බිංදු සොයා පැමිණි ටෙනිසන්ගේ රූපය කරපු දේ මෙන්න | Mr. Bindu | Tonny Boy | Sri Lankan Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මෙවැනි දක්ෂතාවලින් සපිරුණු පුද්ගලයන් රටට ලොවට හදුන්වා දෙමින් ඔවුනට ශක්තියක් වීමට අප සූදානම්...
    දැන්ම ප්‍රමුඛ ටීවී අමතන්න... 077 569 70 70
    මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් TH-cam නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #Pramuka_TV #Bindu_Bothalegama #Bandu_Samarasinghe #Tenison_Cooray #Comedy #Sri_Lanka #Trending

ความคิดเห็น • 329

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 2 ปีที่แล้ว +165

    එහෙනම් ටෙනිසන් බන්දු අයෙත් සෙට් වෙලා 👌
    සුභ ගමනක් යන්න, සුපිරි වැඩ කරන්න ශක්තිය දහිර්ය ලැබේවා ❤❤❤

  • @ishansandika7009
    @ishansandika7009 2 ปีที่แล้ว +67

    ටෙනී,බන්දු
    ටොනී,බින්දු
    මාරා ගැලපීමක්.😍😍😍😍😍😍😍

  • @ranukashiran1264
    @ranukashiran1264 ปีที่แล้ว +82

    ටෙනී නැතිවීම ගැන අදටත් ජනතාවගෙ හදේ තියෙන්නෙ මහා දුකක්.දැන් ඉදිරියට මේ දෙන්න නිසා ඒ දුක නිවාගන්න අපිට පුලුවන් වෙයි .❤️❤️❤️

    • @subhashbuddhika2836
      @subhashbuddhika2836 ปีที่แล้ว +2

      මටත් දුකයි බන් මම ආසම චරිතයක් තමයි ටෙනිසන් කුරේ මහත්තය කියන්නෙ 😌😌😌😌

    • @chamillakmal9301
      @chamillakmal9301 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අපි මේ අයට ඉදිරියට යන්න අත දියයුතුයි....මේ අයගෙ කුසලතාවලට පයින් ගහන එක නොවේ....

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +96

    ටෙනී-බන්දු වගේ ටොනී-බින්දු කරලියට පිළිගන්නවා...
    නමුත් මතක තියාගන්න කොපි කල හැක...සමකල නොහැක 😁

    • @user-to7dw1rb8v
      @user-to7dw1rb8v 3 หลายเดือนก่อน

      දිසානායක නමින් විජෙ කුමාරතුංග මහාතාගෙ රැවට සමාන තරැනයකුත් ඉන්නවා ටික්ටොක් එකෙ

  • @prasadsadakelumkp8782
    @prasadsadakelumkp8782 2 ปีที่แล้ว +31

    ටෙනි අයියා බන්දු අයියා මතක් වෙන්න මෙි වගේ අය ඉන්න ඔනේ ආදරෙයි හැමදාම උබලට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @udaradeshan9638
    @udaradeshan9638 2 ปีที่แล้ว +26

    ටෙනිසන් මහත්තයාගේ කටහඩම ඒ විදිහටම එන්නේ නැ එවුනාට ..අවුලක් නැ එකත් සුපිරි 🤙👌

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 2 ปีที่แล้ว +231

    රන්ජන් එලියට ආවම අනිවාර්යෙන් ෆිල්ම් එකකට ගනයි, අපේ පන්තියේ කෙනෙක්, රන්ජන්

  • @user-rs3vo8et9p
    @user-rs3vo8et9p 2 ปีที่แล้ว +87

    ටෙනී සහ බන්දු හදවතේ විකට නළුවන් ❤️

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 2 ปีที่แล้ว +33

    පලමවෙන්ම පුමුඛ ටිවි එකට ස්තුති ,ඇත්තටම හරිම සතුටුයි ,

  • @user-bg6sg1yd4j
    @user-bg6sg1yd4j ปีที่แล้ว +28

    දෙදෙනාට සුබ පැතුම් ..මැරිල යන ජීවිත වලට සතුටක් ගෙනදේනම් ඉතා වටිනව ..

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +51

    තෙරුවන් සරණයි තමන්ට ලැබුණු හැකියාවෙන් හොද වැඩකරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @hutatv3273
    @hutatv3273 2 ปีที่แล้ว +40

    ටෙනිසන් ගෙ කටහඬම එන්නෙ නෑ හරියට 🥺 තැනින් තැන එනවා 🥺

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 ปีที่แล้ว +36

    හැමදාම සුපිරි
    අයියේ හැම විඩියෝ ඒකම බලනවා සුපිරි අයියේ 🔰⭕

  • @sanathkumara8439
    @sanathkumara8439 2 ปีที่แล้ว +17

    අවුලක් නම් නෑ වගේ චරිත දෙක වටිනවා
    සුබ පතනවා
    ප්‍රෙශ්ශකයන්ගේ හිත දිනා ගන්න බලන්න ❤❤️

  • @pathumdulshan7051
    @pathumdulshan7051 2 ปีที่แล้ว +20

    බින්දු අයියව මැයි 16 අවිස්සාවේල්ලේ ටවුන් එකේදී දැක්කා 🥰හරිම අවංක නිහතමානී සරල මනුස්සයෙක් ❤❤ජයවේවා... ❤

    • @JohnyHema
      @JohnyHema 3 หลายเดือนก่อน

      කව්ද බන් කියන්නෙ එහෙම

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +30

    දෙන්නම දක්ෂයි ,අනාගතයට සුබ පැතුම්,

  • @aparekkenayana7196
    @aparekkenayana7196 ปีที่แล้ว +4

    ඒ දෙන්න අනුකරනය නොකර ඔය දෙන්නටම ආවෙනික අලුත්ගමනක් යන්න සුබ පැතුමි

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +12

    අඩේ ලෝකල් බන්දු.ලෝකල් ටෙනි.සුපිරිම සුපිරියි හොඳේ.❤

    • @user-to7dw1rb8v
      @user-to7dw1rb8v 3 หลายเดือนก่อน

      විජේ තුමාරතුංග මාහාතාගෙ රැවට සමාන තරැනයකුත් ඉන්නවා දිසානායක කියලා එයාවත් ගෙන්නන් කියමු

  • @user-os9bj6oq1k
    @user-os9bj6oq1k 2 ปีที่แล้ว +13

    🤣 ඕ නෝ ඒකත් ආතල් ඒ උනාට ටෙනීව ආදරෙන් මතක් කරන්න ඕන.බන්දු ටෙනී පෞද්ගලිකව කොහොම උනත් අපි දකින්නෙ සිනමාවෙ අති දැවැන්ත චරිත දෙකක්.ජාඩියට මූඩිය

  • @dk9805
    @dk9805 2 ปีที่แล้ว +13

    ෆිල්ම් එකක් බලන්න ආසයි ඔයාලා දෙන්නගෙ❤️❤️❤️❤️

  • @thanayama2925
    @thanayama2925 2 ปีที่แล้ว +26

    හොරෙන්නම් ආවෙ නැහැ.සේරම හොදට කතාවෙලා කරපු දෙයක් බව පේනව.බිංදු අයියා මුලින්ම මම හම්බෙද්දි මෙහෙම මිනිස්සු අතර නැහැ.හොද මනුස්සයෙක්.මුලින්ම අපි dvd ෆිල්ම් කලේ.ටෙනීසන් මහත්තය වගේ බන්දු මහත්තයත් මනුස්සයෙක් උනානම් අද බිංදු මීට වඩා තැනක

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi6754 2 ปีที่แล้ว +25

    හොද වැඩසටහනක් ❤️ ජයෙන් ජයම වේවා දෙදෙනාටම

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 2 ปีที่แล้ว +18

    අපරාදේ බන්දු බින්දුට නඩු දැම්මේ නැත්තන් අදටත් අපි බන්දුට අදරෙයි .

    • @ishankajayathilaka7489
      @ishankajayathilaka7489 4 หลายเดือนก่อน

      බලු කම තමයි 😂😂

    • @ranathungasuresh8174
      @ranathungasuresh8174 3 หลายเดือนก่อน

      Bandu mahansi wela hada gaththa nama hinda me kena awa echcharai bandu waradi na

  • @user-ve9ju4di1j
    @user-ve9ju4di1j 2 ปีที่แล้ว +21

    සුභපැතුම් ❤️🇱🇰🔥

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +5

    අනෙ ගොඩක් හොඳ කෙනෙක් බින්දු හිත හොඳ කෙනෙක් ජය වේවා හැමදාම දෙනාටම තෙරැවන් සරණයි

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +21

    බින්දු නම් ඒ වගේමයි දෙන්නටම ජය වේවා ❤️❤️

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +1

    නියමයි සුපිරි ටෙනිසන් කුරේ නැති අඩුව පුරවන්න බිංදුට ලැබුන ටොනි ඔයා පට්ට.. ඒ වගෙමයි දෙන්නටම සුභ පතනවා ඉදිරියේ ලස්සන නිර්මාණ කරන්න... ජය වේවා....

  • @samangiudawaththa1360
    @samangiudawaththa1360 2 ปีที่แล้ว +6

    මමනම් කියන්නේ මේ හැකියාව අරන් දෙන්නම තමන්ගේම ...ආවේනීක හැකීයාවන් දියුනු කරගන්න බලන්න...මොකද කියනවනම්.. කළාව..පරණ නොව්නට...හැමදාම එකම වර්ගයේ එකම චරිත වල කොමඩි උනත් එපා වෙනවා...
    ඔයාලා දෙන්නගේ ඉදිරි ගමනට ජය පතනවා...🌹🌹🌹

  • @user-gy4ch7yh9h
    @user-gy4ch7yh9h ปีที่แล้ว +4

    අනේ ටෙනි බන්දු ඔය දෙන්නම අපේ රටට ඔනී

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 2 ปีที่แล้ว +9

    ටෙනිසන් ගෙ කටහන්ඩමය්.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 หลายเดือนก่อน +1

    අනාගතේ බන්දු ටෙනී මේ දෙන්න තමායි❤❤

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 2 ปีที่แล้ว +12

    නියම ඩබල 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +13

    ජය වේවා දෙන්නටම ❤️❤️❤️

  • @RoshanIndika-m2n
    @RoshanIndika-m2n 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ නිවෙදෙකයා සුපිරි තරිතයක්

  • @ayomi352
    @ayomi352 2 ปีที่แล้ว +8

    අනේ බිංදු නං බන්ධු වගේ මයි 😃😁

  • @jiahin
    @jiahin 3 หลายเดือนก่อน +1

    Dennatama jaya wewa 👍👍👍 supiri charitha dekak Theruwan Saranai 🙏🙏🙏

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 ปีที่แล้ว +1

    dennamma maru aa. bandu aiyai teni aiyai wagemai...issarahatama yanna shakthiya dairya lebewa kiyala prarthana karanawa. aka wage aya ahamben hamnenne.

  • @oshanikaushalya1963
    @oshanikaushalya1963 ปีที่แล้ว +2

    මම නම් කියන්නේ.....මේ වගේ අය තව රටට ඕනේ මොකද .....මේ මිනිස්සුන්ව තව දුරටත් හිනස්සන්න ඕනේ.......අපේ පරණ නලුවෝ ඉතින් අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ....ඒ අය අපේ හදවතේ ඉන්නවා...ඒත් මේ වගේ අය රටට ඉන්න ඕනේ ❤️❤️

  • @latalata4586
    @latalata4586 2 ปีที่แล้ว +6

    ජයවෙවා

  • @helensamara9379
    @helensamara9379 2 ปีที่แล้ว +3

    God bless both of you both of you blessed

  • @dineshathushari3634
    @dineshathushari3634 ปีที่แล้ว +6

    මේ දෙන්නටත් අවස්ථාවක් දුන්නනම් හොදයි කියල හිතුනේ මට විතරද

  • @hutatv3273
    @hutatv3273 2 ปีที่แล้ว +6

    22:18 අම්මො 😂😂😂😂😂😂😂

  • @alankaragechinthakakumara623
    @alankaragechinthakakumara623 2 ปีที่แล้ว +7

    නියමයි සුබ අනාගතයක් දෙන්නටම❤️

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +10

    සුබ අනාගතයක් ඔබ දෙපළට ම.🙏

  • @dsampath651
    @dsampath651 2 ปีที่แล้ว +9

    ටෙලිසන් කුරේ කියන්නේ සුපිරි මහත්තයෙක් නෙ

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +7

    ලොකු ගමනක් යන්න පුළුවන් දෙන්නට ම

  • @user-qs9kc6uo6
    @user-qs9kc6uo6 3 หลายเดือนก่อน +1

    අනේ මේ දෙන්නව එකට දාල කොමඩි ෆිල්ම් කරන්නකො ඉස්සර බන්දුයි ටෙනිසන් මහත්මයයි රගපානො වගේ ඒක ආයි ගන්න පුලුවන් වෙයි

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 2 ปีที่แล้ว +9

    දෙන්නම පුරුක් දෙකක් වගේ හැබැයි ❤😜✌😁

  • @dimuthujayasinghe9920
    @dimuthujayasinghe9920 2 ปีที่แล้ว +9

    දෙන්නටම සුබ පැතුම්

  • @slkaviyaboy8504
    @slkaviyaboy8504 ปีที่แล้ว +2

    බන්දු සහ ටෙනි මන් ආදරෙ චරිත දෙකක් 😇😇❤️❤️

    • @nethrasewmini9356
      @nethrasewmini9356 ปีที่แล้ว

      නියමයි ටෙනි අය්යා නැති එකේ මේ දෙන්නාම දාල පිල්ම් එකක් කෙරුවානම් සුපිරි දෙන්නාම සුපිරි

  • @priyanthageeganage8650
    @priyanthageeganage8650 2 ปีที่แล้ว +3

    මැනිකේ නෙවෙයි ටිං බෙලෙක්ක කයන්න ඒක ඔයාට ලස්සනයි

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 4 หลายเดือนก่อน +1

    බන්දුට වැඩිය සිය දහස් ගුණයක් ටෙනිසන් ගේ ගතිගුණ හොඳයි

  • @aviskaaviska487
    @aviskaaviska487 ปีที่แล้ว

    Ane deiyane ❤🥺දෙවියො දුන්න ලංකාවට්ව් දුන්න ප්‍රවීණ කලාකරුවාණන් ටෙනිසන් කුරේ මහත්මාගෙ රූපයවගේම චරිතයක්.. ❤

  • @rosanidelunika4055
    @rosanidelunika4055 ปีที่แล้ว +1

    Maru dabala dennatama suba anagathayak thiyenna ona

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +1

    ඇත්තටම e වගේමයි harima santhosai ජය වේවා oba depalata

  • @slmagicmosha1335
    @slmagicmosha1335 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි ආ ජය වේවා හදවතින්ම ❤️

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +1

    Tony boy . Bendu harema sathuti ජයවේවා

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +1

    Ado කටහඩ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක්

  • @shehanpubudu1392
    @shehanpubudu1392 2 ปีที่แล้ว +6

    අඩෝ ඒ talent එක ❤ 🔥

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 ปีที่แล้ว +11

    එක අතකට බන්දු මහත්තය නඩු දාපු එක අසාධාරණ නෑ

  • @Dineshsanjiwa-bc6lo
    @Dineshsanjiwa-bc6lo 3 หลายเดือนก่อน

    ශුභ අනාගතයක් දෙන්නටම ........ ජය❤❤🎉🎉😊😊

  • @sandunshanaka7479
    @sandunshanaka7479 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහන !

  • @lakshmanpremarathna9495
    @lakshmanpremarathna9495 ปีที่แล้ว +1

    ඉල කැඩෙන්න හිනා වනේන විහිළු ඕන සුභ ගමන්

  • @pvkfitness811
    @pvkfitness811 2 ปีที่แล้ว

    Niyamai dennata idiri gamana sarthaka wenna kiyala wish karanawa. Budusaranai

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +2

    බිංදු නම් සුපිරි

  • @kalustyles
    @kalustyles 2 ปีที่แล้ว +6

    ටෙනි බන්දු ඇත්තටම ආදරනීය දෙපළක් වුනාට, දෙන්නා ගේ මනුස්සකම හදවතේ මට්ටම දෙව්දියක් කියලා පේනවා මෙකෙන්ම

  • @jagcollins1073
    @jagcollins1073 2 ปีที่แล้ว +3

    Real tenny and bandu.

  • @chinthapereira6226
    @chinthapereira6226 ปีที่แล้ว

    pramuka tv ayathanaya karanne dakshayak atha hitha deemak. dedenatama idiriyata yanna suba pathanawa.

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 2 ปีที่แล้ว +20

    ඒ චරිත වෙන්න අමාරුයි ඇත්තටම මොකද කොපියක් නොවි තමන්ගේ චරිතයක් කලෝත් නරක නැද්ද ඒ චරිත දෙකට කිසි සේත් සම කිරිමක් කරන්න බෑ 🤣🤣👈

    • @chanuvlogs5559
      @chanuvlogs5559 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත මෙලෝ රහක් නෑ

    • @JiFFaSKWiKz
      @JiFFaSKWiKz 2 ปีที่แล้ว +2

      @@chanuvlogs5559 aniwa ඒ චරීත වෙන්න බෑ කාටත් ඇත්ත තිත්තයි 🤣🤣🤣

    • @danushkaniroshana6580
      @danushkaniroshana6580 2 ปีที่แล้ว

      Sira kathawa bn ape lankawe un boruwata pau pin balanawa. Melo rahak naha mun denna. Kawadawath mun dennata a minissu lagata kittu wennewath baha 😎

  • @kalustyles
    @kalustyles 2 ปีที่แล้ว

    Thawa thawath issarahata ma yanna suba pathanawa 2natama adarei gdk...💚🤗

  • @darshikadarshika9879
    @darshikadarshika9879 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. ඔයාලා දෙන්නම.. හිටියොත්. ලොකු ගමනක් යන්න පුළුවන්.... සිනමාහ වලින් දකින්න අපි මග බලන් ඉන්නවා.... බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimathushari7068
    @chandimathushari7068 4 หลายเดือนก่อน

    Good luck
    Both of you....

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara 2 ปีที่แล้ว +7

    කොපියක් නැතුව තමන්ගේ අනන්‍යතාවයක් හදාගත්තානම් වටිනවා.දෙන්නාම දක්ෂයි.ඒත් බන්දු සහ ටෙනි සුසංයෝගය කොපි කල හැකි වුණත් සමකළ නොහැක

  • @yassa6649
    @yassa6649 2 ปีที่แล้ว +7

    😍😍😍

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 4 หลายเดือนก่อน

    Good job ❤❤❤ pramuka tv ❤❤❤❤💯💯💯💯👍👍👍👍👍

  • @gdhsbdhd9476
    @gdhsbdhd9476 ปีที่แล้ว +1

    ,අපි සතුටුයි ඉක්මනින් දැක ගැනිමට වේදිකාවෙදි

  • @user-ko2zy6rf9r
    @user-ko2zy6rf9r 2 ปีที่แล้ว +1

    අනේ මරු,ඒක 🥰🥰🥰

  • @Lalithadisanayaka-qk7bi
    @Lalithadisanayaka-qk7bi 2 หลายเดือนก่อน

    Bindu.apita oya oni.❤❤

  • @nayanirupika5060
    @nayanirupika5060 2 ปีที่แล้ว +1

    All the best, budusaranai🙏

  • @janakajanaka8389
    @janakajanaka8389 2 ปีที่แล้ว +2

    Ado tenisan kure wagemai🥺❤️

  • @ammathaththamama2963
    @ammathaththamama2963 2 ปีที่แล้ว +5

    බුදු සරනයි ඔයාලට🌻🙏

  • @chalshhardik8458
    @chalshhardik8458 ปีที่แล้ว

    මේ දෙන්නා එ දෙන්නා වගේමයි ♥️😊

  • @damithnarayana8685
    @damithnarayana8685 ปีที่แล้ว

    Teniyage voice akamm ekami 👌

  • @pushpemalaproduction8150
    @pushpemalaproduction8150 2 ปีที่แล้ว +1

    Dennatama ජයවේවා suba gaman digatama karagena yanna kenek miyadunama a aduva පුරවන්න hari amaru deyak a nisa tenisan කුරේ mahatmaya ජීවමානව dakinava vage suba ගමනක් යන්න prarthana karana wa

  • @ranikiesel5745
    @ranikiesel5745 2 ปีที่แล้ว +3

    Supiri dennama🥰

  • @shamela-qg9st
    @shamela-qg9st หลายเดือนก่อน

    Oba depalata digatama ena bada jaya gena ragapanna saktiya dairya ලැබේවා bs සවුදි sita

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +2

    අලුතින් ආය මන්ද බුද්ධික චරිත දෙකක් ඔිින නැ .... තමුන් තමුන් වෙන්න ...

    • @kasundarshana2631
      @kasundarshana2631 ปีที่แล้ว +2

      මුගේ අනුකරනය ගු

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 2 ปีที่แล้ว +2

    හැකියාව අගෙයි....සුපිරි...❤️

  • @achintharasanga3271
    @achintharasanga3271 2 ปีที่แล้ว +1

    නියමයි අනේ ❤️❤️❤️❤️❤️❤️🤟

  • @surangasadaruwan424
    @surangasadaruwan424 2 ปีที่แล้ว

    Niyamai dennatama suba pathanawa

  • @sevanawenasa2370
    @sevanawenasa2370 7 หลายเดือนก่อน

    ජයවේවා සතුටුයි හ්දේ ආම් කුමාර

  • @krishanthaindrajith5076
    @krishanthaindrajith5076 2 ปีที่แล้ว

    Aiye mama bindu aiyage game api ekatama hitapu yaluwek bindu aiyata jayama wewa

  • @anushapalagolla2089
    @anushapalagolla2089 2 ปีที่แล้ว +3

    Bindu all the best for u

  • @user-xi6je5sm8t
    @user-xi6je5sm8t 3 หลายเดือนก่อน

    සුපිරි

  • @kasundarshana2631
    @kasundarshana2631 ปีที่แล้ว +1

    බ්න්දු තමුන්ට බන්දු වේන්න බැ Never බන්දුගේ චරිතේ කන්න එපා මේලෝ රහක් නැ තමුන්ගේම චරිතයක් ගෝඩනගා ගන්න

  • @chandanamax9349
    @chandanamax9349 4 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා මේ දෙන්නා නැවතත් ( බංදු සමරසිංහ සහ ටෙනිසන් කුරේ මහත්මයන් ) වාගේ චරිත ලක්ෂණ තියෙන පුද්ගලයන් දෙදෙනකු දැනගැනීමට ලැබීම ❤❤.

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +3

    Tennison Kiyanne Kawadawath Deshapalanayata Awa Nathi Patta Charithayak...Bandu Kiyanne Salli Hoyanna Redda Nathuwa Unath Pare Yana Jaathiye Dekai Panahe Gobbayek....🤗

  • @studionanayakkara-lr1ei
    @studionanayakkara-lr1ei 2 หลายเดือนก่อน

    Super

  • @Santhose45
    @Santhose45 2 ปีที่แล้ว

    මරු