රටම අනුරට - වැඩි ඡන්ද ලක්ෂ 12ක් ලැබූ අනුරට විශිෂ්ට ජයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    රටම අනුරට - වැඩි ඡන්ද ලක්ෂ 12ක් ලැබූ අනුරට විශිෂ්ට ජයක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Akd #AKD #AnuraKumaraDisanayake #NPP #JVP #election #vote #politics #president #government #hirunewselection #election2024 #hiruelection #presidentelection2024
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 364

  • @GimhanKeshara-h8s
    @GimhanKeshara-h8s 2 ชั่วโมงที่ผ่านมา +296

    ලොකු ලොකු ආසාවල් තිබ්බෙ නෑ උඹේ කටින්ම ඕක කියන හැටි බලන්න ඕනි වෙලා තිබ්බෙ😹💔

    • @sujathakumari368
      @sujathakumari368 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @ravindrahaputhanthri1291
      @ravindrahaputhanthri1291 2 ชั่วโมงที่ผ่านมา

      😂😂​😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @m.m1004
      @m.m1004 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත

    • @MyAusiMoments
      @MyAusiMoments 2 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්තටම …෴ ගු කටින් අහන්න ලැ බිම සතුටක්…

  • @rajuwickram
    @rajuwickram 2 ชั่วโมงที่ผ่านมา +87

    රට අනුරට මල්ලි අැතුලට.

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +1

      😂ඌ කොහොමත් ඇතුලෙනෙ හිටියෙ

    • @FreedomScientist
      @FreedomScientist ชั่วโมงที่ผ่านมา

      මල්ලී පෝරකේට යන්න අවශ්‍ය 😂

  • @Shantha-y3l
    @Shantha-y3l 2 ชั่วโมงที่ผ่านมา +46

    කෝ..භීෂණය ....කෝ ලේ විල....කෝ මිනීකදු....චමුදිත තෝ ජාතිවාදියා...

  • @subbwells6764
    @subbwells6764 2 ชั่วโมงที่ผ่านมา +103

    චමුදිත අද තමයි පත්තරේ විතරක් කියවන්නේ. වෙනදට වල් බයිලා කියවල කියවල, වෙලාව තිබුනොත් විතරයි පත්තරේ කියවන්නේ.

    • @indiweerarathna6963
      @indiweerarathna6963 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත, අද තමයි පත්තරේ විස්තරේ හරියට කියන්නේ 😂😂😂

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @udithasupun1800
      @udithasupun1800 ชั่วโมงที่ผ่านมา

      හොඳ වැඩේ මේ ගෝතයාට 😂

    • @windows10-k8h
      @windows10-k8h ชั่วโมงที่ผ่านมา +1

      තව අවුරුදු 5 කින් සජිත් ජනාදිපති ✔️
      ලපයා පරාද වෙනවා😅😂

    • @Dickos12
      @Dickos12 52 นาทีที่ผ่านมา

      @@windows10-k8h හරි ඒ අවුරුදු 5කින් නේ. එතකොට ඒක බලමු😂

  • @Luckshan3
    @Luckshan3 2 ชั่วโมงที่ผ่านมา +38

    චමුදිත තොපේ රෙදි ඉල්ලෙ 😂

  • @bad_dil_
    @bad_dil_ 2 ชั่วโมงที่ผ่านมา +27

    අපේ ජනපතිට ජයවේවා 🙏

  • @navindushachintha
    @navindushachintha 2 ชั่วโมงที่ผ่านมา +201

    චමුදිතගෙ කටින් අහන්න අද live එක බැලුව අය ඉන්නවද 🌝💗

    • @sujathakumari368
      @sujathakumari368 2 ชั่วโมงที่ผ่านมา +2

      Ai මම 😂😂😂❤

    • @SachiNethmini
      @SachiNethmini 2 ชั่วโมงที่ผ่านมา +1

      මමත් 😂😂

    • @MyAusiMoments
      @MyAusiMoments 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම …෴ ගු කටින් අහන්න ලැ බිම සතුටක්…

    • @shuttlespace04
      @shuttlespace04 ชั่วโมงที่ผ่านมา +3

      😂තව අවුරුදු 5 කින් චමුදිත කියයි අනුර පරාදයි කියල

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +2

      අවුරුදු 5😂😂😂
      දගලන් නැතුව හිටපන්.ඊටපස්සෙ ලපයා ගෙදර😂

  • @EmritRutherford
    @EmritRutherford 2 ชั่วโมงที่ผ่านมา +64

    ගූ හිරු බලන්න ආවෙ ලැට් කටින් අනුර ජනපති කියනව බලන්න 😂😂😂😂

  • @dineshachathurani7168
    @dineshachathurani7168 2 ชั่วโมงที่ผ่านมา +36

    චමුදිත😁😁 අද පත්තරේ කියවනවා.

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 2 ชั่วโมงที่ผ่านมา +36

    චමුදිතයගෙ මූන......පව් අනේ.....😜

  • @sudathh6569
    @sudathh6569 2 ชั่วโมงที่ผ่านมา +64

    අය්යෝ චමුදිත ඔයාගේ කටින් ඔය ටික කියන කම් අපි බලාගෙන හිටියේ 😀

    • @MyAusiMoments
      @MyAusiMoments ชั่วโมงที่ผ่านมา

      මමත්…..
      ඇත්තටම …෴ ගු කටින් අහන්න ලැ බිම සතුටක්…

    • @RISAFRANEES
      @RISAFRANEES ชั่วโมงที่ผ่านมา

      😅😅😅

  • @ThanujaDamayanthi-l2h
    @ThanujaDamayanthi-l2h 2 ชั่วโมงที่ผ่านมา +15

    සුබ පැතුම් අතිගරු ජනපති තුමනි,, ඔබතුමා ට දිර්ගායුෂ ලැබෙවා,,කඩා, වැටුන, ශ්‍රිලංකා, ද්වීපය,,නැවත, සරුසාර දේශය ක් බවට, පත් කරන්න,, ශක්තිය ධෙර්යය ලැබෙවා

  • @AruniUhanowita
    @AruniUhanowita ชั่วโมงที่ผ่านมา +16

    ❤ නව වන ජනාධිපති අනුර කුමාර දිසානායක❤
    චමුදිතගෙ කටින් කියන්න වෙනවා කියන්නේම මාර ගැම්මක්

  • @chathuraniroshana5983
    @chathuraniroshana5983 2 ชั่วโมงที่ผ่านมา +16

    අද මහතා කියලා කතා කරනවා දැක්කාමයි

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ชั่วโมงที่ผ่านมา +13

    චමුදිතගෙ කටහඬ දුක්මුසු ස්වරයක් ගත්තේ ඇයි ?

  • @mim3910
    @mim3910 2 ชั่วโมงที่ผ่านมา +22

    සුබ පැතුම් අපේ ජනාධිපති සහෝදරයා ❤🎉

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ชั่วโมงที่ผ่านมา +8

    දූෂණයෙන් තොර හොරු නැති රටක් හදමු.

  • @user-xq7uy1oo4k
    @user-xq7uy1oo4k 2 ชั่วโมงที่ผ่านมา +13

    මෙක අහන්න හිටියෙ මෙයගෙ කටින්..

  • @sandyakumari119
    @sandyakumari119 2 ชั่วโมงที่ผ่านมา +13

    චමුදිතගෙ ගෙදර මලගෙයක්ද. නෑ මිනිහ හෙන දුකින් ඉන්න බව පේනව. කටේ සද්දෙත් නැති වෙලා 😅

  • @sakuntharajith3975
    @sakuntharajith3975 2 ชั่วโมงที่ผ่านมา +7

    චමුදිතයාගේ කක්කුස්සි කටින්ම ඔක කියනවා බලන්න පට්ට ආසවෙන් හිටියේ.

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 2 ชั่วโมงที่ผ่านมา +10

    අනේ චමුදිද... කියන්න කට නලියනව ඒත් අපි අනුර ගෙනාවෙ රට වෙනුවෙන්

  • @pradeepsanjeewa7457
    @pradeepsanjeewa7457 2 ชั่วโมงที่ผ่านมา +14

    ගූ කට මෙකාගෙ.කියන හැටි විතරක් හිරැ කඩේ ගියේ සජියටනෙ හරිනෙ දැං අමාරැව සනීපයිනෙ නේද..

  • @relaxandsmile6278
    @relaxandsmile6278 2 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි අඩන්නෙ චමුදිත. 😂

  • @RosenGraphic
    @RosenGraphic ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනට කියනවා - ආදරෙයි ආ

  • @IronMan-u2m
    @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +9

    දැන් උද්ගෝසන,වැඩවර්ජන අඩුවෙයි නේද?🙄

  • @samalams-k6c
    @samalams-k6c 2 ชั่วโมงที่ผ่านมา +7

    චමුදිත බයවෙිලාඅැයි දුකද අනුර සහොදරයා ජනාදිපතිඋනඑක

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 ชั่วโมงที่ผ่านมา +3

    අනුරගෙ ජයග්‍රහණයේ නිහඬ වීරයා රනිල්..❤❤

  • @slstatus5815
    @slstatus5815 2 ชั่วโมงที่ผ่านมา +11

    මූ මේවා කටින්ද බන් කියන්නේ😂

  • @chamarishanika3268
    @chamarishanika3268 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමාට මගේ හදපිරි සුභ පැතුම් අනේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා නනි 🎉🎉🎉🎉🎉💐💐💐❤❤❤
    අප පෑතූ රට අපිට උරුම කර දෙනු මැනවි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    බුදු සරණයි දළදා සමිදුන් පිහිට ආශිර්වාදයයි රැකවරණයි ආදරණීය ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐💐

  • @erandagayashan2463
    @erandagayashan2463 2 ชั่วโมงที่ผ่านมา +8

    චමුදිත දුකින් වගෙ

  • @NaliniKekulandara
    @NaliniKekulandara ชั่วโมงที่ผ่านมา +4

    හැමෝම එකතු වෙමු ❤

  • @dimuthurat
    @dimuthurat 2 ชั่วโมงที่ผ่านมา +4

    AKD 💯✔

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ชั่วโมงที่ผ่านมา +8

    මාර ආසාවක් තිබ්බේ උඹේ කටින් ඕක කියනකල්🤣🤣🤣 ගහපු මඩ උඹලා මල් උනා බන්😁

  • @dontravels6603
    @dontravels6603 2 ชั่วโมงที่ผ่านมา +6

    කියවන්නේ අමාරුවෙන් තමයි !!!!!!! බලාගෙන උඹේ දිව හැපෙයි. කෝ වෙනදට පම්පෝරි කියවපු """" 88/89""""" ( ආපහු ගෙට 💩 ගහගනිං, )

  • @dulshanprabath5729
    @dulshanprabath5729 2 ชั่วโมงที่ผ่านมา +5

    මල්ලි බේර ගන්න බැරි වුනා නේ අයියෝ

  • @malithmaduranga4081
    @malithmaduranga4081 ชั่วโมงที่ผ่านมา +4

    සතුටුයි ඔය නාලිකාවේ ඔය කටින්ම කියන්න වුණ එක ගැන

  • @dulshanprabath5729
    @dulshanprabath5729 2 ชั่วโมงที่ผ่านมา +5

    ගලි කටින්ම අහන්න පුලුවන් වුනා 😂

  • @rangakasun3936
    @rangakasun3936 2 ชั่วโมงที่ผ่านมา +6

    අම්මෝ රෙදි ඇදගෙන කියනවනෙ

  • @Siyumi_nehara
    @Siyumi_nehara 2 ชั่วโมงที่ผ่านมา +5

    මේක බලන්නම්‍යි හිටියේ😂😂😂

  • @munavoice2118
    @munavoice2118 2 ชั่วโมงที่ผ่านมา +4

    චමුදිත පව් නේද 😂😂, චමුදිත දැන්ම කට හොදාගන්න 😅😅😅

  • @emilero1273
    @emilero1273 ชั่วโมงที่ผ่านมา +4

    රෙද්දක් ඇඳන් ද කියන්නේ චමුදිත 😅😅😅

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 ชั่วโมงที่ผ่านมา +4

    චමුදිත , හිනා යනවා මචෝ ... උඹගේ කතා වලට.....

  • @manojprasanna7862
    @manojprasanna7862 2 ชั่วโมงที่ผ่านมา +9

    සජිත් දිනුවනම් ගැම්මෙන් කියනවා.මල ගෙදර ස්තූති කතාවක් වගෙයි.

    • @pradeepprasanga2843
      @pradeepprasanga2843 50 นาทีที่ผ่านมา

      @@manojprasanna7862 අම්මෝ වරුවක් කියවයි

  • @kushanakalanka377
    @kushanakalanka377 2 ชั่วโมงที่ผ่านมา +5

    අද මූ ඌට හිතෙන ඒවා කියන්නෙ නැද්ද😂😂😂

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 2 ชั่วโมงที่ผ่านมา +3

    චමුදිතගේ කටින්ම ඕක කියනකන්මයි අපි හිටියේ

  • @jayasirideegala4742
    @jayasirideegala4742 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @sllions-2891
    @sllions-2891 31 นาทีที่ผ่านมา

    ජයවේවා 🙏❤️

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ชั่วโมงที่ผ่านมา +3

    අනුර මහතා කියපන් බුරුවා

  • @thusithajazz6879
    @thusithajazz6879 54 นาทีที่ผ่านมา +1

    චමුවො අද උබේ ආත්මේ විමුක්තිය ලබුවයි කියලයි මට හිතෙන්නෙ. ...❤️

  • @brianfernando2694
    @brianfernando2694 2 ชั่วโมงที่ผ่านมา +5

    අද සද්දේ මදි වගේ නේ 😂😂

  • @aindu4690
    @aindu4690 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ආදරණීය රටේ ඉතිහාසයේ සදාකාලිකව සටහන් වන දවසක්. අද ජනතා බලය දූෂණයේ සහ කෑදරකමේ බලවේග අභිබවා ජයග්‍රහණය කර ඇත. අද අපි සමරන්නේ අපිව කඩන්න, බංකොලොත් කරන්න, අපේ අනාගතය සොරාගන්න උත්සාහ කරපු තක්කඩි දේශපාලකයන්ට එරෙහිව යුක්තිය, සත්‍යය සහ එකමුතුකමේ ජයග්‍රහණයයි

  • @nilanwlk
    @nilanwlk 2 ชั่วโมงที่ผ่านมา +6

    කෝ බන් උඹේ කට...කෝ ජවය... නිකන් මැරිලා වගේනේ යකෝ...පන ඇතුව කතා කරපන්කෝ....😂😂😂😂😂😂😂

  • @aruna7900
    @aruna7900 ชั่วโมงที่ผ่านมา +3

    චමුදිත අද තමයි පත්තරේ කියෙව්වෙ.. වෙනනදා මූ පත්තරයක් වෙනවා 😂

  • @AnuraASD
    @AnuraASD ชั่วโมงที่ผ่านมา +4

    මොකද බං මූ අද මෝල්ගාහාක් ගිලල වගෙ සීරුවෙන් පත්තරෙ දිහා බලාගෙන පත්තරෙ විතරමයි නේ

  • @lasantha.r9478
    @lasantha.r9478 ชั่วโมงที่ผ่านมา +3

    ඔය කට්න් ඔය ට්ක අහන්න ආසාවෙන් හිට්‍ යෙ, ඒ දවස්වල කියපුවට මම හිතුවෙ අද එන එකක් නෑ කියල

  • @AnujaGeemina
    @AnujaGeemina ชั่วโมงที่ผ่านมา +2

    Anurayta ජයවේවා

  • @Priyatha-q9t
    @Priyatha-q9t 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤Happy journey ❤

  • @ameshmadhusanka
    @ameshmadhusanka 2 ชั่วโมงที่ผ่านมา +3

    මුගෙම්ම මේක අහන්ඩ මාර ආසාවක් තිබ්බේ 😂

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔහොම සල්ලි හම්බකරලා කුමටද මචං 🙄 මුන්ව unsubscribe කරපල්ලා සහෝදර සහෝදරියනි. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ මුන්ට. 😁

  • @shintobandara
    @shintobandara 2 ชั่วโมงที่ผ่านมา +4

    හිරු ,කියන එකක් හරියට කියපන්.මේ වෙන රටක චන්දයක් ගැනද කියන්නේ?චන්දෙට කලින්ම හිරු සජියව ජනාධිපති කරලානේ තිබුනේ.ඒ ප්‍රතිපල තාම කිව්වේ නැද්ද???

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 ชั่วโมงที่ผ่านมา +3

    අසුචි මල්ලි ඉස්සලාම හැදිච්ච මිනිහා වෙලා නෙද😂😂😂😂😂😂😂

  • @kasunsameera8693
    @kasunsameera8693 2 ชั่วโมงที่ผ่านมา +3

    චමුදිත ඔයා😮

  • @suminda1000
    @suminda1000 ชั่วโมงที่ผ่านมา +1

    අනිවා ❤🎉🎉🎉😂

  • @SarathSarath-qy5rs
    @SarathSarath-qy5rs ชั่วโมงที่ผ่านมา +1

    අනුර ..කුමාර ජය ...🧭💏🧑‍🤝‍🧑👫👭🎖️️

  • @UD-95
    @UD-95 2 ชั่วโมงที่ผ่านมา +9

    ඕයි ඕයි චමුවා.. 😅
    අවුලක් නැ බං උබත් මනුස්සයෙක් මමත් මනුස්සයෙක්..
    අපි හදමු බං මේක

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ชั่วโมงที่ผ่านมา +1

      ඉතා හොද අදහස් දැක්වීමක්...

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา

      😂😂මොකක්ද හදන්නේ?

    • @UD-95
      @UD-95 ชั่วโมงที่ผ่านมา

      @@IronMan-u2m ඇට දෙක ඇයි අවුල්ද?

  • @oliverganegoda6018
    @oliverganegoda6018 2 ชั่วโมงที่ผ่านมา +2

    චීතය ගැලවිලා, චීයා 😮😮😮

  • @Rapunzely
    @Rapunzely ชั่วโมงที่ผ่านมา +1

    චමුදිත අපරාදේ අද ඔයාට ලෙඩ නිවාඩු ගන්න තිබ්බේ..අකමැත්තෙන් ඕක කියවනවට වඩා

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 2 ชั่วโมงที่ผ่านมา +2

    චමුදිත😂😂😂😂😂

  • @MohamedIlliyas-cf7bo
    @MohamedIlliyas-cf7bo ชั่วโมงที่ผ่านมา

    Congratulations Mr AKD❤

  • @kavithmaIsarandi
    @kavithmaIsarandi 2 ชั่วโมงที่ผ่านมา +3

    චමුදිත කියන්නෙ කවුද

  • @Moonbow3000
    @Moonbow3000 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂 අපි ඒක කලා සහෝ...
    දැන් බලන්න මොකද වෙන්නේ කියලා 🎉🎉🎉🎉🎉🎉

  • @nadiya4792
    @nadiya4792 ชั่วโมงที่ผ่านมา +2

    මුගේ කට කහනවා ඇති... තක්කඩි මාධ්‍යවේදීයා

  • @nuwangunawardhana9495
    @nuwangunawardhana9495 41 นาทีที่ผ่านมา

    හිරු මාධ්‍ය ජාලයේ ම විකාශනය නීත්‍යානුකූලව තහනම් කරලා දානවට කැමති අය කෝ බලන්න.

  • @IronMan-u2m
    @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +6

    අවුරුදු 5 ට කලින් ගෙදර යවනවා හරියට කලෙ නැත්තම්😡👍

    • @susarasihilal-oh7jz
      @susarasihilal-oh7jz 2 ชั่วโมงที่ผ่านมา +4

      පොඩ්ඩක් ඉවසල ඉන්න. අපි එයාට උදවු කරමු දැන් බධා නොකර

    • @CL-xx6ee
      @CL-xx6ee 2 ชั่วโมงที่ผ่านมา

      දුෂිතයන්ට වහල් කම් කරලා ඡන්දේ දුන් උබලා කවුද යකෝ ගනන් ගන්නේ, අනුර කුමාර දිසානායක මහත්තයා තාම දිවුරුම් දුන්නෙත් නැ, එතුමා දිවුරුම් දුන්නට පස්සේ වැඩ පටන් ගනි, උබලා වගේ වහල්ලුන්ගේ උපදෙස් ඕන නැහැ නව ජනපති තුමාට,

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ชั่วโมงที่ผ่านมา +1

      ගත්ත ගමන් රට සංවර්දනය කරන්න හොරා කාපු සල්ලි නැ හිමින් හිමින් පිබිදෙමු

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา

      ​@@nilunilanthi7647😂හරියට කලෙ නැත්තම් අවුරුදු 5 ට කලින් ගෙදර

    • @windows10-k8h
      @windows10-k8h ชั่วโมงที่ผ่านมา

      ​@@Fizz-d4m😂ආපහු අරගලයක් කරන්න වෙයි

  • @amilaamila9946
    @amilaamila9946 34 นาทีที่ผ่านมา

    අඩේ මාර සතුටුයි❤❤❤❤
    හැබැයි ඔයාලා පව් හිරු😂

  • @KavinduChathuranga-n5i
    @KavinduChathuranga-n5i 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ rata anura ta api 😊😊😊

  • @vimalthunga8631
    @vimalthunga8631 52 นาทีที่ผ่านมา

    අද තමයි චමුදිත පත්තරේ කියන්නේ,

  • @ANM-26-u8u
    @ANM-26-u8u ชั่วโมงที่ผ่านมา +1

    මඩ ගහපු බොලගෙ කටවල්වලින්ම දැන් කියපන්කො අනුර කුමාර දිසානායක❤ ගැන 😂😂😂😂පෞ

  • @SandunilTharaka
    @SandunilTharaka 2 ชั่วโมงที่ผ่านมา +2

    Suba pethum obata

  • @arunarrfamily1952
    @arunarrfamily1952 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🎉

  • @MrSleeping
    @MrSleeping ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ චමුදිත 😂

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 38 นาทีที่ผ่านมา

    දෛවයේ සරදම චමුදිත උබේ කටින්ම කියවිම නියමයි

  • @ThanujaDamayanthi-l2h
    @ThanujaDamayanthi-l2h 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙයා,මෙ, නිවුස්,ඒක, හිනාවෙලා,,හැඩ,, වැඩ කරල, කියවනවා,,, සජිත්, මහත්තය දිනුවානම්

    • @ANM-26-u8u
      @ANM-26-u8u ชั่วโมงที่ผ่านมา

      ඔව් එහෙනම් මූ අයිසින් තට්ටු ගාලා හැඩ කරන්නෙ. පෞ 😂😂😂😂😂😂

  • @Priyatha-q9t
    @Priyatha-q9t 2 ชั่วโมงที่ผ่านมา +3

    Ape janadipathi thumata bs

  • @shanthakumara2034
    @shanthakumara2034 41 นาทีที่ผ่านมา

    ජය වෙිිවා ජාතික ජන බල වෙිිගයට

  • @lily_Andromeda
    @lily_Andromeda 2 ชั่วโมงที่ผ่านมา +1

    අම්බෝ චමූඋ 😂😂😂😂

  • @shanthapathegama6401
    @shanthapathegama6401 39 นาทีที่ผ่านมา

    හොරැන්ට පස්ස ඉරාගේන් කඩේ ගිය ගේවලය

  • @DESH791
    @DESH791 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔචිචර මහතා මහතා කියවන්න එපා බං..දිව උලුක් වෙයි😂😂😂

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b 31 นาทีที่ผ่านมา

    අනුර සහෝදරයා රටේ බාරකාරයා මිස අයිතිකාරයා මොවෙන බව හොදොන්මතක තබා ගන්න අයිතිකාරයො වෙලා බලු උන හැටි දකින්න ඇති තෙරුව්ස්න් සරනයි.

  • @vimalthunga8631
    @vimalthunga8631 56 นาทีที่ผ่านมา

    චමුදිත කෝ වෙනදා ගැම්ම, අදත් එහෙම කරන්න ආස හිතෙයි

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඔය පනස් හත විතරක් නෙමේ ලංකාවේ ඉන්නේ ඉතුරු කොටසකුත් ඉන්නවා. ඒ හින්දා දැන් තියෙන්නෙ වැඩ කරලා පෙන්නන්න අනිත් අයට වැඩිය අපි හොඳයි කියන එක ඔප්පු කරන එක😅😅 ශ්‍රී ලාංකිකයෝ විදිහට සුබ පතනවා. අලුත් ජනාධිපතිතුමාට තව එකක් මතක් වෙනවනෙ මුළු රටටම නේද අවුරුදු තිස්තුනක් විතර පහෙන් පහට ජනාධිපති ඇවිල්ල ගිය රටක්නෙ ඕක නේද😅😅 මුළු රටම අවුරුදු තිහක් දුක් වින්දා දරුණු යුද්දෙකෙන්😢😢ඒක මතක තියාගන්න ඒක අමතක කරන්න පුළුවන් විදිහේ දුක් විඳිල්ලක් නෙමෙයි😢😢 බලපල්ලා මේගොල්ලෝ අරගොල්ලොන්ට වැඩිය හොඳට කරනවද කියල සුදුහුණු ගාන්න ඉක්මන් වෙන්න එපා😅😅ඒගොල්ලෝ හොරකම් කලා නම් මේ ගොල්ලෝ ගිනි තියලත් විනාස කලා 😢යහපාලනයත් හොරු ඇල්ලුවනේ මේගොල්ලෝ ඒ හින්දා මේ පාරවත් හොරු ටික අල්ලලා රටට එළි කරන්නකෝ බලන්න😅😅😅ලංකාවේ නොහිටියත් රටට ජය වේවා😢

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 2 ชั่วโมงที่ผ่านมา +2

    අද මේ වීඩියෝ එක ගොඩා.....ක් රීච් වෙයි🤭

  • @MadhushikaDilhani-f1o
    @MadhushikaDilhani-f1o 45 นาทีที่ผ่านมา

    චමුදිත රෙවිලා වගේ ඕක කියවන්න එපා 😂😂😂😂

  • @kavithmaIsarandi
    @kavithmaIsarandi 2 ชั่วโมงที่ผ่านมา +1

    😊😊😊

  • @vrmbmahesh9534
    @vrmbmahesh9534 54 นาทีที่ผ่านมา

    චමුදිත ,
    අද තමයි පත්තරේ කියවන්නේ...
    වෙනදා කඩේ යන්න මිස පත්තරේ කියවන්න වේලාවක් නැහැ නේද ....

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 2 ชั่วโมงที่ผ่านมา +2

    anura ජනදිපති thumata jaya වේවා, horu allanna nithiya namana polisiya samharu innawa hoyala daduwam denna janathawata hodak karanna ehama karoth newath aya jandipathi obathumai janthawa gena hithanna බුදුසරණයි

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ชั่วโมงที่ผ่านมา +1

    චමුදිත 😂😂😂😂

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 ชั่วโมงที่ผ่านมา

    මමනම හිතුවෙ ආය පත්තරේ කියවන් නැතුවෙයි කියල. ඔය කටින්..දැන්වත් මිනිස්සුන්ට මඩ ගහන එක නවත්තපිය.

  • @TastyWay-w8g
    @TastyWay-w8g 51 นาทีที่ผ่านมา

    චමුදිත යගෙ කටින් ඕක අහගන්නකන් ආසාවෙන් හිටපු අය ලයික් දාන්නො😅😂

  • @sujathakumari368
    @sujathakumari368 2 ชั่วโมงที่ผ่านมา +1

    තිස්ස කුට්ටි කොහෙද dan ne naa නේ