සංස්කෘතික කුරුස බිම තියමු | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 75

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +17

    මේ නාකි කොල්ලො දෙන්නගෙ කතාබහේ ලස්සන ❤ අගෙයි අගෙයි. දීඝායු !

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว +2

    කමලදාස මගේ සමකාලීනයෙක්. නාලන්ද විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලුවූ ඔහුගේ සහෝදරයත්, මගෙ සහෝදර පියල් ‌‌ගනේපොල සමග පේරාදෙණියෙ ඉන්ජිනේරු පීඨයේ සිටි නිශාන්තත් එකල විශ්වවිද්‍යාලය තුල වාමාංශික දේශපාලනය ව්‍යාප්ත කිරීමට එකතුවී වැඩකළ අය. ඔහු සමග කළ මෙම සාකච්චාවට මගේ ස්තූතිය.

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 ปีที่แล้ว +2

    නියම කතා බහක්....බලාපොරොත්තු පීදෙන කතාබහක්. අනේ බොහොම ස්තූතියි මේ සාකච්ඡාව ට.....තවත් මෙවන් සාකච්ඡා කිරිමට හයිය හත්තිය ලැබේවා....

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +3

    ඇත්තටම සුන්දරයි. දෙන්නටම දීර්ඝායු වේවා.❤❤❤

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 ปีที่แล้ว +2

    හරිම අර්තවත් සරුසාර අදහස් වලින් පිරුණු සාකච්චාවක්. හරිම අගෙයි.

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 ปีที่แล้ว +7

    අදහස් සාකච්ඡා කරන්න අකමැති මිනිස්සු අතර ඉපදීම අවාසනාවක් තමයි.

  • @senanayakesps
    @senanayakesps ปีที่แล้ว +3

    There are lots of things to think in our short life journey. Thanks for the ideas

  • @donaldgunatillake5881
    @donaldgunatillake5881 ปีที่แล้ว +1

    A very useful discussion worth listening to.

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 10 หลายเดือนก่อน

    ❤නියමයි සර්

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 ปีที่แล้ว

    වර්ණවත් ජීවිත

  • @Pradeepweeramuni
    @Pradeepweeramuni ปีที่แล้ว

    Grateful Sri

  • @ruwandsonutube
    @ruwandsonutube ปีที่แล้ว +1

    One of the best

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    I love to watch Sanna sir's channel and in future shall watch
    Your friends channel

  • @praveenasenadheera2941
    @praveenasenadheera2941 ปีที่แล้ว

    සරු අදහස්❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    නියමයි 👍

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    I agree with you

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    ඒ පොත් ටික නම් අපේ පුස්තකාල සේරටම ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. ස්වභාවිකව උඩුවියනට උඩින් නෙරු ස්ථරයක් තියෙනවා. ඒවා හොඳින් උඩු හුළඟට ඔරොත්තු දෙන්නේ පද්ධතිය තුළ සංස්කෘතිකව ස්ථාපිත නිසා. හැම ගිණි කන්දක් ම පිපිරෙන්නෙ වත් පිපිරුණට ලාවා ගලන්නේත් නැහැ.අරගලයට වුනෙත් ඒක

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake ปีที่แล้ว

    thanks.......

  • @wijethil
    @wijethil ปีที่แล้ว +2

    Once an Iraq Major in the Army said to me there are three rules to survive in an organization.
    1. Don't stop any moving objects.
    2. Don't move any still objects.
    3. Never go under a spotlight.
    This is true when you work in SL.

    • @RasanSamarasinghe
      @RasanSamarasinghe ปีที่แล้ว +1

      I am gonna share this!

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +2

      Please someone explain these 3 in more detail to me. I'm not so smart.

  • @Senuka_Govinda
    @Senuka_Govinda ปีที่แล้ว

    නිශාන්ත මහත්මා ඔබට දීර්ඝායුෂ වේවා❤

  • @rasikalogy
    @rasikalogy ปีที่แล้ว +2

    1. මෙහි සඳහන් canopy කතාව හා සමාන යෙදුමක් තමයි tall poppy syndrome

  • @sugeeshwaraseenipellage9750
    @sugeeshwaraseenipellage9750 ปีที่แล้ว

    Kathawe gatha Yuchu hoda dewal godak thiyenawa. Wama gana kathawa artificially deshapala aramunakin ada gaththe nathnam best..

  • @nuwanbandara6090
    @nuwanbandara6090 ปีที่แล้ว +1

    Maru

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว

    තරඟය සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් සමානව ලබා දී නීතියට හා සදාචාරයට පටහැනි නොවන ලෙස කරන්නේ නම් තරඟය හොඳ යි. එසේ නොවන කල එය පොරයක්.ඒත් විශිෂ්ඨයාට නම් කිසිම තරඟයක් නැහැ.සන්නා කියන්නේ සිංහල ඉගැන්වීමේ විශිෂ්ඨයෙක්.එම විශිෂ්ඨත්වය රැකගැනීම වැදගත්.

  • @dissanayakaranga8759
    @dissanayakaranga8759 ปีที่แล้ว

    Lassanai

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    💐 🌹 🌸

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    I love Nishanthas Sihina pemwatha and Sihina pemwathiya concept

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one

  • @EKSUPERMAX
    @EKSUPERMAX ปีที่แล้ว

  • @prabhathrukshan6020
    @prabhathrukshan6020 ปีที่แล้ว

    waaw .... sanna...

  • @psharmpsigera2858
    @psharmpsigera2858 ปีที่แล้ว

    ‘ Ah, fill the cup:..what boots it to repeat
    How time is slipping underneath our Feet:
    Unborn To-morrow , and dead yesterday, Why fret about them if To-day is sweet !
    ‘ ehev rate Kolombata mama yana vitaka
    Kavuruth nokana pani waraka maga depasa ‘
    Omar Khayyam and Ranchagoda Lamaya

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 ปีที่แล้ว

    ❤❤❤

  • @rajmudali-kg7tu
    @rajmudali-kg7tu ปีที่แล้ว

    👍💛💛💛👏

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +2

    මම අනෙකාට වඩා වෙනස් අයෙකු මිස වෙනත් කිසිවෙක් නොවෙි යන්න සිතන්න පුරැදු වුනොත් හොඳ නේද.එවිට උසස් සහ පහත් යන වචන දෙක භාවිතයෙන් ඉවත් විය හැක.

  • @thenukadilshan4933
    @thenukadilshan4933 ปีที่แล้ว

    සර් එක එක මිනිසුන්ට කතා කරන විලාසය මේ වීඩියෝ සෙට් ඔක්කොගේම විවිධාකාරයි❤️

  • @sampath8954
    @sampath8954 ปีที่แล้ว +1

    Maybe we should just the one I got is good too I think ❤️🙃

  • @keerthipala7438
    @keerthipala7438 ปีที่แล้ว +1

    මලගෙදර තියෙන්නෙ නුවර.කොලබ ඉන්න නෑය ඒ මලගෙදර යන්නෙ පරක්කුවෙලා.කොලබ ඉන්න යාලුවො ඒ මලගෙදර ඊට කලින් යනව හොදට කනව බොනව. මොකද්ද මේ.

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว

    දැන් මන් ආදරේ කරන නාකි දෙන්නෙක්ම ඉන්නවා 🥰🥰🙏🙏

  • @rasikalogy
    @rasikalogy ปีที่แล้ว

    2. වෛද්‍ය උපාධි පාඨමාලාව මෙහි අවුරුදු හතරක් යැයි කියවුණා. එසේ නොවෙයි අවුරුදු පහක්. නිශාන්ත තියෙන්නේ තමන්ගේ මල්ලීගෙන් අහන එක විතරයි.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    මෙතුමාගෙ මැනේජ්මන්ට් ඉන් සිංහල බ්ලොග් එක මග නොහැර කියවන එකක්. යූටියුබ් ආපු එකනම් ලොකු දෙයක්!

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 ปีที่แล้ว

    හරි හරියට රනිල්ට කඩේ යමි. 🥲

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      අන්ධ පොහොට්ටුවො සහ අන්ධ ජෙප්පො එකම කාසියෙ දෙපැත්ත.

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 ปีที่แล้ว

      @@dharmaarachchige3445 දැන් රනිල් සැපයි වගේ..මතකද දන්නේ නෑ මහ බැංකුව..ඔය කියන පොහොට්ටුවෝ ටික තමයි මේ මහ වීරයා පත් කරේ..ඔයාලා වගේ කඩ බයියෝ ෆෝම් වෙන්න එපා ඒක නිසා... අනේ ඉතින් උබලාගේ සාපෙන් අපි කවදා මිදින්නේද කියලා ..

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 ปีที่แล้ว

      @@dharmaarachchige3445 අනික කාසියේ දෙපැත්ත වගේ ලොකු කතා මෝඩ තර්ක විදියට අරන් එන්න එපා..පොහොට්ටු වේ කාසිය පැත්ත පෙරෙලුන නිසා තමයි මේ අලී උත්තමයගේ පැත්ත වැටුනේ ...එකෙන් හිතාගන්න කාසියේ දෙපැත්ත මොකක්ද කියලා

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      හරි හරි පොඩ්ඩක් වැරදුනා.
      කියමුකො පොහොට්‌ටු - එජාප - ශ්‍රීලනිප බයියො කාසියෙ එක පැත්තක්. අන්ධ භක්තික ජෙප්පො කාසියෙ අනික් පැත්ත කියල.
      දැන් ඔන්න correct කළා.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว

    බොලදයි මාමා.අමාදහර වගේ

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 ปีที่แล้ว

    ගෝත්‍රිකයි

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 9 หลายเดือนก่อน

    Denna ma banak bhawanawak karagena innakoo wayasath ekka 😂😂😂

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 ปีที่แล้ว +6

    සන්නට ගොඩක් මිනිස්සු හමුවෙලා තියෙනවා සන්නට සන්නා හමුවෙලා නෑ ඉදිරියේදී හමුවෙයි කියලා හිතෙන්නෙත් නෑ
    සන්නට ප්‍රගතිශීලී මිනිස්සු හමුවුනොත් සන්නා ප්‍රගතිශීලීයි
    ප්‍රථිගාමි මිනිහෙක් හමුවුනොත් ප්‍රථිගාමියි
    අමුත්තා කියනවා කෘෂිකර්මාන්තය පිරිහිලා නැල්ලු වෙනත් කර්මාන්ත ඉදිරියට ගිහිල්ලාලු
    හැබැයි එයාට තෙරෙන්නෙ නෑ රට හිඟමනට වැටිලා කියලා පොදු කාරනාව දකින්න බෑ

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      රටේ මොනවද හිඟ.?

    • @Nandadewa1
      @Nandadewa1 ปีที่แล้ว

      @@shanthidev1277 හිඟ දේවල් නම් කෙළවරක් නෑ. වඩාත් ම දැඩිව දැනෙන්නෙ නම් මානසික පොහොසත් භාවය ‌අතිශයින් හිඟයි කියන එක තමයි. හිිිතෙන්නෙම චින්තනය දුගී කියල තමයි.

  • @lithildisimina4998
    @lithildisimina4998 ปีที่แล้ว +2

    මොනවා උනත් මෙයා රනිල්ට කඩේ යනවා aiyo. 😅😅

  • @ranganilantha7097
    @ranganilantha7097 ปีที่แล้ว

    මුන් දෙන්නම රනිල්ට කඩේ යනවා....😋😋😋

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว

    ලංකාවෙ මිනිස්සු වැරදියටම අල්ලගෙන ඉන්නව කියන්න උදාහරනයක් සරලවම බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය ගැන අනුගමනය කිරීමයි රාහුල හාමුදුරැවන්ට තනතුරැ නොදීමයි දෙකක් උන්වහන්නසෙ රාහුල හාමුදුරැවන්ට දෙන්න ඕන හොදම දේ දුන්නා.නීරස කතාවලට ආටෝපෙගන්න බෞද්ධ දර්ශනය උදාහරන නොගන්නවනම් තමා හොද.සන්නාම කියනව වගෙ කතාව ඇහුවම පුද්ගලයගෙ ගද සුවද කියතහැකි

  • @ravdon4776
    @ravdon4776 ปีที่แล้ว

    දියුණු නිසා තමා රටේ කන්න නැත්තෙ,බිත්තරත් කිරල දෙන්නෙ😂😂මං හිතන්නෙ මේ මහත්මය ශිශිරතාරක නින්දෙ ඉදල තියෙන්නෙ 😂😂

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      මොන වද රටේ කන්න නැත්තේ.?

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว

    බිමින් තියන්නෙපා. උබ ඒකෙ එල්ලිලා මැරියං. 😂

  • @de_wa_007
    @de_wa_007 ปีที่แล้ว

    Unsubscribed.

  • @gaminiherath4001
    @gaminiherath4001 ปีที่แล้ว +2

    අනේ sir ඇයි මේ වගේ gon බූරු උගත් කියා ගන්නා පකොරිස්ලා ගේන්නේ ඔබේ වටිනා forum එකට

  • @pryanthasln6529
    @pryanthasln6529 ปีที่แล้ว

    Pessu naki puso

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว

    Me naaki nisa thamai me rata hadanna bari.

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว

    Superb

  • @40s19
    @40s19 ปีที่แล้ว

  • @sandamalperera
    @sandamalperera ปีที่แล้ว

    ❤❤❤

  • @aravindapeiris126
    @aravindapeiris126 ปีที่แล้ว

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 ปีที่แล้ว

  • @LeeDdd-q8r
    @LeeDdd-q8r ปีที่แล้ว

    ❤❤