Thanks Mahendra for the trip along the memory lane of Rock days !!! In SriLanka with Cancer, unwanted generations, UG, rattlesnake, etc !! From 6800 km away from SriLanka!!!!an old THURSTANITE!!!
Thank you very much Janaka for interview Mahendra Perera. We love 💕 him lot. Very very talented actor. Janaka we love 💓 you too. Your acting also best. Both of you are very nice characters. Mahendra is funny and loving person.
I love this actor . He can get into any character. To be an actor you don't have to be Mr. World it's Ur ability that make u a star. Ur the Kamal Hassan of sri Lanka. .
An excellent discussion...this is why I love Lines & Beyond. Always there is something for your life. I really like your style Janaka, the way you make your guest talk and direct them to the deepest. I have listen to Mr. Mahendra Perera many times as he is one of my favourite, very talented actor. But this is the best interview of his. Please bring Mr. Jayantha Chandrasiri to your program.🥰🥰
Good to see you again brother Janka. Mahendra is such a versatile artist. I wish him all the best to treat us more with the years to come. Stay blessed ❤
Mahandra Aiya & Janaka Aiya I am really proud of both of your best performances done a great Artistic film & Teledrama industry done a great job, we enjoy & we love both of you & our great artist in our great country as a Sri Lankan’s we proud of you all! Long life for everyone, wish you all the Best 🙏❤️🇱🇰 in future we hope all your best talents take forward to the young generation leadership & new great beginning, Good luck 🤞
දැනුමෙන් පොහොසත් දක්ෂ කලා කරුවන් දෙදෙනෙකු ගේ රසවත් සංවාදය ආසාවෙන් බැලුවා. ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
මහේන්ද්‍ර පෙරේරා ලංකාවේ දැනට සිටින විශිෂ්ටම රංගධරයා ❤️💖❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
එකෙන්ම no 1
America we hitiya nam multi billionaire kenek
නාමල්????
එතකොට ශිරන්ති රාජපක්ශ
ජනක ,මහේන්ද්‍ර , දෙන්නටම ආදරෙන් සුභ පතමි ...💗💗 ජයවේවා !!
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
❤
දක්ෂතම රංගධරයන් දෙදෙනෙක්😍😍😍😍
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ගොඩක් වටිනා අදහස් ගොන්නක් ලබාදුන්නා අලුත් අයට
ස්තුතියි ඔබ දෙපලටම
බුදුසරණයි
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ගොඩක් ස්තූතියි ජනක අයියේ මේ වගේ වටිනාකම මෙතැකැයි කියන්න නොහැකි තරම් වටිනා වැඩ සටහන් කරනවට 🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
ඔබ දෙදෙනාම අපේ රටේ වටිනාම රංගධරයන් දෙදෙනෙක්.අප රටේ අප සැමගේ හදවත් සොලවන්නට හැකි,මැරෙමින් පවතින,ආකල්ප සාර ධර්ම වර්ධනය කරන්නට හැකි මිනිසුන්ට දැනෙන යහපත් නිර්මාණයන් බිහි කරන්නට ඔබ දෙදෙනාට ශක්තිය ලැබේවා .ඉදිරි සියලුම වැඩ කටයුතු බලාපොරොත්තු ,සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා !!!!!ජේසුපිහිටයි .🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
හරිම වටිනා පිළිසඳරක්....මහේන්ද්‍ර පෙරේරා ..... ජනක ඔබගේ තවත් එක් සබුද්ධික තේරීමක්.. ස්තූතියි !මිනිස් සිතේ සහ හැසිරීම්වලින් ප්‍රකට කරන සංකීර්ණ මනෝභාවයන් රංගනය හරහා ඉසියුම් ලෙස මතු කිරීමට මහේන්ද්‍ර තුළ ඇති වෙසෙසියාව මහත් සේ අගයමි.
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට.👍
බලල ඉවරවෙලා දාන කමෙන්ට් එක. ගොඩක් දේවල් ඉගෙනගත්ත. හරි වැදගත් මේ සකච්චාව
බොහොමත්ම ස්තුතියි ඔබට👍
ඔබ ඉතා දක්ෂයෙක් මහේන්ද්‍ර,
තෙරුවන් සරණයි මහින්ද්‍ර මහත්මා,නිදුක් නිරෝගීව ,බොහෝ කාලයක් ජීවිතයක් දේවල්,සුවපත් වේවා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඔබේ වැඩසටහන් මෙහෙයවීම ඉතාම විශිෂ්ටයි ජනක මහත්මයා
බොහොමත්ම ස්තුතියි ඔබට👍
විශිෂ්ඨ රංගධරයො දෙදෙනෙක් එකට මුණ ගැසුනාම කොහොමද එතැන ඇතිවෙන රස කතා ගාරය....ඇත්තෙන්ම මහේන්ද්‍ර කියන්නෙ අපිට ඉන්න කලා මැනිකක්...ජනක ඔබ හැමදාමත් වගේම හැඩට වැඩට....හරි සූරයෝ කියල....හරිම ලස්සනට මේ වැඩසටහන මෙහෙයවනව...ඉතිං ආදරණීය මහේන්ද්‍රටත්....ජනක ඔබටත් සුබ පතනව මේ දිවියේ චිරාත් කාලයක් රසිකයන් සනහන්න ....නලවන්න...හැකි දර්‍ය ශක්තිය නිබඳව ලැබේවා කියා....❤❤😊😊🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට.👍
කවදත් වයසට නොයන ලොකු අයියා 😊🙂
විශිෂ්ඨ හැකියාවන් රැසක් සපිරි අති දක්ෂයෙක් 👌👍
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ඔබතුමා විසින් ඉදිරිපත් කරන සෑම වැඩසටහනක්ම ලස්සනයි මහේන්ද්‍ර පෙරේරා මහතාට ඉන්දියන් සිනමාවේ දොරගුළු විවර වේවා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
අපිට ඉන්න දක්ෂතම රංගන ශිල්පියා මහේන්ද්‍ර පෙරේරා, වගේම ජනක කුඹුකගේ වසූදා එකේ පේන්න බෑ ඒ තරම් තාත්වික රංගනය, මහේන්ද්‍ර අය්යේ පුදුම තරම් සතුටුයි ඔබට කේරල සිනමාවට දොරටු ඇරෙන එක ❤. නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
විශිෂ්ඨතම රංගධරයින් දෙදෙනෙක්ගේ හමුවක්. ස්තූතියි ඔබ දෙපළට. ඒ වගේම එයා දැන් බැඳලා නාට්‍යයේ හැමෝම මාරයි. හරසුන් නාට්‍ය අතර මිණිකැට
බොහොමත්ම ස්තුතියි ඔබට👍
ජය වේවා!!! අයියේ වටිනාකියන වැඩසටහනක් ❤️🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
නිරහංකාර සුපිරි දක්ෂතාවයන් වලින් සපිරි රංගන ශිල්පියෙකු වුු රංගන ශිල්පියෙකුව මේ කතාබහට එක්කර ගැනීම ගැන ප්‍රණාමය ..ඒ කතාබහත් ආදරයෙන් රස වින්දා...අනාගත පරපුරට මහා දැණුම සම්භාරයක් එක්කරගත හැකි වටිනා සම්පතක් ...✌ ✌ ✌ ජයවේවා 👍👍👍 💕🌹💕🌹💕
බොහොමත්ම ස්තුතියි හේමන්ත ඔබට.👍
Ohhh 😮 "මිල්ල සොයා " ❤ never forget ❤️
බොහොම ස්තුතියි ඔබට.👍
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්
ඉවසීමෙන් අහන්න
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ස්තුතියි ..... දෙදෙනා දැකීම පිලිබඳ ප්‍රීතිය කියා නිමකළ නොහැකියි. මා ඉතාමත් ගෞරව කරන වෘත්තිමය රංගවේදීන් දේපලක්. සංවාදයෙන් උගත් දේ බොහෝයි.
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
ඇවිදින කළාගාරයක් තමයි ඔහු.. ඇත්තටම ඔබ දෙපළම ඒ වගේ විශිෂ්ඨ රංගධරයින් දෙදෙනෙක් ❤❤. හරිම සුන්දර කතාබහක් 👍❤
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
මහේන්ද්‍ර ඉතාම හොඳින් මිනිසුන්ගේ ජීවිත හදවතේ ගැබූරටම කාවැදෙන්න රංගනයක් කරන නලූවෙක්. ඔබ රගපානව නෙවෙයි ඒතුල ජීවත් වෙනව. ඔබට ජය සතුට වාසනාවන්ත අනාගතයක්. ජේසූ පිහීටයී🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@@janakakumbukage747 ස්තූතියි ඔබෙ වැඩසටහනට. 🙏🏻
❤️ මේක නම් සුපිරි වැඩසටහන්
මහේන්ද්‍ර පෙරේරා ආදරණීය සිරි මාමා..විශිෂ්ට රංගධරයා සහ බූමරංගයෙන් යෙන් එදා දැකපු ජනක කුඹුකගේ රංගධරයා.ස්තුතියි ඔබ දෙපලට.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
වැඩ්ඩො දෙන්නෙක් එකතු වෙලා එක වැඩ්ඩෙක් ගැන කරපු සුපිරි වැඩසටහනක් .ජනක කුබුකගේ කරපු සුපිරි වැඩක් .ඔයාල සැමට ජයෙන් ජය 🙏
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
විශිෂ්ඨ රංගධරයෙක් ලෙස මිසක ඔහුට මේ තරම් අපූරුවට ගයන්න වයන්න හැකි බව අප දැන සිටියෙ නෑ. ඒ කතාබහ හරිම රසවත්.❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ රගපෑම ගැන ලියවුන කියා අවසන් කර ගත නොහැකි පොතක් බදුය,,, ජීවිතය හම්බකරන්න ඕන ජීවිතය වියදම් නරන්න නම්,,,❤️❤️❤️🙏🙏🙏 ඒ වදන ❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට👍
ලංකාවේ කවදා හරි ඔස්කාර් සම්මානයක් ලැබෙන්න ඕන එකම නළුවා මහේන්ද්‍ර පෙරේරා. ❤😍
Thanks Mahendra for the trip along the memory lane of Rock days !!! In SriLanka with Cancer, unwanted generations, UG, rattlesnake, etc !! From 6800 km away from SriLanka!!!!an old THURSTANITE!!!
Thank you for your attention.👍
Most experience Mahendra Perera,
Nice to see, Congratulations,
Thanks.
Thank you for your appreciation.👍
ඔබදෙදෙනාම අපට සිටින දක්ෂතම රංගධරයන් දෙදෙනෙක්, එ්වගේම ඔබලාගේ මධ්‍යස්ත, නිරහන්කාරබව නිසා ජනතාවගේ අාදරය ගෞරවය තවත් වැඩිවෙනවා,හදවතින්ම සුභපැතුම්
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
අපේ ලොකු අයියා.....ජනක අයියෙ තෑම්ස් ඔයාට මේවගේ ලංකාවේ විශිෂ්ඨයෙක් ගෙනාවට....💐💐💐🥰🥰🥰
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
මරු කියමන් ටික හිනා වෙවී ගොඩක් දේවල් ඉගෙන ගත්තා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
TH-cam අවකාශයේ මං වඩාත් කැමැත්තෙන් නරඹන වැඩසටහනක් lines and beyond". ජනක අයියගෙ දැනුම් පරාසය තුළත් මං බොහෝ දේ ඉගෙන ගන්න නිසා විය හැකියි... අද වැඩසටහන හරියට කැම්පස් එකේ ලෙක්චර් එකක හිටියා වගේ දැනුනෙ. රංගනයේ අපූර්වතම තැන් පිළිබඳ සියුම් අධ්‍යනයක් කරා වගේ... මහේන්ද්‍ර අයියා කියන්නෙ රංග පාසලක්.. ස්තූතියි ජනක අයියේ .. ආදරෙයි ..❤
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට.👍
මහේන්ද්‍ර සර්ට හොඳ වාදන හැකියාවක් තියෙනවා💝
Thank you very much Janaka for interview Mahendra Perera. We love 💕 him lot. Very very talented actor. Janaka we love 💓 you too. Your acting also best. Both of you are very nice characters. Mahendra is funny and loving person.
Thank you for your appreciation.👍
Thank you very much..
Thank you for your appreciation 👍
ඉතා අගේ ඇති වටිනා කථිකාවක් ..... ❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
අති විශිෂ්ඨයින් දෙදෙනෙක්...හරිම රසවත් ..වැදගත් කථා බහක්..
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මහේන්ද්‍ර කියන්නෙ සැබෑ රෑපන වේදියෙක් අව්‍යාජ මිනිසෙක්. මේ සාකච්චාව තුලින් මා ඉගෙන ගත් දේවල් බොහෝමයි ජනකටත් ස්තූතියි
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
නිහතමානී කලාකරුවෙක්,ජනක ඔයාටත් ස්තුතියි
Janaka kumbuka ge wa onterview Kara nam kawuruwath nedda
Thank you for bringing Mahendra perera and brought his vision and ideas carefully for us.
Thank you for your appreciation.👍
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීයෙක්.....ඔබ පාසලක්,ඔබ පුස්තකයක් ,රටට සම්පතක්...ඒ දැනුම් සම්භාරය බෙදා දෙන්න වාසනාව ලැබේවා .
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ගැම්මක් තමයි ඉතිං.ආදරෙයි දෙන්නටම.💗💗💗💗✊✊✊✊
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
දක්ෂම සහ අපේ කාලයේ ලස්සණම රංගධරයන් දෙදෙනෙක් එකවිට දක්නට ලැබීමත් භාග්‍යක්. මේ සාකච්ඡාවට ගත්ත වෙලාව මදියි කියලා හිතුනා. තව සැරයක් මහේන්ද්‍ර ගෙන්වන්න ජනක. ඒ එක්කම ජනකගේ හර්දයාංගම, සැහැල්ලු විලාසය මුළු සාකච්ඡාව පුරාම ගලා ගිය හැටිත් අපූරුයි. මහේන්ද්‍ර ගේ mimes , එයාගෙ ඇකඩමිය සහ එයාගෙ පවුලේ විස්තර ගැන කතා කරන්න නැවත වැඩසටහනක් කරන ලෙසට ඉල්ලමි. ඔබලා දෙදෙනාටම නිදුක්, නිරෝගී චිර ජීවනය පතමි.
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට.👍
අති දක්ශයින් එකට හමුවුනාම එතන දැනුම් සාගරයක් රස සාගරයක්.බොහොම අපූරුයි .. ඔබ දෙදෙනාටම අපගේ ගෞරවය
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
Loved this interview!
Thank you for your appreciation 👍
මහේන්ද්‍ර අයිය ❤❤❤❤❤
ලස්සණ කතා බහක්! ❤❤❤ දෙදෙනාටම තෙරුවන් සරණයි!
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Thank you so much, extremely enjoyed your interview.
Thank you for your appreciation.👍
මුල පිටුව දකින කොටම පොඩ් අප්පිරිය ගතියක් ආව කොටහලු මගුලක් ගැන සදහන් උනු නිසා ..ඒත් මං ආසම දෙන්නෙක් ගෙ කතා බහක් නිසා නොබලා බැරි උනා .ඇත්තටම මගේ වීරයා ගාමිණී ගෙ ගෝලයත් ඒ වගේම ඇසූපිරූ ඇති කෙනෙක් කියලා හිතෙනවා ..ස්තුතියි ඔබ දෙපලටම
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
බංකොලොත් වූ රටක හෙලිකොප්ටර් වල නැගලා කොළඹ සිට ජා-ඇලට යන පිං පාලකයන් පිස්සු කෙලින රටක කුරුණෑගල සිට කොළඹට සතියකට සැරයක් එන්න යන්න බැරි දරුවන් සිටින රටක්.
ජනක අයියා අදත් සුපිරි වැඩසටහනක්..... මහේන්ද්‍ර පෙරේරා නම් සුපිරි දක්ෂයෙක් තමයි අපිට ඉන්න....
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Beautiful human being. Beautiful talk ❤😊
Thank you for your appreciation.👍
අපූරුම කතාබහක්
සුපැතුම් ❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සුපිරිම නලුවෙක්...❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ආදරෙයි ජනක.
මහෙන්ද්‍ර අයියා ආදරෙයි
ඔයා දකින කොට මට මතක් වෙන්නෙ කමල් අද්දරාආරච්ච්ව.
කැමතිම කලාකරුවන් දෙදෙනෙක් එකට ❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Thanks ayya....all the best
Thank you for your appreciation.👍
I love this actor . He can get into any character. To be an actor you don't have to be Mr. World it's Ur ability that make u a star. Ur the Kamal Hassan of sri Lanka. .
Thank you for your appreciation.👍
අති දක්ෂ රංගන ශිල්පියෙක්.කමල් අද්දරආරචිචි මහතා සමගත් වැඩ සටහනක් කරන්න.ස්තුතියි
කමල් සමග කරනු ලැබූ වැඩසටහන මේ Channel එකේ තියනව.ඔබට එය නැරඹිය හැකියි.
youtube.com/@linesandbeyond6768
දෙන්නාම දක්ෂයින්. නිහතමානි ඔබ දෙපළට අපි ගොඩාක් ආදරෙයි. . කියන්න වචන නැහැ.
❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
I appreciate both of you, good man, mahendra,
a timely discussion.
Thank you for your attention 👍
මහේන්ද්‍ර පෙරේරා ❤️❤️❤️❤️ඔහු කලාගාරයක් නම් විය
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@@janakakumbukage747 ඔබත් එසේම අතිදක්ශ රංගන ශිල්පියකු ❤❤❤❤
❤❤❤❤ මා බැලූ රසවත් ම වැඩසටහනක්.. ජයවේවා ජයවේවා මහේන්ද්‍ර අයියා.
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
What a great actor. Wish you all the best.thanks for this interview
Thank you for your appreciation.👍
නියම brother 🌷🌷🌷🌷janaka
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Very good very good jayawawa 💯💯💯💯💯👍👍👍👍👍❤❤❤❤❤
Thank you for your appreciation.👍
D.R. Nanayakkara,Joe Abeywickrama, Gamini Fonseka Vijay’ Kumaranathunga Ravindran Randeniya,Sanath Gunathilaka, Mahendra Perera the legends Of Sri Lankan Cinema.
Thank you for your appreciation 👍
මහේන්ද්‍ර පෙරේරා නම් වූ .................. ( කුමන ආමන්ත්‍රණය ක් යෙදිය යුතු දැයි නොහැගේ.) කියවා ගැනීමට සමාජ මාධ්‍ය නාලිකාවක් හරහා ගත් මා හැගි උත්සාහයකි. ස්තුතියි ජනක. ඔබගේ නාලිකාව හරහා සමාජය දෙස වෙනත් මානයකින් බැලීමට උත්සාහයක් කරන බව පෙනේ. ඔබගේ උත්සාහය ටත් නාලිකාව ටත් හදවතින්ම සුබ පතමි .
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
Respect both.👍❤️🌹🌹😉🇱🇰🇨🇦
Thank you for your appreciation 👍
ආදරනීය මිනිස්සු...😍❤️
දක්ෂතම චරිත දෙකක් ❤❤ තෙරුවන් සරණයි⭐⭐🙏💐💐
Lovely man, extremely talented and a good dancer too. Born in the wrong country. ❤ Good luck to you now and always.
Thank you for your appreciation.👍
An excellent discussion...this is why I love Lines & Beyond. Always there is something for your life. I really like your style Janaka, the way you make your guest talk and direct them to the deepest. I have listen to Mr. Mahendra Perera many times as he is one of my favourite, very talented actor. But this is the best interview of his. Please bring Mr. Jayantha Chandrasiri to your program.🥰🥰
Thank you for your appreciation and proposal .👍
❤..........පට්ට චරිතයක් ...පොලොවේ පයගහල ඉන්න මිනිහෙක්
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
විශිෂිඨයින් දෙදෙනෙක්.❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් පොලොවේ පයගහලා ඉන්න අව්‍යාජ මිනිසුන් ආදරනීය චරිතයන් දෙකක්
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
හදවතින්ම සුභපැතුම්
බොහොමත්ම ස්තුතියි ඔබට .❤️
Two great legends ❤
Thank you for your appreciation 👍
❤️❤️❤️ mahendra sirgen mamath mul kale drama igana gaththa.ethumata dirgayu wewa❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Mahandra mahathmaya oyanam lankawa kala sasthraya diyamanthiyak. Supiri sirige charitha. ❤️❤️❤️sama kala nohakii
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Legends of Sri Lanka ❤️
Thank you for your appreciation.👍
උබලා දෙන්නටම පට්ට ආදරෙයි බොලව්....
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
Good to see you again brother Janka. Mahendra is such a versatile artist. I wish him all the best to treat us more with the years to come. Stay blessed ❤
Thank you for your appreciation.👍
මහෙන්ද්‍ර පෙරේරා all pachino නිවුන් සහෝදරන් කියලා හිතෙනවා රූපය වගේම රංගනය ❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ඔබ දෙපලම එක වගේ විශිෂ්ටයි.
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Thanks
ඔබ තුමා රටට සම්පතක්❤ වෙන කෙනෙක් නැත ඔබට සම විය හැකි
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ආදරෙයි ලොකු අයියෙ.....❤️❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
දැනට ලංකාවේ ඉන්න සුපිරිම චරිතාංග නලුවා...
ආසම චරිතයක් ...❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
asama hadawath dakak budusaranai oba dapalata
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
සොදුරු කතාබහක්.❤❤
බොහොමත්ම ස්තුතියි දිනිති ඔබට.👍
මරු
බොහොමත්ම ස්තුතියි👍
Mahandra Aiya & Janaka Aiya I am really proud of both of your best performances done a great Artistic film & Teledrama industry done a great job, we enjoy & we love both of you & our great artist in our great country as a Sri Lankan’s we proud of you all! Long life for everyone, wish you all the Best 🙏❤️🇱🇰 in future we hope all your best talents take forward to the young generation leadership & new great beginning, Good luck 🤞
Respect both of you love you always ❤❤🇮🇹🇮🇹
Thank you for your appreciation 👍
නියමයි !
බොහොමත්ම ස්තුතියි ඔබට👍
ජනක...මම මහේන්ද්‍ර අයියා එක්ක ටෙලි තුනක ප්‍රධාන චරිත කරා..මට මතකයි ඔහු මට දුන් අවවාදය ඒ තමයි " විකුමා උඹ රගපාන්න එපා ජීවත් වෙයං ඔය ඉන්න විදිහට"
කියල ඒ තරම් මට හීරෝ කෙනෙක් ......
අනෙක මම කරපු "සරදම"
ටෙලියේ පොඩිචරිතයක් කරා මට ගෞරවය පිනිසම.....ආදරෙයි ලොකු අයියේ
බොහොමත්ම ස්තුතියි විකුම් ඒ ප්‍රතිචාරයට.👍