Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 04 | 2021-09-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2021
  • Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 04 | 2021-09-19
    #HiruTV #HiruMegaStars #ShanudriPriyasad #HiruMegaStarsSeason3 #Season3 #FINAL04
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @shriranasinghe6934
    @shriranasinghe6934 2 ปีที่แล้ว +75

    හරිම ආදරනීය නැටුමක්.අනිත් අය හැමදාම බදාගෙන දගලනව..එල්ලෙනව පනිනව.හැමදාම එක වගේ...මේ දෙන්න තමයි ලස්සනට වෙනසක් එක්ක රටේ දේවල් එක්ක සංවර ඇදුම් එක්ක හොදින්ම කරන්නෙ...ජය වේවා...!!!

  • @sameeraweerakoon948
    @sameeraweerakoon948 2 ปีที่แล้ว +405

    අපි ඉන්ඳියාවෙ කුමාර් ශර්මා කථක් නටන කොට අනේ ලංකාවේ මෙහෙම අය නෑ කියලා හිතුවා. ඒත් කවිදු ඔයා අති විශිෂ්ඨයි. ශනූ සුපිරි.

  • @fdo547
    @fdo547 2 ปีที่แล้ว +77

    ශනූගෙ ලස්සනයි කවිදු අයියගෙ දක්ෂ කමයි සශිකා මිස්ගෙ මියුරු හඩයි.....ඒ පරිපූර්ණ නැටුමයි....ඇත්තමයි ඒක පිස්සුවක්....❤👉 මාරම මාරයි👌😍💚💪

  • @piyumimadhushika5928
    @piyumimadhushika5928 2 ปีที่แล้ว +218

    මේ සින්දුවට මන් දැකපු ලස්සනම ඩාන්ස් එක මේක❤️😍

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 2 ปีที่แล้ว +126

    මුල ඉදලාම නොට් කරපු එක්ක් ශනූද්‍රි ගෙයි කවිදුටයි comment එක මුලින්ම ගන්නේ චන්න සර්ගෙන් 😁 මං හිතන්නේ එයලා හැමදාම කරේ හොදම එවා කිසි එකක් බාගෙට නැටුවේ නැ . කවිදුගේ කන්සෙප්ට් 👌 ❤️ ඒ වගේ නැටුමකට comment දෙන්න හරියට දන්න කෙනෙක්ට ඉන්නේ චන්න සර් විතරයි නේ ඉතින් ❤️

  • @niroshapriyadarshani9558
    @niroshapriyadarshani9558 2 ปีที่แล้ว +465

    අක්කිට සුපිරි ගුරුවරයෙක් හම්බෙලා තියෙන්නෙ,දෙන්නම මාරම දක්ෂයි කියන්න වචන නැ 😍❤️✋😍😍

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +4

      මේ පැත්තට එන්න..

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

    • @Dilatec7078
      @Dilatec7078 2 ปีที่แล้ว +1

      පෝය දවසේ පින් subscribe එකක්

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +2

      Aniwarenma

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +2

      Shanuta galapenama kena labila thiyenne

  • @nimnakarunathilake8061
    @nimnakarunathilake8061 2 ปีที่แล้ว +43

    දිල්හානි ඒකනායක මිස් කියපු එක ඇත්ත. හෙළුවෙන් නටපු අය අතර හරිම වඩාගත් විදියට නටපු කෙනෙක් ශනු සහ කවී. යාළුකමේ ගෞරවය තියලා ඒ බැඳීම කැත කරන්නෙ නැතිව නටපු දෙන්නෙක්. බාගෙට ඇඳන් නටපු අය අතර ඔයාලා දෙන්නා සුපිරි.

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 2 ปีที่แล้ว +180

    ඇත්තමයි ශනු තමයි දිනන්න ඕනේ😍එයා මාරම දක්ශයි අනික බලන් ඉන්න අසයි එක නම් පට්ට😍😍

  • @nadeeshanpremachandra6821
    @nadeeshanpremachandra6821 2 ปีที่แล้ว +338

    කොහොමත් ඔය දෙන්නා තමයි මේ පාර සිහින කුමරිය කුමරා හැමදෙනාගෙම අද නම් පට්ටම පට්ට ලස්සනයි අනිවා final එනවා
    💞💞💞💞💞💞💕💕💕💕💕

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +1

      මේ පැත්තට ඇවිත් යන්න

    • @ruwandafernando604
      @ruwandafernando604 2 ปีที่แล้ว +6

      Sure 👍👍

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

    • @Dilatec7078
      @Dilatec7078 2 ปีที่แล้ว +1

      පෝය දවසේ පින් subscribe එකක්

  • @travelwithniru8498
    @travelwithniru8498 2 ปีที่แล้ว +329

    හැමදාම බලන්නෙ ඔය දෙන්නගෙ dance එක විතරයි ❤️❤️

    • @tarasenarathne4723
      @tarasenarathne4723 2 ปีที่แล้ว +4

      Same here😊

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +3

      Me to

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +5

      @@disnilanka2766 anith ayage ewa TV eke dakinawa. eth ewa ayeth ayeth blnna hithenne na. Eth shanuge ewa kochchara baluwath epa wenne na. E nisa TH-cam eketh godak parak blnawa godak aya

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +3

      @@disnilanka2766 apita godak parak blnna asa hithena widiyata dance krnne shanu @ kalum witharai

    • @upathissabandara8557
      @upathissabandara8557 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💝💝

  • @tharindufernando6160
    @tharindufernando6160 2 ปีที่แล้ว +439

    නර්තනයක් පරිපූර්ණ වීමට ජිම්නාස්ටික් අවශ්‍ය නැති බව ඔය දෙන්නා මනාව පෙන්නුම් කරා 😍😍

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 ปีที่แล้ว +21

      Ekane..dan narthanaya kiyala karanne monawada..Acrobatic ewa..nathnam nikam anga patha athagaganna ewa..badaganna ewa..eth Shanu and Kawindu hamadama pure. Harima lassanai

    • @shawn6417
      @shawn6417 2 ปีที่แล้ว +14

      සහතික ඇත්ත

    • @jinidimanodya6661
      @jinidimanodya6661 2 ปีที่แล้ว +9

      ඇත්තටම

    • @poornimapoornima3061
      @poornimapoornima3061 2 ปีที่แล้ว +13

      Ane ow dishini uda kerakenwai echchrai tiyenne judebord ekath ewa hri lokui netumk wunhm lalithwayakth tiyenn oni shanuge netum hemdem hriim lssani ara jnastic natnwat wda

    • @hiruninithya3971
      @hiruninithya3971 2 ปีที่แล้ว +1

      Eththatam...netumnm netum

  • @ireshawickramasinghe8877
    @ireshawickramasinghe8877 2 ปีที่แล้ว +106

    මේ දෙන්නාව විතරක් බලන්නේ මම විතරද?පුදුම ලස්සනයි

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +37

    චන්ද්‍රා පෑයුවා වගේම එලියක් ආවා අද ශනූගේ නර්තනයෙන් ස්ටේජ් එකට.. හරිම ලස්සනයි ශනූ අදත්.. අනිවාරෙන් කිරුල ශනූට හම්බෙන්නම ඕන නැත්නම් වැඩක් නෑ.. ශනූ අත් ගන්න විදිය මුහුනේ ඉරියව් පවත්ව ගන්න විදිය ඒ අතරින් සිංදුවත් කියන විදිය හරිම ලස්සනයි.. මං නම් ඒ වගේ අංගසම්පූර්නව ඇක්ට් එකක් කරනවා අනිත් හතර දෙනාගෙන් දැක්කෙ නෑ.. ශනූට ආදරේ අය 2 වෙනිදට ශනූට වෙනදට වඩා SMS කරලා එයාව මෙගා ස්ටාර් කරමු..

  • @kumudinisivrathna7631
    @kumudinisivrathna7631 2 ปีที่แล้ว +50

    කැරකෙන, උඩ යන, ගින්දර සෙල්ලම් කරන විකාර වලට වඩා ඇත්තටම නර්තනයක් කියන්නෙ මොකද්ද කියලා මට කියලා දුන්නු සනුද්‍රිට ගොඩක් ස්තුතියි.. අවංකවම.. 🤞

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +2

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 2 ปีที่แล้ว +45

    මම නම් මේ නැටුම දැන් 3 වතාවක් බැලුවා ...අනේ හරිම ලස්සනයි ..🥰🥰🥰🥰

  • @appallinglion9564
    @appallinglion9564 2 ปีที่แล้ว +127

    බලා ගෙන ඉන්න ආසයි ශනූ. පට්ට ලස්සනයි. මරු.💯💯❤️❤️

  • @sirinidilrukshi7663
    @sirinidilrukshi7663 2 ปีที่แล้ว +109

    හරියට නැටුමක් කියලා කියන්න පුලුවන් ඔයාලගෙ නැටුම් වලට විතරයි , දැනටමත් ඔයාලා මිනිස්සුන්ගේ හදවතේ කිරුල දිනලා ඉවරයි ❤❤❤

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +2

      Ow. Shanuta kirula nolabunath eya ape hadawathe megastar wela iwarai ❤

  • @samudikalankapura9323
    @samudikalankapura9323 2 ปีที่แล้ว +74

    ශනූගෙ හැඩ හරිම ලස්සනයි.මං ආසම අත් ගන්න විදියට හරියට දිය ඇල්ලක් කඩන් හැලෙනවා වගේ හරිම ලස්සනයි.😍 සුභ පතනවා ශනූ කවිදු ඔය දෙන්නට.දැනටමත් දිනලා ඉවරයි ඔයාලා.😘❤️

  • @moviebuff6409
    @moviebuff6409 2 ปีที่แล้ว +68

    හිත නිවන නර්තනයක්. හරිම ලස්සනට ලාලිත්‍යවත් විදිහට නර්තනඅංගය නිර්මාණය කරලා තියනවා.. සාත්වික අභිනයන් ඉතිරෙනවා... ආදරය පිරිලා ඉතුරුනු නර්තනයක්.... ❤️අවසන් මහා තරගයේ විශිෂ්ට නර්තනයක් ඉදිරිපත් කරන්න සුබපැතුම් ඔය දෙන්නටම... ❤️

  • @Colors2000
    @Colors2000 2 ปีที่แล้ว +25

    ශනූගෙ ලස්සනම dance එක මේකද මන්දා..costume color පවා ඇසට හරිම ප්‍රියයි 💚

  • @nawodyaranmini1966
    @nawodyaranmini1966 2 ปีที่แล้ว +20

    Congratulations akki and ayya 🌸 ඔය දෙන්නනම් මරු ඇත්තටම තේරිච්ච වෙලේ හුගක් සතුටු උනා 🥺 හැම දේම හොදට කරගන්න පුලුවන් වෙන්න ඕනේ ඔය දෙන්නට ආසම ඩාන්සර් කෙනෙක් තමා කවින්දු අයියා තව එනජි එකෙන් අවසන් මහතරගෙදි නටන්න ඔය දෙන්නට පුලුවන් 😊 මන් මගේ හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නට 🌸 ශනූ අක්කිව දැක්කම බදා ගන්නමයි හිතෙන්නේ හරිම ලස්සනයි ඇස් වලින් හුගක් කතා කරනවා කිසිම ලොකු කමක් නැහැ 🌸

  • @sunethrahewage8931
    @sunethrahewage8931 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි ශනූ ඊලග නැටුම ටිකක් සංකීර්ණ එකක් තෝරගන්න. ඒක හොඳටම කරන්න ඔයාට පුළුවන්. ඔයව කපන්න බලන් ඉන්න අයට දෙන්න ශනූ ෆුල් හොල්මන් වෙලා යන්න. මම හැමදාම බලන්නේ ඔයාගෙ නැටුම විතරයි ❤️❤️❤️

  • @dilruariyawansha6103
    @dilruariyawansha6103 2 ปีที่แล้ว +311

    මෙගා ස්ටාර් ශනුගේ නර්ථනයට තමා සමාජ මාධ්‍යවල වැඩිම Views හිමි වන්නේ. ශනුට ආදරය කරන අපි හැමෝම වොට් කලොත් ඇය මෙගා ස්ටාර් Winner අනිවාරයෙන් වෙයි. අදත් ගොඩක් ලස්සනයි නර්ථනය ශනු. හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න..

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +6

      Aniwarenma

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 2 ปีที่แล้ว +8

      ඒත් එහෙම වෙන්නෑ..
      එයාලට ඕන කෙනා mega star කරාවි

    • @nawoda9818
      @nawoda9818 2 ปีที่แล้ว +1

      ලන්කාවෙ මෙච්චර ජොබ්ලෙස් උන් ඉන්නව කියල අදයි දැන ගත්තෙ 🤣

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 2 ปีที่แล้ว +2

      @@nawoda9818 මොකක් ද ප්‍රශ්නේ

  • @koreanfangirl7822
    @koreanfangirl7822 2 ปีที่แล้ว +34

    ශනුද්‍රි ඔයාගෙ dance එක මාර ලස්සනයි. සුබ පැතුම් ඔයාට 💃❤❤❤

  • @avibro4268
    @avibro4268 2 ปีที่แล้ว +103

    අනේ cute අනේ අද නම් dance එකත් perfect ❤️❤️❤️❤️

  • @nethmi.2363
    @nethmi.2363 2 ปีที่แล้ว +143

    සුපුරුදු ලෙසටම අදත් දෙන්නම නියමයි💐💐🔥🔥💕💕 කවිඳුගෙ concepts වගේම තමා යොදා ගන්න steps හරිම නැවුම් හැමදාම අලුත් දෙයක් තියෙන්නේ💐💕 ශනූ කවිඳු 👏👏💕💕

  • @appallinglion9564
    @appallinglion9564 2 ปีที่แล้ว +202

    Shanu ' s ,
    Dance = 💯
    Concept = 💯
    Expression = 💯
    Costume = 💯
    Partner = 💯💯💯💯
    ආයිත් මොනද ඉතින් .
    Good luck shanuu❤️❤️❤️

  • @powerbutton6305
    @powerbutton6305 2 ปีที่แล้ว +25

    අම්මෝ ශනුගේ ලස්සන ..මෙච්චර ලස්සන කියලා හිතුනා .. ඉන්දියාවට ගියා නං ආයේ මොනවද සුපිරි තරුවක් වෙනවා .. Multi talented Girl 🔥🔥

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 2 ปีที่แล้ว +3

      සිරා ..මාර ලස්සනයි .. නිවුණු ලස්සනක් තියෙන්නේ ..so cute ❤️

  • @user-sp2bx6bs3u
    @user-sp2bx6bs3u 2 ปีที่แล้ว +58

    මාර ලස්සනයි. මෙගා ස්ටාර් සිහින කුමරා කුමරිය ඔය දෙන්නා තමයි. ❤️

  • @chamathka4295
    @chamathka4295 2 ปีที่แล้ว +44

    Shanuge costume මාරම ලස්සනයි.ඒක Mega star එකේ මුල ඉදලම දැක්ක දෙයක්.

  • @chamilanilushi3231
    @chamilanilushi3231 2 ปีที่แล้ว +20

    ශනුද්‍රි ඔයාගෙ නැටුමෙ නාරි ලාලිත්‍ය පිරිලා තියෙනවා. Body lines හරිම ලස්සනයි. හැම නැටුමකම ඒක දැක්ක. Pls පිටරට වල ඉදල මේක බලන අය final එකේදි මෙයාලට vote කරන්න. ආසයි එයාල දෙන්න දිනනවා බලන්න.

  • @pasindualoka5201
    @pasindualoka5201 2 ปีที่แล้ว +44

    Congratulations ෂනූ අක්කීටයි.කවිදු අයියටයි අනිවාර්යයෙන් කිරුළ හිමිවිය යුතු තරග කරුවන් දෙපළ ඔබයි

  • @dilruariyawansha6103
    @dilruariyawansha6103 2 ปีที่แล้ว +40

    හොදම දෙන්නා final එකේ එකට වැටිලා. මොනවා වෙයිද හිතා ගන්න අමාරුයි... ලස්සනයි Dance එක ශනු නංගි.

    • @shalamadu3021
      @shalamadu3021 2 ปีที่แล้ว +2

      ඔව්. දෙන්නම ගොඩක් දක්‌ෂයි.
      Kelum👍👍 shanu👍👍

    • @dimalipathirana7685
      @dimalipathirana7685 2 ปีที่แล้ว +1

      😮

  • @Dhana833
    @Dhana833 2 ปีที่แล้ว +165

    මේ වෙනකල්ම ඔයාලා ඉදිරිපත් කරපු හැම නැටුමකම ආදර්ශයක් තිබ්බා🤍මේ පාර විනර් ඔයා🥰🥰🖤

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 2 ปีที่แล้ว +386

    අද නම් ශනුද්‍රිගෙ නැටුම අනිත් ඒවට වඩා මාර ලස්සනයි..🥰♥️

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +21

      ඔයාගෙන් මෙහෙම කමෙන්ට් එකක් දැක්කම ඇත්තටම සතුටුයි සහෝදරයා,good job

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 2 ปีที่แล้ว +7

      elah broh

    • @sanuth9103
      @sanuth9103 2 ปีที่แล้ว +9

      Mokakda me 1i4i 2i3i gatuma wikarayak hiru eka ooka ara uda natana helu rilawita hari nattam kekiyek wage inna batekata reddak etuwa wage inna honthuwata denna hena try eka api ekenma final nam.balanne na hiru awankawa wade karai kiyala hituwe ..hiru appiriya una ...tharindi 4 unanam duka ne

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +3

      මේ පැත්තට එන්න

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 2 ปีที่แล้ว +9

      @maleesha හොද දේට හොදයි කියන්න ඕන 😃

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +71

    Hiru megastar කුමරා කුමරිය ශනූ & කවිඳු තමයි,අදත් මාරම ලස්සනයි,ඉදිරියටම යන්න සුභ පතනවා🔥🔥🔥🔥🔥

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +26

    Congratulations Shanu & Kavindu for selecting to the grand finale. Wish u all the very best.❤️

  • @solomonsanthakumar8929
    @solomonsanthakumar8929 2 ปีที่แล้ว +5

    big fan of shanudri from TAMILNADU 💚💚💚

  • @s.hansika1565
    @s.hansika1565 2 ปีที่แล้ว +44

    අද නම් නැටුම මාරම ලස්සනයි ශනූ අක්කේ ❤️❤️❤️

  • @sarusaravaga4245
    @sarusaravaga4245 2 ปีที่แล้ว +24

    ඹයා දෙන්නා තමා දිනන්නේ 💝💝💝💝❤❤💙💙💞💞💞💓💕💕 ලස්සනයි ඹය දෙන්නාම

  • @shashisamarakoon5298
    @shashisamarakoon5298 2 ปีที่แล้ว +17

    අනේ ඒ නැටුම හරිම ලස්සනයි 👍👍❤😘😘

  • @nipuninipuni7009
    @nipuninipuni7009 2 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ අදත් ගොඩක් ලස්සනයි . ,good luck

  • @jashminadeesha7683
    @jashminadeesha7683 2 ปีที่แล้ว +20

    එකම පැතුම අවසාන මහා තරගයේ මේ දෙන්නා දිනන එක ♥️ සුපිරි ♥️

  • @hemalsudarsham1503
    @hemalsudarsham1503 2 ปีที่แล้ว +17

    මෙයලටත් පුළුවන් උඩ දාලා කරකවන්න. හැබැයි නර්තනය කියන්නේ ඒක නෙවේ. හිතට වදින්න ඕනි. එහෙම වෙන්නේ ශනු අක්කිගෙයි කවිඳු අයියගෙයි dance වල විතරයි. ඔය දෙන්නා දින්නත් නැතත් අපි හැමෝම ඔයාට ආදරෙයි අක්කි අයියේ ♥️

  • @ishuathauda275
    @ishuathauda275 2 ปีที่แล้ว +55

    එහෙනම් ඊෂා & විශාල් ද්වන්ධ සටනකට අවතීර්ණ වන වගයි. 😲😲

  • @thakshilawmt2260
    @thakshilawmt2260 2 ปีที่แล้ว +47

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති dance එකක් 😍❤

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 2 ปีที่แล้ว +8

    ඒක ඇත්තටම හරිම ආදරණීය විදිහට නැටුව ඔයාලා දෙන්නා.. මන් කොහොමත් කවිදු මල්ලිට එයා පොඩි කාලේ ඉදලම මන් ආදරෙයි

  • @p.nliyanage358
    @p.nliyanage358 2 ปีที่แล้ว +71

    කවිදු අයියාගෙ කන්සෙප්ට් නම් ගොඩක් වටිනවා .. ඔයාලා දෙන්න තමා මෙ පාර මෙගා ස්ටා වෙන්නෙ good luck for you to

  • @vishminavodi8541
    @vishminavodi8541 2 ปีที่แล้ว +5

    Chandra payanna Mama kamathima shashika akkage sinduvak ekata marama lassana danse ekkak dunnata shanuta,kaviduta thanks oya denna thamai dinnane 😘♥️👌👍💯🔥

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +23

    ආසම චරිතයක් ශනුද්‍රි

  • @roshanibandara7625
    @roshanibandara7625 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .❤️නර්තනයට හොද අර්ථකථනයක් දුන්නා..superb

  • @himayabandara1127
    @himayabandara1127 2 ปีที่แล้ว +23

    මේකත් trending වෙනවා ❤️🔥

    • @priyanthidilani3133
      @priyanthidilani3133 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 💕💕💕💕😘😘😘😘

  • @kasunpunsaraed6726
    @kasunpunsaraed6726 2 ปีที่แล้ว +54

    I'm waiting for this excellent dance of yours for a week😍

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +2

      මේ පැත්තට ඇවිත් යන්න

    • @tharushivithanage29
      @tharushivithanage29 2 ปีที่แล้ว +3

      me too

    • @kasunpunsaraed6726
      @kasunpunsaraed6726 2 ปีที่แล้ว +1

      @@funshana3004 👍

    • @Dilatec7078
      @Dilatec7078 2 ปีที่แล้ว +1

      පෝය දවසේ පින් subscribe එකක්

  • @nuwaniokandapola8877
    @nuwaniokandapola8877 2 ปีที่แล้ว +33

    I really like expressions of both of u. I watched this song more than 3 times already...❤️❤️❤️❤️💕💕 Wish u guys will win the finals. Stay blessed.

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 2 ปีที่แล้ว +36

    මන් මේ වැඩසටහන බලන්නේ නැහැ ඒත් මන් ඔයාගේ නැටුම අනිවාර්යයෙන්ම බලනවා ශනු ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sithumifernandez6174
      @sithumifernandez6174 2 ปีที่แล้ว +3

      මාත් එහෙමයි

    • @vimupurnima4378
      @vimupurnima4378 2 ปีที่แล้ว +2

      Math

    • @chamr4563
      @chamr4563 2 ปีที่แล้ว

      Me too

    • @New-cw3ss
      @New-cw3ss 2 ปีที่แล้ว +1

      අද බලලා වොට් කරමු ❤️❤️❤️

  • @dilininirmala5351
    @dilininirmala5351 2 ปีที่แล้ว +8

    Oyala denna hamadama kare aluth deyak aniwa dinnama one congratulations බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි , ඇදුම් , නැටුම් , පාට ගැලපීම , වැදගත්ම දේ නිදහසේ නැටුම් ඉදිරිපත් කීරීම, එල්ලිලි පැද්දිලි නැතුවත් නටන්න පුලුවන්කම පෙන්නුවට ශනූ කවිදු ජය වේවා💐💐💐

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 2 ปีที่แล้ว +14

    Shanidri and tharindi thamai final Enna one.eth asanki nisa tharindi ain una.den shanu & kawindu thamai megastar wenna one.congradulations👍

  • @manoriperera1160
    @manoriperera1160 2 ปีที่แล้ว +2

    Hi Shanu & Kavindu 💃🕺
    AWESOME PERFORMANCE 😍😍🤩🤩
    Love you guys....🥰🥰
    God bless you!🙏🙏🙏

  • @lionelsenevirathne5623
    @lionelsenevirathne5623 2 ปีที่แล้ว +12

    ශනුද්‍රි ... මාරම ලස්සන dance එකක්. බලපු වාර ගනන කියන්න beri තරම්. ඔය වගේ costume ekak අවසන් tharageta පාවිච්චි karanna. සුපිරි ...❤ you......

  • @apetharu585
    @apetharu585 2 ปีที่แล้ว +8

    Shanudri grt dear💐, Kavindu ur perfect & down to earth 👍 u got that innocent attitude 👏 good luck u both & u both should be the winners 👊💐

  • @niwanthipradeepika7221
    @niwanthipradeepika7221 2 ปีที่แล้ว +7

    I only watching shanu' performance..really awesome concept & heartfelt dance....❤

  • @madushanibandara7158
    @madushanibandara7158 2 ปีที่แล้ว +10

    මම මේ dance එක 4 පාරක් විතර බැලුවා එතරම් ලස්සනයි. ❤️❤️ Good luck shanu @ kavidu 🙏🙏😘😘

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි ශනූ කවිදු ඔයා සුපිරියි නියමයි ආදරෙයි 😘❤️❤️

  • @kasunpunsaraed6726
    @kasunpunsaraed6726 2 ปีที่แล้ว +21

    You 2 are really prince and princess of dance 🤗😍😍
    Soo proud of you😍

  • @anuperera663
    @anuperera663 2 ปีที่แล้ว +20

    Best perfect amazing performance ...best of luck both of u...shanu & kavi ❤️❤️

  • @bathila5012
    @bathila5012 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම final yanta one 😍😍😍👍👍👍👍

  • @gayakalpani4820
    @gayakalpani4820 2 ปีที่แล้ว +119

    ශනූ ඔයා තමයි තාරකා අඹරේ පායපු අලුත් සදවතිය. කිරුළ ඔයාට ම තමයි. සුභ පතනවා හදවතින් ම ඔයාට.

  • @manojapadmathara7818
    @manojapadmathara7818 2 ปีที่แล้ว +8

    Your dances are very calm. It's very easy to watch your dansing steps, facia expressions ane every thing. Ithink thats the point you catch everyone's heat. Kavindu also very talented. Wish you all the very best.

  • @amaramudannayake9477
    @amaramudannayake9477 2 ปีที่แล้ว +7

    දෙන්නාම ලස්සනයි අවසාන වටයත් ලස්සනට නටන්න හොද තෙරිමක් කරන්න වෝට් ලබාගන්න පුලුවන් තරම් ජයවේවා තෙරැවන් සරණයි 🌷🌷🌷

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 2 ปีที่แล้ว +10

    Such a beautiful and pure dance 😍
    Lots of positive vibes !!! Best of luck Sanu and Kavindu 🌻🌻

  • @gayanikotudura8692
    @gayanikotudura8692 2 ปีที่แล้ว +7

    congratulations shanu. This performance also was amazing

  • @anushaerandi2846
    @anushaerandi2846 2 ปีที่แล้ว +23

    ශනු තමයි අපේ මෙගා ස්ටාර් වගේම රයිසින් ස්ටාර්ත්😊

  • @ishahendrick8030
    @ishahendrick8030 2 ปีที่แล้ว +7

    බලන්න ඉන්න අසා හිතෙන ලස්සන නර්තනයක්... 💕🔥👌

  • @ireshalivera488
    @ireshalivera488 2 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි.. සුභ පැතුම් දෙදෙනාට.. ජේසු පිහිටයි. ජයම වේවා

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว +12

    පට්ට ලස්සනයි💕 "සිහින ගෙනෙන කුමාරි" එකේ ඉන්න කවිඳු මේ වගේ වැඩ්ඩෙක් කියලා කාටවත් හිතන්න පුලුවන්ද.😍

  • @indrachapa2096
    @indrachapa2096 2 ปีที่แล้ว +18

    සුපිරි කියන්න දෙයක් නෑ මාර ලස්සනයි .

  • @iranieranie401
    @iranieranie401 2 ปีที่แล้ว +8

    ගොඩක් අගෙයි දේදනාට ම ජේසු පිහිටයි තව තවත් සත්තුය හැකියාව ලැබේවා

  • @gymbodyworkoutYT
    @gymbodyworkoutYT 2 ปีที่แล้ว +16

    වාව් අද නම් හරිම ලස්සනයි😍❤️

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +17

    ස්ත්‍රී ලාලිත්‍ය ලස්සනට thibba shanu oya perfect dancer kenek

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 2 ปีที่แล้ว +13

    Ada patta lassanai akki😍
    92%>>>100% karagnna ona finale ekata

  • @mperera9691
    @mperera9691 2 ปีที่แล้ว +5

    Beautiful performance by miss Beautiful😍♥️ Best from all ♥️SP ♥️
    Congratulations for selecting to the finals
    You deserve it ♥️♥️

  • @mperera9999
    @mperera9999 2 ปีที่แล้ว +3

    Adath hamadama wage puduma lassana I dance eka . Dance eka wage facial expressions dennagema costumes harima lassanai harima aadaraneeya narthanayak aniwaryayenma megastar wenna one Shanudrie Kavindu me dennage me athi wishishta narthana dakshathawayata aadare karana hamoma final ekedi vote karala Shanudrie Kavindu megastar karamu .Good luck Shanudrie and Kavindu ❤️❤️

  • @isharaperera7711
    @isharaperera7711 2 ปีที่แล้ว +4

    පුදුමාකාර ලස්සනක් දැක්කා මං මේ නැටුමේ.....හරිම ලස්සනයි .....මාරම නිදහසකින් නැටුවේ......මාරම ලස්සනයි අක්කේ....දෙන්නටම සුභ පැතුම්❤❤

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      🙏🏻 ...............................

  • @nethmikaveesha3535
    @nethmikaveesha3535 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි ශනූ අක්කි . ඔයා තමයි කිරුළ දිනන්න ඕනි

  • @gayaniperera5297
    @gayaniperera5297 2 ปีที่แล้ว +7

    Kavindu and Shanu , this is simply perfect. Fantastic job guys. 🥰

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .........................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      🙏🏻 ................................

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani7897 2 ปีที่แล้ว +9

    ඔයාගේ dancing items වලින් මම ආසම dancing item එක මේක නංගි💕💕💕

  • @thakshilawmt2260
    @thakshilawmt2260 2 ปีที่แล้ว +8

    Tv eketh balala TH-cam eketh upload kranakal balan hitiye mama vitharada 😍❤

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 2 ปีที่แล้ว +9

    ගොඩාරියක් ලස්සනයි ❤
    දෙන්නම ලස්සනටම නැටුවා ,
    කොච්චර බැලුවත් ආයෙ බලන්න හිතෙනවා නේ 🤷😘❤

  • @nisansalawathugedara
    @nisansalawathugedara 2 ปีที่แล้ว +13

    ශනූ අක්කි final ඉන්නම ඕනෙ.. ඒ හැකියාව අගය කළ යුතුමයි.. ❤️❤️
    සුභ පැතුම් ශනූ අක්කේ.. 💕💕

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      🙏🏻 .....................................

  • @nimtitkaurahluwalialover5794
    @nimtitkaurahluwalialover5794 2 ปีที่แล้ว +3

    ඇත්තමයි අක්කි & අයියා මාරම ලස්සනයි. හැමදාම කරනවා එකඑක dance ඔයාලා නියමයි කවිදු අයියා. ඔයා අපේ අක්කිට ම ගැලපෙන කෙනා. මාරම ලස්සනයි. ආයේ දෙයක් නෑ ඔයාලා තමයි මේ පාර කුමාරයයි,කුමාරියයි. ආයේ ඒකෙ වචන දෙකක් නෑ❤❤❤. Congratulations both of you❤ love you❤❤❤ god bless you 🙏

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +5

    Harima lassanai..උපරිමයෙන් විදින්න පුලුවන් නර්තනක්..❤

  • @mchariperera4689
    @mchariperera4689 2 ปีที่แล้ว +4

    Very beautiful well done

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ශනූ❤ මාරම ලස්සනයි අදත් ඩාන්ස් එක😍❤

  • @amayawaragoda4304
    @amayawaragoda4304 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ලස්සනයි. ශනූ & කවිදු හැමදාමත් සුපිරියි.

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 2 ปีที่แล้ว +3

    Lassanai shanu.aniwaryen kirula oyatamai.labiya yuththe.lassana natumak ada thibbe.kalum srith hodai suba pathanawa.

  • @erandimihirani5126
    @erandimihirani5126 2 ปีที่แล้ว +5

    සුපිරිම dance එකක්...👍👍😍😍

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      🙏🏻 ................................

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 2 ปีที่แล้ว +6

    Congratulations shanu akki and kavindu aiya for selecting to the grand finale🤗❤ wish you all the best 💐👫❤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 2 ปีที่แล้ว +6

    Oya thama mega star

  • @slzerocomedyicon3363
    @slzerocomedyicon3363 2 ปีที่แล้ว +5

    ඇත්තටටම මේ දෙන්නා මාර ලස්සනට dance කරා