බබා කහ වෙලාද? jaundice |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @chamikamadushani1179
    @chamikamadushani1179 ปีที่แล้ว +48

    මගේ එකම හීනය අම්ම කෙනෙක් වෙන එක මං ඒ වෙනුවෙන් මාස හතරක් බලන් හිටිය. මහත්තයාගෙ අම්ම මාව ගෙදරින් එලියට දාන්න කියල මහත්තයාට කියනව. මහත්තයා අහන්නෙත් අම්ම කියන දේ විතරයි. ඔයාල ප්‍රාර්ථනා කරන්න මටත් දරුවෙක් ලැබේවා කියල. ඔයාලගෙ ප්‍රාර්ථනාවට ගොඩාක් පිං. මම මානසිකව විදවනව කියන්න කෙනෙක් නෑ කතා කරන්න කෙනෙක් නෑ අම්මත් අසනීපෙන් මට ගොඩාක් දුකයි 😢

    • @k.p.k.s832
      @k.p.k.s832 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි ඉක්මනින්ම කිරි සිහිනය සබෑ වේවා

    • @chamikamadushani1179
      @chamikamadushani1179 ปีที่แล้ว

      @@k.p.k.s832 ❤️

    • @QueenZara-n4f
      @QueenZara-n4f ปีที่แล้ว +2

      ඇයි ඔයා හොඳ vog කෙනෙක් ගාවට ගියෙ නැද්ද , ගියා නම් නිව්න් බබාලාම ලැබෙයි

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 11 หลายเดือนก่อน

      Dr..kasthuri arrachchi hamba wenna..TH-cam search karala balanna

    • @daara2258
      @daara2258 10 หลายเดือนก่อน

      Manasikawa wetennepa. Hitha haiya karan satutin inna blnna. Mokda akat pregnant wenna badawak. Oyage kisi sihinaya ikmaninma sebe wewa🙏🙏

  • @WimansiSenewirathna-rm5sx
    @WimansiSenewirathna-rm5sx 10 หลายเดือนก่อน +6

    අනේ මිස් මගෙ බබාට අදට දවස් 24..තාම ටිකක් කහ පාටයි...දවස් 14 න් hospital ගෙනිච්චම බිලිරුබින් test එක කලා තව test දෙකක් එක්ක..බිලිරුබින් 341යි..මමයි මහත්තයයි දෙන්නම O+ ..බබා කිරිත් බොනවා..දවල්ට නැප්කින් 8කට වඩා මාරු කරනවා..ඒත් තාම කහ පාටයි..මම මොකද කරන්න ඕන මිස්

    • @RND-g1q
      @RND-g1q 3 วันที่ผ่านมา

      මගෙත් එහෙම උනා. මායි හබියයි දෙන්නම බී පොසිටිව් . එකම බ්ලඩ් ගෲප් එක උනාමත් එහෙම වෙන්න පුළුවන්ලු. මන් ආයෙ දරුවෙක් හදද්දි ආයෙ ඒ අව්ල මුල් කාලෙ එන්න පුළුවන් ලු.
      මගෙ දරුව ගත්තෙත් සති 38න්.කොහොමත් එහෙම උනාම සති 40කල් පිරෙනකන් හොදටම කිරි දිදී බලාගන්න ඕන. දොවල දීල එහෙම .

  • @NikeshalaWedagedara-l7d
    @NikeshalaWedagedara-l7d 23 วันที่ผ่านมา

    අනේ මිස් මගේ බබා මාසයයි දවස් පහයි තවම ඇස් කහ ගතියක් තියනවා බිලිරුබින් පරීක්ෂණයක් කලා ඒක නෝමල් කිව්වා.. මේකට මොකද්ද කරන්නේ. 🙏🙏

    • @RND-g1q
      @RND-g1q 3 วันที่ผ่านมา

      දොවල කිරි දෙන්න. නැත්ට්ගන් හොස්පිටල් යන්න බ්ලු ලයිට් ඇල්ලුවාම හොදයි කිරි දෙන ගමන්

  • @Chandimamadushani293
    @Chandimamadushani293 ปีที่แล้ว +2

    මිස් මගෙ බබා කහ උනා මගෙ ලේ වල antibodies 2k තිබුන නිසා.එ ගැන දැනුවත් කරන්න පුලුවන්ද වීඩියෝ එකකින්

  • @sharmilaumayangani4390
    @sharmilaumayangani4390 ปีที่แล้ว +8

    බාබාලාව මදුරුවෝ කලා ඇතිවෙන කලු ලප නැතිවෙන්න මොනවාද කරන්න පුළුවන්

    • @wasanalakshani7501
      @wasanalakshani7501 ปีที่แล้ว

      අනේ ඔව්.මටත් දැනගන්න ඔන.

    • @hiranthidilrukshi7603
      @hiranthidilrukshi7603 ปีที่แล้ว

      මදුරුවෝ කාපු ගමන්ම සර්ව විශාදී තෙල් එක අරන් ගාන්න

  • @AyeshaMalshani-f4i
    @AyeshaMalshani-f4i 11 หลายเดือนก่อน +1

    බබා නින්දෙන් කෙදිරි ගාන්නෙ ඇයි මිස් , මගෙ බබාට දවස් 5 යි

  • @MihiranganiSandunika
    @MihiranganiSandunika 9 วันที่ผ่านมา

    Mis mage babage wayasa auruddai masa 1k wenawa hitapu gaman eya haiyen adanakota mulu egama nil wela babawa daradadu wela yanawa.eka vinadiyak 2k vithara yanakota dadiya dala eka hariyanawa hema welema adanakota ehema wenne ne denata 2k ehema una හයියෙන් adanna be ethakota thama ehema wenne සාමාන්‍යයෙන් ai ehema wenne mis

  • @DanushachathurangaHikkaduwaliy
    @DanushachathurangaHikkaduwaliy 8 หลายเดือนก่อน +1

    Miss ගොඩක් වැදගත් දේවල් කියන්නේ

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +2

    Mis mata sati 28 dakunata harila nidiyanma on unata mata amari baba hodi innawa wamata nidiya gatata kamannada

  • @hasangikathilini5512
    @hasangikathilini5512 ปีที่แล้ว +1

    ane mge babata dn maasa 4i..babage bibili godak aapu nisa beheth gththaa..dr kenek deepu cream 1k alarji una eyta..dn babage kmbul 2e hama wenas wela rali watila wage..thawa nalala nikta nahaya sudui.kabul 2 dn godak kalui.wenama penwa..ane mis aye hari yaida aye babage muna..mokuth gaanda deyak thiyeida aye anith than wala paatama enna..

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว +3

    කොච්චර කාලයක් අවුවට අල්ලන්න ඕනිද මිස්.

  • @MarasinhageamarasooriyaSajith
    @MarasinhageamarasooriyaSajith ปีที่แล้ว +1

    Miss mage baba kaha una, babage thyroxine adu wela

  • @CharukaG.R-i5j
    @CharukaG.R-i5j ปีที่แล้ว +3

    Ai kalin video eka ain kale?

  • @rajeekakumari4331
    @rajeekakumari4331 10 หลายเดือนก่อน +1

    O positive ammagei thaththagei dennagema ehema babala kaha wenawada.

  • @PushpaKumuduniManage
    @PushpaKumuduniManage 3 หลายเดือนก่อน

    Miss masa kiyak kaha weema tiyenawada

  • @ravinduprasad2024
    @ravinduprasad2024 5 หลายเดือนก่อน +1

    ❤🙏

  • @DanushachathurangaHikkaduwaliy
    @DanushachathurangaHikkaduwaliy 8 หลายเดือนก่อน

    අපට වැදගත්. Number ඒක එවන්න පුළුන්නම් එවන්න. 🙏🙏

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +1

    Voice ko

  • @rishamarishama
    @rishamarishama ปีที่แล้ว

    Lamayek aran hadaganna thenak thiyenavanam kauru hari kiyanna.

  • @champikahansali
    @champikahansali ปีที่แล้ว +2

    Mage babata masa1.thawama as chuttak kahapatai.mulada v.20 I kiribiuwena.ban v 15 20 k bonawa.abuwiba me thither.

    • @jeewajeewa2557
      @jeewajeewa2557 11 หลายเดือนก่อน

      Oyage babage as wala kaha gathiya kochchara kalekinda adu une dr

    • @LiyanageNisansala
      @LiyanageNisansala 10 หลายเดือนก่อน

      Babage as wala kahapata nathi wenna kochchara kal giyada? Monada oya kale ekata

    • @DamayanthiSuddi
      @DamayanthiSuddi 3 หลายเดือนก่อน

      Pls matath kiyanna
      Mage babata masayak wenawa aswala kaha pata thiyenawa
      Kochchara kal giyada adu wenna

    • @camudunidisanayake6452
      @camudunidisanayake6452 หลายเดือนก่อน

      Mge babatath den masayak wenn enwa as wala kaha pata tama tiyenwa mokada karanna one