ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලිනාල් Brother ඉස්සරහට සුපිරි ගේමක් ගහමු ❤️🦈🌊
කට්ටියම ... Blue pets channel එක 2021 පටන් ගත්තෙ . ලිනාල් අය්යා ගාව එතකොට තිබ්බෙ අඩි 5 ටැංකියක්. ඒකෙ මට මතක විදිහට Silver arowana Redtail catfishOscarGan ara Pacu Shovelnose වගෙ මාලු හිටියා. ලිනාල් අයියා ටික ටික චැනල් එක නගින්න ගත්තා. කෝමහරි sub 1000 ගැහුවා. පස්සෙ කුහක හැත්තක් අර සනිරු මුදලිගෙ කියන එකාව මුල් කරගෙන මෙයා ගෙ චැනල් එකට දිගටම ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ චැනල් එක ට report වැදිල ඒක delete උනා
සරලව❤
linal aiya gammak thamai😍
Be careful brother good luck ❤First comment from me
Supiri kollek❤
Good job Linal malla❤May God bless you ✝️♥️
Niyami linal aiye ❤😊
Congratulations❤️linna😍
❤
Proud of you linal 😍❤️💞
Sahena sathututui monster fish video ekak apu eka gana ❤
Linal bossa❤supiri gemak ghapu kollek
Congratulations linal bro❤
Good job👍❤
කොල්ලෙක් ගේමක් ගහලා ගොඩ එද්දී ඌ තමන්ගේ field එකේ උනත් ඒක අගයන්න පුරුදු වෙයන් බන්. අවුලක් නෑ මේක ලංකාවනේ. මෙතන comments අස්සේ වැලලෙන ගොඩක් උන මේ කොල්ලගෙන් කිසි වැරද්දක් වෙලා නැතුන් අනිත් උන්ගේ කතා අහලා උන්ට තෝල්කකන් කරන උන්.. 😂💔 මට නම් හිතෙන්නෙ එහෙම.. අනිත් සෙට් එක video එකේ මුල් කොටස විතරක් බලලා ඉරිසියාවට comment කරන උන්. හරි බන් ඔච්චරටම කියනවා නම් මූ කියන ජාතියෙන් 1st bass breder වෙලා market එකට දැම්මේ මූ නෙවේ නම් ඒක ඔප්පු කරපන්කෝ.. නිකන් channel එකට බැන බැන කුහක කතා නොකියා. මමූ ගේමක් ගහලා ගොඩ එන්න දගලන එකෙක් කියලා පේනවා. අනික මූ ඉගෙන ගත්ත එකෙක්. තනියෙන් මෙච්චර ගේමක් ගහලා මේ තැනට ආපු එකට එකෙන්ම respect. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ බන්. එකෙක්ගෙන් ගන්න ආදර්ශයක් තියනවා නම් ඒක ගනින්. අනිත් උන්ට ඕන විදිහට රූකඩ වෙන්නෙ නැතුන්. තව එකෙක්ට ඉරිසියා කරන්න එපා බන්. ඒක හරි කැතයි. 💯❤️
කමෙන්ට් එකට Thanks මචන්❤මේ කියවන ගොඩක් අයව මම අදුරන්නෙවත් , මගෙන් මාළු අරන්වත් නෑ මචන්..එක එක්කෙනාගෙන් කතා අහලා ඉරිසියාවට කියෝන අය ගොඩක් ඉන්නේ...අන්තිමට කියන්න බැරිත් නෑ ඔය කමෙන්ට් එක දැම්මෙත් මගේම ෆේක් එකකින් කියලත්
කවුරුහරි දන්නවා නම් කියන්නකෝ සනිරු මුදලිගේ අයියට මොකද වූනේ කියලා 😢. එයා ඇයි දැන් videos දාන්නේ නැත්තේ..... 😢🥺
Uta kelawila
@@nirosharanaweera4508 E kiwwe?
ලක්ශෙ ගැහුවට පස්සෙ එයා වැඩෙ අත ඇරියා
@@shannirmana9212 aparade... eyagen godk dewal igena gaththa 🥺
Eyage contact number ekak hoyala
සුපිරි❤
🦈🦈🦈🦈නියමයිඅයියෙ❤❤❤❤❤
Gammac Linal ❤❤❤
Blue pets ayiyata kiyannako video eka danna kiyala . 😊❤❤❤😊
Aligater ga fishla kawruwath hadanna epa winashakari fish kenek. Mama kiyana eka boru nam sinhala pedia nuwara wawe seen eka balanna .
Linal aiyya ❤
Shamo rooster කරපු වීඩියෝ එක දැන් නෑනේ. ආයෙම fighting rooster ගැන වීඩියෝ එකක් දෙන්න
Thawa malu monster fish la gana video one
Background sound is very noizy bro 😢
Linal ayya❤
super
Meyth ekk koi fish hadant barida
Paravi video ekak danina
Blue pets eke vedio dnne naththe ai
First❤
Super
Kollonta deformed malu wikunana ayya ned me
Channa araa kenek innawa adi 2 k withara athi wikuna ganna barida
Mage dream එකක්
Albino gar or platinum
Ayiye eyalaga monster malu viyharada inne
APEE LINALAYAAA samkaleenayek habi mt wdaa godk issrhin gmmk 👊👊👊
Linal ❤
Mata arapimek hoyala😢
😍😍
patta
Gar aggressive na
හා💀
@@JhonSnowyCari ostharla bn inne 😅
Like this
අයියෝ ඇති ලස්සනකුත් නෑ ගොම ගොඩවල් වගේ මාලු මොන පුකටද ලක්ෂ ගනන් දීල ගන්නෙ අරන් මල්ලි පුකේ ගහන් තමා ඉන්න වෙන්නෙ
Please dont release these monster fish to our natural lakes, they will kill all our local fish
❤️🔥
✌❤
Ara maaluwata mas kallak hari daala pennapan yako 🤧😬
First bass breeder ? Wtf pet talk ai boru krnne .minissunt 😂
වීඩියො එක ඇතුලෙ කියන එක බලන්න අනේ😂💔🤦ඇස් වල කටු ඇනෙන another one activated 😂
වීඩියො එක බලපන් හරියට😂 ඉරිසියාව පෙන්නන් නැතුව😂
🤣
❤️
ලංකාවට අවේනික නොවන වෙනත් රටවල දරුනු මාලු හදනවා වගෙම ඕකුන් ලොකු උනාම හදපු උන්ට තවත් හදන්න බැරි නම් එකාව මරලා දන්න..ඉඩ කඩ මදි උනාම එකාව දනවා කොහෙ හරි ඇලකට වැවකට ඊට පස්සෙ ඉවරයි ඔය වගේ උන් දැම්ම ..අනික් ඔයත් මාර්කට් කරනවා නම් ලංකාවට අවේනික නොවන ඇලිගෙටර් වගේ දරුනු උන් ඔයත් වගකිමක් ගන්න..සල්ලි මත් තෙම නැහෙන්න එපා හොදේ..
ha hode
තඩි හොරෙක්නෙ මූ කොල්ලොන්ට පොලු තිය තිය යන.කබ්බො ෆෝම් කරන්න එපා ඕයි😂නිල මැස්සොත් ඇදෙන්නෙ ගූ ගොඩටමයි කියනවනෙ ඉතින්
පට්ටම ඉරිසියාවක් ඒක නම් 😂😂😂
ඇස් වලට කටු අනිනව වගේ ද බං ඉතිං ඉරිසියාවෙ පැලෙන්නේ😂🤦
@@bluepets8966 අනෙ මල්ලි මෙ උබ ගැන හොදට දන්නවා අපි කොල්ලොන්ට ලෙඩ මාලු දීපුවා කොල්ලොන්ගෙ මාලු ගල් කරපුවා සල්ලි වලට පොලු තිබ්බුවා.කොල්ලොන්ට කරන තරමක් කරලා තියෙන්නෙ දාතු වැඩනෙ ඕයි උබ කොනක ඉදලා දිගාරින්නද කරපුවා
@@TharukaNethma උබලා වගෙ හරක් ඉතින් මේ වගෙ උන්ටත් අහු වෙන එක පුදුම නැ😂
@@ushanakalanka987 හයියෝ ඊලගට මෙයාගේ ගෙදර ගිහින් pet talk එකට video එක කරන්න කිව්වා නම් හරි.🤧😂😂😂
මූට පිස්සු කොහොම හරි දාපන් ගගකට හරි වැවකට හරි
Kabbek form wela wage😂
ලක්ශ ගානක් වටින උන් වැවකට දායිද බන් 😂😂
1st bass breeder?😂 මූ කරපු බලු වැඩ දාල මෙයිට වඩා ලොකු වීඩියෝ එකක් හදන්න පුලුවන්😅😅
ඔන්න ඉරිසියාකරයා number 3 activated😂💔
ඉරිසියාව පැන්නා එලියට😂
❤❤❤❤❤
❤❤❤❤
❤❤
ලිනාල් Brother ඉස්සරහට සුපිරි ගේමක් ගහමු ❤️🦈🌊
කට්ටියම ... Blue pets channel එක 2021 පටන් ගත්තෙ . ලිනාල් අය්යා ගාව එතකොට තිබ්බෙ අඩි 5 ටැංකියක්. ඒකෙ මට මතක විදිහට
Silver arowana
Redtail catfish
Oscar
Gan ara
Pacu
Shovelnose වගෙ මාලු හිටියා. ලිනාල් අයියා ටික ටික චැනල් එක නගින්න ගත්තා. කෝමහරි sub 1000 ගැහුවා. පස්සෙ කුහක හැත්තක් අර සනිරු මුදලිගෙ කියන එකාව මුල් කරගෙන මෙයා ගෙ චැනල් එකට දිගටම ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ චැනල් එක ට report වැදිල ඒක delete උනා
සරලව❤
linal aiya gammak thamai😍
Be careful brother good luck ❤
First comment from me
Supiri kollek❤
Good job Linal malla❤
May God bless you ✝️♥️
Niyami linal aiye ❤😊
Congratulations❤️linna😍
❤
Proud of you linal 😍❤️💞
❤
Sahena sathututui monster fish video ekak apu eka gana ❤
Linal bossa❤supiri gemak ghapu kollek
❤
Congratulations linal bro❤
Good job👍❤
කොල්ලෙක් ගේමක් ගහලා ගොඩ එද්දී ඌ තමන්ගේ field එකේ උනත් ඒක අගයන්න පුරුදු වෙයන් බන්. අවුලක් නෑ මේක ලංකාවනේ. මෙතන comments අස්සේ වැලලෙන ගොඩක් උන මේ කොල්ලගෙන් කිසි වැරද්දක් වෙලා නැතුන් අනිත් උන්ගේ කතා අහලා උන්ට තෝල්කකන් කරන උන්.. 😂💔 මට නම් හිතෙන්නෙ එහෙම.. අනිත් සෙට් එක video එකේ මුල් කොටස විතරක් බලලා ඉරිසියාවට comment කරන උන්. හරි බන් ඔච්චරටම කියනවා නම් මූ කියන ජාතියෙන් 1st bass breder වෙලා market එකට දැම්මේ මූ නෙවේ නම් ඒක ඔප්පු කරපන්කෝ.. නිකන් channel එකට බැන බැන කුහක කතා නොකියා. ම
මූ ගේමක් ගහලා ගොඩ එන්න දගලන එකෙක් කියලා පේනවා. අනික මූ ඉගෙන ගත්ත එකෙක්. තනියෙන් මෙච්චර ගේමක් ගහලා මේ තැනට ආපු එකට එකෙන්ම respect. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ බන්. එකෙක්ගෙන් ගන්න ආදර්ශයක් තියනවා නම් ඒක ගනින්. අනිත් උන්ට ඕන විදිහට රූකඩ වෙන්නෙ නැතුන්. තව එකෙක්ට ඉරිසියා කරන්න එපා බන්. ඒක හරි කැතයි. 💯❤️
කමෙන්ට් එකට Thanks මචන්❤
මේ කියවන ගොඩක් අයව මම අදුරන්නෙවත් , මගෙන් මාළු අරන්වත් නෑ මචන්..එක එක්කෙනාගෙන් කතා අහලා ඉරිසියාවට කියෝන අය ගොඩක් ඉන්නේ...
අන්තිමට කියන්න බැරිත් නෑ ඔය කමෙන්ට් එක දැම්මෙත් මගේම ෆේක් එකකින් කියලත්
කවුරුහරි දන්නවා නම් කියන්නකෝ සනිරු මුදලිගේ අයියට මොකද වූනේ කියලා 😢. එයා ඇයි දැන් videos දාන්නේ නැත්තේ..... 😢🥺
Uta kelawila
@@nirosharanaweera4508 E kiwwe?
ලක්ශෙ ගැහුවට පස්සෙ එයා වැඩෙ අත ඇරියා
@@shannirmana9212 aparade... eyagen godk dewal igena gaththa 🥺
Eyage contact number ekak hoyala
සුපිරි❤
❤
🦈🦈🦈🦈නියමයිඅයියෙ❤❤❤❤❤
Gammac Linal ❤❤❤
❤
Blue pets ayiyata kiyannako video eka danna kiyala . 😊❤❤❤😊
Aligater ga fishla kawruwath hadanna epa winashakari fish kenek. Mama kiyana eka boru nam sinhala pedia nuwara wawe seen eka balanna .
Linal aiyya ❤
Shamo rooster කරපු වීඩියෝ එක දැන් නෑනේ. ආයෙම fighting rooster ගැන වීඩියෝ එකක් දෙන්න
Thawa malu monster fish la gana video one
Background sound is very noizy bro 😢
Linal ayya❤
❤
super
Meyth ekk koi fish hadant barida
Paravi video ekak danina
Blue pets eke vedio dnne naththe ai
First❤
Super
Kollonta deformed malu wikunana ayya ned me
Channa araa kenek innawa adi 2 k withara athi wikuna ganna barida
Mage dream එකක්
Albino gar or platinum
Ayiye eyalaga monster malu viyharada inne
APEE LINALAYAAA samkaleenayek habi mt wdaa godk issrhin gmmk 👊👊👊
Linal ❤
Mata arapimek hoyala
😢
😍😍
patta
Gar aggressive na
හා💀
@@JhonSnowyCari ostharla bn inne 😅
Like this
අයියෝ ඇති ලස්සනකුත් නෑ ගොම ගොඩවල් වගේ මාලු මොන පුකටද ලක්ෂ ගනන් දීල ගන්නෙ අරන් මල්ලි පුකේ ගහන් තමා ඉන්න වෙන්නෙ
Please dont release these monster fish to our natural lakes, they will kill all our local fish
❤️🔥
✌❤
Ara maaluwata mas kallak hari daala pennapan yako 🤧😬
First bass breeder ? Wtf pet talk ai boru krnne .minissunt 😂
වීඩියො එක ඇතුලෙ කියන එක බලන්න අනේ😂💔🤦
ඇස් වල කටු ඇනෙන another one activated 😂