Mala Kada Kada (මල කඩ කඩ) Dance Cover by Shanudrie X Kavindu Madushan |
ฝัง
- เผยแพร่เมื่อ 20 ก.ค. 2023
- Mala Kada Kada (මල කඩ කඩ) Dance Cover by Shanudrie X Kavindu Madushan
WATCH ORGINAL MUSIC VIDEO
• Mala Kada Kada (මල කඩ ...
Filmed By: Thilinda Priyasanka
Edited By : Sithum Akalanka at Hybrid Laboratories
Song Credits:
✘ Artist - Dinesh Gamage x Kaizer Kaiz
✘ Melody - Dinesh Gamage / Yasas Medagedara
✘ Lyrics - Manuranga Wijesekara
✘ Music - Yasas Medagedara / Dinesh Gamage
✘ Composer - Yasas Medagedara
✘ Rap Lyrics - Kaizer Kaiz
Please keep on supporting us in the future. Don’t forget to like, comment, share, and make sure to subscribe our channel. Hope u guys like and enjoy the video!!
#MalaKadaKada #DanceCover #shanudrie #මලකඩකඩVibe #dineshgamage #kaizerkaiz - บันเทิง
This is SUPERRRRRRB !!!!! 😘😘😘😘
❤❤
❤❤❤
Sanu kiyanne full package ekak, monada bari, dinnata labun nidanayak, wish you all the best sanu❤
@@lovelycupalvidio4967q
❤️❤️❤️☺️
Shaaa beautiful ❤
ඔයා ලස්සන අක්කා 🎉😂
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
කවිදු රැප් එකට දාපු ඩාන්ස් එක වාව් නියමයි එල
ශනු වැඩේට නියමෙට ගැලපෙනවා කිසිම අඩුවක් නෑ ලස්සනයි එයා.....................Dance එකත් පට්ට.. 👍
මේ වැඩෙන් ගොඩක් එලියට එන්නෙ අක්කිගෙයි දිනේශ් අයියගෙයි දෙන්නගෙම hard work එකෙන් දෙන්නට දෙන්න උදවු කරගෙන දියුණු වෙන එක මේ වගේ අයට කවදාවත් වරදින්නෙ නෑ අක්කි ඉදිරියටම යන්න මේ වගේ ඒව මරු......❤❤❤❤
😢😢
Shanu & kavindu කියන්නේ සුපිරියක්ම තමා 😍🔥😘
Shanu is always next level! මන් නම් පට්ට ආස චරිතයක්! මාරම talented!
ගොඩ ක් ලස්සනයි සින්දු ව❤❤🎉😊
ඇත්තටම ශනු කියන්න වචන නැති තරම්.පුදුම ලස්සනයි .කවිදුයි ඔයයි කොහොමත් නියමෙට ඩාන්ස් කරනවා.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.ඔයාගෙයි,දින්නගෙයි අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කවිදුටත් සුබ පතනවා..ආදරෙයි ගොඩක් .......❤❤❤❤❤
Great dancing Shanu akki..❤
❤❤
😅😮.ංආ
❤
@@shalanihiroshika692hl
Dance එකත් පට්ට.. 👍ශනූගෙ ලස්සන ඊටත් වඩා. දිනේෂ් අයියටනම් ඔයා පරම නිදානයක්ම තමා ඉතිම් 😉😍
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Shanu❤❤❤❤
❤
Att❤️
👍👍👍👍👍👍👍👍👍
Dance එකත් පට්ට.. 👍ශනූගෙ ලස්සන ඊටත් වඩා. දිනේෂ් අයියටනම් ඔයා පරම නිදානයක්ම තමා ඉතිම් 😉😍 shanu
Wpbgg
Lassanai shanu adarei hamadamath ❤❤❤
ශනු කියන්නෙ ඇත්තටම දක්ෂ කෙනෙක් මාර ලස්සනයි dance එක ❤🤗😇
Wow superb ❤❤❤
ශනූට සුබ පතනව දක්ශතා වෙනුවෙන්. ඒ වගේම කවිදුගෙ දක්ශතාත් ඉතාමත් ඉහලයි.
Supiriy shanuuuu❤❤❤❤love you manikaaaa
දෙන්නම සුපිරි ඇස්පිල්ලම් නොගහා කට ඇරන් බැලුවේ ජය වේවා 🙏 🌹 ❤ දෙන්නටම. මරේ 👌
Shanu's facial expressions are excellent 🥺❤️👌
Really
Hmm yep
@@neelakanthirathnayake3409 8ķuuuui
Beautiful song + Great dancing 💯🖤
th-cam.com/video/kcnDpOcdfVE/w-d-xo.html
❤❤❤ shanu kawidu patta...
අම්මගෙයි තාත්තගෙයි,අක්කලා දෙන්නගෙම එකතුවක් ශනූ...එයාගෙ රූපෙ දිහා බලපුවාම අක්කලා දෙන්න මැවිලා පේනවා.වෙලාවකට දිනක්ෂි වගේ තවත් වෙලාවකට ශෙෂාද්‍රි වගෙයි..❤️❤️❤️
මරැ
කියන්න වචන නෑ... පට්ට ලස්සනයි dance එක 🥺❤️💥...
දින්නගෙ Song එකකට ශනූගෙ Dance Cover එකක් කියන්නේ පිස්සුවක් තමා ඉතින්.. 🤪
මොනා උනත් දෙන්නටම දැන් පිස්සු වැටිලා ඉන්නේ...😅❤
❤ woow 👌
සුපිරි ❤️❤️පාරෙ ඉන්න අංකල්ල ටික බලන් ඉන්න විදිය🙄😂
හැම dance cover එකක්ම පිටිපස්සෙ ඉන්න කවිදු අයියවත් අගය කරන්නෝනි😁❤️ ශනූ අක්කි ඔයා මාරම දක්ෂයි 🥺 පට්ටම පට්ට 💫
සුපිරියි කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤❤❤ රැප් එකට කවිදු අයියගේ ඩාන්ස් එක මාරම ලස්සනයි ❤❤❤ ඔයාල දෙන්නම මාරම ලස්සනට ඩාන්ස් කලා ❤❤ ශනූ නම් brand එකක් දැන් dancing , singing , acting හැම දේකින්ම ගොඩාක් talented girl කෙනෙක් ඔයා ❤❤❤❤ ආදරෙයි හැමදාම ඔයාටයි දිනේෂ් අයියටයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මාරම ලස්සන dance එකත් සුපිරි සිංදුව සුපිරි ශානූ නංගි කමිඳු මල්ලි denesh මල්ලි සිංදුවත මාරම ලස්සනයි සුපිරි සුපිරි ඔයා සියලු දෙනාටම ජේසු පිහිටයි
😙😍😚😘😣
හරිම ලස්සනයි ඔයාගේ නර්තනයයි, ඔයාගේ මහත්තයාගේ ගායනයයි... 🙏🏽❤️🇱🇰🎙💃
එකනම් ගති
මලකඩ කඩ Song එකට කරපු ලස්සනම dance එක.. Superb.. ශනූ කියන්නෙ මාර දක්ශ කෙනෙක්.. ගින්දර වැඩක්.. 👌❤️❤️
🎉
🎉🎉🎉
අයියගේ song එකයි අක්කිගේ dance එකයි..fire 🔥 No words කවිදු අයියා ලස්සනයි dance එක ❤ දින්නා + ශනූ = 🔥♥️
Anee shoii shanu akkiyoo ❤❤❤
ගොඩක් ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍
කියන්න වචන නෑ. ශනු නම් ඉතින් සුපිරියක් තමා 💯👌❤💯
1:13 Fav part..🔥🥺එතන ශනූගේ ලස්සන..💞☺️💫
කවී & ශනූ දෙන්නගේ ලස්සන..🖤🔥🥺
ඒකනම් ගින්දර වගේ පට්ටම ලස්සනයි..🔥🖤🥺
Ane mth 😍
සුපිරි. නියමයි
මරු 👍👍👍👍👍
dance එක ඉවර වෙනකම්ම ශනූගෙ මූනෙ තිබ්බ හිනාව, facial expressions තමයි සුපිරිම 👌 මාරම ලස්සනයි❤❤..ශනූ අැත්තටම ඔයා මාර ලස්සනයි එ් වගේම දක්ෂයි🔥
%6T
ඇත්තටම ගොඩාක් ලස්සනයි ... මං ආසම ශනූ නංගී ..කවිදු මල්ලි කරන Dancing cover වලට ... බුදුසරණයි ...
❤❤❤❤❤❤❤❤❤❤❤ මල කඩ කඩ
Wooooo ❤❤❤❤❤
ඇත්ත ම කිව්වොත් ඔයා ගැන කියන්න වචන නෑ ශනු අක්කේ.. කවිදු අයියත් සුපිරි.. සින්දුවත් සුපිරි❤නැටුමත් සුපිරි Good luck ❤🎉
අම්මෝ...කොහොමද ඒක.... supirima dance cover එකක්.... shanu & Kavindu.... congratulations both...🧡🖤🧡🖤🧡🖤
Dinesh aiya mara wasanawanthai❤
පට්ට
Www fttt dance .....
Bf ge song ehekata gf dance karanawa kiyanne loku ආඩම්බරයක් ශනූ ❤️❤️❤️
Hamdama wage Supiriyak thama ithin 🔥🔥
wowwwww❤
මාරම චරිත දෙකක්...❤❤❤❤❤
මේ ව්ලොග් එක කීපාරක් බැලුවද කියලා මට මතක නෑ .ඒ තරමට දාපු වෙලාවේ ඉදලා ආයේ ආයේ රීපිට් කර කර බලනවා.superb excellent dancing අයියා අක්කි දෙන්නම.ඒක වෙනමම පිස්සුවක් වෙනවා අනිවාර්යයෙන්ම .❤❤❤❤❤❤
නියමට තියෙනවා dance එක සින්දුවත් සුපිරි ❤❤
Woww
Harima lassanayi
deiyaneeeh! Shanu akki harima lassanai appa. 😍❤
ලස්සනයි අක්කි❤
Patta patta
Good luck nangiyo
කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤
Superb performance ..💕❤️Shanu & kavindu 💖
Supiri shanu👍👍👍👍👍👍👍
දෙන්නට ලස්සනට නටනවා
Cinematic ගතිය..🔥
Dance එකත් ලස්සනයි . ඒ ඇදුම් දෙකේ colours දෙක මාරම matching . Black & orange 😮❤😍
Fatta elama aaa supiri elakiri supiriyak aaa
Pattama tama
Aneee akke eeee Dance ekanam haria lassanai ❤😂
Dance eka patta ❤❤
මාරම ලස්සනයි
පට්ටම පට්ට❤❤❤❤
ශනූ මේ generation එකේ ඉන්න multy talented girl ඔයා...ඇත්තටම මාරම ලස්සනයි..එ්ක වෙනම level එකක්..ඒ දක්ෂතාවට ලං වෙන්න කාටවත් බැ කියලා මට හිතෙනවා.දින්නා එක්ක දිගු ගමනක් යන්න සුභ පතනවා හදවතින්ම..හැමදාම ඔයාගේ වීඩියෝ බලන best fan කෙනෙක් මම..all the best multy talented shanu..
Waw.. ❤😊 superb dancing cover, නියමයි.
එක පට්ට.🤗🤗🤗
හරි ලස්සනයි ඔයා නැටිමි❤
🎉🎉🎉🎉🎉 wooooooow amazing ❤
Well done Shanudri Kavindu and Dinesh 😊😊😊
Eka maru appa ❤️😍
ලස්සනයි .😍
ලස්සනයි ලස්සනයි ලස්සනම ලස්සනයි, mecup එකත් ලස්සනයි 😍😍
Choreography superb 🤗 such talented shanuu & kavii
දෙන්නම සුපිරි හරිම ලස්සනයි
සුපිරි ❤❤👍👍
මේකෙ ඉක්මනින් views වැඩි වෙනකම් සහ 1M වෙනවා බලන්න දාපු දවසෙ ඉදන් විනාඩි දහයෙන් දහයට ඇවිත් ආසාවෙන් views බලන ශනූ අක්කිට ආස,ආදරේ මං🥹❤️ i wish u de besttttttt!💖 i love dis girl damn much😭❤️
Yaaaayy🎊🎉 finallyyyyyy 1M🥺❤️ um sooooo happy🥰
Niyamai shanu.... oyage me talent eka lassana thawa thawath wadi wenna kiyala awankawama prathana karanawa good luck dear budusaranai...❤❤
ගොඩාක් ලස්සනයි
Shanuuu😍😵💫
හැමෝටම හම්බෙන්න ඕනි තමන් ආස විදිහට සතුටි කලාත්මකව හිතන ලස්සන හිත් එතකොට නෑ කදුලු දුක් දොම්නස් ❤🤗🥰
Shanu looks like malayalam Actress 😍🥰 Wonderful Performance 🥳
th-cam.com/video/kcnDpOcdfVE/w-d-xo.html
She's like a kajal agrwali,my favourite actress shanu❤❤❤
Wowwww ❤❤❤❤❤
Adarei okkotama ❤❤❤❤
කවිදු අයියගෙ ඩාන්සින් ස්ටෙප්ස්නන් සුපර්බ් කවදාවත් එකම දේ කරනව දැකල නැ හැමදාම අලුත් දෙයක්❤❤❤
Beautiful Song ❤
Superb dancing cover Shanu akki..love it 😍
පට්ට ලස්සනයි බං
නියමයි👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉
Wow fantastic performance &dance ❤️🔥
ඉක්මනින්ම වීඩියෝ එක දාන්න . Dancing නම් ශනු නංගී තාමා .🧡
Wowwwwwwww ❤
Wooow laaani niyamai
Superb Performance 🥰❤️ Shanu & Kavindu 🧡🧡🧡
ලස්සනයි ශනු අක්කි
ලස්සනයි❤
Wow nice....
ලස්සනම ලස්සනයි ශනූ ❤