බංදු නිසා 0ට වැටුනු බිංදු - SUDAA STUDIO -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2023
  • #bandusamarasinghe #bindubothalegama #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අම්මලා තාත්තලා කරපු ගො...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • නිලධාරීන් කෙහෙළියට ලස්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • අවුරුදු තිහකට පස්සෙ සු...
    ..............................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.7K

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7o 6 หลายเดือนก่อน +60

    අහිංසක කොල්ලෙක් ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    • @Crypto1205
      @Crypto1205 2 หลายเดือนก่อน

      Mm❤

  • @mcbfieldofficer1564
    @mcbfieldofficer1564 9 หลายเดือนก่อน +96

    සුදත්ත මහත්තයා ඔයාට ලංකාවේ ගොඩක් දේවල් කරන්න පුලුවන්
    මේ මනුස්සයව ගොඩ දාන එක ඔබතුමා වගේ චරිතයකට කරන්න පුළුවන්,
    ජය වේවා.

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน +37

    බොහොම පින් සුදා බින්දු පුතාට ඉදරි අනාගතේ සාර්ථක කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤

  • @amalchamara8245
    @amalchamara8245 8 หลายเดือนก่อน +72

    පවු අනෙ බ්ංදු ඔබ අහින්සක අවංක මනුස්සයෙක් බුදු සරනයි ❤❤

  • @bandarawasantha4600
    @bandarawasantha4600 9 หลายเดือนก่อน +100

    සුදා උඹ නම් පට්ට් පොරක් අයියේ ❤!! අර අරුන් ලියාන් වගේම් මෙයත් ආසදාරනයට ලක්වුන නළුවෙක් .

  • @ranganapieris7843
    @ranganapieris7843 9 หลายเดือนก่อน +351

    සුදා අයියා, ඔය අහිංසකයාට ඔයා අවස්තාවක් ලබා දෙන්න. ඒක ඔයාගේ දරුවොන්ට ලැබෙයි. ජේසු පිහිටයි!

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 9 หลายเดือนก่อน +6

      සුද්දා අයියා ඇත්තටම සුද්දා අයියා සුපිරි පොරක් ඔයා ....පවු එ අහිංසක බිංදු වගේ සුපිරි චරිතයක් ⁣ගෙනල්ලා එයාටඔයාගේ පිහිටෙන් කොමඩි ටිකක් හරි හදලා දෙනවට ඇත්තටම ගොඩක් පිං මොකද සමහර වැඩ අරන් අතඇරලා දානවා එ මනුෂ්‍ය උන්නද මලාද කියලාවත් බලන්නැති සමාජයක ඔයා කරන දේ ගැන ඇත්තටම සුද්දා අයියා හරි ආඩන්බරයි...සුදා අයියා කරන සියලුම වැඩ කටයුතු ඉතා සාර්ථක වෙිවා...ජයෙන් ජය වෙිවා

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน +2

      Drops that fell to the bindu because of Bandhu

    • @rajam6203
      @rajam6203 9 หลายเดือนก่อน +9

      පුළුවන්නම් දෙපළම එකට තියලා කොමඩි ෆිල්ම් එකක් කරානම් බඩුම තමයි

    • @JayaletJayalet
      @JayaletJayalet 6 หลายเดือนก่อน

      ​@@UpaliPindeniya-rt5uh😮

  • @Lahiru.Dilshan
    @Lahiru.Dilshan 9 หลายเดือนก่อน +72

    බිංදු දැක්ක ගමන් ඉස්සෙල්ලා මතක් වෙන්නෙ බංදු..❤️ ඒක හින්දා මෙයාට බලලා සාධාරණයක් කරන්න බංදු මහත්තයෝ🙂❤️

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน +36

    බිංදුට අපි හරිම කැමතියි ❤️ බන්දු ඔයාට තිබ්බ කැමැත්ත බිංදුට කරපු පර වැඩ නිසා නැති උනා. දැන් වත් අඩුව තේරුම් අරන් බිංදුට ආශිර්වාදය දීපං මිනිහො. අපි ඉන්නෙත් තමුන්ගෙ ගේ ගාව. ඉස්සර ගේ ගාවින් වැව පාරට යනකොට හිතට පුදුම සතුටක්. දැන් නම් පිළිකුලක්. ඒක වෙනස් වෙන්න නම් බිංදුට අත දීපං හරකො. උඹ තව මහ කල් ඉන්නෙ නෑ. ටෙනී වගේ උඹත් ළගම යනවා. මැරුණ කාලෙක උඹෙ පුතාටත්, අපෝ අර කුහක බංදුවගෙ පුතානෙ කියලා කැපිල්ල දානව සමජය. යකෝ අමරණීය චරිතයක් වෙන්න හිටපු තමුන් බලු ගාණට වැටුනා. කුහක බල්ලෙක් ගාණට වැටෙන්නෙ නැතුව ඇතුලෙ ඉන්න ආදරණීය මිනිහාව බිංදු ඉස්සරහ එළියට ගනින්. නැත්තන් උඹේ සොහොන් කොතේ කෙනෙක් ලියලා යයි "මෙය ඉතා පිළිකුල් තැනකි කරුණාකර ඉවත් වෙන්න" කියලා. ජය වේවා !

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h 6 หลายเดือนก่อน +1

      Eka nam aeththa hemoma merenava.meyage rupe vihin hadagaththa ekak nemeine

  • @wsfernando9878
    @wsfernando9878 9 หลายเดือนก่อน +46

    බන්දුවට මාත් ඉස්සර හරි කැමති මොහුගේ කතාවකීප වතාවක් බැලුවා ඒකෙන් පස්සේ බන්දුවව එපා උනා සුදා අයියේ ඔයා හොද වැඩක් කරන්නේ මොහුට අවස්තාවක් දීලා ඔතන්ට ගෙනත් බන්දුව හිතන් ඉන්නේ ඌට විතරයි රගපාන්න පුළුවන් කියලා

  • @thusithachaminda4675
    @thusithachaminda4675 9 หลายเดือนก่อน +129

    ළමා කාලේ අනෙක දුක් විදපු කෙනෙක්,ඔහුගේ හැකියාවට පිහිට වෙන එකනම් ගොඩාක් පිං

  • @darshanadilhan2679
    @darshanadilhan2679 9 หลายเดือนก่อน +64

    දුක හිතෙන අතීතයක් එයාට තියෙන්නේ 😢බන්දු කියන්නේ කුහකයෙක්, ඉදිරියට යන්න වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා, සුදා අයියා හිත හොද මනුස්සයෙක්,❤❤❤

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 9 หลายเดือนก่อน +29

    👍💞🌹💞👌බින්දු ට මාත් හරි ආසයි කොමඩි ලස්සනයි 👌සුබ පතනවා නැවත සිනමාවට එන්න ලැබේවා කියලා 🙏බුදුසරණයි 🙏ජේසු පිහිටයි ඔබ‍ට 🙏🌹💞🌹

  • @jktradingSL
    @jktradingSL 9 หลายเดือนก่อน +136

    බිංදු හිත හොඳ කොල්ලෙක්... සුදා අයියෙ පුළුවන් උදවුවක් කරන්න... ඒක ගොඩක් වටිනවා... බිංදු දක්ෂයෙක්❤❤

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 9 หลายเดือนก่อน +73

    බන්දු අයියේ මේ program එක ඔයා දකීවි.බින්දුට අනුකම්පා කරන්න .අපි ඉන්නේ ටික කාලයයි නේ.එයාට උදවුවක් කරන්න .තෑන්ක්ස් .❤❤❤

  • @apidennamusicroom
    @apidennamusicroom 9 หลายเดือนก่อน +28

    සුදත්...ඔයාට පිං..බිංදු වගේ තැලුන කෙනෙකුට කරපු උදව්වට..❤❤

  • @munasinghe825
    @munasinghe825 9 หลายเดือนก่อน +92

    සුදා මල්ලි බිංදු වෙනුවෙන් ඔය කරන සේවයට ස්තුතියි.
    සෙවනගල වැනි ගමක ඉපදුනු බිංදුගේ හැකියාවන් ඉදිරියට ගෙනයාමට ශක්තියක් දෙමු.

    • @pgajithkumara
      @pgajithkumara 9 หลายเดือนก่อน

      👍

    • @DineshGraphicPro
      @DineshGraphicPro 8 หลายเดือนก่อน

      morakatiye neme da meya

    • @dinukadeshappriya7211
      @dinukadeshappriya7211 8 หลายเดือนก่อน +1

      ​@@DineshGraphicProමොරකැටියෙ වීරමංඩියෙ හිත හොද කොල්ල

    • @DineshGraphicPro
      @DineshGraphicPro 8 หลายเดือนก่อน

      @@dinukadeshappriya7211 මගෙ පරණ කෑල්ලත් ඉන්නෙ ඒ හරියෙ😁😁

  • @asankaanurudda4333
    @asankaanurudda4333 9 หลายเดือนก่อน +33

    බන්දුවා කියන්නෙ තිරිසන් මනුස්සයෙක් ඔයා තනියම යන්න එපා ඔය කැමරා ඉස්සරහා ඉන්න මිනිස්සු ගොඩක් වේනස් කැමරාවේන් පිටි පස්සෙ

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 9 หลายเดือนก่อน +231

    (ඔබ අහිංසක අවංක චරිතයක් බිංදු.💙..)ඉක්මනින්ම නඩුවලින් නිදහස් වේවා..ඔබට සිනමාවේ සුපිරි චරිතයක් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා...😢බුදු සරණයි ...ඒ වගේම සුදත් මහත්මා ඔබටත් තෙරුවන් සරණයි ..ජය පතිමි..🎉🎉🎉🎉

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +9

      ඒවා ඉවත් කර ගන්නවා නම් කොච්චර හොදයි ද මේවා පව් වැඩ

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      @@yasasediriweera8281 ඇත්ත! බාගයක් ගිහින් දුන්නානම් වැඩේ ඉවරනේ,ඔව්වද ප්‍රශ්න.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 8 หลายเดือนก่อน

      🌻💐🪻🪻💐🌻🌻💐🪻🌹🌹🪻💐🌻🌻💐🪻🌹🌹🪻💐🌻

    • @pramithalakmini557
      @pramithalakmini557 8 หลายเดือนก่อน

      Ane i ou pu wade apith bendut godak adarei ekmnenm jaya jesusge namen ameen

  • @chandanakumara1663
    @chandanakumara1663 9 หลายเดือนก่อน +34

    බංදු වගේ තව කෙනෙක් ඉන්නකොට එ් මනුස්සයා සතුටුවෙන්න එපැයි.තනිකරම ඊරිසියාව කුහකකම .පැලියාව ඕකගේ.අපි බිංදුට අාදරෙයි❤❤❤❤❤❤❤❤

  • @SLMastery
    @SLMastery 9 หลายเดือนก่อน +94

    බින්දු දක්ෂ කොල්ලෙක් 💯 බන්දු නඩුවක් හරස් කර ගත්තෙ නැත්තන් අද වෙද්දි බින්දු සම්මානත් ගන්නව .ඒත් කවදා හරි කලාවට නැතුවම බැරි සුපිරි තරුවක් වෙනව බින්දු ❤❤❤

    • @Crypto1205
      @Crypto1205 2 หลายเดือนก่อน +1

      TrUe❤

  • @kusalsilva1067
    @kusalsilva1067 9 หลายเดือนก่อน +31

    අහිංසක මනුස්සයෙක් ගොඩ යන එක කොච්චර හොදද.. ඒ වෙනුවට නඩු දාගෙන ඒ මනුස්සයා පාගන එක කැත වැඩක්.. 🔥🔥🔥🔥🔥🔥

  • @munasinghaarachchijayantha5680
    @munasinghaarachchijayantha5680 9 หลายเดือนก่อน +34

    ඇත්තටම ඔයාට පින් සිද්ධ වෙන දෙයක් දක්ෂ කොල්ලෙක් පුළුවන් නම් ගොඩදාන්න ❤❤

  • @user-rz2qp1le6k
    @user-rz2qp1le6k 9 หลายเดือนก่อน +25

    අනේ..අහිංසක..කොල්ලෙක්..සුදා..ඔබට..පින්..උදවිකලාට

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 9 หลายเดือนก่อน +12

    ඔයාට ගොඩක් පින් සුදු මල්ලි මේ බින්දුට උදව්වක් කරන්න ඉදිරිපත් උනාට. තෙරුවන් සරණයි 🌹🙏🥰🥰🥰🥰මැදපෙරදිග අහසයට සිට

  • @vijithvijayantha322
    @vijithvijayantha322 9 หลายเดือนก่อน +34

    හොද මිනිසෙක් බිංදු බොතලේගම...ඔහුට ශක්තියක් වන්න සුදා අයියා...

  • @alwissemini7628
    @alwissemini7628 9 หลายเดือนก่อน +41

    මාරම දුකයි .ඇයි මිනිස්සු කුහක .අපි සදාකාලික නැහැනෙ.මැරෙනවනෙ අපි ඔක්කොම .එයාගෙ දෙයක් කරද්දී සතුටු වෙන්න එපැයි.තව කෙනෙක් ජීවත් වෙනවනම් කොච්චර සතුටුද..🙄

  • @kdnimna4587
    @kdnimna4587 8 หลายเดือนก่อน +50

    එකෙම්ම ස්තූති සුදා බිංදුව අමතක නොකර මෙ වැඩසටහන කරපු එකට එකෙම්ම respect සුදා ❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 9 หลายเดือนก่อน +6

    බින්දු මල්ලි ඔයාට හොද කලාදසාවක් උදා උණා කියලා හිතා ගන්න ඔයා හම්බ වෙන්න ගියේ හොද හදවතක් ඇති සුන්දර මිනිසෙක් සුදු මල්ලි
    මම පුත්ගලිකව හැදිනුවේ නැතත් ඔහුගේ ක්‍රියා කාරකම් මුහුණු පොත හරහා තේරුම් ගත් කෙනෙක්. ඔබ‍ට මේ සුදු මල්ලි හමුවීම ගැන මා ඉතාමත් සතුටට පත් උණා.
    ජිවත් ව මේ ඉන්නා ටික කාලේ තවත් කෙනෙක් සතුටින් ඉන්නවා දැකීම ඉතාමත් සතුටු වන කෙනෙක් මම බුදුසරණයි 🌹🙏🥰🥰මැදපෙරදිග අහසයට සිට

  • @wasanthadiwananda6371
    @wasanthadiwananda6371 9 หลายเดือนก่อน +28

    සුදා ගොඩක් අයට උදව් කරන කෙනෙක්.අවන්ක කෙලින් ඇත්ත නිර්භීතව කතා කරනවා ජයවෙවා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 9 หลายเดือนก่อน +20

    ස්තූති මේ ප්‍රෝග්‍රම් එක ගෙනාවට ❤❤❤❤🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 หลายเดือนก่อน +43

    විශ්වය විසින් අපේ රටට ලබාදුන් උතුම් මිනිසෙක් සුදත්ත මහත්තයෝ දීර්ගායු තෙරුවන් සරණයි!

  • @lionelweewalage1646
    @lionelweewalage1646 8 หลายเดือนก่อน +5

    බිංදුට දැන් තමයි හරිම කෙනාව හමුවෙලා තියෙන්නේ සුදන්ත මහත්මා ඔබතුමාට භාරයි බන්දු මහත්මාව බිංදුට මුණගැස්ස විම් ස්තුතියි

  • @priyadarshanabandara
    @priyadarshanabandara 9 หลายเดือนก่อน +38

    නියමයි සුදා අයියේ ඔය අහිංසකය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් සහයෝගයක් දෙන්න ඔබට ජය 🎉

  • @Rick_T
    @Rick_T 9 หลายเดือนก่อน +41

    ෂාරුක් ඛාන්ලා Legendary මිනිස්සු... දතා හිතන් ඉන්නේ ඌ පොර කියලා ඇති මඟුලක් නැති උනත්... ඕකට කියන්නේ කුහකකම😅😅😅

  • @Dmkn8219
    @Dmkn8219 9 หลายเดือนก่อน +42

    මෙහෙම වැඩ සටහනක් කරලා හොද වැඩක් කලේ මේ අහිංසක කොල්ලට. ❤❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 9 หลายเดือนก่อน +15

    ඔබ ගෞරවණිය මනුස්සයෙක් සුදත් මහත්මයා ඔබට ජයම වේවා 🙏🙏🙏🙏

  • @nima8549
    @nima8549 9 หลายเดือนก่อน +49

    පවු අනේ බිංදු....!!
    ඔයාට සුබ ගමනක් මල්ලී... ❤
    සුදා ඔයා අතරමැදියෙක් වෙලා බංදු ළඟට බිංදුව එක්කං ගිහිං වැඩේ Confirm කරන්න.පවු.එහෙම කලොත් බංදු ගේ මළගම දවසට කවුරුත් හොඳ කියාවී..
    නැත්‍තම්...........#######

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 9 หลายเดือนก่อน +27

    සුදත් අයියෙ අනිවාර්යයෙන් බ්ංදුට උදවු කරන්න .අහිංසක චරිතයක් .

  • @user-nz2xk8bz4n
    @user-nz2xk8bz4n 9 หลายเดือนก่อน +9

    බිංදු බොරු සෝබන නැති නිහතමානී කලාකරු වෙක් සුදා ඔබේ මේ වැඩ සටහන නිසා ඔහු ගොඩ යන වාමයි ජය

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 9 หลายเดือนก่อน +10

    බින්දු ඔයාට හරි යයි කාටවත් වයිර නොකර ඉන්න බුදුසරණයි

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 9 หลายเดือนก่อน +17

    සුදා අය්යේ ඔයා මේක තමයි හොදටම කරපු වැඩ සටහන. ඔයා තමයි හොදටම කලේ. බින්දුට උදව් කරන්න. බන්දු අය්යගේ හදවතත් උණු වෙයි. මේ දෙදෙනා ගේ එකතුව අපේ සිනමාවට එළියක් වෙයි. සුදා අය්යේ ඔයාට සුබ පතනවා. 💜

  • @slclassicmusic
    @slclassicmusic 9 หลายเดือนก่อน +302

    චාමර වීරසිංහලට,දමිත්ලට වේරලියද්දලට දණගහල වදින්න ඕන

    • @dinushakalhari6464
      @dinushakalhari6464 9 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම ❤

    • @wasanthadiwananda6371
      @wasanthadiwananda6371 9 หลายเดือนก่อน +8

      එයාලාගෙ හදවත් පිරිසිදු නිසා ...

    • @sanjeewabandara4803
      @sanjeewabandara4803 9 หลายเดือนก่อน +19

      වේරලියද්දත් අහිංසකයෙකුට නඩු දැම්මා. මට මතක විදිහට

    • @sunithafernando7638
      @sunithafernando7638 9 หลายเดือนก่อน +6

      දැන් හේමාල් වගේ නලුවෙක් ඉන්නවා .(හිත නිදි නෑ)

    • @deshanlahiru2574
      @deshanlahiru2574 9 หลายเดือนก่อน +3

      Chamara weerasinghe kollekta sing karnna epa kiwa eyage sindu. Ape show ekkata dennawama gennuwa. Ekedi oka une

  • @Amazingclip708
    @Amazingclip708 9 หลายเดือนก่อน +6

    Sudaa මාමාගේ මෙච්චර කල් video බලනවා එත් අද තමයි comment එකක් දාන්න හිතුනේ මේ බිංදු ඇත්තටම පව් මොකද දුප්පත් කොල්ලෙක් දුකයි තව දෙයක් මන් කියන්නේ බිංදුව බන්දුව අනුකරනය කරන්නේ නැතුව ගමනක් යන්න පුළුවන් නම් බිංදුව සහ බන්දුව හමුවිමක් කරන්න ඔයා මැදිහත්ව 🤝❤ මේ කොල්ලට හොදක් වෙන්න ඔනේ ඔබටයි බිංදුටයි ජය..❤️✨

  • @SamanKumara-zh8ct
    @SamanKumara-zh8ct 8 หลายเดือนก่อน +30

    බින්දු බෝතලේගම, නියම බන්දුගෙචරිතෙට ගැලපෙන අහින්සක චරිතයක් ඔබට ජයෙන්ජයමවේවා ,අපිට පුලුවන් විදිහට ඔබට උදවුකරනව❤❤❤❤

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 9 หลายเดือนก่อน +17

    නියමයි සුදා නියමයි මම ඔයගැන මිට ටිකදවසකට කලින් තනියම හිතුවා ඔය කොල්ලට සාදාරනයක් වෙන්න ඕන ජයවේවා සුදා

  • @renoka5626
    @renoka5626 9 หลายเดือนก่อน +14

    හරිම නරක මිනිහෙක් බංදු එයා විදියට රගපැවාට මොකද බ්ංදුගෙ දක්ෂ තාවය ඔබට ආදරෙයි බ්ංදු❤❤

  • @kdnimna4587
    @kdnimna4587 8 หลายเดือนก่อน +20

    බලන්න බිංදුගෙ හිතෙ තියන බය පවු මාර දුකයි මට මෙ මනුස්සයා ගැන කවදා හරිම හරියන්න ඔනෙ මෙවා දකිද්දි ඇගේ මාලු නටනවා මගේ බිංදු අයියේ ජේසු පිහිටයි ඔයාට කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනෙ හදවතින්ම කියන්නෙ

    • @yihtueghf
      @yihtueghf 8 หลายเดือนก่อน +1

      Ow.....

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 9 หลายเดือนก่อน +6

    සුදා අහිංසක සැහැල්ලු එක ගලකින් ගැහුවා ඔබ වදින්න ඕන තැන්වලට...👍 පව් මේ අව්‍යාජ අහිංසකයා... ඔහුට මේ වෙලාවේ ඔබගේ උදව්ව බොහොමත්ම වටිනවා... මම ඔබේ බලපු වැඩසටහන් වලින් ඉතාමත් හාස්‍යයෙන් පිරුණු සංවේදී වැඩසටහනක් මෙය.... ඇත්තෙන්ම ඔබගේ උදව් උපකාරය ඔහුට බොහොමත්ම වටීවි...

  • @piumiperera5717
    @piumiperera5717 9 หลายเดือนก่อน +11

    so happy to see that u are standing for this innocent soul.. Hats off to u!!

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 9 หลายเดือนก่อน +52

    අනේ ඒ කොල්ලව ගොඩදාන්න අයියෙ...සුදා අයිය ඔයාට පිං❤🎉

  • @Kavinduperera868
    @Kavinduperera868 8 หลายเดือนก่อน +19

    පව් පොඩි කාලේ කොච්චර දුක්විදලද බින්දු... අනේ මන්දා බන්දුලත් හැසිරෙනව විදිය... 😢

  • @everythingstube
    @everythingstube 8 หลายเดือนก่อน +32

    බිංදු කියන්නෙ සුපිරි මනුස්සයෙක් අත්දැකීමෙන් කියන්නේ.❤️

  • @SLPCLK
    @SLPCLK 9 หลายเดือนก่อน +23

    රාජපස්සලට කඩේ ගියාම
    ශක්‍රයට එරෙහිව වුණත් නඩු දාන්න පුලුවන්
    මට හිතෙන්නෙ බන්දු යනකොට අරගෙන යන්න එකතු කරනවා ඇති

    • @mikiyt3097
      @mikiyt3097 8 หลายเดือนก่อน +1

      ❤❤❤😊 උබත් බැලුවාද❤

    • @SmoliOfficial
      @SmoliOfficial 2 หลายเดือนก่อน

      adoo 2024 SL PC LK ❤

  • @sujisuji588
    @sujisuji588 9 หลายเดือนก่อน +7

    සුදත්ත මහත්තයම මේකට මැදිහත් උනොත් ගොඩක් හොදයි.මොකද ඔබතුමා ඇත්ත කතා කරන හරිදේ හරි බවත් වැරදි දේ වැරදියි යන මතයත් ලෝකේ ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන මම දකින හොදම පුද්ගලයෙක්.පුලුවන්නම් ඒ අහිංසක අපේ බිංඳු මහත්තයා වෙනුවෙන් ඒ උදවුව කරන එක ලොකු පිනක් වේවි.තෙරැවන් සරණයි

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d 9 หลายเดือนก่อน +84

    තනිකරම කුහකයෙක් බන්දු කියන ජරා කලාකරුවා 💔 ඉස්සරහට එන මනුස්සයෙක්ට අත දෙන්න දන්නෙ නැති කුහකයෙක්

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 9 หลายเดือนก่อน +6

    ඇත්ත කතා කරනවාට මම බිංදුට ගොඩාක් ගරැ කරනව ජීවිතය හැමෝටම හැම දේම ලැබෙන් නැ ඔයාට මොනව නැති වුනත් ඉදිරියේදී හැම දේම ලැබේවි ඒක අනිවාර්යයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 9 หลายเดือนก่อน +82

    සුදා මේ තරුණයාට සහයදෙන්න. ඔබට පින්.

  • @kdnimna4587
    @kdnimna4587 8 หลายเดือนก่อน +2

    සහෝ එකෙම්ම වටිනවා මේ කරපු වැඩසටහන අවංකවම බන්දු තිත්තම උනා මෙ සීන් එකට බිංදු එකෙම්ම ආදරෙයි සහොදරයා උබට වරදින්නේ නෑ අර බන්දු හෙන සක්කිලියා මෙ වගේ අහින්සක මිනිස්සුන්ට එහෙම කරන්න එපා බන්දු උබ මහා පහාරයෙක් කවදාවත් ඔයාට වරදින්නෙ නැ බිංදු සහෝ අපි ඉන්නවා ඔබට❤❤❤❤

  • @thilinabaddewithana3463
    @thilinabaddewithana3463 9 หลายเดือนก่อน +6

    සුදත් අයියේ ඔය කොල්ලව ගොඩ දාලා දෙන්න ❤❤❤ ඇත්තටම ටැලන්ට් කොල්ලෙක්

  • @sihina.1
    @sihina.1 9 หลายเดือนก่อน +101

    අනේහ් පව් අහිංසක මනුස්සයෙක් බන්දුවාට නම් කුහකයාට හොඳක් සිද්ධ වෙන්න එපා 😣😣😣

  • @Mtibro
    @Mtibro 9 หลายเดือนก่อน +21

    සුදත් අයියා හරි සුන්දර චරිතයක්.හිනා වෙනකොට පට්ට.බින්දු ඔබට ජයවේවා❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 8 หลายเดือนก่อน +1

    සුපිරි සුදන්ත අයියේ බින්දුට සාදාරනයක් කරල දෙන්න අහින්සක චරිතයක් බින්දු කියන්නේ ස්තුතියි වැඩසටහනට ගෙනාවට...❤

  • @r.s.g.5106
    @r.s.g.5106 9 หลายเดือนก่อน +18

    පව් අසරණ කොල්ලෙක්. සුදා නුබ හරිම හොද පපුවක් 👍🌹💪🙏

  • @user-cz4fo3rb5i
    @user-cz4fo3rb5i 9 หลายเดือนก่อน +88

    මොනවා උනත් බන්දු මහත්තයා ඉරිසියා කාරයෙක්

  • @slcreations4
    @slcreations4 9 หลายเดือนก่อน +11

    සුදා අයියා නියමයි ඔයා හරිම ආදරණීය චරිතයක්, ඔයාට විතරයි බිංදුට උදව් කරන්න පුලුවන්♥️🙏🙏

  • @mixbag2613
    @mixbag2613 9 หลายเดือนก่อน +5

    සුදා අයියේ ඔයා නියම මනුස්සයෙක් . හැමදාමත් ආදරෙයි ❤ ගරු කරනවා 🙏

  • @deepthipriyankarasilva9712
    @deepthipriyankarasilva9712 8 หลายเดือนก่อน +4

    විශිෂ්ඨයි සුදත්ත සහෝදරයා ඔබගේ වෑයම... මානුෂිකයි... සුභ පැතුම් !

  • @shiromichampika5564
    @shiromichampika5564 9 หลายเดือนก่อน +139

    බන්දු කියන්නේ අහංකාර මිනිහෙක් එක දවසක් ඓර්පොර්ට් එකේ දැකලා හිනා උනාට හිනා වෙන්නේ වත් නැහැ ඔය වැඩ සටහන් වල ඉන්න මිනිහා නෙවෙයි ඇත්ත මිනිහා නළුවෝ නේ රග පානවා 🤣

  • @sriyanioman2845
    @sriyanioman2845 9 หลายเดือนก่อน +10

    ඉක්මනින් ඔය දේවල් වලින් නිදහස ලැබේවා දියුනු වේවා තෙරුවන් සරණයි

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 9 หลายเดือนก่อน +200

    බන්දු විතරක් නෙවෙයි ,ගොඩක් මිනිසුන් දෙන්නෙ දර්ම ටෝක් හැබැයි සැබෑ ජීවිතය තිරිසනුන්ටටත් අන්තයි 😥

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 9 หลายเดือนก่อน +7

      ඔව් ඒක ඇත්ත tv ඒකට එන සේරම දෙනා කතා කරන විදිහට වෙනවා නම් ලන්කාව සුර පුරයක් . හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් 😆🤣

    • @CWCW.
      @CWCW. 9 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @Respectworld909
      @Respectworld909 9 หลายเดือนก่อน +7

      අපේ මිනිස්සු hari tv එකට වගේ ඇවිල්ලා පත හැල්ලක් කිව්වම හිතන්නේ පට්ට සිරා කතා කියලා

    • @isurusandaruwan0165
      @isurusandaruwan0165 9 หลายเดือนก่อน +2

      Aniwaryen

    • @pemasirikksp1567
      @pemasirikksp1567 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත මිනිස්සුන්ගෙ හිත් එලියට පෙනුනම් ගොඩක් උන් හෙන කැතයි

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 9 หลายเดือนก่อน +3

    මේ අසරණයට පැහැදිලි සරණක් ලැබේවා 🙏🙏🙏🌷❤️

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 9 หลายเดือนก่อน +50

    ❤❤ බිංදුව පිට රට ශෝ වලට ගෙන්වල හැකියාව තියන අය සහයෝගය දෙමු ❤❤ සුදා මෝඩ උපදෙස් දෙන්න එපා නඩු දාපු එකා නඩුව අයින්කර ගන්න කියල ගෙදෙට්ට ඇවිත් තර්ජනය කරා කියල ඔය අහිංසකය තවත් හිර කරන්න බැරි නෑ 😢😢

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 9 หลายเดือนก่อน +3

      ඔව්

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน

      ඔබේ කතාව හරි.මේ මනුස්සයව හිරේ දායි

  • @Viridu
    @Viridu 8 หลายเดือนก่อน +5

    හොද වැඩසටහනක් සුදා මහත්තයා..

  • @sankajasampath6830
    @sankajasampath6830 9 หลายเดือนก่อน +11

    බංදුයි බිංදුයි එකතුවෙලා චිත්‍රපටය ක් කලා නම් මරු අප්පා ❤️

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 9 หลายเดือนก่อน +27

    💕💕💕🙏🙏🙏💕💕💕 සමාදානයට අත දිගු වේවා

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy 2 หลายเดือนก่อน

    මල්ලියෝ ඔයාට බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න හදවතින්ම සුබ පතනවා ආදරේයි ආදරේයි ගොඩක් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා මම ආසම සින්දුවක් ගයනා කරා ස්තූතියි ආල්ලා දේවිපිහිටයි

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 9 หลายเดือนก่อน +41

    සුදා නියම මිනිහෙක්.... සුදා මල්ලි කියනදේ අහගෙන යන්න බිංදු.

  • @madhuramallika9828
    @madhuramallika9828 9 หลายเดือนก่อน +11

    ගොඩාක් පින් සුදා ..උදව් කලම යුතුම කෙනෙක්..

  • @GiveLifeToDeadRaps
    @GiveLifeToDeadRaps 9 หลายเดือนก่อน +10

    නිකමට හිතලා බලන්න මේ දෙන්නා තරහා වුනේ නැත්තං
    බන්දුයි බිංදුයි main character රගපාන සුපිරි ස්ක්‍රිප්ට් ටිකක් ලියලා ආපහු ඉස්සර බන්දු ටෙනි වගේ යුගයක් හදන්න තිබ්බා බන්දුයි බිංදුයි එක්ක..🔥
    අපරාදේ

  • @sanjulatheesha1005
    @sanjulatheesha1005 9 หลายเดือนก่อน +58

    ජෝති, මිල්ටන් ,ක්ලැරන්ස් මේ අයගෙ නිර්මාණ වලින් කීදෙනෙක් ජීවත්වෙනවද අදත්❤️

  • @rashajaleel838
    @rashajaleel838 9 หลายเดือนก่อน +8

    බින්දු මල්ලි ලස්සන වෙලා, බැන්දට පස්සේ. ජයවේවා

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 9 หลายเดือนก่อน +42

    සුදා මෙවැනි චරිත ඔබට පුලුවන් හොද තැනකට ගේන්න .

    • @user-qz7uv5to6p
      @user-qz7uv5to6p 8 หลายเดือนก่อน

      Bandu kiyanne maannakkara Kari ballekt. Ookata hens gahapan. Bindu. Obatabudusaranai

  • @MediatvSriLanka
    @MediatvSriLanka 6 หลายเดือนก่อน +1

    සම්පූර්ණ සත්‍යය කථාව sudaa අයියේ.... 👍 Respect ❤️❤️ 2:32

  • @AheshTharanga
    @AheshTharanga 9 หลายเดือนก่อน

    Binduwo..සුද්දා අයියාට..banduwa mona hari kiyala thiyanawa...uba yaman banduwa hamba wenda...සුද්දා aiya ubata වරදක් karanne na.ජය වේවා

  • @withanarachchi
    @withanarachchi 9 หลายเดือนก่อน +35

    නියම කොල්ලේක්, ගොඩයයි අනිවාරයේන් අපේ සුබපැතුම්😊

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 หลายเดือนก่อน +144

    ලංකාවේ මහින්දලට කඩේ ගිය කළාකරුවන් බහුතරයක් කුහකයි . . .
    හොඳින් විමසා බලන්න . තමන්ගේ වාසියටමයි ඒ සියළු දෙනා කටයුතු කලේ . . .

    • @sunilaperera6491
      @sunilaperera6491 9 หลายเดือนก่อน +9

      සහතික ඇත්ත කතාව.

    • @isurumadushan-fv8cm
      @isurumadushan-fv8cm 9 หลายเดือนก่อน +9

      එක නම් සහතික ාඇත්ත

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +5

      කොහොමත් එහෙම තමයි

    • @maxwellfelix6349
      @maxwellfelix6349 9 หลายเดือนก่อน +2

      එකඟායි ...✔✔✔✔✔✔✔

  • @maleeperera9055
    @maleeperera9055 9 หลายเดือนก่อน

    Thank you Sudaa, You have a nice kind heart. Theruwan Saranay

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 9 หลายเดือนก่อน +7

    පව් අප්පා මේ මනුස්සයා. සුදා උදව් කරපං කොල්ලෝ

  • @shamsanrk7772
    @shamsanrk7772 9 หลายเดือนก่อน +17

    ප ව් මේ බිංදු මල්ලී........ සුදා අයියටත් ගොඩක් ස්තුතියි මේ මල්ලිට උදවු කරන්න

  • @kumududevi5610
    @kumududevi5610 9 หลายเดือนก่อน +212

    සුදා අහින්සක හමොම ගොඩදානවා ආදරෙයි ❤❤❤

    • @chamindalakshika4881
      @chamindalakshika4881 9 หลายเดือนก่อน +2

      සිරාවටම...

    • @nishantha1422
      @nishantha1422 9 หลายเดือนก่อน +6

      මහින්ද ත් ගොඩ දැම්මා කාලයක්

    • @supunthiwanka
      @supunthiwanka 9 หลายเดือนก่อน +1

      ​@@nishantha1422
      😂😂😂

    • @srimamangalika9684
      @srimamangalika9684 9 หลายเดือนก่อน

      ​@@nishantha1422හ්😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      Drops that fell to the bindu because of Bandhu

  • @user-lp3lo4wt6j
    @user-lp3lo4wt6j 7 หลายเดือนก่อน +1

    අපි ආදරය කල බංදු මහත්තයෝ ඔයා මේ අහිංසක බිංදු අයියට කරලා තියෙන්නෙ ලොකු අසාධාරණයක් මේ කොල්ලා පව් අපි කවදා කොහොම තරාතිරමක හිටියත් අපි මැරෙන මිනිස්සු නේද මේක මෙයාගෙ ලැබීම බංදු මහත්තයෝ එක වගේ මෙහෙම පිහිටීම කලාතුරකින් පිහිටන්නේ නේද අනික බංදු සතුටු වෙන්න ඕන බංදු මැරෙන්න කලින් බංදු කෙනෙක් ඉන්නවා දැකීම නිසා මෙයාට අවස්තාවක් ලබා දෙන්න බිංදු ඔබට සුබ අනාගතයක් ජය ශ්‍රී

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 9 หลายเดือนก่อน +15

    එකතුවෙලා වැඩක් කරන්න බැරි කුහක ජාතියක් ලන්කාවෙ ඉන්නෙ හරියයිද ඉතින් රටකට නොදකින් 😢

  • @hewawasam78
    @hewawasam78 9 หลายเดือนก่อน +9

    This a great thing , it will be so helpful to this innocent person. Great work suda

  • @SuSaRaproduction
    @SuSaRaproduction 9 หลายเดือนก่อน +105

    පව් අප්පා අහිංසක කොල්ලෙක්. බන්දු කොච්චර පකීර් වුනත් වැඩක් නෑ මනුස්සකම ඇත්තෙම නෑ. ඌ ඉන්නෙ මැරෙන්නෙ නෙවෙයි. අරන් යනවද යනකොට. අහිංසක අව්‍යාජ කොල්ලෙක්. 😢

  • @madugithgayan620
    @madugithgayan620 9 หลายเดือนก่อน +4

    බින්දු ගෙ හැකියාව වටිනවා... සිනමා කර්මාන්තය ලොකු ගමනක්

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 8 หลายเดือนก่อน

    Thanks suda brooo, god bless you ❤❤❤❤❤🔥🔥👏👏👏💯💯💯

  • @yanagaman
    @yanagaman 9 หลายเดือนก่อน +32

    මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නැ කුහකයි නම්..මේවගේ ඇත්ත නැත්ත නම් දන්නේ නැ ඒත් මේත් රංගනය දක්ශ මනුස්සයෙක්

  • @dasunnawodya
    @dasunnawodya 9 หลายเดือนก่อน +38

    ඔයා එක්ක යන්න අයියේ...පව් බයෙන් ඇත්තෙ තනියම යන්න❤☺️

  • @oneasiaworld4609
    @oneasiaworld4609 9 หลายเดือนก่อน +2

    Wish you all the best for future brother! ❤

  • @MdAshoka
    @MdAshoka 2 หลายเดือนก่อน

    Suduuuu. Oya elaaa. Aaaa adaraiiii godakkk okk udaw karanna benefits u. Elaaa ekakkkkkk brooo