ලොකු බඩට පොඩි කරන ලේසිම මාර්ගය | මේ දේවල් 5 දන්නැතුව මොනව කලත් වැඩක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබ උදර මේදය දහනය කිරීම සඳහා අනුගමනය කල යුතු වැදගත්ම කරුනු 5 පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.මෙම කරුනු 5 පිළිබඳ අවබෝධයකින් තොරව කොතරම් මහන්සි වුනත් උදර මේදය දහනය කරගැනීමට නොහැක මෙම මූලික සංකල්ප ක්‍රියාත්මක කරන ආකාරය ඉදිරි වැඩසටහන් වලින් පැහැදිලි කරනු ලැබේ.මේ වැඩසටහනට අදාලව සහ intermittent fasting සහ keto පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුලත් පොත ලබා ගැනීමට පහත දුරකතන අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න.
    Whatsapp : 0712560075
    #bellyfatloss #bellyfat #bellyfatlossjourney #intermittentfasting #intermittentfastingdiet #intermittentfastinglifestyle #ketodiet #keto #ketolifestyle #howtolosebellyfat #howtoloseweight #fastweightlossdrink #weightlossmotivation #weightlossmotivation #weightlosstips #nursehesh #fatlossjourney #fatlosstips #weightlosssinhla #fatlosssinhala #ketosinhala #weightlosssinhala ‪@NurseHesh‬

ความคิดเห็น • 178

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 5 วันที่ผ่านมา +96

    ඔයාගේ ව්ඩියෝ බලලා මම ඩයට් ප්ලැන් එකක් කලා...ඒත් මාස දෙකක් යනකල් වැඩි උනා මිසක් බර අඩු උනේ නැ..මේක අතාරිනවා කියලා මම හිත හදාගෙන ඉද්දි ආයේ ඔයාගේ ව්ඩියො එකක් දැක්කා උත්සහය අත් හරින්න එපා කියලා...ඊට පස්සේ ආයෙත් මට ඒක motivation එකක් උනා..දිගටම කලා..දැන් මම අඩු කරගත්තා මට ඔන ප්‍රමාණය .මට 5kg අඩු කරගන්න ඔන උනේ..එත් මම 8kg අඩු කලා...පට්ට සතුටින් මම දැන්..සියලුම දේනා නිරොගිව ජිවත් කරවන්න ඔයා කරන උත්සහයට හැමදාම ඔයා නිදුක් නිරොගීව සතුට සමග මේ පින හෙවනැල්ල වගේ ඔබ පසු පස්සේම පැමිනේවා !! Mr hesh...

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +3

      Thank you so much 🙏🏿❤️👨🏾‍🦱

    • @Sanu-e4b
      @Sanu-e4b 5 วันที่ผ่านมา +1

      Mokdda karapu de kiynnk

    • @hasaradilrangi4298
      @hasaradilrangi4298 5 วันที่ผ่านมา

      මොකක්ද කරපු ඩයට් එක

    • @lalpushpakumara9596
      @lalpushpakumara9596 5 วันที่ผ่านมา

      මටත් ඔයාගෙ pdf එක ඕන.

    • @dhammishonel8792
      @dhammishonel8792 5 วันที่ผ่านมา

      ඒ ක්‍රමය මටත් කියා දෙන්න පුළුවන් ද

  • @SajeewaniRoger
    @SajeewaniRoger 2 วันที่ผ่านมา +1

    මගේ බර 91 තිබුණේ මාස 2 ඇතුලත 81 ඉන්නවා😊 ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි

  • @ගණිතඉස්කොලේ-භ5ධ
    @ගණිතඉස්කොලේ-භ5ධ 4 วันที่ผ่านมา +3

    වෙන videos ටිකක් වෙලා බලද්දී එපා වෙනව.ඔබගේ videos බලනකොට video එක ඉවර වෙනකන් දන්නෙම නෑ.එච්චරට අහන් ඉන්න පුලුවන් විදියට කියල දෙනව.බොහොම ස්තූතියි.

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 5 วันที่ผ่านมา +3

    මම අනුගමනය කලේ මෙම ක්‍රමය...ප්‍රතිඵල සාර්ථකයි.❤

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @surassij9498
    @surassij9498 4 วันที่ผ่านมา +6

    පිටුපස ප්‍රදේශය(පස්ස) හදාගන්න ක්‍රමයක් කියන්නකො

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 5 วันที่ผ่านมา +2

    බොහොම වටිනවා...ස්තූතියි ...❤️❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 วันที่ผ่านมา +3

    හරිම වට්නවා අදත් ස්තුතී ඔබට 💜️🌷🙏

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @MaduMadu-nb8xk
    @MaduMadu-nb8xk 5 วันที่ผ่านมา +19

    Pcos eke video එක එනකන් බලන් ඉන්නේ සර් 🥹eke මුණේ රෝම වැවෙන එකටත් විසදුමක් දෙන්න

    • @LakshaniNawodya
      @LakshaniNawodya 5 วันที่ผ่านมา +2

      Matath thibuna al kale puduma dukak winde ape lifestyle ekama wenas karaganna oni dear exercise karala aga adu karaganna oni hodata kola jathi ehema kanna oni wathura bonna oni healthy lifestyle ekk thama godakma mentaly eka wenas karaganna oni doctor kenek hambela beheth ganna balan inna epa

  • @matalekalum
    @matalekalum 5 วันที่ผ่านมา +4

    හරි මැ වටිනවා! ඉබෝ පින්!❤️💐

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +2

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @anjuanju3707
    @anjuanju3707 20 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir ❤

  • @nimanthiweronika
    @nimanthiweronika 4 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් 🌷

  • @neranjanakumari5814
    @neranjanakumari5814 4 วันที่ผ่านมา

    ස්තුතියි හරිම පැහැදිලියි ❤

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      👍❤️

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา +2

    Nurse, kito diat එකේදී මස් මාළු වලත් calori count එකක් කරන්න ඕනද.
    පොඩ්ඩක් ඒ ගැනත් දැනුවත් කරන්න.
    Vedeo එකකින් හරි.
    ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      Ow karanawa

    • @ranjithsuriyaaratchchi6118
      @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา

      @@NurseHesh thank you ❤️❤️❤️

    • @sanu909
      @sanu909 5 วันที่ผ่านมา +1

      Intermittent fasting කරන කෙනෙකුට උදේට ඇල්වතුරවලට දෙහි දාලා බොන හොඳද? මොන වෙලාවටද බොන්න ඕනේ. නැගිට්ට ගමන් උණු වතුර වීදුරුවක් බොනවා..පොඩ්ඩක් පිළිතුරක් අවශ්‍යයි??

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      Ow bonna puluwan kisumu getaluwak ne

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 วันที่ผ่านมา

    Very useful 👌

  • @maneljayaweera6543
    @maneljayaweera6543 4 วันที่ผ่านมา

    ගොඩාක් වටිනාව 👍 ස්තූතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      👍❤️

  • @hewavitharanagunasena6875
    @hewavitharanagunasena6875 วันที่ผ่านมา +1

    Mage ath deka mahatha adukata ganna vidiyak kiyanna sir.

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา +1

    Nurse, කිටෝ කරද්දී nuts වර්ග වල calori ගොඩක් වැඩි නිසා calori limit ගොඩක් වැඩි වුන්ට කමක් නැද්ද.
    රටකජු ග්‍රෑම් 100 කෑවොත් එතතැනම calori විසාල ප්‍රමාණයක් කමක් නැද්ද.
    Pls පැහැදිලි කරන්න.

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      ප්‍රශ්නයක් තියෙනව තමන්ට දවසකට ගන්න පුලුවන් කොපමණද කියන එක ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනෙ

  • @lakmalinandani9234
    @lakmalinandani9234 4 วันที่ผ่านมา

    Thank you hoda phadil kirimak❤❤❤🎉🎉🎉

  • @ArunaNamal
    @ArunaNamal 4 วันที่ผ่านมา

    හොඳ දැනුවත් කිරිමක්

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      ස්තූති 🙏🏿❤️

  • @DiliniJayasekara-td4ey
    @DiliniJayasekara-td4ey 5 วันที่ผ่านมา +3

    මම ඔබතුමාගේ වීඩියෝස් බලලා IF ඉන්නවා මගේ දැන් බර කිලෝ හතක් අඩුවෙලා මම හැමදාම එක්සයිස් කරනවා මට ගොඩක් දාඩිය දානවා කොන්ඩේ තෙත් වෙනවා නෑවා වගේ එක සාමාන්‍ය තත්ත්වයකද.

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      සාමාන්‍ය තත්වයක්

    • @DiliniJayasekara-td4ey
      @DiliniJayasekara-td4ey 5 วันที่ผ่านมา

      @@NurseHesh thank you mr hesh

  • @GanganiKasun
    @GanganiKasun 4 วันที่ผ่านมา +1

    සර්, මමත් intermittent pasting කරනවා ඒත් kito diat එකක් කරන්න විදිහක් නෑ, මෙහෙ කන්න තියෙන්නෙ රොටී විතරයි ඒත් මගේ සල්ලි වලින් oats, honey වගේ දේවල් ගෙනත් තියා ගත්තට පලතුරු කන්න ගියොත් වෙන දෙයක් කර ගන්න වෙන්නෙ නෑ, පුළුවන් ද මෙහෙ තියෙන කෑම වලින් diat plan එකක් හදා ගන්න කියලා දෙන්න

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      Ow mn utshayak gannawa

    • @GanganiKasun
      @GanganiKasun 4 วันที่ผ่านมา

      @@NurseHesh thank u sir

  • @nimeshpiyumal2826
    @nimeshpiyumal2826 3 วันที่ผ่านมา

    *Fatblaster weight lost shake* එක ගැන video එකක් ඔන.

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 5 วันที่ผ่านมา +2

    Watina Karunu tikak👍
    Thank you mr hesh 😊

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @nsvithanage92sankalpana53
    @nsvithanage92sankalpana53 5 วันที่ผ่านมา +1

    Mr.Hesh man intermittent fasting eken bara adu kran yaddi exercise nokara mge bara adu una wagema ath dekema yatin skin eka elluna.. dan aye man exercise kranawa IF ekath krnawa. Mta danagnna puluwand ath deke a wage tiyena loose skin eka mta me dewal walin adu kragnna puluwand kiyala

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 วันที่ผ่านมา +1

    දැනුවත් කලාට ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @devikanilmini1427
    @devikanilmini1427 5 วันที่ผ่านมา +1

    උදේට දවල්ට සාමාන්‍ය විදියට කාල රෑ විතරක් නිරාහාරව ඉඳලා කෙට්ටු වෙන්න පුළුවන්ද 🤔 එහෙම හිටියොත් gastik හැදෙන්න පුලුවන්ද 🤔 අහෙම වෙනවා නම් එක වලක්වගන්න කර්ම මොනාද 🤔 මෙහෙම ආහාර පාලනයක් සොක්‍යට හිතකරද
    අනේ reply එකක් ඕනමයි ❤😊😊

    • @adsbha6192
      @adsbha6192 5 วันที่ผ่านมา

      රෑට Vegetable Salad එකක් කන්න

    • @adsbha6192
      @adsbha6192 5 วันที่ผ่านมา

      Comment s balaanna.haringiya ayainnaws

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา +3

      මන් ඔයාගෙ මේ comment එක වීඩියෝ එකට ගන්නව ඊළඟ වැඩසටහන බලන්න

    • @devikanilmini1427
      @devikanilmini1427 4 วันที่ผ่านมา

      @@NurseHesh thaks brother 🙏👍

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් ♥️♥️

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 5 วันที่ผ่านมา

    බොහොම ස්තුති

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @DishminiDulanya
    @DishminiDulanya 2 วันที่ผ่านมา

    Thank u ❤

  • @user-og4st4tc5d
    @user-og4st4tc5d 4 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා❤️

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      ❤️👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 วันที่ผ่านมา +1

    අනේ අපිටත් කියනවද
    Mr. Hesh වගේ ඔබත් හැමෝටම උදව් කලවගේ වෙනවා 😊👍👌🙏🙏🙏

    • @DeepikaChandani-u6d
      @DeepikaChandani-u6d 5 วันที่ผ่านมา

      @@mangalajayawardena8387 මම දාලා තියෙන්නේ බලන්න ඒක

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තූති 🙏🏿❤️👨🏾‍🦱

  • @surajmashisenuse
    @surajmashisenuse 5 วันที่ผ่านมา

    Nice vedio ..good job mr.hesh ..thank you ❤

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      U welcome 🙏🏿❤️

  • @tharutharu9092
    @tharutharu9092 5 วันที่ผ่านมา +2

    Pcos diet plan ekk one sir

  • @DD-fo3rq
    @DD-fo3rq วันที่ผ่านมา

    Fiber gana video ekak karanna

  • @ShamaliFernando-e4o
    @ShamaliFernando-e4o 4 วันที่ผ่านมา +1

    Mamath kale mey diet aka,,mama 75kg edala dan 58 kg,thanks lot

  • @UdeshikaIreshani
    @UdeshikaIreshani 3 วันที่ผ่านมา

    ස්තූති ...❤

  • @chamindabandara5575
    @chamindabandara5575 5 วันที่ผ่านมา +2

    මම දවසට එක පාරයි කන්නේ ඩොක්ට ඒත් බත් චුට්ටයි හැන්දක්වත් කන්නෑ බිත්තර ගෙඩි හතරයි මස් කෑල්ලයි කොළ ජාති කනවා බඩ පිරෙන්න දැනුවත් කරාට ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      නියමයි දිගටම කරන්න

    • @chamindabandara5575
      @chamindabandara5575 5 วันที่ผ่านมา

      @@NurseHesh ❤️❤️❤️

    • @chamindabandara5575
      @chamindabandara5575 4 วันที่ผ่านมา

      ඩොක්ට බඩ ඉරිඟු කෑවට කමක් නැද්ද

    • @AngelCreations-sk8dr
      @AngelCreations-sk8dr 3 วันที่ผ่านมา

      Mama kanthawak.Mage anga mahathai..bada wadie...namuth hb 9.6..sugar 60.Kama adukaranna haduwata hb saha sugar prashnaya nisa mama loku prashneka inne...mata ahara ganeeme ratawak kiyala denna..hamadama dawalta angata kalanthayak enawa..ewelawata plain tea ekka panirasa monawa hari kanawa...pin sidda wei oba thumata meyata kalayuthu wisadumak sadahan karanna..bohoma sthuthie...🙏🙏🙏

    • @mihirihapugaswatta3999
      @mihirihapugaswatta3999 2 วันที่ผ่านมา

      😊i😊😊😊😊😊

  • @ranmaperera3443
    @ranmaperera3443 3 วันที่ผ่านมา +1

    Enga kettu novi bada witarak adu wenna kramayak kiyannako

  • @chrishanthiamarasingha2216
    @chrishanthiamarasingha2216 4 วันที่ผ่านมา +1

    Flex seeds gana video ekk karanna.

  • @NisansalaVithanage
    @NisansalaVithanage 4 วันที่ผ่านมา +1

    මම 16/8 පටන් අරගෙන තවම දවස් 2 යි ..exercise කීරිම අවශ්‍යම ද

  • @channaholidays7198
    @channaholidays7198 4 วันที่ผ่านมา

    Thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @Samarakoon89
    @Samarakoon89 3 วันที่ผ่านมา

    Sir veniwel get a gena video ekak danna puluwanda.

  • @vitharanachami4001
    @vitharanachami4001 5 วันที่ผ่านมา

    Thank you

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @anularanjani461
    @anularanjani461 5 วันที่ผ่านมา

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් .
    මම උත්සාහ කලා බඩ අඩුකර
    ගන්න .
    අඩු වෙන්නේ න්හනෙ .උරහිස්
    අඩුකර ගන්න පුලුවන් නේද

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      ඔව් පුලුවන්

  • @bernadethcosta3490
    @bernadethcosta3490 4 วันที่ผ่านมา

    Godak wadagath vidiyata pahdili kalata sthuti nmuth mata dana ganna ona kalari adangu nathi kama monawada kiyala ❤jesu pihitai mama Italia wala sita 🙏🙏💞

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      එහෙම කෑම නෑ

  • @geethadissanayake-s6p
    @geethadissanayake-s6p 5 วันที่ผ่านมา +1

    මගෙ බර 45kg හැබැයි උදරය මහතයි. බඩ අඩු කර ගන්න keto diet කලාට කමක් නැද්ද

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      Kamak ne

  • @harshanisandamali8950
    @harshanisandamali8950 4 วันที่ผ่านมา +1

    Sir,mge bara 64kg,50kg kara ganna one,diet plan ekk dennko

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 5 วันที่ผ่านมา

    Mr.mage bada godak wedie.man lagadi edan kema palana karanawa.mata udeta oluwe kekkumak ekka klantha gathiyak wage denenawa.et weda karagannawa.agata apahasiwak denenawa.hodata kewoth ehema na.

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @cfdo
    @cfdo 4 วันที่ผ่านมา

    sir pastin inna atharathura soya kiri bonna hondaida

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 3 วันที่ผ่านมา

    කාපු ගමං කහට බිව්වොත් මොකද වෙන්නෙ

  • @sukidias875
    @sukidias875 5 วันที่ผ่านมา

    ස්තුතී ඔබට...🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @shiromikumari2126
    @shiromikumari2126 4 วันที่ผ่านมา +1

    උදේ හිස් බඩට දෙහි යුෂ දාපු උනු වතුර එකක් බීවොත් gastric හැදෙන්නෙ නැද්ද

    • @isharamaduwanthi1605
      @isharamaduwanthi1605 4 วันที่ผ่านมา

      Gastriteast godakma tiyena kenekta ikmaninma enwa. Man kara mata wadi una. Hisbadata dehi daanne nathuwa. Madarsne wathura ekak bonna

    • @shiromikumari2126
      @shiromikumari2126 2 วันที่ผ่านมา

      @@isharamaduwanthi1605 mama ehema bonawa mta hithuna gastric weadi wei aniwaryen kiyala ekai eahuwe...😘

  • @dealwisosadhavikum4431
    @dealwisosadhavikum4431 4 วันที่ผ่านมา

    ෆට් බර්න් කරන නව ක්‍රමය හරි නැද්ද සර් .

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 4 วันที่ผ่านมา

    Ane nurse mata kiyanna puluwanda mona diat eka kalath excise kalath mage muna hari ikmanin bahinawa jumping jeks karannama be mata

  • @NisansalaVithanage
    @NisansalaVithanage 5 วันที่ผ่านมา

    How to calculate BMI?

  • @malimali4037
    @malimali4037 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @imalshanidissanayaka6423
    @imalshanidissanayaka6423 3 วันที่ผ่านมา

  • @umeshapeiris1024
    @umeshapeiris1024 5 วันที่ผ่านมา +1

    Stretch marks වලට විසදුමක් දෙන්න😢

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      ඒක කලයත් එක්ක යනව

  • @Manojhemantha
    @Manojhemantha 5 วันที่ผ่านมา

    Super 👌 ❤❤

  • @RangaSampath-z4b
    @RangaSampath-z4b 4 วันที่ผ่านมา

    Mama masa 2k තෙල් පිට් සිනි kama nawattala tiyenne.tama bara adu une na.mata fatty lever grade 2 thiyanawa.pls hep me sir

  • @tharidunipunajith7163
    @tharidunipunajith7163 5 วันที่ผ่านมา

    😊

  • @Dinushaprabath
    @Dinushaprabath วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 5 วันที่ผ่านมา

    We are weighting

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️🙂

  • @hashanrathnayake130
    @hashanrathnayake130 5 วันที่ผ่านมา

    සර් ... ආහාර ගන්න නියමිත කාලසීමාවක් තියාගෙන ඉන්සියුලින් හෝමනය ඒකාකාරීව තියාගෙන හිටයත්,නිතර නිතර වතුර පානය කිරීමේදි ඉන්සියුලින් හෝමනය ඒකාකාරීව තියාගන්න බාදාවක් වෙනවද.

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      කොහෙත්ම නෑ

  • @tharutharu9092
    @tharutharu9092 5 วันที่ผ่านมา

    Me okkomatama hethu wenn puluwan deyak neda cortisol ane e genath kynnko

  • @arunishanthi3008
    @arunishanthi3008 5 วันที่ผ่านมา

    Ithaamat vedagath video 1k

  • @dilkushijayasekera3447
    @dilkushijayasekera3447 5 วันที่ผ่านมา

    Gastritis & Fatty liver (grade 1 / 2) තියෙන කෙනෙකුට 70% මේ‍ද සහිත ආහාර ගැනීම සුදුසුද?

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      Ow kisumu gataluwak ne

  • @indrakumari1093
    @indrakumari1093 4 วันที่ผ่านมา

    ඩයට් ප්ලෑන් එකේ PDF එක කීප වතාවක් WhatsApp’s වලින් ඉල්ලුවා ලැබුනේ නැහැ 😢

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      🤔

  • @Sanu-e4b
    @Sanu-e4b 5 วันที่ผ่านมา +1

    Pcos video genna nurse plz

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      Genawa mekath ekata adalai

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 4 วันที่ผ่านมา

    පෙනුමබ වෙනස් කරගන්න, රහස කියලා දුන්නේ ඔයා❤️

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา +1

      🫡👍❤️

  • @nilminasampath6076
    @nilminasampath6076 4 วันที่ผ่านมา

    උදේට දවල්ට කෑම කාලා ආයෙ දවල් 2න් පස්සෙ ඊලග දවසෙ උදෙ වෙනකකිසිම දෙයක් නොකා ඉන්න එක සුදුසු නැද්ද මහත්තයා ..වතුර බොනවා

    • @nilminasampath6076
      @nilminasampath6076 4 วันที่ผ่านมา +1

      මෙහෙම කරන එක වැරදියිද.

  • @sranathunghe4546
    @sranathunghe4546 5 วันที่ผ่านมา +2

    උදේට හිස් බඩ කෝපි + දෙහි/ලෙමන් + මඳ රස්නය වතුර බිවුවම ඉක්මනින් කෙට්ටු වෙනවා කියලා youtube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා.
    මේකේ විද්‍යාත්ම තත්වය ගැන..හිස්බඩ බොන්න හොඳයි ද නැද්ද කියලා වීඩියෝ එකක් කරන්නකො..

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      මන් මේ ගැන වීඩියෝ කරල තියෙනව මගේ වීඩියෝ ලිස්ට් එක බලන්න

    • @sranathunghe4546
      @sranathunghe4546 2 วันที่ผ่านมา

      ​@@NurseHeshකොහොමද එක සර්ච් කරන්නෙ..ලින්ක් එකක් දෙන්න පුළුවන්ද නැත්නම්..

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr 3 วันที่ผ่านมา

    Kurundu tea biwwama angata hondaida.cholesterol aduwenawada..🙏

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 4 วันที่ผ่านมา

    කියෙනවා වැඩියි ඔන්නෙ දෙ කියලා ඉවර කරන්නේ නැ

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 3 วันที่ผ่านมา

      Hariyata terum kale netnam kattiya prasna godak ahanawane mehema terum karalath monataram prasna ahanawada

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 3 วันที่ผ่านมา

      එච්චර ඉවසීමක් නැති ඔයාට diet plan eka karaganna ඉවසීමක් තියෙයිද😊

  • @KalpaniMaheshika-tb6ix
    @KalpaniMaheshika-tb6ix 5 วันที่ผ่านมา +2

    Mama baba hambawela 73kg hitiya oyage wadasatahan balala mama 24 adu kara dan mama 49kg inne mata harima sathutui . Mama hithuwe kawadawath bara adu karaganna bari wei kiyala .mama bath thamai kawe eth bath poddak kawe

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      Weldone dr 👍❤️

    • @Happyhoedown90
      @Happyhoedown90 5 วันที่ผ่านมา +1

      Kohomada kare kiyala kiyannako😊

    • @KalpaniMaheshika-tb6ix
      @KalpaniMaheshika-tb6ix 4 วันที่ผ่านมา +1

      Pani rasa nawaththanna .kohoma hari adu karagannawa kiyala hithaganna ussahaya atharinna epa.mama nam gedara thiyana widihata bath kawe.kama podda podda tika tika adu kala

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 5 วันที่ผ่านมา

    👍🌹⭐⭐⭐🏵️👍

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️

  • @naturetouristswalkthestree2916
    @naturetouristswalkthestree2916 5 วันที่ผ่านมา

    ❤Mama godak මහතායි kanne eka welayi kanne eath baranam අඩුවෙන් naa 😢😢😢😢😢

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      Oya karana widiya hariyata kiwwoth weredda kiyala denna puluwan

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 5 วันที่ผ่านมา

    Mr hesh...මම කුරුදු එක්ක මි පැනි බොනවා උදේ හවස..ඒක බඩ අඩු කරගන්න එකට බාදාවක්ද මි පැනි ගන්න නිසා

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      මේස හැන්දක් ගැටලුවක් නෑ

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      උදේට ගන්න එපා ඔයා ආහාර ගන්න කාලය තුල ගන්න

    • @DeepikaChandani-u6d
      @DeepikaChandani-u6d 5 วันที่ผ่านมา

      @@NurseHesh ස්තුතියි

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 5 วันที่ผ่านมา +2

    අනේ මන්දා ඔය කියන ඔක්කොම කරත් අපේ බඩ බහින්නේ මැරුණ දාට

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +5

      Hariyatama karanna මන් ලබන අවුරුද්දෙ personal training karanawa ethakota enna api kohomahari karamu

    • @chamodisanjula8567
      @chamodisanjula8567 2 วันที่ผ่านมา

      Uthsahaya atha arinna epa karana wade hariyata kapa kirimen mentality ekath control karan digatama doctor kiyana vidihata karanna❤

  • @PiumiPiumi-c7c
    @PiumiPiumi-c7c 5 วันที่ผ่านมา

    Thank u godak vatinawa ❤

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      U welcome 🙏🏿❤️

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 5 วันที่ผ่านมา

  • @malithjayasundara5128
    @malithjayasundara5128 5 วันที่ผ่านมา

    Man gym yanne udeta godak welawata habai man udeta fresh milk glass ekak witharai aran gym yanne eka fat loose ekata help ekak wenawada

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      Ne Eka help we be ne

    • @malithjayasundara5128
      @malithjayasundara5128 5 วันที่ผ่านมา

      @@NurseHesh thanks doctor e kiyanne hisbada sellam karata fat burn ekata help ekak wenna na neda

  • @순송-v3v
    @순송-v3v 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 5 วันที่ผ่านมา

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 5 วันที่ผ่านมา

    ❤❤

    • @NurseHesh
      @NurseHesh  5 วันที่ผ่านมา

      👍❤️