Latest updates from my KOI Fish tank | Lasith Malinga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2023
  • Join my TikTok Account for daily updates!
    🤙 / malinga_ninety9
    #LasithMalinga #Ninety9
  • บันเทิง

ความคิดเห็น • 389

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +203

    මාලු එයාලගේ හාම්පුතා කොච්චර දක්ශයෙක්ද කියලා දන්නවානම් ගොඩත් පීනයී ආදරෙයී මාලි අයියා❤️

    • @slcricketvideos4362
      @slcricketvideos4362 ปีที่แล้ว +18

      මාලු ගොඩ පීනන් නැ උබ ඔලුවෙන් හිටන් කීවත් ඉතින්..😅 plz වෙන උදාහරණයක් යොදාගන්න

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +6

      @@slcricketvideos4362 මේක උදාහරනයක් නෙවෙයී🥲🙏 plz දන්නැත්නම් පාඩුවෙ යන්න🥲

    • @messi_0nly
      @messi_0nly ปีที่แล้ว +5

      නැට්ට පේනව මල්ලි 😂

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @chamoddinukaevan2490
      @chamoddinukaevan2490 ปีที่แล้ว +2

      UBA wage rata harakek😅👍🏼

  • @NH-me7yq
    @NH-me7yq ปีที่แล้ว +10

    මෙයාලා හරිම හුරතල් .ඉක්මනට ගෙදර අයට හීලෑ වෙනවා.මං ළග හිටියා අඩි 2ක් විතර දිග ලොකු එක්කෙනෙක්. අලුත උපන් චූටි බබෙක් විතර

  • @TRUENARRATOR
    @TRUENARRATOR ปีที่แล้ว +33

    Sir you are such an inspiration to me and I don’t even know how to describe how good you are as a cricketer and as a human being, love mali❤️.

  • @sfmax224
    @sfmax224 ปีที่แล้ว +18

    4:20 එයා තමා ලස්සනම 😊❤ #99🏏

  • @sandanidusharika5314
    @sandanidusharika5314 ปีที่แล้ว +4

    It's so beautiful,clean,and well organised tank... Everything is jst perfect.. Jst love it... ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +5

    Good luck Malinga. Absolutely it's preserve attitude on your mind. Very best for your future! Great opportunity I got this video how to become a great contributor for fisherments. Thanks Mali! ❤

  • @leelanarinesingh8022
    @leelanarinesingh8022 ปีที่แล้ว +1

    Watching from Trinidad & Tobago. LM I love how u is such a great cricketer.

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +7

    Lion or Fish.U are the our Legend! Slinga malinga.massive respect with Love ! 🙏🖤😘

  • @user-cl9xp3wj7o
    @user-cl9xp3wj7o 3 หลายเดือนก่อน

    Great work Malinga. මමත් ගොඩක් තොරතුරු හොයනවා koi fish ගැන. වෙන කොහෙන්වත් නොලැබෙන තොරතුරු ගොඩක් දැනගත්ත. Thanks.

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! මාලි අයියේ 🎉🎉🎉..🎉🎉🎉🎉❤❤

  • @chelliahsrikanth2318
    @chelliahsrikanth2318 ปีที่แล้ว +1

    Thanks for sharing the Koi fish Tank video, Good luck for your family and all you koi fish,....

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Goadk lassana video ekak genawata tanks ayeye godak adareye jayawewa ❤️❤️🇱🇰🇱🇰💕🇰🇼🇰🇼 budusaranaye jesu pihitaye ❤❤❤

  • @Naliya7605
    @Naliya7605 ปีที่แล้ว +18

    ක්‍රීඩා ජීවිතය ද . ඔබ විසින් කරන අනෙකුත් දේවල් ද . තව කෙනෙක්ට ඒ දේවල් කියල දෙන විලාසය . කියන්න වචන නෑ 99 ❤

  • @mohemmedramzil6867
    @mohemmedramzil6867 ปีที่แล้ว +1

    So nice Mali ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +3

    Beautiful koi ❤❤❤

  • @midhu4956
    @midhu4956 ปีที่แล้ว

    Thanks bro for sharing this. You are nicely maintaining your aquarium

  • @sltrendingboy1332
    @sltrendingboy1332 ปีที่แล้ว +4

    Beutifull garden and fiah tank ❤🎉

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +12

    අපේ මාලි aiya ♥️🇱🇰🥰🦁

  • @opcobraoverpower4159
    @opcobraoverpower4159 11 หลายเดือนก่อน

    මරු අයියේ ඔයාගෙ tank eka මාලු ටික හොදට බලාගන්න wane supiri 👌👌

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +15

    මලී වගේ කෙනෙක් ලබන්න අපේ රට සැහෙන්න පිං කරලා තියෙන්න ඔනේ ❤

  • @yamunawettewa5309
    @yamunawettewa5309 ปีที่แล้ว

    Perth Australia..M Putha you are an expert now at managing these Choi fish. Please do continue to produce more V clips for us to see the progress of these fish & your maintanence of your large Fish Tank. Pls let us know costs to have a Tank like this..

  • @itssandeepa
    @itssandeepa 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි මාලි අයියෙ..

  • @shiwabandara
    @shiwabandara ปีที่แล้ว

    supiri aiya vidio eka . hoda denumak ganna puluwann . hemadamath adareii

  • @risanduanusara4954
    @risanduanusara4954 ปีที่แล้ว +15

    වසරක් ගෙවි නව වසරක් උදා වුනා,
    උදා වු නව වසර දැල්වූන පහනක් මෙන් දීප්තිමත් වේවා!!!
    ඔබ සැමට......
    සතුට සාමය සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටු වන........
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    ❤️ *RISANDU* *ANUSRA* 🫂❤

  • @priyangwada4144
    @priyangwada4144 ปีที่แล้ว +1

    Hello Malinga, much pleasure to see you. Keep doing your good work. Hope you can remember me. Gayan from MAX cricket academy.❤

  • @areeshk3173
    @areeshk3173 ปีที่แล้ว

    thanks for u r koi fishes malinga

  • @Sandaniwathsara
    @Sandaniwathsara ปีที่แล้ว +2

    මාරම ලස්සනයි මාලුවො ඔක්කොම❤

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว

    හරි හුරතල්......හෙන තඩිනේ...ඒකයි ලස්සන ❤තියලා තීන තැනත් ශෝක්...relaxing..තව ටැන්කිය ලොකු කරලා ලස්සන කරන්න...

  • @damakikw3102
    @damakikw3102 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ වීරයාට සහ පවුලේ සැමට 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @lakmalyt5926
    @lakmalyt5926 ปีที่แล้ว +2

    නියමයි මාලි ❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Good luck Mali aeya

  • @Dani_technique
    @Dani_technique ปีที่แล้ว +1

    Your tank is very beautiful

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +13

    Koi pond එකක් තමයි ගැලපෙන්නේ ❤❤❤❤

  • @shoba6014
    @shoba6014 ปีที่แล้ว +1

    Wowwww super sir beautiful ur fan from india

  • @Isuruish22
    @Isuruish22 ปีที่แล้ว +1

    මාලි අයිය වගේම පට්ට ආදරෙයි මමත් 9ට දන්න කාලේ ඉදන් හේතුවක් නැ එත් 9 තමයි ආසම❤

  • @SerendibAquatics
    @SerendibAquatics 3 หลายเดือนก่อน

    Need much more space for them. Lovely

  • @utv6912
    @utv6912 ปีที่แล้ว

    very beautiful...I saw you few times in Ananda uncle's shop. I feel that the space for fish is not enough right...

  • @nimeshasewwandi6228
    @nimeshasewwandi6228 ปีที่แล้ว +1

    Legend❤️

  • @umeshashintha5718
    @umeshashintha5718 ปีที่แล้ว +2

    ආදරෙයි මාලි අයියා

  • @himz_2008
    @himz_2008 ปีที่แล้ว +1

    superb malii

  • @pradeepnisantha4989
    @pradeepnisantha4989 ปีที่แล้ว +1

    Marama lassanai ❤

  • @asendrakoliyakoliya
    @asendrakoliyakoliya 8 หลายเดือนก่อน

    Beautiful fish tank මාලි අයියා ❤❤

  • @chathurakavinda8633
    @chathurakavinda8633 ปีที่แล้ว +1

    Adarei Mali aiye ❤️❤️❤️

  • @indikalogon
    @indikalogon ปีที่แล้ว +1

    නියමයි අයියා. මාලුන්ට හොදට සලකනවා. මට නම් මාලු කෑම කන ඒක බලන් ඉන්න ඒක තමයි ෆන් ඒක.

  • @Iskuruppu
    @Iskuruppu ปีที่แล้ว

    Niyama video ekak mali aiye ❤

  • @midhu4956
    @midhu4956 ปีที่แล้ว

    Its a good one to watch guys

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි ❤️

  • @Crickshots6538
    @Crickshots6538 ปีที่แล้ว +1

    Mali 😍❤

  • @samin2012
    @samin2012 ปีที่แล้ว

    මුදු මාළු tank එකකුත් තිබ්බනං මරු. Beautiful colors with great shapes and behaviours

  • @RangaDroid
    @RangaDroid ปีที่แล้ว

    මරු වීඩියෝ එක ❤️

  • @rashmikaindunil1372
    @rashmikaindunil1372 ปีที่แล้ว

    Good job mali aiye

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +3

    ලසිත් අයියා welcome back!
    අයියේ flowerhorn කෙනෙක් හදන්නකෝ

  • @sahanmadusanka4588
    @sahanmadusanka4588 ปีที่แล้ว

    Adreeee❤❤❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว

    Wow koi fish 😍❤️

  • @pivithurupanagoda5305
    @pivithurupanagoda5305 ปีที่แล้ว

    සුපිරි ..❤️❤️💪

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +3

    මම ආසම මාලුවා koi fish 😍❤️👌

  • @UthumYt2010
    @UthumYt2010 3 หลายเดือนก่อน +1

    Lasith malinga my favorite bowler can you show a update of your koi fish tank

  • @12mviews20
    @12mviews20 ปีที่แล้ว +1

    Wow 🤩

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to ปีที่แล้ว

    Wow🎉🎉🎉excellent

  • @lasanthadimuthukumara4021
    @lasanthadimuthukumara4021 ปีที่แล้ว

    Great mali i like

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 ปีที่แล้ว +5

    Tank එක ගැන ,හදන්න ගිය වියදම , maintenance , කෑම ගැන වටපිටාව ගැන full details video එකක් ඕනෙ❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Woow i like it❤

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 ปีที่แล้ว +2

    May I know the thickness of the glass in the tank and how many liters of water it holds

  • @nafranthawoos7882
    @nafranthawoos7882 ปีที่แล้ว +2

    i like small tetras in a huge tank with a very natural set up

  • @deltotayakoob9459
    @deltotayakoob9459 ปีที่แล้ว

    Suppar brother goodlak

  • @KosalaLiyanage-is3lg
    @KosalaLiyanage-is3lg ปีที่แล้ว

    Oya Nam vaddek Mali ❤

  • @kirankiru7025
    @kirankiru7025 ปีที่แล้ว

    Hello @Malinga.... The tank is small for those Massive Koi fishes to swim in that. They will get stressed. Please replace them to some pond if you have or construct a pond and leave them in that.

  • @lovepets3174
    @lovepets3174 ปีที่แล้ว

    Best video❤️

  • @isurunaveen9178
    @isurunaveen9178 ปีที่แล้ว +3

    Malige car collection eke vidio ekak oni 🙊

  • @sunandajost4507
    @sunandajost4507 ปีที่แล้ว

    Oyage tank ekanam clean.habai oya koi fish lata oita wada godak ida ona.pau oya set ekata thiyena ida godak madhi.

  • @motivations95
    @motivations95 ปีที่แล้ว +9

    මාළු එක්කෙනා එක්කෙනා ඉස්සරහට එනවා "මං ගැනත් කියන්නකෝ" කියන්න වගේ. 😁

  • @shanukalakmal4140
    @shanukalakmal4140 ปีที่แล้ว

    Nice mali aiya

  • @araliyaplantation
    @araliyaplantation 10 หลายเดือนก่อน

    Nice work.

  • @vision3467
    @vision3467 2 หลายเดือนก่อน

    Beautiful ❤❤

  • @user-tb7mb5ut2p
    @user-tb7mb5ut2p ปีที่แล้ว

    Superb❤❤❤❤

  • @nuwan099
    @nuwan099 ปีที่แล้ว +9

    This tank is way too small for the fish you've put in it. It's like a human living in a 6x6 room all his lifr. There shouldn't be more than 3 fish in a tank this size.

    • @cj9272
      @cj9272 3 หลายเดือนก่อน

      😂😂😂

  • @RDSSL79
    @RDSSL79 ปีที่แล้ว +4

    සර් පුලුවන්නම් bowling technique කියල දෙන්නකො අපිට..🙏

  • @udanawijerathne3642
    @udanawijerathne3642 3 หลายเดือนก่อน

    Transfer them to a bigger pond. they are too big now. you can afford even an aquarium bigger than the Zoo. All the best. consider abour a commercial aquarium that you can open for public also. Love how you care for them.

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 ปีที่แล้ว

    Aiya filtering system eke eda foods water clearance eka. Maintenance Eka okoma danna

  • @tharidushalinda4948
    @tharidushalinda4948 ปีที่แล้ว

    99 adarei adarei ❤❤❤

  • @priyanthdon9007
    @priyanthdon9007 ปีที่แล้ว

    Aiye the goromo looks excellent….

  • @rmsanjeewassnjeewa4133
    @rmsanjeewassnjeewa4133 ปีที่แล้ว

    Good expression ayya

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi හීනය ❤❤❤

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 ปีที่แล้ว +1

    සුපිරි❤️👍😃

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️❤️

  • @risanduanusara4954
    @risanduanusara4954 ปีที่แล้ว +3

    මාලි අයියේ ඔයා තව ටික දවසක් hitiyanam ape cricket Wala 😢😢

  • @user-dh5qc4xq8v
    @user-dh5qc4xq8v 9 หลายเดือนก่อน

    Supiri❤

  • @RuchiraPrashan
    @RuchiraPrashan ปีที่แล้ว

    නියමයි ❤️

  • @rukshanasoor8407
    @rukshanasoor8407 ปีที่แล้ว

    Lassanai..tank eka etulata artificial plants danna honda nedda??

  • @lakshansanjaya341
    @lakshansanjaya341 ปีที่แล้ว

    😘 superb

  • @Fazie1968
    @Fazie1968 ปีที่แล้ว +1

    Adarei maali

  • @sithumdesilva6832
    @sithumdesilva6832 ปีที่แล้ว

    Aiyage discus fish genath video ekak karanna ❤❤❤

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 ปีที่แล้ว

    Super 😍😍😍

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +2

    අර කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකේ... බෝල් කරන විදිහ දකිනකොට... මලු ගැන මොන කතාද අයියේ ... අර comment එකේ වගේ... 🐟 🐟🐟🐟 දන්නව නම් ඔයාගෙ talents ... උන්... තවත් වැඩ දාල හැඩ දාල ඉදීවි 🎉🎉🎉

  • @haffi_hanan
    @haffi_hanan 5 หลายเดือนก่อน +1

  • @mr.j6365
    @mr.j6365 ปีที่แล้ว

    Aiye 99 wenna thawa malu 90 k damu 🥰🥰😘😘😘 adrei Mali aiya mage asama cricketer

  • @shehanmadusanka3
    @shehanmadusanka3 ปีที่แล้ว

    Beautiful 👌

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 ปีที่แล้ว

    Patta ❤

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +1

    💖

  • @wasa19871012
    @wasa19871012 ปีที่แล้ว

    පට්ට මාලි