Shanudri Priyasad With Kavindu | හිරු Mega Stars 3 | Round 2 | 2021-04-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2021
  • Shanudri Priyasad With Kavindu | හිරු Mega Stars 3 | Round 2 | 2021-04-04
    𝐇𝐢𝐫𝐮 𝐌𝐄𝐆𝐀𝐒𝐭𝐚𝐫𝐬 𝟑 | ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) SP ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars.hirutv.lk/vote-...
    𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨 𝙊𝙣 👇
    👉 𝐓𝐢𝐤𝐓𝐨𝐤 : / hirutv
    👉 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 : / hirutv
    👉 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 : / hirutvlk
    👉 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 : goo.gl/u2hM32
  • บันเทิง

ความคิดเห็น • 681

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +436

    ශනුට නියම පාට්නර් කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ නියමයි හරිම ලස්සනයි

  • @manojmadhusanka1558
    @manojmadhusanka1558 3 ปีที่แล้ว +442

    ගොඩාක් ගොඩාක් ලස්සනයි ... ශනූ & කවිදු...
    කවිදු ගොඩාක් දක්ශයි ... හරිම නිර්මාණශීලී... මතුපිටින් බලලා කවිදු ගැන කියන අයට කවිදුගෙ dance හොඳ උත්තරයක්... ඉදිරියටම යන්න සුභ පැතුම්....

    • @sanulidinasha636
      @sanulidinasha636 3 ปีที่แล้ว +7

      Sihina genena kumariye acting

    • @manojmadhusanka1558
      @manojmadhusanka1558 3 ปีที่แล้ว +2

      @@sanulidinasha636 අනිවාර්යෙන්ම... 👍👍

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว

      ඒක ඇත්ත ❤️

  • @vimuvimu8801
    @vimuvimu8801 3 ปีที่แล้ว +481

    කවිදු ගැන යමක් කියන්න තිබුනා විනිශ්ච මණ්ඩලේට..අද නම් ශනූට සාදාරණයක් උනා👍

    • @manurivenus3587
      @manurivenus3587 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම.....
      shanuta wada eya lassanata dance kara

    • @induragarevipassi2057
      @induragarevipassi2057 3 ปีที่แล้ว +2

      Ekanm atth un vachanayk kivve na pav

  • @msooriyabandara4278
    @msooriyabandara4278 3 ปีที่แล้ว +2056

    අවංකවම ශනූට වඩා ලස්සනට කවිදු නැටුවා කියන අය ඉන්නවද

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +195

    නියමයි නියමයි...
    ශනූ නියමෙට් නැටුවා..
    ඔව් ඇත්තටම කවිදු ගැන විනිශ්චයකාරවරුන් මොනවා හරි දෙයක් කිව්වා නම් හොදයි..
    ඒත් කවිදුගෙ හිනාව දිගටම තිබුණා..
    තෙරුවන් සරණයි

    • @chewowche5141
      @chewowche5141 3 ปีที่แล้ว +11

      ඒක තමයි විනිසුරුවරුන්ගේ දූපත් මානසිකත්වය,

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +2

      @@chewowche5141 හරියට හරි

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +412

    අනේ ජජ් බෝර්ඩ් එක අන්තිමයි ...අර කොල්ලව ඇගයීමක් කලේම නෑ

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +10

      රවීන්ද්‍ර හැමදාම එකම කියන්නේ

    • @dilinikaushalya5074
      @dilinikaushalya5074 3 ปีที่แล้ว +5

      Eka nam eththa.e gena kanagaatui e ජජ් බෝර්ඩ් eka gena.shik.

    • @madushankajayarathne6189
      @madushankajayarathne6189 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත බන් !

    • @wihangahansi987
      @wihangahansi987 3 ปีที่แล้ว +2

      Ow ek atta,,uuu tmi best

    • @Sandahiru_Nethruwan
      @Sandahiru_Nethruwan 3 ปีที่แล้ว +2

      ඌ තමා පොර ❤️

  • @rasikasamanmalee7626
    @rasikasamanmalee7626 3 ปีที่แล้ว +61

    කවිදු ලස්සනට නැටුවා. කලිනුත් ඔබගේ ඉතා දක්ශ නර්තනයන් මෙන්ම, පලවෙනි ස්ථානය ගත්තු නර්තනත් දැක තිබෙනවා. ඔබ වන් නර්තන ශිල්පියෙක්, සාම්ප්‍රදායික මෙන්ම ඉතාමත් නිර්මාණශීලී නර්තනයන් ඉදිරිපත් කරන ශිල්පියෙක් ක්ෂේත්‍රයට ඉතාමත් වටිනවා. සුබ පතනවා. ඔබ අවසානය දක්වාම සිටින බව විශ්වාසයි. මෙවන් තරග ඔබවන් දරුවන් නිසා තව තවත් ලස්සන වෙනවා.

  • @kpoplovers5741
    @kpoplovers5741 3 ปีที่แล้ว +522

    කවිදු තමයි මෙතන හොඳටම නැටුවෙිි විනිශ්ච මන්ඩලයේ එයාව අගය කලේ නැහැ හරි අසාධාරණයි 😠😠😠😠

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +9

      ඔව්
      උන්ට කවිදුගෙන් කෝටියෙන් එකක් නටන්න බෑ
      ( හැබැයි චන්න උපුලී group එකේ dance ලස්සනයි )

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว +3

      Ba thama.oooma gaaniyak wage pirimiyekuta natanna ba thama😂

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +6

      @@chanukaranasinghe8469 ganiyek wage natuwat, gaanita wadaa hodata natanna ba

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +165

    ඩාන්ස් නම් කවිඳු තමයි ශනුද්රිව නිකං හදලා නෙමෙයි මකලා හදලා
    Superb 👍😍

  • @nileepeiris8169
    @nileepeiris8169 3 ปีที่แล้ว +110

    කවිදු මල්ලී නියමයි ආආආ කියන්න වචන නෑ ශනූත් නියමයි ඩාන්ස් එක 😘😘😘😘😘😍😍😍😍😍😍😍

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

    • @thiliniruwanthi6686
      @thiliniruwanthi6686 2 ปีที่แล้ว

      කවිදු අයියගෙ වයස කීයද කියල කවුද දන්නේ😂😂

  • @oshadhidenushika3558
    @oshadhidenushika3558 3 ปีที่แล้ว +112

    ජජ් බෝඩ් එක මහ කුනු හැත්තක් කවිදුට මොකුත් කිව්වෙ නෑ 😡😡

  • @danukasamaranayake1951
    @danukasamaranayake1951 3 ปีที่แล้ว +116

    කොල්ලා ප්‍රියංකා චෝප්‍රා වගේ යකූ

  • @sudeshnarayana6728
    @sudeshnarayana6728 3 ปีที่แล้ว +275

    ආසාවෙන් බැලුවෙ අර කෙල්ල කියල හිතලා අන්තිමේට බලද්දි මූ කොල්ලෙක් යකෝ🤣 මට මමම හිනා වුනා යකෝ😂😂😂😂

    • @anumanu1250
      @anumanu1250 3 ปีที่แล้ว

      Ado..mamath hithuwa

    • @sanga_4580
      @sanga_4580 3 ปีที่แล้ว +1

      U ponnayek yako

    • @mr.normal1932
      @mr.normal1932 3 ปีที่แล้ว +1

      Ammooo🤣

    • @isachewa7773
      @isachewa7773 3 ปีที่แล้ว

      Math e vidihatamai hithuve.....🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sudeshnarayana6728
      @sudeshnarayana6728 3 ปีที่แล้ว

      @@sanga_4580 sira😂

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +71

    ශනුද්‍රිත් - කවිදුත් ඉතාම දක්ෂ අන්දමින් නැටුම ඉදිරිපත් කලා ... හරි නම් ලකුණු 30 ම ලැබෙන්න ඕනේ .. අනිවාර්යයෙන් ඔයාලා දෙන්නා Finale එන්නම ඕනේ .... දෙන්නටම සුභ ප්‍රාර්ථනා කරනවා 💐😃👍

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +242

    දෙතුන්පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ.නියමයි.කවිදු නියමයි

  • @musiccafe9393
    @musiccafe9393 3 ปีที่แล้ว +571

    අවංකවම කිවුවොත් ශනුද්‍රිට වඩා ලස්සනට කවිදු නැටුවා

    • @janudiwansadi1818
      @janudiwansadi1818 3 ปีที่แล้ว +12

      Aka varadi shanudi thamai ලස්සනට natuve

    • @mr.normal1932
      @mr.normal1932 3 ปีที่แล้ว +1

      Hm💔😅

    • @T.Kanchana
      @T.Kanchana 3 ปีที่แล้ว +1

      Yes😄😄

    • @indikapradeep4435
      @indikapradeep4435 3 ปีที่แล้ว +2

      Kolla lassanata natuwa

    • @sewmininonis4198
      @sewmininonis4198 3 ปีที่แล้ว +1

      Eda bathiya gena kiwweth na ada kavidu gena kiwweth na 🤬

  • @nethmisithara6163
    @nethmisithara6163 3 ปีที่แล้ว +87

    පුදුමයි ඇඳුමට මොකුත් කියලා නැ.අපේ කොල්ලෝ ටික දැන් පරිණත වෙලාද කොහෙද🤭😂

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +5

      කලින් ඇදපු ඇදුන් එක්ක බලද්දි මේක හොදයි බන්

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +4

      Ape un dannema ganunge redde ada hoyannane bn

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว

      @@rabbit6575 Me rate kello awalame yana hinda kollo kollo hoyan yanawa😅🤣🤣

    • @maheshalakshmi1907
      @maheshalakshmi1907 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @nethmisithara6163
      @nethmisithara6163 3 ปีที่แล้ว

      @@aryarathne2479 අඩේ මූ අවලමේ යන කොලුකාරයෙක්ද😂💔

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +63

    ගොඩක් ලස්සනයි ආසවෙන් බලන් හිටියා ❤️❤️ ශනූ ❤️ කවිදු 😍 සුබ පැතුම්

  • @rashimalsha9691
    @rashimalsha9691 3 ปีที่แล้ว +23

    ශනූ ඔයාට අද සාදාරනයක් උනා ඒ ගැන සතුටුයි ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @mallikasri9700
    @mallikasri9700 3 ปีที่แล้ว +23

    ලස්සනයි සනුද්‍රි දිරිය දියනියේ ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටි ආශිර්වාද නොඅඩුව ලැබේවා බුදුසරනයි ආදරෙයි ගොඩාක් ආඩම්බරයක් 💪❤

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +374

    මේ කොල්ල ගැන කවුරුත් මුකුත් කිව්වෙ නෑනෙ කවිදු පට්ට ඩාන්ස් එක..❤🔥...ඒ උනාට ඔයා කෙල්ල වෙන්නෙපා කොල්ල වෙයන් මහත්තයො...😂🙏

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว +14

      එයා දැනටමත් Gay ඉස්සරහදි transgender වෙන්නලු ඉන්නෙ

    • @dulshanprabath5729
      @dulshanprabath5729 3 ปีที่แล้ว +5

      කොහෙද බන් කොල්ලෙක් මේ කෙල්ලො දෙන්නේක් නේ 😁🔫

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +8

      Ane pc boom oya gon matha nawaththanna. Trans wena ekanam ane mnda. Gay wunaata kamak nha. thaman thamn gana sathutu wenna puluwannam. Yet again Who am I to judge.

    • @simpledimple1652
      @simpledimple1652 3 ปีที่แล้ว +6

      @@aryarathne2479 Oba hari 100%

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +2

      @@usernameis9157 වෙන්න ඇති බන් 😁

  • @neluminimanthika4178
    @neluminimanthika4178 3 ปีที่แล้ว +41

    ගොන් judge board එක හොදම dancer කවිදු.. එයාට නැතුව ශනුද්‍රිට විතරක් හොද කිව්වා

  • @dulamusic9126
    @dulamusic9126 3 ปีที่แล้ว +68

    මේ දෙන්නා ඉදිරියටම යවමු 😍😍😍😍😍😍

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +12

    දහපාරකට වඩා බැලුවා..හරිම නිර්මාණත්මකයි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +47

    කවිදු අච්චර දක්ශ විදියට නටලත් ඇයි එයාව අගය කරේ නැත්තෙ 😒

    • @vinu7555
      @vinu7555 3 ปีที่แล้ว +1

      Ekanii anii

    • @vinu7555
      @vinu7555 3 ปีที่แล้ว +1

      Eunata shanu lassanata netuwa

    • @mihidhiamaya6337
      @mihidhiamaya6337 3 ปีที่แล้ว

      eerisiyawata

  • @asankasampath6125
    @asankasampath6125 3 ปีที่แล้ว +233

    විනිශ්චය මඩුල්ල නම් අන්තිමයි😒😒 කවිදු අයියා ගෙනත් මොනා හරි කියන්න තිබුනේ😌😌 පව් එයා😒

    • @manurivenus3587
      @manurivenus3587 3 ปีที่แล้ว +5

      Ow eya ගැන කියන්න තිබුනා

    • @LSboy-tr3ib
      @LSboy-tr3ib 3 ปีที่แล้ว +2

      කවිදු අය්ය😂

    • @ms-db4cq
      @ms-db4cq 3 ปีที่แล้ว

      Ayya?

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว +1

      Gaanu wada krna pirimi agya krla waddk na ne😂😂😂😂😂

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +4

      @@chanukaranasinghe8469 ඒ ඉතින් ඔහේල හිතන විදිහ. මේ රටේ ඉන්නෙ බහුතරයක් මෝඩයොනෙ. ඒ නිසා ඕව ගැන තේරුම් කරල වැඩක් නෑ

  • @pasindumalshan4594
    @pasindumalshan4594 3 ปีที่แล้ว +15

    Absolutely stunning performance ❤️ good job shanu & kavindu ❤️

  • @ahinsa5440
    @ahinsa5440 3 ปีที่แล้ว +1000

    කවිදූ Girl කෙනෙක්ම වගේ කියන අය කෝ....🙌😅😅

    • @chamilachailasdm911
      @chamilachailasdm911 3 ปีที่แล้ว +16

      දෙන්නම ලස්සනට ඩන්ස් කලා ඔය දෙන්නා දිනනවාමයි

    • @user-bq7yu6ol9s
      @user-bq7yu6ol9s 3 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම

    • @ahinsa5440
      @ahinsa5440 3 ปีที่แล้ว +2

      🙌

    • @sanjeewakumarasiri7065
      @sanjeewakumarasiri7065 3 ปีที่แล้ว +2

      Mama

    • @tharushisenanayaka173
      @tharushisenanayaka173 3 ปีที่แล้ว +3

      Aththatama kavidu gril wagema thamai

  • @rashminichathurya8015
    @rashminichathurya8015 3 ปีที่แล้ว +20

    what a performance superb shanu and kavindu
    i love you both

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 ปีที่แล้ว +25

    මේ දෙන්නා අන්තිමට වින් කරයි,

  • @Nimesha97
    @Nimesha97 3 ปีที่แล้ว +29

    විනශ්චය මණ්ඩලයනම් මෙ⁣ලෝ රහක නෑ.කොල්ලා නියමයිනෙ.අගේ කරන්න ඔන දේ අගේ කරන්න බැරිද

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 3 ปีที่แล้ว +74

    ඇයි යකෝ කවිදු ගැන කියන්න බැරි මුන්⁣ට

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +8

    සුපිරී කවිඳු අයියා සහ ශනුදි අක්කා දෙන්නම.හැබැයි "කවිඳු" අයියා තමා පට්ට....දෙන්නගෙ තරඟයේ ඉදිරියට සුභ පතනවා........

  • @Udakshie
    @Udakshie 3 ปีที่แล้ว +9

    Great job Shanudri and kavindu keep it up so proud hope and pray to see you in finals best of luck 😘😘😘😘😍😍😍

  • @sansala29
    @sansala29 3 ปีที่แล้ว +44

    ශානුට හොද පාර්ට්නර් කෙනෙක් ලැබිලා ඉන්නෙ ඊයේ දවසේ.. හොදම ඩාන්ස් එක ඔයාලාගෙ තමා

  • @nasoomustha
    @nasoomustha 3 ปีที่แล้ว +12

    O
    I would really appreciate kavindu here for accepting the role of a girl in the play and acting with shanudrie. Kavindu way to go! You are the trainer and it's all your hard work👍
    Ofcourse shanudrie is talented too😍 great performance!!

  • @shashikalamanushani3964
    @shashikalamanushani3964 3 ปีที่แล้ว +64

    This is an amazing performance👏👏👏

    • @anjalimapa4627
      @anjalimapa4627 3 ปีที่แล้ว +3

      Yaa thats true shashikala akki❤️

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +44

    විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ මෙලෝ රහක් නැති එවුන්..

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +14

    Shanudrie kavindu thamai best dance eka harima creative dennama harima talented all the best ❤️❤️

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +14

    කවිදුගෙ අගේම තාලය රිද්මය නර්තන හැඩතල තියනවා
    සුපිරි
    මොන ඇදුම ඇන්දත්

  • @udanisamarasinghe2813
    @udanisamarasinghe2813 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනය් ශනූ & කවිදු...💝😘😘😘😘😘

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +18

    Shanu & Kavindu, prefect movements, perfect expressions, prefect synchronization & great energy! Overall, it was a perfect performance to a difficult concept. Congratulations!

  • @dancewithapsara8992
    @dancewithapsara8992 3 ปีที่แล้ว +12

    නැටුම නියමයි..කවිදු ඔයා superb..great dancer..mara talented..විනිසුරු මන්ඩලය බොහොම අසාදාරනයි කවිදු ගැන මුකුත් කිව්වේ නෑ..හොද දේ අගය කරන්න ඕනේ විනිශ්‍ය මන්ඩලය

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว

      Gaaanu wada krna pirimi monaata agaya krndada?😂

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +1

      @@chanukaranasinghe8469 Uta one ekak uu korai. Thoo uta kanna denne nhane. Puke haalda?🖕🖕🖕🖕

    • @chanukaranasinghe8469
      @chanukaranasinghe8469 3 ปีที่แล้ว

      @@aryarathne2479 oyaa puka denne ai oya tharam😂

  • @dhanukagihan8517
    @dhanukagihan8517 3 ปีที่แล้ว +38

    Marama ලස්සනයි ..good luck dennatama..❤❤❤

  • @nimmiperera8931
    @nimmiperera8931 3 ปีที่แล้ว +10

    superb performances of both of u..congratulations

  • @user-ce8ih3gh6z
    @user-ce8ih3gh6z ปีที่แล้ว +3

    2023 apahu harila meka baladdi tama hithenne ekama eka deyaii.. Eya 2 newei.. Eya tama 1... Eda eya 2nd place kiyala aduna... Hamadama wenasak karana eya paradunata😢😢

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 ปีที่แล้ว +5

    Wowwww superb .maarama lassanai dennama.asawen beluwa....good luck 😘🤩😍😘🤩😍

  • @shenugirl3295
    @shenugirl3295 3 ปีที่แล้ว +4

    wow...❤❤ shanu and kavindu very beautiful. good luck

  • @nobexxplay472
    @nobexxplay472 3 ปีที่แล้ว +29

    වෙන judge ල නැද්ද ලොන්ත පෝල් මිනිස්සු ගන්නෙ😐පවු හති දාගෙන නටන මිනිස්සු😅

  • @nishanidineshika4486
    @nishanidineshika4486 3 ปีที่แล้ว +10

    sanu natana dawasaa vitharai man balanne. lassanai dennama. jayawewa. ada meka dinakshi share kara thibuna welawe man hithuwe sachini kiyala mulinma adura ganna bari una. super.

  • @dinidunadin6171
    @dinidunadin6171 3 ปีที่แล้ว +31

    ලස්සනයි ශනු ...good luck දෙන්නටම ...

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +11

    මේ දෙන්නා තමයි win කරන්න ඕන.. කවිදු මාරම දක්ශයි 🔥

    • @janeebro5822
      @janeebro5822 2 ปีที่แล้ว

      නෑ. මන් නම් හිතන්නේ win කරන්නේ මෙයාල නෙමෙයි ඩිශ්නි රාජපක්ෂ බලන්නකො බොරු නම්😂😂😂😂

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +2

    Shanu, the most talented star in the entire program! Wow, your dance was ranked 7th on Trending! Congratulations!

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +36

    නටන්නද,ගයන්නද,රගන්නද අතිදක්ශ අපේ ශනූට ජයවේවා ....💐💐💐💐

  • @mlk9965
    @mlk9965 3 ปีที่แล้ว +5

    Really loved & God bless you both😍❤️

  • @yasharadewmini2711
    @yasharadewmini2711 3 ปีที่แล้ว +32

    අර කොල්ලටත් මොනවා හරි කියන්න තිබ්බා. 😒

  • @malkachathuranga3149
    @malkachathuranga3149 3 ปีที่แล้ว +1

    Niyamai a dennama hodata Kala magen suba pathum 😝😍😘🥰😍😘

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 3 ปีที่แล้ว +15

    Harima ලස්සනයි dance eka😍😍

  • @danpriyasad2557
    @danpriyasad2557 2 ปีที่แล้ว +3

    විනිසුරු මණ්ඩලයට නමි ඇගයීමකට ලක්කරන්න දන්නේ නැ ..සුපිරි වැඩ කාරයෝ බං ඉන්දියාවත් කොර වෙනවා බං ....පටිට පටිට පටිට වැඩිඩෝ..................

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +27

    එතන සුපිරියටම කැපිලා පෙනුනේ කවිඳු. ශනූ උනත් පට්ටෙට dance කරා.. ඇඟේම නැටුම්

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +6

    දෙන්න සුපිරි ජයවේවා ජේසු පිහිටයි

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +21

    කවිදුව ගෙදර ගෙනියන්න ඔන මට..so cute 🥰❤️❤️

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආසයි සුභ පැතුම්

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +5

    super shanudri &kavindu love both of u

  • @ganaru2768
    @ganaru2768 3 ปีที่แล้ว +11

    Shanu kavidu oya denna godak lassanai suba pathanawa oyalata idiriyatama yanna kiyala ❤❤😍😍😍😍 kavidu best ❤ shanu perfect ❤😍

  • @s.kumari9700
    @s.kumari9700 3 ปีที่แล้ว +4

    Lasssanai shanu akki ,kawidu ayye

  • @rashminawodya1170
    @rashminawodya1170 3 ปีที่แล้ว +5

    Godaak lassanai shanudri love to you🙏😘😘😘💖

  • @ureshafernando1111
    @ureshafernando1111 3 ปีที่แล้ว +2

    Wow fantastic performance ...❤️❤️

  • @leelawathiverynice2615
    @leelawathiverynice2615 3 ปีที่แล้ว +2

    Very beautiful dance.shanu & kavidu.. idiriyatama yanna kiyala suba pathanawa...

  • @nisansalanisansala381
    @nisansalanisansala381 3 ปีที่แล้ว +14

    Lassanai shanu akki❤

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 3 ปีที่แล้ว +7

    Adeeewww ඇහැ යන්නෙ කවිඳුට😂❤

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 3 ปีที่แล้ว +40

    මෙ විනිශ්චය මනණ්ඩලය ඇයි මෙ ඩාන්සින් වල පාර්ට්නර් ගැන මොකුත් කියන්නෙ නැත්තෙ. කවිදු කොච්චර ලස්සනට නැටුවද...

    • @chewowche5141
      @chewowche5141 3 ปีที่แล้ว +7

      අපේ රටේ මිනිස්සු ඉන්නෙ දූපත් මානසිකත්වයෙන් ඒකයි...

  • @prasadinidahanayake2647
    @prasadinidahanayake2647 3 ปีที่แล้ว +5

    Perfect ❤❤️👍

  • @babyturtle3918
    @babyturtle3918 3 ปีที่แล้ว +2

    Aththatama kavindu hrima hot & cute ee dress ekata niyamai dance eka hri hriyata natuwa

  • @donuggallagedon4948
    @donuggallagedon4948 3 ปีที่แล้ว +2

    amazing performance both of you

  • @sameeradhanushke1272
    @sameeradhanushke1272 3 ปีที่แล้ว +17

    This is absolutely amazing..

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว +3

    Wow...awesome u both❤❤

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +9

    නියමයි ..කවිදු superb ♥️♥️♥️♥️

  • @mperera9691
    @mperera9691 3 ปีที่แล้ว +2

    both of them was perfect ♥️♥️♥️

  • @buddikaprasanna8672
    @buddikaprasanna8672 3 ปีที่แล้ว +22

    මට කවිදුව දේන්න බැයිද 😁😁 ලස්සනයි ගෝඩක්

  • @ahinsa5440
    @ahinsa5440 3 ปีที่แล้ว +7

    දෙන්නටම සුභ පතනවා...

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +2

    Woooow shanu kavidu your telant good❤👍

  • @salinirathnayake5675
    @salinirathnayake5675 3 ปีที่แล้ว +2

    U both are superb🔥 all the best👏

  • @anushajayamali8138
    @anushajayamali8138 3 ปีที่แล้ว +24

    කවිදු ගොඩක් ලස්සනට නැටුවා & ශනුදි කවිදු 2ම දක්ශයි

  • @nadifernando6766
    @nadifernando6766 3 ปีที่แล้ว +2

    Lassanai shanu ❤️❤️❤️🥺🥺🥺godakknlassanaiiii ,keep it up darling

  • @rekalakmali7378
    @rekalakmali7378 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනට නැටුවා ❤❤❤

  • @chpinidiya2368
    @chpinidiya2368 3 ปีที่แล้ว +5

    Congrats ........... kawindu.... shanu....🤗🤗🤗❤❤❤❤❤🌟🌟🌟🌟🌟👍👍👍👍

  • @dharanimadugoda
    @dharanimadugoda 3 ปีที่แล้ว +18

    So sweet 💝 my favourite pair

  • @Chasindu
    @Chasindu 3 ปีที่แล้ว +2

    It's amazing ❤️❤️❤️❤️

  • @gssppabeysekara
    @gssppabeysekara 3 ปีที่แล้ว +5

    අපි නම් ආවේ වෙන එකක් බලන්න...😁😁😁

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +2

    Wish you all the Best Sanudri .Very attractive dance.

  • @Chethi773
    @Chethi773 3 ปีที่แล้ว +8

    Shanu akki oya niyami.aiyth niyami ❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +2

    Kavindu malli shanudrie nangi.. niyamai.kavindu oya dakshai ... Suba pethum oyawa derane dekka dawase idanma asai.. Ela❤️❤️❤️❤️

  • @indusl5426
    @indusl5426 3 ปีที่แล้ว +3

    කවිදු ඔයානම් මාරයි 👍👍👍පට්ටම ලස්සනයි 👍👍👍❤❤❤

  • @gayanahendalage8235
    @gayanahendalage8235 3 ปีที่แล้ว +3

    අම්මෝ.....හරිම ලස්සනයි....❤❤❤❤

  • @uthpalabandara7198
    @uthpalabandara7198 3 ปีที่แล้ว +3

    අසාදාරණයි කවිදු හොද කමෙන්ට්ස් දුන්නැ විනිශ්චය මණ්ඩලය

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +6

    කවිඳු කෙල්ලක් කියලයි මම හිතුවෙ😳
    කවිදුට හරියන ඩාන්ස් සහ ඇදුම.. 😬
    ජයවේවා 👏

  • @nishanisha-wz9lf
    @nishanisha-wz9lf 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයිඅ අක්කි අහන් බලන් ඉන්න අසා හිතුනා