HIRU SUPER DANCER වේදිකාවට සමුදුන් සංවේදී වුන දිනක්ෂි ප්‍රියසාද්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • HIRU SUPER DANCER වේදිකාවට සමුදුන් සංවේදී වුන දිනක්ෂි ප්‍රියසාද්
    සම්පූර්ණ වැඩසටහන නරඹන්න - bit.ly/3xsj4Lo
    #hirusuperdancerseason3​ #hirutv​ #no1realityshow​
  • บันเทิง

ความคิดเห็น • 645

  • @chathuragayan9645
    @chathuragayan9645 3 ปีที่แล้ว +80

    උතුම් පින්වන්ත නිදුක් නීරෝගී දරූ සම්පතක් ලැබේවා. සත් පත්තිණී මෑණීවරුන් ගේම පිහිටඉ🙏🙏🙏

  • @merajapakshars1236
    @merajapakshars1236 3 ปีที่แล้ว +64

    ජීවිතේ හැම මොහොතකම තවත් කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න සුදානම් වෙන ගැහැණියට තවත් වගකීමක් උතුම් මවු පදවිය.. ඔබට එයටත් ශක්තිමත් ලෙස මුහුණ දීමට ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..... මුළු පවුලටම තෙරුවන් සරණයි.. !! 😍

  • @asmmadu9493
    @asmmadu9493 3 ปีที่แล้ว +32

    නොගැලපෙන අය එකට ඉන්නවා ට වඩා,ගැලපෙන අය එකට ඉද්දින් සතුටින් ඉන්න පුළුවන් .සුභ පැතුම්.නිදුක් නීරෝගිමත් දරුවෙක් ලැබේවා...

  • @samannishantha1969
    @samannishantha1969 3 ปีที่แล้ว +186

    අනේ..දිනක්ෂි අක්කි ඔයා අැයි අයින් වුනේ...අම්මා කෙනෙක් වෙන්න නේද යන්නේ සුබ පැතුම්...ඔයාට...සුරතල් දරැ පැටියෙක් ලැබේවා...

  • @hasee7555
    @hasee7555 3 ปีที่แล้ว +159

    සුබ පතනවා අක්කි ආදරණීය මවක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න ❤

  • @au1171
    @au1171 3 ปีที่แล้ว +286

    දිනක්ෂි අක්කා ඔයාට සුභ පතනවා.......බුදු සරණයි...පරිස්සමින් ඉන්න 😌❤️

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Tjopith ganuda niliyo kiyala tjhopi thanikara esiyo esa paula badapurogena oka eiyta dana kota toe atum ewarai kahili kari kasa aththada anunge minihek allagena

    • @wijasekaragk1737
      @wijasekaragk1737 3 ปีที่แล้ว +1

      Oyage babath
      Oya vagema
      Lassana venna
      Oniiii
      Jesu pihitai

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +90

    දිනක්ශිට කවුරු බැන්නත් එයා ජීවිතය ජයගත්තා සුබ පැතුම් දිනා ඔයාට ..තෙරුවන් සරනයි

  • @saliyaashoka1697
    @saliyaashoka1697 3 ปีที่แล้ว +192

    ඔයාගේ ජිවිතයේ නියම ජයග්‍රහණය ඔයා ලගා කරගත්තා ගැහැණියක් විදියට..සුභ පැතුම්..

    • @shkamalsilva
      @shkamalsilva 3 ปีที่แล้ว +4

      Umaligen මිනිහා උදුරාගෙන ජය ගැනීමට සමත් විය...

    • @thilakshiupeksha1232
      @thilakshiupeksha1232 3 ปีที่แล้ว +1

      Niyama jayagrahanaya nam heluwen sitima Saha anunge minissu udura ganimai

  • @bioclass9849
    @bioclass9849 3 ปีที่แล้ว +53

    ජීවිතේට හරි කෙනා ආවම ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා.ඔයාලා සතුටින් ඉන්න❤️❤️❤️❤️

  • @ilisinimsara7574
    @ilisinimsara7574 3 ปีที่แล้ว +15

    දළදා සමිදුන්ගෙ පිහිටයි ඔයාලා දෙන්නාටත් ලැබෙන්න ඉන්න දරැ පැටියටත් ලස්සන වසනාවන්ත පිංවන්ත දරැපැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා හැමදාම සතුටින් අාදරෙන් පරිස්සමින් නිරොගි සුවයෙන් ඉන්න ලැබේවා ..සියලු දෙවියන්ගෙම පිහිටයි ඔයාලට..

  • @Aanwi2005
    @Aanwi2005 3 ปีที่แล้ว +82

    සුබ පැතුම් .අක්කි මැණික .ආදරෙයි .😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @ih5707
    @ih5707 3 ปีที่แล้ว +313

    අම්මා කෙනෙක් වෙන්න යනවනම් ඔබට හදවතින්ම සුභපතනවා

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +549

    එයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ බුදුසරණයි ❤

  • @anjusadeeka6113
    @anjusadeeka6113 3 ปีที่แล้ว +27

    පුංචි පවුල රත්තරන් ❤️ හැමදාම සතුට්න් ඉන්න .සුබ අනාගතයක්....

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +174

    Oya ඔයාගෙ ජීවිතේta ලස්සනට galanna දෙනවා . Budusaranayi dinakshi .ඔයාට hambenna ona duwekuyi,puthekuyi dennekma

  • @ydissanayake7355
    @ydissanayake7355 3 ปีที่แล้ว +287

    ඔයා ලෝකෙ තියෙන වටිනාම පදවියට පත්වෙනවා බුදු සරනය්

    • @thushathusha7088
      @thushathusha7088 3 ปีที่แล้ว +2

      හම්මේ මේ ලෝකේ පලවෙනි බබා නේ

    • @wasanthiharshani4981
      @wasanthiharshani4981 3 ปีที่แล้ว +3

      Oyata star nethiunama dukai umalige jiwithe nethikale

    • @thushathusha7088
      @thushathusha7088 3 ปีที่แล้ว +1

      @isuru lakmal
      කටට එන ඒවා මෙතන ලියන්න බෑ බං..ඇත්තමයි 😀

    • @thushathusha7088
      @thushathusha7088 3 ปีที่แล้ว +4

      මේකිලා උඩ දාන උන්ට ගහන්න ඕනී ඉස්සර වෙලා..මොනවා හම්බවෙනවටද මේ..පව්ලක් කඩපු එක මහ නම්බු වැඩක්..ඕකී හනිමුන් ඇදත් වීඩියෝ දැම්මා...ඇති ලමයි හදපු විදිය දැම්මේ නැතුව...දැන් මෙතන ඉදන් ඉස්සරහට බඩ බලාපල්ලා කොච්චර හරි....ඊට පස්සෙ හම්බෙන විදියත් දැම්මා නම් තමයි හොද..😏...ඔක්කොම කරන්නේ උමාලිට හින්ට් එකට...ඒ කෙල්ලට ගානක්වත් නෑ....ඔයිට වඩා අම්මලා දරැවෝ වදනවා බං පොල් අතු පැල වල හොස්පිටල් වත් නොයා.....

    • @chamilanayanajith9290
      @chamilanayanajith9290 3 ปีที่แล้ว +2

      @@thushathusha7088
      Thats right machan.mewata thamai kiyanne gonnu hurathal wenawa kiyala.me loke innawa ban onitharam ammala duk widala daruwo hadapu,a aya thamai uthum mawwaru kiyanne.nethuwa me wage gonnu nemei.

  • @wasanthakumuduni2644
    @wasanthakumuduni2644 3 ปีที่แล้ว +101

    දිනක්ෂි අක්කේ ඔයට සුබ පතනවා ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න කියලා බුදු සරණයි පරිස්සමින් ඉන්න💞💙

  • @prasadaniniluka9035
    @prasadaniniluka9035 3 ปีที่แล้ว +288

    Amma kenek wenna neda yanne . Suba පැතුම් ... බුදු සරනයි 💖💖💗💗🙏🙏

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 ปีที่แล้ว +11

    දුක්වෙන්න එපා දුවේ ලස්සන වැඩ සටහනෙන් සමු ගත්තට ඊට වඩා ඔයාටත් සාරංගටත් යුගදිවිය සාර්ථකව ගත කරන්න දරැ පැටියෙක් දෙවියන්ගේ අාශිර්වාදය මත නිදුක් නිරොගිව බිහිවේවා සතුට සමගිය උදාවේවා බුදුසරණයි

  • @raneeshaheshan230
    @raneeshaheshan230 3 ปีที่แล้ว +52

    සුභ පැතුම් දිනක්ෂි අක්කේ . සාරංග අයියත් එක්ක පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි !

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 3 ปีที่แล้ว +415

    මතකද??
    හිමාලි සිරිවර්ධනත් ඔය විදිහටම ගියා
    බුදු සරණයි අක්කියෝ ඔයාට

  • @indrakumari1389
    @indrakumari1389 3 ปีที่แล้ว +42

    හදවතින්ම සුබ පැතුම් බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️🌹🌹

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +8

    උණුසුම් සුභ පැතුම් නැගණිය 💞💞🌹🌹❤️මවක් වෙන්න යනවා කියන එක මේ ලෝකේ උතුම් පදවිය තවත් නෑ ❤️❤️❤️බුදුසරණයි

  • @wasanthakumuduni2644
    @wasanthakumuduni2644 3 ปีที่แล้ว +45

    අක්කේ අම්මා කෙනේක් වේන්න නෙද යන්නේ බුදු සරණයි පරිස්සමින් ඉන්න bay 💞💞

  • @ireshashamali6071
    @ireshashamali6071 3 ปีที่แล้ว +64

    ඔයා ශෝයි අම්ම කෙනෙක් වෙයි අනිවාරෙන්ම.🥰

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +24

    බුදු සරණයි නංගියා පරිස්සමින් ඉන්න ඔයා කමති දුවෙක් හරි පුතෙක් හරි නීරෝගී ලස්සන හොද බුද්ධිමත් දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +27

    මොනවා උනත් ඔයාට සුභ පැතුම් අක්කෙ.ආසයි ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ.

  • @dancedew3553
    @dancedew3553 3 ปีที่แล้ว +32

    සුබ පැතුම් අක්කෙ
    බුදු සරනයි ❤❤❤

  • @hashiniadithya...5857
    @hashiniadithya...5857 3 ปีที่แล้ว +36

    Oya lassnata wade kara akki 🙂💜️
    Budu saranai oyt ❤️
    Parissamen inna ❤️

  • @yourtube4454
    @yourtube4454 3 ปีที่แล้ว +37

    බුදු සරණයි 🙏අක්කි පැටියෝ.❤
    ආදරෙයි ගොඩක් .💞

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +16

    දිනක්ෂි නංගී ඔයාට සුභ පතනවා ඔයාටත් ඔයාට හම්බ වෙන්න ඉන්න දරු පැටියට නීදුක් නීරේගි ලස්සන දරු උපතක් ලැබෙවා🙏🙏🙏❤🌷😍😘

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +291

    දරු සුරතල් බලන්න වගේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindulaka3613
    @kavindulaka3613 3 ปีที่แล้ว +6

    Congratulations dinakshi akkiyoo. Budusaranai oyatai enna inna chuti patiyatai😘😘😘

  • @janeebro5822
    @janeebro5822 3 ปีที่แล้ว +11

    ගොඩක් අය දිනක්ශිට බැන්නා.සාප කරා.නමුත් ඒ කිසි දෙයක් ගනන් නොගෙන පවුල් ජීවිතය නියම විදියට ගෙනිච්චා.ඒ ශක්තිය එයාට තිබ්බා.එයගේ පවුල් ජීවිතය කැඩෙනකම් කී දාහක් නම් බලන් ඉන්න ඇතිද.ඒත් අද ඒ දෙනගේ ආදරේ තවත් වැඩි වෙන්න යන්නේ.පොඩි දරු පැටියෙක්❤️❤️❤හැමදාමත් සතුටින් මේ හිටියා වගේම ඉන්න.සුභ පැතුම්👨‍👩‍👧🎊️🎊️🎊️🎉️🎉️👨‍👩‍👧

  • @ishanka2008
    @ishanka2008 3 ปีที่แล้ว +26

    Congratulations akki and ayya. Stay safe

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 3 ปีที่แล้ว +30

    ❤️god bless you Dinakshi and Saranga.

  • @hashanchamara7609
    @hashanchamara7609 3 ปีที่แล้ว +43

    බුදු සරනයි අක්කී පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න 💗😍🌶️🍋

  • @Imasha95
    @Imasha95 3 ปีที่แล้ว +19

    Congratulations dinakshi akk.,saranga aiy.

  • @annpushpa4564
    @annpushpa4564 3 ปีที่แล้ว +2

    Happy for you, Dinakshi, you r a talented lady, now you are blessed with a baby too. Congratulations! To you and Sarsnga. God bless yr sweet family!

  • @prabodiniherath6850
    @prabodiniherath6850 3 ปีที่แล้ว +2

    මම හරිම ආදරෙයි අක්කෙ ඔයාට.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව........ගොඩක් වාසනාවන්තයි ඔයා.මම පව්ලෙ හැමෝටම ආදරෙයි ඔයාලගෙ😍

  • @chanakakasun2149
    @chanakakasun2149 3 ปีที่แล้ว +12

    Budusaranai akke oyata.. parissamin inna❤️❤️

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +41

    ඔබ දක්ෂ රංගන ශිල්පිනියක් ,දක්ෂ නිවේදිකාවක්,ඒ වගේමයි ඔබේ සුන්දරත්වය ඔබේ නිහතමානී කමෙන් තව තවත් කැපී පෙනෙනවා ... ඒ නිසයි ඔබට ප්‍රේක්ෂක ආදරය ,ගෞරවය හැමදාමත් ලැබෙන්නේ ... දිනක්ෂි - සාරංග ඔබ දෙපලගේ සියලුම සුන්දර බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ... ඔබ දෙපලටම තෙරුවන් සරනයි ... ❤💐😄👍

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +23

    සුභ පැතුම් නන්ගී .උතුම් මවුපදවිය ලබන්නට වාසනාව ලැබේවා පත්තිනි මෑනියන්ගේ පිහිටආරක්ෂාව ලැබේවා බුදු සරනයි ❤❤

  • @gimshan9883
    @gimshan9883 3 ปีที่แล้ว +20

    සුභ පැතුම් අක්කේ...
    සතුටින් ඉන්න හැමදාම... ❤️

    • @priyanthapremanie4559
      @priyanthapremanie4559 3 ปีที่แล้ว +1

      කාවින්ග ත් සන්වේදී උනා..

  • @upadyachamodani7660
    @upadyachamodani7660 3 ปีที่แล้ว +1

    සුබ පැතුම් දිනක්ශි අක්කි.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම.ආදරෙයි ගොඩාක්...❤❤❤😘😘😘♥️♥️♥️

  • @nimeshthiwankasl3157
    @nimeshthiwankasl3157 3 ปีที่แล้ว +7

    පොඩි කාලෙ ඉදලම සුපිරි නිවේදිකාවක්...❤❤❤❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 ปีที่แล้ว +74

    ජේසු පිහිටයි ....දුවේ .

  • @kannangarashiyani6947
    @kannangarashiyani6947 3 ปีที่แล้ว +11

    Congratulations Dinakshi akke ❤

  • @ndmusiccreations8162
    @ndmusiccreations8162 3 ปีที่แล้ว +26

    සුභ පැතුම් ජයවේවා❤

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් සුභ පැතුම් !!! පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🥺🥶❣️

  • @nethminikushani8274
    @nethminikushani8274 3 ปีที่แล้ว +4

    Congratulations akki.💜️💙💚❤️💛🧡💓💞💕

  • @kaushalyathenuwara9694
    @kaushalyathenuwara9694 3 ปีที่แล้ว +6

    සුබ පැතුම් අක්කී ඔයාට ❤️❤️

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 3 ปีที่แล้ว +41

    🌹❤🥀..Congratulations ....Dinakshi...Budu Saranai .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 ปีที่แล้ว +36

    බුදු සරණයි පරිස්සමිවෙන්න

  • @piumipimui4319
    @piumipimui4319 3 ปีที่แล้ว +3

    ඒ උතුම් මව් පදවියට ඔයාට මගෙන් සුභ පැතුම් අක්කී.

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 3 ปีที่แล้ว +3

    Congrats akki💖💖💖💖💖💖💖💖
    Parissamin inna

  • @hmjmrathnayake7582
    @hmjmrathnayake7582 3 ปีที่แล้ว +5

    අපි හැමදාම ඔයායි සාරංග අයියාවයි හොයන්නේ දෙවි පිහිටයි

  • @user-hj8sd2dc7p
    @user-hj8sd2dc7p 3 ปีที่แล้ว +2

    Dinakshi akki Suba pethum oyata Budu saranai .Devi pihitai.💕💕💕 Parissamin inna .

  • @tuleshihansi2139
    @tuleshihansi2139 3 ปีที่แล้ว +2

    God bless akki.... much love you.🙏❤😘🌹

  • @g.k.hansamalilakshika1311
    @g.k.hansamalilakshika1311 3 ปีที่แล้ว +12

    බුදු සරනයි❤🙏

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 3 ปีที่แล้ว +20

    Congratulations mom..!!

  • @binudinasa2059
    @binudinasa2059 3 ปีที่แล้ว +1

    Akki Oya hari lssany 💕💝 metana

  • @sandudissanayaka4489
    @sandudissanayaka4489 3 ปีที่แล้ว +1

    Budusaranai akki..❤😘..parissamin inna..adarei godakkk

  • @sumududeepika9696
    @sumududeepika9696 3 ปีที่แล้ว +1

    බුදු සරනයි .හැමදාමත් සතුටින් හිතහොදින් පරිස්සමින් ඉන්න

  • @hmayeshamadushanibandara6750
    @hmayeshamadushanibandara6750 3 ปีที่แล้ว +1

    සුභ පැතුමි අක්කි පැටියටයි ඔයාටයි පත්තිණී මැණීයන්ගෙ පිහිටයි..අාදරෙයි අක්කි..

  • @Shanudrie907
    @Shanudrie907 10 หลายเดือนก่อน

    අනේ 💖 හරිම ලස්සනයි 😘

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 3 ปีที่แล้ว +2

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා පතනවා....

  • @btsloversblackrose5059
    @btsloversblackrose5059 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් ❤️❤️දිනක්ෂි අක්කෙ 💜️💜️

  • @b.g.ireshalakmali2180
    @b.g.ireshalakmali2180 3 ปีที่แล้ว

    Congratulations idiri gamanata hamadama sathutin parissamin inna budusaranaii

  • @aikarathnayake5542
    @aikarathnayake5542 3 ปีที่แล้ว

    Budusaranai budusaranai budusaranai 👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

  • @nadesshamalshani3932
    @nadesshamalshani3932 3 ปีที่แล้ว +25

    Mn dinakshi akkita gdk asai...pregnent kiyl denuna denvgdk dws idn mt.akki දැන් ටික දවසක ඉදන් ගවුම් විතරයී අදිනවා දැක්කේ.අනේ අක්කි මන් හරිද දන්නෑ..ඒත් මගේ සැකේ හරිනම් මට ගෝඩාක් සතුටුයී හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @pabasaramanohari5597
    @pabasaramanohari5597 3 ปีที่แล้ว +30

    පරිස්සමෙන් ඉන්න අක්කි ඔයා හොද අම්ම කෙනෙක් වේවි ඔයා සතුටින් ඉන්න

  • @wasanthakumuduni2644
    @wasanthakumuduni2644 3 ปีที่แล้ว +22

    ඔයගේ ජිවිතේ ලස්සනටම ගෙවන්න කියලා සුබ පතනවා අක්කේ 💞

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +1

    Congratulations Dinakshi n Saranga.God bless you all

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +48

    සුබ පැතුම් දිනක්ෂි

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Parissaminbapanoya puro gaththu eka ubalata vitharada me tharam ganunta lamaihambaweawa mewa horata puro gena prasdda wennaanawanodain balu agul mata okiwa penna ba ara umaige milak vatinawada hati katu huththige vesa kamanam uda dekai ata ekai eliye dageaai enne

    • @nimalpriyantha8628
      @nimalpriyantha8628 3 ปีที่แล้ว +1

      @@kanchanaydilruksi2126 thmust pissud hlo mokiykd app me miniha kotu pninwd ochchr ke ghnne meki gniykd ehm nththm mokekd meke inn ek kollkwth bnl ne loke hadann klin kata hadagnin bn

  • @prchchannel7012
    @prchchannel7012 3 ปีที่แล้ว +2

    Aththatama saranga ayya oya badinava kivama godak tharahen hitiye dennam godak adarei akkiyoo hemadama සතුටින් inna budusaranai oyalata godak adareii

  • @piyumihansika7399
    @piyumihansika7399 3 ปีที่แล้ว +1

    Suba pathum..akke...budusaranai .pathini maniyange pihita labewa..

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +37

    සුභ පැතුම් ඔයාට ❤️❤️❤️❤️

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +2

    දෙවිපිහිටයි !
    ශුභ පැතුම් ❤

  • @thilininisansala8302
    @thilininisansala8302 3 ปีที่แล้ว +17

    congratulations dinakshi

  • @shashiahangama9604
    @shashiahangama9604 3 ปีที่แล้ว +2

    සුබ පැතුම්...දිනක්ශී..😘😘😊😊❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว +10

    Suba pathum harima sathutuy.

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +26

    සුභ පැතුම් ❤️😊🙏

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว +1

    බුදු සරණයි !!! සුබ පැතුම්..දිනා 💐💐

  • @nethmisawindi6159
    @nethmisawindi6159 3 ปีที่แล้ว +1

    Budu saranayi akkae oyala dennatama

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +17

    හදවතින්ම සුබ පතනවා නංගී ඔයාට ❤️

  • @thejaranathunga1711
    @thejaranathunga1711 3 ปีที่แล้ว

    Budusaranai ...pinwath daru petiyek lebewa...😘😘😘

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට !!!
    ❤️❤️සතුටින් ඉන්න හැමදාම ❤️❤️

  • @niroshadilhani8928
    @niroshadilhani8928 3 ปีที่แล้ว +11

    Ane akke oya harima hoda kenek.😘😘😘😘 suba patum

  • @campisriyani1249
    @campisriyani1249 3 ปีที่แล้ว

    Theruwan saranai nidhuk nirigi suwa deergausa lebewa..nirogimath daru patiyek lebewa

  • @jycgpln1210
    @jycgpln1210 3 ปีที่แล้ว

    Congrats dear ..You have always been my favourite.

  • @wasanthaswarnasiri1673
    @wasanthaswarnasiri1673 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් . ගොඩක් ආදරෙයි . ❤❤❤❤❤❤❤

  • @sanjanachamodi5482
    @sanjanachamodi5482 3 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න අක්කියෝ.
    බුදු සරණයි.....
    💞💞💗💗💞💞

  • @rashmiwasana6190
    @rashmiwasana6190 3 ปีที่แล้ว +2

    Congratulations Saranaga aiya & Dinakshi akka..

  • @indukumari6378
    @indukumari6378 3 ปีที่แล้ว +1

    Congratulations ❤❤ Dinakshi 🌹🌹 Budusaranai 🌷🌷

  • @aaasss5106
    @aaasss5106 3 ปีที่แล้ว +7

    දී ල්ක්ෂ්❤️❤️❤️🌷🌷🌷

  • @slgaming3652
    @slgaming3652 2 ปีที่แล้ว +1

    Wasanawantha Amma kanak oya oyage good luck akki dinakshi ❤️❤️❤️❤️

  • @udenisepalika3842
    @udenisepalika3842 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙිවා. ර⁣⁣⁣ටෙි පවතින තත්වයත් එක්ක ගොඩ ගොඩාක් පරිස්සමින් ඉන්න. මට පිහිට වන සියලුම දෙවියන් ඔබටත් පිහිට වේවා. බුදු සරණයි ඔයාල 3 ⁣⁣ දෙනා ටම.

  • @smucic6629
    @smucic6629 3 ปีที่แล้ว +1

    Oyata budu saranai parissamin inna dinakshi akki 💓💓💖💖💖

  • @sanjuladevinda9504
    @sanjuladevinda9504 3 ปีที่แล้ว +4

    Congratulations 💖💖💖🌹👸😘