ජනපතිවරණයෙන් ජයගෙන පළමුවරට ජනතාවට දුන්න පොරොන්දුව | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ජනපතිවරණයෙන් ජයගෙන පළමුවරට ජනතාවට දුන්න පොරොන්දුව
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 630

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv ชั่วโมงที่ผ่านมา +32

    කාලයක් තිස්සෙ බලාපොරොත්තු වු සිහිනයක් අද ඉටු වුනා .හරිම සතුටුයි .අපේ නව ජනපති තුමා ට ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය දිරිය ලැබේවා !!

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 ชั่วโมงที่ผ่านมา +30

    මිනිසුන්ගේ හුස්ම හදුනන නායකත්වය AKD, අනුර මහාත්තයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...!!! විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! සියලු දෙවි දෙවතාවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!! මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 ชั่วโมงที่ผ่านมา +27

    ලොව බොහෝ නායකයන් සිටිනවා තමන්ගේ මව් භාශාවෙන් කතා කරන ...ඉන්දියාවේ මෝදි , චීන නායකයන් , රුසියානු නායකයා ඇතුලු මැදපෙරදිග නායකයන් සිටිනවා ...රට පාලනයට අවශ්‍ය වන්නේ අවබෝධය සහ අවන්කත්වයයි ....❤❤ ජයවේවා සහෝදරයා 🎉

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 3 ชั่วโมงที่ผ่านมา +199

    * මේවා අපිට තනතුරු නෙවේ වගකීම් * ඒ වචන❤ 🧭

  • @RANGIKAPATHIRANA-i7c
    @RANGIKAPATHIRANA-i7c 3 ชั่วโมงที่ผ่านมา +23

    මේ රට හදන්න පුළුවන් ඔබ තුමාට පමණයි .❤❤❤❤ සුභ පැතුම් . මේ රට හොඳින් පාලනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා!!!!❤❤❤❤❤❤

  • @NipuniUdeshika-p9b
    @NipuniUdeshika-p9b 2 ชั่วโมงที่ผ่านมา +67

    ගරු ජනාධිපති තුමනි ඔබ තුමා විශ්වාස කර අහිංසක ජනතාව නොමග නැර හරි මග යවන්න 😥

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @shiranimendis7277
    @shiranimendis7277 2 ชั่วโมงที่ผ่านมา +62

    මම එංගලන්තයේ පදිංචිය තිබුණාට මගේ හදවත තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඔබතුමා ඡන්දෙ දුන්න දවසේ ඉඳලා මේ වෙනතුරු මම තාම නිදාගත්තේ නැත ඔබතුමා ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා මගේ රට ගොඩ ගනී කියලා ඔබතුමාටත් ජේසු පිහිටයි🇬🇧🇬🇧❤️

    • @chandrikakarunarathna4674
      @chandrikakarunarathna4674 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් එහෙමයි dr මාර බලාපොරොත්තුවක් තියාගන්නෙ ඉන්නෙ අපෙ රටෙ අහින්සක මිනිස්සු 🥰

    • @step0203-gv7kb
      @step0203-gv7kb ชั่วโมงที่ผ่านมา +1

      මට ලංකාවේ පදිංචි ය තිබුනා ට මගේ හදවත තියෙන්නේ ඇමරිකාව තුල. ජනාධිපතිවරණය ට කමලා ආපු දවසෙ ඉදන් මන් තාම නිදාගත්තෙ නෑ මන් කමලා ගැන ගොඩක් විශ්වාස ය තියලා ඉන්නෙ .කමලා දිනලා ඇමරිකාව තවත් ඉහළින් තියයි කියලා මන් හිතෙනවා ඒකට මගෙන් සුබපැතුම් . ජේසුපිහිටයි

    • @Kotuwemute
      @Kotuwemute 56 นาทีที่ผ่านมา

      ජෙසු පිහිටක්කොහෙද බන් තියෙන්නෙ පල්ලි වල අහින්සක මිනිස්සු මැරුනා මගුලක් කතා කරනවා

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 50 นาทีที่ผ่านมา

      ​@@step0203-gv7kb mokak kiwwa

    • @kumuduprasanna3759
      @kumuduprasanna3759 25 นาทีที่ผ่านมา

      Oya daruwa foiya ganna

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 3 ชั่วโมงที่ผ่านมา +20

    අනුර කුමර දිසානයකට ජය වේවා ❤️ ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු අබමා රේණුකින්වත් විනාශ නොකෙරෙයි කියලා මා හිතනවා ❤️ මේ රට කොහොමහරි එකට පොර බැඳලා රට ගොඩනගමු මේ පාහර දේශපාලකයින්ට පාඩමක් උගන්වන්න ඔවුන් මෙච්චර කාලයක් කළ විනාසය පැහැදිලි වෙන්න❤

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 3 ชั่วโมงที่ผ่านมา +50

    දැන් සිට තමයි , බැරෑරුම් කාර්ය තිබෙන්නේ. ඒකට අපි සැවොම දායක වෙන්න ඕන. එකතු වෙන්න ඕන. ජයග්‍රහණය විජයග්‍රහණයක් වන්නේ එවිටයි. 💪❤💪

    • @ahwshaperera3316
      @ahwshaperera3316 3 ชั่วโมงที่ผ่านมา

      අනිවා 💪

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 3 ชั่วโมงที่ผ่านมา

      Api anurata udaukaramu

    • @manojsirantha4423
      @manojsirantha4423 2 ชั่วโมงที่ผ่านมา +1

      @@IsabelaSiriwardena අපේ ජොබ් එකත් නැහැ දැන් අනුරට චන්දේ දෙනවා කියපු නිසා 🥴

    • @roshanperera5257
      @roshanperera5257 2 ชั่วโมงที่ผ่านมา

      @@manojsirantha4423 eka nm boru ned mokkd oyge job eka

  • @RanjaniGunawardana-k6j
    @RanjaniGunawardana-k6j 2 ชั่วโมงที่ผ่านมา +13

    අපේ වැඩිහිටියෝ රචනාව ලිව්වෙ දියුණු වෙමින් පවතින රටක් අපි ලිව්වෙත් දියුණු වෙමින් පවතින රටක් අපේ දරුවන්ගේ රචනාව වෙනස් විය යුතුය...... දියුණු වූ රටක් ❤❤❤❤❤❤❤congratulations new president 🤝🤝🤝🤝🤝🤝🤝

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 ชั่วโมงที่ผ่านมา +179

    අපේ ජාමෙත් බේරල, පොරොන්දු වෙච්ච විදියට රට කරගෙන යන්න බොසා..,🫂🫂❤️🙏අපේ ජනපතිව විශ්වාසයි..,
    Will see,

    • @manojsirantha4423
      @manojsirantha4423 3 ชั่วโมงที่ผ่านมา +13

      අපේ ජොබ් එකත් නැති උනා අනුරට චන්දේ දෙනවා කියපු නිසා 😊.කමක් නෑ කොහොම හරි ජීවත් වෙන්නම්.දුව A/L😊.පුතා O/L😊 මේ පාර.ඉතුරු කරපු සල්ලි නෑ සතියකින් දෙකකින් කන්නත් නැති වෙයි.කොහොම හරි ලමයි දෙන්නට උගන්නලා කන්න බොන්න හොයාගන්නම්.අපේ ලමයින්ට වත් ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න රටක් හදලා දෙන්න එච්චරයි අපිට ඕනේ 😊.අපිට තිබුනා සජිත්ට ජන්දේ දෙනවා කියලා හොරෙන් අනුරට චන්දේ දාන්න 😊.එහෙනම් ජොබ් එක බේරගෙන ඉන්න පුලුවන්.අපි එහෙම බොරු කිව්වේ නැත්තේ අපි හිතනවා අපිව ලැජ්ජ නොකර අනුර කියපු දේ කරයි කියලා 😊.ශ්‍රී ලංකා අපි හැමෝටම ජයවේවා 😊.

    • @slcharliegaming
      @slcharliegaming 2 ชั่วโมงที่ผ่านมา

      @@manojsirantha4423 ❤

    • @shyamaliperera5079
      @shyamaliperera5079 2 ชั่วโมงที่ผ่านมา

      ❤​@@manojsirantha4423

    • @sameeradilhan5324
      @sameeradilhan5324 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @everythingwillbeok363
      @everythingwillbeok363 2 ชั่วโมงที่ผ่านมา

      @@sameeradilhan5324 ඒකත් කියල තියන්න එපැයි නේ..☺️

  • @sanjeewarathnayaka8305
    @sanjeewarathnayaka8305 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ නායකත්වයට ඔබතුමා තඕරා ගත්තා.ඔබතුමා හැම දෙයක්ම සමබර කරගෙන යන්න .අවැසි හැම දෙයකටම අපි ඉන්නවා.අපි එකමුතුව වැඩ කරමු .තෙරුවන් සරණයි .

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ชั่วโมงที่ผ่านมา +113

    ගහනවනම් ගහන්න ඕනා මෙන්න මේ වගේ ගේමක් අන්තිම අඩියෙ ඉඳලා ජනාධිපති පුටුව දක්වා❤❤❤❤❤❤

    • @sameeradilhan5324
      @sameeradilhan5324 2 ชั่วโมงที่ผ่านมา +5

      මොන අඩියක්ද බං 69 ලක්ශෙ පිහිට තමා😂

    • @mentertainment5938
      @mentertainment5938 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sameeradilhan5324,ඉතින් හුකන්නෝ ඉංදියාවේ උන් ඇවිල්ලා අනුරට චන්දේ දෙන්නයැ

    • @mangalanishantha5451
      @mangalanishantha5451 2 ชั่วโมงที่ผ่านมา +3

      @@sameeradilhan5324 69ලක්ෂයක් ගත්තෙ පොහොට්ටුව.

    • @sameeradilhan5324
      @sameeradilhan5324 2 ชั่วโมงที่ผ่านมา +6

      @@mangalanishantha5451 උන් තමා ඔය දුන්නෙ වෙනසක් කරන්න😂

    • @eagleaxa7546
      @eagleaxa7546 2 ชั่วโมงที่ผ่านมา

      ​@@sameeradilhan532469 ලක්ෂෙ කියන්නෙත් ලංකාවේ මිනිස්සු තමයි බලාපොරොත්තු ඇතුව තමයි උන් ගිය පාර චන්දෙ දුන්නෙත්

  • @jayanthakumara2404
    @jayanthakumara2404 3 ชั่วโมงที่ผ่านมา +20

    සාර්ථක ගමනක ආරමිභයේ මල් පිපිදෙයි අතිගරැ නව ජනධිපති
    තුමන්ට මෙ රට ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ලැබෙිවා

  • @dananjayawijesinha
    @dananjayawijesinha 2 ชั่วโมงที่ผ่านมา +13

    🎉🎉🎉🎉🎉🎉🎉🎉නුතන දියසෙන් ආශ්චර්යමත් ජයග්‍රහණයක් බුදු බලය නැවත නැවතත් සනාථ කල අසිරිමත් මොහොතක් ආශිර්වාද වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා රටට ජනතාවට සෙත සැලසේවා අනුර සහෝදර ජනපතිදුන් දිනෙන් දින දිනේවා බිඳ වැටුනු මව් භූමිය දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයි තෙරුවන් සරණයි සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජයවේවා ජනපතිදුනි

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 3 ชั่วโมงที่ผ่านมา +140

    ජයග්‍රහණය ලැබුනා..නමුත් අනුර කියන චරිතය පුංචි ගෙදරක සිට ජනාධිපති මැදුර
    දක්වා ආ ගමන්මග හොඳ ආදර්ශයක්..🙋🙋🙋👍👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +2

      💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾👑👑👑

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 3 ชั่วโมงที่ผ่านมา +11

    අනුර සහෝදරයා ඔබ කෙරෙහි අපේ ආදරය විශ්වාසය බලාපොරොත්තුව තබන්නෙමු ඔබ වෙනුවෙන් අප මිඩංගු කල කාලය චන්දය අපතේ නොයනු ඇතැයි සිතන්නෙමු ඉදිරි ගමනට ශක්තිය ප්‍රාර්ථනා කරන්නෙමු

  • @VIHANGAHISHARADINUSHA
    @VIHANGAHISHARADINUSHA 37 นาทีที่ผ่านมา +4

    මේවා තනතුරු නෙමෙයි මේවා වගකීම්. ඒ වචනවල තියන ගැඹුර . නිවැරිදි භාවය , ඒ වචන වලින්ම දැනෙන ව නායකත්වයේ බුද්ධිමත් බව . අනුර දියසෙන් කුමරාණනි ඔබට බුදුසරණයි තිස්තුන්කෝටියක් දෙවි රැකවරණ ලැබී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකව කිරීමට හැකියාව ලැබේවා.... ❤️❤️❤️❤️❤️

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 ชั่วโมงที่ผ่านมา +8

    අපිට හරි සතුටින් ❤❤❤❤ සුබ පැතුම් ඔබ තුමාට

  • @Panchakalabhuprapthi-js4kw
    @Panchakalabhuprapthi-js4kw 2 ชั่วโมงที่ผ่านมา +57

    ජනාධිපති තුමනි,ඔබ තුමාව අපි ගොඩාක් විස්වාසය කරනවා . අනගතේ හොද රටක් දරුවන්ට බාර කරන්න . ඔබට පුලුවන් . අනුර ජනාධිපති තුමනි . ඉංග්‍රීසි නම් මොනවද ? හිතන්න එපා ඔබතුමා රට කරන්න . පිරිසිදුවට පිළිවෙළට. එන බාධක ගැන හිතන්න එපා . අපි ඔබතුමා සමග ඉන්නවා.ජය වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RathnaseelipereraPallage
    @RathnaseelipereraPallage 3 ชั่วโมงที่ผ่านมา +12

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි

  • @NandiN-f9m
    @NandiN-f9m 3 ชั่วโมงที่ผ่านมา +15

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏... වෙහෙසට. පත්වෙලා... පොඩ්ඩක්. විවේකිව. ඉන්න. ජනපතිතුමනි

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 ชั่วโมงที่ผ่านมา +10

    අපි නෙමෙයි දිනුවේ අපේ රටයි දිනුවේ... මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 2 ชั่วโมงที่ผ่านมา +9

    ජනතාව ප්‍රමාණවත්ලූ ඔය නිහත මානිකමටමයි අනූර සහොදරයාට මෆ තරම් ජනතාවක් බොර බැදලා.ඔතනට ගෙනාවෙ.දැනි තමයි අමරැම තැන.ආපෙ සහායෙගය අවශ්‍ය වෙනවා ඉදිරියටත්.එකා වාගෙ ඉමූ.නැගිටිමූ❤❤❤❤❤

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka ชั่วโมงที่ผ่านมา +3

    ජනතාව කොයි තරම් පීඩනයකින් හිටියද කියල මේ චන්දය හොදම සාක්ෂි මේ වැටුණු රට ගොඩ ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 3 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා…!!!❤ඔබේ ඉදිරි ගමන යහපත් සුබ මසුබ එකක්වෙවා…!!🙏තෙරැවන් සරණයි..🙏සියලු දෙවි රැකවරනයි..!!!🙏🙏❤️

  • @madumhewa9543
    @madumhewa9543 2 ชั่วโมงที่ผ่านมา +18

    මාධ්‍යට සීරුවෙන් .. කරට නොගන්න එක බුද්ධිමත් තීරණයක්❤

    • @dinushadinusha4178
      @dinushadinusha4178 ชั่วโมงที่ผ่านมา

      U. Invisible danna

    • @DanukaPerera-m4n
      @DanukaPerera-m4n 54 นาทีที่ผ่านมา

      Hmm විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය කාරයෝ😂

  • @seromiseromi8834
    @seromiseromi8834 58 นาทีที่ผ่านมา +3

    අම්මෝ මාරම සතුටුයි මේක හීනයක් වගේ කොච්චර කාලයක් මාහාන්සී උනාද මේ දවස උදා කරගන්න ජය වේවා බුදු සරණයි 🌷🙏🙏🙏🌷 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilumsampath7064
    @dilumsampath7064 2 ชั่วโมงที่ผ่านมา +115

    ජාත්තයන්තර මාධ්‍ය වේදීනිය ඉතා සතුටින් සහ ඔීනෑ කමින් අදහක් බලාපොරැත්තුව සිටිය.පරිවර්තකයෙක් මාර්ගයෙන් හෝ අදහස එතුමියට කිවිවනමි වටිනව.

    • @shanika-e6q
      @shanika-e6q 2 ชั่วโมงที่ผ่านมา +6

      ඇයි අපේ භාශාව ඒකිට බැරිද

    • @NuwanPriyanga-l4b
      @NuwanPriyanga-l4b 2 ชั่วโมงที่ผ่านมา +7

      Voyage kathawata mamath ekagai. Pariwarthakayek Margaret adahas dakwanna tibuna.

    • @Shamilka_D
      @Shamilka_D 2 ชั่วโมงที่ผ่านมา +8

      @@shanika-e6qවිදේශිකයන් කොහොමද අපේ භාශාව කතා කරන්නේ?

    • @ioannamotiti3136
      @ioannamotiti3136 2 ชั่วโมงที่ผ่านมา +3

      Ai patiwarthana hodata english dannawa

    • @shanika-e6q
      @shanika-e6q 2 ชั่วโมงที่ผ่านมา +8

      @@Shamilka_D එතකොට අපිට ලෝකෙ වටේම භාෂාවන් ඉගෙන ගන්න වෙයිනෙ අපේ භාෂාව කොයි රටේවත් ජනපතිතුමෙක් දන්නවා ඇති කියලා මං හිතන්නෑ.මං දන්නෑ දන්නවද කියලා ..ඒත් අපේ භාෂාව හෑල්ලු කරන්න එපා.මොකද අද ඒ මනුස්සයා වැඩ භාර අරන් එළියට ආවා විතරයි ..

  • @shiranimendis7277
    @shiranimendis7277 2 ชั่วโมงที่ผ่านมา +5

    Even though I live in England, my heart is in Sri Lanka. Since the day you voted, I have not slept. I have faith in you that my country will be restored.❤🇬🇧

    • @ricvibesinc1
      @ricvibesinc1 ชั่วโมงที่ผ่านมา

      Keep the faith ' may the force be with the progressives as we together rebuild our paradise island in to a nation of happy folk from the top all the way to the humble & vulnerable all across the land...
      Jaya Sri Lanka..

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 2 ชั่วโมงที่ผ่านมา +15

    මියගිය සහෝදරයින් ගේ බලාපොරොත්තුව අපි සැම එකතුවී ඉටු කරමු.👍👍👍

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 ชั่วโมงที่ผ่านมา +20

    අනුර ජනාධිපති මහා පොලොවේ පය ගාලා ජීවත් වෙන්න සුදානම් චරිතයක් අනිවාර්යයෙන්

  • @smhs3313
    @smhs3313 ชั่วโมงที่ผ่านมา +24

    English දන්නැ කියල ලැජ්ජ වෙන්න ඕන නැ. අපේ මව් බාසාව සින්හල නිසා.ඒත් දැන් ඉදිරියට English දැනුම ඕන වෙන නිසා එය දැනගන සිටීම වැදගත්.ඔබතුමාට ජයවේවා 🎉🎉🎉🎉❤❤❤

    • @NayomiMunegamage
      @NayomiMunegamage 42 นาทีที่ผ่านมา +1

      භාවිතා කරන්නෙ නැති නිසා කතා කරන්න අපහසු ඇති..
      ඒත් තේරුම් ගන්න පුළුවන් ඇති මොකද ඉගන ගත්ත පුද්ගලයෙක් නිසා 😊

    • @ezoloka
      @ezoloka 27 นาทีที่ผ่านมา +1

      ඉගෙන ගත්ත හැමෝටම English බැ English පුලුවන් හැමෝම ඉගෙන ගෙනත් නැ English දන්නවා කියන්නේ භුද්ධිමත් කමක්නම් නෙමෙයි ඒත් අවුරුදු ගානක් ගිහින් තාමත් අනුර වගේ කෙනෙක්ට English බැරි එක ටිකක් පුදුමයි ඒත් පරක්කු නැ දැන් හරි හදා ගන්න පුලුවන් ඒත් මිනිස්සු සමහර නායකයොන්ව ලැජ්ජ කලා තාමත් කරනවා English බැරි නිසා

    • @anilliyanage1505
      @anilliyanage1505 16 นาทีที่ผ่านมา

      English is just another language.
      Lots of leaders of the world do not speak English. Specially countries in Europe and Latin America.
      A strategy would be to answer those questions in Sinhala.
      Anura is a proud son of mother lanka.

  • @shanika-e6q
    @shanika-e6q 2 ชั่วโมงที่ผ่านมา +7

    රටට හරි මහන්සි ජනාධිපතිතුමණි..අපි රට ඉන්නෙ,හැබැයි සැරින් සැරේ බැලුවෙ ඔබතුමා දිනලද කියලා .හරි සතුටුයි .වගකීම ඉටු කරන්න ..රට හදන්න ..හොරු අල්ලන්න බෑ .ඒ දේවල් ඉස්සර දේවල්නෙ.ඉස්සරහට කරන්න පුලුවන් උපරිමයෙන් කරන්න .බුදුසරණයි ❤

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 2 ชั่วโมงที่ผ่านมา +12

    මට හිතෙන්නෙ මේ අයගේ ජීවිත වලට වසන්තය උදාවෙන්න ඕනෙමයි දීර්ග කාලයක් කරපු කෙපකිරීම් වලට ජයවේවා ඔබලාට

  • @sellachathura9501
    @sellachathura9501 39 นาทีที่ผ่านมา +1

    අද අපිට අලුත් අවුරුදු වගේ දැනෙන්නේ පට්ට ආස දවසක් .. අනුර දින්න එකට හරිම සතුටුයී .. ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔබට උතුම් දළදා සමිදු පිහිටයි ජනාධිපතිතුමනි මගේ රටට යහපතක්ම වේවා ❤❤❤

  • @mohammedansar8718
    @mohammedansar8718 2 ชั่วโมงที่ผ่านมา +8

    මගේ ජීවිතේ ඉතාමත් සතුටට පත් වූ අවස්ථාවක්
    ජනතාවට ජයවේවා

  • @sass3013
    @sass3013 5 นาทีที่ผ่านมา

    අපිත් ලොකු පිඩනයකින් හිටියේ කුවේට් රටේ හිටියත් වැඩ කලත් හිතේ බයෙන් මොන වෙයිද කියලා ජයග්‍රහණය නියතයි කියලා හිතේ විස්වාසයකින් හිටියේ සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා අපේ අනුර සහෝදරයා ජනාධිපතිවරයා කරන්න වන්ද දිපු සියලුම දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවෙනි ඔබටත් ස්තුතියි ඔහුව රැකගෙන හිටියාට

  • @NadeeshaSanjiwani-r8m
    @NadeeshaSanjiwani-r8m 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔබට සියලු දෙවි රැකවරනයි

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා ❤️බුදුසරණයි 🙏🙏🙏

  • @lyndagedara4351
    @lyndagedara4351 2 ชั่วโมงที่ผ่านมา +6

    සුභ පැතුම් රටව්රැවන් අපෙන්❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sammobile5496
    @sammobile5496 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ජනාධිපතදුනි

  • @geethnalinda1057
    @geethnalinda1057 ชั่วโมงที่ผ่านมา +7

    ඉංග්‍රීසි හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි අනුර සහෝදරයා ❤️

  • @sandyakumari7862
    @sandyakumari7862 3 ชั่วโมงที่ผ่านมา +10

    අපට නම් පුදුම සතුටක් තියෙන්නේ😂 එක චන්දෙකෙන් හරි දිනුවා නම් ඒ හොඳටම ඇති ❤ තක්කඩි හොරු ටික පන්නලා දැමීම මට පුදුම සතුටක්😂😂😂😂😂

  • @anurakumara14
    @anurakumara14 3 ชั่วโมงที่ผ่านมา +3

    All the very best AKD.. congratulations 👏👏👏❤❤❤

  • @hasaninavoda25
    @hasaninavoda25 2 ชั่วโมงที่ผ่านมา +3

    සුභ පැතුම් ❤❤❤❤ අපි සැමදා ඔබ සමගයි❤

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 3 ชั่วโมงที่ผ่านมา +161

    ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් විතරක් බවත් අද ඉතා දියුනු ජපානය රැසියාව චීනය රටවල් පාලනය කල හා කරන පාලකයින් බහුතරයක් ඉංග්‍රීසි දැනුමක් නැති බවත් නොදන්න නූගත්කම හෝ කුහකකම ඔවුන්ගෙ පහත්කම පෙන්වමින් සිටී😂

    • @marlbo4627
      @marlbo4627 3 ชั่วโมงที่ผ่านมา

      ඉංග්‍රීසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ එදා රනිල්ගේ ධවල පත්‍රිකාවට විරුද්ද නොවී හිටියා නම්

    • @dinethhimsarakulathunga8903
      @dinethhimsarakulathunga8903 3 ชั่วโมงที่ผ่านมา +8

      එකගයි 👌

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h 3 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 3 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

    • @indranisilva6980
      @indranisilva6980 3 ชั่วโมงที่ผ่านมา +4

      👍🇱🇰 🙏

  • @g.kalpana4696
    @g.kalpana4696 55 นาทีที่ผ่านมา +1

    විමුක්තියේ රතු උදාන හිරු රැස් උදෑසනින් හෙට පොළව සිඹිනු ඇත...
    බලාපොරොත්තුවෙ දහසක් සිතුවිලි
    පැතූ සිහින හෙට සැබෑ කෙරෙනු ඇත...❤❤

  • @itelectronics445d6
    @itelectronics445d6 ชั่วโมงที่ผ่านมา +33

    ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් පමණයි.. අපි ශ්‍රී ලාංකිකයෝ..❤

    • @ricvibesinc1
      @ricvibesinc1 ชั่วโมงที่ผ่านมา

      Athata dushitha bahasawak...' magay may basawaa wunath ...'attha thithie...

    • @mohamedsham1076
      @mohamedsham1076 ชั่วโมงที่ผ่านมา

      Nihathamani kama saha awanka kama uwamanaawa thibunoth athi .

    • @shanthagunarathna4395
      @shanthagunarathna4395 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤ සුබපතනව 🙏

  • @PrasannaHerath-r7u
    @PrasannaHerath-r7u 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤️❤️❤️Greetings from Germany

  • @anuhas2002
    @anuhas2002 3 ชั่วโมงที่ผ่านมา +39

    සිංහල කතාකරාමඇති පරිවර්තනයකරන්න කඋරැහරිඅරන්ගියාමහරිනෙ රැසියාවෙ පුටින් චින යෙනායකයා ජපානයෙ කොරියාවෙ සෙරම තමන්ගෙ බාසාවෙන්කතාකරන්නෙ රටහදන්න එක බලපාන්නැ

    • @Mmpmp667
      @Mmpmp667 3 ชั่วโมงที่ผ่านมา +12

      ඉංග්‍රීසි දන්න එවුන් මෙපමණ කාලයක් මොකක්ද කලේ ලංකාවට

    • @sebbedieenterprises4249
      @sebbedieenterprises4249 3 ชั่วโมงที่ผ่านมา +3

      Russia Population Please?
      China Population Please?
      Compare to SL.

    • @gayya2885
      @gayya2885 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් රටවල් ව්ල අයට ඉන්ග්‍රීසි බැ .එයාල එයාල බාශාවෙන් කතාකරන්නෙ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරන් ගියාම ඉවරයි නෙ

    • @Kotuwemute
      @Kotuwemute 55 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඉන්ග්‍රීසි කතා කරන්න බැරිවුනොත් දුක් වෙන්න එපා සිංහලකතාකරන්න බැරි වුනොත් තමාදුක් වෙන්නඕනා

    • @RND-g1q
      @RND-g1q 28 นาทีที่ผ่านมา

      ​@@sebbedieenterprises4249 its not depending on the population 😂 only matter is we are developing country people 😂 thats why we need international language 😂but no need fluence in those language 😂 we want only communication ❤ if we can tell our opinion in some way,it is the communication ❤

  • @arunafonseka5881
    @arunafonseka5881 2 ชั่วโมงที่ผ่านมา +19

    ඕන කෙනෙකුට ඉන්ග්‍රීසි බැරි එකට නම් ප්‍රශ්නයක් නෑ හැබැයි මව් බාශාව බැරිනම් තමයි හොද නැත්තෙ .

  • @supunmadusanka-v4o
    @supunmadusanka-v4o ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න ගේම ගහලා දුන්නා රජෝ සමහරක් දෙනෙක්ට තේරුම් කරලා දෙන්න ගිහින් බැනත් ගත්තා ඒත් කමක් නෑ කියපු දේවල් කරලා කරපු දේවල් කියලා රටම බලාපොරොත්තු වෙච්ච විදියට වැඩේ දෙන්න තමා තියෙන්නෙ බුදුසරනයි ජය වේවා

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 2 ชั่วโมงที่ผ่านมา +4

    සුභ පැතුම අනුර සහෝදරයා ඔබට සහ ජාතික ජනබලවේගයට ..අපි රට හදමු.ඔබට සහ කන්ඩායමට එය කලහැකියි.අපි ඔබ සමගයි ..මේ රට නිවැරදි දිශානතියකට හැරවිය හැක්කේ ඔබ සහ ඔබගේ කන්ඩායමට පමනයි.🎉🎉🎉🎉❤❤❤❤❤

  • @malaniperera7746
    @malaniperera7746 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවෙිවා❤❤❤❤❤

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙන්න කෙනෙක් ළඟින් සිටිය යුතුයි අනිවාර්යයෙන්ම

    • @Leopard_K_Raj
      @Leopard_K_Raj ชั่วโมงที่ผ่านมา +3

      aniwarenma., translator kenek sitiya yuthui.

    • @RND-g1q
      @RND-g1q 33 นาทีที่ผ่านมา

      කව්ද යකෝ දන්නෙ තනතුර හම්බුනා කියන ආරන්චිය අරන් එලියට එද්දි උනුත් එනව කිය්ල😂 තොපි මාර කතා කියන්නෙ ඒ මනුස්සයට හුම්ම ගන්නවත් උනේ නෑ තාම

  • @nadeeraliyanage7579
    @nadeeraliyanage7579 2 ชั่วโมงที่ผ่านมา +5

    මගේ පළවෙනි ඡන්දෙ අනුර සහෝදරයාට දැම්මේ ගොඩාක් විශ්වාස කරලා.කොල්ලෙක් විදියට අපිට තිබ්බ හින හිටපු උන් හොරා කෑවා. අපිට නැති කරපු ලස්සන ජීවිතය හිනා වලට පන දෙන නායකයෙක් වෙයි කියලා ගොඩාක් විශ්වාස කරනවා... මේ රටේ තරුණ අපේ හින හොරකම් කරලා රට මේ තත්වෙට දාපු හැමෝටම අවංකව නීතිය යටතේ දඩුවම් දෙන්න. හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ජනාධිපති සහෝදරයා❤😊

  • @Hiroshana360_
    @Hiroshana360_ 2 ชั่วโมงที่ผ่านมา +12

    මාර දැක්මක් සහ වෙනස් විදියට හිතන නායකයෙක්..❤...

    • @mohamedhamza9867
      @mohamedhamza9867 2 ชั่วโมงที่ผ่านมา

      Will see in 6 monts time

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 2 ชั่วโมงที่ผ่านมา +24

    සමහර උන් අනුරට ඉංග්‍රීසි බෑ කියලා මේකේ වැලලෙන්න පරක්කු මොකද දන්නැහැ. උන් නැතුව නැතුව අඩුවක් වගේ. උන්ට කරන්න පුළුවන් එච්චර නේ. 😂

  • @shamaliramdika4326
    @shamaliramdika4326 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ♥️♥️♥️♥️

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 56 นาทีที่ผ่านมา +1

    අනුර සහෝදරයානනි. අතිගරැ ජනාධිපති තුමනි ඔබ අපි විස්වාස කරනවා රටට අසරණ ජනතාවට සරනක් වන්න

  • @nknishavlogs2796
    @nknishavlogs2796 2 ชั่วโมงที่ผ่านมา +3

    නව ජනාධිපති තුමන්ට සුබ පැතුම්🎉❤

  • @SKmi6kd
    @SKmi6kd 2 ชั่วโมงที่ผ่านมา +5

    ඉංග්‍රීසි පුලුවන් එවුන් රටට කරපු විනාසෙ හොදටම ඇති

  • @Djs-t6f
    @Djs-t6f 2 ชั่วโมงที่ผ่านมา +10

    ගෝටා part 2 නොවි රට ගොඩ ගන්න ඔනේ❤. නැත්නම් මෙයාට වෙන්නෙත් ගෝටාට වෙච්ච දේ........😊

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 2 ชั่วโมงที่ผ่านมา +1

      Nathan aniwaaryen maasa , 3 gedara

    • @FluentMinds1
      @FluentMinds1 2 ชั่วโมงที่ผ่านมา

      ​@@janakimalkanthi7509 😂😂😂

  • @Fatima-z5j2v
    @Fatima-z5j2v 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ congratulations 🎉 Sir

  • @sellachathura9501
    @sellachathura9501 37 นาทีที่ผ่านมา

    අනුර = ඔබතුමාගෙ සියලූ ප්‍රාර්ථනා ඉශ්ටවෙවා .. ඔබතුමාගෙ ජයග්‍රහනය අපේද ජයග්‍රහනයයි ..❤🎉❤🎉❤🎉🎉❤🎉❤

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 3 ชั่วโมงที่ผ่านมา +12

    වැදලා ඉල්ලන්නම් ගරු ජනාධිපති තුමනි. හොරු අල්ලන්න ඇවිත්. පාස්කු මිනි මැරුවෝ අල්ලන්න ඇවිත්. රනිල් මයිත්‍රී ගෝටා වගේ... උන් එක්ක බුදිය ගන්න එපා. ස්තුතියි ❤️

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 2 ชั่วโมงที่ผ่านมา +1

      Balan hitapan Allah horu un okkoma yaaluwo malli

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 ชั่วโมงที่ผ่านมา

      Will see how this man fly away....

  • @Km________7-v9v
    @Km________7-v9v 2 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා සර්

  • @SuperWay-t6u
    @SuperWay-t6u 21 นาทีที่ผ่านมา +1

    ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාණෙනි සුභ පැතුම් ඔබතුමාට.. මෙතෙක් ඔබට හුරු පුරුදු භූමිකාවෙන් මිදී දැන් රටේ පාලනය ඔබට ලැබී තිබෙනවා. එම භූමිකාවට ඉතා හොදින් අනුගත වී විනයක් ඇති ගුණ දම් පිරුණු රටක් සමාජයක් වෙනුවෙන් ඇප කැප වී ඔබතුමා ක්‍රියා කරයි කියා අපි බලාපොරොත්තු වෙමු.

  • @fathimazulfa4503
    @fathimazulfa4503 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations sir❤

  • @niroliongaming2165
    @niroliongaming2165 13 นาทีที่ผ่านมา +1

    ජය වේවා ❤

  • @SeedeviSamarasinha
    @SeedeviSamarasinha ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජනාධිපති තුමනි ❤️🙏

  • @samanthafernando332
    @samanthafernando332 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්ථීර විස්වාසය ට ,ජය ❤

  • @dhananjayagunarathna4892
    @dhananjayagunarathna4892 3 ชั่วโมงที่ผ่านมา +4

    Kaddda hadagamu brooo.... congratulations ❤❤❤❤❤

    • @jimin-q7c
      @jimin-q7c 3 ชั่วโมงที่ผ่านมา +1

      Meh wage gon minissunge gon matha thma wenas krnna one.oya English dnnvda kiynnko issallma.modai

  • @slmansoor
    @slmansoor 3 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations sir

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 3 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations ජනදිපති තුමනි ❤❤❤❤

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 ชั่วโมงที่ผ่านมา +4

    සියලු ⁣බුදුවරුන්ගේ ශක්තියත් දේව ආශිර්වාචයත් .ලැබෙිවා

  • @HS-qd4pt
    @HS-qd4pt 3 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාධිපති තුමනි ඔබට සුභ පැතුම්!!

  • @DileepaBiyanvila
    @DileepaBiyanvila 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewaaaaaa

  • @silvag9383
    @silvag9383 3 ชั่วโมงที่ผ่านมา +5

    NPP ❤❤❤❤❤

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 3 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏 රජරට නායකයාට අපගේ සුභ පැතුම් ❤❤❤

    • @anurashantha2811
      @anurashantha2811 2 ชั่วโมงที่ผ่านมา

      හුටන් ඔහේ නෙවෙයි ද ???😂😂

    • @JayathilakaJayThilak-zq1xg
      @JayathilakaJayThilak-zq1xg 2 ชั่วโมงที่ผ่านมา

      @@anurashantha2811 හිටන් හුටන් නොවෙයි නව ජනාධිපතිවරයාට

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජනාධිපතිතුමනි

  • @wickramarachchi1984
    @wickramarachchi1984 31 นาทีที่ผ่านมา

    දැන් ඉතින් හරි විදියට හමන්නපන් අයියේ අපේ රටට.... ❤❤❤💝🥰👍🙏

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage 3 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations. 🎉🎉🎉🎉🎉

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx 3 ชั่วโมงที่ผ่านมา +11

    මගෙ රටට දළදා සමිදුන්ගේ පිහටයි අති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපෙ උතුම් වු රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා 🙏🙋❤️😍

  • @nlmalh1417
    @nlmalh1417 2 ชั่วโมงที่ผ่านมา

    🌷🌷 theruwan saranai ....🙏🙏 congratulations 🇱🇰 sri lanka new prasiden....

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤adare ape janapathi thumani budusaranai❤❤🎉🎉🎉❤❤❤

  • @indranipushpalatha100
    @indranipushpalatha100 3 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa 🎉obe idiri gamana saha rate wasiyange anagathaya subama wewa.theruwan saranai dewi raka waranai.malimawata jayen jayama wewa.❤❤❤budu saranai.

  • @James-kr4lo
    @James-kr4lo 2 ชั่วโมงที่ผ่านมา +2

    Great English is not srilanka language. Countries like france, Germany,China,Russia and most countries don't speak English.we need a leader, not English. ❤ love you, anura. God bless you

  • @nihalembuldeniya6776
    @nihalembuldeniya6776 2 ชั่วโมงที่ผ่านมา

    ඔබට සුභ පැතුම් ❤

  • @yaracell2605
    @yaracell2605 ชั่วโมงที่ผ่านมา

    නියතමාන චරිතයක් රටක් ❤ ආදරය කල නායකයා ❤❤

  • @achchuvelystationrehan3712
    @achchuvelystationrehan3712 53 นาทีที่ผ่านมา

    ජනතාවගෙ විස්වාසය ඔබේ අතෙ....ආදරේ ඔබට ජනතාව

  • @upendigamage8317
    @upendigamage8317 ชั่วโมงที่ผ่านมา +2

    English අපිට ඕනේ තමා රටවල් එක්ක ගනු දෙනු කරන්න. ඒ වගේ බශාවක් ඉගෙන ගන්න එක වැදගත් තමා ඉස්සරහට රටක් අරන් යන්න. ඒත්, English දන්න ගොඩක් මිනිස්සු මේ රට ලස්සනට කාලා දැම්මා කියලා අමතක කරන්නත් ඒපා... AKD ❤

    • @neethaanyone
      @neethaanyone ชั่วโมงที่ผ่านมา

      Ou. 3ngilish. Denuma. Wedi unama. Hora Kanna. Lesi

    • @neethaanyone
      @neethaanyone ชั่วโมงที่ผ่านมา

      Ou. 3ngilish. Denuma. Wedi unama. Hora Kanna. Lesi

    • @chandarawathiswchandara7369
      @chandarawathiswchandara7369 18 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @thaksalalsilvaandradige118
    @thaksalalsilvaandradige118 ชั่วโมงที่ผ่านมา

    සතුටුයි අපේ ජනාධිපතිතුමා දැන් රටේ. රටට රටේ ජනතාවට කයිය නොගහා වැඩ කරල රට ගොදාමු සුඹ පතනව. බුදුසරණයි ජයවේවා.

  • @huu8108
    @huu8108 5 นาทีที่ผ่านมา

    අපේ රට දෙන්න ඔබ‍ට බරයි කුවෙිටි අහස යට අපේ ජනාධිපති තුමන්ට උනුසුම් සුබ පැතුම් ❤🌹❤🌹❤🌹❤❤🇱🇰❤🇱🇰❤👈🙏

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya weva

  • @UdayaWasika
    @UdayaWasika ชั่วโมงที่ผ่านมา +3

    මේ රටෙි ඉංග්‍රීසි බැරිව රට කරන්න බෑ කායල සිරිසේන ඔප්පු කල⁣ෙ

  • @sellachathura9501
    @sellachathura9501 43 นาทีที่ผ่านมา

    මේ අපේ රට මේක හදන්න ඕනෙ .. නැතුව හොරුන්ට රජකන් කරන්න දීල හැමෝම පිට රට යන එක මුග්ධ මෝඩයන්ගේ වැඩක් .. සුද්දන්ට මෙහෙ රස්සාවල් හොයන් එන්න මේ රට හදමූ ..
    WE LOVE අනුර ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉