ආනන්ද...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • අලුත් චැනල් එක ගැන | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 57

  • @samwija4377
    @samwija4377 หลายเดือนก่อน +15

    මේ කොල්ලෝ ටික පියුමි හංසමාලිව දන්නවා ඇති 😂

  • @neilperies8225
    @neilperies8225 หลายเดือนก่อน +7

    Ananda Perera වෙනුවෙන් ඉතාම වටිනා ගුණ වාරණනාවක්. Sir හරි. මෙය මල මිනිය ගොස් බලනවට වඩා වටිනවා. ආනන්ද දින 10 කට වඩා Montreal හි මගෙ නිවසේ රැදී සිටියා, Victor සමග ඇවිත් " ස " ප්‍රසංගයට ඇවිත්. සුන්දර මුනුස්සයක්. තවත් විශිෂ්ට සංගීත වේදියෙක් අපට අකලට නැතිවුණා. Sir ගෙ ආනන්ද හා සුරේන්ද්‍ර ගෙ program දෙකම නyරම්බුව. ඉතා වටිනා program දෙකක්. ආනන්දව හා සුරේන්ද්‍ර ව එක වහල යටකට ගේනකන් මග බලන් හිටිය. ඒගැන දුකයි. මම Melbourne Rukshan ගේ මාමා. Montreal නීල් ! Sir ට ජය 🙏🙏🙏

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 หลายเดือนก่อน +1

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 หลายเดือนก่อน

      ඇත්තටම සර් ඔය *දෙන්නාගේම වැඩ සටහන් බැලුවා.** සුරෙන්ගේ එක දෙපාරක්ම බැලුව.ඔහුගේ **මැන්ඩලින ** වැයුම අති ආකර්ශනියයි.සර් කිව්වා වගේ **ආනන්ද මහතා ** හරිම පින් පාටයි..ඔබ වාසනා වන්තයි ඔහුව මුන ගැසිමටත් ඔහුගේ වැඩ සටහනක් කිරිමට ලැබිමටත්..අපිට නැති උනේ උගත් මිල කල නොහැකි ආදරනිය මිනිසෙකි...ආනන්දය අපිව ආනන්දනිය ගායනයෙන් සැරසු ඔබට නිවන් සුව ලැබේවා...❤❤❤❤

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +4

    අනේ. තව කාලයක් ජිවත්වෙන්ඩ තිබුණු චරිතයක්..😢
    සමාදානයේ සැතපේවා..🌸🌸🌸
    නිලම්බරේ සුදු පරෙවි රෑන් යන දිනක් උදාවේවා.. 🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @priyanthanaynayaka6084
    @priyanthanaynayaka6084 หลายเดือนก่อน +3

    අපි සන්නගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව සහ දේවල් දැනගන්නව. ඒ වුනාට තැප්‍රොබේන් එක ඇතුලෙම සන්නත් එක්ක ඉන්නෙ මෙලෝ රහක් නැති ගන්දබ්බ බුවාලා 😂😂😂😂

  • @bertramdesilva7500
    @bertramdesilva7500 หลายเดือนก่อน +1

    විශිෂ්ට සංගීත වෙදී ආනන්ද ඔබ‍ට නිවන් සුව!!!

  • @wadugeank3556
    @wadugeank3556 หลายเดือนก่อน

    ❤❤❤සර්ට ස්තුතියි. පරමානන්දයානෙනි ඹබට නිවන් සුව.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susiladihetti4639
    @susiladihetti4639 หลายเดือนก่อน

    අපේ කාලේයෙ අති විශිෂ්ට ගායකයෙක් සහ සංගීතඥයෙක් ආදරනිය ගායකයානෙනි ඔබට නිවන් සුව ලැබේවා ❤

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 หลายเดือนก่อน +1

    ඒ අතීතාවර්ජනයන් සමඟ මුසු කල ආනන්දාවර්ජනය අගයමි ....දුකින්...❤❤❤❤

  • @samithadisanayaka4381
    @samithadisanayaka4381 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින්. මේ අගයකිරිමට🙏🙏🙏💖

  • @samwija4377
    @samwija4377 หลายเดือนก่อน

    ආනන්ද ඔබට නිවන් සුව අත්වේවා සුභ ගමන්💐

  • @samithniroshan8682
    @samithniroshan8682 หลายเดือนก่อน +2

    සුභ ගමන් ආනන්ද ..

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 หลายเดือนก่อน

    මං දෙකම බැලුවා සර්😊😊❤❤ ෙමකත් බලනවා

  • @user-gu7su6rn3i
    @user-gu7su6rn3i หลายเดือนก่อน

    මේ දෙන්නා ආනන්ද පෙරේරා ගැන නොදන්නව නෙමෙයි.ඇත්තටම නොදන්නවානම් අපේ තාරුණ්‍යය වල් බූරුවන් තොගයක්.මටත් මම ගැන ලැජ්ජයි.
    ආනන්ද legend of music.සංගීත කන්ඩායමක මම හිතුවේ මේ වගේ නයකයෙක් තමයි ඉන්නේ කියල.අදටත් හොයනව එහෙම නායකයෙක් ඉන්න බෑන්ඩ් එකක්.මම දැකල තියෙනවා ආනන්ද keyboard ගහනවා.leadguitar ගහනවා octerpad ගහනවා eestern inslument තබ්ලා , වයලීන් ,බටනලා,ඩොල්කි,සර්පිනා...ඒ මම දැක්ක දේවල්.ආනන්ද සංගීතයට ආ ආ...නන්දනීය ගාන්ධර්වයෙක්.සුභ ගමන් ගාන්ධර්වයානෙනි.....

  • @chandraperera6247
    @chandraperera6247 หลายเดือนก่อน +2

    මුන් දෙන්නා අඟහරු ග්‍රහයා ගෙන් මෙහෙට ආපු එවුන්ද ?.වෙන දහ ජරාවක් ඇහුවා නම් පැනල උත්තර දෙයි.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 หลายเดือนก่อน +1

    ඔයා මැරැණහමත්‍, අපි මලගෙදර එන්නැ.. ගෙදරට වෙලා සංතෝෂ විවී ඉන්නවා...

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe หลายเดือนก่อน +3

    I think anyone with memories from the 90s surely knows about the Ananda and Shakthi band. They haven't been in the popular media much since then. It's understandable that younger people might not be aware of them or their history, including his passing.

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා!

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 หลายเดือนก่อน +1

    අපේ සංගීත මිස්ගේ ලොකු පුතා ආනන්ද අය්යා. ආනන්ද අය්යාට නංගීල දෙන්නයි . ගීතා සහ චාන්දනී. ඒ දෙන්නත් අති දක්ෂයි. මුලු පවුලම දක්ෂයි ගායනය, වාදනය, නර්තනය නිර්මාණවලට. නුවර දක්ෂ කලා කරුවන් බිහිකරන කලායතනයක් එයාලට තිබුණා. එන්.ජී.පි කලායතනය. අපේ පාසලේ ගායන කණ්ඩායම් පුහුණුවන කාලේ සංගීතය සැපයූයේ ආනන්ද අය්යා සහ අශෝක අය්යා. නිවන් සුව අය්යේ ඔබට.

    • @enavigator3821
      @enavigator3821 หลายเดือนก่อน +1

      පාසල මොකක්ද ? ආනන්දගෙ පියා Dharmaraja සන්ගීත ගුරුවරයා නේද? ආනන්දයි අශෝකයි දෙන්නම ධර්මරාජ. ආනන්දගෙ පුතෙක් නැති උනේ කොහොමද ? දන්නවනම් කියන්න.

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน +1

      මම නම් අහල තියෙන්නෙ ආනන්ද පෙරේරා මහත්මයාට හිටියෙ බාල සහෝදරයෙක් විතරයි කියලයි. ඔවුන් දෙදෙනාම ධර්මරාජ විද්‍යාලයයේ තමයි ඉගෙන ගෙන තියෙන්නෙ.

  • @MotivateWithChamin
    @MotivateWithChamin หลายเดือนก่อน

    හරි ශෝක් team eka😂

  • @Kalpachandradhipathi
    @Kalpachandradhipathi หลายเดือนก่อน

  • @lifewiththusha55
    @lifewiththusha55 หลายเดือนก่อน +8

    අරුං දෙන්නා ..මෙලෝ හසරක් නැති එවුන් දෙන්නෙක් නේ යකෝ..😅

  • @ishankaperera7095
    @ishankaperera7095 หลายเดือนก่อน

    🤗🤗🤗🤗

  • @Udumbara568
    @Udumbara568 หลายเดือนก่อน +1

    ඔහේ නොගැලපෙන වචන ටිකක් කියලා මහා උගතෙක් කියල පෙන්වන්න හදන ගංජා කිං

  • @sumuduperera9931
    @sumuduperera9931 หลายเดือนก่อน +3

    Sir meranna kalin hamba wenna kohomada?

  • @gayanishu5888
    @gayanishu5888 หลายเดือนก่อน

    😥😥

  • @isurusrinath9904
    @isurusrinath9904 หลายเดือนก่อน

    ❤❤❤😢

  • @PrabhathDeSilva
    @PrabhathDeSilva หลายเดือนก่อน

    😭😢❤

  • @Travel726Gossip
    @Travel726Gossip หลายเดือนก่อน

    Drummer Shantha de silva Matale also played drums as the first drummer for Shakthi band by Anthony surendra ❤ He is Ananda perera's first band "Super jades band " drummer . RIP Mr Ananda 🙏

  • @indraweera1164
    @indraweera1164 หลายเดือนก่อน

    නංගිලා තුන් දෙනෙක් ආනන්දට ඉන්නවා,
    තුන් දෙනාම නර්තනයට හා වාදනයට දක්ෂයි.

  • @indikapushpakumara4288
    @indikapushpakumara4288 หลายเดือนก่อน

    Sir api vidio dekama beluwa. Sir wenna athi anthima intew eka karanna aththe

  • @Udarijayaweera
    @Udarijayaweera หลายเดือนก่อน +2

    Kauda sir mun denna😂

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน

    ආනන්ද පෙරේරා සංගීතවත් කල කිත්සිරි ජයසේකර ගායනා කල ඔබ ආවා සිනා පොකුරක් අරන් ගීතය මම ඇසුවේ සන්නස්ගල මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේ එලිදැක්වූ ඔබගේ ගී රචනා ඇතුලත් ප්‍රසංගයේදී, ඔබ කිසිම දිනෙක ඒ ගීතය පිලිබදව සඳහන් කරන්නේ නැහැ, පුදුම ලස්සන ගීතයක් හේතුව කුමක්ද දැනගන්න කැමතියි සන්නා 😢

  • @Udarijayaweera
    @Udarijayaweera หลายเดือนก่อน +2

    Kauda sir kisima deyak danne nathi,sir ge TH-cam program ekk balala nathi Mun denna 🤣🤣

    • @JaneHopper-mq2jd
      @JaneHopper-mq2jd หลายเดือนก่อน

      Meyala thama oya me balana videos but edit karanne 😅 modakama pradarshane karanna epa

  • @madurangasandanayaka7789
    @madurangasandanayaka7789 หลายเดือนก่อน

    Denagannath denagena inna taram diyunu minusun bihiwewa...

  • @indikaashoka9311
    @indikaashoka9311 หลายเดือนก่อน

    😪😪😪😪😪😪😪

  • @Udarijayaweera
    @Udarijayaweera หลายเดือนก่อน +2

    Kauda sir mun denna

  • @mahindaekanayake9942
    @mahindaekanayake9942 หลายเดือนก่อน +1

    මුන් දෙන්නා කොහෙන්ද හොයා ගත්තෙ

  • @deepikamihirani1702
    @deepikamihirani1702 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @enavigator3821
    @enavigator3821 หลายเดือนก่อน +2

    ආනන්දගෙ පියා Dharmaraja සන්ගීත ගුරුවරයා නේද? ආනන්දයි අශෝකයි දෙන්නම ධර්මරාජ. ආනන්දගෙ පුතෙක් නැති උනේ කොහොමද ? දන්නවනම් කියන්න.

    • @kushanbandara3407
      @kushanbandara3407 หลายเดือนก่อน

      Ou Ananda Sir ,Dharmaraja Old Boy

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน

    සර් මට ඒ මරනෙ දැක්කගමන් සර් මතක්උනා...සර් එක්ක ඉන්ටවිව් එකක් කලා නේද කියල

  • @milaxmen
    @milaxmen หลายเดือนก่อน +1

    මරුනමයි සන්නටත් මතක් වෙන්නෙ

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 หลายเดือนก่อน +1

      ඉතින් අර මළ මිණිය එක්කද බන් program එකක් කරලා තියෙන්නෙ 🥲

    • @ChandikaBomiriyage
      @ChandikaBomiriyage หลายเดือนก่อน

      Npp wage thamai danna reddak ohe comments danawa 😂😂

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg หลายเดือนก่อน

    ❤🫡

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน

    මේ..කොරෝනා එන්නත් මරණ.

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน

      බොරු කතා කියන්න එපා. එතුමා කාලෙක ඉඳන් අසනීප වෙලා ඉඳල තියෙන්නෙ. ඔහු ගේ ආදරණීය පුතාගෙ අකාල වියෝවත් ඔහුගේ රෝගී තත්වයන්ට බලපාන්න ඇති. එහෙම නැතිව කෝරෝනා එන්නත් වලට හැම දේම බැර කරන්න එපා!

  • @kasurivirangi7784
    @kasurivirangi7784 หลายเดือนก่อน

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 หลายเดือนก่อน

  • @shenofernando1828
    @shenofernando1828 หลายเดือนก่อน

  • @kasunmfernando
    @kasunmfernando หลายเดือนก่อน

    ❤️