උපන්දිනෙන් ගතිලක්ෂණ පාඩම් අංක2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 362

  • @RaRa-Online
    @RaRa-Online ปีที่แล้ว +46

    කෙතරම් උගත් වූවත් ඔබ දෙපළම ඉතාම නිහතමානී සුන්දර මිනිසුන් දෙදෙනෙක්. ජ්‍යෝතිෂ දැනුමෙන් එහා ගිය බොහෝ දේ මම ඔබෙන් උගතිමි. ❤ ඔබතුමියගේ ඒ ගතිගුණවලට මම ගොඩාක් කැමතියි. ස්තූතියි ඔබතුමියට.

  • @Kaou99
    @Kaou99 ปีที่แล้ว +15

    මම අංක 6,ඇත්ත තමයි,ගොඩක් අය එයාලගෙ රහස් කියල තියෙනවා ,ගොඩක් අය කියනවා මම රහස් පරීක්ෂණයට හොදයි කියලත්,ආදරය ගැන එකත් හරි..ස්තූතියි 😍

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +26

    Wow හොදම දෙන්නා අද මුනගැසිලා සතුටුයි 🙏🙏🙏🙏💙💙💙💙

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +13

    දෙදෙනාම ඉතාම වටිනා දෙදෙනෙක් දැකීමත් සතුටක් බුද්ධිමතුන් මගේ අංක කියපුවා ඇත්ත❤️🙏🙋 ස්තුතියි

  • @nishadiperera9160
    @nishadiperera9160 ปีที่แล้ว +11

    ස්තූතියි ඔබ දෙපලටම 🙏❤️ මම මගේ පුතා සහ මහත්තයා තුන් දෙනාම අංක 3 . ඒ කියපු ගතිගුණ ඇත්තටම 100% ක් ඇත්ත .

  • @nilanthikanakarathna8142
    @nilanthikanakarathna8142 ปีที่แล้ว +5

    අපේ ගුරුතුමා .වටිනා වැඩසටහනක් .ස්තුතියි ඔබ දෙපලට ම.තෙරුවන් සරණයි .🙏

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 ปีที่แล้ว +10

    අපේ චතුර සර් 😊🙏💐
    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. මේ ස සියල්ල නිවැරැදි. 😍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +10

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +5

    සර්ටත් මිස්ටත් ගොඩක්ම ස්තුතියි
    අංකවලට කියපු හැමදේම හරි
    ආයු බොහෝ වේවා
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම🙏🙏🙏

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 ปีที่แล้ว +13

    මමත් අංක 4 ඔබතුමා කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත. ඒ ගැන බොහොම ස්තුතියි. ඔබ සැමට බුදු සරණයි.

  • @sarathk.a1955
    @sarathk.a1955 ปีที่แล้ว +7

    වටිනා දෙයක්.නිවැරදි දැනුමක්. දෙදෙනාගේම නිහතමානී මනුස්සකම මම අගය කරනවා. සර්ටත් මිස්ටත් ගොඩක් ස්තූතියි .තෙරුවන් සරණයි.

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 ปีที่แล้ว +7

    මන් කැමතිම දෙන්නෙක් ..මාත් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා සර්ගෙන් තව ටික කාලෙකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා..බොහොම ස්තුතියි මිස් ..නිදුක් නීරෝගී වේවා තෙරුවන්සරනයි !!❤❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +8

    මම අංක 5....හරියට හරි ...ගොඩක් ස්තුතියි 🙏
    තෙරුවන් සරණයී 🙏🙏

  • @thilakasarojani7632
    @thilakasarojani7632 ปีที่แล้ว +5

    🙏ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම 👍මං 4 කියපු සේරම මට‍ නම් හ‍රි 😄👌👌ජයවේවා බුදුසරණයි 🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +5

    ජයවේවා ඔබදෙදෙනාටම ස්තුතියි තෙරුවන් සරණයි

  • @anojagamage7966
    @anojagamage7966 ปีที่แล้ว +5

    Exactly correct I am 3. Thanks 🙏

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 ปีที่แล้ว +5

    හරිම නිහතමානී විදිහට අදහස් දක්වමින් අපි ට දැනුම ලබා දුන්නා ඔබ දෙදෙනාටම මාගේ ස්තූතිය බුදු සරණයි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබ දෙදෙනාටම ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +5

    මහත්මා ගුනයෙන් යුතු මහත්මා නෙනි ඔබතුමා උගන්වන මේ විශය සියයට සියයක් නිවැරැදි මමඅප පවුලේ අයට සසඳා බලද්දී ඒ ගති එසේම පීහිටාඇත තවද මා උසස් පෙල සමත්‍ ය .රැකියා වක්ද කලා හොඳ ව්වාහ යෝජනා ද ආවා නමුත් ව්වාහ නොවිය මම අවුරුදු ව්ස්සක සිට නාම රූප යන් පන්චස්කන්ද ඇති ව්ම නැති විම බලමින් වාසය කරනකෙනෙකි පු අ හතරය ඔබතුමා ට බොහෝ පින්

  • @LakshiRajapaksha-oo3wy
    @LakshiRajapaksha-oo3wy ปีที่แล้ว +5

    5,සහ 6 හරිම නිවැරදි.ඔබ දෙපලට
    බුදු සරණයි

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 ปีที่แล้ว +11

    Perfectly said. Thank you for both of you. Valuable program

    • @ramanipeiris-so4lh
      @ramanipeiris-so4lh ปีที่แล้ว +2

      ස්තුති
      ඔබතුමා කියපු සියළුදේ හරි
      මම දෙන්නෙකු ගැන කල පැහැදිලි කිරීම ගැන එකගයි
      තවත් හොද වීඩියෝ කරන්න දිරිය ශක්තිය ලැබේවා
      දෙවි පිහිටයි

  • @shiromekularathne1555
    @shiromekularathne1555 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අලුත් දෙයක් පටන් ගෙන .බොහොම ස්තුතියි ! ඔබ තුමාට මෙන්ම ඔබ තුමියටත් .
    මමත් අංක 6 , කියපු දෙ හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +3

    මගේ අංකයට කියපු දේවල් ඇත්තටම හරි... බොහොම ස්තූතියි

  • @manoweeraratne582
    @manoweeraratne582 2 หลายเดือนก่อน

    හරි හොඳ පාඩමක් .හොඳට theruna.කාංචනා miss ඔයාට th sir ගොඩක් ස්තුති .ස්තුති .ස්තුති .❤❤❤

  • @achinishalika7107
    @achinishalika7107 ปีที่แล้ว +4

    හරි ඔක්කොම දේවල් husband 5,මම6,ලොකු පුතා3 ,පොඩි පුතා 1🙏🙏

  • @madus9912
    @madus9912 ปีที่แล้ว +7

    අනේ නවය නම් ගොඩක් ඇත්ත මම මැරී කරන්න ඉන්න කෙනා 🙏🙏🙏 ගොඩක් ස්තුතියි 🙏 ඔබ දෙපලට❤️❤️❤️❤️❤️

  • @gampolarangadharadancingte4309
    @gampolarangadharadancingte4309 ปีที่แล้ว +9

    මාත් ඉපදුනේ 7 ඔබතුමා කියපු හැම ලක්ශනයක්ම මටත් තියවනවා...වේලාවකට මටම පුදුමයී...බුදුසරණයි

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +5

    මම11, 23 උපන්නේ ඇත්තටම මම ව්‍යාපාරයෙකි මම පිලි ගන්නවා ස්තූතියි ඔබ දෙපලට

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබ දෙපලටමමමත් අංක හය.කියපු දේවල් ඇත්ත...හදවතින්ම ස්තුතියි

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +5

    චතුර මහත්මයා කියන්නේ දැනුම සම්බාරයක් තියේන පුද්ගලයෙක්..

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 ปีที่แล้ว +14

    මාත් අංක 7 ඇත්තම
    කියපුව ඇත්තම💯✅
    -තමන්ගේ මතේම එල්ලෙන
    -වෙන්න තියෙන දේවල් ඉවෙන් වගේ දැනෙන,
    -විශ්වය එක්ක ගනුදෙනු කරන්න අමුතු ශක්තිමත් තිනවා කිව්වා .
    ඒ සේරම ඇත්ත♥️.
    ඔබතුමියගේ වගේම මෙතුමාගේ මෙවැන් දේශනා මන් හරිම ආසාවෙන් හැමදේම අහනවා.
    මෙවැන් දේවල් ගැන තව vedio ඕන.

    • @Hashini9876
      @Hashini9876 ปีที่แล้ว +1

      ඇත්ත කතාව කතා බහ කරාම එයා මොනවගේ කෙනෙක්ද කියලා දැනෙනවා විශ්ව මාතවගේ පිහිට නිතරම ලැබෙනවා ! ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️

    • @nisha5970
      @nisha5970 ปีที่แล้ว +3

      මාත් අංක 7 ඇත්තටම මටත් එහෙම හැම දේම දැනෙනවා කෙනෙක් මට බොරු කරනවානම් කියනවනමි එක මට දැනෙනවා. මට හොද ඉවක් තියෙනවා හැම දේම දැනෙනවා මට

    • @indraniwijebandara7424
      @indraniwijebandara7424 ปีที่แล้ว

      Eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeeeeeeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E

    • @indraniwijebandara7424
      @indraniwijebandara7424 ปีที่แล้ว

      Eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee eeeeeeeeeee eeeee eeeee eeeee eeeee eeeee eeeee
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E
      E

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 ปีที่แล้ว +1

      @@Hashini9876 ♥️😍

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏ස්තුතියි මම ආසම දෙදෙනෙක් ස්තුතියි මැඩම් චතුර සර් සමගින් මේ වීඩියෝ ව රැගෙන ආවට 🌹🌹🌹

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +5

    හරිම උතුම්, මනුෂ්‍යත්වයෙන් අනූන හරිම විරල කෙනෙක් චතුර සර් කියන්නේ...තෙරුවන් සරණයි සර්...

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +5

    මම අ0ක 7 කියපුවා හරි හරි මම කුවේටි ඉන්නේ ඒ උනාට මගේ පවුලේ කට හරි හෙදක් උනාත් නරකක් මට හිනේන් පෙනවා මගේ පවුලේ අය ඒක දන්නවා මිස්ට සර්ට ඡයවේවා හිනේන් දක්කාම මම මගේ අයට කියනවා මේහෙම හිනයක් දක්කා මගේ අයට ඉස්සල්ලා මම දන්නවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +5

    මගේ අංකයට කියපු දේවල් සේරම හරි

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว

    99% හරි hebayi තාම මට business එකක් ආරම්භ කරන්න beri una. ඒකටත් අත්තිවාරමක් දාල තියනවා. මේ programme එක නිසා හරි සතුටු උනා. තවත් එකක් අවු. 23 පටන් අරන් 30 දී ස්තාවර වෙනවා කිව්වා. ඒක හරියටම හරි. මගේ අන්කයට කිව් දේවල් හරි ඔබ දෙදෙනාටම ගොඩාක් පින්. ස්තූතියි.

  • @nilanthimanel3857
    @nilanthimanel3857 ปีที่แล้ว +2

    Aththenma methuma ithama gunagaruka nihathamani mahathma gathi mahathmayek. Methuma gana kiyanna wachana Madi. Oba depalatama behevima sthuthi.

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    මේ කියපු දේ හරියටම හරි සර් දීර්ගායු වේවා 🌹🌹තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +9

    මගේ අංකේ 4 .. හරියටම හරී.. ❤❤❤

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +1

    හරි වැදගත් වීඩියෝ එකක් ...ගොඩාක් ස්තුතියි සර්....ගොඩාක් ස්තුතියි මිස්...බුදුසරණයි .🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +5

    2 3 7 ape gedara me anka thunama thiyanawa kiwwa hamadema hari..oba thumatath ..obathumiyatath bohomathma sthuthi ..❤️❤️❤️🙏🙏🙏

  • @seelaw7498
    @seelaw7498 หลายเดือนก่อน

    Very nice video i learn so many things thanks ❤❤❤🎉🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    Tharuwan saranai very good thank you so much 👍❤️

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +5

    අංක 8 හරියටම කිව්වා.ස්තුතියි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති ඔබතුමාට මේ දැනුවත් කිරීම් වලට තෙරුවන් සරණයි!

  • @accesstelecom1961
    @accesstelecom1961 ปีที่แล้ว +1

    හරියට හරි මම අංක 6ය.ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම තෙරැවන් සරණයි

  • @rheka0139
    @rheka0139 ปีที่แล้ว +3

    Obathumata budu sarani ❤❤❤❤❤

  • @punyasiriegodawaththa8531
    @punyasiriegodawaththa8531 ปีที่แล้ว +3

    ඔබතුමිය දක්ෂයි ඔබතුමියට මේ දේවල් හොදින් ඉගෙන සමාජයටයහපත් කරන්න වාසනාව ලැබේවා ...!!!

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Bohoma sthuti oba dedenama තෙරුවන් සරණයිsahatika athta sir mama 8

  • @mohammadshamim5529
    @mohammadshamim5529 ปีที่แล้ว +3

    Aththama kathawak👌👌

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว +6

    අැත්ත මටනම් කියපුව සෙරම හරි මගෙ අංකෙ 5හ ස්තුතියි ඔබ දෙදෙනාටම පිං ගොඩාක් ❤❤🙏

  • @snehaniru7685
    @snehaniru7685 ปีที่แล้ว +1

    ඔබ තුමා කියපූ දේවල් ඇත්තටම මම පිලි ගන්නවා මමත් 03 පුද්ගලික අංකය තෙරුවන් සරණයි දෙපලටම

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +2

    මම 12 මගෙ පුද්ගලික අංකය 3 ඔබතුමා කියපුව සේරම ඇත්ත .

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි.සියඵ දෙවි පිහිටයි.ඔබ දෙදෙනාට ම

  • @senadissanayaka7087
    @senadissanayaka7087 ปีที่แล้ว +3

    Mamath anka 8 ,kiyapu dewal hariyatama hari..godak stuthi oba depalata .Theruwan saranai!!!!

  • @Rjay6237
    @Rjay6237 ปีที่แล้ว +10

    අවුරුදු 20කට කලින් අපේ ගණිත ගුරුවරයා.චතුර සර

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +13

    7 අය හරියටම හරි.ඉව තියනව,පණ්ඩිතයි,අවංකයි,යුක්ති ගරුකයි,කාටවත් නැමෙන්නේ,තද ගතිගුණ කිව්ව හරි.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 ปีที่แล้ว

      Haryata hari mama 7 .

    • @sameeraudayanga542
      @sameeraudayanga542 ปีที่แล้ว +2

      7 අය සංවේදී වැඩියී කියලයි මන්නම් හිතන්නේ.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 ปีที่แล้ว

      @@sameeraudayanga542 ekat tiyensva

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      @@sameeraudayanga542 ow sanwedikama wediwechchi mata anthimata aediwatha witharai ithiriune...aethida aethi aya..nethida dakinnatawath ne.

    • @pemasirikksp1567
      @pemasirikksp1567 ปีที่แล้ว

      ❤❤❤❤ මමත් 7 යි

  • @thanu2035
    @thanu2035 ปีที่แล้ว +5

    මගේ අංකය 7 , මම ගැන කියපුවා හරියටම හරි

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +5

    මමත් අංක.7..🙏🙏🙏තෙරුවන් සරනයි

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +5

    හරියටමහරි කියපුවා

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว +1

    Theruwan saranai sertath mistath godak watina vidio ekak....oba depalage danuma dinen dina wadi wewa....

  • @sandyamalani2772
    @sandyamalani2772 ปีที่แล้ว +2

    පින්.. Sir.. බුදුසරණයි

  • @smartsrilankan9767
    @smartsrilankan9767 ปีที่แล้ว +5

    ආසම දෙන්නෙක් එකම තැන ❤🥰🔥

  • @dishnasrimali413
    @dishnasrimali413 ปีที่แล้ว +8

    මම අංක 6
    කියපු ✔
    100% ඇත්ත

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +1

    Woooooooow man 1.❤🙏💪Man asama dhennek...viswaye ashirwadaya labewa .oba dhepalata.😊budusaranai .❤🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට සහ. ඔබතුමිය ❤

  • @renukaudayangani6783
    @renukaudayangani6783 ปีที่แล้ว +4

    5 / 7 - හරියට හරි

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +3

    නියමයි ..

  • @samanlalweragoda5468
    @samanlalweragoda5468 ปีที่แล้ว +1

    වැරදි කතාවක් මම අංක 2 හැබැයි කම්මැලියි කියනවා නෑ මම කාර්යශුර්ය කෙනෙක්.. ඒ ගතිය පුංචි කාලේ ඉදලම තිබ්බ. අද ත් එක දවසකට විශාල වැඩ කොටසක් කරනවා.. මේ කතාව ම පට්ට කෙබර.

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +3

    2mage duwa 4 mama hareyata hare keyapu awa. Thank you so much oba dapalata🙏🙏🙏🌺🌺🌺

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 ปีที่แล้ว +8

    මං 8.කියපු එක දෙයකට විතරක් එකග වෙන්නෙ නැහැ.මට කිසි දෙයක් හිතේ තියන් ඉන්න බැහැ.මට ඒ නිසා කරදර ඇති වෙනවා.හිතේ කිසිම රහසක් තියන් ඉන්න බැහැ මට.

    • @piyawaraproduction
      @piyawaraproduction ปีที่แล้ว

      th-cam.com/video/ghkwJAugQic/w-d-xo.html

    • @hansi8813
      @hansi8813 ปีที่แล้ว

      math 8 mtat ehemai

  • @janakiatulugama4211
    @janakiatulugama4211 ปีที่แล้ว +2

    5 හරියට හරි . ස්තුතියි

  • @tharangakumari7670
    @tharangakumari7670 ปีที่แล้ว +3

    Hariyatama Hari mama 1,

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว +3

    තුරුනුවන් සරනයි 🙏🙏🙏 ඔබදෙපොලට..

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 ปีที่แล้ว +2

    ස්තුතියි සියළුම දේ හරි 💐

  • @sandanikanchana4806
    @sandanikanchana4806 ปีที่แล้ว +3

    මගේ මහත්තයත් අංක 7 ඔහු හරි පණ්ඩිතයි වගේම ඔහු ගැන කියපු සියලු දේ ඇත්ත. මගේ අංකය 8මං ගැන කියපු දේවලුත් හරියටම හරි 🙏🙏🙏🌹🌹🌹🙂🙂🙂🙂🌹🌹🌹🌹

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +6

    පට්ට බොරැ මම ඉපදුනෙ 2
    1කෙ තිබෙන ගති තමයි මගෙ තියන්නෙ
    කිසිම කෙනෙකුගෙන් depend වෙන්නෙ නැහැ. හොදට planකරලා තමයි හැම දෙයක්ම කරන්නෙ 😊

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +4

    මමත් අංක 6.. අම්මෝ කොහොමද අනේ ඔහොම කියන්නේ...100% ඇත්ත මට නම් හිතාගන්න වත් බැහැ.

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +2

    Thank you very much ❤🙏🙏🙏🙏🙏

  • @hashiwitheverything395
    @hashiwitheverything395 ปีที่แล้ว +5

    අන්ක 8 ඒකනම් සහතික ඇත්ත.❤

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +6

    ඇත්තටම මම නො 1 සහතික ඇත්ත ❤❤❤❤❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +2

    හදවතින්ම ස්තුතියි ....ඔබ දෙදෙනටම ...බුදුසරණයි !!!🙏🙏🙏

  • @thilinidilhara3409
    @thilinidilhara3409 ปีที่แล้ว

    මම අංක 4 කියපු ලක්ෂණ සේරම ඇත්ත.thank you💫🙏🌻

  • @marlierin8925
    @marlierin8925 ปีที่แล้ว +3

    හරියටම හරි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +2

    6 මගේ මහත්තය එකත් හරියට ම හරි ස්තූතියි මිස්ටයි සර්ටයි දෙදෙනාට ම

  • @adkdhananjaya
    @adkdhananjaya ปีที่แล้ว +6

    ඔබේ උත්සාහය අගයන්න පුලුවන් .. මොකද මහත්මයා ඔබේ ගුරුවරයා ඇවිල්ල වැඩසටහනක් කරන්නෙ නැති නිසා ඔබ ඔබේ ගුරුතුමාගේ දැනුමෙන් යමක් හෝ සමාජ ගත කරන්න ගන්න උත්සාහය වටිනව .... තව ගැබුරින් මේ දැනුම දෙන්න පුලුවන් නම් ඔබේ ගුරුවරයා එකතු කරගෙන ඉතාම හොදයි මොකද අපිට අන්තර ජාලයට ගියාම ව්දෙස් භාශාවලින් තියන අංක ව්ද්‍යාව ගැන සරල කරුනු ඕන තරම් ගන්න පුලුවන් නිසා ගැබුරු කරුනු කතා කරන්න පුලුවන් වෙයි කියල හිතනව ඔබේ ගුරු තුමා එක් කර ගන්න පුලුවන් නම් .... තෙරුවන් සරනයි

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +2

    ස්තුතියි බුදුසරණයි ❤❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +3

    බොහොමත් ස්තුතියි ඔබ දෙදෙනාටම 🙏👍👍👍👌❤️

  • @ishelfernando
    @ishelfernando ปีที่แล้ว +3

    7 කතාව සහතික ඇත්ත 🥺
    මගේ පිරිමි ළමයා 07 මං 25
    අපි දෙන්නා රණ්ඩු වෙද්දී දෙන්නම තමාගේ මතේ ඒත් අවසානෙට රණ්ඩුවට තේරුමක් නැහැ 🤭
    අනික අපි දෙන්නා සෑහෙන්න ශක්තින් ගැන ගුප්ත දේවල් පිස්සුවෙන් වගේ හොයනවා,ඒ දේවල් ගැන අමුතු ආසාවක් තියෙනවා මට ඒ දේවල් වලට හෙන ලෙන්ගතු කමක් වගේ දෙයක් හිතේ තියෙනවා, දෙන්නගෙම බලාපොරොත්තුව ඒ පැත්ත දියුණු කරගන්න, අනික හරියටම හරි මං අදුරන දුර ඉන්න කෙනෙක් මැරෙන්න ලං වෙද්දී හරි මැරුණට පස්සේ හරි මරණේ ආරංචි වෙන්න කලින් සෑහෙන්න වතා වල මං ඒ පණිවිඩේ හීනෙන් දැකලා තියෙනවා, ඒ වගේ අසාමාන්‍ය දේවල් ගොඩාක් අපි එක්ක තියෙනවා,හොද ඉවක් තියෙනවා මිනිස්සුන්ගේ අමුතු පැත්තක් අදුන ගන්න හැකියාවක් තියෙනවා ඉතිං මාව අදුරන අය එහෙම මං හෙන අමුතු කෙනෙක් වගේනේ කියනවා, 🥺❤️✨️

  • @ranjithrajapaksha6621
    @ranjithrajapaksha6621 ปีที่แล้ว +1

    Me kiyapu dewal hariyatama hari.teruwan saranai 🙏🙏🙏

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +5

    100/100ක් ඇත්ත..මන් 7

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Oba depalata godak sthuthi

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +3

    Ammo...kohomada mehema kiyanney. Kiyapuwa ava okkoma hariney. Thank you. Very interesting 😊

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +6

    බොහොම නිහතමානි දෙදෙනෙක්🙏❤

  • @sewwandidharmarathne572
    @sewwandidharmarathne572 ปีที่แล้ว +3

    Number 8.Completely true ❤

  • @chamindabandara7849
    @chamindabandara7849 ปีที่แล้ว +5

    අම්මො ❤️❤️❤️ 100%

  • @malimalin9685
    @malimalin9685 ปีที่แล้ว +2

    Man kamatima danna❤❤❤mis and sir budu sarani dannatama 3 kiyapu de attha naya gattu aya danne.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +2

    Godak stutiy oba tumiyata tumiyata