බන්දු සමරසිංහ - හදවතින් හදවතට/ BANDU SAMARASINGHE - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • සිංහල චිත්‍රපටයක නම් මම රගපාන්නේ නැහැ කියපු,
    අදටත් කෝටි ගණනක දේපලක් තියෙන
    මාතර තිහගොඩ කෑගල්ලෙ බන්දු...🥰
    එදත් අදත් කවදත් ඔබේ ආදරය උපරිමයෙන්ම හිමිකරගත්
    ප්‍රවීණ රංගන ශිල්පී
    බන්දු සමරසිංහයන්
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Location -Studio 15
    No 15 Skelton road
    Colombo 5
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel#hearttoheartwithkalum
    #celebritychats #bandusamarasinghe #trendingnow

ความคิดเห็น • 418

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +38

    උදේ පාන්දර 9 00ට ඔයාගේ program එක කියලා මතක් වුනා..ආසවෙන් බැලුවා...පැය එකහමාරක ලොකු program එකක්...ඔයා ඇතුලු ඔයාගේ කාර්‍ය මන්ඩලය ගොඩක් වෙහෙසිලා කියලා පේනවා වැඩසටහන නරබද්දි..ඔයා පුදුම සන්‍යමයකින් program එක කරන්නෙ...හරිම ආසයි අහන් ඉන්න..මට තේරෙන විදියටනම් වැඩසටහනක් මෙහෙයවද්දි නිවේදකයා ඒ මොහොතේ එන හැගීම් පාලනය කරන් සන්‍යමයකින් program එක මෙහෙයවන එක පුදුම දක්ශතාවයක්..තමන්ට ආරදිතයා ගැන ඇතිවෙන තරහ සිනහව පාලනය කිරීම්..ඒ අතින් ගත්තම ඔයා ගොඩක් දක්ශයි...කැමරාකරනය අතින් ගත්තත අපිට කමමැලි හිතෙන්නෙ නෑ බලන් ඉන්න...ලොකු program එකක් වුනත් ලස්සනයි එඩිටින්...🧡🧡.
    මම ඔයාගේ programs එක්ක එකතු වෙලා දැන් අවුරුදු දෙකකට ආසන්නයි..ඔයාගෙ පලවෙනි වැඩසටහනෙර් ඉදන් මේ දක්වා program වල ගුනාත්මක බාවය එහෙමමයි..පැමිනෙන ආරදිතයා සමජෙන් කොයිතටම් පිලිකුල් කර බැහැර කර කෙනෙක් වුනත් ඔයාගෙ program එකට ආවම ඔයා වෙනුවෙන් අකමැත්තෙන් හරි නරබන ප්‍රේක්ශක පිරිසක් ඔයාගේ වටා ඉන්නවා..ඒ තමයි ඔබ මේතාක් හිමිකරගත් ලොකු වත්කම..මීට එහා කලාකරුවෙකු ලබන්නට තරම් ගරුත්වයක් ඇතැයි කියා මම හිතන්නෙ නැහැ.මට ඔයා ගැන බොහොම ආඩම්බරයි කැලුම් අයියා...❤❤.
    කරුනාවන්ත හදවතක් ලස්සන රෑපයක් ගැබුරු කටහඩක් සියලුම දක්ශතාවයන්ගෙන් පරිපූර්න ඔබන මේ අලුත් නව වසරෙ දිනෙන් දිනම ඔබේ වැඩකටයුතු සාර්තක වේවා කියා ප්‍රාතනා කරනවා..🙏🙏🙏🙏💐💐.
    ගිය වසර අවාසානයේ හදවත් ලක්ශයක් ආදරය ලාබගත්තා සේම මේ වසරෙත් ඔබට හදවත් මිලියනයක ආදරය ලැබේවා කියා ප්‍රාතනා කරනවා..
    ඒ වගේම බංදු සමරසිංහ මහතමාගෙත් ඉදිරි අනාගතයට සුබ පතනවා...🙏🙏.කොයිතරම් අය මොන දේ කිව්වත් එතුමා කලාවට කල සේවය ඉවත දමන්න බැහැ.නලුවෙක් නිලියක් වන්නට ලේසී වුනත් ප්‍රහසන නලුවෙක් වෙන්න ලේසී නෑ.ඒක වෙනමම දක්ශතාවයක්..
    දෙදෙනාම අපව සතුටු කාරට ගොඩක් ස්තූතී...🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹.

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත

    • @GGbro0001
      @GGbro0001 ปีที่แล้ว

      😂

    • @chandimaweerasekara2132
      @chandimaweerasekara2132 ปีที่แล้ว

      7

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi 9 หลายเดือนก่อน

      😮😢😊😢😂😮😢😊😮😊😢😊😮😢😮😊😢😮😊😮😊😮😊😢😢😢😊😢😊😮😢😊😢😊😮😢😮😊😢😮😢😊😮🎉❤😊😊😮😢😢❤❤😢😢😢😢😊😢😊😢😢❤😢😮😊❤😂😢😮😊😊😮😅😊😮😢😊😮❤😢😂😊😮😢😅😊😢🎉❤😮😊😂😢❤

    • @user-or3mu5bs7i
      @user-or3mu5bs7i 9 หลายเดือนก่อน

      "😮😊8"l

  • @akelmadush1624
    @akelmadush1624 ปีที่แล้ว +7

    බංදු කියන්නෙ බංදුටමයි... ඇත්තමයි අත් එකතු කරලා වදිනවා මං 🙏❤️

  • @kasuntillnha
    @kasuntillnha ปีที่แล้ว +8

    බඳුසමරසිංහ ව දැක්කත් හිනා යනවා සුපිරි විකට නලුවෙක් තාම

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ දේපලට ❤❤❤❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 6 หลายเดือนก่อน +5

    බන්දු ටෙනිසන් ඉන්න තැන සිනා සාගරයක් මිනිසුන්ගේ මනස සුවපත් කරන් දැවැන්ත චරිත දෙක❤️❤️❤️❤️

  • @hadhahana
    @hadhahana ปีที่แล้ว +10

    බන්දු ගැන නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. කැලුම්, බොහොම පිං ! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 5 หลายเดือนก่อน

      බින්දු ට නඩු දැම්මා..මු කියන්නේ බොරු කුහක පොරක් නොදකින්.

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 ปีที่แล้ว +10

    විහිලුවෙන් ගොඩක් පනිවිඩ දෙනවා.වටිනවා.

    • @user-dp1wr8nw3t
      @user-dp1wr8nw3t 10 หลายเดือนก่อน

      Attha.mamanam eka piligannawa

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +6

    හකු ඇද උනා . බඩ බුරුලෙන් ගියා. හොදටම කලා . හිනා වෙලා කටේ පොට ගියා. 😂😂😂😂😂 බන්දු අය්යා. 🌟🌟🌟🌟🌟❤❤❤❤❤❤❤❤❤❤

  • @ewuer3143
    @ewuer3143 ปีที่แล้ว +7

    සුභ නව වසරක් වේවා!!! අයියා.නියමයි වැඩ සටහන. ගොඩක් හොද පණිවිඩ ටිකක් අහන්න ලැබුනා.බංදු සමරසිංහ මහත්මයාටත් මම හරිම කැමති.බූදු සරණයි!!! ඔබ දේපලටම...

  • @lasanthasarojani115
    @lasanthasarojani115 ปีที่แล้ว +3

    අදටත් ගෙදරට තියන සී ඩී තමයි චන්චල රේකා , මල්කැකුලු, ආශාදෑසින්,යලි හමුවෙන්නයි නැවත හමුවෙමු ,චන්ඩි ශ්‍යාමා ,හෙලෝශ්‍යාමා, මගේ නන්ගි ශ්‍යාමා , මන් බය නෑ ශ්‍යාමා ..දරුවොත් මාසෙට එක පාරක් හරි දන්චුටී බලමු කියනවා. සිනමාවේ පරිනත දනුමින් සන්නද්ධ බන්දු සමර සින්හ මහත් මයානනි ඔබට දීර්ඝායුශ ..
    තෙරුවන් සරනයි..🙏🙏🙏🙂

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +4

    ඔබ දෙපලට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් සුබ නව වසරක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @mrunknown7882
    @mrunknown7882 ปีที่แล้ว +10

    බන්දු සමරසිංහ මහත්මයා කෙටියෙන්ම කීවොත් ඇත්තම චරිතයක් ❤️❤️❤️👍

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 ปีที่แล้ว +6

    අවසන් කතාවට 100%ක් එකඟයි,
    ❤❤❤🙏😇

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +9

    බන්දුල apa වෙන්නේ කතාව වැඩි අහන්නe එකක් කියන්නේ තවත් එකක්

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +10

    මාතර......🧡🧡
    කොහොමත් මාතර ඉන්නෙ දක්ශ කපටි බුද්දිමත් මිනිස්සු...මාත් මාතර...🤗🤗🤗....

    • @ndwijesuriya
      @ndwijesuriya ปีที่แล้ว +2

      හී.....මාත් මාතර 👍

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 ปีที่แล้ว

      Meya kegalle hitiye

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      මාතර ඉන්නේ බයියෝ කුහක ගැම්ම හැමිනෙනවා මේ බන්දුවා කුහක ඒකයි . හැටි නාකි හම්පඩයා

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +5

    දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි ජය වේවා

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 12 วันที่ผ่านมา

    බුදු සරණයි ❤❤❤❤❤❤❤ ආදරෙයි බංදු මාමෙ ටෙනි මාමව මතක් වෙනවා❤❤❤❤ කැලුම් අයියෙ❤❤❤❤❤

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +5

    කැලුම් මහතාටත් බන්දු සමරසිංහ මහතාටත් සුභ නව වසරක් වේවා...

  • @smantya1717
    @smantya1717 ปีที่แล้ว +2

    බන්දු,අයියාටජය,ආපටසතුටුයි,සුබපාතනවා ,කලුම්,මල්ලි,ආදරෙයි සතුටුයි,

  • @hemanthkumargunadheera2452
    @hemanthkumargunadheera2452 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම කැළුම්, පැය එක හමාරක් ගත උනා කියලා මට කොහෙත්ම තේරුනෙ නැහැ! හරියටම සිංහළ චිත්‍රපටයක් නැඹුරුවා වගේ සමානයි !
    කැළුම් ඔබතුමාට ජයවේවා 🙏🙏🙏

    • @Chandrasena-bl6zn
      @Chandrasena-bl6zn 9 หลายเดือนก่อน

      කැලුම් හා බන්දු ස්තුති

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 8 หลายเดือนก่อน

      ඇත්තටම ❤️❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +8

    Buffalo travels film එක නම් ලස්සනයි වගේ බලපු පුන්චි කොටසෙන් තේරෙනව .කැලුම් අය්යගෙ වැඩසටහනකින්ම දැකපු කුමාර්ද සිල්වා මහත්මයත් රoගන දායකත්වයක් ලබාදෙනව නේද මොනව නැතත් අර සමහර කාන්තාවන්ගෙ ඇදුම් ගැන කියපු දේවල් නම් සම්පූර්ණ ඇත්ත..අන්තිමට සුදු ජාතික නළුව පෙන්නුවේ අනාගත program එකකටවත් ගේන්න අදහසක් තියනවද..😁😁සුභ නව වසරක් වේවා කැළුම් අය්යෙ ..🙏🙏🙏👍

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 ปีที่แล้ว +6

    ඔබතුමාට සහ බන්දු සමරසිංහ මහතාට සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම 🌹🌹🌹🌹ලස්සනයි programme එක. 👍

  • @harshanakavinda7768
    @harshanakavinda7768 ปีที่แล้ว +2

    බන්දු කියන්නේ පට්ට නලුවෙක්.අමුතුම අදහස් තියෙන ,අමුතුම විදියට ලෝකේ දිහා බලන මනුස්සයෙක්...එයා ඉන්න ඕන එකක් සිහි බුද්දියෙන් හිනා වෙවි අහන් හිටියොත්,අපිට හිනා වෙන්නත් පුළුවන් ,හොද දේවල් ඔලුවට දාගන්නත් පුළුවන්

  • @NadeekaChamara
    @NadeekaChamara หลายเดือนก่อน

    අති විශිෂ්ට රංගදරයාණනි නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.

  • @user-vn4iv6sb3h
    @user-vn4iv6sb3h 2 หลายเดือนก่อน

    Rattaran watina katabahak. bandu aiyata deergayusa. budusarani. devipihitai

  • @thilinithilini8894
    @thilinithilini8894 7 หลายเดือนก่อน +2

    Adarei bandu sir🙏❤️🙏❤️❤️

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +2

    කැලුමඅයියේ ලැබුවා .උ.නව.වසර.සියලු.සැතුම පැතුම ඉටුවන වසනා වත්ත.සුභමසුභ නව.වසරක්.වෙිවා💞💝🍰🍹🌸🌷🌹

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +3

    කැලුම් අහපු ප්‍රශ්නයට හරි උත්තරයක් දුන්නෙ බන්දු

  • @gangakuruwita7728
    @gangakuruwita7728 ปีที่แล้ว +3

    සතුටින් බැලුවා හිත සතුටින් අපි හිනා උනා🙂🙂🙂

  • @epicerror2155
    @epicerror2155 หลายเดือนก่อน

    Mulu ratama godak adere kerena honda winayak thiyena vihiluwen godak dewal kiyana sundara minisek.minissunta thawa kenekwa adawanna puluwan.eheth lesiyen hinassanna baha.eheth bandu mahatha oba godak sahalluwen thawa kenekwa hinassanna puluwan.eke pinak oba thumata.god bless you bandu mahathmayanani.

  • @ranukamperera2500
    @ranukamperera2500 ปีที่แล้ว +30

    මාර වැඩේ ලංකාවට උනේ..😂😂😂 ආදරේ දිනාගෙන හිටිය හදවතේ නලුවෙක් ඒ ආදරේ දේශපාලන වේදිකාව ඉස්සරහ බලු කරා.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🌹සුන්දර වැඩ සටහනක් 💖

  • @sajithmunasinghe6583
    @sajithmunasinghe6583 ปีที่แล้ว +2

    very nice good luck.....,.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +8

    Happy new year කැලුම් අය්යෙ ..❤❤🙏🙏

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว +1

    Niyamai kelum ayye. Bandu uncle.

  • @gangasilva655
    @gangasilva655 ปีที่แล้ว +1

    ඔබ තුමා අරි තෙරුවන්සරණයි

  • @niroshankumara7978
    @niroshankumara7978 ปีที่แล้ว +1

    Elakiri bandu ayiya jayawewa

  • @sadamalihansika6994
    @sadamalihansika6994 ปีที่แล้ว +2

    Apith kegalle. Proud of you

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +2

    ආදරණීය කැලුම්මල්ලි, 2023 වසර ආයු වර්ණ, සැප, බල ,ප්රඤ්ඥා පිරුණු සුබ වසරක් වේවා! පළමුව පතමි. ආනන්දයෙන් ඇරඹි ප්රඤ්ඥා වෙන්අවසන් වූ බන්දු සමරසිංහ මහතාගේ සාකච්ඡාව පිළිබඳව ඔබට ද තුති පුදමි.දෙදෙනාාටම තෙරුවන් සරණයි.

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne ปีที่แล้ว +3

    Beautiful conversation.. We enjoyed.❤️❤️❤️

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +4

    සුබ නව වසරක් වේවා!ජයම වේවා!

  • @latarata5302
    @latarata5302 ปีที่แล้ว +3

    අහම්බෙන් වගේ මේ වැඩසටහන දැක්කෙ. කැලුම් මහත්මයා ඔබේ කටහඬ කනට ගොඩක් හුරුපුරුදු බවක් දැනුනා. මීට අවුරුදු ගණනකට කලින් අපි පුංචි කාලෙ ඔබතුමා 'සංවර්ධන ලොතරැයි' වැඩසටහනක හිටියා නේද කියලා මේ වැඩසටහන අහගෙන ඉන්නකොට මතක් වුණා. ඒ කටහඬ පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැහැ. ඒ හඬ පෞරුෂය අද්විතීය යි.
    ඔබතුමාට සුභ පතනවා..
    බන්ඳු මහත්මයා ගැන කියන්න කිසිම දෙයක් නැහැ....
    ඒ තරමට එතුමා හෘදයාංගම යි....!
    අව්‍යාජ යි...!
    ප්‍රතිභාපූර්ණයි....!
    විශිෂ්ට යි...!🌟🌟🌟

  • @jayaminiherath8754
    @jayaminiherath8754 9 หลายเดือนก่อน

    හිනා වෙව් බැළුවා ....හරිම ලස්සනයි .....කීව හැම දේම ඇත්ත ......නිදුක් නීරෝගී සුවය ලැබේවා ....කැළුම් මහතා ලස්සනට වැඩසටහන කලා....හරිම අපුරුයි .....

  • @chamithsriyanka8124
    @chamithsriyanka8124 ปีที่แล้ว +2

    ❤️❤️ සුපිරී

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 ปีที่แล้ว +5

    Much respect to you sir 🙏 never a dull moment watching you and your humbleness and simplicity is rare. God bless you and your family sir.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    මොනවා වුණත් ලේ පිරිසිදු වෙලා ඉන්න පුලුවන් අපේ රත්තරන් බංදුඅයියා මම හැමදාම ඔයා ගේ tenisan kure ranjan අයියා ගේ film හරිම ආසාවෙන් බලනවා මගෙු ආයුසත් අරං තව තව ජිවත් වෙිිවා 🌷🌷❤❤🌷❤ කැලුම් මල්ලි ඔයා ගේ වැඩ සටහන ගොඩාක් වටිනවා ලස්සනයි තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි වාසනාවන්ත සුබ දවසක් වේවා 2023 happy niw yeya 💙💎🙏🌹🏵️

  • @trstuntsteam4755
    @trstuntsteam4755 ปีที่แล้ว +1

    Bandu Samarasinghe 😍😍❤❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 หลายเดือนก่อน

    කවුරු කොහොම කිව්වත් උගත් මනුස්සයෙක් හැසිරීමෙන් මෝඩයෙක් කියලා විකට නළුවෙක් ඔහොම හැසිරෙන්නැතුව සිල් ගත්ත වගේ ඉන්න බෑනේ❤️❤️❤️

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ....💐💐🙏🙏
    මම කිව්ව හරි නේද..බංදු සමරසිංහ...පලවෙනි වතාවට මගේ අනුමානේ හරි ගියේ...මේ අවුරුද්දෙ පලවෙනි program එකම...🤗🤗

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් වුණා මෙයත්..විශේෂයෙන් බන්දු සමරසිංහ මහත්මයාගේ හැම වැඩසටහනක්ම බලන්න හරිම ආසයි..මොන ප්‍රශ්න තිබුණත් හැමදේම අමතක වෙලා හිනා වෙන්න පුළුවන්..අපිට කිසි කෙනෙක්ගෙ පුද්ගලික ප්‍රශ්න වැඩක් නෑ...ඔයා කවුරු කොහොම ගෙනාවත්..පළවෙනි තැන ඔයාගේ වැඩසටහනක් බැලීමට තියන ආසාව..අද පළවෙනිදා මේ වැඩසටහන බලන වෙලාවේ..පාර්තනාව කුත් කරනවා ඔයා වෙනුවෙන්..ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන.නිරෝගිමත් නව වසරක් වෙන්න කියල...ඒ වගේම bandu මහත්මයාටත්..නිරෝගිමත් වාසනාවන්ත වසරක්..ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි මල්ලි🌹

  • @dhammikathushara5431
    @dhammikathushara5431 ปีที่แล้ว +2

    සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා

  • @shalinisewmini4923
    @shalinisewmini4923 4 หลายเดือนก่อน +1

    Kalum aiya oya lasanata wadasatahan karanawa budu saranai oyata

  • @nirushiwimalaweera630
    @nirushiwimalaweera630 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri ปีที่แล้ว +3

    ශුභ අලුත් අවුරුද්දක් වේවා කැලුම්. 🙏🏻
    අම්මෝ මැරෙන්න හීනාවුනා ඊයේ දිනයේ තනීකම අමතක වෙන තරමට.
    ඇත්තටම ඔයාට පිංන් මේ වැඩසටහන ඉදිරිපත් කළ කිරීම ගැන.
    අතීතයේ අමිහිරි, සහ මිහිරි අත්දැකීම් මතක් වුනා. මම බන්දූ මහතා මුල්ම වතාවට දැක්කේ "නීල්ල සොයා* film එකෙන්.
    ආශයි තවත් දිගට අහන් ඉන්න. ඒ තරමට ඔහු ගේ කතාව මම බලන් උන්නේ. ගොඩක් ස්තුතියි කැලූම්,,, මගේ 2023 මේ පලමු දිනය දීප්තිමත් කිරීම ගැන. ඔයා ට දේවාශිර්වාද ලැබේවා 🙏🏻 වාසනාවන්ත නව වසරක් OK.🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @anjanakurppu3984
    @anjanakurppu3984 11 หลายเดือนก่อน

    අද තමයි කැලුම් මෙ බැලුවේ .හරිම ලස්සනයි .හනා වෙවී බැලුවා .සතුටුයි .ආදරෙයි .❤❤

  • @NadeekaChamara
    @NadeekaChamara หลายเดือนก่อน

    මෙි රටේ සැම පුරවැසියෙක්ටම තමන් කැමති මතයක් දේෂපාලන මතයක් දැරිිමට අයිතිතයක් අැත කුහත කම් මත් මෙවැනි වටිනා කලාකරුවන්ට මඩ ගැසිම අපහාස කිරිම මහා පාපයක්.

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 ปีที่แล้ว +1

    ලස්සනයි Dubai al ain api

  • @hiranrathnayaka4481
    @hiranrathnayaka4481 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන්න පටන් ගත්තා කැලුම් අයිය,
    ගොඩක් ස්තුතියි මේ වගේ හරවත්,විනොදජනක එවා ගෙනඑනවට😃🙏🏻

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +21

    අලුත් අවුරුද්දෙ පලමු වැනිදා කැළුම් අයියා ගේ සිත රිදවන්නට කැමති නැති නිසා මුකුත් නොලියමි....😭😭😭😭😭😭...කෙසේ වෙතත් සුභ අලුත් අවුරුද්දක් වෙිවා . 🙏

    • @deepanidayanee280
      @deepanidayanee280 ปีที่แล้ว +9

      bandu samarasingha kiyanne hina unata hitha hoda nathi dushta minihek ahinsakayekuta napurukam karapu

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +1

      මම කියන්න ආවෙත් ඕකමයි

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      @@deepanidayanee280 බංදු වගෙ හිටපු කෙනාට ⁣නේද බංදුව අනුකරණය කලාට ඒ පුද්ගලයට විරුද්ධව නඩු දැම්ම නේද

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +8

    ඉස්සර නම් මෙයාගෙ චිත්‍රපට හොඳයි
    මෑතකදී ඉඳන් රඟන ඒව විහිලුු කෑලි කියල එයාලම හිනාවෙනව එයාලටම හොඳයි

  • @madumadi2655
    @madumadi2655 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බන්දු සමරසිංහ මහතා ණනි

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว +2

    Yes Bandu mentioned some beautiful films from his memory line.

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලනවා ..🙏 ....❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    හලෝ කැලුමි සර් සුභ අලුත් අවුරැද්දක් වේවා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +6

    ආදරණීය කළාකරුවාණනි , ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 ปีที่แล้ว +1

    Great program. God bless you both.

  • @serimaserima2019
    @serimaserima2019 11 หลายเดือนก่อน

    අම්මෝ හිනා හිනා මරු ❤️❤️❤️❤️👌බුදුසරණයි

  • @nalakaag
    @nalakaag ปีที่แล้ว +7

    මාර වැඩේ ලංකාවට උනේ නේද ??? කාන්තාවගේ පැඩ් එකටත් හිනා උන එකෙක්..

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      කාලකණ්ණියා බන්දුවා

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 5 หลายเดือนก่อน

    Oba tumata dirga ausa labawa🙏🙏🙏🙏🙏🙏🙏du sarangi David pihitai

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว +3

    මාර වැඩේ රටට උනේ

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana ปีที่แล้ว +1

    Bandu samarsingha asama kenek ❤😍
    Aurudde 1 dawasama hina wela baluwa iwra wenkan ❤

  • @thanujaabeynayake5166
    @thanujaabeynayake5166 ปีที่แล้ว +4

    Super program kalum.... ,its always a treat to listen to him and its even better because its your program, love you both, God bless you. Hope you both have a blessed year ahead❤

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว +2

    Ayya නිකන් කාලය අපතෙ ගියා කිය්ලා හතෙන්වා

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 ปีที่แล้ว +6

    We were excited to watch this interview with Bandu Samarasinghe, presently one of the most entertaining figures, oh I have no words to explain how exciting & thrilling discussions came up on your channel, couldn't hold our breath it was laughing to glory from the start to the end. His imitating of
    different characters was hilarious & right up to the point including the film producers, his family members, friends & whoever comes on his way to the talk show with laughter. Must highlight the respect kept with ex-film industry stalwarts & other seniors whom he had dealt with, within the industry & otherwise. I was surprised to hear about his career in sports, being the opening batsman for Kegalle Cricket Club in Division One Sara Trophy Tournament had been an acceptable performer.
    We are impatiently waiting for the release of 'Buffalo Travels' which seems hilarious stuff from Bandu & The Dutchman ( George ).
    Bandu, can imitate any kind of figure, be it a Man, Woman, Child, Grown up Child, or any Animation character, such a talented & hilarious man.
    Thank you Kalum, for the discussion with Bandu, we enjoyed the time spent with him & even otherwise we enjoy watching your, The Most Colourful TH-cam Interviews', with so much pleasure that we watched your channel as your presentation & other exposure attracts much glamour to the channel.

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +1

    Maa ethama adaree karana gawrawa karana sundara naluwek. Mahathmayek. Obata niduk neerogee deergausha pratthna karanawa…🙏

  • @chamathjayasekara9173
    @chamathjayasekara9173 ปีที่แล้ว +2

    Kelum අය්යේ සුබ pathanawa මුල ඉඳන් math කැළුම් අයියගේ videos බැලුවා ❤️kelum අය්යා interview එක මෙහෙයවන widiha, ප්‍රශ්න අහන widiha program එක ගෙනියන widiha හරිම සංයමය න් වගේම විනෝද ශිලී ව කරගෙන යනවා, ඉවර වෙනකන් දැනෙන්නේ නැ එ taram asai, අද 2023 awrudde පලවෙනි program එකට ගෙනාපු කෙනාට පෞද්ගලිකව නම් කැමති නැති චරිතයක වුණත් එතුමන්ගෙ නුත් ගන්න tiyena දේවල් tiyenawa අපිට,,, අනික kelum අය්යා නිසා අපි බලනව program එක ❤️ඉදිරි යේදී tawat මේ TH-cam නාලිකාව අලුත් දේවල් වලින් සපිරි හොඳ දේවල් කරන්න සුබ pathanawa, එ වගේම ආයේ trending now with kelum අර couples interview ekata ගෙන program එක ආයේ දෙන්න කියලා ඉල්ලීමක් tiyenawa kelum අය්යේ 😍☺️good luck @kelum wijesoriya

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +1

    අම්මෝ හොදටම හිනා උනා🤣🤣ලස්සනයි❤ආසාවෙන් බැලුවේ 💐

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 ปีที่แล้ว +2

    Beautiful program. Enjoyed every minute. 💐💐💐💐 All the best and good luck for 2023

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 ปีที่แล้ว +4

    One of the most interesting shows you have done, Kalum. I enjoyed it thoroughly. I felt you too enjoyed it. Thank you for the entertainment given by Mr Samarasinghe. I wish everyone a great year ahead. 🙏💐🙏

  • @nalani7377
    @nalani7377 ปีที่แล้ว +2

    suba nawa wasarak wewa kelum sir adanam obe weda satahana balanne issara meya hodai eth ada catar wela

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    🙏❤

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว +1

    Kalumge katath arila hinawa jayawewa dennatama deergayusha prarthana karanawa🏆

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +1

    Bandu mahatma ita gemburu aakaarayen katawe yedenne ohuge aawenika vilashya tula haasaya pawati ita watina minissu niduk nirogi digaayu weeaaaa…Kelum obata stuti 👍👍

  • @manike5913
    @manike5913 ปีที่แล้ว +1

    Bandu uncle adareiiiii

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +11

    කැළුම්...අද අරගෙන ආව කලාකරුවා හොදයි.එයාගෙනුත් අරගන්න ගොඩක් දේවල් අපිට තියෙනවා.හැමවෙලාවෙම වැරදීම හොයන්න හොදට නෑ.එයා අද දවසේ අපිව කොයිතරම් සතුටු කලාද.ඒක හැමෝටම බෑ.වැරදි නැති කෙනෙක් කොහෙද ඉන්නේ.හැම වෙලාවෙම මයා ගොඩාක් කැමති කෙනාට තෑග්ගක් දෙනවා මම දැක තියනවා.ඉතින් අදත් එහෙම කලා.එයාගේ පුද්ගලික ජීවිතය අපි හොයන් නෙ ඇයි? ජනවාරි 1 වෙනිදා හොදට කෙනෙක් ගෙනවිත් සිනා සාගරයක
    අපිව තැබුවාට නයාට ගොඩාක් පින්.ඹබ දෙපලටම සුභ නව වසරක් වේවායි පතමි ❤️❤️❤️

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +6

    තාත්තට කොච්චර ආදරෙයි ද....ඇත්තටම බන්දු මාමෙ ඔයා නෙවෙයි ඔයාගෙ තාත්තා තමා පොර...ඒකනෙ මෙච්චර ආදරේ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +2

    අනෝජා වීරසිංහ ... ස්වර්නා මල්ලවආරච්චි ..ඉන්ද්‍රනී පෙරේරා ... එයාලත් අරගෙන එන්න.. බන්දු සමරසිංහ දීර්ගායු පතනවා.. තෙරුවන් සරනයි

  • @dineshdineshge6160
    @dineshdineshge6160 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 ආදරේi bandu අයියා

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 ปีที่แล้ว +2

    There was something to learn from this program and your questioning skills are very good 👍

  • @user-iy1pe5hz2v
    @user-iy1pe5hz2v ปีที่แล้ว +50

    බිංදු බෝතලේගමට ඊර්ෂ්‍යා කරල වල කැපුවට මට බන්දු සමරසිංහ ඇස් දෙකට පේන්ඩ බෑ ! 😄🤣😁

    • @ZLiVEE
      @ZLiVEE ปีที่แล้ว +1

      බිංදුව පස්සේ මීයා වගේ හිටියට මුලින් මෙයාට ගොඩක්ම අපහාස වෙන විදියට හැසිරුණා (දේශපාලනයෙන් තොර).

    • @chamithsriyanka8124
      @chamithsriyanka8124 ปีที่แล้ว +4

      බින්දු බන්දු වෙන්න ගියා

    • @gayanindika5257
      @gayanindika5257 ปีที่แล้ว +2

      Bindu wageda yako bandu..samajeta ratata loketa wadagat minihek..nikam me kopiyak wela ae minihage tanata toku ainnna ba katawat..daksai eya..bindu kiyanne ehema sahaja hakiyawak na..podi kali deka tunak ahulan uda panna..paw etin..eyat wenama alutin enna oni..wena ayata haniyak novi..

    • @user-zo1gt9nu2d
      @user-zo1gt9nu2d ปีที่แล้ว +1

      බංදු සමරසිංහ මහත්තයාට ගැයුම්, වැයුම්,රැඟුම්, නිවේදනය, නර්තනය ඔය හැමදේම පුළුවන් තව වේදිකාව හොඳට හුරුයි බිංදුට පුළුවන් අනුන්ගෙ දෙයක් කොපි කිරීම විතරයි කොහොමත් කොව්ලගෙ කටහඬ කපුටෙකුට ගන්න බැ

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +2

      ඔයාගෙ නිර්මාණයක් වෙන කෙනෙක් අරගෙන එයාගෙ වගේ වැඩ කරොත් අන්න එදාට තේරෙනව ඔයාට ඔයාගෙ නිර්මාණ වල වටිනාකම.

  • @nipunadeshantha320
    @nipunadeshantha320 7 หลายเดือนก่อน

    Ape rate pinata pahalawu athi vishista actor bandu samarasinghe sir oba thumata budusaranai 😊❤️🙏🙏🙏thawathawath ape ratata kalawata sewaya karanna waasanaawa lebewa😊❤️🙏🙏🙏

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว

    බන්දු අයියා ජයවේවා 🍁🍁🍁🍁🍁🍁

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

    Atthamaiharryata hinawenawa❤❤❤

  • @niranrasika8697
    @niranrasika8697 ปีที่แล้ว +1

    Hariyata kiyana de ahan hitiya nam kiyana Hama kathawakama athule thiyena de therum yanawa

  • @vijithfernando6964
    @vijithfernando6964 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 ปีที่แล้ว +2

    Hoda manussaya gotata kade gihilla pichchan una

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 ปีที่แล้ว +1

    Marama kathawak❤

  • @user-dp1wr8nw3t
    @user-dp1wr8nw3t 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 หลายเดือนก่อน

    Legend ❤

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏කැලුම් අයියෙ ඔබට සහ පව්ලෙ සැමට. ගොඩක් අය කැමති නෑ මෙයාට කියලා කමෙන්ට් කියවද්දි මට නම් තේරුනා😥 මමත් නම් ආස නෑ මේ නලුවට එයාගේ ගවුරවය එයාම නැති කරගත්ත😒 ඔයා ලස්සනට වැඩ සටහන කරන නිසයි බැලුවෙ ආදරෙයි ඔයාට❤ ඔයාගේ ඉදිරි කටයුතු සාර්තක වේවා හැමදාම සතුටින් ඉන්න ඉන්න ලැබේවා බුදු සරනයි🙏🙏