පුංචි බබාලා ඇවිදින්න කතා කරන්න පරක්කු වෙන්නත් ඔටිසම් තත්වය ඇති වෙන්නත් ඒක බලපානවා| Ape Miss| Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 402

  • @ApeMiss
    @ApeMiss 3 ปีที่แล้ว +304

    ස්තුති..! හරි TV සහ ලහිරු මුදලිගේ වෙත..
    - අපේ මිස් කණ්ඩායම-

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 ปีที่แล้ว +4

      Mis mage duwata Dan aurudu 4i duwa awidinnath parakku una a wagema duwa thamath katha karanawa adui. Me wayase daruwo hamoma katha karanakota mage duwa katha karanne nathi unama. Magei mahaththayagei papuwa pichchila yanawa Mis. Ane mata udau karanna Mis wadala illanne obathumiyagen

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @hasiniwijesuriya8997
      @hasiniwijesuriya8997 3 ปีที่แล้ว

      @Ape Miss මගෙ බබාට අවුරුදු දෙකහමාරක් වෙනවා. තවම එයා හරියට කතා කරන්නේම නෑ. සිංහල කොච්චර ගෙදර කතා කලත් එයා එක වචනයක් වත් කියන්නේ නෑ. මේකට මොකද කරන්න පුළුවන් මිස්. මට එයාගේ behave test එකක් කරගන්න ඕන. ඒ පිලිබඳ දැනුවත් කරන්න පුළුවන් ද මිස්.

    • @kanchanaduminda7431
      @kanchanaduminda7431 3 ปีที่แล้ว +1

      "baba suwen mawa sathutin"programe eka karapu dawase edala ada wenakan balanawa missge vedio. Hama deyak ganama danuwath karanawata thank you miss. 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🌹🌷🌷🌼

    • @RATAWATE
      @RATAWATE 3 ปีที่แล้ว +2

      බබාට කෑම කියන පොත ගැන අහලා මැසේජ් කළා. Seen කරලත් reply නෑ. 🧐🧐🧐🧐

  • @krist6991
    @krist6991 3 ปีที่แล้ว +15

    ඒ හිනාව, ඉවසිලි වන්තව පිළිවෙලට පිලිතුරු දෙන ලස්සන.මම ගරු කරණ චරිතයක්

  • @healthylife7845
    @healthylife7845 3 ปีที่แล้ว +96

    රටම හිනස්සන කුමාරි අක්කලා ගෙනල්ල නටවනවා ට වඩා මේ වගේ රටේ අනාගතය හදන්න ජීවිතයම කැප කරපු මනුස්සයෙක්ගේ ඇත්ත කතාවක් අහන්න දුන්නට ලහිරුට පින්.අපේ මිස්ට සුභ පතමි.

  • @isrimali1651
    @isrimali1651 3 ปีที่แล้ว +116

    අනේ හැමමිඩ්වයිෆ් කෙනෙක්ම මේ වගේ හිනාවෙලා උත්තර දෙනවනම්❤❤❤

    • @chathurinadeesha3817
      @chathurinadeesha3817 3 ปีที่แล้ว +5

      Ane ow. Ekata ape gam wala inna aya. Ammalawa maran kanna hadanawa

    • @weerasinghaweer2704
      @weerasinghaweer2704 3 ปีที่แล้ว +1

      මටනම් මිඩ්වයිෆ්ල 3ක් හම්බ උනා. එයාල 3 දෙනාම හරිම හොදයි. හොද සේවාවක් ලැබුන මට. කොටින්ම කියනවනම් යාලුවෙක් අම්ම කෙනෙක් වගේ හැම දේම කියල දුන්න

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 3 ปีที่แล้ว +6

    තවම මම ඉගෙන ගන්නවා මේව ගැන මට තවම අදහසක් වත් නෑ ඒත් මිස්ගෙ වැඩසටහන බලනවා. මිස් නිහතමානීව කියනවා "මම වගේ පොඩි රස්සාවක් කරන කෙනෙක් මාධ්‍යට ගෙන්නපු පලවෙනි වතාව වෙන්න ඇති" කියලා ඒ වචන වල තිබුන නිර්ව්‍යාජකම.... තවත් මේ වගේ සම්පත් ඕන තරම් ලංකාවේ ඉන්නවා තිස්ස සර්ගෙයි මිස්ගෙ වැඩසටහනයි තමයි ආසම 🙏🙏🙏🙏🙏 බොහොම ස්තූතියි හරි TV

  • @raveenrukshan645
    @raveenrukshan645 3 ปีที่แล้ว +36

    අනේ කතා කරනවා අහන් ඉන්න හරිම ආස හිතෙනවා .හිත නිවෙන සංවාදයක් 👌👌

  • @minoliperera3828
    @minoliperera3828 3 ปีที่แล้ว +39

    එක හුස්මට බැලුවා. හරිම ලස්සනයි.හදවතත් ලස්සන කතා කරන එකත් ලස්සන එයා කියන දේවල්වලින් ලෝකෙම ලස්සන කරන්න පුළුවන් හැමෝම ආදරේ අම්මා කෙනෙක්.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanigamage7157
    @shanigamage7157 3 ปีที่แล้ว +22

    මෙච්චර දවසකට බලපු ලස්සනම වැඩසටහන .. ❤️ වැඩිහිටියන්ට ගොඩක් ආදර්ශමත්..❤️

  • @subhashithafernando8106
    @subhashithafernando8106 3 ปีที่แล้ว +41

    ගොඩක් ස්තුතියි අපේ මිස්ව මේ වැඩසටහනට ගෙන්නුවා ට.... මිස්ගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා...

  • @dhammadharanimadawela5449
    @dhammadharanimadawela5449 3 ปีที่แล้ว +52

    සමස්ථ සමාජයම නිවැරැදි කිරීමට නම් මුලින්ම කල යුත්තේ ළමයින්ගේ සංවර්ධනය ඇති කිරීමයි. ඒ වෙනුවෙන් ඔබතුමිය කරන සේවය විශාලයි.

    • @mythlk2674
      @mythlk2674 3 ปีที่แล้ว +2

      අනේ මේ මනුස්සය කොච්චර කලත්, එයාගෙ සාර්ථකත්වයට ඉරිසියාකාරයෝ ඉන්නවා සෞඛ්‍ය පැත්තේ හුඟක් .පොඩි තැනක ඉඳලා ආපු නිසා වෙන්න ඇති ....

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +34

    ඔබ තුමියගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔබ තුමියගේ ජීවිතය සදා ආලෝකවත් වේවා !!!
    ඔබ තුමියට සදා ජයෙන් ජයම වේවා !!!
    ආදරෙයි ගොඩාක්ම
    😍😍😍😍😍😍😍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 3 ปีที่แล้ว +9

    මිස් කතා කරන විදිහ අහන් ඉන්න මං හරි ආසයි.හැමදාටමත් ආදරෙයි අපේ මිස්ට මං.අපේ මිස් කියලා නෙමෙයි කියන්න ඕනි මගේ මිස් කියලා

  • @renukajayalath2182
    @renukajayalath2182 3 ปีที่แล้ว +10

    ඔය internet නාලිකා අතරේ දැකපු හොදම සහ වටිනාම වැඩ සටහන් කරපු කෙනා තමයි මෙයා, මේ කෙනා අපේ රටට සම්පතක් මතක ඇති කාලේ ඉඳලා T.V වල රේඩියෝ වල දරුවන්ට දොස්තර කෙනෙකුටත් වඩා හොඳට උපදෙස් දෙනවා එයා කියන හැම දෙයක්ම හරිම වටිනවා මේ වෙලාවේ ලහිරුට ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ බොරු නාඩගම් මේ වගේ නාලිකා වලින් එළියට දාන්නෙ නැතිව මේ වගේ වටිනා ගෞරවනීය චරිතත් මේ වේදිකාවට ගෙනෙන එකට අම්මලාගේ ආදරණීය අපේ මිස්ට සුභ පැතුම් මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

    • @mythlk2674
      @mythlk2674 3 ปีที่แล้ว

      ඒක නං ඇත්ත තමයි

  • @tvonline252
    @tvonline252 3 ปีที่แล้ว +17

    මෙච්චර කාලෙකට ලහිරුගෙ බලපු හොදම වීඩියෝ එක.😍

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 3 ปีที่แล้ว +4

    අපේ මිස් කතාකරන විදිහට හිත පිරෙනවා..අහගෙන ඉන්න ආස හිතෙනවා...ඒ ලෙන්ගතුකමට ආදරෙයි හැමදාමත්...

  • @mythlk2674
    @mythlk2674 3 ปีที่แล้ว +11

    අපිට හුඟක් දන්නේ නැති දේවල් කියල දුන්න බබාලා ගැන.මිස්ට බුදු සරණයි!අම්මල හැමෝගෙම ආදරේ එක විදිහට හැමදාම දිනාගත්ත අපේ මිස්, කවුරු කොහොම කිව්වත් අපි නම් හරි ආදරෙයි.
    ආදරෙයි
    ..ආදරෙයි... ආදරෙයි ...

  • @goodhuman3991
    @goodhuman3991 3 ปีที่แล้ว +24

    සාර්ථක වෘත්තිකයින් නිතරම ගෙන්වන්න. අද වැඩසටහන බැලුවම වටිනාකම කියා නිම කරන්ඩ බෑ.

  • @rmsamanthi9847
    @rmsamanthi9847 3 ปีที่แล้ว +17

    මේ කරන දේ සමාජයට ලොකු සේවයක්..... ගොඩක් පින්....... අපේ මිස්ට මේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෙර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......

  • @zonuleving5325
    @zonuleving5325 3 ปีที่แล้ว +25

    අපේ මිස් ❤️‍ ❤️ ❤️
    මගේ මිස් ❤️ ❤️ ❤️
    ඇත්තටම ලොකු සේවාවක් කරනවා ... මම මිස්ගෙන් ලොකු සේවාවක් ලබමින් ඉන්න අම්මා කෙනෙක් ... ඉස්සෙල්ලාම මිස්ගේ සේවාව පටන් ගත්තු දවසේ ඉදන් මිස් එක්ක , මිස්ගේ කන්ඩායමත් එක්ක කටයුතු කරනවා ... හරිම සතුටු වෙනවා ❤ ️අපේ මිස් ❤️ සේවාව ගැන ... ඇත්තටම ලොකු ශක්තියක් උනා මට නම් ...
    ❤️ අපේ මිස් ❤️ කන්ඩායමට ලොකු ගමනක් යන්න , මව් වරුනට සේවාවක් ලබා දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ජේසු පිහිටයි ....

    • @pardipkumara834
      @pardipkumara834 3 ปีที่แล้ว

      misva sambanda kara gnna vidiyak kiyannako

    • @zonuleving5325
      @zonuleving5325 3 ปีที่แล้ว

      @@pardipkumara834 whatsapp group ekata sambanda wenna . Wisthara missge youtube chanal eke athi ...

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 methana comment dada idapan arehe review okkoma negative task complete karala idapan salli aran maru wenne nathuwa🤣🤣🤣

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 3 ปีที่แล้ว

      @@xgamer660 tamuse baduwak wends ati moda pakaya

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 3 ปีที่แล้ว

      @@xgamer660 to pala awajathakayek tho.

  • @chanukiuyangoda5761
    @chanukiuyangoda5761 3 ปีที่แล้ว +11

    ඉතාම වටිනව මේ කියන ටික නම්. හැමෝම බලන්න ඕනේ වැඩසටහනක්.රටක මොනව උනත් ළමයි හරි එක හැදෙන්නේ නැති උනොත් අනාගතයක් නෑ.

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +4

    දැන් ඉන්න ගොඩක් මිස්ලට පොඩ්ඩක් ඇත්නම් දෙයක් ඇහුවම තරහ යනවා. ඒත් මිස් ඔයා වගේ හැමදේටම හිනාවෙන් උත්තර දෙන්න එයාලටත් පුළුවන් නම් කොච්චර ලස්සන වෙය්ද 🙏🙏🙏

  • @monicakarachchige4003
    @monicakarachchige4003 3 ปีที่แล้ว +14

    අපේ මිස්ගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.❤️❤️

  • @sanduninimesha5008
    @sanduninimesha5008 3 ปีที่แล้ว +4

    මං ගොඩක් ආදරය කරන චරිතයක්... එයා කතාකරන විදිහ හරිම ආදරණීයයි....

  • @harshaniobepala1932
    @harshaniobepala1932 3 ปีที่แล้ว +4

    නිහතමානී ,බුද්ධිමත් ,සුන්දර කාන්තාවක්.👍😍❤️

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +238

    සොදුරු සිත් ඇත්ති ❤️

    • @shashipraboda8165
      @shashipraboda8165 3 ปีที่แล้ว +5

      අක්කිට වගේම ලස්සන හිතක් තියෙ.❤

    • @yeheli
      @yeheli 3 ปีที่แล้ว +5

      @@shashipraboda8165 Patiyo mata wada godak uthum sewawak karana uthamawiyak me inne❤️❤️❤️

    • @supunlakmal3706
      @supunlakmal3706 3 ปีที่แล้ว +2

      Akki wagema thama akke hari lassana hithak

    • @uSanjeewa
      @uSanjeewa 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @awanthikumari8126
      @awanthikumari8126 3 ปีที่แล้ว +1

      ඔයත් එහෙම ne..❤️❤️

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +9

    මමත් හැම වැඩසටහනක් ම බලනවා..අපේ මිස් හරිම කරුනාවන්ත ආදරනීය මිස් කෙනෙක්..මන් හරිම ආසයි අහගෙන ඉන්න කතාකරනවා ..❤❤❤

  • @heavenentertainment5444
    @heavenentertainment5444 3 ปีที่แล้ว +8

    මගේ අක්කා කෙනෙක් ඉන්නවා ඉතාලි එයාට මිස්ගෙ පොත් කට්ටලයක් ඕන වෙලා ගෙන්න ගත්තා. ඉතාලියෙන් වත් හොයාගන්න බැරි තරම් වටිනා පොත් කට්ටලයක් යවලා තිබුණා අක්කා බබාට කවා ගත්තෙ සේරම කරගත්ත ඒව බලල කිව්වා.ගොඩක් ස්තූතියි. ගොඩක් පින් .තව තවත් මේ සේවය කරගෙන යන්න ඔබ තුමීට ශක්තිය ලැබේවා!

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +7

    මන් දැක්ක ආදරණිය මිස් කෙනෙක්...❤❤❤❤ අපේ අක්කාගේ බබා හම්බ වෙලා අපේ ගමේ මිඩ්වයිෆ්ට පස් පාරකට වඩා කියලත් ආවේ නෑ. එයා කිපදෙනෙක්ගේ ගෙවල් වල විතරයි යන්නේ. ඒ වෙලාවට අම්මලා ගොඩක් අසරණ වෙනවා. අක්කා ඇඬුවා මට මතකයි බයට...😔.. ඔබතුමියට බුදුසරණයි 🙏🙏🙏

    • @gihaninimmika8393
      @gihaninimmika8393 3 ปีที่แล้ว +1

      @@xgamer660 කමක් නැද්ද ගියාට 😂🤪🤪

  • @sudarshanilakmali577
    @sudarshanilakmali577 3 ปีที่แล้ว +8

    අපේ මිස් ❤️❤️❤️
    මගේ පළවෙනි බබා ලැබෙන්න ඉදිද්දී මිස්ගෙ පොත් කට්ටලය මිලදී ගත්තෙ, ඒ පොත් කට්ටලයෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මිස්ට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට.. බුදුසරණයි මිස් ..! 🙏

  • @neethakarunasinghe8998
    @neethakarunasinghe8998 3 ปีที่แล้ว +1

    Ape miss ඔයාට ගොඩක් ආදරේ .කාලෙට ගැලපෙන මාතෘකාව .හරිම වැදගත් .thanks ලහිරු .

  • @hirupathirage3198
    @hirupathirage3198 3 ปีที่แล้ว +22

    Ape miss. ❤️. ඔබතුමිය ගෙන් ඉගෙන ගත් දේවල් බොහෝමයි

  • @ragithmadushanka3127
    @ragithmadushanka3127 3 ปีที่แล้ว +6

    මම මගේ බබාට ගොඩක් ආදරෙයි.බබාලා ගැන අපි නොදන්න ගොඩක් දේවල් මිස්ගෙන් දැනගත්තා.මෙි උපදෙස් අපිට ගොඩක් වටිනවා.ඉස්සරහටත් මෙි
    විදියටම චැනල් එක හරහා මහගු ⁣සේවයක් කිරීමට ඇයට ශක්තිය ලැබෙිවාා

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +25

    මේ අපේ ම්ස් අපිට අම්මා වගේ.ආදරෙයි හැමදාම .

  • @saurumakalpani1765
    @saurumakalpani1765 3 ปีที่แล้ว +21

    28:05 වැදගත්ම කොටස.අද පුන්චිම දරුවො ගොඩක් screen addiction වලට ගොදුරු වෙලා😢😢

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +7

    අපේ මිස් ගෙනාවට ස්තුතියි ලහිරු අයියේ ඒත් දැන් වැඩසටහන බලන්න වෙලාව නෑ රෑ බලනවා ❤❤❤❤🇰🇼

  • @madusuki6674
    @madusuki6674 3 ปีที่แล้ว +12

    Ape miss රටට ගොඩක් වටිනවා ......

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 3 ปีที่แล้ว +3

    Ape missට බුදු සරනයි... මිනිස්සුන්ගෙ ආදරයට වඩා වටින සම්මානයක් ඕන නැ නෙද මිස්....අපිට ඔබ තුමිය හරි වටිනව..ඔය සිරියාවන්ත මුන හිනාව අපිට හරි ආදරනියයි... ඉදිරියටම යන්න මිස්...

  • @anupadmasiri8833
    @anupadmasiri8833 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩසටහනක්.ස්තූතියි ලහිරු සහ අපේ මිස් 🙏🙏

  • @kalmaleeperera98
    @kalmaleeperera98 3 ปีที่แล้ว +10

    She’s super knowledgeable, sharp and well practical about her subject 🔥

  • @shyamalindike3998
    @shyamalindike3998 3 ปีที่แล้ว +9

    One of a most courageous women dedicated to make some difference in her subject. I have seen her Sirasa morning show late in 2008 I think and seen her long journey with newly updated knowledge as a midwifery instructor. Thanks for your service to our people. Good program lahiru.

  • @deepikapriyadarshani8151
    @deepikapriyadarshani8151 3 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් වැඩසටහනක් .. අපේ මිස් ජයෙන් ජය ඔබතුමියට. 🙏🙏🙏

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 3 ปีที่แล้ว +8

    Mama me video eka sampurnayen baluwa. A wagema comments daala thiyana ewath baluwa. Godak aya hoda kiyala thiyanawa a wagema tika denek mada gahalath thiyanawa. Ape hamoma kauruth sampurana na a nisa apita jeewithayata ganna deyak thiyanawa nam a de ganimu katawath apahasa nokara.🙏🙏❤

  • @isankasenani1541
    @isankasenani1541 3 ปีที่แล้ว +4

    තව ගොඩක් වෙලා තිබුනානම් හොදයි කියලා හිතුන වැඩසටහනක්. Part 2 එකක් කරන්න ලහිරු. ගොඩක් වටිනවා 🙏

    • @minoliperera3828
      @minoliperera3828 3 ปีที่แล้ว

      අනේ ඔව් තව එකක් කරන්න ඒ මිස්ගෙ. ගොඩක් දේවල් ගන්න තියෙනවා ජීවිතයට.ගෑනු නාහෙන් අඬනවට වඩා අපේ ඉස්සරහ පරපුර වත් හදාගන්න

  • @achalasamanmali2358
    @achalasamanmali2358 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ මිස් කෙනෙක්.මම හරිම කැමති මිස්ගේ වැඩසටහන් බලන්න.

  • @tharukalakshani9809
    @tharukalakshani9809 3 ปีที่แล้ว

    ඉතාම වටිනා වැඩසටහනක් ...එ වගේ මිස් කරන සේවය අගය කරන්න ඔනි...😍🌷😍 මිස්ට නිදුක් නිරෝගි බව ලැබේවා !!!

  • @crescentcocoon7314
    @crescentcocoon7314 3 ปีที่แล้ว +9

    Shyamalee Pathirage is some one different to our media. During last two decades I have seen her introducing many different subjects to Srilankan mother and child care system like baby spa and yoga, baby feeding, ape miss channel and latest ape miss online clinic. Congratulations! Proud of you and all the best for your future endeavors!

    • @mythlk2674
      @mythlk2674 3 ปีที่แล้ว +1

      Really 👍

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +3

    මමත් daycare center එකක වැඩ කරන්නේ සිංගප්පූරුවේ .මුල ඉඳලා ඉගෙන තමයි පටන් ගත්තේ .නමුත් මම අම්මා කෙනෙක් නෙවි තවමත්

  • @srimamaduwanthi9451
    @srimamaduwanthi9451 3 ปีที่แล้ว

    මම දරුවන් ගැන බොහොම සංවේදී කෙනෙක් ... aduna දරුවෙක් ගැන කිව්වම .... ane ඔයාට ගොඩක් pin. Me දේවල් කියලා දෙනවට ....

  • @Unknown-gv8fi
    @Unknown-gv8fi 3 ปีที่แล้ว +12

    හුගාක් ආදරේ කරන කෙනෙක්..මගේ පලවෙනි බබාට follow කලේ මිස් කියලා දුන්න ඒවා..එයා හුගාක් clever බබෙක් ..දැන් දෙවෙනි බබාට තාම 1month . මිස්ව හුගාක් trust ගෙදර කෙනෙක් වගෙම 😁😍😍😘

  • @nandunsameera5906
    @nandunsameera5906 3 ปีที่แล้ว +9

    ප්‍රයෝජනවත් සාකච්ඡාවක්.. 😍
    ස්තූතියි Ape miss 💐❤️

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි අපේ මිස්. ඔබ තුමිය වගේම අය තව තවත් බිහි වේවා කියා පතනවා

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว

    හරිම වැදගත් කතා බහක් තෙරැවන් සරනයි මිස්⁣ටත් ලහිරු ඔබටත්

  • @isharakumarasingha7745
    @isharakumarasingha7745 3 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති අයියෙ අපෙ මිස්ට ඇගයිමක් දුන්නට....

  • @sarajesmin
    @sarajesmin 3 ปีที่แล้ว +2

    චුටි බබාලා ඉපදෙද්දි එයාලාගෙ තනපුඩු ගැටිත්තක් වගේ අහුවෙනවා. එහෙම වෙන්නෙ බබාලා අම්මගෙ බඩ ඇතුලෙ ඉද්දි අම්මගෙ හෝමෝන වලට නිරාවරනය වුනු නිසා. බබාට සති 2-3ක් යද්දි ඒව එයාගෙ ඇගෙන් ඉවත් වෙනවා. ඒ නිසා තනපුඩු මිරිකීම අවශ්‍ය වෙන්නේ නෑ. හෝමෝන balance වෙද්දි ඒක ඉබේ හරියනවා. ඉස්සර මිනිස්ස හිතුවෙ තනපුඩු මිරිකීමෙන් තමයි ඒවා සාමාන්‍ය විදියට හැදෙන්නේ කියලා.

  • @camymahiru4044
    @camymahiru4044 3 ปีที่แล้ว

    හරිම නිහතමානි...කෙනෙක්....

  • @kmudalige
    @kmudalige 3 ปีที่แล้ว +5

    විද්‍යුත් චුම්බක කිරණ හැමතැනම තියෙනවනෙ. ඉර එලිය, ලයිට්, රේඩියෝ කිරණ වගේ අපේ ලෝකයේ කොටසක් ඒවා

  • @isurumadushan6433
    @isurumadushan6433 3 ปีที่แล้ว +10

    ආදරෙයි අපේ මිස්ට❤️

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 3 ปีที่แล้ว +4

    අපේ මිස් ❤️ ආදරනීය කෙනෙක් 💪❤️

  • @chelseadebora3317
    @chelseadebora3317 3 ปีที่แล้ว +19

    ගිය අවුරුද්දෙ ගස් පෙරලන් වහින කාලෙක අපෙ අක්කාව (pregnant වෙලා මාස 6ක් විතර ) බලන්න midwife කෙන්ක් ආවා බස් එකෙන් බැහැලා 1kmක් විතර පයින් ඇවිදගෙන , එ midwife ටට් මාස 6ක් බබා හම්බෙන්න :(

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 aluth appointment 2k accept karada kalin appointment 3 complete na ne🤣🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 iyeth cam.servise 2k salli aran tiyanawa uba ewa complete karanne hetada🤣🤣🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 🤣🤣🤣🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 🤣🤣🤣🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 ekama type karanne keyboard eka kadilada🤣🤣🤣🤣

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 3 ปีที่แล้ว +13

    අපේ මිස්❤

  • @ඊගල්
    @ඊගල් ปีที่แล้ว

    රත්තරං දෙමවුපියෝ දෙන්නෙක්ගේ... රත්තරං දරුවෙක් ..❤️‍🔥❤️🙏

  • @madhusharanagala928
    @madhusharanagala928 3 ปีที่แล้ว +1

    Godak watina adahas..miss kiyala denne...godak sthuthi...aluthin apiwage babalaa inna ammalata..hamdema kiyala denawata...! 😊🥰

  • @deepikakumari257
    @deepikakumari257 2 ปีที่แล้ว

    අපේ රටේ වටිනා සම්පතක්. වෙන රටක ජිවත් වෙන මට ඔබ තුමිය ගුරුවරියක් 🌹🙏

  • @amaliprabuddha6172
    @amaliprabuddha6172 3 ปีที่แล้ว +2

    Godak watina advice tikak..thank you...

  • @asokapathmini2162
    @asokapathmini2162 3 ปีที่แล้ว +1

    Harima Asawen baluva godak dheval igena gaththa.harima sathutui.

  • @janithdadallage3286
    @janithdadallage3286 3 ปีที่แล้ว +6

    ටිකක් බලලා යන්න ආවේ, ඔක්කොම ඉබේටම බලලා ❤️❤️🤗

  • @rukmal4511
    @rukmal4511 3 ปีที่แล้ว +1

    මිස්ගෙ කතාබහා ගොඩක් ලස්සනයි 🥰

  • @anushkakalpanl9650
    @anushkakalpanl9650 3 ปีที่แล้ว

    Ape miss ta pin. Pregnant wechcha dawase idala thamath hamadema igana gatte ape missgen. Hamadama rata misge program ekak balanAwa. Eka jathika awshyathawayak.thank you miss

  • @ceylonelephents
    @ceylonelephents 3 ปีที่แล้ว +5

    වැදගත් දෙයක් කියලා දෙනවා හැමදාමත්.ඔබ තුමියට ස්තුතියි 🥰

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +11

    ape mista api gdk respect krnwa...
    eka tama hondama appreciation eka oba thumiyata labena... ❤️❤️❤️

  • @ConstructionAcademy
    @ConstructionAcademy 3 ปีที่แล้ว

    Ape miss ඔබ සමාජයට කරන සේවය අති විශිෂ්ඨයි.

  • @thisarawarnapriya8354
    @thisarawarnapriya8354 3 ปีที่แล้ว

    සුපිරියි කතාව.... හිත අහකට ගියේම නෑ

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +4

    Such a pleasant personality! 👏👍

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว

    අපූරු කතාබහක්. ස්තූතියි

  • @anju3397
    @anju3397 3 ปีที่แล้ว +2

    අනේ ඒ කටහඬ 😍🤗

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +8

    ❤❤ මේකනම් කොයි කවුරුත් අහන්න ඕන එකක්. 🙏

  • @dinushadeepamali6242
    @dinushadeepamali6242 3 ปีที่แล้ว +2

    Well done Miss shyamalee... Really knowledgeable.... I watch your videos and you are a different one from other midwives... Loving, caring and active. ❤

  • @shehanbigherff
    @shehanbigherff 3 ปีที่แล้ว

    Miss mage puthat masa 8i.eyage usa madi kiyanawa.ane miss denna ona keama monawada

  • @anushashi4123
    @anushashi4123 3 ปีที่แล้ว

    Misge hama wachanekinma amma kenekta daruwa gana igena ganna thiyena de bohomai.....godak sthuthi ape miswa me wadasatahanata gennuwata...💖💕

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 ปีที่แล้ว +12

    වැදගත් කාන්තාවක්

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 3 ปีที่แล้ว +8

    අයි ෙයා් අයි ෙය්, ලංකාවෙ ෙහාද ම online පාසළ 😑පාසල කියල හදන්න..

  • @greentela105
    @greentela105 3 ปีที่แล้ว

    You are great presan all the best 👨‍👩‍👧‍👦ape miss👨‍👩‍👧‍👦and thanks lahiru brather

  • @fiarracakes5194
    @fiarracakes5194 3 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් කරුණු, ප්‍රායෝගික අදහස්.. ♥️

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 3 ปีที่แล้ว +1

    Ms. Hinawechcha gaman. Mn harima Adare krana character akak. 😍

  • @rifkamohomed5474
    @rifkamohomed5474 2 ปีที่แล้ว

    Ape missge WhatsApp group ekata join wenne kohomada kiyala kiyanako please 🙏🏻🙏🏻

  • @shenukinathasha4155
    @shenukinathasha4155 3 ปีที่แล้ว

    Poddak parakku una video eka balann .miss ge hama video ekwkma balanawa. Thank you lahiru aiye ....

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 3 ปีที่แล้ว +6

    අනේ මිස් ඔයානම් කතා කරද්දීත් ආස හිතෙනවා හැමදේම අහ ගන්න අපේ පැත්තේ මිස් හරිම නපුරුයි කිසිමදෙයක් අහන්න බෑ මහත්තයා එක්ක නිදියන එක කියලා තමයි බනින්නේ ළමයි හැදිල්ල එපාවෙනවා ඒ බැනුම් අහනකොට ඔබලාට ගිර්ගායු වේවා බුදු සරණයි

    • @dineshashalika835
      @dineshashalika835 3 ปีที่แล้ว +3

      එ වගේ අය ගමම එකතු වෙලා අයින් කරලා දාන්න ඔන

    • @shanugunathilake1810
      @shanugunathilake1810 3 ปีที่แล้ว

      Ow apy game th ehemai Ara Badu mallak denne eka ganna wath a Pata awastawak dunne ne. Harima napurui. Ai danne ne midwife la ehema neda

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 3 ปีที่แล้ว +6

    අපේ මිස් 💙💙

  • @shashiisankasandu8499
    @shashiisankasandu8499 3 ปีที่แล้ว +7

    ම්ඩ්වයිෆ් කෙනෙක් කරන සෙවය අගය කරන්න දන්නේ නැහැ හැබැයි ව්වෙචනය කරන්න ඔන තරම් අය ඉන්නවා ....

    • @shashiisankasandu8499
      @shashiisankasandu8499 3 ปีที่แล้ว

      ඔනිම සෙවයක හොද අය වගෙම නරක අයත් ඉන්නවා ට්ක දෙනෙක් නිසා මුලු සෙවයක් පහත් කරන්න එපා.....

    • @shashiisankasandu8499
      @shashiisankasandu8499 3 ปีที่แล้ว +1

      Shamali mis kiyanawa wage minissunta visheshayen kanthawanta lamainta loku sewayak me rakiyawen ape misla karanawa...

  • @vidushachinthani3468
    @vidushachinthani3468 ปีที่แล้ว

    Ape miss ratata sampathak ❤❤❤😍😘a vachana ,a hinava minissunge hith nivanava ❤

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 3 ปีที่แล้ว

    Thank you ape miss wa programme ekata genawata.godak dewal iganagaththa

  • @nevilprasanga
    @nevilprasanga 3 ปีที่แล้ว +1

    Ape miss . Obathumiyagen igenagath dewal bohoi . Budu saranai

  • @heshali0506
    @heshali0506 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්.

  • @madhubhashiniperera1408
    @madhubhashiniperera1408 3 ปีที่แล้ว

    ගොඩක් පිංවන්තයි අපේ මිස් ,හරිම හිත නිවෙනවා මිස්ගේ කට හඩ,

  • @panchaliekanayaka818
    @panchaliekanayaka818 3 ปีที่แล้ว

    මේ වැඩසටහන ගොඩක් හොදයි..ඒත් ඇයි මේ දාන caption එකෙන් වැරදි අදහසක් දෙන්න උත්සාහ කරන්නේ..කෙනෙක් අනාත වීම ගැන heading එකට දාන එක හරි නෑ නේද..

  • @yohanlakmal1537
    @yohanlakmal1537 3 ปีที่แล้ว

    Godak wadagat katawak. Godak dewal dana gatta. Thank you

  • @kalhariperera4609
    @kalhariperera4609 3 ปีที่แล้ว +1

    What an informative discussion.this knowledge should come to every mother of the country.

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว +5

    Ada nam godak wadagath kenek awith.... thanks hari tv 😁😁😁🙏🙏🙏

  • @imalshachathumini9016
    @imalshachathumini9016 3 ปีที่แล้ว +15

    මිඩ්වයිෆ් මිස්ට ඔක්කොටම කලින් ෆෝන් එක ආන්ස්වර් කරන්න කියල උගන්නන්න ඕන. මලත් විස්තරයක් අහන්න බෑ. දැන් ක්ලිනික් නැති එකේ හදිසියක් උනත් ඩොක්ටට පෙන්නන්න කලින් උපදෙසක් ගන්න විදියක් නෑ.

    • @renukajayalath2182
      @renukajayalath2182 3 ปีที่แล้ว +2

      ඒකට විකල්පයක් විදියට තමයි online clinic එතුමිය හදලා තියෙන්නේ මුලු ලෝකයක් කතා කරද්දි මෙහෙම බැරි වීම් වෙන්න පුලුවන් උදහස් වෙන්න එපා නීරෝගි මත් ජීවිතය ජීවත් කරවින් එක්ව මේ ගමන යමු

    • @sandunisanduni8132
      @sandunisanduni8132 3 ปีที่แล้ว +1

      Ak nm atta ape pette mid wifela nm wedkm ne monwa igen gttad pint job gttad hethenwa....

  • @asiandiana6257
    @asiandiana6257 3 ปีที่แล้ว

    අහන් ඉන්න ආසයි... Part 2 එකක් ඕන