බබාලගෙ භාෂාව Baby language | Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • පුංචි පැටියෙක් ආදරය ප්‍රකාශ කරන විදිහ හඳුනාගැනීම දෙමව්පියන්ට වැදගත් වෙන්නේ ඇයි?
    ඕනෑම කෙනෙකුගේ මොළයේ ආදරය සම්බන්ධ මධ්‍යස්ථානයක් තියෙනවා.
    එම මධ්‍යස්ථානය ආදරය ලබා දීම සහ ආදරය ලබා ගැනීම සම්බන්ධව හොඳින් උත්තේජනය වී කුඩා කල සිටම හොඳින් ක්‍රියා කිරීම තුල වැඩිහිටියකු වූ පසුව දරුවා ලෝකයටම ආදරය කිරීම සහ පෞද්ගලිකව තමන්ගේ ආදරණීය සබඳතා පවත්වා පවත්වාගැනීම ඉගෙන ගන්නවා.
    එලෙස එම මධ්‍යස්ථානය නිසි ලෙස උත්තේජනය සිදු නොවීම සහ අවශ්‍යතා සම්පූර්ණ නොවීම තුළ දරුවාගේ ජීවිතයේ ඉදිරියේ ආදරණීය සම්බන්ධතා සහ ලෝකයට ආදරය කිරීම සම්බන්ධව ගැටලු වැඩිහිටි වියේදී ඇති වෙනවා. මේ නිසා දෙමව්පියන් දරුවාගේ ආදරය තේරුම් ගැනීම, ආදරය ලබාදීම සේම එකසේම වැදගත් වෙනවා .
    කොතරම් උගත්, බුද්ධිමත්,පරිපූර්ණ දරුවෙකු වුවත් වැඩිහිටි වියේදී අන්‍යෝන්‍ය ආදරණීය සබඳතා පවත්වාගෙන යාමේ දුර්වලතා හේතුවෙන් මුළු ජීවිතයම අසාර්ථක කරගැනීම සමාජය තුළ ඕනෑ තරම් දැකිය හැකි.
    මේ නිසා දරුවෙකුගේ ආදරණීය සබඳතා සම්බන්ධ මධ්‍යස්ථානය හොඳින් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය උත්තේජන සහ අවශ්‍යතා සැපයීම දෙමාපියනදි හදුනාගන්නා අයුරු අපේ මිස් මින් වීඩියෝවෙන් ඔබට කියා දෙයි
    මේ නිසා දරුවකු ආදරය ප්‍රකාශ කරන විධි හදුනාගන්නා අයුරු සහ එහි වැදගත්කම අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට කියා දෙයි.
    #apemiss #babylove #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 131

  • @sithibaba7722
    @sithibaba7722 3 ปีที่แล้ว +22

    මිස්..අලුත් බබෙක් ලැබුනාම ලොකු බබාගෙ මනස අපි ඒකට සූදානම් කරන්නෙ කොහොමද කියල කතා කරමුකෝ...ඉක්මනින්ම..

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 3 ปีที่แล้ว +3

    අනේ...මගෙ අයියගෙ පුතයි දුවයි දෙන්නම මට ගොඩක් ආදරෙයි ....නැන්ද නැන්ද කිය කිය පස්සෙන්මයි♥....පුතාට දැන් අවුරුදු 3යි...එයා දැන් සෙල්ලම් බඩු වලින් ඒම ගහනවා මට...හැබැයි වෙන කවුරුත් මට ගහන්න බනින්න එනවට එයා කැමති නෑ...දුවන් ඇවිත් ඉස්සරට පනිනවා...පුංචි පැටව් කියන්නෙ හරිම හුරතල් ආදරණීය කට්ටිය♥

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 3 ปีที่แล้ว +41

    ස්තූති මිස්. ඉක්මනින් තරහ යන දරු පැටව් ගැන දැන ගන්න කැමති මේ වගේ වීඩියෝ වකින්. ඔවුන් සනසා ගන්න විදිහ විශේෂයෙන්

  • @sandaminiupeshika8752
    @sandaminiupeshika8752 3 ปีที่แล้ว +57

    Ape missge hema videyo ekkm.balan ammal kooo

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +6

    අනේ ඒ දවස එනකම් ඉවසිල්ලක් නෑ..මිස් ඔයා මේ දේවල් කියල දෙද්දි ගොඩාක් ආස හිතෙනව.බොහොම ස්තූතියි ❤️🤗

  • @duladula5711
    @duladula5711 ปีที่แล้ว

    මිස් කියල දෙන ඒවා හොදට තේරෙනවා වගේම ගොඩාක් වැදගත්. බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @senalbashitha5771
    @senalbashitha5771 3 ปีที่แล้ว +2

    මිස්ගේ වීඩියෝ බලන්න හරි ආසයී.. මටත් ඉන්නවා මාස දෙක හමාරක චූටි දෝනී පැටියෙක්..

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 ปีที่แล้ว +2

    මිස් මට දැන් මාස 3යි දවස් 4යි...ඊයේ ගමේ කිල්නික් එකට මුලින්ම ගියේ..මගේ පුතාට දැන් අවුරුදු 7යි..මට මේපාර පෙෂර් ටිකක් ඇවිල්ලා..සතියට දෙපාරක් විතර බලව ගන්න කිව්වා...පුතාගේ වෙලාවේ මුකුත් තිබ්බේ නෑ...මේ පාර ඇයි එහෙම වෙන්න ඇත්තේ...මට චුට්ටක් බයයි...මේක අඩු කර ගන්න මන් මොනාද කරන්න ඕනා...අනේ මිස් උත්තරයක් දෙන්න හොඳේ ...ජේසු පිහිටයි ...

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว +1

    Super දැනුවත් කිරීමක් ස්තුති 👍👍👍

  • @achinikapriyadarshani1873
    @achinikapriyadarshani1873 3 ปีที่แล้ว +1

    මිස්ගේ වැඩසටහන් ගොඩක් වැදගත්....

  • @senulisenuli6141
    @senulisenuli6141 3 ปีที่แล้ว +4

    Apee miss harima lassanai vagema harima karunawanthai..theruwan saranai .adarei godakk .🙏❤

  • @nithuki3990
    @nithuki3990 3 ปีที่แล้ว +6

    මිස්ගේ වැඩසටහන් නම් මරු අනික ඔයා ලස්සනයි අහන් ඉන්න ආසයි ❤️😍😍

  • @dinushinisansalahettiarach1997
    @dinushinisansalahettiarach1997 3 ปีที่แล้ว +2

    Miss බබාලගේ මුත්‍රා අඩස්සියට හේතු සහ ඒවා නොඑන්න අපි මොකද කරන්න ඕනේ. පැහැදිලි කරන්න පුලුවන්ද? ඒවගේම ඒ වගේ තත්ත්වයකදී අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද?

  • @mercyfonseka
    @mercyfonseka 3 ปีที่แล้ว

    Very very infòrmative. I could hàve used this 34 yrs ago

  • @sumudueranda
    @sumudueranda ปีที่แล้ว +1

    Mage baba me hemadema masa 3k athulatha karanawa mis..mata harima sathutui❤❤

  • @dilinimaheshika4194
    @dilinimaheshika4194 3 ปีที่แล้ว +1

    Thanks mis..godak wedagat..misge videos man godak download karala tiyan balanne..mis e wage awurudu 2,3.4. Wayasa wala babala genat kiyala dennako

  • @chamarilakshika8508
    @chamarilakshika8508 3 ปีที่แล้ว

    Thanks mis godak watinsva vedio eka mist budusarai

  • @hiranlakshitha5922
    @hiranlakshitha5922 3 ปีที่แล้ว

    Ane miss ape babage bellen uda munei bella watei sudu pata pulli pulli dala thiyenawa e aida kiyanna puluwanda

  • @isharasudesh9408
    @isharasudesh9408 2 ปีที่แล้ว

    Misge video godak wedagath.mn nodanna hemadema denaganne misge video balala.

  • @ilekaneththananda3998
    @ilekaneththananda3998 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්..♥️♥️♥️

  • @taniyagunasrkara6865
    @taniyagunasrkara6865 3 ปีที่แล้ว +1

    ,ම්ස් අලුත් ආවාම. ලොකු බාබාලාගේ ආදර කරන විදිය .

    • @taniyagunasrkara6865
      @taniyagunasrkara6865 3 ปีที่แล้ว

      ම්ස් අලුත් බබෙක් ආවාම ලොකු බාබාලාට ආදර කරන විදිය .

  • @malkiapsara7687
    @malkiapsara7687 3 ปีที่แล้ว +1

    Miss mama kochchara mahansiwela wadakarath mata Dadiya danne naha.miss eka mokak hari ledakda. puluwannam egana vistharayak kiyanna miss.

  • @nadeegunawardhana2902
    @nadeegunawardhana2902 3 ปีที่แล้ว

    Obathumiyawa sambanda karaganna puluwanda ..mata vistharayak denaganna..loku udauwak

  • @Baby.Chakshu
    @Baby.Chakshu 2 ปีที่แล้ว

    මිස් මගෙ පුතාට තාම මස 01 දින 3යි. මම සමහර දවසට එයාට පැම්පස් අන්දනවා රෑට. එතකොට පුතා සනීපෙට නිදියනවා. පුතා ගොඩක් පොඩි නිසා දැන්ම පැම්පස් අන්දන්න හොද නැද්ද?

  • @kavindunuwan9771
    @kavindunuwan9771 2 ปีที่แล้ว

    Miss wagema missge wachanath godak lassanai.kochchar ahuwath athi wenne .na

  • @vihangirandima5149
    @vihangirandima5149 3 ปีที่แล้ว

    Thank you mis apiwa danuwath karanawata hamada

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Kantha සෞඛ්‍ය gana lama සෞඛ්‍ය gna vedio krannkoo

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 3 ปีที่แล้ว +1

    Miss ammatai babatai awashya karana dewal pilibada video ekak karannako

  • @harshaniwickramaarachchi7557
    @harshaniwickramaarachchi7557 3 ปีที่แล้ว

    Ape missge video super ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    ස්තුතියි ❤️❤️

  • @imalisulochana4546
    @imalisulochana4546 ปีที่แล้ว

    Miss babage kama potha ganna puluwan da ..

  • @anushasadamali9075
    @anushasadamali9075 3 ปีที่แล้ว

    Ane miss mage deweni babata weyasa auruddai maasa 5.thama katha karan na.mona detath "ba" kiyala witharai kiyanne. Ekata wisandumak denna puluwanda miss. 🙏🙏🙏

  • @aselasanjeewa3936
    @aselasanjeewa3936 3 ปีที่แล้ว +1

    Mage babata masa 5i mis eya kediri ganawa haiyen nidan negittama nidi karawaddi ehema.Ai e kiynko

  • @chanakabandara3347
    @chanakabandara3347 3 ปีที่แล้ว

    Mis mage babata dan aurudu 1, 1/2.tawama kata karanne Ana.amma kiyala vitarai kiyanne.kiyana dewal hamadema eyata terenawa.ai tama eyata katakaranna parakku?

  • @dhiharadammika4977
    @dhiharadammika4977 2 ปีที่แล้ว

    Ane mis mage babata masa7i eyage asthi walin සද්දයක් ahenawane...takas gala kadenawa wage...ane ai mis e..

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි miss

  • @dilukshidunusinghe4395
    @dilukshidunusinghe4395 3 ปีที่แล้ว +1

    mis mage babage wayasa masa 5. mta ara kema potha genna ganna puluwan da online

  • @chalnichalnimaheshika1111
    @chalnichalnimaheshika1111 3 ปีที่แล้ว +1

    Miss baba peralenne koi mase wage idand

  • @dilhaniashokamala272
    @dilhaniashokamala272 3 ปีที่แล้ว

    Miss oyage upades godaak wedagath . Mage babata den Auruddai maasa 2 i. Eyatha hodata terenawa . Man me lagadi bonikkek genath dila . Menna .sudu nonata bonikkek kiyala genath dunna . Etha . Passhe pahuwadaa man Ahuwa . Ko babage bonikka kiyala meya tak gaala mata bonikkawa genath pennuwa . Aetthatama missla kiyala denawa wageema . Baba lebenna iddi kana Bona kaama babage buddiya wadawanna hodata wedagath.

  • @kalanahansaka9146
    @kalanahansaka9146 2 ปีที่แล้ว

    Mage Babata masa deka hamarai eya denatath api diha balala katha karanawa hina wenawa ei e

  • @shalinithilina8072
    @shalinithilina8072 3 ปีที่แล้ว

    අනේ මිස් මගේ පුතාට මාස 2යි ඒත් තාම හිනාවෙන්නේනෑ. මම මොකද කරන්නේ. ඇස් දිහා බලන්නේත් නෑනේ උඩ බලාගෙන ඉන්නේ

  • @npfashion7498
    @npfashion7498 3 ปีที่แล้ว +1

    Bohoma sthuthui mis

  • @shashinideshani1470
    @shashinideshani1470 3 ปีที่แล้ว +4

    Mg akkg babata dan masa 10y. me serma dewl baba maget ekka krnw. Ahaddith mt ewa mathk wela hina. ☺️☺️☺️

  • @gjdhxpsrzkz754
    @gjdhxpsrzkz754 3 ปีที่แล้ว

    Maga duwa epaduna dawasa ekan maga as deka dehama balan kiri bonawa

  • @kanishkagihan3460
    @kanishkagihan3460 3 ปีที่แล้ว

    Thank you miss

  • @h.m.jprasanna4215
    @h.m.jprasanna4215 3 ปีที่แล้ว

    Miss etakota mokak hari loku saddayak ahila baya unama amma laga nam ammage adumen allagena wadaganna kiyana ekat adarei kiyana ekada?nidagena nagitala watapita balala kaurut penna natnam amme kiyala ada gahana ekat ammata adarei kiyana ekada?mage babata masa 4i baba mata memme kiyala katha kare dan hodata amme kiyanawa.

  • @madhawadhanushkaanu8248
    @madhawadhanushkaanu8248 3 ปีที่แล้ว

    ස්තුතී මිස්

  • @shaani518
    @shaani518 3 ปีที่แล้ว +2

    Miss babata cheese kwnn hoda koi kaleda

    • @sududoni5993
      @sududoni5993 3 ปีที่แล้ว +1

      මම නම් දුන්නේ මාස හයෙන්.බරත් වැඩි උනා.

    • @madushikamadu8543
      @madushikamadu8543 3 ปีที่แล้ว +1

      Masa 7

    • @shaani518
      @shaani518 3 ปีที่แล้ว

      @@sududoni5993 thanks dr

    • @shaani518
      @shaani518 3 ปีที่แล้ว

      @@madushikamadu8543 thanks dr

  • @sanjeewaabeydeera5632
    @sanjeewaabeydeera5632 3 ปีที่แล้ว

    Ane mage chuti putha me hamadema karanawa.thank you miss. 😍😍

  • @shivonigunathilaka985
    @shivonigunathilaka985 3 ปีที่แล้ว +2

    Babata hodatama.ahenna ganne.kochchara kalekinda mis

  • @ireshamadushani7767
    @ireshamadushani7767 3 ปีที่แล้ว

    ස්තූතියි මිස් ....

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว

    Miss...mage babata au.3 eya tama kanne beri batha.koma karath kannena gedara iyana ewa.ane miss mt mekata wisadumak denna.....

  • @Allinone-vh9gb
    @Allinone-vh9gb 3 ปีที่แล้ว

    Ou miss me okkoma mage baba karanawa.eya mata godak adarei.😍❤️

  • @gangu3447
    @gangu3447 3 ปีที่แล้ว

    miss babawa massage karanna olive oil use kalata kamak nedda

  • @rashmitharunya6429
    @rashmitharunya6429 3 ปีที่แล้ว

    Miss babawa massage karanne kohomada

  • @liferoom5657
    @liferoom5657 3 ปีที่แล้ว +2

    Ape daruwanta budu saranai

  • @lakshithasirmal6878
    @lakshithasirmal6878 3 ปีที่แล้ว +1

    Ape mis .mage duwata masa 3i mis ayata sema tiyenawa mis sema heduna welawata mokada karanna oni

    • @shaani518
      @shaani518 3 ปีที่แล้ว

      Matath denaganna oni.mge duwatath sema

    • @lakshithasirmal6878
      @lakshithasirmal6878 3 ปีที่แล้ว

      Nahe tamai issellama hirawenna atakota ayata husma ganna be mis akata piliturak danna ape mis

    • @lakshithasirmal6878
      @lakshithasirmal6878 3 ปีที่แล้ว

      Man ada misge wedasatahana beluwa suwarnawahiniye ayoubowan sri lanka wedasatahane oba tumiya gena godak adambarai api babala gena nodanna dewal gena apiwa denuwat karata bohoma istuti. 🙏

    • @h.m.jprasanna4215
      @h.m.jprasanna4215 3 ปีที่แล้ว

      Mage babata masa pahai.mata nam wadihitiyo saha babala inna ammala kiyala tiyena widiyata mau kiri witarak bona babekta sema hadenne naha.amatara kama watura tikakwat dunne natnam sema hadenna widiyak naha.anika tamai masa tune babata semai kiyala sakayak tiyenawanam karanna hodama de lama roga docter kenekta penwana eka gedara ath behet karanna kohomat yanna epa.sema kiyala saka nam bala bala innat epa mokada apita wage eyalata ugure sema hira unama kahala ain karaganna danne naha husma ganna amaru wei.please docter kenekta penwanna sema nam balala kiyai natnam naha kiyai.docter kenege danuma api katawat naha.podi babalata kaurut kiyana paliyata behet denna epa.babawa rakabalaganna widiya witarak midwife kenekgen ahaganna behet gana ahanna epa

    • @lakshithasirmal6878
      @lakshithasirmal6878 3 ปีที่แล้ว

      Mata sema tiyenawa mage kiri haraha babata sema hedanawada

  • @deshi1997
    @deshi1997 3 ปีที่แล้ว

    Ape baba masa 4 i hodatama hina wenawa .. eka therenawa api katha karaddi hina wenne

  • @namindusadaruvan6334
    @namindusadaruvan6334 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asangatennakoon5711
    @asangatennakoon5711 3 ปีที่แล้ว

    👍👍👍

  • @tharangadilshan1527
    @tharangadilshan1527 2 ปีที่แล้ว

    Miss ai baba ammawa adunanne naththe

  • @sujeewafernando5042
    @sujeewafernando5042 3 ปีที่แล้ว

    THANK YOU MISS❤❤❤

  • @mayurirasangika646
    @mayurirasangika646 3 ปีที่แล้ว +1

    Mis :masa 6ka babekta karat oil age gawata kamak nadda .plex msg me

  • @suchikasewwandi8051
    @suchikasewwandi8051 3 ปีที่แล้ว

    Miss oyanam lankawata raththaran sampathak

  • @wasana1111
    @wasana1111 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sachiniramanayaka1213
    @sachiniramanayaka1213 3 ปีที่แล้ว +1

    Api nam hamadaama ape miss aluth edeyak aran enakan balan innawaa.

    • @samanthakumara7564
      @samanthakumara7564 3 ปีที่แล้ว

      Missta gdk pin api danne nthi dwl kyl denawata missge hama vidio ekakma mn blnwa bs miss

  • @tharangadilshan1527
    @tharangadilshan1527 2 ปีที่แล้ว +1

    මිස් බාබා ඇයි අම්මව හදුනන්නෙ නැත්තේ

    • @HANSI-o6r
      @HANSI-o6r 2 ปีที่แล้ว

      ඔව් අනෙ ඇයි එ

  • @sachiniramanayaka1213
    @sachiniramanayaka1213 3 ปีที่แล้ว +7

    Miss mage babata dan auruddai dawas 6k wenawa. Eya thaama adanawa godak. Matath welawakata kenthi yanawa. Eka nawaththa ganna kochchara uthsaha kalath godak amarui. Mata mekata visadumak kiyanna miss.

    • @lifelove218
      @lifelove218 3 ปีที่แล้ว +1

      Eyawwa adaren thurul karaganna.ebinna .hurathal karanna.kenthi ganna epa patiyath ekka.eyage bandi pirila nam.eya nelawenawa.mal wage petau ekka kenthi ganna eka moda kamak

    • @samadhidemel1710
      @samadhidemel1710 3 ปีที่แล้ว

      @@lifelove218 අනිවාර්යයෙන්. Pataw නොදැනුවත්ව adanwa kiyla moda vidihta kenthi aran wdk na.

    • @samadhidemel1710
      @samadhidemel1710 3 ปีที่แล้ว

      @@lifelove218 adaraya, karunawa hadawathinma enna oni sis patiyek weunwen. Ehma nthi wunma thmi kenthi gnne ammla.

    • @lifelove218
      @lifelove218 3 ปีที่แล้ว

      @@samadhidemel1710 papuwe thehtamanayak tiyenna one dr. Monadetath.

    • @lifelove218
      @lifelove218 3 ปีที่แล้ว

      Daruwanta chuti kale edanma adaraya karunawa manussakama kiayala denna oni demaupiyo adarshayen.daruwanta loku unama benala gahala wedak ne ethakota api parakkui.matath ennawa 1year 3months chuti manikak.eya wenuwen mage hemadema Kepa karala enne.mokada baba thama 1mata

  • @samanthakumara7564
    @samanthakumara7564 3 ปีที่แล้ว +3

    Missge contact nu ek denna puluwnda

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +1

    ❣️

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @tlcsrilanka3462
    @tlcsrilanka3462 3 ปีที่แล้ว +2

    ආදරේ හරි පුදුමයි😲 ❤❤❤

  • @MohmedRifas
    @MohmedRifas 3 ปีที่แล้ว

    ❤👍👍👍❤

  • @honeybeee8017
    @honeybeee8017 3 ปีที่แล้ว +2

    Babat masa 2k wenaw. Pekaniye rathu patata tiyenawa. Tethai ai ehema wenne. Me dawas wala doctor lagatwath yanna bayai eyaw ekkagena. Pilithurak laba denna miss

    • @madushikamadu8543
      @madushikamadu8543 3 ปีที่แล้ว +1

      Oya docter kenek gawata yanna anika okata vishabija giyoth baba kiri bonna una hadenawa eka hamathissema allanna epa visbija yanawa oka hodata thetha mattthu karala thiyanna oyage clinic potha penannala babata praivat hari ganna bahath maks ehams dagena ynna one babage clinic pothath one behath ganna

    • @madushikamadu8543
      @madushikamadu8543 3 ปีที่แล้ว +1

      Babalata behath ganna yanna puluwan babagr clinic potha penannala

    • @liferoom5657
      @liferoom5657 3 ปีที่แล้ว +1

      Babata beheth ganna...hoadata mada rasne unu wathuren pihadala hoadata thetha maththu karanna

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 3 ปีที่แล้ว

      බබාට මාස 2ක් නම් මේ වෙනකොට වේලෙන්න ඕන පෙකනිය.මිඩ් වයිෆ් ගෙදරට ආවම විශේෂයෙන් බලන්නේ පෙකනිය.මොකද විෂබීජ ගියොත් දරුවට ලොකු බලපෑමක් වෙන්න පුලුවන් නිසා.මිඩ් වයිෆ් දැනුවත් කලා නම් ඇවිත් බලයි.එත් තෙත් ගතියෙන් කියන්නේ තාම වේලිලා නෑ කියලායි.ඒ නිසා හැකි ඉක්මනින් ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න.බලන් ඉන්න එක සුදුසු නෑ නේද

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 3 ปีที่แล้ว

      අලුත උපන් බබාලගේ පෙකනිය ගැන මේ මිස්ගෙ වීඩියෝ එක තියෙනවා එකත් බලන්න dr..

  • @urekarathnayake5374
    @urekarathnayake5374 3 ปีที่แล้ว

    Mage baba 4.5 month I dala mama office yanawa.. Eya mama ude yanakota hamadema nakitala in awa nam mamai husband tata kiya yanawa.. Eka nisa eya api office giya kiyala hoyanne naha.. Eka prashnayakda

  • @kanthikanthi9345
    @kanthikanthi9345 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖❣️💞💌

    • @nadeekamenike9185
      @nadeekamenike9185 3 ปีที่แล้ว +1

      හරිම ආදරණීය පැහැදිලි කිරීමක්.මිස් ඒ ආදරයම හරිම හුරතල්.මමත් ඒ ආදරය විදින කෙනෙක්.මගේ ටූටි බාබාට මාස 9.

  • @sandyadayarathna135
    @sandyadayarathna135 3 ปีที่แล้ว

    Matath one

  • @sandunigamage8024
    @sandunigamage8024 3 ปีที่แล้ว

    🥰🥰🥰💚💚💙💙❤️❤️🥰🥰🥰

  • @sanjeewagamage2931
    @sanjeewagamage2931 3 ปีที่แล้ว

    Thank you miss😍😍😍😍

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි... මිස්

  • @gjdhxpsrzkz754
    @gjdhxpsrzkz754 3 ปีที่แล้ว

    Maga duwa epaduna dawasa ekan maga as deka dehama balan kiri bonawa

  • @nimanthidanushika402
    @nimanthidanushika402 3 ปีที่แล้ว

    Thank you miss

  • @koshalasri4432
    @koshalasri4432 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්

  • @nirashakodagoda7659
    @nirashakodagoda7659 3 ปีที่แล้ว

    thank you miss

  • @rajakarunajanani6160
    @rajakarunajanani6160 3 ปีที่แล้ว

    ❤️

  • @hansihansi1910
    @hansihansi1910 3 ปีที่แล้ว

    Thank you miss

  • @dimuthusumuduni2644
    @dimuthusumuduni2644 3 ปีที่แล้ว

    💜💜💜💜💜❤️❤️❤️

  • @dinusharasanjaleeranasingh1364
    @dinusharasanjaleeranasingh1364 3 ปีที่แล้ว

    😍😍

  • @cityboy-lg9kp
    @cityboy-lg9kp ปีที่แล้ว

  • @rishijayewardana1783
    @rishijayewardana1783 3 ปีที่แล้ว