Extremely important interview bcoz indivari spoke lot of useful things in a very simple way. She is a great communicator I love her openness. Very mature lady with a good heart with a high intelligence. I'm v proud that she cud spoke of her first marriage and what she went through, all the negativity and how she got over the pain people inflicted. At the same time I'm proud how she spoke against the stigma of the white skin. It's a very important issue in srilanka. May God bless indivari abundantly.may she be given more & more creative ideas and strength to go forward. Lahiru u are simply superb. U asked very good questions and always patiently wait till the person give his /her reply. U never jump in and ask another question or say your ideas. Keep it up. I'm a big fan of this channel
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... Me the Illuminating Sun where Mom the Moon - Sparkling Glitter of that Sun made your life brighter & prosper Immensely Underwent hardships to protect & nurture you Son - Not enough poems written to explore father’s kindness & love සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ... Isn’t that blood of your veins belonging to me Son? - Without a womb, I myself carry that burden of your life Deeply rooted love to children is always being with me, and it is hard to believe why my blood didn’t turn into milk මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ... Brought up your life by being close to your beloved Mom - It is me who knows that very well my Son Can’t you fathom that affectionate love of a father? - Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... Me the Illuminating Sun where Mom the Moon Sparkling Glitter of that Sun made your life brighter & prosper Immensely Underwent hardships to protect & nurture you Son Not enough poems written to explore father’s kindness & love සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ... Isn’t that blood of your veins belonging to me Son? Without a womb, I myself carry that burden of your life Deeply rooted love to children is always being with me, and it is hard to believe why my blood didn’t turn into milk මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ... Brought up your life by being close to your beloved Mom It is me who knows that very well my Son Can’t you fathom that affectionate love of a father? Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
Inspired woman inspires women !!!! Made my day. Thanks for the meaningful conversation. It’s amazing that Indi managed her answers in very meaningful, strategic manner.. Complements to Lahiru-This is a great model for most of journalists
Indi you are very attractive and wait looking at you...for hours ..so pleasant way if presenting yourself... Keep going.... There are some they just live not because of they want but others. that's the background and the silliness...or lack of their exposure...
You are such wonderful and exemplory character. Yes, I also admit one thing in my life, that is everybody needs respect not the sympathetic kindness. Must admire the excellent qualities of a person not the outward appearance. I wish you all the best for your great future.
Such an inspiration ! Simple straightforward and open.. its nice to see a lady speak in such a frank manner.. this is what we should inspire ourselves and the next generation to be ...May you go from strength to strength Indi!
My mum taught ne how to nit beeralu lase .but after i went yo work i stop doing it but i love it. Mum was expert for beeraku an in uk i never seen anything like that in uk. Am proud of you sister.keeping the ancient customs.giid luck sister. From uk
Extremely important interview bcoz indivari spoke lot of useful things in a very simple way. She is a great communicator I love her openness. Very mature lady with a good heart with a high intelligence. I'm v proud that she cud spoke of her first marriage and what she went through, all the negativity and how she got over the pain people inflicted. At the same time I'm proud how she spoke against the stigma of the white skin. It's a very important issue in srilanka. May God bless indivari abundantly.may she be given more & more creative ideas and strength to go forward. Lahiru u are simply superb. U asked very good questions and always patiently wait till the person give his /her reply. U never jump in and ask another question or say your ideas. Keep it up. I'm a big fan of this channel
👍👍👍👍👍☝️❤️
Totally agreed 👍
A⁰
Kauda me
Meyage thaththa kauda
අම්මා තරමටම මේ ලෝකෙ වටිනම එකම කෙනා තමයි අප්පච්චි.පුදුමයි ඒ ආදරේ.මට ඇත්තටම හිතට දැනුනා මේ කතාව.ගොඩක් පුදුමයි ඒ ආදරේ සමහරු තමන්ගෙ දරුවන්ව පාරෙ තොටේ දාල යනකොට මාර දුකක් විදගෙන ළමයි හදන දෙමාපියන්ට මල් තියලා වදින්න ඕනෙ.මගෙ අම්මයි,අප්පච්චි බුදුන් දැක නිවන් දකින්න ඕනෙ.
කතා කරන්නත් අහගෙන ඉන්නත් දෙකටම දක්ශ ලහිරු 💜පනින් නැතුව සවන් දෙන්න,, පුලුවන් ලහිරු ගේ ගතුගුණය අගය කරමි
නියමයි ලහිරු අයියේ,අදාළ පුද්ගලයා ගෙන් හරිම ප්‍රශ්න අහන එක.ගෙන්නන මනුස්සයටත් සාදාරණයක්,බලන අපිටත් සාදාරණයක්.හරිම වටින වැඩසටහනක්....
තාත්තා ගැන කියපු විදිහට ඇත්තමයි මට ඇඩුනා ... හුගාක් සංවේදී උනා. God bless all of you 🙏❤️❤️
th-cam.com/video/YcVsE9Vs6xk/w-d-xo.html
Matat asvalin kadulu ava.
හිතට හුගාක්ම දැනුනා ඇයගේ හැම වචනයක්ම..හරීම සරල චාම් බොහෝම සුන්දර උත්සාහවන්ත චරිතයක් ..අපි හැමදෙනාටම ඇයගෙ කතාබහෙන් ඉගෙනගතයුතු දේ බොහෝමයි..ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දයාබර සොයුරියේ..තෙරුවන් සරනයි ඔබට..❤❤❤❤🌷🌷🌷🙏
කාන්තාවන් ට හොද ආදර්ශයක් . අඩු ම ගානේ ලහිරු ගේ වැඩසටහන් බලල හරි ලංකාවේ කාන්තාවන් මෙයට වඩා forward , empowered වෙන්න ඕන.
ඔබ කවුද,කාගේ කවුදැයි නොදනිමි. නමුත්......ඔබ සවිමත් කාන්තාවක් බවනම් දනිමි.
අනතුරු ගැන කියද්දි අපේ කකුල් දෙකත් පණ නැති වෙනවා
ලංකාවෙ සැමට සම අවස්ථා තියන නිසා ඉදිරියට පැමිණි යුවතියක්. ගං ගොඩේ ඉන්න ළමයි කන්නවත් නෑ කියලා පසුබසින්නෙ නැතුව මේ වගේ අය දිහා බලලා වැඩකරන්න පුරුදුවෙන්න ඕන.
Indi you are always loved 🥰
You too Danu... malli
ඔබ නිවේදකයෙක් වශයෙන් ලහිරු සංයමයකින් අසා සිටිනවා.හොද කතාබහක්.ඇයගෙ අම්මා නැති වුනා කිව්වා කනගාටුයි සොයුරිය,වෙනමම කියන්න දෙයක් නෑ ඒ අත්දැකීම.අම්මා නැති ගෙදර අය දන්නවා කොහොමද කියලා
සුදු වෙන එක ගොඩක් ප්‍රශ්නේ තමන්ට නෙමෙයි එක්කො යාලු වෙලා ඉන්න කොල්ලට නැත්නම් නෑදැයින්ට, වටේ පිටේ උන්ට.. ඒ නිසා මොනා හරි ගාලා සුදු වෙන්න හදනවා. ඇත්තටම මේක ලංකාවේ පාට ලංකාවෙම මිනිස්සු පහතට දැමීමක්..අවුලක් එක..
@NO NAME අනිවා
අනිවාර්යයෙන් ...උපතින්..තමන්ට ...ලැබුන...පාට ...වෙනස් කරන ..එක...හරිම...මෝඩ වැඩක්....මොකද...අපේ ..ලංකාවේ ..අයගේ...පාට...හරී ...වෙනස් ...ඒකට ..ලොකු...හේතුවක්...තිබෙනවා ......ගොඩාක් ..ලෙඩ...රෝග...වලින්...ආරක්ෂා වෙන්න....රටේ දේශගුණය අනුව....තමය්...අපිට....අපේ පාට...ලැබෙන්නේ ......අනික...සෑම දේම...වෙනස් වෙන....නැසී වැනසෙන ..මේ ලෝකේ ..කිසිම....දෙයක් ...ස්තීර නැහැනේ.....ඒ දේ..තේරුම් ..අරගෙන....හිත හදගෙන....ඉදිරියට යාම තමය්....වැදගත් ...🙏🙏🙏
පාටට යාලු වෙන එකා හෝ එකී දවසක පාට නැති උන ගමන් දාලා යනවා අනිවාර්යයෙන්ම...හදවතට ආදරේ කරන කෙනෙක් හොයාගන්න ඒ හින්දා එයා ඉදී ඔයා එක්ක හැමදාම ජීවිතේ හැම දේම බෙදාගෙන මොන මොන අඩුපාඩුකම් තිබුනත් ....
ඉස්සර ඔහොම ප්‍රශ්න තිබ්බේ නෑ .මේ ලගදී තමා සුදුවෙන පිස්සුව ලංකාවේ අංගවිකල අඩු මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට ගහලා තියෙන්නේ.කිසිම බුද්ධිමත් කාන්තාවක් හෝ පිරිමියෙක් සුදුවෙන්න උත්සහ කරන්නේ නෑ.තමන්ට උරුම පාට එක්ක ජීවිත් වෙනවා. ලෝකේ කිසිම රටක මේ වගේ ප්‍රශ්න නෑ. ඇත්තටම අපේ ජාතිය ගැන පුදුම ලැජ්ජාවක් තියෙන්නේ..විහින් ලෙඩ වෙන එකම ජාතිය බවට අපේ සිංහල ජාතිය බවට පත්වෙලා තියෙන්නේ. කොහොමත් මේ ලෝකෙන් සිංහල ජාතිය වද වෙලාත් යනවා ඒක නවත්තන්නත් අමාරුයි ..මොකද ලමයි හදන්නෙත් නෑනේ පොශ් උදවිය .එක ලමයයි උපරිම හදන්නේ. අපේ ගොන් හැත්ත අනුකරනය කරන්නේ නලු නිලියෝ.නලු නිලියෝ කියන්නේ බුද්ධිමත් කොටසක්ද .බහුතරය නිලියන් කිසිම උගත්කමක් නෑ . ඩිරෙක්ට කෙනෙක් ලගට ගිහින් මොනා හරි කරන් නිලියක් වෙනවා.ඉතිං බාහිර සමාජේ ඉන්න හරක් ඔය වගේ උන්ව අනුකරනය කරලා තමා සුදුවෙන්න උත්සහ කරන්නේ.අද කාලේ නිලියක් වෙන්න තියෙන එකම සුදුසු කම සුදුපාට නම් අන්න නිලිය.සුදුවෙන්න උත්සහ කරන උන් තරම් මෝඩයෝ ජාතියක් මේ ලෝකේ නෑ.තමන්ගේ ශරීරය පැහැපත් ව නිරෝගීව ඉන්නයි අවශ්‍ය වෙන්නේ.ඒවාට හොද කෑම බීම වියායාම ප්‍රමානවත්.නිකන් බොරු සෝබනේට ලෝකෙට පේන්න ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ඇහැ පිනවන්න මාර දුකක් විදින්නේ ලෙඩ හදාගන්න.ඔය කොයි ගෑනීත් කොච්චර පොත්ත සුදු උනත් එක දවසක් නෑවේ නැත්තම් අහලින් පහලින් යන්න බෑ.ඒක තමා ඇත්ත.
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත
මාරම සතුටුයි ලස්සන සන්වාදයක් අහන්න ලැබුනා....... හරිම වැදගත් චරිතයක් 💯❤
මමත් එකඟයි
ලස්සන සාකච්ඡව. ඇත්ත ඇති සටියෙන් දකින දක්ශ දුවෙක් .හරිම සතුටුයි .දියුණුවට සුබ පැතුම් .
හොද දැක්මක්, සංයමයක් තියෙන කාන්තාවක්. ඇයගේ විවෘත මනසකින් යුතු සංවාදය ඉතාමත් ප්‍රියයි.
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
- ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
- පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
Me the Illuminating Sun where Mom the Moon
- Sparkling Glitter of that Sun made your life brighter & prosper
Immensely Underwent hardships to protect & nurture you Son
- Not enough poems written to explore father’s kindness & love
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
- කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
- පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
Isn’t that blood of your veins belonging to me Son?
- Without a womb, I myself carry that burden of your life
Deeply rooted love to children is always being with me,
and it is hard to believe why my blood didn’t turn into milk
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
- මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Brought up your life by being close to your beloved Mom
- It is me who knows that very well my Son
Can’t you fathom that affectionate love of a father?
- Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
අද ඉන්න කෙල්ලොත් එක්ක බලද්දි හරිම නිහතමානී උත්සහවන්ත කෙල්ලෙක් අද ඉන්න බහුතර කෙල්ලෝ ඇඟ පෙන්නලා ඇඟ විකුණලා පොෂ් වෙන්න දඟලද්දී ඉහළ පවුල් පසුබිමක සිටියත් හරිම සරල චාම් කෙල්ලෙක් ඔබට ජය බුදු සරණයි
Sahtika.attah
මතක තියාගන්න ඔයා ඔය කියන විකුණන ඇග මිලට ගන්නෙ පිරිමි කියලා..කාන්තාවන්ටම ඇගිල්ල දික් කරන්න එපා.එතකොට පිරිමින්ට ඇගිලි 4ක් දික් වෙනවා
@@ladysungreat2406 මට පේන්නෙ ඔයත් ඇඟ විකුණලා පොශ් වෙන්න දඟලන ගැහැණියෙක් වගේ ,ඒක තමයි ගොඩක් හිත රිදිලා තියෙන්නේ ...ළිඳේ ඉලිඳේ ඉන්නෙ නැතුව එලියට පැනලා බලහං ..
ස්තුතියි ලහිරු .... ගොඩක් වටිනා වීඩියෝ එකක් අරන් ආවාට. එකම වචනයක් වත් අපතේ අරින්න හිතෙන්නේ නෑ...
හරිම සුන්දරයි.... තාත්තගෙ ආදරය ලඟදි මාවත් සංවේදීවුනා.... පුදුම පහන් හැඟීමක් ඇතිවුනා....
ඔබ හරිම නිහතමානී කෙනෙක්.. ඔබට කවදාවත් වරදින්නේ නෑ... 😘❤️ බොහොම සතුටුයි මේ වගේ අයව ගේන එක..🙏
ඇත්තටම හරිම ආඩම්බරයි ඔබ ගැන.... හරිම නිහතමානී චරිතයක්..
මමත් එකඟයි
ලහිරු ගේ සංයමය නිවේදකයෙක් සතු හොද ගුණාංගයකි 👍
ඒක ඇත්ත
Happaa ekata ara Chamuditha beli katu malla wage kiyawanawa thaniyama.. melo rahak ne
Sahathika aththa
wow....නියමයි...ඔක්කොම බැලුවා...හරිම අගය කල යුතු චරිතයක්...😊😊
දැක්කාම මාර සතුටුයි ඉන්දි..ඔයා ඇත්තටම ශක්තිමත් කාන්තාවක් ❤️❤️❤️❤️❤️
ඔබ ඉතාම දක්ෂ කාන්තාවක් .අනාගතය යහපතක් ma වේවා
දේශපාලන පසුබිම තිබියදීත් දේශපාලනයෙන් තොරව තමන්ගේ ශක්තියෙන්,තමන්ගේ උත්සහයෙන් සාර්ථකත්වය කරා ගිය ගමනක් CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌
th-cam.com/video/YcVsE9Vs6xk/w-d-xo.html
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී....👨👧❤️
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
Me the Illuminating Sun where Mom the Moon
Sparkling Glitter of that Sun made your life brighter & prosper
Immensely Underwent hardships to protect & nurture you Son
Not enough poems written to explore father’s kindness & love
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
Isn’t that blood of your veins belonging to me Son?
Without a womb, I myself carry that burden of your life
Deeply rooted love to children is always being with me,
and it is hard to believe why my blood didn’t turn into milk
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Brought up your life by being close to your beloved Mom
It is me who knows that very well my Son
Can’t you fathom that affectionate love of a father?
Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
සම්පූර්ණයෙන් ඇත්ත. මගේ පියා 2014 නැති වුනා. ඔහුත්
ඔය කතාව මාත් එක්ක කීවා.
ගොඩාක් හොද සංවාදයක්.සෑම වචනයකින්ම යමක් ගැනීමට පුලුවන්.Lahiru ප්‍රශ්ණ අහන ආකාරය ගොඩක් ලස්සන යි.mrs.Indi keep it up. God bless you forever
ලහිරු අයියේ ඔයා නම් නියමයි අපි නොදන්නා චරිත ගැන නොදන්නා පැත්ත අපි දකිනවා සුපිරි සුපිරි
මාර හිනාවක්.... ලස්සනයි 💖
පාටට යාලු වෙන එකා හෝ එකී දවසක පාට නැති උන ගමන් දාලා යනවා අනිවාර්යයෙන්ම...හදවතට ආදරේ කරන කෙනෙක් හොයාගන්න ඒ හින්දා එයා ඉදී ඔයා එක්ක හැමදාම ජීවිතේ හැම දේම බෙදාගෙන මොන මොන අඩුපාඩුකම් තිබුනත් ....
true
Atthamai❤
Lanka established. Adarsayak
ගොඩාක් වටිනා අදහස් ටිකක්..දිරිය ගැහැනියක් 😍😍මහප්පා නම් මම දැක්ක පහත් දේශපාලකයෙක්.. ලොකු බලයක් නැතිව ලංකාවේ වයාපාරයක් දියුණු කරන්න අමාරුයි 😂 ඒ අතින් හරි වාසනාවන්තයි😂
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ඉන්ඩි අක්කා ❤🌼
ඇත්තටම සතුටුයි පොලෙවෙ පය ගහලා ජීවත් වෙන එකට ඇත්තටම සරලයි.හොද කතාවක් ඇහුවා.ජත්‍යන්තර වෙලද පොල ජයග්‍රහණය කරන්න 👍👍👍👍👍
පොලොවෙ පය ගහලා...😂😂ඔය කතා නෑ වැඩ කරද්දි..මෙයා හරිම ආඩම්බර කෙනෙක්..සාමාන්‍ය ගෑනු ළමයෙක් මෙයා එක්ක හිනා උනත් අහක බලං යනව.මෙය කතා කරන්නෙ ලස්සන අය එක්ක විතරය්..හෙන ලොකු ලය්න් එක...
@@uththaraerandi9235 😨😨 එතකොට මේ රගපෑම ක්ද කරන්නේ
@@uththaraerandi9235 😲😴😱
Meh mona yapa abrywardane ge duwada?
දේශපාලන යට විරුද්ධ ව කෑ ගගහා වැඩ්ඩො වෙන්න දඟලන තුට්ටු දෙකේ ගෑනු න්ට වඩා මෙවැනි ස්ත්‍රීන් අගය ක ල යුතුයි ස්තූතියි ලහිරු.
මමත් එකඟයි
Yes.
@@inokaino8506 අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න
@@senkadagala9805 Hehe..yaluo...mo godak hodin...ennawa...happy haduna ganima..Tc.Budusaranaei oyata..seth wewsa!!
@@inokaino8506 THankv you wewa yalu
අනේ ගොඩාක් සංවේදී වුනා . තෙරුවන් සරනයි සොයුරියේ💕🙏
Watched the full episode. This is great Lahiru♥️ IYA gives something extraordinary through this interview. Good luck for her future!
ඇය සැබැවින්ම හොඳ බුද්ධිමත් නිහතමානී කෙනෙක් ඔයාට යහපතක්ම වේවා සොයුරිය තෙරැවන් සරණයි ❤❤ මේ වගේ අය තමයි රැජිණියෝ කියන්නෙ
ඔයාගේ කතාව අහනකොට ගොඩාක්ම දුක හිතුන කොච්චර සල්ලි තිබුනත් නොතිබුනත් අපි හැමෝටම උරුම දේවල් මේවා ඔයාට මින් ඉදිරියට ගොඩක් සතුටු කාලයක් උදාවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔබේ පියා කොච්චර ලොකු කෙනෙක් උනත් ඔබේ නිහතමානී කම අවංක කම ගැන සරල බව ගැන ඉතාම ආඩම්බර වෙනවා අපි 🙏
මිස් ඔයාගෙ කතාවෙ අහකට දාන්න දෙයක් මම දැක්කෙ නෑ.බොරු සෝබන නැති පොලවේ පයගහල ඉන්න කෙනෙක් කියල හිතුනා.
ඒක හරි දුකයි දුවේ හරිම සංවේදී ඔයාගේ කතාව අහනකොට ඔයාල සියලු දෙනාට තෙරුවන් සරණයි
Very best for your future
මම ගොඩක් සංවේදී උනා ඇත්තට මගේ කතාවමයි තියෙන්නේ..😪 පොඩ් දේවල් විතරයි වෙනසකට තියෙන්නේ 👌බුදුසරණයි ඔයාට 🌹❤❤❤
Same here 😭 😭 😭
ලහිරූ අයියා ඔයාගේ ප්‍රෝගම් බලන්න මන් හරි කැමතී. විචාරාත්මක ප්‍රශ්න අහනවා. ඔබ හරිම අවදානයේන් අහන් ඉන්නවා 👌👌👌
හැරීම වැදගත් ඔයාගෙ business අදහස් ❤
පිරිමියෙක් විදියට මට දැනුන මාර චරිතයක්.congratulation sis'👍👍👍
Congratulations 👏👏👏
හරවත් කතා බහක්..උගත් බුද්දිමත් ඇය ගැන ආඩම්බර යි . කෙදිනක හෝ අපේ රට බබළන ව්ය්වසායිකාවක් වෙනවා නියතය ..සුබ පැතුම් ..👌👏🙏💐❤
හරිම වටිනා චරිතයක් ඇති ආදර්ශමත් ගැහැනු චරිතයක් ,,ඔබට සුබ අනාගතයක් වේවා,ජේසු පිහිටයි 👌💥💥👆❣️👍🙏✝️🙏
ඉන්දී ❤️❤️. දැනුනා දෙයක්.. ලහිරු අය්යා 💪💪💪
සුභ පතනවා අක්කි.ගෑනු ලමයෙක් විදිහට මන් ඔයා ගැන ආඩම්බරයි ❤️❤️🔥.සුභ පතනවා තවත් දියුණු වෙන්න ඔනී
අත්තටම මෙතුමියගේ කතාව අහනකොට (අනතුර ) පිළිබඳව හරිම කනගාටුයි .දිරිය කතක්.ජයවේවා .ඔබ සංවේදී ඒ වගේම ඔබ හරි දහිරියවන්ත කෙනෙක් දුක්වෙන්න එපා .බුදු සරනයි .
මේ අක්ක ගැන මෙච්චර දෙයක් දැනගත්තෙ අද. ඒත් මන් එක මල්ලි කෙනෙක් අදුරනව මේ අක්කගේ, ඇත්තටම සුපිරිම මීටරයක් නියම පවුර්ශයක් තිබුන චරිතයක්.
මම පොඩි කලේ ආශ්‍රය කරද්දි දේශපාලන ගැන මට දැනුමක් තිබුනෙ නෑ නමුත් පුදුමාකාර විශේශත්වයක් දැක්ක ඒ චරිතයෙ.
අදත් හොද තැනක ඉන්නව ඒ යාලුවා. ඒ තමන්ගෙ උඋත්සාහයෙන්ම ඉගනගෙන උපාධියක් අරගෙන හොද තැනක ඉන්නව. ඒත් මිනිස්සු එයා දිහාත් බලන්නෙ මෙයා අර බලවත් පව්ලක කෙනෙක්නෙ කියන කෝනෙට දාල ටිකක් අමුතු විධියට, ඒකත් මානසිකව වදයක් මනුස්සයෙක්ට. ඇත්තටම පින් කරල තමයි ඒ වගේ වාසනාවන්ත ජීවිත ලබන්නෙ, ඇයි අපි ඒකට තරහ වෙන්නෙ, ඉරිසියා වෙන්නෙ, ඒක ඒ කෙනාගේ උත්සහය පින. ඒකට ගරහල ඇයි පව් කරගන්නෙ,
තියෙන මිනිහත් සුවපත්වෙවා නැති මිනිහත් සුවපත් කෙනෙක් වේවා. ඇති නැති බවම නෙවෙයි හිතේ සතුට කියන්නෙ.
කවුද එයාගෙ තාත්තා ?
අහ්හ හහ හ හ.....හිනාව ලස්සනයි 😌
th-cam.com/video/YcVsE9Vs6xk/w-d-xo.html
ජීවිතෙ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනී ..💝
th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................
🙏🏻 ...........................
නොටිෆිකේශන් එක දැකපු ගමන් ආව අය කෝ..
👇😊🇱🇰😂
Ř
හරිම නිහතමානීව කතා කරනවා ,,සුභ පැතුම් අක්කා ,,💐
Inspired woman inspires women !!!! Made my day. Thanks for the meaningful conversation. It’s amazing that Indi managed her answers in very meaningful, strategic manner..
Complements to Lahiru-This is a great model for most of journalists
හරිම උගත් කෙනෙක් 😘😘😘😘
Confidence
ආත්ම විශ්වාසය
සුබ පැතුම් දුවේ අහල thebunata දැක්කේ අද බුදුසරණයි 🌹❤thnks you ලහිරු ❤❤❤❤❤
Indi you are very attractive and wait looking at you...for hours ..so pleasant way if presenting yourself...
Keep going....
There are some they just live not because of they want but others. that's the background and the silliness...or lack of their exposure...
.m
Mm
පොළවෙ පය ගහලා ඉන්න නිහතමානි කාන්තාවක් . බොහොම ආදරණීය චරිතයක්.
පව් කිසි කෙනෙකුට මේ වගේ දෙයක් වෙන්න එපා
සල්ලි තියෙන පවුලක ඉපදෙන්න ලැබීම වාසනාවක්. හැබැයි ඒ මුදල් වලින් හොඳට ඉගෙනගෙන තමන් තනියම තැනකට ඇවිත් independent ඉන්න එක ගොඩක් වටිනව.. රාජපක්ස ගොබ්බ පුතුන් වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කාලා රට විනාස නොකර..
@@World444-t4u මෙච්චර කෙල වෙලා තියෙද්දීත් තවත් කඩේ යන පකිස් බූරුවොත් ඉන්නවනේ ඉතිම් 🤪
@@World444-t4u මේ interview එකට රාජපක්ස ලාගේ සම්බන්ධ යක් තියෙන්වා කියලා කිවුවේ නෑනේ.. හොඳට කමෙන්ට් එක කියවන්න.. රාජපක්ස නම දැක්කම ඔටෝ වයින් වෙන ගතිය නවත්තගන්න බලන්න..🤣🤣
ආඩම්බරයි ඔබ ගැන දුවේ,තව තවත් ශක්තිය දහිර්ය්ය් ලබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏
ආදර්ශමත් චරිතයක්.. සුබ පතනවා ඉදිරියට ම යන්න. තෙරුවන් සරණයි ❤️
මම බලපු හොඳම වැඩසටහනක් ❤️
Very Hamble and kind hart you have.
Thanku so much for coming.,thanks lahiru 👍👍❤️
ඇත්තෙන්ම වටිනා සංවාදයක් . සෑම දෙයක් පිලිබඳවම ඔබ දරන ආකල්ප ඉතාම පැහැදිලියි. ප්‍රශංසනීයයි .
වදගත් කතා බහක් වගේම ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.. කෝකිල අයියවත් ගෙන්නන්නකෝ ලහිරු අයියේ❤️
You are such wonderful and exemplory character.
Yes, I also admit one thing in my life, that is everybody needs respect not the sympathetic kindness. Must admire the excellent qualities of a person not the outward appearance.
I wish you all the best for your great future.
Thank you so much for doing this interview.. very inspiring.... All the best Indiyapa... God bless you..
Valuable talk. Thanks for the video 👍👍😇❤
ආදර්ශමත් කාන්තාවක් .සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!
Thnk u lahiru for bringing such a motivational brainy lady to the stage !👍
Proud of you
Strong lady.proud of you❤❤❤❤❤
Strong lady!!! Royal salute and respect to U!!!🙏❤️💪Lahiru u r a gem of a host!!!
Financial independency is very important to women to maintain their dignity!!!
Of couse
Sure. Its very important. I also agree with you
Watching with tears, wishing your life journey to success, God bless you dear ❤️🙏
දුක්බර කතාවක්.ඉන්දි කුඩා කාලයේදීම තරුණ වයසේ සිටි මව නැතිවීම ගැන හිතා ගන්නත් අමාරුයි.
දුවේ ඔබේ හැකියාව මේ රටේ තරුණ සැමට අවංකවම දෙන්න. හැම වයවසායකයෙකුම ඔබ මෙන් විය යුතුයි. එවිට අපේ තරුණ පරපුරට ඉදිරියට යා හැකියි.
Very good advice
Love the way she speaks
I wish that you'd become more and more successful in your life♥️Stay Blessed! BuduSaranai
th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................
🙏🏻 ............................
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්❤️❤️❤️❤️❤
She seems very humble and love her work! So creative and unique
අහගෙන. ඉන්න ආස හිතෙන.. .. .. . දුක හිතෙන හරිම.. ලස්සන වචන හසුරැවන .. .. . හොද දිරිය දියණියක්......... Wooooow තියෙන්නේ 5යි.. . කරන්නේ දහයේ වැඩ.. . .. **මෙන්න ආදර්ශයට ගන්න ඕනම චරිතයක්**ඔබට තෙරැවන් සරණයි.
කෙලින් කතාව ...දකුණෙ කෙල්ලෙක් හැදියාව සමාජ උගත් කම ....
.....
" අපේ දේශගුණයට ගැලපෙන නවීන දේවල්... " ✔️ 🤝 👍
What a wonderful lady kudos 🇱🇰👏✨
Atthatama diriye kanathawak..mata harima addaryak athi unna nango.oya hari awankawa kelin katha karanawa .samiya mageth nathi unna .oya kiyapu widiyatama.math oyawagema paharawa ella unna .mm enawata bayai ..math winnada .nanga.dan .math baba 3 ndenekge amma .math Dubai wala inny..maganna mm adambara wenawa dirikanthawa kiyala ok lahiru malli oyath lasanata karanawa program ekka..gd bls you. ❤
Such an inspiration ! Simple straightforward and open.. its nice to see a lady speak in such a frank manner.. this is what we should inspire ourselves and the next generation to be ...May you go from strength to strength Indi!
I watched al recent past interviews. All are superb. Please bring Yureni Noshika
ඉන්දිගේ පවුලේ දේශපාලනේ මොක වුනත්, ඔබ කුඩා කාලයේ සිට ජීවිතයට මුහුණ දී ඇති ආකාරය පිලිබඳව ගෞරවයක් ඇතිවෙනවා.
Mahindra yapage duwane
@@damayanthirathnayake7768 Not Mahinda Yapa's.daughter .. I think she is Sarath Yapa's daughter...Am I right?
@@arunaperera6339 yes. Correct 👍
What a great women. Respect ❤️❤️❤️❤️
මං ගොඩක් හොයපු interview එකක් ...මං ගොඩක් ආස චරිතයක් ..ඉන්දි අක්කිගේ ඩිසයින් එහෙම ගොඩක් ලස්සනයි 🥰❤️ ඔයාව ගොඩක් fallow කරනවා මං ❤️
Mokakda meyage brand name eka dr
@@sarikamadushani9637 brides of indi kiyla athi insta ,fb..house of indi ekn oyt normal dresses kr gn pluwn
My mum taught ne how to nit beeralu lase .but after i went yo work i stop doing it but i love it. Mum was expert for beeraku an in uk i never seen anything like that in uk. Am proud of you sister.keeping the ancient customs.giid luck sister. From uk
දුවේ ඔයානම් great.. තරහා ගන්න එපා.. ඔයාගේ තාත්තා නම් අන්තිමයි. පුලුවන්නම් හොද ලී පතුරු ටිකක් තාත්තගේ කොන්දට තියලා බදින්න.. කොන්ද පණ නැහැ
රොෂාන් රවීන්ද්‍ර අයියාව ගෙන්වන්නකො.
It's a Best program
We like it,,
🧡🧡 you Indi.... 😘😘
Totally agree with you Ms. Indi 👆👍even I hate show off because of that I dont have friends cause I talk straight to them it's not our culture ..
What a great women so proud of you.🙏❤️❤️❤️
She is very educated. Today program is best 👌
කලු කියන්නෙ හෙලයන්ගේ පාට 🥰