සුපිරි හෝටල් පරාදයි|නොමිලේම සැප දෙන ආණ්ඩුවෙ පුදුම ඉස්පිරිතාලෙ|සනීප වෙන ලෙඩ්ඩු යන්න බෑ කියනවා||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #srilanka#kandyhospital#

ความคิดเห็น • 2.4K

  • @prabhath7389
    @prabhath7389 ปีที่แล้ว +1097

    මමත් වෛද්‍ය ශිෂ්‍යයෙක්... දවසක මගේත් සිහිනය මෙයයි...සල්ලි වලට නොව මනුශ්‍යත්වයට සලකන වෛද්‍යවරයෙක් වීමයි.පෙර භවයක කුසලයෙන්,පිනට ලැබුන දෙය පින් කරන්නම යොදා ගනිමි..ඔබතුමාවන් වෛද්‍යවරු අපිට ශක්තියක්..මාගේ මවුබිමට ඔබවන් වෙදදුරන් වැඩි වැඩියෙන් බිහි වේවා....ඔබතුමාට බොහොම පින් 🙏

    • @xtratelecom5921
      @xtratelecom5921 ปีที่แล้ว +55

      ඔබගේ පැතුම එලෙසින්ම ඉටු වේවා පුතේ

    • @isharajamanthree6775
      @isharajamanthree6775 ปีที่แล้ว +24

      Excellent

    • @malithperera2327
      @malithperera2327 ปีที่แล้ว +33

      අභියෝග ජය ගනිමින්, ඔබ තුමාගේ ඒ පැතුම ඉෂ්ට කරගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබෙවා....!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +10

      👌🏾🇱🇰👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +26

      ඔබගේ මිනිසත් භාවය ඉතා ඉහළින්ම අගය කරමි.👍🏾🇱🇰
      ඔබේ සිහිනය සැබෑ වේවා.

  • @mrpriyankara2417
    @mrpriyankara2417 ปีที่แล้ว +140

    ඇස් කදුලින් පිරුනා.මෙවැනි අතිජාති පුතෙක් හැදු මව්පියන් ට උතුම් නිවන් සැප ලැබේවා ....

  • @shashiranaweera5862
    @shashiranaweera5862 ปีที่แล้ว +487

    පිංවන්ත දෙමව්පියන්ට ඉපදුන පිංවන්ත දරුවෙක් ..ජීවමාන දෙවියෙක් 🌷

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      දෙවියෙක් කියලා

    • @shashiranaweera5862
      @shashiranaweera5862 ปีที่แล้ว +3

      @@anonymousanonymous9341 ඔව්.. දොස්තර කෙනෙක් කියන්නෙ දෙවියෙක් වගේ තමයි..මිනිස්සුන්ගෙ ජීවිත බේරන..ඔයාගෙ ගෙදර කෙනෙක් මැරෙන්න යනකොට දොස්තර කෙනෙක් බේරුවොත් , ඒ දොස්තර ඔයාටත් දෙවියෙක් වගේ තමයි..

    • @manofimabuka5727
      @manofimabuka5727 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      @@shashiranaweera5862 ඒක ජොබ් එකක් ,ඒකට තමයි ලොකු පඩියක් ගෙවලා පහසුකම් දීලා තියෙන්නේ ,ජොබ් එක හරියට කරලා නැත්නම් තමයි මැරෙනේ,අනිවාර්යයෙන්ම ඔහු ඒක කල යුතුය ,,නැත්නම් නඩු දමා දොස්තර කම අයින් කල යුතුය

    • @mscharmsjay
      @mscharmsjay ปีที่แล้ว +2

      @@shashiranaweera5862 ඔබ කියපු කතාව ඇත්ත දෙවිවරු වගේ මිනිස්සු මෙලොව ඉන්නවා. මේ දොස්තර මහතාත් එවැනි උතුම් මනුෂ්‍යයෙක්. හැම දෙයකම වරදක් දකින තමුන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න මේ සමාජයට ඔහු විශාල ආදර්ශයක්.

  • @OnePlushyPlayz
    @OnePlushyPlayz ปีที่แล้ว +97

    2006_2007 මමත් ඔය වාට්ටුවේ හෙදියක් ලෙස සේවය කරපු කාලය හා සසදන විට මෙය අදහාගත නොහැකියි.මාරසිංහ මිස් කියන්නෙත් මම වැඩ කරපු වෙන වාට්ටුවක එකට වැඩ කරපු සදාදරණීය ලොකුමිස්.
    අද මම Australia වේ හෙදියක් ලෙස සේවය කරන නමුත් , දියුනු යැයි සම්මත මේ රටේවත් මෙවැනි වාට්ටුවක් දැක ගත නොහැකියි. මේ සදහා කැප උන ඔබතුමාට, මාරසිංහ ලොකුමිස් ඇතුලු සියලුදෙනාට මගේ ප්‍රණාමය !!

    • @NilanthaRoshan-g5i
      @NilanthaRoshan-g5i ปีที่แล้ว +3

      Mis rohala nuwara koheda thiyena.nam mokadda.vistharayak SMS karanna.👍

    • @learningenglish6737
      @learningenglish6737 ปีที่แล้ว

      @@NilanthaRoshan-g5i kandy national hospital eka ane me eka danne nadda

    • @nevergiveup8259
      @nevergiveup8259 ปีที่แล้ว

      නුවර මහ රෝහල..කොලඹ නුවර පාරෙ

  • @shiromalisenavirathna5537
    @shiromalisenavirathna5537 ปีที่แล้ว +91

    ❤❤❤ලංකාවේ දැක්ක සොදුරැම වෛද්‍යවරයා. කවදාවත් හිතුවෙ නැති වෙනසක්. රටටත් මෙහෙම නායකයන් ලැබුනානම් අද අපේ රට බබලවන්න පුළුවන්. මේ වෛද්‍යතුමාම ආදර්ශයක් ❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +411

    අපේ රටේ දේශපලක්යින් මුළු රටම විනාස කරමින් සිටිද්දී , 😥 අනාගත දරුවන්ට රටක් ඉතුරු වෙයිද බයෙන් ජනතාව පාරට බැස්ස කාලෙක, මෙවැනි උතුම් සත්ක්‍රියාවක් කල ඔබතුමා veni උතුම් සුන්දර මිනිසුන් තව තවත් බිහි වේවා!!! 🙏 අනාගත දරුවන්ට මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි වේවා!!!🙏

    • @chamilaperies2567
      @chamilaperies2567 ปีที่แล้ว +4

      දකින්න ආස හිතෙන වෙනසක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +4

      ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👌🏾

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @thilakrodrigo9040
      @thilakrodrigo9040 ปีที่แล้ว

      Neyathamane Awanka Mathmayek

    • @dammikaiddamalgoda733
      @dammikaiddamalgoda733 ปีที่แล้ว +5

      මේ උතුමාට තෙරුවන් සරණයි. දරුවන්ට තෙරුවන් සරණයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +248

    අද කාලයේ හැටියට ඔබතුමා දෙවියකි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට

    • @prasansafernando9154
      @prasansafernando9154 ปีที่แล้ว +4

      Devi වරු වැනි වෛද්‍ය වරු me wage අය තව බිහි වුණොත් ape රටේ රෝහල් තවත් diunu කරන්න පුළුවන් ඔබට ගොඩක් pin devi phitai. Harindra oyatath ස්තුති අපිට මේ wage දෙයක් panvimagan

  • @radikapallemulla20
    @radikapallemulla20 ปีที่แล้ว +87

    මුල අමතක නැති නිහතමානී මනුස්සකමින් පිරි වෛද්‍යවරයෙක් ජාතියට වාසනාවක්. මෙවැනි කැපවීමකින් ලෙඩ්ඩුන්ට වටිනාකමක් දුන්න වෛද්‍යවරයෙක් දැක්ක පළමුවතාව 👏👏

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +138

    හැමෝම මෙහෙම හිතුවනම් මේ රට කොයිතරම් ලස්සන වෙයිද..??අහිංසක මිනිහගෙ බෙහෙත් පෙත්තෙ ඉදල හූරගෙන කන රටක...මේ තමා ආදරනීය මිනිස්සු❤

    • @mashi790
      @mashi790 ปีที่แล้ว +2

      Good job

    • @janakit9704
      @janakit9704 6 หลายเดือนก่อน

      👍

  • @lathikanishanthi6838
    @lathikanishanthi6838 ปีที่แล้ว +57

    ඔබ වැනි උතුම් පුතෙක් බිහිකළ දෙමාපියන් දෙපලට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +254

    මේ වගේ මිනිස්සුන්ට තමයි මැරුණට පස්සෙ දෙවිවරු කියලා පූජා පවත්වන්නෙ! ❤️

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @sljanaka8536
      @sljanaka8536 ปีที่แล้ว +3

      අනීවාර්‍යෙන් 😘

    • @luckayliyanaarchchi3929
      @luckayliyanaarchchi3929 ปีที่แล้ว +3

      පින්වන්ත දෙමව්පියන්ට වාසනාවට උපන් දරුවා රටටත් ජනතාවටත් ආදර්ශයක් මෙවැනි උතුම් පුද්ගලයින් බුදු සරණයි

    • @Lankamrt
      @Lankamrt ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @Md8390-j4l
      @Md8390-j4l ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🙏

  • @tharindudilshan2018
    @tharindudilshan2018 ปีที่แล้ว +108

    කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහි වූ තවත් ආඩම්බර විද්‍යාර්ථයෙක්. - University of Colombo - Respect Doctor 😍

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @BuddhistSermons
      @BuddhistSermons ปีที่แล้ว

      මෙම ආදර්ශමත් බෝධිසත්ව වෛද්‍යවරයාගේ සම්පූර්ණ නම සඳහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 🙏

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      He is a unique person. One cannot give praise to Colombo faculty(there are many mercenary doctors there). Whether he was in any faculty in the world he would be like this. Wish all the doctors would be like this

  • @nayananilani2333
    @nayananilani2333 ปีที่แล้ว +162

    මේකනම් ලෝකයටම එකයි මේ තරම් ලස්සන රෝහලක් පිටරටවත් නැහැ .සැමට එකසේ සලකන දොස්තර මහතාට නිරෝගි සම්පත්තිය ලැබේවා තවත් මෙවැනි දේ කිරිමට ශක්තිය දහිරිය ලැබේවා ඔබගේ දෙමාපියන්ට මේ පින් ලැබේවා ..🙏🙏🙏🙏🙏

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 ปีที่แล้ว +1

      ඇත්තටම ලෝකයටම එකයි.. ඔබ හරි
      මෙහෙ අය යන්න ඕනෙ අපේ රටේ ඔය වගේ තැන්වලට තමයි...
      කතා කලත් හැමවිටම තම මව්බිම ගැන සෘණාත්මක දේම
      පමණයි.. ඉන් ඔබ්බට කොතරම්
      යහපත් දේ තියනවද...
      ඒව ලෝකයටම පෙන්වන නාලිකා
      වලටත් අපි ස්තුතියි කරනව...
      එතුමන්ගෙ කතාව අහන් ඉන්න
      ආසයි.ංං තරම්ක්
      එයට බාධා වැඩි උනාදැයි සිතුන...
      හරේන්ද්‍ර ට අපි ගරු කරනව.. නමුත් ඒ ඒ තැන්වලදි මදක් අඩුවෙන් කතා කොට ඒ ඒ අයට විස්තර පහදන්න ඉඩක් වැඩියෙන් ලබා දුන්නා නම් හොඳයි කියා මට සිතුනා....

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 ปีที่แล้ว +47

    දෙවියනේ අදහාගන්න බෑ මේ රටේ මෙවැනි උතුම් මිනිසුන් ඉන්නවද කියා?
    අද දොස්තර කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවන ජරා ජරා අසික්කිත වැඩ වෙන මෙවන් සමාජයක, මෙවන් නරුම රටක මෙවැනි උත්තමයෝ සදා වාසනාවන්!!!

  • @chathuranawaka
    @chathuranawaka ปีที่แล้ว +35

    මේවගේ doctor කෙනෙක් මේවගේ වෙනසක් කල ඩොක්ටර් කෙනෙක් දැක්කාම තමයි. ඔබ‍ට ඔබ තුමා ගේ පුතා ලා ට, බිරිද ට, නිරෝගී සුවය, හැම දේම හරියටම හරි යන්න ඕනේ🙏🙏🙏

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +96

    වෙදදුරු තුමනි ඔබතුමාට නිදුක් නිරෝගි සැප සම්පත් හිමිවේවා.හැම ව්‍යද්‍යවරයෙකුටම මෙවැනි සිතුවිලි පහල වෙවා.තෙරුවන් සරණයි

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +209

    අපි හැමෝ ආත්මාර්තකාමී නොවි මෙතුමා වගේ පොදුවේ මේ විදිහට හිතුවනම් අපේ රට මේ වගේ ලස්සන කරන්න පුලුවන්

    • @janakigunasinghe9634
      @janakigunasinghe9634 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම කතාව ඇත්ත.අනුන්ට බැණ ,බැණ ඉන්නවට වඩා මෙන්න මේ උතුම් දොස්තර මහතා වගේ වැඩ කරල පෙන්නන්න.එවිට අපේ රට ලස්සන වේවි.අති විශිෂ්ට සර්.ඔබතුමාට මෙය උපහ⁣හාරයක්ම වේවා!🙏🙏🙏නිදුක්නීරෝගී වේවා.දීර්ගායුෂ ලබත්වා 🙏🙏🙏💐💐💐🌹🌹🌹♥️♥️♥️🎁🎁🎁

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว +1

      Anna eththa. Ekayi kalayuththe.

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @chandramalkanthi4292
      @chandramalkanthi4292 ปีที่แล้ว

      Pinsiduveeewa

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 ปีที่แล้ว +47

    මගේ ජීවිත කාලයේ දැකපු දෙවි කෙනෙක් නොපෙනෙන දෙවියන් වදින අත් දෙක එකතු කර වදින්නෙමි ඔබතුමාට ඔබ වැනි පුතෙක් මේ ලොවට දායාද කල මවටත් පියාටත් නිවන් සුවය ලැබේවා.. 🙏🙏🙏🙏 මෙම වැඩසටහන කර දොස්තර මහතා සහ රෝහල දකින්න අපිට අවස්ථාව ලබාදුන් හරේන්ද්‍ර මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රර්ථනා කරම් බුදුසරණයි ජෙසුපිහිටයි

  • @OnePlushyPlayz
    @OnePlushyPlayz ปีที่แล้ว +15

    බුදුදහමේ සැබැ අරුත තම ජීවිතය කරගත් ඔබ තුමාට සසරින් එතෙර වීමට මංපෙත් විවර වේවා!! ඔබතුමාගේ ආදරණීය දෙමාපියන්ටත් මේ පිං අනුමෝදම් වෙත්වා!!!

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 ปีที่แล้ว +20

    මනුස්සයෙක් ලෙස,ඉපිද දෙවත්වයට පත් වූ උතුම් මිනිසෙකුගේ ප්‍රාතිහාර්‍ය .මාගේ ගෞරවය ඔබ තුමාට.🙏

  • @anuruddithotagamuwa6946
    @anuruddithotagamuwa6946 ปีที่แล้ว +62

    ණය නැති මනුස්සයෙක්....
    විරයෙක්....
    දෙවියෙක්....
    දක්ෂ වෙදදුරැ කෙනෙක්...
    නමස්කාර වේවා ඔබ තුමාට

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +124

    පරාර්තකාමී වෛද්‍යවරයෙක්....ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා..!🙏❤️

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 ปีที่แล้ว +136

    දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්,මෙවන් පුතෙක් හැදූ වැඩූ දෙමව්පියන්ට නිවන් සුව ලැබේවා!!!! ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි !!!!

    • @bandaramathaawa1419
      @bandaramathaawa1419 ปีที่แล้ว

      .me.wedadurek.nemei.dewiyek..ape.ratata.sampathak.oba.thuma.athulu.siyaluma.denataddeergayu.labews.theruean.saransi...

    • @Chathuraranasinghe418
      @Chathuraranasinghe418 ปีที่แล้ว

      @@bandaramathaawa1419 දෙවියෙක් නෙවේ මේ නියම වෙදදුරෙක්...නොපෙනන දෙවියන්ට මේ උතුම් මනුෂ්‍යයන්ව දෙවෙනි කරන්නෙපා...උතුම් මනුෂ්‍යයෙක්

    • @chrysantha27
      @chrysantha27 ปีที่แล้ว

      ù​@@bandaramathaawa1419 😢😊😊😊 x
      . 4

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 ปีที่แล้ว +14

    වචනයකට ඒ ඇගයිම සීමා කල නොහැක.ඔබතුමාවන් වෛද්‍යවරු අපිට ශක්තියක්..මාගේ මවුබිමට ඔබවන් වෙදදුරන් වැඩි වැඩියෙන් බිහි වේවා....ඔබතුමාට බොහොම පින් 🙏

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +23

    ඊලග පත්වීම ලබන Doctorත් එහි සුන්දරත්වය ඒ විදියට රැක ගත්තොත් එක වටිනවා මොකද කිසි කෙනෙක්ට අපේ රටේ වෙන කෙනෙක් දුක් මහන්සියෙන් හදපු දේක වටිනාකමක් නැහැ ඒ නිසා එ ගැන ආවදානය දෙන ලෙස ඉල්ලා සිටිනවා ❤️
    මේ වගේ සුන්දර තැන් ගොඩක් වටිනවා... අපේ රට මේ මේක හදන්න පුලුවන් අපිටමයි... අනිත් අයට බැන බැන ඉන්නවට වඩා මෙතුවා කල මෙහෙවර අගය කල යුතුයි අනිවාර්යයෙන්ම ❤️👍

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +230

    රටට අවශ්‍ය මෙවැනි වෙදදුරුවරයි. එතුමාට දීර්ඝ කාලයක් සේවය ක් කරන්න ලැබෙවා. එතුමාට උතුම් වු තේරුවන් සරණ ලැබේවා.

  • @sureshmkulathunga1310
    @sureshmkulathunga1310 ปีที่แล้ว +118

    මිනිස් ලොවට අනුකම්පා පිණිස දෙව් ලොව සිට පැමිණ මිනිස් වෙසින් පෙනී සිටින දෙවියෙකු ය ඔබ. තෙරුවන් සරණයි.

    • @malilanka1695
      @malilanka1695 ปีที่แล้ว +1

      මේ හොස්ටල් එක කොහෙද තියෙන්නේ මල්ලි

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 ปีที่แล้ว +1

      ඇස් වලට කදුලුත් ආව ඔබේ කමෙන්ට් එකට

    • @sureshmkulathunga1310
      @sureshmkulathunga1310 ปีที่แล้ว

      @@malilanka1695 kandy Wala.

    • @sureshmkulathunga1310
      @sureshmkulathunga1310 ปีที่แล้ว

      @@niroshaalahakoon609 minissu atharin mehema minissu innawa kiyana ekama pudumai neda

    • @sureshmkulathunga1310
      @sureshmkulathunga1310 ปีที่แล้ว

      Mage ammath oya ward eke hitiya. Ethakota othana oma thibun naha.

  • @jayasingheww7764
    @jayasingheww7764 ปีที่แล้ว +47

    රටේ ඉන්න සියලු දොස්තර මුදලාලි මාමලාට ඔබ තුමා ආදර්ශයක් වේවා....මේ වගේ රත්තරන් මිනිසෙක් දකින්න අපිට සැලසුවට හරේන්ද්‍ර අයියේ ඔයාට පින්.

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 ปีที่แล้ว +7

    doctor ඔබතුමා බෝධිසත්වයෙක්.මතු බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක්.ඔබතුමා වැනි වෛද්‍යවරුතව තවත් බිහි වේවා.මගේ රටට.🙏

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +8

    පිනට ලැබුණු අවස්ථාව තවත් ආලෝකවත් කර ගත් මනුස්සයෙක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 මං දැකපු ලස්සනම ඉස්පිරිතාලය .

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +315

    මෙවන් උතුම් doctors ලා රටට වාසනාවය් 🙏🙏🙏🙏🙏

    • @samiraperera2272
      @samiraperera2272 ปีที่แล้ว +7

      බුදු සරණයි doctor

    • @dayabalasooriya5128
      @dayabalasooriya5128 ปีที่แล้ว +4

      harima sathutui

    • @lakshmiillangasinghe2799
      @lakshmiillangasinghe2799 ปีที่แล้ว +5

      පරාර්ථකාමී, සත්පුරුෂ ගුණයෙන් යුතු කෙනෙකුට නොකල හැකි දෙයක් නැති බව මෙයින් පැහැදිලි වේ.
      තව තවත් මෙවැනි අය ලංකා පොළවේ බිහිවේවා යයි පතමි 🙏

    • @dineshgunawardena1963
      @dineshgunawardena1963 ปีที่แล้ว +1

      Kiyanna wachana madi Dr. Really humble character.

    • @kumariherath3817
      @kumariherath3817 ปีที่แล้ว +1

      Obatumawani wydiyawaru lokayatama sampataki Ardarshaki

  • @sananjayahettiarachchi4342
    @sananjayahettiarachchi4342 ปีที่แล้ว +135

    රෝගීන්ගේ ගතත් සිතත් සුවපත් කරන මිහිපිට දෙවිවරුවන් වෙදදුරන්... තෙරුවන් සරණයි වෙදදුරනී... තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ලැබේවා... 🙏🙏🙏

  • @malasamarasinghe9725
    @malasamarasinghe9725 ปีที่แล้ว +13

    උපන් රටට නය නැති උතුම් මහත්මයෙක්.ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!.

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 ปีที่แล้ว +9

    වයිද්දියවරු ඕන තරම ඉන්නව නමුත් මේ වගේ සැබෑ දෙවියෙක් වැනි කෙනෙක් සොයාගන්න බැහැ ඔබ තුමාට නිරෝගි සම්පත්තිය ලැබේවා

  • @galahakumburage
    @galahakumburage ปีที่แล้ว +168

    ඇත්තටම රටට ණය නැති පිනැති. දොස්තර දෙවියෙක්... අවුරුදු 74 ක් රට කාපූ දේශපාලන හැත්තට මේවා දැකලාවත් ලැජ්ජාවක් එන්න ඕනේ...ඔබ තුමා හැදූ වෑඩූ දෙමාපියන්ට බොහෝ පින් අත්වේවා....🙏🙏☸️☸️❤️❤️❤️❤️ හරීන්ද්‍ර අයියේ ඔයාටත් ඒ පින ලැබේවා.❤❤❤❤️

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👌🏾🇱🇰👍🏾

    • @sjayawardena29
      @sjayawardena29 ปีที่แล้ว +1

      Me wage Aya ekathu wela Rate palana balaya laba ganna one

    • @ruwanathukorala8590
      @ruwanathukorala8590 ปีที่แล้ว

      අය්යේ ඔයාට ගොඩක් ස්තුතියි මෙවන් දෙවි කෙනෙක් ගැන අපිට කීවාට .ඇස් කන් අදහන්නත් බැරිව ගියා මේ උත්තමයානන් ගේ මෙහෙවර දැන ගෙන .එතුමා බෝසත් චරිතයක් .මමත් කැමතියි අවස්ථාවක් ලදොත් එතුමා ගේ පින් කටයුතු වලට සහභාගි වන්න .එතුමා චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ජීවත් වේවා .මෙවන් පිනැති පුතෙක් ජාතියට දායාද කල ඒ පිනැති මව් පියන් නිවන් දකින තුරු සුවපත් වේවා .ඔබට නැවතත් ස්තුතියි අය්යේ .

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +74

    නොපෙනෙන දෙවියන්ට මිනිසුන් වදින කොට මෙන්න ජීව මාන මිහිපිට ඉන්නවා මිනිස් දෙවියන් දෙවියන් අතරේ තවත් එක දෙවි කෙනෙක් .ඔබ තුමා ට ඉදිරියට මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙයියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      I have no words to appreciate you dear Sir. May you, your parents & family & all those who helped you have the best of health & long life throughout samsara. You seem to be a Bodhisathva. May you attain Nibbana as you wish. Theruwan Saranai!

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +80

    ඔබ තුමාටත්, පවුලේ සැමටත් නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජීවිතයට ආශිර්වාද කරන්නවා..දීර්ඝ ආයුෂ ලැබේවා 💐 තෙරුවණ් සරණයි👏👏💐 ඒවගේම අපි කරන සෑම පිනක්ම මේ වෛද්‍යවරයා ඇතුළු ඒ සියළුම කාර්ය මණ්ඩලයටත් අණුමෝදන් වේවා 💐👏 මේ වැඩසටහම මෙහෙයවන අපේ ආදරණීයම සහෝදරයා හරේන්ද්‍ර මහතාටත් වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද කරනවා..ගොඩාක් පින් ඔබතුමාටත් ඒ පින් අණුමෝදන් වේවා 👏 තෙරුවණ් සරණයි👏👏💐

    • @برينكابرينكا
      @برينكابرينكا ปีที่แล้ว +1

      Anivarayan

    • @radikasenadeera3927
      @radikasenadeera3927 ปีที่แล้ว +2

      ඔබතුමා තුමාට තෙරුවන් සරණයි ..!!🙏🙏🙏මිහිපිට දෙවියන් කියන්නේ ඔබතුමා වගේ අයට 🙏🌹🙏🌹🙏🌹

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +2

    බුදු ධහම හරියට අවබෝධ කරගත් මිනිස්සු රටට ජාතියට ආගමට විශාල සේවයක් කරනවා
    💞💞💞
    එවගෙ මිනිස්ස අර සමහරැන් වගෙ කුහක විදිහට උදෙ හවා විවේචනය කරකර නින්දා අපහස කරකර රටට බරක් විි ඉන්නෙ නැහැ
    තම සේවය හරියට කරනවා
    ඔබතුමාගෙ පියාට නිවන් සුව පතනවා
    මෙවගෙ ලමයි බිහිකරපු දෙමව්පියන් රටට දායදයක්
    ඔබ තුමාටත පවුලෙ සියලුම දෙනාටත් නිරෝගි සුවය දිිර්ඝ ආයුෂ පතනවා 💞💞💞

  • @edirisooriya3839
    @edirisooriya3839 ปีที่แล้ว +8

    වාසනාවන් ,මෙවැනි උතුම් මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා...
    හැමදාමත් හැමදේකමත් අඩුපාඩු දකින විවිධාකාර අරගල කරන අයගේත් නෙත් ගැටේවා මේ සද්ක්‍රියාව .

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว +118

    තෙරුවන් සරණයි ඔබ හදා හදාවඩා ආපු දෙමව්පියො දෙදෙනාටත් නිර්වාණ අවබෝධය ලැබේවා දොස්තර මහත්තයෝ ඔබතුමා වගේ මෙවන් උතුම් මිනිසුන් රජයේ සේවයේ ඉන්නවනම් අපේ රට ලෝකේ උතුම්ම රට වේවි මේ දේ බලලා සියලුම රජයේ සේවකයන්ට සියලුම රට වැසියන්ටත් මෙවන් නුවණක් පෑදේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි මේකේ අකුරු වැරදි උනානං මට සමාවෙන්න

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว +59

    පුදුමාකාර සතුටකින් මේ වීඩියෝ එක බැලුවේ.. බොහොම පින් doctor මේ කරන අසීමිත සේවයට.. ඒ වගේම උදව් කරලා තියෙන පරිත්‍යාගශීලීන්ට වගේම මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන හරින් ඔබටත් බොහොම පින්..

  • @sumaliadansooriyafernando8792
    @sumaliadansooriyafernando8792 ปีที่แล้ว +41

    🙏🙏🙏 උතුම් මිනිසෙක් ලෙසින් අප අතරට අා දෙවි කෙනෙක්.මෙහෙම දෙයක් දැකපු මේ අැස් පින්වන්තයි.මෙවන් අයෙකු අපට දායාද කල ඔබතුමන්ගේ දෙමාපියන්ට අනේකවාරයක් පින් සිදු වේවා.පවුලේ සියලුම දෙනාටත්, අපව මේ පිලිබද දැනුවත්කල කවදත් ගරු කරන හරින්ද්‍ර මහතාටත් අනේකවාරයක් පින්...

  • @sanjayadilshan4297
    @sanjayadilshan4297 ปีที่แล้ว +18

    ඔබගේ සේවය ඇගයිමට වචන නොමැත…..වචනයකට ඒ ඇගයිම සීමා කල නොහැක…..ඔබ වැනි දරුවෙකු බිහිකල මව හා පියාට මීට වඩා ගෟරවයක් ලබා දීමට නැත…ඔබ හා ඔබගේ පවුලේ සියලු දෙනාට ලැබිය යුතු ලොකුම දායදය නීරෝගි කමයි ඡීවිතේ අවසාන තප්පරය උදා වන තුරැම උතුම් නීරෝගී ඡීවිතයක් ලැබීමට වාසනාව උදා වේවා………🙏🙏🙏🙏

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 ปีที่แล้ว +2

    ඔබ තුමා වැනි යහපත් ආකල්ප ඇති වෙද duran අප රටේ bihiwewa ඔබ තුමා මහත් පින් ඇති වෛද්‍ය වරයෙක් උතුම් බුදු දහම සමඟ යන මහත් මයෙක් teruwan saranai devipihitai සියලු කටයූතු saartaka වේවා දූදරුවන්ගේ සියලු කටයූතු saartaka වේවා නැවැතත් මුලු pawlatama ජය ප්‍රාර්ථනා කරමු

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +66

    මෙන්න සුන්දර වෙදදුරෙක් 👍👍👍ඉතිං මේක වෛද්‍ය වරයෙකුට පමණක් සිමා වන්නේ නෑ 👍👍👍හැම දෙනාටම පරම ආදර්ශයක් 🌹👍👍👍ඔබ තුමාට සහ හරීන්ද්‍ර දෙදෙනාටම ජයවේවා 👍👍👍

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavishkaherath5553
      @kavishkaherath5553 ปีที่แล้ว

      Mama බෙහෙත් ganna doctor

    • @nilminiperera2502
      @nilminiperera2502 ปีที่แล้ว

      ගොඩක් වෙලාවක වැසිකිළි යට ඇතුල් වෙන්න බෑ කුනූඋර ගෙන්නල දාල මේව අනික් රෝහල් පාඩමට ගත්‍රයුතුයි අපේ අයත් වැසිකිළි ජරාවාස කරනව වැසිකිළි ලග කෙනෙක් දාල හරි හරියට බලන්න ඕනෙ

  • @gayunivinradha789
    @gayunivinradha789 ปีที่แล้ว +76

    සංසාරෙ...කිසිම ලෙඩක් දුකක් නොවී...නිරෝගී සම්පත්තියම ලැබේවා ♥️

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @bandarajbandara612
      @bandarajbandara612 ปีที่แล้ว +1

      ඒ ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට සිදධ වේවා යි මමත් ❤️ ප්‍රාර්ථනා කරනවා .. ඔබත් නිදුක් නීරෝගී වේවා.. 🙏🙏🙏 ...

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      🙏🙏🙏එය එසේම වේවා

    • @naturewithg9362
      @naturewithg9362 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @buddihiniimeshika7315
    @buddihiniimeshika7315 ปีที่แล้ว +68

    තාත්තාට නිවන් සුව පතන්නම්...ඒ ආදරණිය පියා නිසා අද මේ වෙදදුරු මෙහෙම මහ වැඩ කන්දරාවක් කරන්නේ ගොඩාක් පිං ඒ දෙමාපියන්ට.🙏🙏🙏 තෙරුවන් සරණයි දොස්තර මාමේ

  • @geethanirmali7820
    @geethanirmali7820 ปีที่แล้ว +10

    මේ උතුම් කුසලකර්මයේ බලයෙන් නිර්වානබෝධය දක්වාම නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +13

    ඉදිරි කාලයේ මෙවැනි උතුම් දෙවිවරු වැනි මිනිසුන් ගැනම අසන්නට ලැබේවා එතුමාගේ කටහඩ පවා කරුනාවන්තයි

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +67

    ඔබතුමා මේ කරන්නෙ මෙහෙවරක් හරේන්ද්‍ර සර්...❤️
    හැමෝම ඍණ සිතුවිලි සමාජ මාධ්‍ය පුරා වපුරද්දි,ඔබතුමා මේ කරන දේ දිව්‍යයමය වැඩක්! ❤️

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @jm5230
      @jm5230 ปีที่แล้ว

      Samma sambudun wahansege darmaya manawa awaboda karagath uthumeki aththemma ada mewani uthum miniseku seteema adahaganna bare tharamya mage asata sathutu kadulak awa dew lowin sapamini oba bosath uthumeki obawani uthumo desapalanayata hiteyanam apea maw bima diwya lokayak Rata wanasannea nathuwa Rata sanasa puthra yaku dayada kireemama niwanata magakiwiswaye mahagu dayadayak

  • @chandrahettiarachchi243
    @chandrahettiarachchi243 ปีที่แล้ว +44

    සුන්දර ම්නිසෙක්, ලස්සන රෝහලක්, මෙය දිගටම පවත්වාගෙනයාම අනිත් අයගේ යුතුකමක්.

  • @mihirinisansala7268
    @mihirinisansala7268 ปีที่แล้ว +27

    ඔබ වන් වෙදැදුරුවරු මේසිරිලක තව තව බිහි වේවා.ඇත්තටම රෝගීන් පිළිබදව අතිශය මානුෂික ලෙස සිතන ඔබ තුමාට මේ පිනෙන් නොපමාව නිර්වාණ අවබෝධය පසක් වේවා.මෙවැනි ස්ථානයකට යන ඕනෑම රෝගියෙක් ඉක්මනින් සුව වෙනවා නිසැකයි. මන්දයත් ඔවුන්ගේ මනස මෙතැනදී නිසැකවම නිවෙනු ඇත.ඔබතුමාපිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ආද ශිෂ්‍යයෙක් වීමත් ඉතාම ආඩම්බරයක්.

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +11

    භාවපූර්ණ අපුරු මිනිසෙක් .. උතුම් වෙද උතුමෙක් .. 🙏🙏🙏❤️❤️❤️

  • @maheshkumara6667
    @maheshkumara6667 ปีที่แล้ว +5

    වචනෙ පරිසාමාප්තියෙන්ම වෙදදුරෙක් ...බුදුන් වැඩි මග ඔස්සෙ ගමන් කරන ජිවිත යතාර්තාවබෝදයෙන් ජිවත් වන සියලු දෙනා හට එක හා සමානාත්මතාව ලබාදෙමින් ඉතාමත් කාරුනික උතුම් මහත්මයෙක් ... ඔබට තව තවත් ශක්තිය දහීර්‍ය ලැබෙවා හරී අයියා ඔබටත් .. උතුම් දලදා සමිදු පිහිටයී .. මැරෙන්න මොහොතකට කලින් හෝ මේ ස්තානයෙ දියුනුව තකා උපකාරයක් මතු පරපුර වෙනුවෙන් දායක වන්න පුලුවන් හෑම දෙනාම .. ජය වෙවා

  • @kumi5424
    @kumi5424 ปีที่แล้ว +50

    කියන්න වෙන කිසිම දෙයක් නැ, මතු බුදු වෙන්නම ඕනි, පුදුම නිහතමානී කෙනෙක්, බුදුසරණයි, ඔබ තුමාට සහ කාර්ය මණ්ඩලයට 🙏🏿

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +24

    මෙවගෙ සුන්දර මිනිස්සු ලංකාවේ පිනට පහල වෙලා තියෙන්නේ. මෙවගෙ දරුවෙක් හදපු දෙමාපියන් බුදුවෙවා. ඔනට ගොඩක් පින් මහත්තයා ජයවේවා ජේසු පිහිටයි. තවතවත් ලංකාවට සෙවය කිරිමට ශක්තිය ලැබෙවා.🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shanswali
    @shanswali ปีที่แล้ว +68

    🙏🙏🙏සියැසින් දුටිමි තවත් දෙවි කෙනෙකු❤❤❤

  • @vimalkeerthi6869
    @vimalkeerthi6869 ปีที่แล้ว +6

    දෙවිවරු වගේ මිනිසුන් මේ අපේ රත්තරං මාතෘභූමිය තාමත් ජීවත් වෙනවා.මුලින්ම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි සිතිවිල්ලක් ඔය සිත තුළට ඇතිවීම සම්බන්ධව.සිත නිවන අරුමපුදුම වීඩියෝවක්.මොකද විශේෂයෙන්ම රජයේ රෝහලක් වීම... ෛ

  • @damunupolaappuhamilagedama8995
    @damunupolaappuhamilagedama8995 ปีที่แล้ว +5

    මෙවන් දොස්තර පුතෙක් දුන් දෙමවුපියන් මතු බුදු වේවා!

  • @tharangamadushanka1620
    @tharangamadushanka1620 ปีที่แล้ว +16

    කලාකාරයෙක්ටත් ඔහොම හිතන්න බැ, ස්පෙශල් ඩොක්ට කෙනෙක්ටත් ඔහොම බැ මනුස්සයෙක්ට ඔහොම වෙන්න කොහොමත් බැ එතකොට මෙ දෙවි කෙනෙක්ද පොලවට ආව ඉස්සරහට හම්බුනොත් දනගහල වදිනව සර් ඔයාට ඔයාගෙ හිත ගැන අපි වගෙ සාමාන්‍ය මිනිස්සුන්ට තෙරුම් ගන්න බැරිතරන් ලොකු වැඩියි හැම තැනකම ගැවිලා මනුස්සකම❤

    • @palikamudalige6364
      @palikamudalige6364 ปีที่แล้ว

      🙏🙏🙏

    • @pushpahaththotuwa4677
      @pushpahaththotuwa4677 ปีที่แล้ว

      ඉතාම උතුම් මානුශත්වයෙන් පිරි වෙදදුරානෙනි ඔබට මාගේ ප්‍රනාමය.
      තෙරුවන් සරණයි !

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว

      විශ්ව කර්ම දෙවියන් මනු ලොවට වැඩම කර ඇත

  • @chanukanuwan7865
    @chanukanuwan7865 ปีที่แล้ว +28

    මිනිස් වෙසින් මනුලොවට වැඩිය ඔබ දෙවියෙක් වෙද්‍ය තුමනි 🙏🙏🙏 ඔබට නිදුක් නීරෝගීමත් දීර්ඝ ආයු ලැබේවා !

  • @dulanjanidulanjani7492
    @dulanjanidulanjani7492 ปีที่แล้ว +193

    උපන් රටට නය නැති උතුම් මිනිසෙක්.🙏🙏

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว +4

    ලංකාවේ මෙහෙම රෝහලක් හිතාගන්න ත් බෑ. හරිම සතුටුයි. ඒ දොස්තර මහතාට අපේ උපහාරය... 🙏🏻🙏🏻❤❤

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 ปีที่แล้ว +4

    Dr ඔබගේ දක්ශතාවය හරිම වටිනවා ඔබ තුමා ලංකාවට ආදර්ශමත් දොස්තරවරයෙක් ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @kanthiyg1185
    @kanthiyg1185 ปีที่แล้ว +23

    මාත් ඉන්නේ නුවර මේ මහත්තයට දීර්ඝඅයුෂ ලැබේවා දළාදා සමිදු පිහිට ලැබෙනවා . මහත්තයා ගේ හිත හරිම ලස්සනයි බුදුසරණයි ජේසුපිහිටයි ❤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +16

    මනුශ්‍ය වෙසින් දෙවිවරුන් තවමත් ඉදහිට හෝ මේ මව්බිමේ දකින්නට ලැබීමත් වාසනාවක්. මෙවැනි රෝහලකින් ප්‍රතිකාර ලබන රෝගීනුත් හරිම වාසනාවන්තයි .එතුමා වැනි මානව හිතවාදීන් තව තවත් මේ මව්බිමේ පහළ වේවා ! 🙏
    හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාටත් බොහෝම ස්තුතියි , මෙවැනි උතුම් වෛද්‍යතුමෙක් ගැන අපිව දැනුවත් කලාට .

  • @nishanpeiris3039
    @nishanpeiris3039 ปีที่แล้ว +20

    සියළුම මාධ්‍ය ආයතනවලින් විශේෂයෙන් හිරු ඇතුළත සියළුම නාලිකාවලින් කියනවා මේ වගේ දේවල් පෙන්වන්න කියලා මේ තමා නියම දෙව්වරු💖🙏

  • @chehansamarasinghe
    @chehansamarasinghe ปีที่แล้ว +8

    Hotel එකක owner කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මලාගේ කීමට doctor කෙනෙක් උනාම.
    ඇත්තටම නියමයි තමන්ගේ ‍රස්සාවට වඩා එහා ගියදෙයක් කරපු එක ගැනනම්. ජීවත් වෙන පරිසරය ලස්සනට හදනවා කියන්නේ ඒකට පුදුම ආසාවක් තියෙන්න ඕනේ.❤

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 ปีที่แล้ว +8

    මාරම සතුටුයි ...මේවගේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා දැක්කාම ...❤❤

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj ปีที่แล้ว +36

    ඔබ‍ට වැනි මිනිසුන් අප රටේ සිටීම ගැන ඇත්තටම ආඩම්බරයි🙏ඔබ මේ කරගන්න පින ඔබ වැනි පුතෙක් බිහිකළ දෙමාපියන්ට ලැබේවා 🙏ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏harindra මහත්මයා ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️ඔබ තුමාගේ සියලු වැඩ සාර්ථක වේවා. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @fire1666
    @fire1666 ปีที่แล้ว +18

    පිං වන්ත වෛදය වරයෙක් මහනුවර හිටියත් අද තමා මේදේවල් දැක්කේ. මෙහෙම තැනක් තියනබව දැනගත්තේ වීඩියෝ ඵකෙන්. සමව සමසේ සලකන ගුණගරුක මිණිපහනක් වැනි මිනිසෙක්. දීර්ඝායුෂ ලැබේවා!!!! ඔබ තුමාට. දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා!!!!

  • @jayarathnawicramaarachchi9309
    @jayarathnawicramaarachchi9309 ปีที่แล้ว +21

    හිතාගන්නවත් බෑ-රජයේ රෝහලක මෙහෙම පහසුකම් පිරිසිදුකම මානසික සුවය- මගෙත් තුනටියේ අමාරුවට බෙහෙත් ගන්න එන්න හිතනව. කොහොම වුණත් වෛද්‍ය තුමා ඇතුළු කාර්යමණ්ඩලයට උදව් උපකාර කරන සැමට තෙරුවන් සරණයි!.

  • @sachithrasandamali9615
    @sachithrasandamali9615 ปีที่แล้ว +5

    මහ පොළවේ සිටින දෙවිවරු.... රටට ණය නැති මිනිසෙක්. ජීවිතයේ සෑම සතුටක්ම ලැබේවා ! කිසිම දුකක් කරදරක් නොවේවා ඔබතුමාට

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +19

    ඔබ වැනි උතුම් ශ්‍රේෂ්ඨ මානවයෙකු මෙලොවට බිහිකළ ආදරණීය දෙමව්පියන්ට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +69

    දුප්පත් රටේ මේ වගෙ රෝහලක් තියෙනවා කියලා හිතාගන්නවත් බෑ. අනික් අයගේ උදව් ලබාගෙන අපේ රෝගීන් සුවපත් කරන්නට ඔබතුමා කර ඇති කැපකිරීම පුදුම සහගතයි. ඔබතුමාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව පතනවා.

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

    • @nadeekaperera2929
      @nadeekaperera2929 ปีที่แล้ว +1

      ඇත්තටම අහම්බෙන් මම දැක්කේ. හිතාගන්න බැරි තරම් පුදුමත් හිතුනා... තවමත් දෙවිවරු වන් මිනිසුන් ඉන්නවා කියලා හිතුනා.. උපන් රටට ණය නැති අති ජාත පුත්‍ර රත්නයක්. 🙏🙏🙏මෙවන් මිනිසුන් තව තවත් බිහිවේවා 🙏🙏🙏💐💐💐

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +61

    පන්සලේ රෝහල, රෝහලේ පන්සල..🙃🙏 අපූරු සංකල්පයක් පුදුමයි මේවැනි දේවල් සියලු රෝහල් වල ඇතිවිය යුතුමයි..☝️❤️❤️ යන එන සියලුදෙනාටම දීර්ඝායුෂ..🇱🇰🇱🇰

  • @buddhikasadaruwan9341
    @buddhikasadaruwan9341 ปีที่แล้ว +3

    ඔබ තුමාට තව තවත් මෙවෙනි දේවාල් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏

  • @chami...692
    @chami...692 ปีที่แล้ว +7

    කියන්න වචන නැ.පුද පූජා කරන්න ඕනෙ මේ වගෙ සෑබෑ දෙව්වරුන්ට.කොච්චර කැපකීරීමක්ද කරලා තියෙන්නෙ.රටට ණය නැති වීරවරයෙක්.....🥰❤️

  • @sriyanikonara5915
    @sriyanikonara5915 ปีที่แล้ว +21

    ඔබතුමා ජිවමාන දෙවියෙක්. ඔබතුමාටත්, පිංවත් දෙමාපියන්ටත් නිර්වානාවබෝධය පිණිස මේ සත්ක්‍රියාවන් උපකාර වේවා.!!!

  • @chandibadullage7145
    @chandibadullage7145 ปีที่แล้ว +12

    මෙවන් උදාර දරුවෙක් බිහිකළ දෙමාපියනට පින් 🙏🙏🙏 එතුමාට බුදුසරනින් නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා හරෙන්ද්‍ර මහත්තයගෙ වැඩසටහන් හැමදාම මම බලනවා එතුමාට බුදුසරනින් දීර්ඝායුෂ ලැබේවා

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +47

    වචන නෑ ඔබගේ මෙම සත්ක්‍රියාව අගය කරන්නට කුමක් කියන්නද ඇත්තටම මෙවන් වටිනා චරිත රැක ගත යුතුයි ඔබ තුමාට බුදු සරණයි 🙏❤️

  • @neelaalwis3994
    @neelaalwis3994 ปีที่แล้ว +2

    අගනා වෛද්‍යතුමෙක්.බොහොම පින් ඔය කරපු සේවයට.ගුණ ධර්ම දන්නා කෙනෙක්. තෙරුවන් සරණයි.

  • @jagathsampath954
    @jagathsampath954 ปีที่แล้ว +2

    නිවන් දකින්නට පිං මදි වෙන්නැති එ්කයි තවමත් සංසාරේ............
    පෙරැමන් පුරන බොසත් පුතුන් තව තවත් මෙි පිං බිමෙි පහල වෙිවා !
    ගොඩාක් පිං හරෙන්ද්‍ර අයියේ මෙහෙම වෙිදිකාවක් හදනවට
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අනුහ්තමා-භ8ල
    @අනුහ්තමා-භ8ල ปีที่แล้ว +33

    මගේ රටට දිනෙන් දින මේ වෛද්‍ය තුමන් වගේ රටට දැයට හොද ආකල්ප හා හොද හිතක් තියන මිනිසුන් මේ මාතෘ භූමියේ පහල වේවා......🙏🙏

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 ปีที่แล้ว +11

    මටනම් හිතෙන්නේ මතු බුදු බව පතන බෝධිසත්වයෙක් 💐
    මේ මොහොතේ මගේ මාතෘ භූමියට අවශ්‍යම පුත්‍ර රත්නයක් ,මෙවැනි උතුම් මිනිසුන් තව තවත් මාගේ මාතෘ භූමියේ හඳුනාගන්නට ලැබේවා !!!

  • @chamariJaya
    @chamariJaya ปีที่แล้ว +22

    ඔබ දෙවි කෙනෙක් වගෙ .ඔබ හැදු වැඩු දෙමව්පියන්ට පින් සිදු වේවා !

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 ปีที่แล้ว +1

    ජීවිතය ගැන හරියටම තේරුම් ගත්ත නියම මහත්මා ගති තියෙන ගුනයහපත් මනුස්සයෙක්...
    ඇත්තටම එතන දැක්කත් හිතට සැනසීමක්.. ඒ වගෙ තැනක අන්තිම හුස්ම ගියත් හිතේ බක්තියෙන් සාමයෙන් අවසන් ගමන් යන්න පුලුවන් ..ඔබට ජයම වෙන්න ඕන සර් ❤

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ปีที่แล้ว +4

    ආශ්චර්යයක්....මේ වටිනා සම්පත රැක ගැනීම මෙතැනට ඉදිරියේදී එන හැම කෙනෙක්ගේම වගකීමක් සහ යුතුකමක්!

  • @udayangaunawatuna
    @udayangaunawatuna ปีที่แล้ว +13

    අපි හොයන ලංකාව මේක...
    අපි හොයන රාජ්‍ය සේවය මේක..
    අපි හොයන නායකත්වය මේක...
    අපි හොයන කලමණාකරණය මේක..
    ඔබතුමා ඇතුළු කණ්ඩායමට තෙරුවන් සරණයි දීර්ගා‍යුශ ලැබේවා..
    ❤️❤️❤️🙏🙏🙏

  • @sumali8398
    @sumali8398 ปีที่แล้ว +76

    ඇත්තටම හිතා ගන්න බැ.මෙහෙම දෙවල් අපේ රටෙ තියනවා ද කියලා.ඒ තරම් වසනාවන්තයි අපේ මිනිස්සු .බුදු සරනයි.

    • @deepikakulasinghe9579
      @deepikakulasinghe9579 ปีที่แล้ว

      ලෝකය ලස්සන කර්‍රන ඔබ වන් පුතෙක් ලද මව්පියන්
      හරීම වාසනාවන්තයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +21

    වෛද්‍යවරයකුට එහා ගිය අදහන්න ඕන දෙවියෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝ඔබතුමාට දීර්ඝායු වේවා හැදූ වැඩූ දෙමාපියන්ට ද අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා දිවියලෝකෙ ඉපදේවා කොළඹ ජාතික රෝහල මේ විදියටම සකසන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +1

    👨🏻‍⚕️වෛද්‍යතුමා මාරම බුද්ධිමත් හරිම පින්වන්ත කෙනෙක්.🌸🌹වෙනස් විදිහට හිතන කෙනෙක්.😇🇱🇰රටට ඕන මේ වගේ පිරිස්.👊🏻🌺මේ වගේ ස්ථාන ජනතාවට පෙන්නන එකටත් බොහොම ස්තූතියි.🤝🏻🩺වෛද්‍යතුමන්ගේ අනාගතයට ගන්න සියළු සුබ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න හදවතින්ම❤️ආශිර්වාද කරනවා.🙏🏻😷 පරිස්සමෙන් ඉන්න.👍🏻🙏🏻☸️ජයවේවා බුදුසරණයි.☸️🙏🏻

  • @mahendralal3328
    @mahendralal3328 ปีที่แล้ว +7

    රටට ආදර්ශයක් සහ ආඩම්බරයක්💗💗 ඩොක්ටර් ඇතුළු කාර්යමණ්ඩලයටත්,උදව් දුන් සැමටත් තෙරුවන් සරණයි...

    • @cecildissanayake8598
      @cecildissanayake8598 ปีที่แล้ว

      Doctor. Oba thumatath obage siyalu karya mandalayatath siyalu deviyange pihitai. Oba weni aya ape ratata tawa tawa bihiwewa. Anith siyalu waidya waruntath honda adarshayak.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +153

    කවුරු හරි කියනවා නම් ලංකාව දියුණු නෑ කියලා,කණට දෙකක් ගහලා මේක පෙන්නපන්! 👊
    ලංකාව දියුණුයි...තියෙන්නෙ සමාජ,දේශපාලන,ආර්ථික දුර්වලතා ටික අහක් කර ගෙන ඉදිරියට යන්න විතරයි! ❤️

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 ปีที่แล้ว +2

      Lankawa duppath ratakuth neme kiyala dan therenawa

    • @crandy5947
      @crandy5947 ปีที่แล้ว +4

      😍😍

    • @suddaofficial217
      @suddaofficial217 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .☸️🙏

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 ปีที่แล้ว

      Hora kana දේශපාලන kalakanni innakan මේවා karanna bariwei

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว

      🙏🙏🙏

  • @saramadu17
    @saramadu17 ปีที่แล้ว +13

    ස්තුතියි හරෙන්ද්‍රර ;;
    අද වනවිට මුදල් පසුපස දුවන දොස්තර මහත්තුරුන්ට මෙය පෙනේවා දකින්න ලැබේවා
    ඒ වගේම මෙතැනට පත්ව එන අලුත් දොස්තර මහත්තයා ඉදිරියටත් මෙතැන මීටත් වඩා හොඳ තැනක් ලෙස පවත්වා ගෙන යනු ඇතැයි සිතමි
    මෙවැනි දේ කල මෙම මහත්තයාට ස්තුතියි

  • @lalperera4385
    @lalperera4385 ปีที่แล้ว +23

    ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් සියලුම කාර්ය මඩුල්ලටත් දළදා හිම් සරණයි

  • @andrewedwards8716
    @andrewedwards8716 ปีที่แล้ว +3

    කිසිම මනුස්සකමක් නැති මෙවන් ලෝකයක, ඔබතුමා වැන්නෙක් ගැන දැනගන්න ලැබීමත් මාකළ ලොකු පිනක්. ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම ත්‍රිවිද රත්නයේ පිහිටයි.

  • @nishanthiwasana647
    @nishanthiwasana647 ปีที่แล้ว +2

    ඇස් වලට කඳුලු ආවා......සතුටුයි. ගිහින් බලන්න ආසයි....ඔබ තුමා මිහිපිට දෙවියෙක්....කවදාවත් ලෙඩක් දුකක් වෙන්න එපා........නිදුක් නිරෝගී සුවය ජීවිත කාලෙම රැඳේවා.....

  • @SR-ip4xt
    @SR-ip4xt ปีที่แล้ว +15

    ඔබතුමා වගේ තව දහා දෙනෙක් හිටියා නම් මුළු රටම ඇමරිකාවක් වෙනවා . මේ කරන පිංකම මහා ආනිසංසයක් . නිරෝගි සුවය ලැබේවා .🙏🏼❤️

  • @madumadu6590
    @madumadu6590 ปีที่แล้ว +20

    අපි නුවර හිටියත් මේ වගේ ස්තානයක් තියනවාද කියල දන්නෙ අදයි.ඔබ තුමාට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා .❤️