ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහේන්ද්‍ර පෙරේරා අයියා ..ඇත්තටම හොද දැනුමක් ඇති කෙනෙක්..නව පරපුරට..ඉසුරු..නියමයි...සාරංග අයියෙ දුන්නා නියමෙටම..එල..👌
මහේන්ද්‍ර පෙරේරා අගය කල යුතු චරිතයක් .....මගේ ප්‍රියතම එක් අයෙක්.....ඉසුරු ඔබ දක්ශතාව පෙන්නනවා...
ඇත්තටම රංගනයට දක්ශයි කියලා හිතාගෙන ඉන්න සමහරක් නලු නිළියන්ට වඩා මේ දක්ශයන්ට තවත් ගොඩක් දේවල් තමුන්ගෙ වෘත්තීයෙන් ඉගෙනගන්න ආශාවක් තියෙනවා කියලා හිතෙනවා ඒක තමයි නිරහංකාර බව කියන්නේ ජයවේවා
ඉසුරු අයියෙ මරු හොඳේ....සුභ පතනව ඔයාගෙ දැන් දියුණුවට...
Mahendra Perera කියන්නේ ලංකාවේ සිනෙමා කළා වංශකතාවේ ප්‍රබලම චරිතයක්... අනාගත කලාකරුවන්ට හොඳම ආදර්ශය
මහේන්ද්‍ර පෙරේරා හොඳ නාට්‍ය කලාකරුවන් මං ගොඩක් ආදරෙයි අද මෙම සියලු දෙනාටමත් ඒ වගේ හොඳ දෙයක් කරන්න තෙරුවන් සරණයි
මේ ක්ලාස් එක ගොඩාක් වටිනව ඇක්ටර්ස්ලට විතරක් නෙවෙයි එදිනෙදා ජිවිතෙ අපි හැමෝටම වැදගත් වෙනවා . තැන්ක්ස් ඔයාලා හැමෝටම . God bless all of you.
සාරංග ගේ කතාව මරු 👍💓
අඩෙ ඇක්ටින් ඉගනගන්න ආස හිතෙනවා ඔයි මේවා දැක්කම 💓💓💓💓💓💓
ඉසුරු 💖සාරංග💖මහේන්ද්‍ර 💖Super oyala hemoma
ඉසුරු ලොකුහෙට්ටි talented 👍👏👏👏🤗
මහේද්‍ර පෙරේරා කියන්නේ සුපිරිමගනයේ නළුවෙක් ඒ වගේ කෙනෙක්ගෙන් ගුරුහරු කම් ගන්න අයට වරදින්න මෙතන ඉන්න නළු නිළියොත් දක්ස. අයනේ
මෙතන ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි දැනට ඉන්න ගොඩක් දක්ෂතම කෙනෙක් Saranga ,හැමදෙනාටම සුබපැතුම් තෙරුවන් සරණයි
saranga supiri eka...isuru & kavinga well done...
නව පරපුරේ නලු නිළියන්ට ගුරැහරැකම් දෙන්න සුදුසුම පුද්ගලයා .."මහේන්ද්‍ර පෙරේරා "
Saranga Disasekara in my opinion is the most underrated actor in Sri Lanka. He is talented beyond the line. And he's an all-rounder. His performance are excellent in every field i.e. acting singing and presenting
ඇත්ත කතාව
Yes of course
ගෑනු අතරමං කරන්නත් අනිත් ගෑනුන්ට සිම්ප් කරන්නත් ඒ වගේමයි
😂 නලුවෝ දැකලා නැද්ද underrated නලුවෙක් තමා මහෙන්ද්‍ර ❤️
😂
ජයවේවා මහේන්ද්‍ර සර්ට....රංගනය ගන මෙලෝ හසරක් නොදන්න මාත් යමක් ඉගෙනගත්තා...
Saranga your performance is incredible. Love you putha.
මේවගේ එවා තව දාන්නකෝ ..හරිම වැදගත්
saranga and isuru ✌✌✌✌ you're talented and very creative ..well done all of you.👍👍👍👍👍
හරිම අපූරුයි මහේන්ද්‍ර අයියේ.. මමත් ඔය විදිහටම සුදර්ශියේ, ජනකලා එකේ රිහර්සල් කලා කාන්ති ෆොන්සේකා යටතේ කාලයක්.. අපි ගෘප් එකක්.. නාට්‍ය කණ්ඩායමක් විදියට.. ඒක ව්‍යාධි නමින් වේදිකා ගත උනා.. එදා ලද පුහුණුව ජීවිතේ පුරාවටම කොයිම අවස්ථාවක බොහෝ ප්‍රයෝජනවත් උනා.. වෙනවා.. ඔබත් අපිට ඒ කාලේ නිතරම හමු උනා.. ඔබට ජයවේවා..
තාත්වික රංගනය කරන්න දක්ෂ වෙන්න ඕන. මොකද මිනිස්සු මාළු කාරයව පොල් කඩන මිනිහව දැකලා තියෙනවා. ඒක ඒ විදියටම කරන්න දක්ෂ වෙන්න ඕන. නමුත් අතාත්වික අපි කවදාවත් දැකලා නැති අත් දැකලා නැති දෙයක් රඟපාන්න නිර්මාණශීලී වෙන්න ඕන. මම කවදාවත් රඟපාලා නැහැ. හැබැයි හොඳට ෆිල්ම් බලලා තියෙනවා. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියලා කියනවා. ඕක මට කරන්න දුන්නොත් සමහරවිට බැරුව යයි. Emptiness of talent and leadership= Sri Lanka. එන්න ආසයි දවසක නාට්‍යවල රඟපාන්න නෙමෙයි රංගනය හදාරන්න. All the best to duo Mahendra and Budi. - Don Andradi
ලොකු අයියා සුපිරි අපිවත් ගන්නකො ක්ලාස් එක ට ආදරේ යි ලොකු අයියා මහෙන්ද්‍ර් 💖💖💖💖💖😍😍😍😍😍😍👌👍🙏🙏🙏
සාරංග නියමයි 🔥🔥🔥
එයා දැන් බැදලා ටෙලියේ මනියාගෙ චරිතය මේ තරම් හොදට කරන්නේ ඇයී කියලා හිතුනා.. මනීයා කියන්නේ mahendra මහතයගේ ලගම එකෙක්... සුපිරි...❤️❤️
ළඟම නෙවෙයි හොඳම ගෝලයා
ගත හැකි දෙයක් කරන මහේන්ද්‍ර සර් ට ජයවේවා..පෑමට වඩා රඟපෑම ගැන මේ අයට කියලදෙනවට..බොහොම ස්තුති සර්....
සුපිරිම නලුනිලි සෙට් එකක් තමයි මහේන්දු අයියා ඉට එහා.සිනමා පටයක් බැලුවට වඩා එහාට ගියා...සියලු දෙනාටම නිරෝගි සැපසම්පත් අත්වේවා චිරත් කාලයක් වැජබේවා...❤❤❤❤🎉
ඉසුරු නියමයි සාරංග msruu
Happy Birthday ලොකු අයියෙ.❤️🎂🎂🎂🎂
සාරංග 💓ඉසුරෑ 💓
ඔයගේ වීඩියෝ නැතිනිසා මොකද බැලුවා ඒත් නැත්තේ.ආසාවෙන් බලපු වීඩීයෝ සෙට් එකක්.අත් අම්මට බුදුසරණයි ❤❤❤එය හරිශොයි❤❤
සාරංග මරුනේ !!!!!
Niyamai... All the Best Loku Aiya...
එකනම් නියමයි ගොඩක් වටිනවා
සාරංග අම්මෝ ❤❤❤
ඉසුරු කොහොමත් හොදයි...අපි හරි කැමති චරිතයක්
Isuru lokuhettiarachchi ❤️ what a talented one .
ටෙලිනාට්‍යකට වැඩිය මේ පාඩම වටිනව..................
Patta athal adooo😜😃💕
සුපිරි සුපිරි
මහේන්ද්‍ර...🥰
ඔයා තමයි හොදටම කලේ සහොදරයා
supiri naluwa thama mahendra aiya
Great lessons ❤
ඇත්තටම අපේ රටේ ගොඩක් දක්ෂ කලා කරුවෝ ඉන්නවා.. මෙයාලගෙන් වැඩ ගත්තනම් ඉන්දියාවේ කසි කබල් නාට්‍ය අපේ රටට ගෙන්නන්න ඕන නෑ
මෙනක බලල creative විදියට බොරු කියන්න ඉගෙන ගත්ත😂
සාරංග පට්ට ටැලන්ට් එකක් තියෙන මිනිහෙක්නේ ඕයි.මෙච්චර දක්ශතාවයක් තිබිලත් ඇයි බං ගෝත්‍රවාදී සිනමාපට.ගෝත්‍රවාදී නාටක වල රඟපාන්නේ...?ඉන්ටර්නැෂනල් මට්ටමේ දක්ශතා තියාගෙන ගොං ආතල් මිනිස්සුන්ට දෙන්න එපා.ඒක පුරුද්දක් වෙයි...😊😊🍻
Umbs kiysnne blue wals innada
කොහොමද රගපෑම.සුපිරි
ලංකාවෙ සිනමාවෙ ,රූපවාහිනියෙ වර්තමානය ,හා අනාගතය තමයි මේ ඉන්නෙ..ඇත්තටම දක්ශයො සියල්ලෝම..සාරංග ලා,ඉසුරු ලා,විශ්ව ල විතරක් නෙවෙයි නදීශල,දිනක්ශි ලා,උපේක්ෂලා තමන්ගෙ ජන්ප්‍රියත්ව පසෙක දාලා මේ වැඩමුළුව ට සහභාගි වීම අතිශය අගය කල යුත්තක්...ඒ හැම එකකටම හේතුව මහේන්ද්‍ර මහත්තයා ඔබය්...අහන බලන අපිට හිතෙන්නෙ ජීවිතය ඉගෙනගන්න ඕනෑම කෙනෙක්ට මෙවැනි වැඩසටහන් කොය් තරම් ප්‍රයෝජනවත් ද කියල ...
සුපිරි හොඳේ
ලස්සනයි
කට්ට දවල් ලයිටුත් දාලා අනේ 🤣වැඩේ නං මරු.. ❤️❤️❤️
😁
අවංකවම නියමයි........අපිටත් එන්න හිතෙනවා ක්ලාස් එකට...👌🌻
koheda clz 1 tiynne
@@thilinikasanjeewani9148 th-cam.com/video/uZeumhfx4DA/w-d-xo.html
සාරංග 👌 ...
පට්ට චරිතේ.. හොඳ වැඩේ...💓💓💓💓💓
Wow superb mahendra sir ....best teacher and best actor ever our country....
මහේන්ද්‍ර පෙරේරා සර් සහ එතන හිටපු සියලුම නළු නිළියන් සාරංගව සෑහෙන්න අගය කරද්දි, ඇක්ටින් ගැන කිසිම දෙයක් දන්නේ නැති ගොන් තකතීරුවො ටිකක් එයාට බැනල කමෙන්ට් කරලා. 😂😂😂 හම්මේ යකෝ. ලංකාවේ මිනිස්සුන්ගෙ කුහකකම තමා ඉතින්. උන් උන්ගෙම ගොන්කම කුහකකම ප්‍රදර්ශනය කරනවා 😂
අමාරැයි නම් ගෙදර එක්කන් ගියානම් හරි😂😂😊
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි පට්ටනේ.. හැම එකකටම ටක්ගාලා යනවා.. ටැලන්ටඩ්
ඒ ටග්ගාලා යන එක දැක්කම ඒ වගෙම කෙල්ලෙක් මතක් වුණා.🤭
ශා නියමයි
සුපිරියි 👍
මේ clz එක තියෙන්නෙ කොහෙද කියන්න ..plzzz
ඉසුරු ❤❤
Good job..excellent 👍👍👍👍👍
මේකේ ගන්න deyak thiyanava, නිර්මාණශීලිත්වය actor kenekta විතරක් නෙවෙයි engineer kenektath වැදගත්, Engineer කෙනෙක් mee vage අත්දැකීම් එකතු කරගත්තොත් ඒක සෑහෙන වටිනවා siimaven එහාට දේවල් කරන්න "out of box"
100% agreed
@@qaghzz Mr කියල දාගෙන තියන්නේ, මට youtube channel දෙකක් තියනවා, අනිත් youtube channel එකේ නම Amila Hashan, ඒ චැනල් දෙක වෙන් කරල හදුනගන්න තමයි ඉස්සරහට Mr කියල දැම්මේ.
Best☝️💜️
Great ❤️❤️😍😘
හොද නලුවෙ ටිකක් අනාගතයට හැදෙයි.
කොහොමද සර් රංගන පංති සදහා සහාභාගී වෙන්න පුලුවන්
Weldone. Attama man hitanne meka actors lata wada viewers la venuwen karapu deyak vidihitata. Mokada honda nalu niliyo tikak bihi unot apita narambanna yamak thibewi. Me dan tiyena bahu buutha netiwa
අනේ ඔයාලා ඔක්කොටම අදරෙයි.සාරංග මල්ලි මරැම කොල්ලෙක්
ඉස්කෝලේ නාට්‍ය පන්තිය මතක් උනා සනත් සර්. අර කිව්වා වගේ ඒ දැනෙන නිදහසේ එලියට එන වචන ටික අංග චලන කටපාඩම් පිටපත් වලින් ගන්න අමාරුයි.ඒකට හොඳම දේ පිටපත කියවල හිතට දාගෙන තමුන්ගෙ විදිහට නිදහසේ එලියට දෙන එක.
මාරයි,,,මේ වගේ අවස්තාවක් 🙁🙁😒
K.@ K k
👍💖💓✊✌👏
ආසයු රගපාන්න
☹️☹️
අඩෙ සාරංගයො මරු ඔයි
හම්මෝ ස්කොලේ නාට්‍ය කබරෙ මතක් උනා සවනි මිස් අපිටත් ඔහොම කොච්චර දෙවල් කියල දුන්නද 🥺🥺🥺🥺
Ape මනියා තමයි වැඩකාරයා ඔතන ඉන්න
ඉසුරු පටිට නලුවෙක් 🤟❤️
Wow amazing kawinga and isuru
අනේ මහේන්ද්‍ර මහත්තයෝ අර දෙරණේ සෙට් එක ගෙනත් රඟපාන්න උගන්වන්න
Oya inna tana attatama Usai tamai saranga ayya.kawruwat kiyana dewal ganan nogena tawa tawat jiwite udata ma yanna.all the best
Budi ayiyage page ekai loku aiyage clz ekai diyunuwen diyunuwata pathwewa.!
Supiri
කොහොමද මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ workshop / progams වලට සම්බන්ධ වෙන්නෙ?
සුපිරි
මහේන්ද්‍ර පෙරේරා supiri
ජයවේවා
සාරාංග දිසාසේකර පොත ගැන කරපු act එක කූඹියෝ එකෙන් inspire වෙලා කියලා තියෙනො.start ek ඒම
well done saranga❤️🙏
How can we join this class if we are interested in drama?
Skole drama romm eka mathak una😍
සුපිරි මේ පාඩම කියන අය එන්න
Sranga ayiya and isuru ayiya dennm supiri .❤️❤️
great talent !
ඇත්තටම දක්ෂයෝ ❤️...
Godak lassanai isuru
මනි 🌸🌸
සාරන්ග තමා හොදම කරෙ
අපි නොදන්න දේවල් කොච්චරක් තියනවද හිතෙනවා.. මේවා දකිද්දි
මහේන්ද්‍ර අයියා කියන එකට පබා දෙන එක තමයි කාලා ඉන්න බැරි 😂
Niyamai saranga aiya
Ea potha ganna hithuna kiyahanko..🤣🤣.. patta acting
මහේන්ද්‍ර පෙරේරා අයියා ..ඇත්තටම හොද දැනුමක් ඇති කෙනෙක්..නව පරපුරට..ඉසුරු..නියමයි...සාරංග අයියෙ දුන්නා නියමෙටම..එල..👌
මහේන්ද්‍ර පෙරේරා අගය කල යුතු චරිතයක් .....මගේ ප්‍රියතම එක් අයෙක්.....ඉසුරු ඔබ දක්ශතාව පෙන්නනවා...
ඇත්තටම රංගනයට දක්ශයි කියලා හිතාගෙන ඉන්න සමහරක් නලු නිළියන්ට වඩා මේ දක්ශයන්ට තවත් ගොඩක් දේවල් තමුන්ගෙ වෘත්තීයෙන් ඉගෙනගන්න ආශාවක් තියෙනවා කියලා හිතෙනවා ඒක තමයි නිරහංකාර බව කියන්නේ ජයවේවා
ඉසුරු අයියෙ මරු හොඳේ....සුභ පතනව ඔයාගෙ දැන් දියුණුවට...
Mahendra Perera කියන්නේ ලංකාවේ සිනෙමා කළා වංශකතාවේ ප්‍රබලම චරිතයක්... අනාගත කලාකරුවන්ට හොඳම ආදර්ශය
මහේන්ද්‍ර පෙරේරා හොඳ නාට්‍ය කලාකරුවන් මං ගොඩක් ආදරෙයි අද මෙම සියලු දෙනාටමත් ඒ වගේ හොඳ දෙයක් කරන්න තෙරුවන් සරණයි
මේ ක්ලාස් එක ගොඩාක් වටිනව ඇක්ටර්ස්ලට විතරක් නෙවෙයි එදිනෙදා ජිවිතෙ අපි හැමෝටම වැදගත් වෙනවා . තැන්ක්ස් ඔයාලා හැමෝටම . God bless all of you.
සාරංග ගේ කතාව මරු 👍💓
අඩෙ ඇක්ටින් ඉගනගන්න ආස හිතෙනවා ඔයි මේවා දැක්කම 💓💓💓💓💓💓
ඉසුරු 💖
සාරංග💖
මහේන්ද්‍ර 💖
Super oyala hemoma
ඉසුරු ලොකුහෙට්ටි talented 👍👏👏👏🤗
මහේද්‍ර පෙරේරා කියන්නේ සුපිරිමගනයේ නළුවෙක් ඒ වගේ කෙනෙක්ගෙන් ගුරුහරු කම් ගන්න අයට වරදින්න මෙතන ඉන්න නළු නිළියොත් දක්ස. අයනේ
මෙතන ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි දැනට ඉන්න ගොඩක් දක්ෂතම කෙනෙක් Saranga ,හැමදෙනාටම සුබපැතුම් තෙරුවන් සරණයි
saranga supiri eka...isuru & kavinga well done...
නව පරපුරේ නලු නිළියන්ට ගුරැහරැකම් දෙන්න සුදුසුම පුද්ගලයා .."මහේන්ද්‍ර පෙරේරා "
Saranga Disasekara in my opinion is the most underrated actor in Sri Lanka. He is talented beyond the line. And he's an all-rounder. His performance are excellent in every field i.e. acting singing and presenting
ඇත්ත කතාව
Yes of course
ගෑනු අතරමං කරන්නත් අනිත් ගෑනුන්ට සිම්ප් කරන්නත් ඒ වගේමයි
😂 නලුවෝ දැකලා නැද්ද underrated නලුවෙක් තමා මහෙන්ද්‍ර ❤️
😂
ජයවේවා මහේන්ද්‍ර සර්ට....රංගනය ගන මෙලෝ හසරක් නොදන්න මාත් යමක් ඉගෙනගත්තා...
Saranga your performance is incredible. Love you putha.
මේවගේ එවා තව දාන්නකෝ ..හරිම වැදගත්
saranga and isuru ✌✌✌✌ you're talented and very creative ..
well done all of you.👍👍👍👍👍
හරිම අපූරුයි මහේන්ද්‍ර අයියේ.. මමත් ඔය විදිහටම සුදර්ශියේ, ජනකලා එකේ රිහර්සල් කලා කාන්ති ෆොන්සේකා යටතේ කාලයක්.. අපි ගෘප් එකක්.. නාට්‍ය කණ්ඩායමක් විදියට.. ඒක ව්‍යාධි නමින් වේදිකා ගත උනා.. එදා ලද පුහුණුව ජීවිතේ පුරාවටම කොයිම අවස්ථාවක බොහෝ ප්‍රයෝජනවත් උනා.. වෙනවා.. ඔබත් අපිට ඒ කාලේ නිතරම හමු උනා.. ඔබට ජයවේවා..
තාත්වික රංගනය කරන්න දක්ෂ වෙන්න ඕන. මොකද මිනිස්සු මාළු කාරයව පොල් කඩන මිනිහව දැකලා තියෙනවා. ඒක ඒ විදියටම කරන්න දක්ෂ වෙන්න ඕන. නමුත් අතාත්වික අපි කවදාවත් දැකලා නැති අත් දැකලා නැති දෙයක් රඟපාන්න නිර්මාණශීලී වෙන්න ඕන. මම කවදාවත් රඟපාලා නැහැ. හැබැයි හොඳට ෆිල්ම් බලලා තියෙනවා. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියලා කියනවා. ඕක මට කරන්න දුන්නොත් සමහරවිට බැරුව යයි. Emptiness of talent and leadership= Sri Lanka. එන්න ආසයි දවසක නාට්‍යවල රඟපාන්න නෙමෙයි රංගනය හදාරන්න. All the best to duo Mahendra and Budi. - Don Andradi
ලොකු අයියා සුපිරි අපිවත් ගන්නකො ක්ලාස් එක ට ආදරේ යි ලොකු අයියා මහෙන්ද්‍ර් 💖💖💖💖💖😍😍😍😍😍😍👌👍🙏🙏🙏
සාරංග නියමයි 🔥🔥🔥
එයා දැන් බැදලා ටෙලියේ මනියාගෙ චරිතය මේ තරම් හොදට කරන්නේ ඇයී කියලා හිතුනා.. මනීයා කියන්නේ mahendra මහතයගේ ලගම එකෙක්... සුපිරි...❤️❤️
ළඟම නෙවෙයි හොඳම ගෝලයා
ගත හැකි දෙයක් කරන මහේන්ද්‍ර සර් ට ජයවේවා..පෑමට වඩා රඟපෑම ගැන මේ අයට කියලදෙනවට..බොහොම ස්තුති සර්....
සුපිරිම නලුනිලි සෙට් එකක් තමයි මහේන්දු අයියා ඉට එහා.සිනමා පටයක් බැලුවට වඩා එහාට ගියා...සියලු දෙනාටම නිරෝගි සැපසම්පත් අත්වේවා චිරත් කාලයක් වැජබේවා...❤❤❤❤🎉
ඉසුරු නියමයි සාරංග msruu
Happy Birthday ලොකු අයියෙ.❤️🎂🎂🎂🎂
සාරංග 💓
ඉසුරෑ 💓
ඔයගේ වීඩියෝ නැතිනිසා මොකද බැලුවා ඒත් නැත්තේ.ආසාවෙන් බලපු වීඩීයෝ සෙට් එකක්.අත් අම්මට බුදුසරණයි ❤❤❤එය හරිශොයි❤❤
සාරංග මරුනේ !!!!!
Niyamai... All the Best Loku Aiya...
එකනම් නියමයි ගොඩක් වටිනවා
සාරංග අම්මෝ ❤❤❤
ඉසුරු කොහොමත් හොදයි...අපි හරි කැමති චරිතයක්
Isuru lokuhettiarachchi ❤️ what a talented one .
ටෙලිනාට්‍යකට වැඩිය මේ පාඩම වටිනව..................
Patta athal adooo😜😃💕
සුපිරි සුපිරි
මහේන්ද්‍ර...🥰
ඔයා තමයි හොදටම කලේ සහොදරයා
supiri naluwa thama mahendra aiya
Great lessons ❤
ඇත්තටම අපේ රටේ ගොඩක් දක්ෂ කලා කරුවෝ ඉන්නවා.. මෙයාලගෙන් වැඩ ගත්තනම් ඉන්දියාවේ කසි කබල් නාට්‍ය අපේ රටට ගෙන්නන්න ඕන නෑ
මෙනක බලල creative විදියට බොරු කියන්න ඉගෙන ගත්ත😂
සාරංග පට්ට ටැලන්ට් එකක් තියෙන මිනිහෙක්නේ ඕයි.
මෙච්චර දක්ශතාවයක් තිබිලත් ඇයි බං ගෝත්‍රවාදී සිනමාපට.ගෝත්‍රවාදී නාටක වල රඟපාන්නේ...?
ඉන්ටර්නැෂනල් මට්ටමේ දක්ශතා තියාගෙන ගොං ආතල් මිනිස්සුන්ට දෙන්න එපා.ඒක පුරුද්දක් වෙයි...😊😊🍻
Umbs kiysnne blue wals innada
කොහොමද රගපෑම.සුපිරි
ලංකාවෙ සිනමාවෙ ,රූපවාහිනියෙ වර්තමානය ,හා අනාගතය තමයි මේ ඉන්නෙ..ඇත්තටම දක්ශයො සියල්ලෝම..සාරංග ලා,ඉසුරු ලා,විශ්ව ල විතරක් නෙවෙයි නදීශල,දිනක්ශි ලා,උපේක්ෂලා තමන්ගෙ ජන්ප්‍රියත්ව පසෙක දාලා මේ වැඩමුළුව ට සහභාගි වීම අතිශය අගය කල යුත්තක්...ඒ හැම එකකටම හේතුව මහේන්ද්‍ර මහත්තයා ඔබය්...අහන බලන අපිට හිතෙන්නෙ ජීවිතය ඉගෙනගන්න ඕනෑම කෙනෙක්ට මෙවැනි වැඩසටහන් කොය් තරම් ප්‍රයෝජනවත් ද කියල ...
සුපිරි හොඳේ
ලස්සනයි
කට්ට දවල් ලයිටුත් දාලා අනේ 🤣
වැඩේ නං මරු.. ❤️❤️❤️
😁
අවංකවම නියමයි........අපිටත් එන්න හිතෙනවා ක්ලාස් එකට...👌🌻
koheda clz 1 tiynne
@@thilinikasanjeewani9148 th-cam.com/video/uZeumhfx4DA/w-d-xo.html
සාරංග 👌 ...
පට්ට චරිතේ.. හොඳ වැඩේ...💓💓💓💓💓
Wow superb mahendra sir ....best teacher and best actor ever our country....
මහේන්ද්‍ර පෙරේරා සර් සහ එතන හිටපු සියලුම නළු නිළියන් සාරංගව සෑහෙන්න අගය කරද්දි, ඇක්ටින් ගැන කිසිම දෙයක් දන්නේ නැති ගොන් තකතීරුවො ටිකක් එයාට බැනල කමෙන්ට් කරලා. 😂😂😂 හම්මේ යකෝ. ලංකාවේ මිනිස්සුන්ගෙ කුහකකම තමා ඉතින්. උන් උන්ගෙම ගොන්කම කුහකකම ප්‍රදර්ශනය කරනවා 😂
අමාරැයි නම් ගෙදර එක්කන් ගියානම් හරි😂😂😊
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි පට්ටනේ.. හැම එකකටම ටක්ගාලා යනවා.. ටැලන්ටඩ්
ඒ ටග්ගාලා යන එක දැක්කම ඒ වගෙම කෙල්ලෙක් මතක් වුණා.🤭
ශා නියමයි
සුපිරියි 👍
මේ clz එක තියෙන්නෙ කොහෙද කියන්න ..plzzz
ඉසුරු ❤❤
Good job..excellent 👍👍👍👍👍
මේකේ ගන්න deyak thiyanava, නිර්මාණශීලිත්වය actor kenekta විතරක් නෙවෙයි engineer kenektath වැදගත්, Engineer කෙනෙක් mee vage අත්දැකීම් එකතු කරගත්තොත් ඒක සෑහෙන වටිනවා siimaven එහාට දේවල් කරන්න "out of box"
100% agreed
@@qaghzz Mr කියල දාගෙන තියන්නේ, මට youtube channel දෙකක් තියනවා, අනිත් youtube channel එකේ නම Amila Hashan, ඒ චැනල් දෙක වෙන් කරල හදුනගන්න තමයි ඉස්සරහට Mr කියල දැම්මේ.
Best☝️💜️
Great ❤️❤️😍😘
හොද නලුවෙ ටිකක් අනාගතයට හැදෙයි.
කොහොමද සර් රංගන පංති සදහා සහාභාගී වෙන්න පුලුවන්
Weldone.
Attama man hitanne meka actors lata wada viewers la venuwen karapu deyak vidihitata. Mokada honda nalu niliyo tikak bihi unot apita narambanna yamak thibewi. Me dan tiyena bahu buutha netiwa
අනේ ඔයාලා ඔක්කොටම අදරෙයි.සාරංග මල්ලි මරැම කොල්ලෙක්
ඉස්කෝලේ නාට්‍ය පන්තිය මතක් උනා සනත් සර්.
අර කිව්වා වගේ ඒ දැනෙන නිදහසේ එලියට එන වචන ටික අංග චලන කටපාඩම් පිටපත් වලින් ගන්න අමාරුයි.
ඒකට හොඳම දේ පිටපත කියවල හිතට දාගෙන තමුන්ගෙ විදිහට නිදහසේ එලියට දෙන එක.