සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා.. හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • මම දැන් බණට මොනවද කියන්නේ පුතා...
    සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා
    හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා
    පුතා අද මම බණ කියන්නේ යන්නේ ඒ පන්සලට
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 1.2K

  • @suwarnamallika164
    @suwarnamallika164 4 หลายเดือนก่อน +331

    මෙවැනි ස්වාමීන් වහන්සේලා අපේ රටට අවශ්‍යයි

    • @user-xz6rb2we4j
      @user-xz6rb2we4j 4 หลายเดือนก่อน +3

      pinwantha swaminwahanseta dirgayusha labewa...

    • @chinthakumari8470
      @chinthakumari8470 4 หลายเดือนก่อน +1

      මේකා බොරු කියන්නේ ඒ සිදු මහණ උනේ අපේ ගමේ මේකා බොරු කියන්නේ මේකාට ගැනු පිස්සු තියෙන්නේ

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 4 หลายเดือนก่อน +1

      Aniwaaa

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 4 หลายเดือนก่อน

      @@chinthakumari8470 muu kaagama pacha kelina oopaadhuupa bana kiyana gal beesik puthek

    • @user-wc2gp5wp1w
      @user-wc2gp5wp1w 4 หลายเดือนก่อน +1

      Nuba wahansege darma dasana adarsamaht nuba wahansata dirgausa labawa

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 4 หลายเดือนก่อน +201

    ඇත්ත ඇතිසැටියෙන්ම පෙන්වා දෙමින් ජනතාව යහමගට ගැනීමට ඔබවහන්සේ ගන්නා උත්සාහය අතිමහත් ,ඔබවහන්සේට තෙරුවන්සරණයි ..

  • @dilsankavinda9174
    @dilsankavinda9174 4 หลายเดือนก่อน +331

    මෙන්න නියම හාමුදුරුවරු රැකපල්ලා මේ වගේ අය සෝම හාමුදුරුවො වගේ අකාලයෙ මිලින වෙන්න ඉඩ නොදෙනු ඔය දෙස්පාලුවන් මුන්වහන්සේවත් අපවත් කරයි .

    • @user-yk1qp3ij1f
      @user-yk1qp3ij1f 4 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @dilsankavinda9174
      @dilsankavinda9174 4 หลายเดือนก่อน

      @@user-yk1qp3ij1f මම ගමන් බිමන් යද්දී දැක්කෙ සිවුරු පෙරවු ගිහියෝ නමුත් එදා හාමුදුරුවන්ගෙ පන්සලට ගිය වෙලේ මේ හාමුදුරුවන්ගෙ සැබෑ නිහතමානීකම දැක්ක කියන්න ඕනා දේ කෙලින් කිව්වා

    • @nilanthiwimalaskera7858
      @nilanthiwimalaskera7858 4 หลายเดือนก่อน +6

      Absolutely 💯

    • @induindu2550
      @induindu2550 4 หลายเดือนก่อน +3

      Aniwaryenma

    • @chandraperera9151
      @chandraperera9151 4 หลายเดือนก่อน +2

      නියමයි හාමුදුරුවනේ ❤

  • @samantipranndu5382
    @samantipranndu5382 4 หลายเดือนก่อน +94

    මම කතෝලිකයකු වුනත් ඔබවහන්සේගේ බන අහන්න හරිම ආසයි අනේ ඔබවහන්සේ රටේ ජනාධිපති වත් වෙනවා නම් අපිටත් හොඳ රටක් ලැබෙයි

    • @thirathjayarathna5547
      @thirathjayarathna5547 4 หลายเดือนก่อน +1

      ඒකටනේ මාලිමාව තියෙන්නෙ

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      මෙයා ජනාධිපති උනොත් News කියන අයගෙ ජොබ් නැතිවෙයි . උබ කතෝලික දහම අදහගෙන හිටහන්. බුදු බන අහන්න ඕනිනම් ඕනිතරම් හාමුදුරුවරු ඉන්නව. මූ ඕපාදූප කෙල කෙල ඉන්න පොරක් කන්න මහනවෙලා තියෙන්නෙ

    • @MShanx
      @MShanx หลายเดือนก่อน +1

      ​@@asangaaananda4418 thooo buuruwe neweida putha...😂😂😂moda pgaya

    • @DilanDilray123
      @DilanDilray123 12 วันที่ผ่านมา

      😂😂😂

  • @maliduindika417
    @maliduindika417 4 หลายเดือนก่อน +190

    අපේ හාමුදුරුවෝ තරම් ඇත්ත ඇති සැටියෙන් කතා කරන නායක හිමි නමක් නෑ මන් හිතන්නේ ඒ වගේම තවත් හාමුදුරුවන් වහන්සේල කීප පලක් ඉන්නවා මේ වගේම ඒ සියලු දෙනාම මේ රට යහපත් තැනකට ගේන්න දරන උත්සාහය අති මහත්. උතුම්. ඔබ වහන්සේලාට තමයි මේ රට ගොඩ දා ගන්න පුලුවන් තවත් මේ වගේ යහපත් සේවයක් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුශ. ලැබේවා. තෙරුවන් සරනයි. අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน +3

      Rata වැළඳna වහන්සේලා athara obawahanse උතුම් budda puththrayek !

    • @kavinduthushantha1774
      @kavinduthushantha1774 4 หลายเดือนก่อน

      දීර්ගායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kasunkemal8256
    @kasunkemal8256 4 หลายเดือนก่อน +55

    ❤ඔකුන් ඔහොමවත් ප්‍රසිද්දියේ චාටර් කරලා දාන්න ඕනේ. ඔබ වහන්සේ එඩිතරව ඒ වැඩේ කලා

  • @user-rawana
    @user-rawana 4 หลายเดือนก่อน +127

    අපේ පිංවත් හාමුදුරුවනේ ඔය පල්හොරු ඔිකුන්ට බණ කියල වැඩක් නෑ

  • @samanthipereira7329
    @samanthipereira7329 4 หลายเดือนก่อน +581

    මම කතෝලික කෙනෙක් ඒ වුනාට හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා සහතික ඇත්ත කතා කරන්නේ

    • @surangagunasekara1331
      @surangagunasekara1331 4 หลายเดือนก่อน +15

      Me haamuduruwo Bana kiyanne nehe yaaluwaa. Owa rata hadana krama gana aarthika desanaa.

    • @imarustudio730
      @imarustudio730 4 หลายเดือนก่อน +3

    • @Dubbingboy932
      @Dubbingboy932 4 หลายเดือนก่อน +4

      වැදී බණ 😂කියලා awa boruwata edit karana yt ballo

    • @ravanasinhaley2316
      @ravanasinhaley2316 4 หลายเดือนก่อน +21

      මේ ස්වමින් වහන්සේ සහ භද්දිය හාමුදුරුවනුයි විතරයි හරි යමන් බණ කියන්නේ.. මම කිතුනුවෙක් ඒත් මෙතු මගේ බණක් නම් අතපසු කරන්න හිතෙන්නේ හද

    • @pradeeprathnayaka2794
      @pradeeprathnayaka2794 4 หลายเดือนก่อน +1

      Budu dahame mewata newei bana kiyanne mewata kiyanne anunge heli bana kiuwot mewata kiyana manussayatat pWak me kiyanne kage ho wereddak nettam kenekuta benimak mewata kisi dinaka bana kiyala kiyanna apa mewa desana

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 4 หลายเดือนก่อน +19

    සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක බලද්දී ඔබ වහන්සේ මහා සාගරයක් වගේ ....... අර්ථවත් දේශනාවක් .... රටම සුවපත් වෙනවා.....

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 4 หลายเดือนก่อน +86

    වටිනාකම කතාවක් ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🌼

    • @KarnavatiKarnavati
      @KarnavatiKarnavati 4 หลายเดือนก่อน +4

      අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน +1

      උබ හරි මේක කතාවක් ...බන නෙමෙයි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරැවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා...සාදූ ❤ සාදු ❤ සාදූ ❤

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน +38

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. දීර්ගායු. වේවා. අපි. මැද. පෙරදිග. හිටිය ත්. ඔබවහන්සේ ගේ. දර්ම. දෙසනා. අහනවා. 🙏🙏🙏🙏

    • @lifeofadele6014
      @lifeofadele6014 4 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේ ගේ නම මොකක්ද?

  • @ajithratnasiri2154
    @ajithratnasiri2154 4 หลายเดือนก่อน +47

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .හොරුන්ගෙන් ඔය කෝටි 6 පර්‍රවේසම් කර ගන්න අපෙ හාමුදුරුවනේ

  • @pathma4656
    @pathma4656 4 หลายเดือนก่อน +189

    මම කුවෙට්වල ඉදන් ඔබ වහන්සේගෙ බන අහනවා.ඔබ වහන්සේගෙ බන හැදෙන අයට හැදෙන්න හොදටම ඇති.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ට

    • @emdssampath9688
      @emdssampath9688 4 หลายเดือนก่อน

      කුවේට් කොහෙද .මමත් කුවේට්

    • @pathma4656
      @pathma4656 4 หลายเดือนก่อน

      @@emdssampath9688කුවෙට් යෙර්මුක් වල කේතාන් අල්ලපු ගම

    • @hard_talk1281
      @hard_talk1281 4 หลายเดือนก่อน +1

      ඇයි බඹරෝ පින්කෙත අත්හැරලා... ඔබ යන්නේ වෙන දෙස් හොයලා?

    • @sameeraathukorala190
      @sameeraathukorala190 4 หลายเดือนก่อน

    • @user-tq9gm5rx9v
      @user-tq9gm5rx9v 4 หลายเดือนก่อน

      👍

  • @keyansamantha7681
    @keyansamantha7681 4 หลายเดือนก่อน +93

    ඔය බන්දුලය තමයි රට විනාශ කෙරුවෙ හොර හැත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සම්පන්න සුභ දවසක්

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 4 หลายเดือนก่อน +2

      2500ta ooka kanawa da kiyala ahi kiyala balan hitiye mama witharada?

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 4 หลายเดือนก่อน +52

    අපේ හාමුදුරැවන් වහන්සේට දීර්ගායුෂ හොර දේශ පාලුවන් ගේ ඔලුවට ටොක්කක් ඇණීම ගැන කුවෙිටි වල ඉන්න මා ස්තුතිකරමි බුදුසරණයි.

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 4 หลายเดือนก่อน +219

    මං අනන්ත අප්‍රමාණව ගරු කල ඔබවහන්සේ අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය හොරුන්ට නම් අහුවෙන්න එපා තෙරුවන් සරණයි

    • @upalinamadawewa9415
      @upalinamadawewa9415 4 หลายเดือนก่อน +6

      මමත් කියන්නෙ ඒ ටික තමයි,

    • @user-jd7le1xm3b
      @user-jd7le1xm3b 4 หลายเดือนก่อน +5

      අනෙ ඔව් ස්වාම්න්වහාන්ස

    • @GunasiriBandara-cx6jl
      @GunasiriBandara-cx6jl 4 หลายเดือนก่อน

      0000000000

    • @chanakapradeepkaluarachchi8009
      @chanakapradeepkaluarachchi8009 4 หลายเดือนก่อน +2

      Gal. Katu. Ul ani ani. Pareee giyath horunge Salli mokatada hamudueuwane. Para hadannna. Oba wahansetath theruwan saranai... ane mage rata

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 หลายเดือนก่อน

      ​@@chanakapradeepkaluarachchi8009ජනතා බදු සල්ලි කම්බ හොර දේශපාලුවන්ගේ සල්ලි නොවේ

  • @SleepyBasketball-de7sy
    @SleepyBasketball-de7sy 4 หลายเดือนก่อน +22

    ගමන වෙනස් කරමු හාමුදුරුවනේ

  • @samankumari5246
    @samankumari5246 4 หลายเดือนก่อน +10

    සම්පූර්ණ ඇත්ත කතාවක් බුදු සරණයි අපේ හාමුදුරුවනේ,,

  • @arunaindika5690
    @arunaindika5690 4 หลายเดือนก่อน +10

    මහපොලවෙි පයගහලා වැඩඉන්න පින්වත් යතිවරයානන් වහන්සේ අතර තවත් මා ඉතාම ගරැකරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ....

  • @ranjithperera2962
    @ranjithperera2962 4 หลายเดือนก่อน +12

    ඇත්තෙන්ම මෙක පිං බිමක් . අපේ හාමුදුරුවනේ

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq 4 หลายเดือนก่อน +148

    සහාතික ඇත්ත අපේ හාමුදුරැවනේ ආයුබොහො වේවා 🙏🙏🙏

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 4 หลายเดือนก่อน +8

    අපේ ලංකාවේ ඔක්කොම හාමුදුරුවෝ ගොල්ලො ගත්තොත් ඔබවහන්සේ තරම් ඇත්ත ඇති සැටියෙන් කියන කිසිම හාමුදුරු නමක් නෑ ඔබ වහන්සේට බුදුන්ගේ පිහිට ලැබේවා

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 4 หลายเดือนก่อน +35

    අපේ හාමුදුරුවනේ දීර්ගායු වේවා 👌👌කුවේට් අපි

  • @Dhammika9032
    @Dhammika9032 4 หลายเดือนก่อน +4

    සියලු දේ සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.... 🙏🙏🙏 ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සේට මාගේ් නමස්කාරය🙏🙏🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 4 หลายเดือนก่อน +23

    අපේ පින් බිමට ඕනෙ කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් .
    නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා .
    දීර්ඝ ආයු වේවා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 4 หลายเดือนก่อน +5

    සහතික etha apae හාමුදුරුවනේ ,teruwani saranai හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 4 หลายเดือนก่อน +5

    අපේ හාමුර‌‌‌වන් වහන්සේට තෙරුවන් සරනයි මේ රටේ මිනිස්සුන්ට හැදෙන්න හිතට වදින්න කාලෝචිත ධර්ම දේසනා කරන ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා

  • @malikagedara1058
    @malikagedara1058 4 หลายเดือนก่อน +8

    සාධු සාධු සාධු තේරැවන් සරණයි ..හුගක්ම හොද ...සුවාමින් වහාන්සේ කේනේක් .නිරොගි සුවැය දිර්ඝායු පමිපත් ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️❤️❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +45

    ඇත්ත කියන එකම හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..

    • @ramodiwijekoon8732
      @ramodiwijekoon8732 4 หลายเดือนก่อน

      අංක එකේ බොරු කියන හාමුදුරුවෝ කෙනෙක්

    • @pushpakumaraliyanage6930
      @pushpakumaraliyanage6930 4 หลายเดือนก่อน

      උබ නං මහ මී හරකෙක් ​@@ramodiwijekoon8732

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 4 หลายเดือนก่อน

      Budusarni despaluwnt ahuwenn apa

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 4 หลายเดือนก่อน +81

    අපේ හාමුදුරුවනේ පල ඇති රුකටයි ඔය වවුලන් සෙට් එක වහල තිබෙන්නේ ඉදිරියේ එන මැතිවරණයේදී ඔබ වහන්සේගේ සිවුරත් මුන් විකුනයි ප්‍රවේසමෙන්

    • @moorthikorala531
      @moorthikorala531 4 หลายเดือนก่อน +3

      ඒකනම් හ⁣ඳේ තමා.ස්වාමින්වහන්ස ඒ වවුලන්ගෙන් වැඩ අරගන්නව මිසක් වවුලන්ට බෑ ස්වාමින්වහන්ස ව නටවන්න.වැඩේ නොකලොත් වවුලෝ වසලා හමාරයි..😂

    • @user-yx1lc7hh9t
      @user-yx1lc7hh9t 4 หลายเดือนก่อน

      මටත් එහෙම තමයි හිතුනේ

    • @Pradeepkumara-xp5mw
      @Pradeepkumara-xp5mw 4 หลายเดือนก่อน

      Adoont we​@@moorthikorala531

    • @PathmaMalani-dw2ks
      @PathmaMalani-dw2ks 3 หลายเดือนก่อน

      🙏🙏🙏සාදු සාදු සාදු සාදු !!!

  • @rupikakulasingha7937
    @rupikakulasingha7937 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ ධර්ම දේශනා සෑම අවස්ථාවකම මං බලනවා ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් අපේ මව්බිමට මහඟු ආශිර්වාදයක් ....සමාව අවසර අපේ හාමුදුරුවනේ ....ඔය බන්දුල කියන කාලකන්නි තමයි මේ රට කෑවේ....ඔබවහන්සේ කිව්වා වගේ ඔය කාලකන්නි ටිකක් ප්ලයිට් එක දාගෙන ගිහිල්ලා උඩම විනාශ කරලා දාන්ට ඕනෑ ඔය සමහරක් කාලකන්නි ඇත්ත නැති වෙනකන් .අපේ රටට සුගතියක් නෑ අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏

  • @amkchandrika987
    @amkchandrika987 4 หลายเดือนก่อน +26

    ඔය ගේම්බෝ ගනන් ගන්න ඒපා අපේ හාමුදුරුවෝ උන් හොරු

  • @virajsampath4675
    @virajsampath4675 4 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏මං අහපු සුපිරිම කතාව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 හොරිකඩ වේසාපාලුවෝ රට කෑවා

    • @user-ng4sf9wv5q
      @user-ng4sf9wv5q 4 หลายเดือนก่อน

      ඔතන ඉන්න බන්දුල හොරගෙඩියත් එක්ක

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +2

    ඇත්ත ඔබ වහන්සේ ගේ බණ අහනවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน +2

    සහතිකම ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබෙන නීරෝගීමත් සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน +6

    තෙරැවනසරනයි අපේ පින්වත් සවාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 หลายเดือนก่อน +15

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @newcity3938
    @newcity3938 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන මම අහනවා ඇත්තම කියනවා නමස්කාර වේවා මම ක්‍රිස්තියානි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා ස්තූතියි ස්තූතියි 15:34

  • @w.n.werasekarasrilanka2999
    @w.n.werasekarasrilanka2999 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ඕමාන් වල ඉදන් මේ බණ ට්ක අහන්නේ සහතික ඇත්ත ඔබ වහන්සේ කියන්නේ 🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113 4 หลายเดือนก่อน +70

    බංදුලය මහ පටිට හොරෙක්නේ ඔකලාට කියන දේවල් වතරේ තමයිරට කැවෙි ඔය හැත්ත තමයි කාලකන්නි

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 4 หลายเดือนก่อน +1

      බන්දුලට ජයවේවා ජයවේවා

    • @sherinpieris4084
      @sherinpieris4084 4 หลายเดือนก่อน +1

      Apoooo ow muune hati horakamee ulpatha😂😅😅

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 4 หลายเดือนก่อน +1

      ඉස්සරහම තියාගෙන කියපු ටික තමයි හොදම😂

    • @thashimahisha6554
      @thashimahisha6554 4 หลายเดือนก่อน

      ඔව්😂

    • @tharidusanjeewa9172
      @tharidusanjeewa9172 4 หลายเดือนก่อน

      හාමුදුරුවනේ okata කියන්නේ kadayanawa කියලා

  • @princijayatunga6201
    @princijayatunga6201 4 หลายเดือนก่อน +39

    දැන් දැන් කිරි දරැවොත් දේශපාලන වෙන්දේසියේ විකිණෙනවා හාමුදුරැවනේ .

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 4 หลายเดือนก่อน

      Ai ithin rawatenna

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 4 หลายเดือนก่อน

      Ai ithin rawatenna

    • @ashanpramod2040
      @ashanpramod2040 4 หลายเดือนก่อน

      Sahatika attha hamuduruwane.ratawala wahana yanayana ena widiha dakkama ,ape rata gana duka hithuna.ko marga neethi ..ress eke duwanawa misak...anek hama damath ehema thamai...ape aya gihin monawa bala enawadai pudumai...oba wahanseta deergayusa labewa....pin.

  • @nilawalakulu3255
    @nilawalakulu3255 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 2 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කියන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායු වේවා

  • @jdsnfj1113
    @jdsnfj1113 4 หลายเดือนก่อน +117

    ඔබ වහන්සේ වගේ හාමුදුරුවෝ ලංකාවෙි ගොඩක්ම අඩුයි මම ජෙසුස් වහන්සේ සමග සිටින කෙනෙක්

    • @sirimewan1038
      @sirimewan1038 4 หลายเดือนก่อน +2

      ❤🙏🙏

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 4 หลายเดือนก่อน +1

      😂

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 4 หลายเดือนก่อน +4

      Please ask Ur jesus to stop the war in Gazza

    • @user-zc8kd1bz7d
      @user-zc8kd1bz7d 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ.මතුබුදුවන
      බෝධි සත්වයෙක් ද?
      මෙවන් සත් පුරුෂ යෝ
      රටට ඇවැසි කාලයයි මේ.

    • @vihangaudesh3240
      @vihangaudesh3240 4 หลายเดือนก่อน

      ​@@rohanamuhandiram2768 modyek uba 😂

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @collinathulathmudali2718
    @collinathulathmudali2718 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ව රටට දායද කල ඒ මැණියන්ට නිදුක් නිරෝගි දිර්ඝායු දිවියක් ලැිවේවා. තෙරුවන් සරණයි.

  • @WLG409
    @WLG409 4 หลายเดือนก่อน +4

    පව්කාර මාධ්‍යවේදීයෝ 😂 ..අපේ හාමුදුරුවන්ට නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා !❤

  • @panapagefernando8055
    @panapagefernando8055 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .. අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.... අනිත් හාමුදුරුවන්ටත් ආදර්ශයක්....

  • @haroldperera697
    @haroldperera697 4 หลายเดือนก่อน +8

    Oba වහන්සේ වැඳුම් ලැබීය යුතු හිමිනමක්❤️🙏(මම kithunuvek)

  • @nirmalamadushani4961
    @nirmalamadushani4961 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏මෙවැනි කතාවක් ඇසීමටත් පින් කරලා තියෙනවා අපි.ඇත්ත ඇති සැටියෙන්ම.අපේ පින් බිමට ඕනෙ පින්වත් හාමුදුරු නමක් තමයි ඔබ වහන්සේ .නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikakumari9511
    @rasikakumari9511 4 หลายเดือนก่อน +2

    ඇත්ත ta jeethyata වටිනා bana කතා හැමදාමත් අහනවා දීර්ඝ ආයුෂ ලැබේවා ape හාමුදුරුවනේ...

  • @winteriscoming9408
    @winteriscoming9408 4 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේ වගේ තවත් සංඝයාවහන්සෙලා බිහිවෙවා

  • @kkjewwani3498
    @kkjewwani3498 4 หลายเดือนก่อน +45

    හාමුදරුවනෙ වැඩ කටයුතු කරගෙන යන්න හොරුන්ට අහු වෙන්න එපා 🙏🙏🙏🙏

  • @mssamudika5983
    @mssamudika5983 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා මම මාලදිවයිනෙ සේවය කරන කෙනෙක් ඔබ වහන්සේ ගේ බන මම නිතරම අහනව තෙරුවන සරනයි සාදු සාදු

  • @kumaripankoon3169
    @kumaripankoon3169 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ මව්බිමට සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් නිරෝගී සම්පත් දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 4 หลายเดือนก่อน +19

    කිසි දේකට හොර දේසපාලුවන්ව ගෙන්නන්න එපා. ඔවුන් ලං උනොත් ඉවරයි.

  • @PadmeeniPd
    @PadmeeniPd 4 หลายเดือนก่อน +9

    මමත් කුවේට් වල ඉදන් නිවාඩු තියෙන හැම මොහොතකම ඔබ වහන්සේගේ බණ අහනවා මගේ පවුලේ සෑම දෙනාම එහෙමයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 4 หลายเดือนก่อน +2

    අනේ ඇත්ත අපෙ හාමුරුරුවනේ.තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 5 วันที่ผ่านมา

    මෙවැනි,ධර්ම,දේශණා,ශ්‍රවනය,කිරීම,ලොකු,පිනක්,ඔබ,වහන්සේට,බුදු,සරණයි,සාදු,සාදු,සාදු

  • @damayanthikumari3364
    @damayanthikumari3364 4 หลายเดือนก่อน +23

    ඇත්ත ඇතිසැට්යෙන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 4 หลายเดือนก่อน +53

    මම කතෝලික කෙනෙක් වුවත් ..හරිම ආසයි මේ හාමුදුරුවන්ගේ බණ අහන්න

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      ජේසු වත් මෙහෙම ඕපාදූප මිශ්‍ර වල්පල් දෙසන්නෑනේද

  • @placidusperera5025
    @placidusperera5025 2 หลายเดือนก่อน

    කතෝලිකයෙක් වන මා ඔබ වහන්සේගේ බණ අහන්නේ ඉතා සතුටින් , සමාජයේ සිදුවන දේ ඉතාම සරලව තේරුම් කරන ඇත්ත කතා කරන්න භය නැති ඉතාම වටිනා කෙනෙක් රැකගමු අපේ රට ලස්සන කරගන්න ....ඔබට බුදු සරණයි ජේසු පිහිටයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 4 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේත් තව තවත් ලද දැනුම දක්මක් බවට පත් කර ගන්නට කිංති සූත්‍රය අර්ථ ධම්ම පටිසංපිදා සහිතව කියවා තේරුම් ගන්න.......සුවපත්ම වේවා ..........

  • @amarakeethipremalal5209
    @amarakeethipremalal5209 4 หลายเดือนก่อน +26

    ඔබ වහන්සේ ඔය හොරුන් ට අහුවෙන්න එපා..

  • @user-jj7kr3bz4n
    @user-jj7kr3bz4n 4 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ කට කෑවත් ඇත්ත කියනව.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි රැක වරනයි

    • @anulapodimanike2313
      @anulapodimanike2313 4 หลายเดือนก่อน

      ඔබවහන්සේ දේශනා කරන හැම වචනයක් ම ඇත්ත.හොරුන්ට බණ කීවට වැඩක් නෑ.

  • @PriyanthaRA
    @PriyanthaRA 3 หลายเดือนก่อน +1

    රත්තරන් වටිනවා වචන ටික . ඇමතිලා මන්ත්‍රීල බලන්න යන්නේ අපේ හාමුදුරුවනේ ලංකාවට‍ කුඩු හෙරොයින් ගේන්න ලේසිම කොහොමද කියලා ඔවුන් රටට වැඩක් කරන්න නෙවෙයි බලන්නේ උන්ගේ පවුල් වලට වැඩක් කර ගන්න බලන්නේ

  • @rohanshaminda4151
    @rohanshaminda4151 4 หลายเดือนก่อน +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤️🙏❤️🙏

  • @gaymendis7733
    @gaymendis7733 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හමූදූරුවන්ට ඇත්ත ඇති සැටියෙන් කියන ඔබ වහන්සේ නිකලැල්

  • @mangalikag.p.h.s230
    @mangalikag.p.h.s230 4 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට සහතික ඇත්ත කතාව අපේ හාමුදුරුවනෙ...

    • @NadunDinesh
      @NadunDinesh 4 หลายเดือนก่อน +1

      Hi

  • @Ayodyachamikara480
    @Ayodyachamikara480 3 หลายเดือนก่อน +1

    වටිනා අර්තවත් කතාවක් හාමුදුරුවනේ ❤

  • @formycountry373
    @formycountry373 4 หลายเดือนก่อน +4

    පිනට කන කිසිම රැකියාවක් නොකරපු අඩු තරමින් තම ගමටවත් සේවයක් නොකරපු එන ආන්ඩුවට රට පලනය කරන්න නොදෙන කුහක නිරාගාමිකයන්ට නම් මෙ රට පාලනය නොලැබේවා 🙏
    කොහොමටත් මෙ විශ්වය ඉඩ තියෙන්නෙ නැහැ එගෙම කෙනෙකුට රට පාලනය කරන්න
    තෙරුවන් සරණයි මගෙ රටට 🙏🙏🙏

  • @sunilaperera6491
    @sunilaperera6491 4 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ වගේ තව හාමුදුරුවෝ දෙන්නෙක් හිටියා නම් ඇත්ත කතා කරන මේ රට මේ වෙන කොටත් නිදහස් හාමුදුරුවනේ. නායක කියන ayagana නම් කතා කරන්න දෙයක් නැහැ හාමුදුරුවනේ.

  • @IvonRoyal
    @IvonRoyal 27 วันที่ผ่านมา

    මම කතෝලික .ඔබ වහන්සේ ගේ බන..අහන්න හරිම කැමතියි .සහතික ඇත්ත ..❤..ජේසු පිහිටයි ..තෙරැවන් සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน +16

    ඇමතී මන්ත්‍රී ලා යන්නේ ගෑනු හොයන්න 😂ඔතන ඉන්න බන්දුල යත් ගීය වෙලා වක අපි ට අහු උනා. 🤣🤣🤣මොන මගුලකට ද ඔය යක්කු ව ඔතන ට ගෙනාවේ?😠😠😠 😠😠

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 4 หลายเดือนก่อน +1

      බන්දුලට ජයවේවා ජයවේවා ජයවේවා

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน

      @@rathnasiriweerasinghe9808 ඕකුන් ට ජයවේ වා නෙවෙයි අපාගත වේවා කියලා තමයි පතන් න ඕනේ ජනතා වගේ බදු මුදල් වලීන් අතල් ගන්න වට.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 วันที่ผ่านมา

      😂😂😂😂

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 4 หลายเดือนก่อน +8

    මෙන්න දෙන්න.. මහානායක පදවි 👌👌සාධු සාධු සාධු 👌👌කුවේට් අපි

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 4 หลายเดือนก่อน +13

    අනේ හාමුදුරුවනේ බුදුන් වදින දෑත නලලත තියා වදින්නම් ...ඔය ගල් මූසල බන්දුලයා ගැන කියලා අපේ ලේ කෝප කරන්න එපා ..ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවලට නිතර සවන් දෙන කෙනෙක් මම ..ඒ ධර්ම රසය අපට නැති කරන්න එපා ඔය පාදඩ කාලකන්නි ගැන කියලා ...
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ..
    දීර්ඝායු වේවා ..

  • @raviprabhavitharana4471
    @raviprabhavitharana4471 2 หลายเดือนก่อน +1

    ඇමතිලා ඉස්සරහ තියන් කියන්නෙ. නියම කොන්දක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏💪

  • @ParameeWeerasinghe-ok9lz
    @ParameeWeerasinghe-ok9lz 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ බොහොම පරිස්සමින් මේ ගමන යන්න අපේ හාමුදුරුවනේ...විසකුරු මිනිසුන් බලන් ඉන්නවා අපේ ජාතිය ආගම විනාශ කරන්න..ඔබ වහන්සේ හට තෙරුවන් සරණයි..

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 4 หลายเดือนก่อน +12

    අැමතිල රටයංනෙ ඔවබලංන නොවෙි සුදු බඩුවක් බලංන රටහදංන යන එකෙක් නැ නැනැ ❤

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน +3

    මමත් මේ කැනඩාවේ ජිවත් වේන්නේ අපේ හාමුදුරුවනේ ..ඒත් අපේ රටතරම් උතුම් රටක් නැ අපේ හාමුදුරුවනේ ...😢😢😢😢😢

  • @kwait3758
    @kwait3758 4 หลายเดือนก่อน +2

    මම දැන් ඉන්නේ කුවේට් මේ ගෙදර අපේ බාබා ගිහින් තියනවලු රටවල් 40ට වැඩියෙන් ලන්කාවට සමකරන්න ලෝකේ එකම රටක්වත් නෑලු එක අතකින් අපි දුප්පත් උනත් අපි වාසනාවන්තයි ලන්කාවේ අපි උපන්නට

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි,සියලු සතුන්ට අර්ථය ,සහ ධර්මය කියා දිම හේතු කොට ගෙන දිර්ඝ ආයුෂ ලැබේවා

  • @roshankwt409
    @roshankwt409 4 หลายเดือนก่อน +21

    👍🏻 ඇත්ත කතාවක්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 วันที่ผ่านมา

      බණ අහනකොට ගොඩක්😅 හිනා යනව😅😅

  • @asankalanka7460
    @asankalanka7460 4 หลายเดือนก่อน +6

    සමගිය බලය වේ.

  • @KMalini-bp6vk
    @KMalini-bp6vk 4 หลายเดือนก่อน +1

    පින්වත් කාගම ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගීව ..සමිබුදු සාසනය තවත් බබලවන්නට ශක්තිය ලැ⁣ෙිවා

  • @ShriyaniGanga-wi8ni
    @ShriyaniGanga-wi8ni 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මෙවැනි බණ දේශනා කරන්න ඔබ වහන්සේට තවතවත් ශක්තිය ලැබේවා සාදු සාදු සාදු .🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 4 หลายเดือนก่อน +4

    ඔය බන්දුලයට චන්ද්‍රසේනයට පන්සලට එන්න දුන්නෙ ඇයි අපෙ හාමුදුරැවනේ. උන් පට්ට හොරැ

  • @DWik-rh3gn
    @DWik-rh3gn 4 หลายเดือนก่อน +5

    අවසර හාමුදුරුවනේ.
    මේ හොර හැත්තටනම් ආවඩන්න එපා අපේ හාමුදුරුවනේ. 😢 ඔබ වහන්සේගෙන් ඉතාම යටහත්ව ආයාචනයෙන් ඉල්ලා සිටිම්. 😥😥
    රට කාපු , විනාස කරපු එවුන්ට නම් ආවඩන්න එපා අපෙ හාමුදුරුවනේ. 😢😢😢
    බුදුසරණයි
    🌺🌺🌺

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi9981 3 หลายเดือนก่อน +1

    කොයි තරම් හොද රටක්ද අපේ හාමුදුරුවනේ අපේ රට ඇයි අපේ රටේ දේශපාලුවෝ අපේ රට දිවුනු කරන්න උස්සහ ගන්නෙ නැත්තේ උන්ට හොරාකන්න බැරිනිසාද ඔබවහන්සෙට දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @punchisripaday9862
    @punchisripaday9862 4 หลายเดือนก่อน +6

    උන් නේ හොරු හාමුදුරුවනේ

  • @sriyanifernando9740
    @sriyanifernando9740 4 หลายเดือนก่อน +4

    මම ක්‍රිස්තියානි කෙනෙක් ඒත් ඔබ වහාන්සේගේ බන අහානවා

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      මිත්‍රය මේ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් .........බන නෙමෙයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියන දේවල් ඇත්ත ඔය කන් ඇහෙන්නැති දේශපාලඥයෝ ගාව ඕව කිව්වට වැඩක් නෑ ඔවුන්ගේ කන් ඇහෙන් නෑ බීරෝ පව්කාරකමට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @saliyabandara7910
    @saliyabandara7910 2 หลายเดือนก่อน

    අපි පින්වත් හාමුදුරුවනේ ඔබ කියන්නේ සත්‍යය කතාවක් ඒ තේරුම් ගැනීමට තරම් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ නැතඔබ වැනි හිමිනමක් මේ ලංකාදීපය දේශනා කිරීමත් අපි යම් දිනක හෝ පිනක් කර තිබෙනවා ඔබවහන්සේගේ හැම දේශනාවක්ම මම අහනවා ඔබ වහන්සේ ශක්තිය හරියටම කියන නිසා ඔබ වහන්සේට බොහොම

  • @wijebaragama4444
    @wijebaragama4444 4 หลายเดือนก่อน +43

    බණ ටික හොදයි ඒත් වැද්දන් ටනෙ බණ කියන්නෙ තෙරුමක් නැති වැඩ කරන්න එපා හාමුදුරුවනේ.

    • @user-zi2zu3rv9v
      @user-zi2zu3rv9v 4 หลายเดือนก่อน +6

      ඇත්ත

    • @user-wc1es4tl2e
      @user-wc1es4tl2e 4 หลายเดือนก่อน +1

      Mun okkoma horu mun enaw naki maenawa sudda karanna

    • @ManojSenevirathna-nv9ml
      @ManojSenevirathna-nv9ml 4 หลายเดือนก่อน

      හාමුදුරුවනේ. ඔය පව් කාරයන්ට බණ කියලා වැඩක් නැහැ තව මාස හයක් විතරයි

    • @senavirathnasenadeera9694
      @senavirathnasenadeera9694 4 หลายเดือนก่อน

      👍

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      බන ද කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ද මේ

  • @BoomBox-of5eh
    @BoomBox-of5eh 4 หลายเดือนก่อน +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ රට බාර ගන්න ලැබෙිවා කියලා එන සිතින් පාර්ථනා කරනවා .ඒකාන්තයෙන්ම ඔබ වහන්සේට රට හදන්න පුළුවන් .තෙරැවන් සරනයි

    • @tegajih3637
      @tegajih3637 4 หลายเดือนก่อน

      Horu rala akkda😂😂😂😂

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      උබේ මූන බලන්න ආසයි පකිස් බූරුවෙක් දැක්කෙ නෑ කාලෙකින්

  • @ajithwasantha7696
    @ajithwasantha7696 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හාමුදුරුවො ඇත්ත කතා කරනවා ඔබවහන්සේට පින් මමත් ඔබවහන්සේගේ බණ දේශනාවල් ශ්‍රවණය කරනවා කුවේට් දේශයේ ඉන්නේ මම

  • @hgymhashan1066
    @hgymhashan1066 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙ කියන දේ ඇත්තක් තියෙනව.හැබැයි ඕනවට වඩා මිනිස්සුන්ව හිනස්සල ආතල් දෙන තැනට බන කියන්න එපා.මිනිස්සු එහෙම කරහමත් ඔබ වහන්සෙ පසුපස ඕන තරම් මිනිස්සු ඒවි.හැබැයි ඒක නෙවෙයි වෙන්න ඕන.

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v 4 หลายเดือนก่อน +12

    සත්තකින්ම අපේ හාමුදුරුවෝනේ 🙏🙏🙏