හැමදාම බිත්තර 30ක් එක්ක මස් කිලෝ එකහමාරක් කන නලුවෙක් වගේ ලස්සන දොස්තර|සමහර ලෙඩ්ඩු මාව දැක්කම බයවෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Follow on Instagram
    Dr.Sachin Samarasinghe : / dr.classicp. .
    Harindra Jayalal : / harindra_jayala. .
    #fitness#doctorsachin#gym#body#

ความคิดเห็น • 1.9K

  • @darshimellavi7853
    @darshimellavi7853 3 ปีที่แล้ว +750

    හරින්ද්‍ර sir සුපිරිම ප්‍රශ්න ටිකක් ඇහුවේ, අපිත් බිත්තර, මස් shake එක බොනවා කිව්වහම විස්වාස කරේ නෑ, ඒත් ඔයා ඒක අපිට පෙන්නුවා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏 doctor ගෙන් අහපු ප්‍රශ්න 100%🔥🔥🔥🔥🔥🔥 ගොඩක් ඉස්තුති,

    • @thameenamundala6691
      @thameenamundala6691 3 ปีที่แล้ว +19

      Amazing doctor 🥼 god luck from France 🇫🇷

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 3 ปีที่แล้ว +10

      ජොබ් එකක් නැති අයට 200ක් කයි. අර මනුස්සය 30 කාගන්නෙත් ශේක් එකක් විදිහට. ඔයා බන කියනව.

    • @sasichannel3292
      @sasichannel3292 3 ปีที่แล้ว +5

      ලස්සනයි

    • @sasichannel3292
      @sasichannel3292 3 ปีที่แล้ว +3

      ඔන්න

    • @Motivation-vp2px
      @Motivation-vp2px 3 ปีที่แล้ว +3

      Dr kiyn hama ekam aththada walaliyan gihin

  • @tharushiavishka913
    @tharushiavishka913 3 ปีที่แล้ว +446

    අපේ අම්මගෙත් කකුලෙ ලොකු තුවාලයක් තිබ්බා කකුල කපන්න හිටියේ මේ ඩොක්ටර් ලගට ගිය නිස අපේ අම්මා දැන් කලින් හිටියා වගේම ඉන්නවා බුදු සරනයි 🙏🙏🙏🙏

    • @nethuamasha6272
      @nethuamasha6272 2 ปีที่แล้ว +7

      Ane dr, me doctorwa contact kra ganna khmda, koi hospital lad inne. Pn nm1 tiyeda. Ape ammgeth aurudu ganak thuwalyak tiyenwa

    • @CoolBoy-qo6og
      @CoolBoy-qo6og 2 ปีที่แล้ว

      phone number ekaa dammanam plz

    • @chalithasulakshana3082
      @chalithasulakshana3082 2 ปีที่แล้ว

      ❤️🥺

    • @asankaasanka9426
      @asankaasanka9426 2 ปีที่แล้ว

      Kohomada me doctorwa hamba wenna puluwan

    • @lahirushanika2317
      @lahirushanika2317 2 ปีที่แล้ว +1

      Me docterge nu akak ndda

  • @tenishadaham7277
    @tenishadaham7277 3 ปีที่แล้ว +479

    මගෙ අම්මා ඇවිදින්නෙ doctor නිසා.පින් doctor.බුදු සරණයි

    • @sampathc4452
      @sampathc4452 2 ปีที่แล้ว +1

      Koheda clinic eka thiyenne.

    • @dilukumari1889
      @dilukumari1889 2 ปีที่แล้ว +2

      Me dr.mona සම්බන්ධව da inne.koheda inne

    • @nilusharanasinghe7123
      @nilusharanasinghe7123 2 ปีที่แล้ว +1

      @@sampathc4452 piliyandala madapatha

    • @ireshadesilva4621
      @ireshadesilva4621 2 ปีที่แล้ว +1

      Anee dear doctor inna theanak kiyannako..mage thathatath hodatama saneepa naha...puluwan nam inna thenak kiyanna...oyata gdk pin....🙏🙏🙏

    • @nilusharanasinghe7123
      @nilusharanasinghe7123 2 ปีที่แล้ว

      @@ireshadesilva4621 piliyandala madapatha

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 3 ปีที่แล้ว +940

    තාත්ත රණවිරුවෙක්,පුතා සුවවිරුවෙක්...💓🙏

  • @wasanaediriarachchi5600
    @wasanaediriarachchi5600 3 ปีที่แล้ว +351

    ඉස්කෝලෙ Bio පන්තියෙ එකට ළඟ වාඩි උන එකා..එකට ජිම් ගිය එකා..දුක සැප බොදාගත්ත එකා..කාර්යබහුල ජීවිත ගමන නිසා මගහැරැණත් අද අවුරැදු 17 කට විතර පස්සෙ මෙහෙම කියද්දි මුලු අතීතෙම මතක්වුණා..ඉදිරි ගමනට සුබපැතුම් මචං. බුදුසරණයි 💐

    • @sunethe4870
      @sunethe4870 2 ปีที่แล้ว +6

      එකට ස්ටියරොයිඩ්ස් එහෙමත් ගන්නවද?

    • @Tktharik27
      @Tktharik27 2 ปีที่แล้ว +4

      ගොඩාක් ආඩම්බර වෙන්න පුලුවන් 👍🏻

    • @babidushan8787
      @babidushan8787 2 ปีที่แล้ว

      Hoda yaluwek

    • @ka.s.s.a
      @ka.s.s.a 2 ปีที่แล้ว +3

      @@sunethe4870 මාත් බැලුවා බං මේ ප්‍රශ්නෙ මට විතරද තිබ්බෙ කියල...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +5

      මූට පිස්සු නැත්තං ෂෝක් බොල.
      අහිංසක කුකුල්ලු පව්

  • @chamaradilshan8126
    @chamaradilshan8126 3 ปีที่แล้ว +412

    හොරණ රොහලේදි මාත් අයියා එක්ක මගෙ senior doctor විදිහට කාලයක් සේවය කළා.එදත් මේ තිබුණ හිනාව එහෙම්මම තිබුනා.රාජකාරි නිසා කෙතරම් පීඩාවන් එල්ල උනත් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අයිය ලොකු role model කෙනෙක් උනා.සතුටුයි කාලෙකින් නැවත දකින්න ලැබීම.

    • @priyankachandani423
      @priyankachandani423 3 ปีที่แล้ว +18

      ඔබ ඉතාම දක්ෂ නිරහංකාර උසස් වෛද්‍යවරයෙක්.

    • @kokilaudara2624
      @kokilaudara2624 2 ปีที่แล้ว +3

      Horanada mamat horana

  • @nilusharanasinghe7123
    @nilusharanasinghe7123 3 ปีที่แล้ว +119

    මගෙ අම්මා අද ඇවිදලා ඉන්නෙ ඩොක්ට නිසා. පිං සිද්ද වෙනවා ඩොක්ටට. වචනෙත් ඇති ලෙඩ හොදවෙන්න. බුදු සරණයි❤

    • @LearnwithMinti
      @LearnwithMinti 2 ปีที่แล้ว +1

      නම්බර් එක දෙන්න පුලුවන්ද ඩොක්ටගේ

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +197

    මෙන්න මේ වගේ චරිත ගෙනල්ලා යම්කිසි වැඩසටහනක් කරනවා නම් ඒක ජාතියක් වශයෙනුත් රටක් වශයෙනුත් බොහොම වැදගත් මොකද අන් අයට පුළුවන් යම්කිසි උත්තේජනයක් ලබා ගන්න motivation එකක් ගන්න මේ වගේ අය ගැන හිතල ඒක ඉතාමත්ම වැදගත් සමහර ඔය හාල්පාරුවෝ ගෙනල්ලා intl කරනවට වැඩිය හොඳයි මෙන්න මේ වගේ චරිත හොයලා බලලා ඒ චරිත පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම මං හිතන්නෙ බොහොම වැදගත්

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +2

      @@ගිනිමකරා-ඟ2ණ
      මේ ගැන අවබෝධ කර ගන්ඩ වැඩි ඈතක යන්ඩ අවශ්‍ය නැහැ යම්කිසි මිනිසෙක් ගැහැණියක් හෝ පිරිමියෙක් අද ලෝකෙ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන් ම ඔවුන්ගේ ආච්චිලා සීයලා ජීවතුන් අතර හෝ මැරිලා හෝ ඇති ඒ අය ගැන හිතලා බැලුවා නම් ඒගොල්ලන්ගෙ තරුණ කාලෙත් දැන් තිබෙන තත්ත්වයත් එයින් වටහා ගන්න පුළුවන් ජීවිතය යනු කුමක්ද කියා, එක එකාගේ පැටිකිරිය හොයලා බලනවට වැඩිය තමන්ගෙ අය ගැන හොයල බැලුවනම් අවබෝධය කරගන්ඩ පහසු වෙනවා,

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 ปีที่แล้ว +1

      What you say is true, we can add something valuable to our lives.

    • @pinobbh6416
      @pinobbh6416 2 ปีที่แล้ว +1

      Me wage 10 hitiyanam me rata goda ganna puluwan 😊❤️

  • @sujisubha4196
    @sujisubha4196 3 ปีที่แล้ว +80

    වෛද්‍ය සචින්....වෛද්‍ය වරයෙක් විදියට හරිම දක්ශ වෛද්‍ය වරයෙක් ..මගේ පියාගෙ සිනි නිසා ඇතිවුණ තුවාලයක් හොදටම සනිප කලා....දැන් තාත්ත ඉතාම නිරෝගිව ඉන්නව....එතුමාට මා ස්තුති කරන අතර....යාමට බලාපොරොත්තු වන ඉලක්කය සාර්ථකව ඉටුකර ගැනිිමට සුභ පතනවා...හරෙන්දු මහතාටත් ස්තුතියි.

    • @LearnwithMinti
      @LearnwithMinti 2 ปีที่แล้ว +2

      Doctorගේ නම්බර් එකක් ගන්න තියෙනවද

    • @ireshadesilva4621
      @ireshadesilva4621 2 ปีที่แล้ว +1

      Anee plz mata me doctor ge number ekak dennako..mage thathata saneepa naha...mata mage thathawa saneepa karaganna...🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ​@@LearnwithMintihospital එක කියුවේ ඒකෙන් ගන්න ඒත් කොහොමද දන්නේ නැහැ මේ ලගදි වෙච්ච සිද්දිය නිසා

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ปีที่แล้ว +508

    අහංකාර නැති, සුන්දර සිනාවක් තියන , බුද්ධිමත් දොස්තර කෙනෙක්.ඔබගේ ශරිරයත් ලස්සනයි, එයට වඩා මම අගය කරනවා ඔබගේ බුද්ධිය, බුදු සරණයි

    • @aroshmtv1121
      @aroshmtv1121 3 ปีที่แล้ว +3

      Ammo pora pattane

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 3 ปีที่แล้ว +2

      බුදු සරනයි කිව්වට වැඩක් නෑ බං මාසෙට කුකුල්ලු 30 යි බිත්තර 900 කුයි කන එකෙක්ට.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@lahirumadushanka5756 😂😂😂😏

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 3 ปีที่แล้ว +115

    රූපයෙන් ලස්සනයි , ශරිරයෙන් පිරිපුන්, දැනුමෙන් පොහොසත් ඒ වගේමයි නිහතමානී කම, ජයවේවා වෛදතුමනි 👍💯

  • @fightone4944
    @fightone4944 3 ปีที่แล้ว +412

    කඩේට යන කොටත් දොස්තර නළාව දාන්යන දොස්තරල ඉන්න රටෙ.. නිහතමානී වෛද්‍යවරයෙක් ...❤️

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 ปีที่แล้ว +8

      කඩේ යන කොටත් දොස්තර නලාව
      දාගෙන යන්නේ මග තොටදී ත් ලෙඩෙක්
      දෙන්නක් බලලා ගාණක් කොටා ගන්න
      වෙන්නැති .සමහර දොස්තරලා මුදල්
      පස්සේම යන හැටි දැක්කාම එහෙම
      හිතෙනවා.

    • @sansithaththanayaka1760
      @sansithaththanayaka1760 2 ปีที่แล้ว +3

      @@sepalajayasekara363 irisiyakarayo😅😅 modayo hithanne ehema thama

  • @unnishanthi9390
    @unnishanthi9390 3 ปีที่แล้ว +217

    මෙින්න චරිත. අනාගතය දකින්න ඉන්න සහෝදර සහෝදරියන්ට වටින චරිත.මාධ්‍යයට ගෙනත් රටට වැඩක් කරන්න හරේදු අය්යේ .ඔයාල දෙන්නම අපේ විරයෝ. සුභ ගමන් දෙන්නටම

  • @janithgunasekera4068
    @janithgunasekera4068 3 ปีที่แล้ว +103

    සරල වෙන්න සරල වෙන්න ඔබට ජීවිතය සමබරව ගෙනියන්න පුලුවන් බවට හොඳම උදාහරණය තමයි සචින්. ජයවේවා! තෙරුවන් සරණයි!

  • @ashenlegend
    @ashenlegend 3 ปีที่แล้ว +21

    මම 2018.may හොරණ hospital එකේ oparation එකක් කලා..මගෙ කකුලට විසබීජයක් ගිහින් තිබ්බෙ.කකුල කපන්න වෙයිද කියලත් මට හිතුනා. ඒ තරම් වේදනාවක් තිබ්බෙ. ....ඒත් මේ doctor තමයි මාව එදා oparation කලේ...සුපිරිම doctor කෙනෙක්...මටනම් දෙවි කෙනෙක් වගේ..
    මාසෙකින් මගෙ කකුල හොඳටම හොද උනා..
    ගොඩක් පිං doctor.!!

  • @deepikakumari1606
    @deepikakumari1606 3 ปีที่แล้ว +179

    ගොඩක් දක්ෂ ඩොක්ටර් කෙනෙක්.ආඩම්බරයි .තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

    • @peetarramesh4843
      @peetarramesh4843 3 ปีที่แล้ว

      Niyamai

  • @amarathnayake6536
    @amarathnayake6536 3 ปีที่แล้ว +59

    Harindra අයියගෙ බැල්මක වත් කිසිම ඉරිසියාවක් නෑ.🤗 ඒකට තමයි මං ආසම.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +79

    මෙවෑනි වැඩ සටහන් කරන එක ලොකු දෙයක් සහ මේක බලලා තරූණ ලමයිට ගන්න දේ ඉතා වැදගත්,
    ඔබ දෙපලම කරපු වැඩ සටහනින් යහපතක්ම වෙන්නට පතනවා🙏🙏
    ලෝකයටම ආදර්ශයක් වේවා!!

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 ปีที่แล้ว

      ඊරිසියාව අල්ට්‍රාප්‍රෝ මැක්ස්😂

    • @slpro8344
      @slpro8344 3 ปีที่แล้ว

      @N.M.Tikiri ඉරිසියාව නෙක්ස්ට් ලෙවෙල් උබට කන්න බැනේ

  • @dilhanidilhani5914
    @dilhanidilhani5914 3 ปีที่แล้ว +41

    තනතුරැ තාන්න මාන්න..ඔළුවෙ තියාගන නැති.ජීවිතෙ විදින ලස්සන බුද්ධිමත් .නිරහංකාර ..වෛද්‍ය වරයෙක්...බුදු සරණයි ..

  • @harshanigamage5265
    @harshanigamage5265 3 ปีที่แล้ว +62

    සචින් ඩොක්ටර් ...💖💖💖 ..හිත හොඳ ඩොක්ටර් ...මගේ අම්මගේ කකුලේ තිබුන තුවාලය හොද කරගන්න ගොඩක් උදව් කලා....දැක්කමත් සතුටුයි ...

    • @suivneethaamarasinghe1071
      @suivneethaamarasinghe1071 3 ปีที่แล้ว +1

      මෙියා ඉන්නේ කොහෙද

    • @harshanigamage5265
      @harshanigamage5265 3 ปีที่แล้ว +1

      @@suivneethaamarasinghe1071 piliyandala

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

    • @malkavithanage6023
      @malkavithanage6023 3 ปีที่แล้ว

      පිලියන්දල කොහේද? කියලා කියන්න පුලුවන් ද

    • @lahirushanika2317
      @lahirushanika2317 3 ปีที่แล้ว

      Miss mata me docterge nu aka hyla denta pluwnda

  • @anjanaviraj9614
    @anjanaviraj9614 2 ปีที่แล้ว +78

    doctor ගැන කියන්න වචන නැහැ. නියම මහත්මයෙක්.මගේ පුතා අද ජීවත් වෙන්නේ doctor හින්දා...

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +249

    මොලේ වර්ධනය කරන ගමන් කාය වර්ධනය කර ගැනීම තමා වටිනාකම..❤️❤️❤️👌👌👌

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

      එකනම් සම්පූර්ණම ඇත්ත

    • @nithin4980
      @nithin4980 2 ปีที่แล้ว

      @@gamaawadumestrige1988 what is this

  • @sadakanethmira4570
    @sadakanethmira4570 2 ปีที่แล้ว +20

    දකුණේ ඉපදුනු දකුණේ හැදුනු මාතර රාහුලට පාසල් ගියපු වෛද්‍යතුමනි ආඩම්බරයි මගේ ගමේ මගේ නගරයේ ඉපදීම තිස්තුන් කෝටියක් දෙවි වරුන්ට පිහිට ආරක්ෂාවයි බුදු සරණයි ජයෙන් ජයම වේවා

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +80

    ඉගෙන ගන්න අයටත් ආදර්ශවත් චරිතයක්.හරිම විනෝදකාමී ජීවිතයක්.අද්‍යාපනයෙනුත් ඉහළට ගිහින් දැන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.ගොඩක් ආශාවෙන් අහගෙන හිටියා.Time 1යනවා දැනුනේ නෑ.මාතර රාහුල 1 න් බිහි කරපු දැවැන්ත චරිතයක්.👍❤️

  • @sriworld25
    @sriworld25 3 ปีที่แล้ว +20

    8,9දි හිතා ගත්තා o/l ලියලා gym යනෝ කියලා බැරි උනා ඇත්ත වැඩත් එක්ක අමාරුයි , A/L මේ අවුරුද්දේ දැන්,ඒකත් ලියලා ඇග හදන්න හිතන් ඉන්නවා,අනිවා පොඩි කාලෙ ඉදන් ලොකු හීනයක් මගෙත්,*වටිනා දේවල ගොඩක් දැන ගන්න ලැබුනා ස්තූතිය.*

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 3 ปีที่แล้ว +118

    සිනහවත් සුන්දරයි. කතා කරන හැම දේම පැහැදිලිව කලා.සිනහව දැක්කම බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් මතක් වුණා. ජීවිතය සතුටින් ගෙවන්න තවත් ශක්තිය ලැබේවා. පවුලටම බුදු සරණයි.

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +43

    සුපිරි බුලට් එකක් සුපිරි ඇගක් මහංසි වෙලා හරියට හරි දේ කර ගෙන නිහතමානීව ඉදිරියට යන චරිතයක් ..දොස්තර කෙනෙක් කියා බැලූ බැල්මට කියන්න බෑ දොස්තර මහත්තයෝ💕💕💕💕💕

  • @sujithsampath4838
    @sujithsampath4838 3 ปีที่แล้ว +34

    අනේ වාසනාවන් චුට්ටක් ඊරිසියයි බොඩිය දැක්කම..අනේ බුදුසරණයි හෙන ආඩම්බරයි අපේනේ....අනාගතය තව තවත් සුභ වේවා....සුපිරි...🌹🌹🌹🌹🌹🙏❤️❤️❤️

  • @punsaramahanama8332
    @punsaramahanama8332 3 ปีที่แล้ว +111

    මාතර කොල්ලෙක්.. නිහතමානී හිනාවක්.. jym එකේ අංකල්ගෙ පුතා කියල අද දැනගත්තෙ.. ජයවේවා ...! අයියෙ..🙏😎❤️

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +71

    Doctor කෙනෙක් ටැටූ කරලා ඉන්නවා දැක්කමයි.වෙන රටවල එහෙම හිටියට ලංකාවේ දැකලා නෑ මම .හරි ලස්සනයි 🙂

    • @nishantha1422
      @nishantha1422 3 ปีที่แล้ว +3

      අම්මො ඕනෑ තරම් ඉන්නවා .මම දැකලා තියෙනවා.

    • @pahananjana4223
      @pahananjana4223 ปีที่แล้ว +1

      තහනමක් නැද්ද ටැටූ ගහන්න

    • @UmeshikaDilrukshi-ok3ef
      @UmeshikaDilrukshi-ok3ef 9 หลายเดือนก่อน +2

      Me doctor ge wifewa නේද ara marala තියෙන්නේ .air port eke civil සේවා niladariyak විදියට weda karala weda arila එද්දී ara thattayek pihiyen enala maruwe.....

  • @americanobutpukaemael9445
    @americanobutpukaemael9445 3 ปีที่แล้ว +103

    Dr, ඔබගේ body එක සහ මනස ගැන විතරයි Harendra කිව්වේ. ඔබගේ Attitude එක, හිනාව, බොරු ෂෝ නැතිකම, drive එක, Dedication එක 1000% !!! ඔයාගේ මූනත් සල්මන් ඛාන්ගේ වගේ.
    One of the most inspirational Sri Lankans I have seen.
    Next time I am in Sri Lanka, මම තුවාලයක් හදා ගෙන හරි ඔබගේ Dispensary එකට එනවා.

  • @anjuyapa1202
    @anjuyapa1202 3 ปีที่แล้ว +257

    ඩොක්ටර් සචින්.. සුබ අනාගතයක් සහ හරේන්ද්‍ර ඔබටත්..🌻🌻💐

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว +6

      සල්මන් කාන් වගෙ ඩොක්ටර්

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว +2

      රග පාන්න යන්න අදහසක් නැද්ද

    • @Rechard-c7e
      @Rechard-c7e 3 ปีที่แล้ว

      @@samanthaudayakumara3288 මොන සල්මල් කාන්ද බං ඌ ඕන්නම් ඩොක්ටර් වගෙ වෙයි

  • @asankabandara7626
    @asankabandara7626 ปีที่แล้ว +9

    බොරු පඩ ශෝ නැති නිරහංකාර මනුස්සයෙක්,ඒ හිනාව, ඒ ලස්සන නිහතමානිකම හැමදාම තියාගන්න ඔයා වගේ doctors රටට වාසනාවක් ජය වේවා, සැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා කියල තෙරුවන් සරණ ප්‍රාර්තනා කරනවා.

  • @sanathchandana7238
    @sanathchandana7238 3 ปีที่แล้ว +473

    රටට සේවයක් කරන වෙද්‍ය වරියක් , බුද්දිමත් කායවර්ධන ක්‍රීඩකයෙක් හා ශල්‍වෙද්යවරයෙක් රටට දායාද කිරීම ගැන හදවතින්ම පියා වශයෙන් සතුටු වෙමි. 💪🏻😇😇😇

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 3 ปีที่แล้ว +36

    හරි ම ලස්සන නිහතමානී හිනාව, අවංක රටට වටිනා සප්පතක් බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +85

    හැන්සම් ඩොක්ටර් කෙනෙක් ..... මෙවැනි දේට යොමු වුනාම වැරදි දේට යොමු වෙන්නෙ නැහැ ...... සුන්දර දිවියක් ගතකරන තරුණයෙක්

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි මල්ලි වැඩ සටහන නිහතමානී ඩොක්ටර් කෙනෙක් මම දැක්කම මේ වගේ ඩොක්ටර් කෙනෙක් වීඩියෝ එක පුරාවටම හිනා උනා doctor ඔබගේ ඊළඟ අරමුණ කරා යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @sanjusupun8655
    @sanjusupun8655 3 ปีที่แล้ว +42

    School of fitness එකෙන් තමයි ඩොක්ටර්ව මුලින්ම දැන ගත්තෙ ගොඩක් වටින bodybuilding tips ටිකක් කියල දුන්න අද තමයි ඩොක්ටර්ගෙ physique එක හරියටම දැක්කෙ doctor ගෙ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා ඒ වගේම හරීන්ද්‍ර අයියෙ ඔයාටත් හදවතින්ම සුභ පතනවා🏋️🏋️🏋️👍

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 3 ปีที่แล้ว +30

    මාත් රාහුලේ. අනිවාර්යයෙන්ම ඔයා වගේම වෙනව සර් 🥺❤ පොඩි tattoo එකකුත් ගහනව අම්මගෙන් තමයි අවුල 😁

  • @Genesis12381
    @Genesis12381 3 ปีที่แล้ว +45

    හරිම පිංවන්ත මූණක් තියෙන්නේ මේ මහත්මයට.ඇත්තම කිව්වා අධ්‍යාපනය එක්ක BODY BUILDING කරන්න අමාරු බව.ගොඩක් අය ඕක කියන්නේ නෑ.බොරුවට කියනවා BALANCE කළා කියලා♥️ජේසු පිහිටයි ඔබතුමාට.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

  • @shammikaperera4322
    @shammikaperera4322 3 ปีที่แล้ว +72

    වචනයේ පරිසමාර්තාර්තයෙන්ම නිහතමානී docrtor කෙනෙක්
    All the best docrtor

    • @sandhyaperera7348
      @sandhyaperera7348 3 ปีที่แล้ว

      All the best doctor god bless you.

    • @sagarikawickramanayaka-vj2tu
      @sagarikawickramanayaka-vj2tu 8 หลายเดือนก่อน

      ඉන්දියානු නලුවෙක් වගේ ...ආදර්ශමත් පුතෙක්

  • @හෙළපියස
    @හෙළපියස 3 ปีที่แล้ว +8

    කතාබහකට එහාගිය වැඩසටහනක් ජීවිතේ හදාගන්න හොද උපදෙස් ටිකක් හිතුවොත් කරන්න බැරිදෙයක් නැ කියන එකට හොදම උදාහරණයක් ජයවේවා දෙන්නටම.තෙරුවන් සරණයි

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +13

    වෛදයවරයෙක් වෙන එක අමාරුයි.ශල්‍ය වෛදයවරයෙක් වෙන එක ඊටත් වඩා අමාරුයි...එ ඔක්කොමත් කරලා ඇඟත් හදාගෙන හැමදෙයම බැලන්ස් කර ගන්නවායි කියන්නෙ...ඇත්තටම කිව්වොත් සුපිරි චරිතයක්.මාරම talented කෙනෙක්.අනික කතා බහා කරද්දි විවෘතව කතා කරනවා.කිසිම දෙයක් හංගන්නෙ නෑ.සමහරු ඉන්නවා තමන්ව උසස් තැනක තියන්න ඕන නිසා විවෘතව කතා නොකරන.එත් ඩොක්ටර්...සරලයි.හැමදෙම විවෘතව කතා කරනවා...
    මාරම පිනක් තියෙන කෙනෙක්.ජිවිතෙ ලැබෙන්න ඕන හැමදෙම හරි කාලෙ හරි විදියට ලැබිලා...ඩොක්ටර් තාත්තාවත් දැක්කමත් මට පුදුම හිතුනා.මාර ෆිට්නස් එකක්නෙ තියෙන්නෙ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ඒක ඇත්ත ලොකු achievement එකක්..

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +447

    ගොඩක් මිනිස්සුන්ට ඇඟ තිබුණට මොලේ නැහැ කියනව..ඒත් මෙතුමට...ඒ දෙකම තියනව ..😁😁😁

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +29

      එහෙම 225ක් ඉන්නවා මම දන්න තැනක.

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +11

      @@JEENAKKA 🤣🤣🤣🤣👍👍👍

    • @sandaru2700
      @sandaru2700 3 ปีที่แล้ว +14

      @සිරි සග බෝ උබ මොකෙක්ද බන්🐮🐮🐮🐮😂

    • @blackthunder1059
      @blackthunder1059 3 ปีที่แล้ว +15

      @සිරි පුක බෝර්..
      ජිම් යන කොයි අයියත් කාව හරි එකෙක්ව කොපි කරනව බං..😂😂😂
      ඇඟත් නැති මොලෙත් නැති එකෙක් මේ ඉන්නෙ.. 😂🙏

    • @pictureframe122
      @pictureframe122 3 ปีที่แล้ว +3

      oyaa hamathanama innawanee

  • @krishvenu5146
    @krishvenu5146 3 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ වැඩසටහන් අහන්බෙන් දැක්කොත් ඒ වීඩියෝ එක ඉවර වෙනකල් බලනවා ඒ තරම් ඔබ ඒක අපිට දැනෙන්න කරනවා අහන ප්‍රශ්න වගෙම කතාව හැසිරවීම හරිම ලස්සනයි
    මෙන්න නලුවො (එහෙම කීවෙ අපි නලුවෙක් කියන්න ඕන මනුස්සයෙක් ජීවත් කරවන්න දෙයක් දෙන්න පුළුවන් චරිතයකට)මෙන්න දක්ශයො අපෙ දැන් පරම්පරාවට මේ වගේ අයගෙ ජීවත කතා තමා වැදගත් motivation එකක් වගෙම advices තමා අද ඉන්න ලමයින්ට දෙන්න ඕන ඔබ දෙපලටම තෙරුවන් සරණයි !!!

  • @FITGEEKSL
    @FITGEEKSL 3 ปีที่แล้ว +39

    මගේ කතාව වගේම තමයි. මම පරිගණක ඉන්ජිනේරුවකු විදිහට වැඩ කරන්නෙ මම කැම්පස් ඉවර වෙලා තමයි අද මේ තැන ඉන්නෙ. ❤

  • @menakagamagedara2227
    @menakagamagedara2227 3 ปีที่แล้ว +49

    අන්ත දෙකක් හමුවු සොදුරු මොහොතක්.
    අපිටත් ඉගෙන ගන්න ගොඩක් තිබුනා.
    ඔබ වැනි අය රටට වාසනාවක්.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 3 ปีที่แล้ว +6

    ඇත්තමයි වෙන වෛද්‍ය ශිෂ්‍යන් පවා තමන්ගේ අඩු ප්‍රතිඵලයන් කියන්නෙ නෑ ඒත් වෛද්‍යවරයෙක් වෙලත් මුල් දේම කියන එකම් වටිනවා. All the best both of you.

  • @leader3161
    @leader3161 3 ปีที่แล้ว +37

    හරින්දා අයියා නිසාම මේ වගේ decent ලස්සන Doctor S ලා දෙන්නෙක් adungaththa💪💪💪

  • @sathishliston
    @sathishliston 2 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන ඉවර වෙනකල් බැලුව ඇත්තටම කුහක කමක් නැතුව ඊර්ෂ්‍යාව නැතුව හදවතින්ම කියන්න පුළුවන් ලස්සන කොල්ලෙක් සල්මන්ඛාන් වගේ හැඩ කොල්ලෙක් ලංකාවේ එකෙක් මේ පෙනුමට ඉන්නවා කියන්නේ ඇත්තටම පට්ට ආඩම්බරයක් ජය වේවා ඉදිරි ගමනට ශක්තිය ලැබේවා 🙏💪🏼❤️

  • @manusha7041
    @manusha7041 3 ปีที่แล้ว +54

    මේ වගේ fintness තියන ඔළුවත් තියන පිරිස ඉන්න ඕනේ ත්‍රිවිධ හමුදාවේ. හැම දේකට දක්ෂයෝ ඉන්න තැනයි

    • @wishali410
      @wishali410 3 ปีที่แล้ว +13

      හිනා යන comment දාන්න එපා 😀

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 หลายเดือนก่อน

      ගොං comments

  • @chavindupahasara2963
    @chavindupahasara2963 3 ปีที่แล้ว +28

    මාතර රාහුලේ OB කෙනෙක්,සුන්දර අව්‍යාජ සිනහවක්💖

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 3 ปีที่แล้ว +21

    මෙම වැඩ සටහන අසාවෙන් නැරබුවා , Dr සචින්ට ලස්සන හිනාවක් තියනවා. මගෙත් ගම මාතර පුතාල හතර දෙනෙක් , දෙවනියා ගේ නම සචින් ඉගන ගත්තේ බයො ඉන්ජිනියරින් ඉන්නේ U S A වල . ස්තුතියි .

  • @pramudikadillimuni1100
    @pramudikadillimuni1100 3 ปีที่แล้ว +28

    Doctor Sachin who is an incredible surgeon. He is the hope of many patients who are suffering from wounds. Thank you so much for the great service you have done throughout the years. wishing you the best for every step in your journey.💪💪♥️🙏

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +139

    අම්මො ලස්සන ඩොක්ට ගේ ,හරේන්ද්‍ර අයියාත් ලස්සනයි හොදේ.☺️☺️☺️

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

    • @wijayanthgunawrdhana7372
      @wijayanthgunawrdhana7372 3 ปีที่แล้ว

      @@ගිනිමකරා-ඟ2ණ ekath aththa piumi akke

    • @thusharalasantha7428
      @thusharalasantha7428 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍budusaranai

  • @upekshasrwr
    @upekshasrwr 3 ปีที่แล้ว +19

    Dr සචින් ජීවිතේ මුනගැහුනු බොහොම සුන්දර මනුස්සයෙක්!! 💜️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +73

    අවංක , නිහතමානී වෙෙද්යවරයෙක්..!

  • @updateswithkahaduwa4085
    @updateswithkahaduwa4085 9 หลายเดือนก่อน +14

    මේ ඩොක්ටගේ වයිෆ් තමයි දුලාංජලී..දවස් කීපයකට කලින් අනියම් පෙම්වතා අතින් කහතුඩුවේදී පිහිපාර කාලා මිය ගියේ...මෙච්චර හොද කඩවසම් හස්බන්ඩ් කෙනෙක් ඉද්දි එයා කරගත්තු විනාසය...දුකයි ගොඩක්...ඩොක්ටටයි දරුවටයි සියලු දෙවි රැකවරණයි..

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 9 หลายเดือนก่อน +5

      මේ newsඑක viral වෙන්න දෙන්න එපා.මේ යු ටියුබ් හිගන්නෝ මේ මනුස්සයා වයි දරුවයි නොමරා මරයි.

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +55

    ඇඟ ඔලුවෙ නැති.. හිනාවෙලා ආතල් එකේ ඉන්න චරිතයක් වගේ.. ඒක නිසාම කැමැත්තෙන් බැලුව.. 😁😁
    එනිවේ... සුභ වේවා කිව්ව..🙏
    බුදුසරණයි ☸️ ❤️

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

  • @pramudianhettigama2585
    @pramudianhettigama2585 3 ปีที่แล้ว +17

    හිතුවට වඩා හරිම නිහතමානි හරිම ලස්සන හදවතක් ඇති මනුස්සයෙක් ❤️

  • @chaturanuwan1257
    @chaturanuwan1257 3 ปีที่แล้ว +91

    මම ඩෙක්ටගෙන් ඉගෙන ගත්තේ කරන වැඩේ හරියට අවධානයෙන් කරන්න කියන එක නියම වැඩ සටහනක්😎

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

    • @AmaanPereraHaRsHa
      @AmaanPereraHaRsHa 3 ปีที่แล้ว

      වටිනවා අදහස Highlight කලාට..!!

  • @32partsrider29
    @32partsrider29 3 ปีที่แล้ว +15

    කය වගේම මනසත් හොදින් වඩන ලද මනුස්ස පුත්‍රයෙක්.🇱🇰

  • @yehansilva2008
    @yehansilva2008 3 ปีที่แล้ว +85

    දෙන්නම ඉතින් නළුවො වගේ තමා👈 💜️💚

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 3 ปีที่แล้ว +28

    අවංක චරිත දෙකක හමුවක්...💕💕මෙන්න interview වලට ගේනවනම් චරිත.පාඩම් කරන්න තිබ්බ උනන්දුව ලෝභ නැතුව කිව්ව.හුගක් වටින වීඩියෝ එකක්

  • @pathummadusanka
    @pathummadusanka 3 ปีที่แล้ว +52

    දෙන්නම ඉතින් ලස්සන සුපිරිම නළුවො දෙන්නෙක් තමයි ඉතින් හරේන්ද්‍ර ජයලාල් ඔබගේ වැඩ සටහන් බලන්න මම හරිම කැමති කතා විලාසය සහ එය හසුරවන එකත් ඉතාම ලස්සනයි ඔබ දෙපලට තෙරුවන් සරණයි !

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      මොනතරමි ලස්සන උනත් උගත් උනත් බඩට දන්නෙ තනිකර කුනූ ජාරවනෙ දෆයියනෙ

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

    • @mahindarajapaksha2118
      @mahindarajapaksha2118 3 ปีที่แล้ว

      Agreed

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +5

    මං ඒත් බැලුව දැකල පුරුදු මොකද කියල..හොරණ නෙ වැඩ කරල තියෙන්නෙ..හැබැයි ඔච්චර ෆිට් ඇගක් නම් ඒ කාලෙ තිබ්බ බවක් මතක නැ..😊😊😊හරේන්ද්‍ර මාම නම් හොදටම වැඩසටහන කරනවා..🥺❤

  • @priyasekara4900
    @priyasekara4900 3 ปีที่แล้ว +12

    මෙහෙම දෙයකටත් අන් ලයික් කරන්න ඉන්නවනේ .... නොබලා හිටපල්ලා ඒක වැදගත් බං....දෙයක් ඉගෙන ගනිල්ලා...හැම දේකින්ම....ඔබට හැමදාමත් ජය වේවා....තෙරුවන් සරණයි ....සුභ ගමන්...💐💐💐💐💐

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +6

    සුන්දර,ලස්සන පිරිසිදු හිනාව වගේම ඔබ මේ රටට උතුම් චරිතයක් ඩොක්ට..තෙරුවන් සරණයි

  • @chanakaruwan8045
    @chanakaruwan8045 3 ปีที่แล้ว +57

    උනන්දුව, කැපවීම, ආසාවක්, කැමැත්තක් තියෙනවා නම්.. ඕනම කෙනෙක්ට කලනොහැකි දෙයක් නොමැත...👍👍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

    • @luckayliyanaarchchi3929
      @luckayliyanaarchchi3929 3 ปีที่แล้ว +1

      , doctor ගොඩක් වාසනාවන්තයි දෙකම පිහිටිය එක ඒ සමග නිහතමානි කම බුදු සරණයි

    • @dulshankaveesha9344
      @dulshankaveesha9344 6 หลายเดือนก่อน

      💯😈👌👍

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว +7

    පුදුමාකාර නිහතමානී බවක් අපේ රටේ වටිනාම සම්පතක්. Doctor ඔබට ජය වේවා.... හරෙන්ද්‍ර අයියෙ ඔයාටත් ජයෙන් ජයම වේවා

  • @thilansampath3752
    @thilansampath3752 3 ปีที่แล้ว +8

    හොදට මිනිසුන්ට සලකන ඩොක්ටර් කෙනෙක් මගෙත් ඔපරේෂන් එකක් කරා ඩොක්ටර් හිතවත්ව කතා කරා ඔපරේෂන් එක කරන්න කලින්.සුභ අනාගතයක් ඩොක්ටර් ...

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 3 ปีที่แล้ว +16

    සුපිරි ම නිහතමානී චරිතයක් කියලා තෙරෙනවා ...බුදුසරනයි DOCTOR...!!!

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +30

    ඩොක්ට කියලා හිනා වෙනවා අපිටත් හිනා යනවා ඇත්තටම හරිම නියහතමනි ඩොක්ට කෙනක්

  • @rajithabandara6364
    @rajithabandara6364 3 ปีที่แล้ว +14

    He is a good example to youngers, students... He is a healthy person in both physical and mind. A good interview. I'm not talking about his figure but how he thinks how he plan his life, and how he arrange the time for archiving and, as well as how he gives priorities...

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +13

    සුන්දර හිනාවක්.රෝගින්ගෙ ලෙඩ මූන හිනාව දැක්කම නැති වෙලා යයි ඇත්ත ටම.ඒ තර්ම් සිරියාවන්තයි.බුදු සරණයි

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +11

    ලස්සන කතාබහක් වෙලාව යනවා දැනුනෙවත් නෑ doctor හිනා වෙනකොට හරිම ලස්සනයි බුදු සරණයි දෙදෙනාටම 🙏

    • @itecsolutions2208
      @itecsolutions2208 3 ปีที่แล้ว +1

      harima sarala nihathamani doctor kenek.

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

      @@itecsolutions2208 hmm ow

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ​@@SanjuSanju-cm7cpවෛදවරයෙකුට තියෙන්නම ඔනේ ඒක තමයි...එත් මේ වෙච්ච දේ හිතන්න බැහැ එහෙම සුන්දර ම්නිස්සුන්ට

  • @KELUMa_music
    @KELUMa_music 3 ปีที่แล้ว +7

    හරින්ද්‍ර අයියා මගෙ මුහුනු පොත තුල සිටින ඉතාම මම කැමති චරිතයක් ඔබේ මේ වැදගත් වටිනා වැඩසටහන් මම හැමදාම බලනවා ඉතින් සුන්දර කතාබහක්...ජය වේවා.

  • @anushipurnima296
    @anushipurnima296 3 ปีที่แล้ว +7

    ඔබතුමා සුන්දර...... ලස්සන..... උගත්... වටිනා ... නිහතමානී... කෙනෙක්. සුභ පැතුම් සර් 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💐💐💐💐💐

  • @sajithmalindadissanayake4713
    @sajithmalindadissanayake4713 3 ปีที่แล้ว +74

    සචින් අයියා ! දැක්කමත් සතුටුයි.කරාපිටියේ ෆැකල්ටි cricket team එකේ හිටපු opening batsman. ගාල්ලේ ground එකේ pavilion එකට ගහපු හයේ පාර තාමත් මතකයි .සුභ පතනව අයියා ඔයාගේ ඉදිරි කටයුතුවලට

    • @sagarikakurera8009
      @sagarikakurera8009 9 หลายเดือนก่อน

      Me. Taran. Hoda. Kenekge.. Bereda. Jara. Ganeyekda. Maruve. Oyaganevaneda

  • @Kumeri001
    @Kumeri001 3 ปีที่แล้ว +42

    He is a very good talented doctor for diabetic wounds. He saved my father’s leg. Happy to see you doctor here like this. Good Luck……

    • @LearnwithMinti
      @LearnwithMinti 2 ปีที่แล้ว

      Can I get the number of the doctor please..my futher has a wound in his leg

    • @ireshadesilva4621
      @ireshadesilva4621 2 ปีที่แล้ว

      Ane dear mata kiyannako doctor inna thenak..mage thathatath awidinna baha den..matath puluwan nam kiyanna oyata gdk pin.....🙏🙏🙏

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +103

    හමුදා වයිද්‍ය බලකායට බැඳුනා නම් අංගසම්පූර්ණයි.

    • @sandujayamanna7982
      @sandujayamanna7982 3 ปีที่แล้ว +4

      අනේහ් ඔව් මටත් හිතුනා ඕකම ❤

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 3 ปีที่แล้ว +1

      Sirwt😌💓

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

  • @charlieboy3434
    @charlieboy3434 3 ปีที่แล้ว +6

    ඩොක්ටර් සචින් කලින් වැඩ සටහනක ඇවිත් ගොඩක් හොඳ ඇඩ්වයිස් වගයක් දුන්නා . මම ඒවා හරියටම කරා ඇත්තටම ලොකු වෙනසක් ඇඟේ උනා . මස්ල්ස් ලොකුවට බිල්ඩ් නොවුනත් පට්ට විදියට ඇඟ නිරෝගී උනා

  • @darshimellavi7853
    @darshimellavi7853 3 ปีที่แล้ว +57

    අපේ school of fitness channel එකේ වැඩ්ඩෙක් තමා doctor💪💪💪🔥🔥🔥

    • @slfans3371
      @slfans3371 3 ปีที่แล้ว

      Girl kenekda me doctor 😄

    • @sujithsampath4838
      @sujithsampath4838 3 ปีที่แล้ว

      අම්මපා.......😐😐😐😐

    • @slpro8344
      @slpro8344 3 ปีที่แล้ว

      @N.M.Tikiri ඉරිසියාව ප්‍රෝ

  • @sajeemendis8425
    @sajeemendis8425 3 ปีที่แล้ว +9

    ඇත්තෙන්ම අවංකව කතා කරා.සන්තෝෂයි මේ වගේ දොස්තර මහත්තයෙක් ගැන දැනගන්නට ලැබීම

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +170

    ලස්සන කොල්ලෙක්.ලොකු කමක් නැති නිහතමානි කොල්ලෙක් බව නම් පේනව.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic නලු නිළියන්ගේ අද තත්වය

    • @ishanmadusanka5887
      @ishanmadusanka5887 3 ปีที่แล้ว +1

      Dakune gammma

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 ปีที่แล้ว +2

      @@ishanmadusanka5887 මටනම් ඔය පලාත් ගැම්මක් නෑ බ්‍රෝ. ලංකාවෙ නෙමෙයි අපේ එකෙක් ලෝකෙ මොන රටේ හිටියත් ඌ මට ලංකාවෙ ගැම්මක් තමයි.මොකද මාත් බෙන්තර ගගෙන් එහා🙄🙄🙄

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +2

    වීරෝධාර රණවිරු මහත්මයෙක්ගෙ සුවවිරුවන් දෙදෙනෙක් සහිත පවුලක් 😍💕💕💐 ඩොක්ටර්ට හරිම නිහතමානී හිනාවක් තියෙන්නේ . බුදුසරණයි ඔයාට සහා ඔයාගෙ ෆැමිලි එකේ හැමෝටම ... හරේන්ද්‍ර ඇතුළු පව්ලේ සැමටත් බුදුසරණයි

  • @kumaraas1983
    @kumaraas1983 3 ปีที่แล้ว +120

    මාතර ආවේණික භාෂා ශෛලිය.ජයවේවා .රාහුල මාතාවගේ සාඩම්බර නිර්මාණයක් ...

    • @Motivation-vp2px
      @Motivation-vp2px 3 ปีที่แล้ว

      A ehemad

    • @Motivation-vp2px
      @Motivation-vp2px 3 ปีที่แล้ว

      @@RATAWATE hako siyawe saiyawe

    • @RATAWATE
      @RATAWATE 3 ปีที่แล้ว +7

      මට නම් කිසිම වෙනසක් දැනුනෙ නෑ ඒ භාෂා ශෛලියෙ. මම නුවර.

    • @wakeelwakeel235
      @wakeelwakeel235 3 ปีที่แล้ว +7

      මූට පාංද කොහෙද...මාතර කියල වෙනම බාසාවක් තියෙනවද බං ...පොඩ්ඩක් ලියහංකෝ බලන්න...මට පෙනෙන විදියට මූ මාතරින් එලියට බැහැල නෑ ...ඒකයි ...

    • @Motivation-vp2px
      @Motivation-vp2px 3 ปีที่แล้ว +1

      @@RATAWATE sira kathawa

  • @kaminiwasantha8994
    @kaminiwasantha8994 8 หลายเดือนก่อน +3

    අනේ මේ doctor ගෙ wife ද කහතුඩුවෙ මැරුවෙ. අපරාදෙ ලස්සන බුද්දිමත් දක්ශ doctor කෙනෙක් . මේ ගෑනිට අහුවෙල. දරුවත් පව්. බුදුසරණයි ඔයාලා දෙන්නට.

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว +21

    බොහොම නිහතමානි ඩොක්ට කෙනෙක්... සුබගමන් ඔබසැමට..

  • @madurangawasula9714
    @madurangawasula9714 3 ปีที่แล้ว +16

    මාතර කොල්ලෙක් 💪❤ ආදරෙයි Dinnatma

  • @මනෝජ්ගමගේ
    @මනෝජ්ගමගේ 3 ปีที่แล้ว +41

    ඇත්තටම නියමයි.මේ වගෙ ඇගක් හදන්න කොච්චර කැපකිරීමක්ද🙏🙏🥰

  • @harshanaamarathunga1734
    @harshanaamarathunga1734 2 ปีที่แล้ว +4

    මන් දැක්ක ලස්සනම සුපිරි අවන්කම චරිතයක්....මනටනම් අයියට වගේ හොදට ඉගෙන ගන්න බැ...ඒත් ඔයා වගේ චරිතයක් වෙන්න පට්ටම ආසයි අයියේ...ඔයා කරන කියන හැම යහපත් කටයුත්තක්ම සාර්ථක වේන්න ඕනේ..good luck.. තෙරුවන් සරණයි අයියේ....! 🥺❤😍🙏

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +52

    ලස්සනයි ලස්සනයි ගොඩක් අද වැඩ සටහන. මම ආසම ඩොක්ට කෙනෙක් . හැමදේම ඉදිරියට කරගෙන යන්න සුභ පතනව .බුදු සරනයි .

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ නලු නිළියන්ගේ දැන් තත්වය

  • @jasonclerck
    @jasonclerck 9 หลายเดือนก่อน +9

    ඔබගේ ආදරනීය බිරිදට නිවන් සුව පතමු.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +4

      එතකොට මේ අර ලගදි මරපු ගැහැනු කෙනාගේ husband ?

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb 9 หลายเดือนก่อน +3

      ow

  • @nilankaniroshan1462
    @nilankaniroshan1462 3 ปีที่แล้ว +57

    මාතර වෙහෙරහේනේ ජිම් සනාගේ පුතා 😍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +5

    හරිම සුන්දර මනුස්සයෙක්.. වෛද්‍ය වෘත්තීයෙ නිරත වුනත් සරල නිරහංකාර චරිතයක් .. ඔබව අපට ආදර්ශයක් මෙන්ම ආඩම්බරයක් ...

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +16

    අනේ මන්දා හරේන්ද්‍ර මහත්තයෝ අද නම් හිනාවෙලා තමයි වැඩ සටහන බැලුවේ

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඇහුවා,බැලුවා.හරිම සුන්දර කතාබහක්.හිතන්න බැරිව ගියා ඩොක්ටර් කෙනෙක් කීවාම ඇගපත දැක්කම.හරිම පියකරු පෙනුමක් ඇති ලස්සන තරුණයෙක්.අනාගත බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉතාලියේ සිට.

  • @sampathranjan6166
    @sampathranjan6166 3 ปีที่แล้ว +8

    විවිධත්වයෙන් යුතු,වෙනම පරාසයන් ආවරණය කරන ඔබගේ youtube videos ඇත්තටම රසවත් වගේම වටිනාකමින් යූතුයි.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. හරේන්ද්‍ර මහත්මා ඉන්න වැඩ සටහන් ගැන ආයේ කියලා වැඩක් නෑ. ඒකනම් පට්ට. ඒක තමා ඇත්ත. පරිස්සමින් ඉන්න බුදු සරණයි. ❤❤❤🔥🔥🔥🙏🙏🙏