🔴BREAKING NEWS | 9වැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ අනුර දිවුරුම් දීමේ අවස්ථාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AnuraKumaraDissanayaka #9thExecutivePresident #sworn #NPP #AKD #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 217

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe ชั่วโมงที่ผ่านมา +70

    ඉතාම චාම් ජනාධිපති දිවුරුම්දීම මගින් හමුදා උත්තමාචාර, ආචාර හමුදා නොමැති,වෙනත් අනවශ්‍ය අංග නොමැතිව සංවිධානය කල උත්සවය මගින් ඔබතුමාගේ මුල්ම කාර්යයේදී මහජනතාව වන අපට රුපියල් කෝටි ගනනාවක මුදලක් ඉතිරි කර දී ඇත.නව ජනාධිපතිධූරය ජනාධිපති තුමාට අපගේ ආඩම්බර උත්තමාචාරය.

    • @WisdomWorld2023
      @WisdomWorld2023 ชั่วโมงที่ผ่านมา +5

      💯 ඉදිරියටත් එය එසේ සිදු වනු ඇතැයි අපේ අපේක්ෂාවයි. ජය වේවා

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA ชั่วโมงที่ผ่านมา +36

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි අනුර කුමාර සහොදරයාට 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sasmi5023
    @sasmi5023 ชั่วโมงที่ผ่านมา +34

    ටික ටික අපි රට සංවර්ධනය කරගමු මාමෙ ❤️ ඒ වගේ ම අධ්‍යාපනයටත් සාධාරණයක් කරන්න 🙂🙏

  • @prabuddhilasanthika9251
    @prabuddhilasanthika9251 ชั่วโมงที่ผ่านมา +91

    අනෙ දූෂණ ඉවත් කිරිමට AKD ජනාධිපතිනි තුමාට ශක්තිය ලැබේවා🙏

    • @prasannaniluka6911
      @prasannaniluka6911 ชั่วโมงที่ผ่านมา +2

    • @sudeerabandara6999
      @sudeerabandara6999 ชั่วโมงที่ผ่านมา +1

      ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @lakshan4138
      @lakshan4138 21 นาทีที่ผ่านมา

      ​@@chandaniratnayake1130ගොන් සජියගෙ එකෙක්..😂😂

  • @dishanthikshana2962
    @dishanthikshana2962 ชั่วโมงที่ผ่านมา +41

    මේ අවුරැදු 5 හරියටම අකුරට කරයි....නැත්තම් ආයේ Npp එකට කවදාවත් චන්දේ හම්බවෙන්නේ නෑ කිය්ලා දන්නවා...❤️❤️ .ඒ නිසා මේ අවුරැදු 5 මොකක් හරි වෙනසක් කරයි...❤️❤️

    • @Seeker-y9l
      @Seeker-y9l ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත❤️

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe ชั่วโมงที่ผ่านมา +39

    හරියටම මල් වැස්සක් ගියා උදෑසන 10.04ට...
    මේ මහපොළොවෙන් ආව දූවිලි සුවදට මිනිස්සු හැමදාම ආදරෙයි...
    ලක් මව සැනසුමේ හුස්මක් ගත්තා වගේ දැනුනා...
    ඇහෙන් කදුලක් වැටුනා සතුටත් වඩා මගේ ජීවිතයට relief එකක් දැනුන මොහොතක්. මගේ ජීවිතේ අසීමිතව සංවේදී උන මොහොතක්.
    මේ සටනට උර දුන් සිල්ලගෙම හදවතේ අසීමිත සතුටක් ඇති ඒ සතුට නිසාම ඇති වූ වචන උගුරේ හිරකරන සියුම් රිදුමකුත් ඇති,
    කියා ගන්න බැරි තරම් මේ රට ගැන වූ බලාපොරොත්තුවේ හැගීම් ගොලු කරපු මොහොතක්.
    ජනාධිපති සහෝදරයා ඔබ පෙරමුණ ගන්න....
    අපි පිටු පසින් පැමිණෙන්නෙමු....
    ජයග්‍රහණය විජයග්‍රාහනයක්ම වී තියේවී මේ වසර 5 අවසානයේ....

    • @senawirathna6147
      @senawirathna6147 ชั่วโมงที่ผ่านมา +5

      නැකතට තමයි වැස්ස මල්..සුබයි..❤

    • @samanedirimuni
      @samanedirimuni ชั่วโมงที่ผ่านมา

      Ane plyn ynd

    • @udeshmadusanka3163
      @udeshmadusanka3163 55 นาทีที่ผ่านมา +1

      පින්වන්ත කම තමයි

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 37 นาทีที่ผ่านมา +1

      සුභ පැතුම්🎉🎉🎉

    • @Pabasara405
      @Pabasara405 15 นาทีที่ผ่านมา +1

      ඔව්...අපි බෙලිඅත්ත. හරියටම ඒ වෙලාවෙ මල් වැස්සක් වැටුනා මෙහෙටත්.

  • @smartmobail6870
    @smartmobail6870 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා! අපේ මාතෘ භූමියට ජයවේවා ජයවේවා! අපේ ජනතාවට ජයවේවා ඔබ නවවෙනි විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමට සුබ පතනවා ඔබේදහඩියත් අපේ දහඩියත් ඵල දරන මොහොතකි

  • @karunawathimanike4719
    @karunawathimanike4719 ชั่วโมงที่ผ่านมา +8

    බුදුසරණයි සියළුම දෙවි රැක වරණයි. අපේ ලස්සන පුංචි රට ගොඩ ගැනීමට ඔබ‍ට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 54 นาทีที่ผ่านมา +6

    විදේශ ගත අපේන් ඔබ තුමාට අපේ සුබ පැතුම් .අපි රට හිටියත් අපේ දරුවන් ඔබතුමා සමග ඒ ගැන ඉතා සතුටුයි .මෘතුභුමිය බබලන්න ශක්තිය දිරිය ලැ⁣බෙිවා දාළදා සම්දුන් පිහිටයි ❤

  • @amilaperera1
    @amilaperera1 ชั่วโมงที่ผ่านมา +18

    A great person to lead our beautiful country. We are ready to contribute our energy for developing this nation as you are the peoples’ president. Wish you all the best

  • @ChandrasiriMudalige-m5p
    @ChandrasiriMudalige-m5p ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමා ගෙ iediri ගමනට theruwan
    සරණ patanawa mama ලන්ඩන් සිට

  • @jithairoshima7876
    @jithairoshima7876 ชั่วโมงที่ผ่านมา +6

    රටේ මෙන්ම ඔබතුමන්ගේ අනාගතයද යහපත්ම එකක් වේවා 🙏🙏 දීර්ගායු මැතිදුනි 🙏🙏

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA ชั่วโมงที่ผ่านมา +17

    මං වගේම අනුර සහොදරය ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @LovelyAlpineVillage-nc1kj
    @LovelyAlpineVillage-nc1kj ชั่วโมงที่ผ่านมา +5

    ඔබ මත අප තැබූ විශ්වාසය ඔබ රකීවි කියා අප විශ්වාස කරයි,,❤❤❤❤❤

  • @YamunaUdeshini
    @YamunaUdeshini ชั่วโมงที่ผ่านมา +3

    යහපත් රටක් උදා කරන්නට ඔබ තුමාට සියලු ශක්තිය නිරන්තරයෙන් ලැබේවා ..සුබ පැතුම් නව ජනාධිපති තුමනි 🎉🎉🎉

  • @geethsathsara9153
    @geethsathsara9153 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ජනාදිපතිතුමනි පරිස්සමින් හිමින් යුතුකම් ටික ඉටු කරගමු.බුදු සරනයි

  • @ashikmohamed7402
    @ashikmohamed7402 50 นาทีที่ผ่านมา +3

    අපේ අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපගේ සුභපැතුම්. අප දිවයින වැටී ඇති ආගාදයෙන් ගොඩ ගැනීමටත් වංචා දූෂණ වලින් තොර යහපත් සමාජයක් නගනගැනීමටත් ශක්තිය ධෛර්්‍ය ලැබේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama ชั่วโมงที่ผ่านมา +5

    නව පුණුරුද යුගයක් ❤❤ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤

  • @SandyaPriyakanthi
    @SandyaPriyakanthi ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට,කාලගුනයත් ඔබට ආසිරි ප්‍රාර්තනා කලා.දුශනය දුරු කරන්න හකි වේවා.

  • @maxie8658
    @maxie8658 ชั่วโมงที่ผ่านมา +27

    සමහරුන් කියනවා 50% නැති ජනපති කියලා ඇත්තටම 50% d 60% ද කියලා නෙමෙයි වැදගත් වෙන්නේ ඔහු රටට රටේ ජනතාවට කරන සේවයයි gotabaya රාජපක්ෂ ට කොච්චර විශාල චන්ද ප්‍රමානයක් තිබ්බද 2/3 ක පාර්ලිමේන්තුවක් තිබ්බ එත් ඔහු රටේ ජනතාවගේ අපේක්ෂවන් බිද දැමුවා ජනතාව ඔහුට එරෙහි උනා එනිසා කොතරම් චන්ද ප්‍රමාණයක් ගත්තත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි වැදගත් වෙන්නේ මෙතුමා ඉදිරි අවරුදු 5 ජනතාවගේ ගැටළු ප්‍රශ්න විසදා ශ්‍රී ලංකික ජාතිය ගොඩනගනු ඇතැයි අපි විශ්වාස කරමු

    • @DilukaLakmali-hu9co
      @DilukaLakmali-hu9co ชั่วโมงที่ผ่านมา +3

      සියයට පනහ පන්නපු කටිටිය රටට කරපු හරියදැක්කනෙ

    • @senawirathna6147
      @senawirathna6147 ชั่วโมงที่ผ่านมา +4

      හැට නමයක් දීල කරපු හරියනෙ දුවන්න උනෙ..
      එකක් හරි වැඩියෙන් අරගෙන රට හැදුවොත් අපිට ඒ ඇති..
      අපේ බලාපොරොත්තුව එයයි..

    • @PopSevenpop
      @PopSevenpop ชั่วโมงที่ผ่านมา +1

      කුහකයො ඉන්නරටක 50%ගන්නෙ කොහොමද 50නෙවෙයි වැදගත්කම රටට කරන සේවයයි කරපු උන්ට උණ ගැනෙන්න රට ට වැඩක් කරයි කියල හිතෙනව

    • @preethiperera9261
      @preethiperera9261 ชั่วโมงที่ผ่านมา +1

      උතුරු නැගෙනහිර ජනතාව ට එයාලගෙ දන්න් බාසාවෙන් අමතන්න ඕන .රටෙ මොකද වෙන්නෙ කියල තේරුම් කරදෙන්න ඕන .එයාල ගෙ අඩුපාඩු නිතර සොයා බලන්ට ඕන

    • @sljema5065
      @sljema5065 ชั่วโมงที่ผ่านมา +1

      50%wena rate pawle minissu innawada hama pawlakinma dethun denek rata.

  • @SadunDil
    @SadunDil ชั่วโมงที่ผ่านมา +9

    ඔහු දැකපු සිහිනය අද සැබෑ වෙමින් 💪"අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියෙනු ඇත... "අමරණීය මිනිසා ❤️ Rohana Wijeweera ❤

  • @PopSevenpop
    @PopSevenpop ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයිඅපෙ රට ඉදිරියට ගෙනියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @vipulirathnaweera4138
    @vipulirathnaweera4138 ชั่วโมงที่ผ่านมา +7

    වැටුන රට ගොඩ නගන්න ශක්තිය ලැබේවා. 👍

  • @subodhaperera9176
    @subodhaperera9176 ชั่วโมงที่ผ่านมา +5

    ජයෙන් ජයම වේවා 🇱🇰💪♥️

  • @gayanweerakoon2027
    @gayanweerakoon2027 28 นาทีที่ผ่านมา +4

    හදවතේ නායකයා අනුර අයියේ උඹට අපි හැමදාමත් ආදරේ❤❤❤❤❤❤❤

  • @dasunnirmal2014
    @dasunnirmal2014 ชั่วโมงที่ผ่านมา +6

    නව ජනාධිපතිතුමාට ජය වේවා

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA ชั่วโมงที่ผ่านมา +31

    මං වගේම ❤️AKD❤️ ❤️😎❤️ ❤️රට❤️ ❤️අනුරට❤️ ❤️😎❤️ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @nilminidais4904
    @nilminidais4904 ชั่วโมงที่ผ่านมา +3

    රටේ ඉදිරි කටයුතු කරගෙන යාමට දෛරය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @nethmiayodya8116
    @nethmiayodya8116 ชั่วโมงที่ผ่านมา +5

    Thank u deran..for all news very clear & beautiful ❤🎉❤

  • @lalithpriya1984
    @lalithpriya1984 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන්සරණයි සියළු දෙවි රැක වරණයි රටට යහපතක් කරන්න දුගී දුප්පත් අහිංසක මිනිසුන්ට යහපතක් කරන්නත්,රට වැටී තියෙන අගාදයෙන් ගොඩ ගැනීමට ඔබ තුමන්ට සියළු ශක්තිය ධෛර්ය්‍ය ඔබ තුමන්ට ලැබේවා,,,කියලා ප්‍රාර්ථනා කරමි ජයවේවා🙏🙏❤️❤️💐💐

  • @rumeshanjana8051
    @rumeshanjana8051 29 นาทีที่ผ่านมา +3

    හරිම සරල ලෙස දිවුරුම් දීමෙ උත්සවය ගත්තා😇😇🌷🌷❤️❤️

  • @Malika1-un5ww
    @Malika1-un5ww ชั่วโมงที่ผ่านมา +6

    හැමෝටම ලස්සන සුභ දවසක් උදාවේවා❤❤❤❤❤

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 54 นาทีที่ผ่านมา +3

    තෙරැවන් සරණයි ..මගෙ රටට බුදු සරණයි

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම ජනතාව බලාපොරොත්තුව උන විදිහට සියලුම දේ සාර්ථක උනා ගොඩක්ම සතුටුයි අපිට නිද හසේ සියලුම දෙනාට සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන අහිංසක දරුවන්ට ඵ් වගේම අහිංසක මිනිස්සුන්ට මෙහෙම හැමදේම ඵ් අයුරින්ම ඉෂ්ට වේවා ජයවේවා අනුර කුමාර දිසානායක ජනපති ඔබට ජය

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා අපේ නායකතුමාට

  • @GameDmobile4K523
    @GameDmobile4K523 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතිය දෙරන ❤

  • @amashdewmika4393
    @amashdewmika4393 59 นาทีที่ผ่านมา +2

    වාසනාවේවා!!!ජනාධිපතිතුමනි.වාසනාවේවා!!!!

  • @AchiniApasara
    @AchiniApasara 37 นาทีที่ผ่านมา

    ඊයෙ උදේ ආව මල් වැස්සක් සමග ම අප රටට රත්තරන් රජෙකු ලැබූනා.යහපත් රටක් උදා කරන්නට ඔබතුමා ට නිරන්තරයෙන් ම ශක්තියක් ලැබෙවා.බුදු සරණ යි. දෙවියන් පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @rahumanmi5203
    @rahumanmi5203 ชั่วโมงที่ผ่านมา +2

    Thank you derena for your great service ❤❤❤

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv ชั่วโมงที่ผ่านมา +3

    වැඩි වියදම්, සුකුරුත්තං, කැටයම්නැති දියුරුම් දීමක්.

  • @BinadiBinadi
    @BinadiBinadi ชั่วโมงที่ผ่านมา +3

    මෙ රටෙ හොරකම. කරපු දනය. නැවත. ලාභගෙන. දරුවන් ට. හොද අනාගතය ක් ලැබෙවා

  • @sportecfashion6469
    @sportecfashion6469 11 นาทีที่ผ่านมา

    කොහොමද දිවුරුදන් දෙනකොට වැහැපු මල් වැස්ස..❤❤❤ස්භා දහමත් ආශිර්වාද කරනවා හොද පාලකයෙක් ආවහම..

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 37 นาทีที่ผ่านมา +3

    එතෙක් කල් ලංකාවෙ තුන සිඟිති පාර්ලිමේන්තුව අදින් ඉවරයි අපෙන් උණුසුම් පැතුම් අපේ නව ජනාධිපතිතුමාට විදෙස්ගතව සිටින සියලුම ශ්‍රමිකයන් ගේ හෘදයාංගමය පුද කරමි අරාබිකරයේ දුක් විඳින සියලුම දෙනාගේ කම්කටොළු ඔබතුමා විසඳන්න ඕන එකම බලාපොරොත්තුවත් එච්චරයි 🙏🙏🙏🙏❤️❤️

  • @indikaashani5275
    @indikaashani5275 ชั่วโมงที่ผ่านมา

    අපේ රටට ඕන උනේ සෑබම වෙනසක් අද ඒදේ වෙලා තියනවා ජයෙන් ජයම වේවා ජනාධිපතිතුමනී තෙරුවන් සරණයි හැම දෙයක්ම සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්තනා කරනවා

  • @dilukaroshini9017
    @dilukaroshini9017 ชั่วโมงที่ผ่านมา +2

    obata budu saranaiii 🙏 🙏🙏🙏🙏❤️❤️❤️

  • @kamanihewage8409
    @kamanihewage8409 29 นาทีที่ผ่านมา +3

    දීගොඩ කුමාර උතුමානන් වහන්සේලා දැල්ව් සිව්දිසා පහනේ ආලෝකයෙන් අපේ රටේ සාමය උදාවෙනවා පේනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දර්මයේ හැසිරෙන්න රට බේරගන්න එවිට හැකිවෙනවා නියතයි 🌹🌹🌹🌹👏👏👏🕊️🕊️🕊️❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් ...deegoda කුමාර මහතාට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව උදා වේවි ඉදිරියට 🙏🙏🙏🙏

  • @SenarathBandara-c2p
    @SenarathBandara-c2p ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤ Ape nawa janapati tumata budu saranay davi pihtay. Jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +12

    හොරුන් ලග තියෙන රජයේ සීයලුම වාහන බාරදෙන්න නියොග ලබා දෙන්න වහාම

    • @Jaya_Tharindu
      @Jaya_Tharindu ชั่วโมงที่ผ่านมา

      දෙයි මෙන්න කියල😂

  • @Kaveesha-my1xb
    @Kaveesha-my1xb ชั่วโมงที่ผ่านมา +3

    රට හොඳටකරගෙන 9 වෙනි ජනාධිපතිවරයෙනි😊

  • @indumathieparanathala9033
    @indumathieparanathala9033 35 นาทีที่ผ่านมา

    ජය වේවා 🙏🙏🙏ජනා දි ප ති තුමා ට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @MeAcrossTheWorld
    @MeAcrossTheWorld ชั่วโมงที่ผ่านมา +1

    Congratulations Sri Lanka ❤

  • @shihangeethika5267
    @shihangeethika5267 ชั่วโมงที่ผ่านมา +3

    මේ රට කාපු හොරැ ටික අල්ලන්න සහෝදරයා

  • @annenilu1104
    @annenilu1104 ชั่วโมงที่ผ่านมา +4

    අපේ උනුසුම් සුභ පැතුම් ගරු ජනාධිපතිතුමා 💐❤️🙏🏽

  • @NeeshaFerdy
    @NeeshaFerdy ชั่วโมงที่ผ่านมา +3

    ගමෙන් ආපු කෙනෙක්, සිංහල විතරක් කතා කරන කෙනෙක් ජනපති වෙනවා දැකීම ගැම්මක්. 🙏❤️ අනුන්ව විවේචනය ඔබට හුරු වුවත් දැන් ඔබ ඉන්නේ විවේචනය වන පැත්තේ ... එය ඔබට නුහුරු වෙයි ...බොරු කියන්න පුලුවන් හද හද නමුත් හැමදාම බොරු කරන්න බැහැ සහෝදරයා, ඒ හින්දා වගකීමෙන් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.🙏

  • @senawirathna6147
    @senawirathna6147 ชั่วโมงที่ผ่านมา

    අළුත් බලාපොරොත්තුවක් ..
    නිවහල් රටක්..
    සුව්‍යන්පෝසිත ජනතාවක් ..
    වෙනුවෙන් වැඩකරන්න ඔබට සක්තිය ලැබේවා..අනුරකුමාර ජනපති තුමනි..❤🎉️♥️

  • @samklr2194
    @samklr2194 53 นาทีที่ผ่านมา

    ALL THE BEST ANURA SAHODERAYA! GREATINGS FROM GENEVA SWITZERLAND

  • @GameDmobile4K523
    @GameDmobile4K523 ชั่วโมงที่ผ่านมา +1

    සුබ පැතුම් ජනාධිපතිතුමනි ❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 ชั่วโมงที่ผ่านมา +2

    Namo Buddhaaya...!! siyalu dew rekawarana theruwan guna belen.... ratata saubhaagya uda kireemata oba thumata dairya shakthiya lebewaa.....

  • @amilajeewanie8209
    @amilajeewanie8209 36 นาทีที่ผ่านมา

    ජයවෙිවා ජේසුපිහිටයි

  • @Ranjini-i6g
    @Ranjini-i6g 58 นาทีที่ผ่านมา

    උණුසුම් සුබ පැතුම් akd මැතිදුනි දුෂිත රට ගොඩනගන්න සක්තිය දයිර්ය ලැබේවා 🌹🌹🌹🌹සියලු ජනතාව ඔබ සමග එක් රොක් වේවා විස්වමෑණියක්ගේ පිහිටයි තුනුරුවන්ගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා ❤❤❤❤

  • @NevilWarnakulasooriya
    @NevilWarnakulasooriya ชั่วโมงที่ผ่านมา

    මෙතෙක් කල් දේශපාලන චෞර වළල්ලෙන්මිරිකිලා සිටපුඅප වැනි
    පීඩිත ජනතාවටමෙතැන් පටන්අලුත් බලාපොරොත්තුවක් ඇති කරඒ සඳහා ජීවිතය කැප කළඅප සහෝදර ජනාධිපතිතුමනි
    ඔබතුමාට අපේ සුභ පැතුම්!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanwithanage7820
    @roshanwithanage7820 42 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤අ​පේ ජනාදිපතිතුමාට රට ගොඩනැගිමට ශක්තිය ලැබෙිවා❤❤❤❤❤❤❤❤

  • @susilsusil9327
    @susilsusil9327 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏❤️ දෙවි පිහිටයි 🙏❤️

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 23 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @mallikashanthi168
    @mallikashanthi168 9 นาทีที่ผ่านมา

    අන්ධකාරයේ තිබුණු අපගේ අසිරිමත් රටට අද අලුත් ඉරක් පායලා ඒ අලෝකයෙන් මේ රට දිනෙන් දින බැබලේවා!!!..

  • @AkashMihiranga-gf1qr
    @AkashMihiranga-gf1qr 52 นาทีที่ผ่านมา +2

    සුබ නැකතට රට අනුරට...❤🇱🇰

  • @mawaranalagenishantha
    @mawaranalagenishantha 31 นาทีที่ผ่านมา

    9 වැනි විධායක ජනපති අනුර කුමාර දිසානායක මැතිදුනි ඔබට අපගේ උණුසුම් සුබපැතුම් 💐❤ මව්බිමට ආදරය කරන අවංක, නිහතමානී, ආදරණීය නායකයකු වන්න. එවිට නිසැකවම රට ගොඩනැගීමට ඔබ වටා සියල්ලන්ම එක්රොක්වනු නියතය.👍

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol ชั่วโมงที่ผ่านมา

    ජය වේවා අපේ ජානපදික තුමාට ❤❤❤💓💓💓💓💓💓🙏🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 ชั่วโมงที่ผ่านมา

    ජය ජය SRILANKA 🎉🎉🎉

  • @harshanisomarathna-mc6ks
    @harshanisomarathna-mc6ks 52 นาทีที่ผ่านมา

    Obathumata Rata ,Jathiya,Agama Rekaganna Wishwaye shakthiya Lebewa Theruwan Saranai .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanishan4022
    @ishanishan4022 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ❤❤❤

  • @Perfect55-c5m
    @Perfect55-c5m 54 นาทีที่ผ่านมา

    ජයෙන් ජයම

  • @KanishkaBalamanage
    @KanishkaBalamanage ชั่วโมงที่ผ่านมา

    Jaya wewa sahodaraya......

  • @kumarasiriva5370
    @kumarasiriva5370 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ jayawev janadipathi thumani budu saranai davi pihitai ❤❤❤

  • @kanchanavijesekara6144
    @kanchanavijesekara6144 26 นาทีที่ผ่านมา

    වාසනාවන් ජය වේවා

  • @Pointofrimastamil
    @Pointofrimastamil ชั่วโมงที่ผ่านมา

    All The Best Congratulations Mr President Anura Kumara Dissanayake ❤️💪

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 26 นาทีที่ผ่านมา

    රට විරුවෝ අපිට රට ලැබුනා වගේ ඔබ තුමාට බුදුසරණයි 🙏🏻

  • @prasannaniluka6911
    @prasannaniluka6911 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤❤ ජය වේවා

  • @manjulaperera4455
    @manjulaperera4455 44 นาทีที่ผ่านมา

    theruwan saranai❤❤❤

  • @padmaathukorala866
    @padmaathukorala866 ชั่วโมงที่ผ่านมา +2

    Theruvan saranain siyalu devi phiten obathumata ape rata diunu karannata dharya shakthiya lebeva kiya mama pathami.

  • @koreansahodarayoo
    @koreansahodarayoo ชั่วโมงที่ผ่านมา

    Jayawewa sahodaraya ratata jayawewa❤

  • @KanthiWijesinghe-d7u
    @KanthiWijesinghe-d7u ชั่วโมงที่ผ่านมา +1

    නව ජ්නාධ්පති තුමා ට ජය වේවා .

  • @ThejaWickramasinghe-sl9et
    @ThejaWickramasinghe-sl9et ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉congratulations ❤❤🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ชั่วโมงที่ผ่านมา +2

    Cham uthsawayak.. obathumata devi pihitai

  • @arunimaldeniya1248
    @arunimaldeniya1248 ชั่วโมงที่ผ่านมา

    අයාලයේ ගිය රටක්, ඡනතා වරමින් දිශාව වෙනස්කර ඇත. A.K.D නව නියමුවානනි,ජයග්‍රහණය කරා මේ රට රැගෙනයන්න ......❤❤❤

  • @DayaGodallewaththa
    @DayaGodallewaththa ชั่วโมงที่ผ่านมา

    Jayawewa❤❤❤❤❤

  • @kumarawasala902
    @kumarawasala902 49 นาทีที่ผ่านมา

    Theruwan saranai..

  • @8b-sethmiamarasekara104
    @8b-sethmiamarasekara104 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉congratulations

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna ชั่วโมงที่ผ่านมา

    ජනපති සහෝදරයාට සුබපැතුමි

  • @IsharaSampath-do4qj
    @IsharaSampath-do4qj ชั่วโมงที่ผ่านมา

    Jaya wewaaaaa ජනපති තුමනි🙏🙏🙏🙏

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 ชั่วโมงที่ผ่านมา

    Budu saranai 🙏🙏🙏

  • @VibhuSenarath
    @VibhuSenarath ชั่วโมงที่ผ่านมา

    ජයවේවා akd❤️🧭

  • @lplefasc
    @lplefasc 18 นาทีที่ผ่านมา

    ❤❤❤jayawewa

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi ชั่วโมงที่ผ่านมา +8

    මම අනුර දිනුවට කැමති වෙන කිසිම කෙනෙකුට වැඩ කරන්න ඒ අය නොදෙන නිසා.දැන් වැඩ කරන හැටි බලමු.

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 ชั่วโมงที่ผ่านมา +1

      මාත් දුන්නෙත් ඒකමයි.. වෘත්තීය සමිති අටවන්, ගල් පෙන්න පෙන්න රටේ මොන වැඩේ කරත් අකුල් හෙලන මුන්ටම දීලා බලන්න ඕනි

    • @senawirathna6147
      @senawirathna6147 ชั่วโมงที่ผ่านมา

      කසල සෝදක කට්ටියද..
      නැතුවට වැඩකරයි..😢😮

  • @DilanChathuranga-vp5zi
    @DilanChathuranga-vp5zi 38 นาทีที่ผ่านมา

    Ape eka api watila inna me agaden apiwa bera ganin congratulations adarei ❤❤❤❤

  • @reetareeta1569
    @reetareeta1569 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉jaya..&...uttamaharaya...oba.tumata

  • @Madushika-o2b
    @Madushika-o2b ชั่วโมงที่ผ่านมา

    Aiyeeeeeeeee ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ชั่วโมงที่ผ่านมา

    ශුභ පැතුම් පතනවා❤ 🎉

  • @Malika1-un5ww
    @Malika1-un5ww ชั่วโมงที่ผ่านมา

    ජතාව පෙරමග බලා ඉන්නවා රටෙ සතුට සැසසිම ගෙනෙයි කයලා❤❤❤

  • @RushanthiJayarathna
    @RushanthiJayarathna ชั่วโมงที่ผ่านมา

    ජේසු පිහිටයි 🙏🏾💞❤️