"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.09.23 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #derana_aruna
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 430

  • @pissukelum8392
    @pissukelum8392 หลายเดือนก่อน +123

    මම රස්සාව දමල ගිහිල්ල චන්දෙ දැම්මෙ අනුරට මම අනුර කුමාර දිසානායක ජනපතිගෙන් බලාපොරොත්තු වෙන්නෙ රටේ වැව් ටික හදල රට ශශ්‍රීක කරන්න.තව හොරාකන පාලකයො ගෙදර යවන්න රටේ රුපියල නගා සිටුවන්න හැම මනුශ්ශ්‍යක්ම තුන් වේල කාලා රටේ මත්ද්‍රව්වය නැතිකරල මේ රට ධාර්මික රටක් කරන්න ශක්තිය ධයිරිය ලැබේවා..

    • @DulanjalaPriyadarshani
      @DulanjalaPriyadarshani หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම 💯

    • @dinushkanirmal9887
      @dinushkanirmal9887 หลายเดือนก่อน +3

      උඹල වගේ ආකප්ල/හැගීම් තියෙන මිනිස්සු ආයෙ මේ මහපොලවෙ නැගිටින්න පටන්ගෙන..ගොඩක් සතුටුය් බන්❤

  • @Bestmemoriesofdreamland-ml3de
    @Bestmemoriesofdreamland-ml3de หลายเดือนก่อน +74

    අදින රෙද්දද දැන් උබලට තියන එකම ප්‍රශ්නය😂 තාම අරැන්ගේ රෙදි සෝදන්නම යි හිත😂නැශනල් එක ගහන් ඇවිත් තමා රට ට කෙලලා ගියේ අනිත් උන්

    • @chamaradushantha2664
      @chamaradushantha2664 หลายเดือนก่อน +2

      අනිවාාා

    • @anomaherath1090
      @anomaherath1090 หลายเดือนก่อน +2

      ඒක සම්පූර්න ඇත්ත

  • @shanthinideepika4348
    @shanthinideepika4348 หลายเดือนก่อน +96

    ඔහු මොකක් ඇන්දත් අපිව ඇන්දුවේ නෑනේ.. ඒ හොඳටම ඇති..❤️

    • @DimuthuNadeeka-u3e
      @DimuthuNadeeka-u3e หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .මනුස්සෙක් ඇදුමෙන් මනින්න බෑ...දුප්පත් ගමක දුප්පත් කොල්ලෙක්.මොකක් ඇන්දත් චතුරට මාර ආමාරුවක්.

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne หลายเดือนก่อน

      ​@@DimuthuNadeeka-u3eකවුද දුප්පත්?😅

    • @iqbankuwa
      @iqbankuwa หลายเดือนก่อน

      ​@@PrashadGnanaratneරනිල් වික්කමසිංහයි,මහින්ද රාදපක්ෂයි,සජිත් පේම දාසයි 😂😂😂

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne หลายเดือนก่อน

      @@iqbankuwa කිසිම අදහසක් නැති ජෙප්පෙක් නේද උඹ?😅

    • @iqbankuwa
      @iqbankuwa หลายเดือนก่อน

      @@PrashadGnanaratne මෙහෙමයි ,තමන්ගේ කෙනෙක්ට බනිද්දි දුකයි තමයි ,ඒත් ඉතින් දැන් එයා පැරදුනු එක අපිට වෙනස් කරන්න බැහැ නේ,ඔයා වැලකින් ගත්තු යට ඇදුමකින් කදුලු පිහාගෙන දුක දරා ගන්න. 😪😪

  • @VINODGAMER
    @VINODGAMER หลายเดือนก่อน +37

    Charhura ..we know he doesn't ask your respect .. but a icon in journalist you must respect our new president while address

  • @dharmasenaliyanage1167
    @dharmasenaliyanage1167 หลายเดือนก่อน +58

    මෙතුමා පත්තරේ කියවන්නේ බොහොම හිතේ අමාරුවෙන් කියලා තේරෙනවා …ජීවිතයේදී අපිට දිනුම පැරදුම දෙකම බාරගන්න වෙනවා ….
    තව මාස කිහිපයක් යනකොට තේරේවි අපේ රට කොච්චර සුන්දර තැනකට ගෙනියන්න පුලුවන්ද කියලා ….

  • @pathmakumari2385
    @pathmakumari2385 หลายเดือนก่อน +9

    68ලක්ෂ්‍යක් ගත්ත උන් ලක්ෂ 3ට වැටෙද්දී ලක්ෂ තුනේ හිටිය කෙනා ලක්ෂ 56,ක් ත්ත එක මොනතරම් ජයග්‍රහණයක් ද හලෝ

  • @sureshchamara8280
    @sureshchamara8280 หลายเดือนก่อน +42

    කුහක බල්ලෝ මුං බලන් ඉන්නවා වරදිනකන් ඕක නවත්තපන් 🤦🤦🐃🐃🐂🐂🐂

  • @ranganashalika7938
    @ranganashalika7938 หลายเดือนก่อน +55

    ටිකක් හිතේ අමාරුවෙන් වගේ කතා කරන්නේ...ඇයි බං ඒ...මධ්‍යස්ථ වෙයං ටිකක් මාධ්‍ය වේදියෙක් හැටියට.

    • @srilath838
      @srilath838 หลายเดือนก่อน

      අපි meyage news balanne na danwath kade noyana madya wiyaparayak ගොඩනගමු natnam janatawa you tube eka තවත් walanda ganne radio ekata wunadewage

  • @himasenarathna8613
    @himasenarathna8613 หลายเดือนก่อน +46

    රට කන්න හරි කමක් නෑ සුදු ඇදල ආව නම් හරි නේද ...තොට දැන් ඕකද තියෙන ලොකුම ප්‍රස්නේ😒😒😒😒

    • @sriyanir1861
      @sriyanir1861 หลายเดือนก่อน +2

      Sudu endala thamayi horaa keawe kattiya

    • @kareemarahil1406
      @kareemarahil1406 หลายเดือนก่อน

      Good reply

    • @sujithkumarajeewa4241
      @sujithkumarajeewa4241 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත . සුදු ඇඳගෙන තමයි මෙච්වර කල් ආපු එවුන් රට කෑවෙ.

  • @sudathrohana8931
    @sudathrohana8931 หลายเดือนก่อน +16

    උඹ හිතන පතන දේම වෙන්නෙ නෑ. කුහක අපුල්ලන්නා. අනුරට ගහපු ගැහිල්ල තෝ වෙන එකෙකුට ගහල ඌ ජනාධිපති උනානම් උඹ ලොවෙත් නෑ. කියන දේ හරියට කියපන් කුහකයෙක් නොවී. උඹේ body language රටට පේනවා.

  • @kasunwathumulla
    @kasunwathumulla หลายเดือนก่อน +31

    මුන්ට පුදුම ප්‍රශ්න තියෙන්නේ. පුදුම කුහක ජාතියක්

  • @sumaneds7306
    @sumaneds7306 หลายเดือนก่อน +6

    සුභ දවසක් දෙරන හැමෝටම අපේ යුතුකම අපි කලා අපේ රටට වාසනාවන්ත කාල්‍යක් උදා වේවා හැමෝටම යහපතක්ම වේවා

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +60

    මල්ලි අසුචි මල්ලි නම් හැදිලා තියෙන්නෙ ඔයත් හැදෙන්න බලන්න😂😂😂😂😂😂

    • @ChanakaShamith
      @ChanakaShamith หลายเดือนก่อน +2

      අසූචි මල්ලීට අද එකක් වෙලා වචනත් පැටලෙනවා😂

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

      Respect to you ❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Himansi-sg7ei
    @Himansi-sg7ei หลายเดือนก่อน +4

    ඇත්තට මම අරි කැමත්තක් තිබ්බ කෙනෙක් ඔයා නමුත් මේ ඔයාගේ ඇසිරීම අනුව ඔයා ගැන කලකිරීමක් ඇති වුනා ... කුහක නොවී... තමන්ගේ රැකියාව කරන්න....

  • @sanduniwathsala4212
    @sanduniwathsala4212 หลายเดือนก่อน +22

    ඊයේ කරපු වැඩසටහනෙන් නම් මට තේරුණේ නෑ චතුරගේ කිසිම කුහක කමක්. එක දේකින් විතරක් මිනිස්සු මනින එක දැන්වත් නවත්තමු. අනික එයා කරන්නේ රස්සවක්.👍

  • @kumaKsmk
    @kumaKsmk หลายเดือนก่อน +8

    රනිල් හා සජිත් එක්ව තරග කළා නම් දිනන්න පුළුවන් ලු...ඔව් පුළුවන් වෙන්න පුළුවන් තමයි ...ඒත් ඔවුන් එකට තරග කරේ නෑනෙ ...ඒකට හේතුව තමයි දෙන්නගෙම තියෙන උද්දච්චකම ...සෙකන්ඩ් වෙන්න බැරි කම....අපි හිතමු දේ දෙන්නා එකතු වුනා කියලා ...කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නෙ...සමහරු කියනවා රනිල් ලු ...ඔහුනෙ ඒ වනවිටත් රටේ නායකයා...ඒත් චන්දවලින් බැලුවම පේනවා රනිල්ට වඩා සජිත්ට චන්දෙ තියෙන බව... එතකොට සජිත් දේවිද රනිල්ට ජනාධිපති අපේක්ශකකම...අනිත් පැත්තෙන් රනිල්ට බැරිවුනා සජිත් ඉස්සරහ දෙවෙනි වෙන්න...එයා දැක්කෙ හැමවිටම සජිත් එයාට වඩා පහළ...අපරිණත... මෝඩ ...කෙනෙක් හැටියට...කොහොම හරි දෙන්නාම හිතුවෙ පක්ශෙ ගැනවත් මහපොළොවේ යථාර්ථය ගැනවත් නෙවෙයි.. තමන්ගෙ තැන ගැන....
    ගිය සැරේ 3% හිටපු අනුර මෙදා සැරේ 42%ක් වුනා...ඒ කියන්නෙ 14 ගුණයකින් ඔහු ඔහුගෙ චන්ද පදනම වර්ධනය කරගෙන තිබ්බා...ඒක ඉතා අනගි භවනීය ජයග්‍රහණයක්...ඔහුට ලොකු පවුල් පසුබිමක් තිබුනේ...නෑ...ඔහු තරග කරේ ජනාධිපති හා විපක්ශ නායකයා එක්ක... ප්‍රධාන ප්‍රතිවාදීන් තුන්දෙනාම රටේ දේශපාලන බලපුළුවන්කාරයන්ගෙ දරුවො.... අනුරට ඒ හයිය මුකුත් තිබ්බෙ නෑ...ඒ වෙනුවට ඔහුට තිබුනා....ඉතාම සංවිධිත සමගි සම්පන්න පක්ශයක්....ප්‍රතිවාදීන් තරම් ඔහු රටට දේවල් කරලා තිබ්බෙ නෑ....ඇත්තටම කියනවා නම් ඔහුට කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ....නමුත් මිනිස්සු ඔහුව...හා ඔහුගේ වචනය විශ්වාස කරා....ඊට ගැලපෙන අව්‍යාජ බවක්...ආත්ම විශ්වායක්...නිරවුල් දැක්මක් හා ප්‍රතිපත්ති ගරුක බවක් ජනතාව ඔහුගෙන් දැක්කා....
    අනික් අතට මෑත කාලයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ පොහොට්ටුව දෙකට තුනට කැඩිලා යද්දි...සියලු ප්‍රතිවාදීන් ඔවුන්ව තමන්ගෙ ගොඩට දාගනිද්දි....අනුර ඔවුන්ව ළංකර ගත්තෙ නෑ....ඒ නිසා ජනතාවට අනුර ගැන පැහැදීම තවත් වැඩිවුනා....තමන්ගේ පිළිකුළට පත්වූවන්ට නැවතත් රැඟිය නොහැක්කේ අනුරගෙ පාලනයක් තුළ පමණක් බව ඔවුන් වටහා ගත්තා... හුදු ගෑස්වලින් කරන්ට්වලින් තෙල්වලින් (මූලික අවශ්‍යතාවලින්) එහා ගිය ගෞවරණීය ජීවිතයක් වෙනුවෙන් ජනතාව කතිරෙ ගැහුවා.

  • @SameeraKasun-p8m
    @SameeraKasun-p8m หลายเดือนก่อน +50

    උඹ එක වෙනුවෙන් දැඟලුවා අපි මුලු ලංකාවෙම සහෝදරයෝ වෙනුවෙන් දඟලන්නේ

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie หลายเดือนก่อน +35

    උඹවගේ කුහකයෙක්

    • @shanakamadushan6370
      @shanakamadushan6370 หลายเดือนก่อน +2

      යකෝ උ හරි වහල් නොවී බුද්දියෙන් බලපං

  • @sureshpeeris9349
    @sureshpeeris9349 หลายเดือนก่อน +9

    අවුරුදු wishsakatma rata පාලනය කරන්න සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ❤🎉🎉🎉

  • @wenushikasturi877
    @wenushikasturi877 หลายเดือนก่อน +23

    මහා එකට චන්ද එක්දහස් ගානක් හම්බුනාම එ ලැජ්ජව වහගන්නෙ වෙන අයව පහත් කරලා කතා කරලා, 😂😂😂😂

  • @Janithprsanna
    @Janithprsanna หลายเดือนก่อน +8

    වැඩි ඉඩක් ප්‍රදාන මාද්‍ය දුන්නේ නැ එත් මාලිමාව ගහපු ගෙම් ඒක මරු ප්‍රදාන මාද්‍ය සහය දුන්නා නම් මීට වැඩිය වෙනස්...👌♥️

  • @ranakan2681
    @ranakan2681 หลายเดือนก่อน +34

    එතුමා කරන දෙයක් කරයි.ඔයා ඒ ගැන වද නොවි ඉන්නකො.හැමෝගෙම ඊර්ෂ්‍යාව තිවෙන්නේ.ඒකනේ දෙවෙනි පාරටත් ගැන්නෙ

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 หลายเดือนก่อน +44

    පත්තර.....රූපවාහිනී ප්‍රවෘත්ති පාඨකයාට එපා . කරවූ වාචාලයා

  • @anomamanori1824
    @anomamanori1824 หลายเดือนก่อน +6

    අනුර මහාතාගේ ඇදකුද හොයන්න එපා අපිට ඔනේ එයාගේ ඇදුම නේමෙියි හරි පාලනයක් එතුමා කතාවගේ කේරැවාවත් එහෙමයි

    • @sriyanir1861
      @sriyanir1861 หลายเดือนก่อน

      Edumen vahagena thamayi hora keawe.

  • @rammilondon4611
    @rammilondon4611 หลายเดือนก่อน +21

    කුනු කට වගේ කැත හිනාවයි කුහහ හිත මේ හෝතබුවාට තියෙන්නේ මේ ඉර්ශියා කාරයා හැමදාම උදේට පත්තර කියවන එක අනුන්ගේ කුණු හෝදන කුහකයා

  • @HarshaChandimal-n6y
    @HarshaChandimal-n6y หลายเดือนก่อน +13

    එකනම් ඇත්ත මෙයා හරි කුහකයෙක්

  • @navodarathnayake
    @navodarathnayake หลายเดือนก่อน +5

    දුකයි වුනාට කමක් නෑ බන්. ඒක පෙන්නන්න එපා.

  • @sureshpeeris9349
    @sureshpeeris9349 หลายเดือนก่อน +6

    Anurakumarata සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ❤🎉🎉🎉🎉🎉🎉

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 หลายเดือนก่อน +15

    නව ජනාධිපතිතුමාට සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤❤

  • @banukamadusanka2193
    @banukamadusanka2193 หลายเดือนก่อน +8

    දෙරණෙන් මේ විදියට කරන කැත දේශපාලනය හා මාධ්‍ය හැසිරවීම වැලැක්විය යුතුයි.

  • @anuradhasilva5409
    @anuradhasilva5409 หลายเดือนก่อน +3

    අනුරට රට හදන්න ශක්තිය වාසනව උදාවේවා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +16

    මේ මාධ්‍ය කාරයා අවස්තාවාදීයි.චික්...

  • @sujeewajayasena-w5o
    @sujeewajayasena-w5o หลายเดือนก่อน +14

    Really, these kinds of media people are cursed for the country......

  • @GujjGhjj-t7b
    @GujjGhjj-t7b หลายเดือนก่อน +4

    මෙි රට භාරගත්තේ මගේ ගමේ ඉපදුන කෙනෙක් ඒ නිසා වරදින්න බැ රට හරියට යයි නුඹලට ගෙදර යන්න වෙයි

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 28 วันที่ผ่านมา

    මගේ රටේ අහින්සක ජනතාවට සෙතක් , සේවයක් වේවා.! පාර්ලිමෙන්තුව ජනතාසෙවයන්ගෙන් පිරේවා.! අලුත් පිරිසක් , සමග අලුත් රජයක්. නව ජනාදිපතිතුමාට සම්මා සම්බුදු සරනයි.🙏🏻❤️

  • @freesoul3581
    @freesoul3581 หลายเดือนก่อน +8

    කුහකයෙක් වෙන්න එපා මිනිහො..අඩුමගානෙ රස්සාව කරන වෙලාවට මාධ්‍යවේදියෙක් හැටියටවත් මධ්‍යස්ථ වෙයන් මුසලය

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

      Really contact. We appriciate you❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤❤🎉🎉❤❤❤❤❤🎉❤❤❤

  • @ramaniperera6801
    @ramaniperera6801 หลายเดือนก่อน +1

    පලමු වතාවට වායු ගොලය පිරිසිදුව පැවැත්තු එකම චන්දය.වෙන චන්දවල රටෙ රතිඤ්ඤා මදි පත්තු කරල රටෙ සල්ලි නැති කරන්න.කොලහල නැ හරිම සතුටුයි.අනුර මහතාට ජය ලැබුනා හරි සතුටුයි.❤❤❤❤❤❤❤❤

  • @ManojManoj-t6g
    @ManojManoj-t6g หลายเดือนก่อน +15

    මෙයාට අනුර⁣ගෙ ඇදුම ච ප්‍රස්න ය

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 หลายเดือนก่อน +7

    අපො මෙයා නිසා පත්තරත් එපා වෙනවා

  • @SachiNethmini
    @SachiNethmini หลายเดือนก่อน +10

    මෙයානම් මාරම දුශ්ටයි කියලා තේරෙනවා කතාකරන විදියෙන්

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 หลายเดือนก่อน

    හරිම වැදගත් විදියට ඇවිත් අවුරුදු 76ක්ම රටටම කෙලිය කට්ටියනෙ හිටියෙ....එහෙමද ආස....

  • @PriyanthaDeniyaya
    @PriyanthaDeniyaya หลายเดือนก่อน +7

    නව ජනාධිපතිවරයාට ජය වේවා ❤❤❤

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 หลายเดือนก่อน +2

    අති දුර්වල මානසික මට්ටමක් තියෙන කෙනෙක් අපිනම් මෙයාට කවදත් අකමැතියි.මොකද මෙයාගෙත් ඔලුව හොදටම ඉදිමිලා. ජනාධිපති වරණයට ඉල්ලන් තිබුනෙ බක පණ්ඩිත යට

  • @DasunRanawakaarachchige
    @DasunRanawakaarachchige หลายเดือนก่อน +29

    රටේම ජනපති....අනුර කුමාර දිසානායක ❤❤❤❤❤

  • @visal7568
    @visal7568 หลายเดือนก่อน +3

    ඇයි ධනපතියන් විතරයි ද ජනාධිපති වෙන්න ඕන. එයා සුදුසු විදියට ක්‍රියා කරන්න දන්නවා

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 หลายเดือนก่อน +2

    ලබන පාරත් අනුර තමයි ජනාධිපති ඒ නිසා මහමැතිවරණයේදී 2/3 බලයක් දෙමු හොරු එලවලා❤

  • @yashragems958
    @yashragems958 หลายเดือนก่อน +1

    එහෙමද ආශ . දිනිත්ට තව දේශපාලනය ගැන ඉගෙනගෙන එන්න කියන්න. එදාට බලමු .

  • @Janithprsanna
    @Janithprsanna หลายเดือนก่อน +2

    රනිල් ඇතුලු හොරු ටික හිටියා නම් රට විකුණලා ගන්න දෙයක් නැති වෙනවා.. ඒක ඕනම බුද්දිමත් කෙනෙක්ට ත්රෙනවා.. මොවුන් රට බේරෙයි කියලා හිතුවා නම් මෝඩ අදහස් ක්‌ පමණි..

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 หลายเดือนก่อน

    Derena 360 presentation was the best backup gave to AKD
    Chathura presenting. 😊

  • @sulochanabandaranayake1983
    @sulochanabandaranayake1983 หลายเดือนก่อน +3

    හීනියට හීනියට අනුරට දාන්නේ කින්ඩියක් බව තේරෙනවා.මේ වගේ මාධ්‍යකාරයෝ රටට තවත් පිළිලයක්.

  • @darshanamadusanka
    @darshanamadusanka หลายเดือนก่อน +2

    රටේ ජනාධිපතිවරයට ගරු කරල කත කරමු.. තමන් හා තමන්ගේ මාධ්‍ය ජාලය සහය දුන් අපේක්ෂකයා පැරදුනා කියල කුහක නොවී ඉමු

  • @UdithaHimiuduwa
    @UdithaHimiuduwa หลายเดือนก่อน +1

    ඉච්චාහංගත්වය කතාවේ හා මූණේ දෙකේම පේනවා

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම ඵහෙම හැමෝටම බලයට ඵන්න බැ මහජනතාව ඵයාට මෙච්චර ආදරේ නිසා තමයි අපේ අනුරට කියල දුන්නෙ ඵක ඔහු දැන ගත යුතුයි මිනිස්සු ඵක්ක හොදට ආරෙන් කතබහ කරල ඉන්න විදිය හොදට පේනවා මම මෙච්චර කාලෙකට දැකපු ඵකම චන්දේ ඔක තම මම හිතනවා අපි හැමෝටම ඔහු අලුත් ආන්ඩුව ක් හදල හොරු ඵක්ක නැදෑ කමි නොතියගෙන වැඩ කරයි කියල ඵයා මෙ තත්ත්වයට ගෙන්න අපි කොච්චර මහන්සි උනාද ඔබට ජයම ජයවේවා කියල මම ප්‍රාර්ථන කරනව සියලුම සිතුමි පැතුමි ඉටුවෙන්න කියල ප්‍රාර්ථන කරනව ❤❤

  • @wasanthakumara-re7ps
    @wasanthakumara-re7ps หลายเดือนก่อน +1

    මාධ්‍යවේදීන් හැසිරෙන විදිය හරි ලස්සනයි නොදකින්

  • @dhanushkawijerathne5665
    @dhanushkawijerathne5665 หลายเดือนก่อน +8

    මධ්‍යස්ථ ව කටයුතු කරන නිවේදකයෙක් හිටියනම් හොදයි මේ වැඩේට.

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 หลายเดือนก่อน

    Don't worry about what AKD wear. You given him full support. Already. 👍

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +7

    රට හදනව නම් (ලැජ්ජාව) ගැන පරිච්ඡේදයක් ව්‍යවස්ථාවට දාල පත්තර කියවන එවුන්ට කොපියක් යවන්න ඹ්න.

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl หลายเดือนก่อน +1

    චතුරට හරි හිතේ අමාරුව වගේ 😅😅😅.උබට හොද නිදන් හොරුයි මුලු රටම කාපු එඋන් උබට ඒවගෙන් වාසි ඇති ඒකයි එච්චර හිතේ අමාරුව

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +4

    ඔහේගේ හෙළුව පෙනේව දැන් හොදට 😁

  • @sunilfernando9928
    @sunilfernando9928 หลายเดือนก่อน +1

    ඔව්...ඉතින් වෙන එකෙක් දිවුරුම් දුන්න නම් අද ජනතාව ගේ මුදල් කොච්චර නිකරුනේ වියදම් කරයිද.....මුහුදට වෙඩි තියලා ....පවුල් පිටින් ඇවිත්.....තමන්ගෙ ලොකු කම පෙන්නලා යන්න

  • @amilajeewantha8150
    @amilajeewantha8150 หลายเดือนก่อน

    රට හදන්න සහොදරයා ..අපි මෙහේ ඉඳල පුළුවන් උපරිම ඩොලර් එවනවා..
    ජයෙන් ජයම වේවා ..❤️🙏

  • @ThilakPerera-c5y
    @ThilakPerera-c5y หลายเดือนก่อน +63

    මේ මහත්තය නම් පුදුම කුහක මනුෂ්‍යයෙක් .

    • @p.w.somathissa6946
      @p.w.somathissa6946 หลายเดือนก่อน +3

      Moko ahema kiuwe

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 หลายเดือนก่อน +5

      මහත්තයා කැල්ල drop කරමු 😂

    • @sudathrohana8931
      @sudathrohana8931 หลายเดือนก่อน +5

      කවුද මූට මහත්තයා කියන්නෙ?

    • @banukamadusanka2193
      @banukamadusanka2193 หลายเดือนก่อน

      Sahathika aththa. Chathura danne manusaayekta ada krnna witharai

    • @ishankamadumali1070
      @ishankamadumali1070 หลายเดือนก่อน

      H​nu8 6:14 @@nishanthasamarasingha8266

  • @samithridasanayaka1412
    @samithridasanayaka1412 หลายเดือนก่อน +25

    ගෞරවනීයත්වය අහිමි කරගත් මාධ්‍ය රූකඩ.රට මේ තත්වයට ඇදවැටී⁣මට මොවුන්ද වගකිව යුතුයි.ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු චරිත.ආත්මාර්ථකාමී වන්දිබට්ට කුහකයෝ...අප්පිරියයි.

  • @vijebaddage5896
    @vijebaddage5896 หลายเดือนก่อน +1

    ඩ්ලිත් සොහොදරය ඔබ ඉදිරියට එන්න අපි ඔබට සහයොගය දෙනවා .

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw หลายเดือนก่อน +9

    Chathura uba kuhakayek kiyala pennuwa .kathi kathawa

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma หลายเดือนก่อน +1

    කෝටියක් වටිනා මනුෂ්‍යයෙක් අනුර කුමාර දිසානායක ජයම වේවා නව ජනාධිපතිතුමාට ❤🎊🎊🎊🎊🎊🎊🎊❤️

  • @shamapriyangani3887
    @shamapriyangani3887 หลายเดือนก่อน

    සුබ පැතුම් ජනාධිපති තුමනි.🎉🎉🎉❤❤❤❤

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si หลายเดือนก่อน +1

    Good luck sir ❤❤❤❤❤ congratulations 🎉🎊🎈

  • @TaraG673
    @TaraG673 หลายเดือนก่อน +1

    මේ චෞර චටුඑ මුසාවාද පිඹිනවා
    සජි පන්සිල් පද පහ රකිනවලු. දැන ගන් කොලුවෝ අනුර කියන්නෙ හාමුදුරැ කෙනෙකුටත් වඩා ප්‍රායෝගික බෞද්ධයෙක්

  • @dilanmadurapperuma1341
    @dilanmadurapperuma1341 หลายเดือนก่อน +2

    රට අනුරට ❤️❤️

  • @SarathKumara-c9k
    @SarathKumara-c9k หลายเดือนก่อน

    රටට ජය

  • @devindafernando1205
    @devindafernando1205 หลายเดือนก่อน +1

    මේ රටේ සිංහල අය වගේම මුස්ලිම් දෙමල යන ජනතාවත් අනුරට සහය දීලා තියෙනව..අපි මිනිස්සු වශයෙන් එකිනෙකාගෙ ආසාවන්,අභිමතයන් වෙනස් උනත් රටක් වශයෙන් ලබා ඇති දුෂ්කරතා නිසා වලින් මිදීමට මිනිස්සු අනුර සහෝදරයව තෝරගත් අතර දැන් ඔහු 9 වන විධායක ජනපති ලෙස පත් වී ඇත...දැන් අප ද මේ සදහා සහයෝගය දිය යුතුය.ඉදිරි දේශපාලනයට උගත් බුද්ධිමත් රටට ආදරේ කරන පාලකයින් පත් කර යැවීමේ බලය ඇත්තේ අප අතේය..ජන වරම අපි දිය යුත්තේ පරණ හොරුන්ට,නොවේ. ඉදිරි දේශපාලන වේදිකාව උගත් බුද්දිමත් රටට ආදරේ කරන පිරිසක් දැකීමට නම් ඔබ අප සියලු දෙනා බුද්ධිමත් ලෙස තීරණය කල යුතුයි...මහ මැතිවරණයේදී හොද උගත් බුද්දිමත් රටට ආදරේ පෙර වැරදි නැති පිරිසක් පාර්ලිමේන්තුව වෙත යැවීමට.. ඔබගේ මනස සූදානම් කර ගන්න.කැපුවත් මේ පාට යන සංකල්පයෙන් මිදෙන්න...මොකද අපි උගත් බුද්දිමත් රටට ආදරේ පිරිසක් මෙවර පාර්ලිමේන්තු යැවිය යුතු බව පසුගිය වසර කිහිපය තුල ඔබටත් මටත් පෙනීගියේය.එබැවින් හොදින් සිතා බලා කට යුතු කරන්න.තීරණය ඔබ අතේය....!!!

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 หลายเดือนก่อน

    මේ මන්‍රස්සයනට තේරෙන් නැද්ද මන්‍රස්සයො අපහස්‍රතංවඉට පත්වෙනවා පාරෙ මේවා කරන්න එපා කියලා නේද අන්‍රර කිව්වෙ අන්‍රරට රට හදන්න දිපල්ලා මෝඩ වැඩ නොකර අන්‍රර සහෝදරයාට ජය වේවා සියල්‍ර දෙව් පිහ්ටයි🙏

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 หลายเดือนก่อน +1

    Anura malliye thiyana hodama aduma adinna ..sudu adum adan rawattapu ratata apita anura moka andath kamak na apiwa rawattuwe nathi ape eka ❤❤❤ adarei anura palenna ..rata hadahan malliye api innawa doller ewanna ..rate minissunta sanasima sathuta hadahan anura malliye 🙏🙏🙏

  • @freeminds6365
    @freeminds6365 หลายเดือนก่อน +17

    සුභ නැකතින් රට උඹේ මහ එකාටද දෙන්න ඕනෙ 😂😂😂

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 หลายเดือนก่อน

    Chathura kiyawanne paper thiyenne de analyse karanne.
    Wihiluwaka therum ganna.
    Pasugiya tike Chathura and Derena full support Dunne malimawata. Kiyala BALUWA nam penawa.

  • @wanigapurajayarathna233
    @wanigapurajayarathna233 หลายเดือนก่อน +4

    ඊයෙ ඔයාල හොදට කලා මැතිවරණ විකාශය .ගොඩක් ස්තුතියි.

  • @kesheniefonseka3930
    @kesheniefonseka3930 หลายเดือนก่อน

    Of course he will be leading the whole country and will be serving all citizens equal.

  • @roshanthairosh1776
    @roshanthairosh1776 หลายเดือนก่อน +1

    මෙයා බරටම කඩෙ ගියා නෙ ඉතින් හිතෙ අමරුවක් තියෙනවානෙ නෙ😢😢😢😢

  • @chamathkadulneth339
    @chamathkadulneth339 หลายเดือนก่อน +2

    ඔයාට කියන්න තියෙන ඒව වෙන ප්‍රෝගෑම් එකක් කරලා කියන්න.දැන් පත්තරවල තියෙන ඒව කියන්න.අපි ආවෙ ඒව අහන්න.

  • @kddi6318
    @kddi6318 หลายเดือนก่อน

    May the Noble Triple Gem bless Anura and the team

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน

    මාධ්‍ය සදාචාරයත් වෙනස් වුනා නම් හොඳයි .

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 หลายเดือนก่อน

    Congratulations Anura ❤next precedent ❤❤❤❤

  • @mudiyanseproductssl8610
    @mudiyanseproductssl8610 หลายเดือนก่อน +1

    අදින එක ගැන ප්‍රශ්නයක් නෑ නේ... ජනතාවගේ මිනිහා අනුර...

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 หลายเดือนก่อน +1

    කුහක වෙන්න එපා... ජන මාධ්‍ය වේදියකුට එය සුදුසු නෑ.. අපක්‍ෂපාති පුද්ගලයෙක් වෙන්න.. 👍

  • @techcontent564
    @techcontent564 หลายเดือนก่อน +2

    මේ යකා චමුදිතයගෙ වැඩේ පටන් අරන්ද

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

      Yes it's ❤❤❤❤🎉🎉🎉 look like ❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 หลายเดือนก่อน

    අපෙ කොල්ලො කෙල්ලො ටික දෙන්න සද්දයක්.එයාල පැහැදිලිව ඉල්ලන වෙනස.ඔය කවුරැ කවුරැත් මතක තියාගත්තොත් හොදයි රටෙ හඩ තරැන ලමයි කියලා ❤ හැමදාම දෙදහෙ දෙදහෙ කියල විහිලු කරාට ඔයාල නිසා තමයි මෙහෙම දින්නෙ

  • @Bellatrix_Lestrange33
    @Bellatrix_Lestrange33 หลายเดือนก่อน

    ඇදුම වැඩක් නෑ, වැඩේ විතරයි වෙන්න ඕන ❤ ගොන් ජෝක් දාන්නෙපා ඔයා, වැදගත් මාධ්‍යවේදීයෙක් විදිහට වැඩේ කරන්න..

  • @bethunemarikar2277
    @bethunemarikar2277 หลายเดือนก่อน

    ADK all the way...the best ever humble sincere PRESIDENT 2024

  • @sameerakumara6422
    @sameerakumara6422 หลายเดือนก่อน

    අනුර ජනාධිපතිට ලැබුනේ හොද රටක් නෙමේ අන්න ඒක මතක තියාගන්න

  • @ramaniperera6801
    @ramaniperera6801 หลายเดือนก่อน

    අනුර ජනාදි පතිගෙනන් බලා පොරොත්තු වෙනව රටට නිතිය කාටත් සාදාරන නිතියක් වෙවා

  • @WASarath-cv4xz
    @WASarath-cv4xz หลายเดือนก่อน +4

    වයිරය මුසු වු දේශපාලනය අවසන් කරමුද ?

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 หลายเดือนก่อน +3

    So mean. Why can't you be more humane? It's not nice at all. As a person who's always in the limelight, learn to be more humble and respectful towards others. At the end of the day, when you look back at your career, would you honestly be able to say that you did your job impartially? Without prejudice, without resorting to cheap banter to make people look small and become the butt of cheap jokes about their vocabulary, the way they dress and so on and so forth?
    You're a good media personality, clever and resourceful. Use those abilities to the best of your capacity and become a person who's admired by one and all.

  • @tharangadineshika1691
    @tharangadineshika1691 หลายเดือนก่อน +6

    පුනරුත්ථාපනය කරන්න ඕන පොරක්

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

      Totally correct ❤❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @lakmaliperera6886
    @lakmaliperera6886 หลายเดือนก่อน +1

    කිරිබත් රසට හදන්න .💐💐

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 หลายเดือนก่อน +1

    මුන්ගෙ පත්තරේ බලන අපිට මඩු වලිගෙන් ගහන්න ඕන

  • @VimalaYapa
    @VimalaYapa หลายเดือนก่อน

    Mahamaa ගති ඇති ගරු රනිල් මහතාට නිදුක් නිරෝගී සුවය පිරි ජීවිතය ළඟා වේවා ..b.s.

  • @manojprasad4742
    @manojprasad4742 หลายเดือนก่อน +1

    උඹලට නිවුස් නෑ නේද බන් මිනීමරාගත්තා නම් තොපිට හොදයි

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t หลายเดือนก่อน +3

    කල්පනා කරල බලන්න අනුර දනුවා❤

  • @RenukaDamayanthi-r9o
    @RenukaDamayanthi-r9o หลายเดือนก่อน +13

    අනී වාරයෙන්ම රට අනූර රට 🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰