බබාට ක්‍රීම්, සබන්, පවුඩර් Baby Cosmetics |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 91

  • @chamikamadushani1179
    @chamikamadushani1179 11 หลายเดือนก่อน +95

    මං ගොඩාක් ආසාවෙන් ඉන්නෙත් අම්ම කෙනෙක් වෙන්න. හැම ගැහැනියක්ම අම්ම කෙනෙක් වෙනව නම් කොච්චර හොදද මගෙත් එකම ආසාව අම්ම කෙනෙක් වෙන එක. මං මේ හැම වීඩියෝ එකක්ම බලනව.

    • @ruwaniranasinha8148
      @ruwaniranasinha8148 11 หลายเดือนก่อน +9

      Ikmanta e asawa ishta wenna kiyala parthana karanawa ❤

    • @kushlaninalinka8890
      @kushlaninalinka8890 11 หลายเดือนก่อน

    • @samudradeepali5268
      @samudradeepali5268 11 หลายเดือนก่อน +5

      Paththinimeniyange pihiten oyata ikmanata kiri sihinawa sebee wewa!

    • @gayanishani9747
      @gayanishani9747 11 หลายเดือนก่อน +5

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා !!!!!

    • @pavithrakumari
      @pavithrakumari 11 หลายเดือนก่อน +4

      ඒ බලාපොරොත්තුව ඉතා ඉක්මනින්ම ඉශ්ඨ වේවා🙏

  • @hansinibhagya8732
    @hansinibhagya8732 11 หลายเดือนก่อน +23

    මමත් අවුරුදු ගානක් බබෙක් නැති දුක වින්ද.මන් ඒ වෙනුවෙන් ගොඩාක් පින් කරා.doctor treatment කරන ගමන් පින් කරන්න.පුලුවන් තරම් බබාලට බබෙක් ලැබෙන්න ඉන්න අම්මලට සලකන්න.මම අදටත් බුදුන් වදිනකොට මගෙ doctor ට පින් දෙනව

  • @chamikamadushani1179
    @chamikamadushani1179 11 หลายเดือนก่อน +42

    මට දරුවෙක් දකින හැමවෙලේම හිතෙන්නෙ අනේ මටත් හිටිය නම් චූටි පැටියෙක් කොච්චර හොදද කියල මේ වීඩියෝ එකේ අන්තිමට බබාව පෙන්නද්දි ආස හිතුන

    • @saduniasanthika5293
      @saduniasanthika5293 11 หลายเดือนก่อน +5

      Oyage kiri shine ikmanin habawewa ❤❤❤

    • @ruviniwasana8816
      @ruviniwasana8816 11 หลายเดือนก่อน +4

      ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @madusanka6584
      @madusanka6584 7 หลายเดือนก่อน +1

      ඔයාට බබලා නැද්ද? බබෙක් අරන් හදන්න හිතන් ඉන්නවා නම් කියන්න

  • @umandabandara8116
    @umandabandara8116 11 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනව මිස්.❤ බොහොම ස්තුතියි.

  • @Dilkinisansala-iw9xd
    @Dilkinisansala-iw9xd 11 หลายเดือนก่อน +24

    අනේ මමත් ගොඩක් කල් ඉදලා බලාපොරොත්තුවෙන් ඉන්නවා අම්මා කෙනෙක් වෙන්න.තාම මට ඒ හීනය සැබෑ උනේ නෑ.මම මිස්ගේ හැම video එකක්ම බලනවා.ගොඩක් පිං මිස්ට.

    • @ruviniwasana8816
      @ruviniwasana8816 11 หลายเดือนก่อน +3

      ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @Dilkinisansala-iw9xd
      @Dilkinisansala-iw9xd 11 หลายเดือนก่อน

    • @ApeMiss
      @ApeMiss  11 หลายเดือนก่อน +3

      Contact me

    • @piumikaushalya5754
      @piumikaushalya5754 11 หลายเดือนก่อน +1

      ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් ඉෂ්ට වේවා 🙏

    • @DalgaHM
      @DalgaHM 8 หลายเดือนก่อน +1

      Siyaluma kanthawange kiri sihinaya saba wewa!!!

  • @nadeeshafernando522
    @nadeeshafernando522 11 หลายเดือนก่อน +4

    Mis mata mista katha karanna oni mata සති 33i Docter kiwa baba thama inne තට්ටමෙන් ඉන්නෙ කියලා . Reply me

  • @ayonamanjula366
    @ayonamanjula366 14 วันที่ผ่านมา

    Mis daruwan pilibada sadahan potha ganne kohomada...

  • @jayamalichaturangani9109
    @jayamalichaturangani9109 9 หลายเดือนก่อน

    Babalage oluwata oil Dana eka hodaida. Hoda oil warga mnawada

  • @pavithraharshani6725
    @pavithraharshani6725 11 หลายเดือนก่อน +1

    Eththenma...mage banata dan aurudu 3 wenna enawa .mama babata me wenakal cream powder kisima deyak dala ne colon warga dala ne.hemoma mta babage podi kaale me dewal use karanna kiyanwa.mama hithanawa mage baba leda roga walata godauru wenawa adui....mis kiyana kathawa mamath piligannwa mage athdekimen ❤

  • @SandayaKumari-d3o
    @SandayaKumari-d3o หลายเดือนก่อน

    Mis mata loku.prasnayak thiyanwa mage duwata අවුරුදු 5 eyage ath yata kalawa aduru pahaya wela ehema wanne ai eyata karanda puluwan pathikara monwada

  • @hasangikathilini5512
    @hasangikathilini5512 11 หลายเดือนก่อน +1

    Mis dr kenek dunna cream 1k alarji wela babage kambul welila dn nahara penwa mis kmbul 2e...dn maasa 4i.loku wenkota hari yaida..dr dunne බිබිලි walta e cream 1k..eka babata alarji une.

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 11 หลายเดือนก่อน +2

    Thank You miss ❤

  • @CharukaG.R-i5j
    @CharukaG.R-i5j 11 หลายเดือนก่อน

    Head line eka wenas karala dammad?

  • @UhasAswitha
    @UhasAswitha 3 หลายเดือนก่อน

    Ane miss mage babata dan aurudu 2 ayage aga hariyata welila mata hoda babe kirim akak kiyannak pinsidawei

  • @SachiniKulathunga-nh2bi
    @SachiniKulathunga-nh2bi 11 หลายเดือนก่อน +2

    උදේට නාවලා, හවසට ඇඟසෝදලා ක්‍රීම් පවුඩර් ටිකක් දාන එක ප්‍රශ්නයක් නෑ නේන මිස්

  • @MelaniNishadini
    @MelaniNishadini 9 หลายเดือนก่อน +2

    මිස් මගේ බබාට සති 7යි.එයා චූ දානකොට හයියෙන් කෑ ගහනවා.. ඒ මොකද මිස්

    • @madushaninisansala5021
      @madushaninisansala5021 3 หลายเดือนก่อน

      මගේ බබත් එහෙමයි..ඇයි එහෙම වෙන්නෙ

  • @RaviduLakshitha-q8g
    @RaviduLakshitha-q8g 4 หลายเดือนก่อน

    Miss mage duwatath hoda pawder ekak kiyannko

  • @madusanka6584
    @madusanka6584 7 หลายเดือนก่อน +2

    Miss බඩේ දකුණු පැත්තෙද පුතාලා ඉන්නේ???වම් පැත්තෙද? සම්භාවිතාවය කොහොමද???

  • @nuwanabewickrama3238
    @nuwanabewickrama3238 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් thank you ❤❤ බුදුසරණයි 🙏🙏

  • @ashawari58
    @ashawari58 11 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් විඩියො එකක් ම්ස්.❤❤

  • @dcvlogs-or1vh
    @dcvlogs-or1vh 10 หลายเดือนก่อน

    කවුරු හරි දන්න කෙනෙක් කියන්න්කො බබාට ක්‍රීම් පවුඩර් ගාන්න ගත්තෙ දවස් කීයෙන් වගේද

    • @Rasadharilakshani
      @Rasadharilakshani 10 หลายเดือนก่อน

      Masa3k yanakan mm mukuth gewe ne

  • @ddulanjali5146
    @ddulanjali5146 11 หลายเดือนก่อน

    මිස් මට බබාට කෑම පොත ගන්න ඕන.කොහොමද කන්ටෑක් කර ගන්නේ

  • @apageofishdiary6503
    @apageofishdiary6503 11 หลายเดือนก่อน +2

    Miss spa ceylon products hodaida babata

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 10 หลายเดือนก่อน

    ඔයාගේ පැතුම ඉටුවේවා

  • @sandarekafernando4596
    @sandarekafernando4596 11 หลายเดือนก่อน

    මිස්, පොඩි කාලෙ රුබෙල්ලා එන්නත විදලද නැද්ද කියල මතක නැත්නම් මොකුත් ලියකියවිල්ලක්වත් ලඟ නැත්නම් ඒක විදලද කියලා චෙක් කරගන්න blood test එකක් තියනවද. මේ ගැන දන්න කෙනෙක් හරි කමක් නෑ මට උත්තරයක් දෙන්න පුළුවන්ද. plz 🙏🥺

    • @Sanda866
      @Sanda866 8 หลายเดือนก่อน

      දෙවැනි පාරත් විද ගත්තට කමක් නෑ M.O.H එකට ගිහින් එතන Doctor විස්තරය කියන්න

  • @sitharadinithi8396
    @sitharadinithi8396 11 หลายเดือนก่อน

    Miss mge babata baby soap kisima ekk ganna ba. බිබිලි enawa oluwe hemadama බිබිලි danawa pennanna sudusu doctor kenek recamnd krnna plz

    • @sachininisansala3993
      @sachininisansala3993 11 หลายเดือนก่อน

      Pediatrician Dr. Shyama Basnayake ninewells hospital best for babies ❤

  • @NishanthiDilrukshi-l7l
    @NishanthiDilrukshi-l7l 11 หลายเดือนก่อน

    Thank you mis

  • @amandinethmisha7075
    @amandinethmisha7075 11 หลายเดือนก่อน

    මිස්ගෙ ෆෝන් නම්බර් එකක් දෙන්නකො.දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා

  • @RuwaniDananjana
    @RuwaniDananjana 11 หลายเดือนก่อน

    ම්ස් හොස්පිටල් බැග් එක හදාන ඔනි බඩු මොනාද කියන්න බාබාටයි අම්මාටයි

  • @erandisaranga4561
    @erandisaranga4561 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතී මිස්

  • @ureshaliyanage97uresha24
    @ureshaliyanage97uresha24 11 หลายเดือนก่อน +1

    Miss babage දාඩිය bibili walat monwda karnna oni

    • @දිලංක
      @දිලංක 7 หลายเดือนก่อน +1

      Lakto celamayin powder ekA hodayi

  • @SubashiniTharushika-i3w
    @SubashiniTharushika-i3w 5 หลายเดือนก่อน

    Mis podi babalage hama thambila wage thuwala walata mk karanne

  • @nuzlafathima7767
    @nuzlafathima7767 11 หลายเดือนก่อน

    Kohomada babawa swabavikawa pahapath karaganne

    • @jeenameli2736
      @jeenameli2736 4 หลายเดือนก่อน

      Veniwel geta wathura walin nawanna amma. Awurudu 2k 3k karoth godak hodai

    • @DilkiSanchala-mp6mm
      @DilkiSanchala-mp6mm หลายเดือนก่อน

      Eka hodada kohomada nawanne oya

  • @Manuu912
    @Manuu912 11 หลายเดือนก่อน +1

    Misswa connect kra ganna number ekak denna miss plz??

  • @imrbagenterprises3446
    @imrbagenterprises3446 11 หลายเดือนก่อน

    Danakm bln hitiya vedio ekak mis❤

  • @layashanigamage5467
    @layashanigamage5467 11 หลายเดือนก่อน

    Miss mata private praahnsyak thiyenawa.. Obathumiya ge number eka ho hamuwimata haki sthanayak danum dena men karunikawa illami

  • @m.a.c.marasinghe1939
    @m.a.c.marasinghe1939 2 หลายเดือนก่อน

    Odicolong babek nodenuwath kamin biuwoth mokada wenne

  • @Omeshikapriyadarshani
    @Omeshikapriyadarshani 11 หลายเดือนก่อน

    Baby sherami hodai neda mis

  • @PanagodageDeshika
    @PanagodageDeshika 6 หลายเดือนก่อน

    misජොන්සන් බෙබි cream aka හොදද බබාට

  • @madhawikavishka9415
    @madhawikavishka9415 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @nuwankumara4014
    @nuwankumara4014 11 หลายเดือนก่อน

    අනේ madamta kathaa karanna පුළුවන්ද ...nambar ekak dennako....

  • @ShashiniShiwanthika-bj3vv
    @ShashiniShiwanthika-bj3vv 11 หลายเดือนก่อน

    Pawudr danmama sema hadenwda

  • @dilipasanga8907
    @dilipasanga8907 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Imaaaemr
    @Imaaaemr 11 หลายเดือนก่อน

    Miss mage babata sathi 2i eyage ange ehema dhahadiya bibili daala ekat krnna puluwan deyak kynnko miss 🙏🏻❤️

    • @prabuddikaprabodhi8142
      @prabuddikaprabodhi8142 11 หลายเดือนก่อน

      මගේ බබාට නම් මන් පව්ඩර් දැම්මා බිබිලි වලට.වැඩිපුර බිබිලි තිබුනෙ අත් වලයි,පිටෙයි,පපුව හරියෙයි.ඒ තැන් වලට නාවලා වතුර හොදටම පිහලා පව්ඩර් දැම්මා,එතකොට හොද උනා ,

    • @erangamadushi5963
      @erangamadushi5963 11 หลายเดือนก่อน

      Mage babatath ehem bibili awa man morison eke powder eka damma.ekata hoda wenawa babage skin ekatath eka hodai

    • @ranganihennayaka6121
      @ranganihennayaka6121 11 หลายเดือนก่อน

      Hemadama vge nawanna.ethakota aduvenava.

    • @ranganihennayaka6121
      @ranganihennayaka6121 11 หลายเดือนก่อน +1

      Venivel geta thambapu wathuen sodanna.ikmnta aduvenva.mge Babbage adu una.

    • @tharangamallawaarachchi4820
      @tharangamallawaarachchi4820 11 หลายเดือนก่อน

      Pikly hit powder eka use kranna

  • @ishucooray2228
    @ishucooray2228 11 หลายเดือนก่อน

    බබෙක් ඉන්න කාමරයේ air freshner කැටයක් තිබ්බට කමක් නැද්ද

  • @DiliniHansika-t1e
    @DiliniHansika-t1e 11 หลายเดือนก่อน

    මිස් මට contact නම්බර් එකක් දෙන්නකෝ

  • @anurakumara5464
    @anurakumara5464 11 หลายเดือนก่อน

    😮😮😮😮😮😢😮😮😮😮😮😮

  • @Nehas_o
    @Nehas_o 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nadeeshakumari389
    @nadeeshakumari389 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilushafernando2413
    @dilushafernando2413 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @upekshaperera6649
    @upekshaperera6649 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @renukamalkanthi8730
    @renukamalkanthi8730 11 หลายเดือนก่อน

    ❤❤❤❤