියටම යන්න සුබ පතනවා.👍

  • @Nishaya722
    @Nishaya722 หลายเดือนก่อน +1

    හරිම අගෙයි නිර්මාණය ❤❤❤ ලොකු වෙනසක්.... 🌹🌹🌹🌹

  • @avanthiee
    @avanthiee 3 ปีที่แล้ว +217

    හරිම වෙනස් concept ගේනව. හරිම ලස්සනයි 🥺🥺🥺💕 Good luck akki & ayya 😋💫💕🖤

  • @chenuseducorner658
    @chenuseducorner658 3 ปีที่แล้ว +2

    shanu akki & kavindu ayya hamadama oya denna wenasak karanawa ithin harima lassanai
    dennatama budu saranai
    jayen jayama wewa..............................................

  • @shar605
    @shar605 3 ปีที่แล้ว +14

    ශනු ඔයාට ජයෙන්ම ජය! ඔයාලගෙ නර්තන ඔක්කොම හරීම ලස්සනයි. නිර්මානාත්මකයි බලාගෙන ඉන්න ආසයි. ලකුණු දෙන අයුරු නම් හරිම විහිලුවක්. නමුත් ඔයාගෙ රසිකයින්ගේ උදව්වෙන් ඔයාට ඉදිරියටම යන්න අපි සුභ පතනවා! ඔය විදියටම ලස්සනට නටන්න❤️

    • @ghbdx7526
      @ghbdx7526 3 ปีที่แล้ว

      th-cam.com/video/H5x7TQTCtmYw/w-d-xo.htmlooooow

  • @semi17
    @semi17 3 ปีที่แล้ว +46

    මගේ ජීවිතේ මම දැක්ක ලස්සනම concept එක සහ performance එක
    මේක මුළු ලෝකයක් දකින්න ඕනෙ performance එකක්👑💜

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +14

    ශනූ අදත් ඔයගේ Dance 💃 එක විතරයි බැලුවේ, ඔයා තමා hiru ජනප්‍රිය dancing star,

  • @tharakaattanayake1999
    @tharakaattanayake1999 3 ปีที่แล้ว +26

    මේ program එක බලලාම නෑ... නමුත් මේ act එකෙන් එක තත්ත්පරයක් ඇස් අහකට ගන්න බැරි උනා... ඒ තරම් දැනුනා... 10/10 ⚡

  • @pasindumalshan4594
    @pasindumalshan4594 3 ปีที่แล้ว +272

    ශනු & කවිදු හැමදාම වෙනසක් කරනවා . ගොඩාක් ලස්සනයි . ඇගයීම් තමා මදි ❤️

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 ปีที่แล้ว +3

      හොද දෙවල් වලට ඇගයීම් ලැබෙනවා අඩුයි තමයි,

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

  • @rtcinema6424
    @rtcinema6424 3 ปีที่แล้ว +37

    වෙනදා වගේ එකපාරකට වඩා බලනවා ශනූගේ ඩාන්ස්.. අදත් ගොඩක් ලස්සනයි.. ශනූ කොච්චර හොද දේවල් කරත් එක පාරක් වත් golden buzzer එක දුන් නෑ.. හරිම අසාදාරනයි.. ශනූ අයින් උනොත් බලන්නෙත් නෑ mega star..

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +296

    මාරම සංවේදී ඇට් එකක් ❤️❤️දිනක්ෂිට ...ශානූගෙන් තෑග්ගක් ❤️❤️🎀🎀🙏✈️

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +2

    මෙව්වට තමයි ගෝල්ඩන් බසර් දෙන්න ඕනි. great concept mewa.ඒත් උඩ රවුම් දෙකක් තුනක් කරනම් ගැහුවොත් විතරයි විනිශ්‍ය මන්ඩලේ ලකුනු දෙන්නේ🤌

  • @jayaranidamayanthi166
    @jayaranidamayanthi166 3 ปีที่แล้ว +11

    මාරම නිර්මාණශීලී නර්තනයක්. සුභ පතනව හදවතින්ම ♥️♥️

  • @nilmini9911
    @nilmini9911 3 ปีที่แล้ว +12

    මාර ජජ්ලා තමයි කොච්චර ලස්සනයිද අනේ 💞💞💞💞💞 ඒත් ලකුණු 10දෙන්න බෑ 😡 ශනු ගොඩක් ලස්සනයි 💖💖💖💖 ඒත් මීට වැඩිය හොද ජජ්ලා හිටියේ නැද්ද හිරු 😔 ගෝල්ඩන් බසර් එක එබෙන්නෙම නෑ හරි අසාධාරණයි 😔

  • @gayaniwithanagamage4356
    @gayaniwithanagamage4356 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඒ නර්ථනය..💖💖✨✨දෙන්නටම ජය වේවා!🔥💖

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 ปีที่แล้ว +48

    මවු පදවිය ගැන හිතලාවත් මුන් ලකුණු 30 දුන්නේ නැති හැටි සනු දක්ෂයි එ දේන්නාගේ නැටුම් හරි ලස්සනයි අනිත් බාගේට ඇදන් නටන අයට ලකුණුයි දේන ඔකකෝමයි දෙනවා මාර විනිෂ්චයක් එක සනු ඔය දෙන්නාට සුබ පැතුම් 💐❤️❤️

    • @limpid1653
      @limpid1653 3 ปีที่แล้ว +1

      මව් පදවිය යනු හෙළුව පෙන්වීම ද ඔබගේ මව ගැන සිතන්න

    • @sepalidayawansha1962
      @sepalidayawansha1962 3 ปีที่แล้ว +2

      @@limpid1653 සනු කොහෙද මෙකේ හෙළුවක් පෙන්නුවේ එහෙම පෙන්නන අයටද විතරද විනිෂ්චමන්ඩලේ ළකුණු 30

  • @විමංසාවිජේසිංහ
    @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +121

    චන්න මහතාගේ කමෙන්ට්ස් අහගෙන ඉන්න ආසයි. අන්න කමෙන්ට්ස්. හොඳ වැඩේ අර මෝඩ ගෑනිට😁😂😂 එහෙම කියපු එක. ඔතන ඉන්න ලාබාලම දෙන්නා විදියට මෙච්චර උතුම් concept එකක් කරන්න හිතපු එකම ඇති. වෙනදා දැකපු ලණුවකින් එල්ලෙන එකක් කරා නම් හෙලුව පෙන්නගෙන උඩින් දෙන්නේ. ඇත්තටම රන්දෙනිය සහ අසෝකමාලා මොකටද ගත්තේ

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 3 ปีที่แล้ว +3

      👌👌👌

    • @buddhimasepali4930
      @buddhimasepali4930 3 ปีที่แล้ว +10

      දිල්හානිලාට කමෙන්ට් එකක් දීගන්න බෑ කට ඇරලා. මල් ගස් වටේ කැරකිච්ච කට්ටියනෙ.

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +4

      ඇයි මේකි රෙදි ඇදන් ද හිටියේ....බාගෙට හෙලුවෙන්නෙ නැටුවෙ දිය රෙද්දක් ඇදන්😂😂😂😂

    • @විමංසාවිජේසිංහ
      @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +3

      @@බයිලොජික්දාරබයියා බයි ලොජික්😂😂😂

    • @විමංසාවිජේසිංහ
      @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +6

      @@බයිලොජික්දාරබයියා ගොන් පාර්ට් දාන්න එපා

  • @thashie_kariyawasam
    @thashie_kariyawasam 3 ปีที่แล้ว +58

    අනේ ඇස් දෙකට කඳුලු ආව ඒකට.. දාඩියත් දැම්ම.. පුදුම තරම් හිතට දැනුන ඒක.. හරීම ලස්සනයි කියන්න වචන නෑ.. ශනූ කවිඳු දෙන්නටම සුභ පැතුම්💖 ඇගයීම් නම් මදි මෙච්චර ලස්සන act එකකට🙄

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +23

    ලකුණු 30 හම ලැබෙන්න ඕනේ නර්තනයක් වගේම සංකල්පය හරිම වැදගත්. ....ජජ් බෝඩ් එක මේ මොහොතේ දුර්වලයි. ...

  • @pavidinishani3252
    @pavidinishani3252 3 ปีที่แล้ว +11

    Well done both of you. හරිම creative act එකක්. බලන් ඉන්න හරිම ආසයි. හැමදාම වගේ ඔයාලගේ act එක හරිම අසාවෙන් බලනවා අපි. ඒ වගේම දින්ක්ෂි අක්කටත් 👏🏻බුදුසරණයි!

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f 3 ปีที่แล้ว +222

    ශනු එනකම් මග බලාගෙන ඉන්නේ හරිම ලස්සනයි ඒ උනාට ලකුණු දුන්න මදි විනිශ්ච මණ්ඩලය නම් අන්තිමයි

    • @ashigagallage105
      @ashigagallage105 3 ปีที่แล้ว +4

      ලකුණු දෙයි බඩත් තියාගෙන කබේක එල්ලුනානම්. එතකොටනේ එයාල සුපිරි කියන්නෙ. ඇත්තටම ලකුණු මදි තමයි .

    • @chaneeshanethmini4161
      @chaneeshanethmini4161 3 ปีที่แล้ว +3

      Me dance eka marama widiyata hadawata danuna.e hagima kiyala nima karanna bari tharam.shanudri akkige mune thibuna e hagim 👌👌👌👌

  • @අහින්සකආදරේ-ෆ1ර
    @අහින්සකආදරේ-ෆ1ර 3 ปีที่แล้ว +4

    congratulations denntama .. දිනක්ශිටත් පින්වන්ත දරුවෙක් ලැබෙන්න ඔනී .. බුදු සරණයී .. 😘😘😘😘😍

  • @chathu8313
    @chathu8313 3 ปีที่แล้ว +16

    ශනු & කවිදු හැමදාම අළුත් දෙයක් කරනවා ❤🌸 ඉස්සරහටත් මේ වගේ වේනස් දෙයක් කරන්න 🥰 අසාවේන් බලන් ඉන්නේ අපි. ඕල්ද බේස්ට්. ❤
    කවදාවත් හොද නිර්මාණයකට මේ ජජ් බෝඩ් එකේ අය ලකුණු 10න් 10 ම දිලා නෑ 😕 ඇයි එහෙම කරන්නේ

  • @thamaragamage588
    @thamaragamage588 3 ปีที่แล้ว +528

    කවින්දු නිස තමයි ශනුද්‍රිගෙ dance ලස්සන.කවින්දු තමයි ශනුද්‍රිගෙ හයියට ඉන්නෙ 😊😊

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +9

      හෙලුවෙන් නටන කොට වැටෙන රෙදි ටික අල්ල ගන්න එකෙකුත් ඉන්න එපැයි...😂😂😂😂😂😂😂😂😂💩

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +3

      @@බයිලොජික්දාරබයියා ඩාතු සුනකයා

    • @sachinthabandara7254
      @sachinthabandara7254 3 ปีที่แล้ว +17

      @@බයිලොජික්දාරබයියා මෙච්චර දේවල් බලන්න දකින්න තේරුම් ගන්න තියන නැටුමේ හෙලුවයි රෙද්දයි විතරක් බලන තොපි නම් තූහ්......... තුහ්... නෙද්දකින්..

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว

      @@reha2202 උබෙ තාත්තා ද මචං🤸🤸

    • @sachinisewwandi327
      @sachinisewwandi327 3 ปีที่แล้ว +11

      හැම දේකම වැරද්දක් දැකලා දාර්ශනික ටෝක් දෙන්න එපා යකෝ....කොච්චර හොද දේවල් තිබ්බත් උබලා වගේ උන් ඒවගේ වැරදි විතරයි දකින්නේ.....

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +128

    උතුම්පදවිය මව් පදවිය ගැන හිතලවත් ගොල්ඩන බසර එක දෙන්න ඕනා ඇග දැවිට ගෙන ලෙවකන හැතිකරෙට දෙන්න පුලුවන් අනේ මන්දා ලැජ්ජයි කොච්චර හැගිම්බර ශනු කරපු එක මාරම ලස්සනයි 👍❤️ good job ඔය විනිසුරු මඩුල ඔයාලා දෙන්නට ගොල්ඩන් බසර් එක දුන්නෙ නැති එකට අවුල් හැබයි ජනතාව දන්නවා ඔයා හොදටම කරා කියලා 70% ඹයාලාට දෙනවා

    • @mishastar2366
      @mishastar2366 3 ปีที่แล้ว +5

      Sorry lankawe vitharada uthum wenne. Mulu lokema ammala uthum

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +3

      @@mishastar2366 සොරි ඔයා හරි

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +3

      @@mishastar2366 දැන් හරිනේ පොඩි මිස්ටෙක් එකක්

  • @anupamagandhianupamagandhi1009
    @anupamagandhianupamagandhi1009 3 ปีที่แล้ว +2

    Shanu Oya denna nam Nita Ai. Marama emotional e dance eka. Wish your all the best

  • @nataliya9260
    @nataliya9260 3 ปีที่แล้ว +11

    Shanuge dance එකක් එනකම් මං වගේ බලන් ඉන්න අය තවත් ඉන්නවදෝ 💃💃💃🥰🥰🥰

  • @lakshirankoth2159
    @lakshirankoth2159 3 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි ශනු.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. Good luck ❤️❤️

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 3 ปีที่แล้ว +26

    ශනුද්‍රි ඔයා මගේ ඇස් වලට කදුලු ගෙනාව...ඒ කියන්නෙ අතිසාර්තකයි....දෙන්නම ගොඩක් ලස්සනයි...ආදරෙයි දෙන්නටම

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 ปีที่แล้ว +3

    හරි නම් මේ නැටුමට තමා හොඳම කමෙන්ට් එක දෙන්න ඕනෙ.හිතාගන්න බෑ ලංකාවෙ සමහර මිනිස්සු නැටුමක් දිහා බලන්නෙ කොයි කෝනෙන්ද කියලා. කවිඳු ශනූ well done .. ❤️😘😘😘😘

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +31

    මෙච්චර ලස්සන නැටුමකට ඇයි ලකුණු තිහම දෙන්න බැරි .හරිම ලස්සනයි .හැගුම් බරයි .ශනුව ලස්සනට නැටුව.විනිස්වය මංඩලය අන්තිමයි .දිල්හානිගෙ පැහැදිලි ඉරිසියාව .හැමදාම මොනව හරි මගුලක් කියනවා .මොනවට මුංව ගන්නවද මංද ..ශනු .කවිදු ඔයාලට හැමෝම ආදරෙයි .ලස්සනටම කරන්නේ ඔයාල ..සුබ පැතුම් .සුබ අනාගතයක් .❤❤🌹🌹🌷🌷

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      අපෝ ඔව් දිල්හානි එහෙම මොනව දන්නවටද

  • @sthyasathya825
    @sthyasathya825 3 ปีที่แล้ว +1

    Akki good luck ❤️❤️❤️❤️😘😘😘😘 හැමදාම ඔයාලා දෙන්නට අපේ ආශිර්වාදය..

  • @vilashamadushani1701
    @vilashamadushani1701 3 ปีที่แล้ว +36

    නිර්මාණශීලි විශිෂ්ට රංගනයක්👍❤💐
    ..ලකුණු දුන්නනම් මදි..විනිසුරුවරුන් ..

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 9 หลายเดือนก่อน +1

    අම්මෝ ශනු ඇඟ හිරිවාටුන . ඔයා කොහොමත් අකලගෙ දරුවන් ගෙ අම්මනෙ ඒ සෙනෙහස මේ නර්ථනයෙන් සැබෑවට ඉපැද්දෙව්වා.❤❤❤❤

  • @anjalanidancecreation8662
    @anjalanidancecreation8662 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන consept එකක් ඒ වගේම හරිම නිර්මාණශීලි නර්තනයක් .කියන්න කිසි අඩුවක් නැහැ .ඉතාමත් දක්ශයි දෙන්නම. සුබ පතනවා දෙන්නටම හදවතින්ම❤️❤️😍

  • @darshanakumakuma2613
    @darshanakumakuma2613 3 ปีที่แล้ว +4

    නොදැකපු දරු සෙහෙහසට මේ පුංචි ආදරෙ තරම් 🥰🥰🥰බලල ඉවර වෙනකොටයි දැනුනෙ මට කදුලු ගලන බව මගෙ මූන පුරා

  • @moviebuff6409
    @moviebuff6409 3 ปีที่แล้ว +212

    හරිම ලස්සනයි.. හිත එහෙමම සතුටින් පිරුනා.. හරිම කලාත්මකයි හැගීම්බරයි.. මේ වගෙ නර්තන නිර්මාණය කරන්න පුලුවන් කවිදුට විතරයි.. හැබැයි කවදාවත් ඇයි මේ golden buzzer එක මේ දෙන්නට නොලැබෙන්නේ?

    • @sripererasri5236
      @sripererasri5236 3 ปีที่แล้ว +13

      මේ දෙන්නට Golden buzzer
      නුදුන්නට මේ දෙන්න තමයි win කරන්නෙ මේ තරඟයෙන්

    • @irushikanimashi6486
      @irushikanimashi6486 3 ปีที่แล้ว +3

      @@sripererasri5236 anna hari.a nodenne a denna win karana nisa

    • @krishmuthu6356
      @krishmuthu6356 3 ปีที่แล้ว +1

      Lejja netti genu nta comment karanna mole nedda channa. ..

    • @krishmuthu6356
      @krishmuthu6356 3 ปีที่แล้ว +1

      Githayata haniyak kare ne kiyanne u thumm maw padaviya niruvath kala mea amana geni

    • @moviebuff6409
      @moviebuff6409 3 ปีที่แล้ว +10

      @@krishmuthu6356 එයා ඇදගන නටන ඇදුමෙන් කිසිම හානියක් මව් පදවියටවත් ගීතයටවත් හානියක්වත් නින්දාවක්වත් අපහාසයක්වත් සිදු වුනේ නෑ..

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +20

    දැණුනා හරිම ආදරණීය සoවේදී නිර්මාණයක් සුභ පැතුම් මල්ලී නoගී බුදුසරණයි ජේසුපිහිටයි💗💗💙💙❤️❤️😍😍

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 ปีที่แล้ว +630

    ගෝල්ඩන් බසර් එක අයින් කරපු එකම තමයි හොඳ මොකද එ මගුල තිබ්බත් මේ වගේ ලස්සන නර්තනයකට එබේන්නේ නැ එල්ලිලා කැරකෙන මගුල් වලට විතරයි එක එබේන්නේ.

    • @MKK-z5f
      @MKK-z5f 3 ปีที่แล้ว +18

      Ai anga uda natana heluwen natana chulakshi la hamadama issarahata aran yanawa

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +38

      ගස් වටේ කැරකි කැරකි නටපු උන් දන්නවද හොඳ judgement එකක් දෙන්න..

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +5

      Hmmmmm

    • @powerbutton6305
      @powerbutton6305 3 ปีที่แล้ว +13

      @@MKK-z5f chulakshila namei .. Tharindi .. mokada hariyata beluwoth aduwenma edala thiyenne eya.. hemadama honeymoon dance ...

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 ปีที่แล้ว +1

      @@dilshan2095 😂😂

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 3 ปีที่แล้ว +92

    Golden buzzer ඉවරයි.දෙන්න විදිහක් නෑ කියමුකො.ඒත් මොකද ලකුණු හරියට දෙන්න බැරි.අර චුලක්ෂි නටන කැත බලන්න.කිසිම ලස්සනක් නෑ.. සින්දුව කොහෙවත් චුලක්ෂි කොහෙවත්... ඒ උනාටjudge board එකට ඒක මාර ලස්සනයි.. මොන්ටිසෝරි නැටුමක් වගේ චුලක්ෂි නටන කොට..
    .. ශනුද්‍රි මොනතරම් ලස්සනද නටද්දී..ශනූ එක්ක judge board එක තරහක් පිරිමහනව වගේනෙ.

    • @nirmaleeweeramunda706
      @nirmaleeweeramunda706 3 ปีที่แล้ว +8

      මේ විනිශ්චය මණ්ඩලේ චන්න සර් විතරයි හොද . අනිත් දෙන්නා හොදයි මොන්ඩිසෝරියක කොන්සට් එකක ආරාධිත අමුත්තන්ට

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +40

    හිරි මෙගා ස්ටාර් බලන්නෙ නෑ හැබැයි ශනූගෙ නැටුම නම් බලනව 😘❤

  • @sachini4116
    @sachini4116 3 ปีที่แล้ว +26

    ශනු කවිඳු හැමදාම වෙනස් විදියේ ලස්සන concept ගේනවා වේදිකාවට ..... කවදාවත්ම golden busser1ka දෙන්නේ නැ..හරිම අසාධාරණ ජජ් බෝර්ඩ් 1කක් ....

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว +24

    ඇත්තටම උත්තරීතර නර්තනයක්.... ගොඩක් වටිනවා.... ඒත් ලකුණු දීම නම් අසාධාරණයි.....සුබ පැතුම් ශනූ.....

  • @arunashantha5570
    @arunashantha5570 3 ปีที่แล้ว +3

    Waawww
    ලස්සනයි ♥️
    Super

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 3 ปีที่แล้ว +60

    ලණුවක එල්ලිලා නටන නැටුම් වලට විතරක් නෙවෙයි අපේ කම පෙන්නන්න නැටුම් වලටත් තැනක් දෙන්න. දිල්හානි වෙනුවට ඔතන රැජිණි මිස් හිටියනම් කොච්චර නම් ලස්සනද?

  • @rashadhiahinsa9351
    @rashadhiahinsa9351 3 ปีที่แล้ว +46

    ශනූ අනිව final එනෝ කියන අය😍❤️

  • @anne_dilmi
    @anne_dilmi 3 ปีที่แล้ว +154

    සුපිරි ශනු අක්කි මාරම මාරම මාරම ලස්සනයි🥰🥰❤❤❤ ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනෙ සුබ පතනවා අක්කි❤❤😘😘

  • @chathu-rt5dj
    @chathu-rt5dj 3 ปีที่แล้ว +17

    Lassanai shanu මටනම් ඇඩුන මේක බලද්දි හරිම ආසාවෙන් බැලුවෙ ආදරෙයි ශනු

    • @tharutharuu7653
      @tharutharuu7653 3 ปีที่แล้ว

      ශනු අක්කියො ඔයානම් super අක්කි ඔය දෙන්නටම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.

  • @g.kabesinghe972
    @g.kabesinghe972 3 ปีที่แล้ว +12

    සියලුම මවුවරුන්ට උපහාරයක් වේවා.....!!
    **නෙතු අගට කදුලක් එනවා නොවනුමානයි....❤️

  • @chamiladilani9609
    @chamiladilani9609 3 ปีที่แล้ว +2

    Woww woow wowww adanam marama lassanai shanuu & kavidu ai ane mechchara narthanayata lakunuth madi eth idiriyata yanna sahnuta jayama wewa ❤️❤️❤️❤️❤️

  • @niron31
    @niron31 3 ปีที่แล้ว +85

    හැමදාම ශනූල හොද level එහෙක ඉන්නෙ මේකට golden buzzer ලැබෙයි කියල බලන් හිටි මන්🥺😒

  • @nethuniamandika9301
    @nethuniamandika9301 3 ปีที่แล้ว +5

    අැත්තටම ලස්සනයි අක්කි.කවිඳු අයියත් හොඳට sepote කලා.ලකුණු නම් මදි.ඒත් අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.❤️❤️❤️❤️💗💗💗💗👍👍👍👍👍

    • @ireshasandamali6971
      @ireshasandamali6971 3 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 ปีที่แล้ว +92

    මෙකේ වෙනස් දෙයක් කරනවා නම් මේ දෙන්නා විතරයි . නැත්තන් හැමෝම කඹවල එල්ලෙනවා , tamil සිංදුවකට නටනවා ඔච්චරයි .

  • @koreanfangirl7822
    @koreanfangirl7822 3 ปีที่แล้ว +2

    අනෙ එක හුගක් ලස්සනයි.එකෙ හොද අර්තයක් තියෙනවා 😊😊

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 3 ปีที่แล้ว +5

    ඇත්තටම ආදරෙයි ඔයාලට.ඔයාලගේ ෆැමිලි එක නියම එකතුවක් තියෙන්නේ ආදරෙයි ඔයාලට.දිනක්ෂි අක්කි ඔයාටත් බුදු සරනයි ...

  • @henrycharithade.swijeyerat8443
    @henrycharithade.swijeyerat8443 3 ปีที่แล้ว +1

    Oyala denagae e act eka harima lassnai. Harima kalathmakai. Akka wenuwen nangi kenekta denna puluwan lassnama suprice dacing act eka. Denatama israhatama yanna wish karanwa

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +10

    ශනු කවිඳු.. සෑම ඉදිරිපත් කිරීම් ලස්සනයි ..ලකූනු නම් දුන්නා මදි..පතනවා දිනන්න කියලා....කවුරුත් වෝට්ස් දෙයි කියල...

  • @kavindyasudeshani5472
    @kavindyasudeshani5472 3 ปีที่แล้ว +3

    සංවේදී සුපිරි act ekk..shanuu kavidu super🤗🤗🤗😍😍😍😍😍😍😍😍

  • @dilankathushara3396
    @dilankathushara3396 3 ปีที่แล้ว +17

    ලස්සනයි akkiyo.ඉදිරියට යන්න suba pathanawa.🌹🌹🌹

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි හැගීම්බර නර්තනයක්,ඉදිරියටම යන්න සුබපැතුම් !👍

  • @pushpapriyadarshani5917
    @pushpapriyadarshani5917 3 ปีที่แล้ว +15

    ලකුණු 10ක් ම දෙන්න තිබුනේ. ශනූ අක්කි කියන්න වචන නෑ ඔයාගේ හැගීම් නියමෙටම සුපිරියටම තිබුනා...අක්කගෙ බබාට ඔයා හොද පුන්චි කෙනෙක් වෙවී...ලස්සන නර්තනයක්.ඔයා සුපර් ඔයාගෙ පර්ට්නත් සුපර් good luck

  • @amaudani7624
    @amaudani7624 3 ปีที่แล้ว

    Suprb..... comment ekk dhnnm on mektnm oynm mlite talinted 💐💐💐💐good luck . 😘😘😘😘😘

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb 3 ปีที่แล้ว +12

    ශනු නංගි ඔයා හැමදාම ඔයාගෙ උපරිමය කරා මේ ජජ් බෝඩ් එකෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඔයාත් හෙළුවෙන් නැටුවානම් ඔයාට ගෝල්ඩන් බසර් ,ඒත් ඔයා ඔයාට ආදරය කරන අපෙ හිත් දිනාගෙන ඉවරයි ඔයා අපිට මෙගාස්ටාර් වෙලා ඉවරයි

    • @limpid1653
      @limpid1653 3 ปีที่แล้ว

      ඔබේ අම්මත් එහෙම නැටුවොත්

  • @dilum4364
    @dilum4364 3 ปีที่แล้ว +3

    Akkiya oyta issarhatama ynna labenn oni,hodta natuwa oyala denna,congratulate akkiya adarei

  • @shyamalinadee7057
    @shyamalinadee7057 3 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි .ඇහැට කඳුළක් ආවා.සුබ පතනවා ඔයාලා දෙන්නටම.සන්කල්පය මරු 👌

  • @hiruu1245
    @hiruu1245 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි,,💕💕❤️🌼 හැමදාම වෙනස් සංකල්පයක් එක්ක වෙනස් දෙයක් කරන දෙන්නෙක්,, ඒත් ඇයි මෙයාලට හරියට ඇගයීමක් නැත්තේ🥺

  • @anuperera663
    @anuperera663 3 ปีที่แล้ว +25

    Absolutely beautiful..perfect😍 best concept ..good luck shanu & kavindu ❤❤

  • @muthunayakasathsarani9985
    @muthunayakasathsarani9985 3 ปีที่แล้ว

    හරිම හරිම හරිම ලස්සනයි 💞💞😍😍හැමදාමත් වගේම ගොඩාක් ලස්සන අර්තවත් නැටුමක් ගොඩක් රසවින්ද💞💞😍😍

  • @nimrit29
    @nimrit29 3 ปีที่แล้ว +27

    This was the best act from you ♥️ nicely done and well choreography.. so much innocent feelings ♥️ this was overwhelmed ♥️♥️ keep it up guys ♥️♥️

  • @kamanipriyankaathukorala3298
    @kamanipriyankaathukorala3298 3 ปีที่แล้ว +2

    ලස්සනයි හොඳට හිතට වැදුනා🥲