ආකර්ෂණ නීතිය පිළිබඳව සැබෑ විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 3.8K

  • @Raamuwa
    @Raamuwa  2 ปีที่แล้ว +293

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    රාමුව ෆේස්බුක් පිටුව - swiy.co/9QwD

    • @dinithnethsara3087
      @dinithnethsara3087 2 ปีที่แล้ว +4

      අයියේ රෙප්ටිලියන් ගැන විඩියෝ එකක් ඕනේ
      හිතා ගන්න බෑ ඒ මොකක්ද කියලා
      Plz 🥺

    • @niranfernando7066
      @niranfernando7066 2 ปีที่แล้ว +4

      ටෙස්ලා 369 ගැනත් කෙටි හැදින්වීමක් කරන්න..

    • @ranjithranabahu8988
      @ranjithranabahu8988 2 ปีที่แล้ว +2

      🤗

    • @chitchat321
      @chitchat321 2 ปีที่แล้ว +1

      @@dinithnethsara3087 🤣pissuda oi reptilian kiyanne kisima sakshiyak nati boruwak.owa gana veadio karanna thiya oya magaul piligannewath na molayak ati ekek nam.oya reptiian seen eka mulinma awe widayathnayekge sakyak nisa mehema un ati kiyala .iita psse hama tanama kata katha patiruna😂

    • @kaveeshadidulanda7094
      @kaveeshadidulanda7094 2 ปีที่แล้ว +3

      මා දකින හැටියටන්ම් ආකර්ෂණ නිතිය යනු මනස පාලනය කිරිමක් එමගින් යහපත් අයහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්

  • @CostaMaarley
    @CostaMaarley 3 ปีที่แล้ว +1519

    This is Real Education ජයෙන් ජය 🤙

    • @kavindaranasinghe7265
      @kavindaranasinghe7265 3 ปีที่แล้ว +121

      Costa ආවේ දෙන්ඩ වතුර ගැලුම් පිටින් කාන්තාරේ

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +277

      Thanks my man Costa!

    • @aminthabandara1246
      @aminthabandara1246 3 ปีที่แล้ว +20

      Costa ❤️

    • @nadunsanjanan
      @nadunsanjanan 3 ปีที่แล้ว +17

      Costa

    • @trailer_Azura
      @trailer_Azura 3 ปีที่แล้ว +12

      Costa ❤️🇱🇰

  • @Kaali
    @Kaali 3 ปีที่แล้ว +2401

    යකඩ කෑල්ලට සුභපැතූම්..! ❤🔥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +435

      Thank you Kaaliyoo!

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว +9

      ~_~

    • @MtechxLK
      @MtechxLK 3 ปีที่แล้ว +16

      😃😅

    • @janithchethan6213
      @janithchethan6213 3 ปีที่แล้ว +17

      Kaali😘😀

    • @srilankanjanaka6197
      @srilankanjanaka6197 3 ปีที่แล้ว +28

      සුබ පැතුම්! මාර ලස්සනට කථිකත්වය තිබෙනවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා ඔබතුමාගෙන්...

  • @PippigeLokaya
    @PippigeLokaya 8 หลายเดือนก่อน +66

    හොඳ වෙලාවට TH-cam කියලා දෙයක් තියෙන්නෙ. ලංකාවෙ TV චැනල්වල යන්නෙ කුණුගොඩවල්. මේ වීඩියෝවල තියෙන ගුණාත්මක බව දිගටම තියාගන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට ❤

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +728

    ෂා ඉක්මනටම 500k ගහමු ❤️❤️😍😍

  • @dedsec3122
    @dedsec3122 3 ปีที่แล้ว +1283

    හොදට හේත්තුවක් දාගෙන නිවී සැනසිල්ලෙ මේ වගේ Videos බලන අය තවත් සිටීද ??
    😌🤍

    • @tharushasanjana6815
      @tharushasanjana6815 3 ปีที่แล้ว +41

      තාම නෑ බන්... ලයික් එකක් දාල යන්න ආවෙ.
      දවල්ට කාලම, ඇදට වෙලා නිවීහැනහිල්ලෙ බලනව.

    • @ireshdilshan3618
      @ireshdilshan3618 3 ปีที่แล้ว +6

      me too

    • @kavishkaudara4176
      @kavishkaudara4176 3 ปีที่แล้ว +6

      Innoo😌🙂❤

    • @yasirulochana9365
      @yasirulochana9365 3 ปีที่แล้ว +4

      Yes

    • @Inkaab66
      @Inkaab66 3 ปีที่แล้ว +6

      Yes, just want to feel the truth. I like you impression or opinion about buddhism . If anybody learns abhidarmaya will understand buddhism does'nt talk about law of attraction. But බුදුන් වහන්සේ spoke to the ordinary people and gave some advices to live happily, since all people cant be bikkus or bikkunis.

  • @lasithpiyumantha505
    @lasithpiyumantha505 3 ปีที่แล้ว +180

    කැපෙන data ටිකට මාරම විදියට සාදාරයක් කරන වටින මනුස්සයෙක්. ❤️‍🔥

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 3 ปีที่แล้ว +685

    5:13 රාමුව videos තොග ගණන් බලලා තියෙනවා ඒ හැම එකකදිම මං notice කරපු දෙයක් තමයි තමන්ගේ බිරිඳ ගැන කතා කරන හැම වෙලාවෙම "මගේ ආදරණීය" කියලා විශේෂණ පදයකුත් එක්කයි ඇයව අමතන්නේ 😊 ඒක හරිම මහත්මා ගුණයක් අයියේ දැන් කාලේ දකින්නත් නැති දුලභ දෙයක්. මගේ හද පිරි උත්තමාචාරය අයියා තමන්ගේ ඒ class එක තියාගැනීම ගැන.

    • @tharakadileep
      @tharakadileep 3 ปีที่แล้ว +15

      රාමුව වීඩියෝස් තොග ගනන් තියෙනව නම් මටත් කියනෝ තියෙන තැන😀.යූ ටුයුබ් එකේ තියෙන ටික මදි වෙලා පිපාසෙන් ඉන්නෙ 🤗

    • @achinikularathna8467
      @achinikularathna8467 3 ปีที่แล้ว +2

      @@tharakadileep ek nm att

    • @tharakadileep
      @tharakadileep 3 ปีที่แล้ว +2

      @@achinikularathna8467 😂😂

    • @LIYANMUSIC
      @LIYANMUSIC 3 ปีที่แล้ว +2

      @@tharakadileep ඔව් යකෝ😂😂 සිරාම කතාව

    • @tharakadileep
      @tharakadileep 3 ปีที่แล้ว +1

      @@LIYANMUSIC 😂😂

  • @IamChathurangaofficial
    @IamChathurangaofficial 3 ปีที่แล้ว +230

    “පරාජිතයින් ට වේදිකාවක් නැත.” ඒක මරු ☝🏼❤️

  • @greyadidas1279
    @greyadidas1279 2 ปีที่แล้ว +66

    ආකර්ෂණ නීතීය පිලිබද ඔබගේ අදහස සමග මා එකගයි. එය සම්පූර්ණ යෙන් බැහැර කල යුතු නැහැ. එයින් කිසියම් ආකාරයක දිරිමත් වීමක් සිදුවෙනවා , නමුත් 100% ඒ මත යැපීම නුසුදුසු යි

  • @AppleThink
    @AppleThink 3 ปีที่แล้ว +146

    Law attraction වල වානිජමය රැල්ලට අහු වෙලා ඉන්න කෙනෙක් ට මේ වීඩීයෝ එක පෙන්නුව කියල වැඩක් නැති වෙන්න පුලුවන් . මොකද ඒ කෙනා ඉන්නෙ confirmation bias තත්වයෙන් නිසා. නමුත් මැද සිට law of attraction වල අවශ්‍ය කොටස් ගලවා සෝදා තමුන්ගේ පෞද්ගලික ජීවතයට ගලපගන්නෙකුට මේ වීඩියෝ එක ගොඩක් වටිනව. හේතුව Law of attraction යනු පට්ට බොරුවකි කියල ඉවත නොදාත් law of attraction කියල මැජික් එකක් තියනව මේකටම වැඳගෙන ඉන්න ඕන කියලත් නැතුව මේකෙන් ගත යුතු දේ පමණක් අරගෙන රොඩ්ඩ ඉවත දැමීමටත් මේ වීඩියෝ එක ෆිල්ටරයක් ලෙස ක්‍රියාත්මක වීම.
    හැබැයි අතිශය කණගාටුවට කරුන ලංකාවෙ කී දෙනෙක්ට ඕක තේරෙයිද කියන එක. මොකද මැද සිට අපක්ෂපාතීව බලන්න පුලුවන් audience එක තාම ලංකාවෙ හරි අඩුයි. පුලුවන් නම් මේකට ඉංග්‍රිසි subtitle දාල ලංකාවෙන් එලියට ගෙනියන්න බලන්න. භාශාවෙන් රටවල් වලින් වෙන් උනාට සියලුම දෙනා මනුශ්‍යන් නිසා මැද සිට බලන ලෝක වාසි සියලු මනුශ්‍යන් ට මේක ගොඩක් වටින වීඩියෝ එකක් අනවශ්‍යය මුලාවට පත් නොවී සිටීමට.
    Great effort අයියා.
    (Note - Rhonda byern ගෙ අලුත්ම පොත greatest secret වලින් එයත් අවසානයේ සිහිය, පුරුශ , සතිය හෝ power of now , විද්‍යාමාන නොවූ සිහිය පැත්තට හැරුනු බවකුත් තියනව . තාම කියවන ගමන් . ඒක නිසා හරි අදහසක් කියන්න අමාරුයි .)
    පුලුවන් නං නෙවේ අනිවාර්යයෙන් අන්න ඒ කිව්ව තලය ගැන බෞද්ධ දැනුම් පද්ධතිය වේදය සහ බටහිර විද්‍යාව අශ්‍රිත වීඩීයෝ එකක් කරන්න. සතිය සිහිය මේ මොහොත , පුරුශ ගැන.

    • @malindadissanayake6240
      @malindadissanayake6240 3 ปีที่แล้ว +2

      greatest secret පොත ගන්නෙ කොහොමද?

    • @AppleThink
      @AppleThink 3 ปีที่แล้ว +5

      @supun ලංකාවෙ තියනව .බුක්ශොප් වල නම් එච්චරටම නෑ ෆේස්බුක් එකේ ඉංග්‍රීසි පොත් sell කරන ලංකාවෙ පේජ් තියනව. ඒවගෙන් ගෙන්න ගන්න පුලුවන්.
      හැබයි ඒකට වඩා වටිනව පුලුවන් නම් power of now- ekart tolle ( sinhala translation සැනසීමට මඟ) කියවල ඉන්න , නැත්තම් ආධ්‍යාත්මික ගුරුවරු කියල චැනල් එකක් තියනව ඒකෙ audio book එක තියනව සිංහලෙන්

    • @yasaswins
      @yasaswins 3 ปีที่แล้ว

      ❤️

    • @anjanamarasinghe6623
      @anjanamarasinghe6623 3 ปีที่แล้ว +1

      ඇත්තම කතාව.
      මම එහෙම කෙනෙක්.
      Law of attraction සම්පූර්ණයෙන් බැහැර කිරීමට නොහැකිව ඒවා සිදුවුනේ කොහොමද කියලා බටහිර දැනුම ඔස්සේ අධ්‍යනය කරන්න අද secret කියවන්න phone එක ගද්දි දැක්ක video එකක්.
      තවත් වතාවක් loa කෝණයෙන්ම නොබලා කටයුතු කිරීමට ඉඩ වෙන් කළ video එකක්.
      ස්තූතියි ඔබටත්.මා වැනි අය දිරිමත් කිරීමට comment කිරීම ගැන.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +1

      Bro, ඔය low of atraction එක ලංකාවේ රැල්ලට ගියේ එක්තරා youtuber කෙනෙක් නිසා .මට ඒ කවුද කියලා නම් මතක නෑ.එයා ඒ video එකක කියලා තියෙනවා ,"සාර්ථක වෙන්න නම් උත්සාහ ය විතරක් මදි,low of atraction එක ත් ඕන "

  • @GANGADARA
    @GANGADARA 3 ปีที่แล้ว +239

    TH-cam ලා දෙන Unlimited video host space එකට උපරිම සාධාරණයක් කරන මනුස්සයෙක් 🔥

    • @Zigma_Designs
      @Zigma_Designs 5 หลายเดือนก่อน

      Oya unlimited space Eka pawichchi krnnema nane😒🤍

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 6 หลายเดือนก่อน +5

    පිරිමීඩ කාරයො ගොඩාක් මිනිස්සු මුලා කරන්නේ මේ ආකර්ශන නීතිය ඉස්සරහට දාගෙන ,මේ වීඩියෝව මුලාවෙන මිනිසුන් ගලවාගැනීමට ඉතා වැදගත්.

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +397

    ජය වේවා ! මේ අවුරුද්දෙ 300K කරමු ❤️‍🔥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +67

      Ha ha ha thank you මල්ලි. ඔයා එව්ව ලින්ක් එක තාම කියවන්න බැරි වුනා. හෙට තමයි බලන්න වෙන්නෙ.

    • @DaysofDilshan
      @DaysofDilshan 3 ปีที่แล้ว +47

      @@Raamuwa අහ් ඒක මඩ පාරක්...😁
      දැනුයි බලල ඉවර උනේ, මේ පාර වීඩියෝ එක එක්ක 99%ක්ම වගේ එකඟයි
      කොහොමත් වැඩිපුර චාන්ස් එකක් එන්න පුලුවන් කොහොමත් අධික විස්වාසෙ නිසාත්, අමුතු බලයක් තිබ්බත් නැතත්...

    • @nuwanmataraarachchi1548
      @nuwanmataraarachchi1548 3 ปีที่แล้ว +1

      Dilshan ✌️😍

    • @sachincaldera8876
      @sachincaldera8876 3 ปีที่แล้ว +4

      ඔයාගෙන් තමා රාමුව meet une Dilaa bro😈🖤

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว

      Dila

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +466

    මේ මනුස්සයා එක දෙයක් එකම ගුණාත්මක බවින් එකම විදියට ඉදිරිපත් කරන්නෙ කොහොමද කියන එක මට මාර ගැටලුවක්. හැම සතියකම අලුත්ම දෙයක් එක්ක තව පිරිසක් පුදුම කරවන්නෙ කොහොමද මෙහෙම. මෙහෙම Output එකක් දෙන ලාංකිකයො හරිම අඩුයි. Pressure නොකර Output එක ගමු.

    • @MaDMaX-mm7vu
      @MaDMaX-mm7vu 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @zororuno3821
      @zororuno3821 3 ปีที่แล้ว +1

      Sure man

    • @sandarukanchana9959
      @sandarukanchana9959 3 ปีที่แล้ว +2

      සිරා කතාව

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +9

      10000%ක් එකගයි. රාමුව කියන channel එකෙන් අපිව ගෙනියන්න හදන තැනට ගෙනියන්න ඉඩ දෙමු. මෙච්චර මහන්සි වෙන මේ මනුස්සයව pressure කරන්නෙ නැතුව.

    • @infinityride101
      @infinityride101 3 ปีที่แล้ว +1

      @@heshteach8212 ❤️

  • @TheHimira
    @TheHimira ปีที่แล้ว +64

    බුදුරජාණන් වහන්සේගේ චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධය ලබන්නා, සිතත් සිතුවිළිත් මනාව අවබෝධය කරන හෙයින්, අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය "තමා යන්න" තුලින්ම දකින හෙයින්, සියලු ආකර්ෂණයන් සිතේම නිර්මාණ බව දැක දැන ඒ කෙරෙහි ඇති ආකර්ෂණයන් කෙරෙන් ඉබේම මිදී ගනී. ඒ අයට හුදු චිත්ත නිර්මාණයන් වන ලෞකික වූ සියල්ල වටිනාකමින් තොර දේවල් ලෙසටම හැගෙන අතර, විශ්වය ඉබේ ලබාදෙන ඕනෑම අවස්තාවක් හා ඒකාත්මිකව ජීවිතය ගෙවාගැනීමේ සුන්දරවූ ශක්තියක් ලැබෙනු ඇති. එනමුත් සිතිවිලි වල වහලෙකු නොවන එබන්දන්ගේ සිතිවිලි , ඍණාත්මක බවින් තොර, පිරිසිදු ස්තීර සුවපත් භාවයක් ගන්නා කම්පණ සංඛ්‍යාතයකින් ( Frequency ) යුතු හෙයින් විශ්වයේ පවතින ඒ සමාන සංඛ්‍යාතයන්ගෙන් යුතු යහපත් දේ ඒ සිත් ඇත්තා කෙරේ ආකර්ෂණය වීම නියත වන අතර, එනමුත් ඒවා කෙරෙහිද තදබල ඇලීමක් එම "පුද්ගලයා" ( සිතිවිලි පරම්පරාව) තුල ඇති නොවී පුරුදු සුවපත් භාවයෙන් ඇති දේ පරිහරණය කරමින්, නැතිදේ ගැන දුක් නොවෙමින් සිතුවිලි ගතවෙනු ඇති.
    මෙය Law of Attraction යන සංකල්පයේ ප්‍රායෝගිකය ලෙස මගේ මතයයි.

    • @Sachi679
      @Sachi679 ปีที่แล้ว +2

      True❤

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ❤❤

    • @Akarsha_Ja
      @Akarsha_Ja 11 หลายเดือนก่อน

      ❤️

    • @dhananji9665
      @dhananji9665 10 หลายเดือนก่อน +4

      I have been searching the connection for a long time.. Attraction of law and what Buddhism says dont go together at all. When Buddhism is all about detaching and end suffering.. and law of attraction is all about attachment... Suffering continues... Modern day marketing by westerners.. Thank you for the clear explanation..🙏

  • @janithranasinghe8738
    @janithranasinghe8738 3 ปีที่แล้ว +431

    මම ඔබ තුමන්ගේ පාටමාලාව මිලදී අරගෙන පළමු සතියේ වීඩියෝ එක නරබා දමන කොමෙන්ටුවකි මෙය. මම මෙතෙක් කලක් සිතන විදිහ අද ඔබ තුමාගේ පාටමාලාවෙන් පසු සිටන් සම්පුර්ණයෙන්ම වෙනස් වුණි. කිසිදා අසා නැති ආකාරයේ දැනුම් සම්භාරයකින් පරිපූර්න ඔබ තුමා, ඔබගේ කාලය වැය කරමින් මේ බෙදා දෙන දැනුම් සම්බාරය ගැන අගයන්න වචන නැත

    • @WonderGirl20021
      @WonderGirl20021 3 ปีที่แล้ว +9

      පාඨමාලාව වෙන හැටි පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    • @ishantharusha2133
      @ishantharusha2133 3 ปีที่แล้ว +4

      sinhalen da videos thiyenne sahodaraya

    • @slnormallife.8151
      @slnormallife.8151 3 ปีที่แล้ว +2

      @@ishantharusha2133 ow bro

    • @slnormallife.8151
      @slnormallife.8151 3 ปีที่แล้ว +1

      @@ishantharusha2133 mn dn joind wuna.

    • @ishantharusha2133
      @ishantharusha2133 3 ปีที่แล้ว +4

      @@slnormallife.8151 Thank you reply kalata

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 3 ปีที่แล้ว +97

    අවාරෙට පොල් හැලෙන්න වගේ නැතුව සතියට එකක් ( පන්තියකට ගියා වගේ ) වෙන්න video දාන එක බොක්කෙන්ම අගය කරනවා ❤️❤️
    ජය වේවා!

  • @PositiveVibesOnly79
    @PositiveVibesOnly79 4 หลายเดือนก่อน +25

    මමත් ආකර්ශන නීතිය follow කරනව.මගේ මතය ඕක මත්තෙම නැහී ගෙන ඉන්න ඕන නෑ. යම් වෙලාවක් තුල අපේ හිතට දෙන්න ඕන තනිකරම positive vibe එක විතරක්ම. ඒ විනාඩි කීපයෙන් පස්සෙ මගේ හිතට මාරම ශක්තියක් දැනෙනව.මට මේ ලෝකෙ ඕනම දෙයක් achieve කර ගන්න පුලුවන් කියන හැගීම එනව. Visualizing ,journaling කියන එකත් මං හැමදාම විනාඩි කීපයක් කරනව.ඒකෙන් මගේ අරමුනට එන distraction වලින් මිදෙන්න පුලුවන්.
    මේක කරනවනම් හිත එකතැනක නැති ,overthinking කරන , negetive mind එකක් තියන අයට ලොකු උදව්වක් වේවි.හිත් ශක්තිමත් අයට අමුතුවෙන් කරන්න දෙයක් නෑ.
    අනික් කාරනේ මේ ලෝකෙ සමහර දේවල් තියනව තර්ක කරල නිශ්චිත තීරණයකට එන්න බැරි.අපි තර්ක කරන්නෙ අපේ දැනුම් පරාසයත් එක්ක විතරයි.ඒක එකිනෙකාගෙ දැනුම සහ අත්දැකීම් අනුව වෙනස් වෙනව.යම් කෙනෙක් දෙයක් කිව්වම "අනේ ඒක තමයි හරී...මේක වැරදි" කියල හුරේ දාන්න යන්න එපා එකපාර.ඒක ගැන හොයල මෙයා කියන්නෙ ඇත්තක්ද කියල research එකක් කරන එක වටිනව.
    මේ ලෝකෙ තාමත් මිනිසුන්ට තර්ක කරල ඔප්පු කරගන්න බැරි උන ඕන තරම් දේවල් තියනව. කොහොම උනත් අවසාන තීරනයකට එන්න හදිස්සි වෙන්න එපා.මේ ලෝකෙ ගැන සියල්ල දත් මිනිස්සු කොහෙවත් නෑ.අපි හීනෙකින්වත් නොහිතන දේවල් මේ ලෝකෙ ඕන තරම් තියෙන්න පුලුවන්.
    අනික සැලකිය යුතු කාලයක් අවශ්‍ය තත්ව යටතේ පරීක්ශන නොකර දෙයක් ප්‍රතික්ෂේප කරන එකත් අසාධාරණයි.මනස කියන දේ ගැන පරික්ශන කරන එක ලේසි නෑ .ඒක අපිට අල්ලන්න,දකින්න බැරි දෙයක් නිසා.ඕන නම් සිතිවිලි මගින් පරික්ශන කරන්න පුලුවන් වෙයි.
    මේක මගෙ මතය.කොහොම වුනත් රාමුව channel එක හුදු රසාස්වාදයට එහා ගිය අපිට හිතන්න දෙයක් ඉතිරි කරන සුපිරි chanel එකක්.❤

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 3 หลายเดือนก่อน +1

      මෙ coment එක හරි අපිට විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි සමහර දේවල් තියෙනවා විශ්වය තුල ඒක ජිව්තයට ලංකටගෙන ජය ලබාගැනීම තමා සතු දෙයක් ලංකරගෙන

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 3 หลายเดือนก่อน +1

      මෙ coment එක හරි අපිට විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි සමහර දේවල් තියෙනවා විශ්වය තුල ඒක ජිව්තයට ලංකටගෙන ජය ලබාගැනීම තමා සතු දෙයක් ලංකරගෙන

    • @sapubro7287
      @sapubro7287 3 หลายเดือนก่อน

      Oya kiyana de hariyatama hari sis..❤

    • @xBLACKxMAGICx
      @xBLACKxMAGICx 5 วันที่ผ่านมา

      Math hithnne ohomnamai

  • @GK-gy7hb
    @GK-gy7hb 3 ปีที่แล้ว +233

    අම්මේ ඕක ගැන රන්දික අයියාගේ අදහස මොකක් කියලා දැනගන්න සෑහේන්න උවමනාවක් තිබ්බා ආයාසයකින තොරව ඒක ඉෂ්ඨ උනා..❤️‍🔥🥰

    • @sachith2269
      @sachith2269 3 ปีที่แล้ว +7

      Law of attraction වැඩකරලද 😃

    • @LIYANMUSIC
      @LIYANMUSIC 3 ปีที่แล้ว +2

      @@sachith2269 🤣

    • @alphachathuranga6297
      @alphachathuranga6297 3 ปีที่แล้ว +1

      Sirawata

    • @GK-gy7hb
      @GK-gy7hb 3 ปีที่แล้ว

      @@sachith2269 kiyanna be mn hithanne wede weda krala 😂😂😂😂😂

    • @nishadijayasooriya9197
      @nishadijayasooriya9197 3 ปีที่แล้ว

      @@sachith2269 mth hithenw

  • @nipuna_perera
    @nipuna_perera 3 ปีที่แล้ว +204

    කියන්න වචනත් නෑ!
    රන්දිකටත් එයාගෙ බිරිඳටත් ජයෙන් ජයම වේවා!
    ආර්ථිකයට බාදාවක් නොවී තව තවත් කාලය ඉතිරි වේවා!

    • @praveenjayawickrama8956
      @praveenjayawickrama8956 3 ปีที่แล้ว +13

      ඒ ඉතිරිවන කාලය ශ්‍රමය තවතවත් මිනිසුන්ගේ විතක්ෂණ බුද්ධිය පුලුල් කිරීමටත්, දැනුම රසවත් හරවත් ලෙස සමාජගත කිරීමටත් හේතු වේවා, එය කුසලයක් පාරමිතාවක්ම වේවා. ජයෙන් ජය අයියේ ❤️

  • @SLTRIPPER
    @SLTRIPPER 3 ปีที่แล้ว +43

    තමන් තමන්වම විශ්වාස කොට නිවැරදි ගමන් මාර්ගයේ යෑමයි හොදම නීතිය.❤
    ගොඩක් ස්තූතී ඔබතුමාට ගොඩක් දේවල් ඉගෙනගත්ත.❤

  • @nethmidissanyake7318
    @nethmidissanyake7318 3 ปีที่แล้ว +61

    රාමුවේ ජයග්‍රහණයන් දකිද්දි ඇත්තටම හදවතින්ම සතුටක් දැනුනේ හැමදාම සති අන්තයේ පුදුම කුතුහලයකින් ආසාවෙන් ම බලන එකම you tube channel eka රාමුව හින්ද යි.. ඇත්තටම ඔබට ස්තූතියි ඒ වගේම ඔබට හදවතින්ම සුබ පැතුම්❤️

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 3 ปีที่แล้ว +187

    රබර් බෝලයක් සදාකාලිකව දියයට තබාගැනීමට නොහැකිවන්නේ යම්සේද.දැනුම් ගබඩාවක්වු ශ්‍රී ලාංකික ඔබටද ලොවෙන් සැඟවී සිටීමට නොහැකිවන්නේය.දීර්ඝායු වේවා ඔබටත් හැදූවැඩූ දෙමාපියන්ටත්.ඔබව දිරිමත් කරන සියළුම දෙනාහටත්.🙏👍👏❤️❤️❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +31

      ස්තූතියි ගිහාන්.

    • @gihanweerasinghe1516
      @gihanweerasinghe1516 3 ปีที่แล้ว +20

      @@Raamuwa සංසාරය පුරාවටම කල්‍යාණමිත්‍රයකු වී ඔබ මට හමුවේවා! ස්තුතියි! ඔබටත්.

    • @ashandulmeth
      @ashandulmeth 6 หลายเดือนก่อน

      ​@@Raamuwa ගිහාන් කියලා දැම්මේ මෑනසික විදයාව නේද , 😢 එයාගෙ මනස ඔයා ගැන හොද අදහසක් හදන්න

    • @PadminiRatnasighe
      @PadminiRatnasighe 2 หลายเดือนก่อน

      8 yin😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮​@@gihanweerasinghe1516

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 ปีที่แล้ว +41

    මම බොහොම අගය කරනවා ඔබතුමා බුද්ධ දර්ශනය පිලිබද දක්වන ගෞරවය පිලිබද .
    ඔබතුමා වැනි කල්‍යාණ මිතුරෙකු හමුවිම අප ලැබු මහත් වසනවකි.ඔබතුමාට තෙරුවන් සරනයි !

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +125

    ඔයාගේ වැඩ සටහන් වලට අපි ඇබ්බැහිවෙලා ඉන්නේ රන්දික සහෝදරයා ❤️🙏

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe882 3 ปีที่แล้ว +273

    යම්දිනක ඔබ තුමාව මුනගැසීම සිහිනයක් 🙌🏼😌♥️

  • @sllittleartist724
    @sllittleartist724 ปีที่แล้ว +20

    මම හිතනවා ආකර්ශන නීතිය(නීතියක් කියන්නත් බෑ) පාවිච්චි කරලා ලැම්බො ගිනි වගේ ලොකු ලොකු දේවල් ලබා ගන්න උත්සහ කරන්නෙ නැතුව අපි එදිනෙදා කරන වැඩ කම්මැලි කමක් නැතුව උද්‍යෝගයෙන් කරන්න මනස පුරුදු කරගන්න පුලුවන් කියලා. මන් අදහස් කලේ කෙනෙක් විබාගයක් පාස් වෙන්න ,මම මේක කරනවමයි විබාගෙ පාස් වෙනවමයි කියලා හිතන්න, ආකර්ශන නීතියෙන් කිව්වොත් gratitude journal එකක් වගේ තමන් කැමති ඉලක්කෙ හිතා ගෙන, ඒක කරන්න අපේ හිතට හයියක් ගන්න ඒක පාවිච්චි කරන්න පුලුවන්

  • @dinerupreethiraj9204
    @dinerupreethiraj9204 3 ปีที่แล้ว +40

    මම අයියත් එක්ක මුල ඉදලම එකතුවෙලා ඉන්න කෙනෙක්
    හැමදාම ඉරිදට වෙලාවක් වෙන් කරල තියනව අයියගෙ වීඩියෝ බලන්න..
    ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ විදියට හැමෝටම දැනුම බෙදනවට .
    Ramuwa ❤🌎

  • @kavindakalavitigoda9766
    @kavindakalavitigoda9766 3 ปีที่แล้ว +42

    මොන වැඩේ තිබුනත් පිස්සෙක් වගේ රාමුව බලනව..අපිට මේ වගේ දැනුමක් දෙන අයියට ගොඩක් ස්තූති 🙏

  • @kanchanaweerasinghe1014
    @kanchanaweerasinghe1014 ปีที่แล้ว +13

    ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන නොතියෙන එක ගැන විවාද කර කර ඉන්න එකද කරන්න ඕනෙ, එහෙම නැත්නම් ඒකෙන් මොනවමහරි ගත යුත්තක් තමන්ගෙ ජීවිතේ සාර්ථකත්වයට යොදාගන්නවද කියන එන මේ වීඩියෝ එක බලන අය බුද්ධිමත්ව තීරණය කරන්න, මේක බලල ආකර්ෂණ නීතිය බොරුවක් හෝ වැඩක් නෑ කියල හිතාගෙන නිකන් ඉන්නෙ නැතුව. පුළුවන් නම් තම තමන් තනියම study කරල බලන්න මේ ගැන. මේ වීඩියෝ එකේ තියෙන අදහස් වලට වඩා වෙනස්, විද්‍යාත්මක, තර්කානුකූල අදහස් තියෙන මූලාශ්‍ර ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි. 🙂

  • @thusithadk8302
    @thusithadk8302 3 ปีที่แล้ว +197

    බෞද්ධ දර්ශනය ඔබ දකින විදිහ හරි අපූරුයි ...
    මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ හැම දෙයක්ම විද්‍යාවට සම්බන්ධ කරලා දකින්න ... ඔබ ඒක හරි අපූරුවට සිද්ධ කරනවා ...🙏🙏🙏

  • @dhanulakmal
    @dhanulakmal 3 ปีที่แล้ว +78

    වැදගත් යමක් අගයන 100K ක ප්‍රමාණයට වඩා ලංකාවෙ ඉන්නවා කියන්නෙත් සතුටක්.
    බොහොම ස්තුතිය ඔබතුමාට සහ ඔබතුමාගේ ආදරනීය බිරියට.

  • @frankyclasic4685
    @frankyclasic4685 2 ปีที่แล้ว +7

    බොහොම වටිනා වීඩියෝවක්... මම මගෙ පොඩි අත්දැකීමක් බෙදෙගන්න හිතුවා... මම ආකර්ෂණ නීතිය ගැන වැඩි දුර හොයලා බලන්න ගත්ත කාලයෙ මේක හරියටම වැඩ කරනවද කියලා දැනගන්න යම් දෙයක් මෙනෙහි කලා නිතරම ඒක මට මාසයක් වගේ ගත වෙද්දි මම හිතපු විදිහටම හරි ගියා... මට තේරෙන් නෑ මහත්තයා ඒක වුනේ කොහොමද කියලා... සමහර විට විශ්වාසයෙන් කරපු දෙයක් නිසා ලැබුනාද දන්නේ නෑ... රාමුවට ජය... ✨

  • @sanjayadilan3423
    @sanjayadilan3423 3 ปีที่แล้ว +37

    ලෝකේ තියන කිසිම දේකට හරි පැහැදිලි කිරීමක් නෑනේ බලන් යද්දි. මොන පැහැදිලි කීරීම් කොහොම කවුරු කිවුවත්.අන්තිමට තමන් අවබෝධ කර ගන්න කොටස තමයි තමන්ට හරි

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 3 ปีที่แล้ว +63

    මෙලෝ දෙයක් නොදන්න අපිට . දන්න හැමදේම ලෝභ කමකින් තොරව කියා දෙනවට බොහොම ස්තූති ! 🙏🏻

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +18

    ඇත්තටම මෙවැනි ශ්‍රී ලාන්කික විද්වතුන් රටට අභිමානයක්. ජයක්ම වේවා!!!

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 ปีที่แล้ว +131

    මේ ගැන ඉල්ලීමක් කරන්න කියලා හිටියේ.ඒක ඉල්ලීමකින් තොරව හැබැ වුනා.ගොලයන්ව හොදින් තේරැම් අරන් ඉන්නවාට ස්තුතියි ❤️❤️

    • @slnormallife.8151
      @slnormallife.8151 3 ปีที่แล้ว +3

      Anna ekanm atta akka

    • @piyumiruwanthika6261
      @piyumiruwanthika6261 2 ปีที่แล้ว

      Oyaa brainciper program ekt join welaad inne.anee mata eka gena wistharayak kiyanna puluwnd

  • @pavithraruwandeniya4276
    @pavithraruwandeniya4276 3 ปีที่แล้ว +63

    තිරය පිටුපස සිටින ඔබගේ ආදරණීය බිරිඳට අපේ හදපිරි ප්‍රණාමය 🇱🇰❤️

  • @tharindusisilaka4942
    @tharindusisilaka4942 3 ปีที่แล้ว +42

    සර් .. පුලුවන්නම් ඉගෙනීමේ වේගය වැඩි කරගන්න විදියක් හරි අපේ මතක ශක්තිය වැඩි කරගන්න විදියක් එක්ක කියලා දෙන්න සර් අපට 🙏🙏🙏❤️❤️❤️

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 ปีที่แล้ว +1

      randika sirge athikramana course ekt ynna ❤

    • @sumithanurakumara9056
      @sumithanurakumara9056 7 หลายเดือนก่อน

      නියමයි සර් හොඳ පහදිලිකීරිමක්

  • @ravinduwijesuriya9157
    @ravinduwijesuriya9157 3 ปีที่แล้ว +36

    Tech Track මලින්ද අයියත් Low of Attraction concept එක ගැන කතා කලා Illumination Podcast එකේ. මාත් Low of Attraction කියන concept එක පිළිගන්නවා. නමුත් ඒක මත ජිවිතය 100% පදනම් කරගන්නව නම් එක මෝඩ කමක්(According to my opinion).

  • @chamiduhansana650
    @chamiduhansana650 3 ปีที่แล้ว +76

    කඩල ගොට්ටටයි. කලුවර කාමරයයි. ඇහැට පේන එක තිරයක විතරක් රාමුවයි. ඒ බුද්ධිමතුන්ගේ ලෝකයයි!🌍

    • @thulararanawaka3692
      @thulararanawaka3692 3 ปีที่แล้ว +5

      Bulb ekak daganna .man hithanne as walata echchara hoda naha kaluware screen ekak diha balana eka godak wela 😁

    • @Mihimal4
      @Mihimal4 2 ปีที่แล้ว

      @@thulararanawaka3692 🤣

  • @dilandananjaya2629
    @dilandananjaya2629 3 ปีที่แล้ว +101

    අයියේ ඔයානම් සුපිරිම පෙනේරයක්🙏
    හැම දැනුමක්ම ඔයා ලගට අරන් ❤️
    එයින් මිථ්‍යාව අයින් කරලා නිවැරදී හා වටීනාම
    දේ අපිට දෙනවා😍 Respect 💪

  • @gunawardenat.m.4387
    @gunawardenat.m.4387 3 ปีที่แล้ว +96

    ආකර්ෂණ නීතිය ඉගැන්වීම ව්‍යාපාරයක් වී ඇති කාලෙක ඔබතුමාගේ වැඩසටහන ඉතාමත් වටිනවා,මෙවැනි වැදගත් වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමාට ධෛර්යය ලැබේවා...

  • @shashikakalpani4455
    @shashikakalpani4455 3 ปีที่แล้ว +145

    T.V චැනල් වලට නම් අහු වෙන්න එපා මහත්තයෝ ..ඕක සාපයක්...මේ ගෞරවය තියා ගෙන ඉන්න...අපි දිගටම ඉන්නව චැනල් එක එක්ක ...❤

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +46

    Wow බලාගෙන හිටපු අය කො 👍
    Thank you Ramuwa 💕💕

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily 3 ปีที่แล้ว +162

    දෙයක් ලැබෙන්න වටින! "වටින මනුස්සයෙක්"! මෑත කාලයේ මම දැකපු හොදම ලාංකීය විද්වතා💯

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +81

      බොහෝම ස්තූතියි. නමුත් මා තුත්තිරි ගසක් පමණි.

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 3 ปีที่แล้ว +42

      තුත්තිරි ගස් පැටලෙන පැටලිල්ල අපේ හිත් වලට, රූස්ස ගස් 10 ක් , ඇග උඩට watunath දැනෙන්නේ නැති හැටි... ස්තූතියි.. මාස්ටර් රන්දික.

    • @pathumrajapaksha9168
      @pathumrajapaksha9168 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @FEPTVSriLanka
    @FEPTVSriLanka 2 ปีที่แล้ว +29

    Video එකේ අන්තිම මිනිත්තු 11 තමා ගොඩක්ම වැදගත් උනේ. විද්‍යාත්මක සංකල්ප ඔස්සේ ගොඩනගපු යම් යම් නිගමන, හරියටම තේරුණා. Conclusion; In order to achieve one's targets, all what we have to do is, work hard for it, no matter whether we get it or not, just try your best.

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +7

      👏🏼 👏🏼 👏🏼

    • @kgdharmasena8159
      @kgdharmasena8159 ปีที่แล้ว

      @@Raamuwa
      ධනාත්මක චින්තකයො මිනිසුන්ව මනසින් අල්ලල වෙන පැත්තකට ඇදගෙන යාමක් කරන්නෙ කවිරැ කොහොම කිවත් විමසා බලන්න පුරැදු වියයුතුයි

  • @DRDMUSICSL
    @DRDMUSICSL 3 ปีที่แล้ว +14

    බුද්ධිමතුන්ගේ youtube නාලිකාව රාමුවයි .ඊට ප්‍රධාන හේතුව ඔබගේ ඉදිරිපත් කිරීම වෙනත් කිසිවෙකුටත් සමකළ කොපි කළ නොහැකි වීමයි.ඉතින් කොතරම් කාර්යබහුල වුනත් මා හැකි හැම විටම නරඹමි.මේ සටහන තබන්නේ මේ ඉදිරිපත් කිරීම සියල්ල වෙනුවෙන් මගේ හද තුල ඇති තුල ඇති ආදරයයි ගෞරවයයි. (දර්ශන රුවන් දිසානායක )❤️

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว

      මේකෙ ඉන්න උන්නම් ඔබ කවුද කියල දන්නෙ නැතුව ඇති..අගයකරනව ඔබව...

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial 3 ปีที่แล้ว

      දර්ශන අයිය💚🖐

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +18

    ඔබට ගොඩක් ස්තූතියි මහත්මයා....රාමුව කියන්නේ අනුන්ගේ කුණු හොයන සාම්ප්‍රදායික යූ ටියුබ් චැනල් එකකින් ඔබ්බට ගිය ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ගෙනෙන නාලිකාවක්.. ඔබට හා පවුලේ සැමට මේ නාලිකාවටත් දිගු ගමනක් යන්නට ඔබට සුබ පතනවා..හදවතින්ම....🙏🙏...🙏🙏🙏🙏🙏ජයම වේවා

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 2 ปีที่แล้ว +1

    සහෝදරයා වචනයකට තියන බලය සන්ක්‍යාත විශ්වය සමග එකතු වීම තුල තියන බලය බොහොම යි ඒක සාමාන්‍ය විදිහට හිතන්න හොඳ නැ ඔබතුමා බාවිතා කරන. මරු. මාර. මාරයිනෙ. කියන වචන වලින් සිහියෙන් හිතලා අයින් කලොත් ඒ තුල එන ගුනාත්මක බාවය ගොඩක් හොඳ වෙයි 😊 ඔබට ජය

  • @ami5052
    @ami5052 3 ปีที่แล้ว +219

    "ආකර්ෂණ නීතිය" "විකුනන් කන" අය ඉන්නෙ හැම තැනම.. ඒ වගේ වෙලාවක මෙහෙම පැහැදිලි කිරීමක් කරපු එකට ඔබට ස්තූතියි..!

    • @yatigammanag
      @yatigammanag ปีที่แล้ว +4

      මෙයත් කරන්නෙ ඒකම තමයි

    • @yatigammanag
      @yatigammanag ปีที่แล้ว +3

      හැමෙ⁣ාම කියන්නෙ ඕකම තමයි ඒකෙ මිත්‍යවක් නැ
      ඔබ තුමා මේ වවේචනය කරන්නෙ මාකටිං එකට

    • @AchinthaRashmika-nd9lp
      @AchinthaRashmika-nd9lp ปีที่แล้ว +7

      @@yatigammanag Ane nikm palayn bn yanna

    • @Chaanubunnyofficial
      @Chaanubunnyofficial 11 หลายเดือนก่อน

      කාටද දන්නෑ කිව්වෙ

    • @sib1212
      @sib1212 11 หลายเดือนก่อน +2

      ​@@yatigammanaguba wage un tamai rawatennw chandayak awamath😂😂😂 LOA kiyanne myth ekak

  • @theartsofnature9613
    @theartsofnature9613 3 ปีที่แล้ว +93

    බොන්සායි කලාවට ආස උනාට පස්සේ යන යන තැන බොන්සායි පේන්න ගත්තා. හැබැයි ඒ ගියපු තැන්වල කලිනුත් ඒ පැල තිබිලා. සරලයි සතුටුයි.
    ආදරෙයි රාමුව.

  • @MegaIndrajith
    @MegaIndrajith ปีที่แล้ว +11

    ආකර්ෂන නීතිය කියන දේ ගැන අහපු කෙනෙක් ඒ විදිහට හිතන්න ගන්නවා. දිගින් දිගටම එකම දේවල් ගැන හිතන නිසා මනස විසින් ඒ දේවල් ලබා ගැනීමට පොලඹවනවා. ඒ තුල අසීමිත කැපකිරීම් කරන්න පුලුවන් වෙනවා. ඒ අසීමිත කැපකිරීම තුල ඔහුට හෝ ඇයට තමන්ගේ ආසාවන් සම්පූර්නයෙන් හෝ කොටසක් ලගාකරගන්න පුලුවන් වෙනවා. ඒ ලැබෙන දේවල් ලැබෙන්නේ තමාගේ කැපකිරීම මහන්සිය මත මිසක් විශ්වීය නීතියක් අනුව නෙමෙයි කියන එකයි මගේ විස්වාසය.

    • @Imasha_Welivita
      @Imasha_Welivita 10 หลายเดือนก่อน

      එකගයි🙏

  • @sandiya-7895
    @sandiya-7895 3 ปีที่แล้ว +61

    දෙයියෙක් නෙමේ දේවාලයක්.හොය හොය හිටපු එක අද අරන් ඇවිල්ලා..🖖🙈❤️
    ඒ වගේම සිල්ව ප්ලේ බටන් එකට ජය.සහ අපි ගෝල්ඩන් ප්ලේ බට්න් එකටම යමු.🖖❤️😎

  • @sunethrananayakkara8478
    @sunethrananayakkara8478 3 ปีที่แล้ว +23

    හිස ගිනි ගත්තෙකු එගිනි නිවන සේ ............හරිම බුද්ධිමත් කියමනක් පුතා. අවුල් වුන නූල් බෝලයක් ලිහා දුන්නාට බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න.

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg ปีที่แล้ว +11

    ආකර්ශන නීතීය මං මගේ සීමාවක සිට කලා, අපි ආකර්ශන නීතිය අනුගමනය කලේ එය උගන්වන අයගේ ආකර්ශනයට.අවංකව කියනවනම් උත්සාහය තමයි හරිම දෙය.. බුදු දහම හරිම රුකලයි.

    • @chandrasirimuthunayake311
      @chandrasirimuthunayake311 ปีที่แล้ว +1

      ඉතාමත් නිවැරදි අදහසකි 👍👍👍👍

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +216

    ඇත්තටම අපි රන්දික සර්ට වඩා ඉස් ඉස්සෙල්ලා එතුමාගේ ආදරණීය බිරිදට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තටම කිව්වොත් එතුමිය තමයි මෙතන නිහඩ වීරවරිය😌😌
    ස්තූතියි ඔබතුමියට 🙏😊😊

    • @ranjithwijesinghe2037
      @ranjithwijesinghe2037 3 ปีที่แล้ว +12

      එය අවබෝධ කර ගත් ඔබටත් ගොඩක් ස්තූතියි !

    • @danushkalankathilaka9110
      @danushkalankathilaka9110 2 ปีที่แล้ว +5

      💯✔ ඇත්ත ❤️‍ දීර්ඝායූ ඔබ දෙපලටම ..

  • @vidujayawardana9506
    @vidujayawardana9506 3 ปีที่แล้ว +190

    මගේ රාමුව කඩන ඔබේ රාමුවට මගේ හදපිරි ස්තුතිය ❤️❤️

    • @mashameddiaries1111
      @mashameddiaries1111 3 ปีที่แล้ว +2

      Underrated comment 👌👌👌

    • @thusharinuwan8209
      @thusharinuwan8209 2 ปีที่แล้ว

      Maru commont eka

    • @nothingbutawesome.1979
      @nothingbutawesome.1979 ปีที่แล้ว +1

      Well explained. 🖤

    • @amii-b5s
      @amii-b5s ปีที่แล้ว +2

      ඔබේ රාමුව කඩන්න එපා .. ඔබේ රාමුව පුළුල් කර ගන්න.. 🙂

  • @udarawijenayake8931
    @udarawijenayake8931 ปีที่แล้ว +15

    බුදු දහමින් law of attraction ගැන අදහසක් ගන්න කැමති කෙනෙක් බුදුන් වහන්සේ දේශනා කල
    * ගතියට ගතිය ආකර්ෂණය වීම
    * අනන්තර සමනන්තර ප්‍රත්‍යය
    * චිත්ත චෛතසික මගින් ශුද්ධාෂ්ඨක නිර්මාණය වීම
    වගේ කරුණු ගැන ටිකක් ගැඹුරට ඉගෙනගන්න වෙනව.
    🙂👍

    • @chandrasirimuthunayake311
      @chandrasirimuthunayake311 ปีที่แล้ว +1

      ඉතාමත් වැදගත් අදහසක්. මේ සැම දෙයක්ම බුදුදහමට වඩා පහලින් තියෙන්නේ . විශ්ව ආකර්ෂණය කියන දේ නොකල යුතු දෙයක්. බුදුදහමට අනුව එහි හානි කර දේවල් තියෙනවා . ඇතැම් විශ්ව ආකර්ෂණ චැනල් කරන අයගේ ස්වරූපයත් ඒ අය කතා කරන බොලඳ භාෂාවත් ගැන ඇතිවෙන්නේ කනගාටුවක්. ඇතැම් අය යූටියුබ් චැනල් එකක් කිරීමේ අදහසින් මේවා කරන බව පේනවා. සිල්වතෙක් වෙලා බුදුදහමේ ප්‍රතිපදාවේ සිටියා නම් බොහෝ දේවල් වලට උත්තර ලැබෙනවා. ආකර්ෂණ නීතියේ කියන විදියට සියලු ප්‍රශ්න වලට උත්තර ගන්න බැහැ. එහෙම උත්තර ගන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. කර්මානුරූප දේවල් නිසා. රාමුව චැනල් එකෙන් හොඳ විස්තරයක් කරනවා. ඒ ගැන සතුටුයි. ඔයාගේ වැදගත් කමෙන්ට් එකත් අගය කරනවා.

  • @tironthushara4018
    @tironthushara4018 3 ปีที่แล้ว +42

    නවීන ලෝකයේ දැනුම් ගබඩාවක් ඔබතුමා ස්තුතියිවන්ත වෙනවා මේ දැනුම නිර්ලොබිව අපට ලබාදෙනවාට 🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nerdboy8425
    @nerdboy8425 3 ปีที่แล้ว +83

    Unlike කරලා තියෙන්නෙ ලංකාවෙ law of attraction වවාගෙන කන සැට් එකද කොහෙද😂🤭

  • @wathsalaedirisinghe9826
    @wathsalaedirisinghe9826 ปีที่แล้ว +13

    ගැඹුරු කියවිමක් නැති , සරල නවකතා වැඩිපුර කියවන මම Law of attraction අල්ල ගන්නේ Paulo Coelho මහතාගේ The Alchemist කතාවෙන් “ When you want something, all the universe conspires in helping you to achieve it “ කියල තමයි novel එකේ තිබ්බේ .. එක ඉට පස්සේ කොච්චර තදින් අල්ල ගත්තද විශ්වාස කලද කිව්වෙත් ඇත්තටම මම ඒක හරියනවා වගේ දැනුන .. එත් කාලේත් එක්කම මම දකින්නේ , ආවධානේ දෙන්නේ Randika මහතා කිව්වා වගේම මට ඒ ඔනේ දේට නිසායි එහේම කියල තේරුම් ගත්ත .. ගොඩක් ස්තුති Randika Sir මේ episode එකට .. දෙයක් ලබා ගන්න මහන්සි වෙන්න ඕනේ, කැපවෙන්න ඔනේ , ඇග රිදෙන වැඩක් කියල මම මේ episode එකේ සාරංශය මම ගත්ත …❣️

  • @ourlifesl1495
    @ourlifesl1495 3 ปีที่แล้ว +82

    ආකර්ෂණ නීතිය කියන්නේ මට නම් වෙනම ආතල් එකක් . මම 2007 දී තමයි මේක දැන ගත්තේ
    එකෙන් මට පොඩි දේවල් වෙලා තිබ්බත් ලොකු දෙයක් වෙලා නම් නෑ , මම හරියටම follow කරලත් නැ , හිතට ගොඩක් කරදර ප්‍රශ්න ආපු වෙලාවට තමයි මට ඕක මතක් වෙන්නෙත්. හැබැයි ප්‍රශ්න ගොඩක් ආපු වෙලාවට හිත හදාගන්න බලාපොරොත්තුවක් තියාගන්න , මට මේක ගොඩක් උදව් වෙලා තියෙනවා . ඇත්තටම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න , ලෝකේ මොකා මොක අපිට කලත් විශ්වය වත් මට ඉන්නවනේ කියල හිතල කාටවත් කරදර නොකර ඉන්න ඕන කියන අදහස ඔලුවේ තියාගන්න මට මේක උදව් වෙලා තියෙනවා
    මේ දෙය frequency illusion වුනත් නැතත් මේකෙන් ඇත්තටම දෙයක් ගත හැකියි. හිතන්නකෝ ඔක්කොම කෙල වෙලා බලාපොරොත්තු රහිතව ඉන්න කෙනෙක්ට මේකෙන් ඇත්තටම කොච්චර යහපතක් වෙනවද. LOA විකුණන් කන එවුන් ගැන මම දැන ගත්තේ නම් අද , ඒ හැර LOA වලින් වෙන්නෙම හොඳක්

    • @dhammikajayakodi2137
      @dhammikajayakodi2137 3 ปีที่แล้ว +1

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත කතාව

    • @lankankolla8379
      @lankankolla8379 3 ปีที่แล้ว

      achchige redda thamai

    • @ourlifesl1495
      @ourlifesl1495 3 ปีที่แล้ว +1

      @@lankankolla8379 achchige redda mokakda :P ?

    • @sadaliama1311
      @sadaliama1311 3 ปีที่แล้ว

      @@ourlifesl1495 chitta😂

  • @shehavlogvlog6928
    @shehavlogvlog6928 3 ปีที่แล้ว +27

    අහම්බෙන් හම්බුන Channel එකක්. දැක්ක දවසේ ඉදන් අඟ ඉදන් මුලටම videos ඔකොම බැලුවා පිස්සුවෙන් වගේ. මගේනම් හිතන විදිහේ පවා වෙනසක් තේරෙනවා.
    කලින් වැඩිය පොත් කියවපු කෙනෙක් නෙවෙයි මම මේ videos බැලුවට පස්සේ අපි දන් නැති ඇස නොගැටුණ දේවල් කොච්චර තියෙනවාද කියලා හිතුනා පුස්තකාල සාමාජික කම පවා මම ගන්න පෙලබුනා. ගොඩක් ස්තූතියි!
    පාඨමාලාවත් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා.
    රාමුවට ජය!

  • @kalharisilva6556
    @kalharisilva6556 ปีที่แล้ว +9

    ඔබතුමාට බොහොම ස්තූතියි හරි පාර කියල දෙනවට.... ❤ නැත්තං අපිත් එකම රාමුවට කොටු වෙලා හැමදාම එකම තැන ඉඳී...

  • @eduAIJourney
    @eduAIJourney 3 ปีที่แล้ว +112

    හැමදාම ඉරිදට මේක එනකන් බලන ඉන්නෙ 🙊

  • @Kavinda_69
    @Kavinda_69 3 ปีที่แล้ว +26

    ඔබ තුමාට මෙන්ම ඔබ තුමාගේ බිරිදටත් ගොඩාක් ස්තූතියි..අපි වෙනුවෙන් මෙහෙම විඩියෝ ගෙනත් අපේ දැනුම වර්ධනය කරනවට☺❤

  • @binuperera4579
    @binuperera4579 2 ปีที่แล้ว +7

    මේ කරුණු කියා දුන්නට ගොඩක් ස්තුති ඔබතුමාට❤️ගොඩක් අය අන්ධ භක්තියෙන් මේවා විශ්වාස කරන්නෙ බෝධි පූජා වගේ තමයි. බුදුන් වදින අදහසින් නෙවේ කරන්නෙ අපල දුරු කරගන්න හිතාගෙන.දෙයක් මහන්සියෙන් කැපවිමෙන් ආත්ම විශ්වාසෙන් වැඩ කරන කොට අපේ ඉලක්ක අපිට ලැබෙනවා.ඒකට මන් ඒ ඉලක්ක දිනනවාමයි කියන මානසිකත්වය වටිනවා ඒ අරුනම විශ්වය කම්මැලියන්ව බිල් ගේට්ස්ලා කරයි කියලනම් මන් හිතන්නෙ නෑ.ඔබතුමා කිව්ව දේ හරි මටත් ජිවිතේ කෙලවෙන්න ගිය කාලෙ මාත් ඔව්වට මගෙ ජිවිතේ බාරදීලා බලන් හිටියා.ඒත් මට ඕන තැන් වලට මන් ආවෙ ආත්ම විශ්වාසෙන් කැපවීමෙන් නිදිමරාගෙන මහන්සි උනාට පස්සෙ විතරයි❤️❤️

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +249

    අපිව වැදගත් කිව්වා නිසා මෙන්න මගෙන් උම්මා එකක් 😘😘😘

    • @sanjayavimukthi9549
      @sanjayavimukthi9549 3 ปีที่แล้ว +4

      කොල්ලො කරයක් බන් 🤣

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 3 ปีที่แล้ว +136

    දැනුමට ඇබ්බැහියක් ඇති කරමින් අපගේ සිතුවිලි රාමුවෙන් එළියට ගත් "රාමුව" ට ජයවේවා 💪❤️

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 3 ปีที่แล้ว +4

    බුදු දහමයි ආකර්ෂණ නීතියයි පිලිබද ඔබේ දැක්මට ස්තූතියී...... බදු දහම තව සෝයන්න හමුවේයි......

  • @madushansanjeewa3888
    @madushansanjeewa3888 3 ปีที่แล้ว +42

    මම ආකර්ෂන නීතිය පස්සේ ගියපු කෙනෙක්. මට මේකෙ එක තැනක ලොකු නොගැලපීමක් පෙනුනා. බුදු දහමේ මරණානුස්සතිය උගන්වනවා. නිතරම මරණය පිළිබඳ හා එය සිදුවන ආකාරය මෙනෙහි කිරීම තමයි සරලවම කීවොත්. මරණානුස්සතියේ එක් ප්‍රතිඵලක් තමයි ආයුෂ වර්ධනය වීම. ආකර්ෂන නීතියේ හැටියට අපි මරණය ස්මරනය කලොත් මොකක්ද වෙන්නේ......... ඉතින් එතනින් ම පැහැදිලි වෙනවා ආකර්ෂන නීතිය දෝෂ සහගත බව.

    • @samaragunawardana105
      @samaragunawardana105 9 หลายเดือนก่อน

      Hariyata marananusmurthiya waduwoth ආයුෂ වර්ධනය වෙනවා..

    • @dilanjali4000
      @dilanjali4000 8 หลายเดือนก่อน

      මටත් තියන ලොකු ප්‍රශ්නයක් ඒක..

  • @nuwanpriyadarshana8739
    @nuwanpriyadarshana8739 3 ปีที่แล้ว +19

    මලින්ද අයියා නිසා සෙට් උනේ. එදා ඉඳන් එකක් නෑරෑ බැලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සුපිරී අයියා.. ජයවේවා

  • @akiladissanayaka1799
    @akiladissanayaka1799 ปีที่แล้ว +8

    සහතික ඇත්ත. නැතිදේ බොරුවට තියෙනවා කියලා මවන එක තමයි ඒකෙන් කරන්නේ.හරිදේ තමයි නැතී දේ මහන්සිවෙලා ලගා කරගන්න එක ❤❤❤

  • @kavindumihranga7961
    @kavindumihranga7961 3 ปีที่แล้ว +29

    අයියා දවස් ගනන් සති ගනන් වැය කරල වීඩියෝ එකක් හදනවා.අපිට තියෙන්නෙ බලන්න විතරයි.බොහොම පිං අපිට මේ වගේ නොදන්න දේවල් කියල දෙනවට

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว

      ado sirawatama ne bn. wadi wadiyen subs labila aiyyata hoda income ekk enna ona.

  • @gihantissawithanawasam6100
    @gihantissawithanawasam6100 3 ปีที่แล้ว +489

    ඔබතුමා මේ ආකර්ශන නීතිය සහ බුදු පියානන්වහන්සේගේ දේශනාව වෙන්කරපු හැටි සහ ඒ දෙක පටලවා ගත්තෙ නැති එක ගැන මට තියෙන්නෙ පුදුම ගෞරවයක්. 🙏🙏🙏

    • @shineshadow407
      @shineshadow407 2 ปีที่แล้ว +7

      ඇත්තටම ❤👩‍⚖‍

    • @chanirudewnith
      @chanirudewnith 2 ปีที่แล้ว +2

      😅😅

    • @HyperAccelerated_bongcloud
      @HyperAccelerated_bongcloud ปีที่แล้ว +4

      Ow. ඒ දෙක කොහෙත්ම ගළපන්න බෑ

    • @diluwijewickrama
      @diluwijewickrama 9 หลายเดือนก่อน

      ඇත්තමයි. මාත් එතනට එනකල්
      බලන් හිටියේ. සමහර දේවල් ඇත්ත. සමහර කියපු දේවල් එකග වෙන්න බැහැ.

  • @armaranaweera3650
    @armaranaweera3650 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තුතියි ! අමිහිරි කටුක අත්දැකීම් සහ දරුණු අභියෝග ජය ගනිමින්, ජීවිතයේ මා බලාපොරොත්තු වුණු ඉලක්කයට බොහෝ දුරට පැමිණි කෙනෙක් මම . ඔබතුමා මෙතන කතා කරන ආකර්ෂණ නීතිය මමත් භාවිතා කරල තියෙනවා. හැබැයි දැනගෙන නෙමෙයි. ඔය වගේ දේවල් අපි හැමෝම ගාව ඇතුලෙ තියෙනවා. අවශ්‍ය තැන්වලදී එළියට එනවා. බොහෝමයක් කපටි මිනිසුන් අහිංසක මිනිස්සු රවට්ටලා මුදල් හම්බකරන ලෝකයක් මේක. මිනිස්සු හැටියට අපි හැමෝම දියුණු වෙන්න ඕනේ හැබැයි පරිස්සමෙන් , ඉවසීම හොඳට තියෙන්න ඕන. අධික තණ්හාව නැති වෙන්න ඕන. අනිවාර්යෙන්ම එක තැනක නතර වෙන්න ඕන. ඊට පස්සේ අපි කවුද, මොකක්ද ජීවිතය කියන්නේ ? හොයන්න ඕනේ. මම රාමුව තුළින් ජීවිතය දෙස බලන්න උත්සහ කරනවා. රාමුව තව තවත් ශක්තිමත් වේවා !!!

  • @sanudahashen3058
    @sanudahashen3058 3 ปีที่แล้ว +29

    මේ වීඩියෝ එක එනකන් මාස ගානක් බලන් හිටියා ඉවසීම පුරුදු කලාට ස්තූති 😌♥️🙏🙌👏

  • @heshteach8212
    @heshteach8212 3 ปีที่แล้ว +24

    මට හිතාගන්නවත් අමරුයි මේ තරම් කරුනු එකතු කරල් මෙච්චර විශිශ්ඨ විග්‍රහයක්, මෙච්චර දැනුමක් කොහොම ඉදිරිපත් කරනවද කියල. වෙලාවකට හිතෙනව රන්දික අයිය නම් මනුස්සයෙක් වෙන්න බෑ කියලත්.🤗

  • @Mr.damiya
    @Mr.damiya 7 หลายเดือนก่อน +3

    හරියට හරි ආකර්ශණ නීතිය ගැන මන් හිතන්නෙත් ඔය වගේ. ආකර්ශණ නීතිය බොරුවක්.. අපි යම් දෙයක් ගැන උනන්දු වෙනකොට එය සක්ශාත් කර ගැනීමට විවිධ උපාය මාර්ග ගන්නව.. එ වයේ ප්‍රතිපල ලෙස අපේක්ෂා ඉටු වූවත් එයට ආකර්ශණ නීතිය කියන්න බෑ...ඔබ තුමා... ප්‍රායෝගිකයි...❤🙏

  • @kavinduliyanage9440
    @kavinduliyanage9440 3 ปีที่แล้ว +41

    අඩේ අයියට ලැබිල තියන ජනයාට ප්‍රිය වීම (ජනප්‍රිය වීම ) නම් අපිට පුදුම සතුටුයි.. පුදුම ආඩම්බරයි අයියෙ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshakarshana1291
    @nimeshakarshana1291 3 ปีที่แล้ว +306

    Brainchiper ගැන් ඉස්සරහ වීඩියෝ වලදීත් පොඩ්ඩ පොඩ්ඩ හරි කියන්න(channel එකෙන්).ඒකෙ content එක බැලුවම තේරුනේ මට මේ නාලිකාවට වඩා ඒ වැඩසටහන වටින බවයි.ඒකෙත් හිතනවට වඩා ලොකු දෙයක් තියෙයි කියල හිතනවා අයියේ..❤🖤

  • @u.v.vijayarathna7788
    @u.v.vijayarathna7788 ปีที่แล้ว +4

    අද බැලුවේ මේ වීඩියෝ එක... මාර විදියට ඔබතුමන් ඒ දේ පැහැදිලි කරල දෙනවා ගොඩක් ස්තුතියි ඔබතුමන්ට

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 ปีที่แล้ว +7

    ආකර්ෂණ නීතියෙන් සල්ලි හම්බ කරපු උන්ගේ දැන් රෙදි ගැලවුනා. කොහොමත් බොරුවට අයුශ අඩුයී. රන්දික සර්ට ගොඩක් ස්තුති. රාමුවට ජය.

  • @thiwankalakjaya2661
    @thiwankalakjaya2661 3 ปีที่แล้ว +194

    අවුරුදු 1000කට කලින් මේක මේ විදියට කියලා තිබ්බ නම් දැන් ආගමක් වෙලා

    • @malithisw
      @malithisw 3 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว +2

      Aniwarema

    • @grandtheftautovi5521
      @grandtheftautovi5521 3 ปีที่แล้ว +2

      Hane uncle

    • @jackcoopersl2022
      @jackcoopersl2022 3 ปีที่แล้ว +2

      ammapa

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +3

      ඇයි දේවවාදී ආගම් වල බේසික් එක දුවන්නේ law of attraction වලින් තමා.🙂

  • @dhanushi9850
    @dhanushi9850 3 ปีที่แล้ว +57

    මට නම් කියන්න තීන්නෙ law of attraction මට වැඩ කරා.හැමදේම.ඒක ඇත්තක් ඒත් අන්ධ භක්තියක් නෑ.හැමදේම බටහිර විද්‍යාවෙන් ඔප්පු කරගන්න යන්න එපා.හැම නීතියකටම සූත්‍ර නෑ.එතකොට බුදුදහම ඔප්පු කරන්න බටහිර පරීක්ෂා ඕනද ?නෑ අන්න ඒ වගෙ.බටහිර පෙරදිග හැම දෙයක්ම අපේ ජීවිතේට වැදගත් ඒත් දවසක මේ හැමදේම අනිත්‍ය කියල තේරුන හැමෝම නවතින්නෙ බුදුදහම ලග

  • @gemiya
    @gemiya 3 ปีที่แล้ว +117

    Congratulations ජය වේවා 🙏

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 3 ปีที่แล้ว +25

    ච්ත්ත්‍ර පටියක් වත් බැලුවේ නෑ මේ තරම් හොඳට​.. great effort brother. and thank you ever so much for your dedicate..❤️❤️

  • @surangasuranga1136
    @surangasuranga1136 2 ปีที่แล้ว +2

    ඉතාමත් අගය කරනවා ඔබගෙ channel එක. බුද්ධිය අවදි කරනවා... බුදු දහමේ හරයන්ට හානි නොකරන එක හදවතින්ම අගය කරනවා.

  • @budusaranaidevipihitai
    @budusaranaidevipihitai 3 ปีที่แล้ว +32

    අපගේ චැනලයේත් Community Post එකකින් ඔබගේ මේ කර්තව්‍යය අගය කිරීමේ පෝස්ටුවක් පළ කරන ලදී..
    ඔබට ජය.. ❤
    ඔබට බුදු සරණයි ! දෙවි පිහිටයි !

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +26

      බොහෝම ස්තුතියි, මා ඒ පිළිබඳව දැන සිටියේ නෑ. දැනසිටියානම් වීඩියෝවේ සඳහන් කරන්න තිබුණා.

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai 3 ปีที่แล้ว +5

      Its okey..
      සුභ අනාගතයක් වේවා!

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว +23

    සාමාන්‍යය මනසක් ඇති කෙනෙක්ට මේ විදියට දත්ත සමබර කරන්න ලේසි නැහැ.මොකද ද්විත්වය තුල සැරිසරන සිත පැත්තකට ඇලවෙනවා.ඔබ මෙතනින් ඔබ්බෙහි විය යුතුයි කියා මට හැඟෙනවා. ශ්‍රීලාංකීය සිත් වලට සමබරව දකින්නට ඥාණනය වන්නට මග පෙන්වන ඔබගේ දැක්මට ස්තුතියි හැමදාටම🧡❣️

  • @nimmilowe205
    @nimmilowe205 4 หลายเดือนก่อน +1

    කවුරු කොහොම මොනා කිව්වත් ආකර්ෂණ නීතිය කියන්නේ ඇත්තක්.විශ්වසයයි,උනන්දුවයි කැපවිමයි තියෙනවා නම් අපිට ඕනම දෙයක් ලබා ගන්න පුලුවන්.මගේ ජීවිතයේ අත්දැකිම් ගොඩාක් තියෙනවා.විශ්ව ආකර්ශණ නීතිය සත්‍යයක්

  • @ireshdilshan3618
    @ireshdilshan3618 3 ปีที่แล้ว +17

    රාමුවට ලැබිලා තියෙන තැන ගැන සතුටුයි අයියේ.... ඉස්සරහට යමු ඕහොම..❤️ ජයවේවා..... ඔයා තනිකර පුස්තකාලයක්,අපිට දැනුම බෙදන්න තව තවත් ශක්තිය ලැබේවා..❤️😍 ජයවේවා.

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว +1

      ලැබිලා තියෙන තැන මදි බන්, trending list එකට ගිහිල්ලා බලන්න බ්‍රො ගොන් ජෝක්

  • @thilankadissanayake7831
    @thilankadissanayake7831 3 ปีที่แล้ว +20

    Thilanka Dissanayake
    අම්මොහ් සෑහෙන කාලයක් බලන් හිටපු දෙයක් . ස්තූතියි රන්දික අයියේ ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
    ලබන අවුරුද්දේ මේ දවස වෙද්දි රාමුව 1million ගන්න එක නියතයක් 😌❤️

  • @salindaindrajith2023
    @salindaindrajith2023 3 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා.මමත් ආකර්ෂණ නීතිය දැනගත්තේ අවු.7කට කලින්.ඒ වෙලාවෙ මමත් දැඩිව ඒක පිළිගත්තා.ප්‍රථිපලත් ගත්තා.නමුත් පසුව එහි බොහෝ අඩුපාඩු ඇති බව තේරුම් ගත්තා. බෞද්ධ දැනුම් පද්ධතිය හැදෑරීම තුලින් ජීවිතයේ බොහෝ දේට අපට විසදුම් ලැබෙනවා.මෙම වීඩියෝවට අදාලව පංච නියාම ධර්ම හැදෑරීම සුදුසු බව මා සිතනවා.එවිට මෙය පැහැදිලි වේ.මේ තරම් කරුණු සහිතව වීඩියෝ ඉදිරිපත් කිරිම ගැන ස්තූතියි.ඔබට ජය!!!

  • @ishannayanajith6847
    @ishannayanajith6847 3 ปีที่แล้ว +22

    බලන්නත් කලින්ම ඔන්න කමෙන්ට් එකක් දැම්ම.❤ ආසම මාතෘකාවක්.අද නම් සවිස්තරාත්මකව ඔක්කොම දැනගන්න පුලුවන් වෙයි😍

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +40

    ඕන ඔට්ටුවක් එක පාරක් බැලුවොත් ඇබ්බැහි වෙනවා ✌

  • @anuradhagunasekara9819
    @anuradhagunasekara9819 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි
    ඉතා සරලව ලබා දෙන දැනුමට
    පරාජිතයන්ට වේදිකාවක් නැත

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 ปีที่แล้ว +35

    අලුත් අවුරුද්දෙ රාමුවෙ පටන්ගැම්ම සුබයි 🔥 🧠 💫 ⚕️