Exam Motivation III | විභාග අභිප්‍රේරණ III | Sinhala Motivational Video | Jayspot Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +1250

    මේ කට හඩ ඇහෙද්දි හිතම නිවෙනව .හැමෝටම එහෙම දැනෙනව ඇති .thank you .ජීවිතේම වෙනස් කරන චැනල් එකක් ❤️

  • @chathuwa6096
    @chathuwa6096 11 หลายเดือนก่อน +52

    2023(24) o/l ලියන හැමෝටම එයාලගෙ හිතේ තියෙන රිසාල්ට් එකම එන්න ඕනි....ජිනූ අක්කගෙ වීඩියෝ වලින් negative ගොඩක් දේවල් positive පැත්තට හැරෙනවා ඇත්තටම ....thankyou sis ❤😊❤

  • @alwisd7763
    @alwisd7763 3 ปีที่แล้ว +1621

    Jayspot නිසා ගොඩගිය කීදෙනෙක් ඇත්ද?
    👇🏻✋🏻.ජීනු අක්කා❤️🙏🏻

    • @dilumirathnayake3187
      @dilumirathnayake3187 3 ปีที่แล้ว +6

      Aniwaren

    • @wasananadeeshani439
      @wasananadeeshani439 3 ปีที่แล้ว +41

      ප්‍රශ්නයක් හිතේ තිබ්බ හැම වෙලාවකම හිත හැදුවෙ, Jayspot . ඒ කටහඩට ගොඩක් පින්.(Jeenu akki)😍❤⭐

    • @alwisd7763
      @alwisd7763 3 ปีที่แล้ว +3

      @@dilumirathnayake3187 🤝

    • @alwisd7763
      @alwisd7763 3 ปีที่แล้ว +4

      @@wasananadeeshani439 💪🙏

    • @satheeshaprethibhani56
      @satheeshaprethibhani56 3 ปีที่แล้ว +5

      Me too

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว +68

    ඇත්තම කිව්වොත්, මං ගිය අවුරුද්දේ ඒලෙවල් කරපු කෙනෙක්. මට කම්මැලිකම ගොඩක් දැනුන වෙලාවකට නිතරම වගේ jayspot විඩියෝ තමයි ඇහුවේ, ඉතින් ඒතකොට මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති උනා. .. ඉතින් අවසාන ප්‍රතිඵලයක් විදියට මට පුලුවන් උනා ඒ තුනක් එක්ක ලොකු රෑන්ක් එකක් දාලා විභාගය පාස් වෙන්න🙂🙂 තැන්ක් යූ අක්කේ ඔයාට. බුදු සරණයි , ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා❤️

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +306

    මොනව උනත් මම එක දෙයක් දන්නවා.මගේ ජීවිතේ එක දේව හාස්කමක් වෙනවා.මොනව හරි ප්‍රශ්නයක් ගැන හිත හිත අමාරුවෙ වැටිලා ඉද්දි..ඔයාගෙ ලස්සන කටහඩ දෙවියෝ මම ගාවට එවනවා ජීනු අක්කෙ..❤🤘💪

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

  • @wathuhewageleslydesilva5417
    @wathuhewageleslydesilva5417 2 ปีที่แล้ว +72

    A/l exam ළග තියන් මේක අහන්න ලැබුණ එක මාර නිදහසක් ❤️🙏🌎

  • @harshanirathnakumari9627
    @harshanirathnakumari9627 3 ปีที่แล้ว +618

    ජීවිතේ දිනපු බිලියනපතියෝ ලිස්ට් එකේ කවදා හරි ඔයත් ඉදීවී...ඔයාගෙම ජිවිත කතාව ඔයාම අපිට කියනකන් බලන් ඉන්නවා ජීනු අක්කේ ❤️❤️❤️

    • @buddhibuddhi2853
      @buddhibuddhi2853 3 ปีที่แล้ว +6

      Aniwa mamath hode

    • @kavindyarajapakshe8316
      @kavindyarajapakshe8316 3 ปีที่แล้ว +4

      මමත් ...♥

    • @madhawagaming287
      @madhawagaming287 3 ปีที่แล้ว +1

      Mamath

    • @kalyanichandralatha2272
      @kalyanichandralatha2272 3 ปีที่แล้ว +1

      මමත් බලන් 👀 ඉන්නවා .

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว +3

      th-cam.com/video/EFRi-LvKoyA/w-d-xo.html
      ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ එකම විශ්වවිද්‍යාලය....

  • @kalingaperera335
    @kalingaperera335 3 ปีที่แล้ว +19

    මේපාර මට O/L කරලා හොද ප්‍රතිපලක් අවා.විබාගේ කාලේ මන් හැමදාම වගේ මේ චැනල් එකේ මොටිවෙෂන් බැලුවා.මේ කටහඩට මන් ඇබ්බැහි උනා.ඒ කටහඩ නිසා තමා මන් අද මෙතන ඉන්නේ.මන් කවදාවත් හිතුවේ නැ මට මේතනට එන්න පුලුවන් වෙයි කියලා.මේ අක්කට ගොඩක් පින්‍🙏🙏🙏

  • @Inspirewithkavi
    @Inspirewithkavi 3 ปีที่แล้ว +436

    තව මාස 3යි අපිට exam එකට🥺💞 ...ගොඩක් වැටිල හිටියෙ😢...Thank you අක්කෙ🙏 ...ඕනිම වෙලාවෙ video එකක් අරන් ආවට😘❤️

  • @CoufyFashion
    @CoufyFashion 3 ปีที่แล้ว +85

    අවශ්‍යම වේලාවේ හොදම දේ දුන්නට පිං අක්කෙ ඔයාට ..
    A/L .Exam නිසා අවුල් ගිහින් හිටියේ ගොඩක් ස්තූතියි 🎓🎓 ❤❤❤♥😍🙏

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @dusharadewmini1946
    @dusharadewmini1946 3 ปีที่แล้ว +56

    කෙනෙක්ට ජීවිතේ ගොඩයන්න උදවු කරන එක තරම් තව මනුස්සයෙක් වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෑ.ගොඩක් පින්❤️🙏

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @nethuuakarshanethuuakarsha3692
    @nethuuakarshanethuuakarsha3692 3 ปีที่แล้ว +154

    හිතින් වැටෙන හැම වෙලාවකම හොයාගෙන එන්නෙ ඔයාගෙ කට හඩ අක්කෙ.. ඒ හැම වෙලාවකම ආයෙමත් ශක්තිමත් වෙන්න, පාඩම් කරන්න ඔයා දෙන උපදෙස් හුගක් වටිනවා thank you අක්කෙ ☺️❤️ හදවතටම දැනෙන කටහඩක් ❤️🔥

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

  • @chamikachanika3054
    @chamikachanika3054 3 ปีที่แล้ว +393

    ජීනු අක්කිට ආදරේ අය 👊🤝 ❤ එකක් ඕන

  • @MethmiHashinika-sh1dt
    @MethmiHashinika-sh1dt ปีที่แล้ว +14

    ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන කටහඩක්.... ජිවිතේ ගොඩ දාගන්න ලොකු motivation එකක් .... thank you අක්කා ...❤️🫂

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +388

    ඕනම වෙලාවෙ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින් අක්කෙ🙏😘😘

  • @Yooyoo4102
    @Yooyoo4102 3 ปีที่แล้ว +21

    පාඩම් කරන්න හිතක් නැතුව ගොඩක් අව්ලෙන් හිටිය වෙලාවක ඔයාගෙ විඩියො එකක් බැලුවා..ස්තූතියි අක්කෙ🌸ඔයාගෙ කටහඩ හෙනටම හිතට වදිනවා🌸

  • @unknownsfletcherorg2049
    @unknownsfletcherorg2049 3 ปีที่แล้ว +81

    😜😜ඒ notification එකට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් කකා හිටපු බත් එකත් දාලා දුවං ආවෙ❤️jayspot❤️🔥👌

    • @thathsaranimadurapperuma718
      @thathsaranimadurapperuma718 3 ปีที่แล้ว

      🤩🤩

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @Princess-q3j4n
    @Princess-q3j4n หลายเดือนก่อน +1

    මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් .ඇත්ත්ටම මේ විඩියෝ එක මේ වෙලාවෙ මන් අහන්කොට මට දැනුනේ මේ කතා කරන්නෙ මන් වෙනුවෙන්මද කියලා ..ගොඩක් පිං .. මන් A/l කරනකොට නිතරම වගේ distract උනා ..මන් ඒක අඩු කරගත්තේ motivation video බලලා ..ඇත්ත්ටම වැඩක් පටන් ගන්න කෙනෙක්ටත් ..දිගටම වැඩේ අල්ලගෙන යන්න ඕනි කෙනෙක්ටත් motivation video කියන්නෙ හොද option එකක්❤

  • @pasinduhansika7113
    @pasinduhansika7113 3 ปีที่แล้ว +33

    අක්කා ඇතුළු පිරිසට අනන්ත පින් අපි වගේ ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ හිත් හදනවට 💕

  • @pasindupiyumal2886
    @pasindupiyumal2886 ปีที่แล้ว +17

    නියමයි අක්කෙ අපිට මේ දෙන motivation එකට අක්කට පින්.exam stress එකත් අඩු වෙනවා....❤️☺️

  • @kavih.m.k.d.h4216
    @kavih.m.k.d.h4216 3 ปีที่แล้ว +44

    දුක හිතෙන වෙලාවට හැමදාම ඔයාගෙ video එකක් අහනව jinu අක්කි ....ඔය කට හඬ ඇහුනත්..දුක නැති වෙනව අක්කි...ගොඩක් ආදරෙයි.....

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

  • @evaperera1087
    @evaperera1087 3 ปีที่แล้ว +12

    ඔයාගෙ motivation video වලින් හුගක් වැඩගන්න කෙනෙක් මම,ඔයාගේ කටහඩ එයට හොද උත්තේජනයක් සපයනව 🤗 I'm 54 years old a single mom,but I'm still studing ,carry on dear good luck !!!

  • @sahifm8284
    @sahifm8284 3 ปีที่แล้ว +120

    Jinu ....අපිට exm නැති උනත් අපේ job එකටත් වටිනවා..ඔයාගේ motivation එක. thank you god bless you...

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

    • @malithianjalika96
      @malithianjalika96 3 ปีที่แล้ว

      Thnxs akke 🥺 me vge vedio daanvt 🙏❤️

  • @Sasinidew
    @Sasinidew 3 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පිං මේ කටහඩ මාරම මැජික් එකක් ප්‍රශ්න ඔලුවේ තියන් එන මිනිස්සුන්ට ඒ ප්‍රශ්න මොනාද කියලා හිතන්න සලස්වන්න පුලුවන් මැජික් එකක් ඔයා...🤎👌✨️

  • @vishsl2442
    @vishsl2442 3 ปีที่แล้ว +38

    Exam එක අත ළග තියෙන්නේ අක්කියෝ Thank you so much ඕනම වෙලාවේ ගැලපෙනම video එකක් දැම්මට. ඔයාට හැමදාම ආදරෙයි. ඔයාගේ video නිසා මන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤❤❤❤තෙරුවන් සරණයි!

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @kaveeshaganganath
    @kaveeshaganganath ปีที่แล้ว +2

    Thank you. පාඩම් කරන්න කම්මැලි හිතුනම jaspot එකේ video එකක් බලන්න දාපු ගමන් කටහඩ ඇහිච්ච ගමන් motive වෙනවා. අතිශය ප්‍රයෝජනවත් videos වලින් පිරුණු channel එකක්

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +74

    එක්සෑම් තියාගෙන කම්මැලිකමට ෆෝන් එක ගත්තේ 💗😁
    වෝල් එකේ උඩින්ම තිබ්බා
    දැන් යමු වැඩ කරන්න 😁🔥

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතුයි අක්කේ🤍වීඩියෝ එක ටිකක් දැන් පරණ උනාට වටිනාකම කියල නිම කරන්න බෑ..අක්කගෙ videos බලලා ගොඩක් අඩුපාඩු මගෙ ජීවිතේ හදාගත්තා..තව කීපයක් තියෙනව ඒවත් අක්කගෙ උදව්වෙන් හදාගන්න ගමන් ඉන්නෙ..බොහොම පිං 🤍💐 දීර්ඝායු...!!!

  • @jayasuriyakuranage-if1yg
    @jayasuriyakuranage-if1yg ปีที่แล้ว +6

    හදවතට දැනේන කට හඩක්..ඇස් දෙක පියාගන..අහගන ඉන්න පුලුවන් කට හඩක්..ජය වේවා..❤

  • @krishanikaushalaya6758
    @krishanikaushalaya6758 3 ปีที่แล้ว +7

    හිතින් වැටෙන හැම වෙලාවකම අක්කගේ ඒ magic voice එක ඇහුවාම ආයිමත් නැගිටලා ගමන යන්න ලොකු හයියක් එනවා... ගොඩාක් ස්තූතියි ජීනු අක්කේ..... ❤️❤️❤️❤️

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/EFRi-LvKoyA/w-d-xo.html
      ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ එකම විශ්වවිද්‍යාලය....

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @chamikachanika3054
    @chamikachanika3054 3 ปีที่แล้ว +80

    Time මදී අක්කෙ තව මේක දිග් ගැස්සුවනම් ශෝක්❤️❤️❤️❤️
    බලාන ඉදියෙ exm එකට දානකන් ඔයාගෙ motivation හැමදාම අහනව මං උදේට ගොඩක් ආදරෙයි ජීනු අක්කියෝ❤️❤️

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว +1

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @sandudiwyanjalee1901
    @sandudiwyanjalee1901 2 ปีที่แล้ว +5

    මොන ප්‍රශ්නෙ ආවත් , හිතින් වැටෙන හැම වෙලාවෙම පලවෙනියටම කරන්නෙ මේ vds බලලා motivate වෙන එක... thanks ජීනු අක්කා soul healer කෙනෙක් වගෙ ඔයා ... good luck 💕👌

  • @S.Gamage2346
    @S.Gamage2346 3 ปีที่แล้ว +55

    මම මේ පාර O/L thanks akke😘❤️

    • @senurikavindya1750
      @senurikavindya1750 3 ปีที่แล้ว +4

      Good luck ❤❤❤

    • @senurikavindya1750
      @senurikavindya1750 3 ปีที่แล้ว +3

      @Hasindu Chamath Good luck❤. Hodat exsam eka kraganna. තෙරුවන් සරණයි 🙏. හැම වැඩක්ම සාර්ථක වේවා 🙏

    • @senurikavindya1750
      @senurikavindya1750 3 ปีที่แล้ว +4

      @Hasindu Chamath thank you. මන් නම් exam ලියන්නේ නැහැ. මන් o/l ලියල රිසල්ට් එනකන් ඉන්නේ. ☺️🌺එත් මේ පාර o/l, A/l ලියන්න ඉන්න ඔයාලා හැමෝටම මන් හදවතින්ම සුබ පතනවා

    • @S.Gamage2346
      @S.Gamage2346 3 ปีที่แล้ว +2

      @@senurikavindya1750 thanks ❤️

    • @nadunikasandamini2255
      @nadunikasandamini2255 3 ปีที่แล้ว

      Me too😢

  • @LMMalmishehara
    @LMMalmishehara 6 หลายเดือนก่อน +3

    ❤භාවනාවක් වගේ හිත හැදුනා❤thank u

  • @nimesh_lakshan
    @nimesh_lakshan 3 ปีที่แล้ว +62

    තෑන්ක්ස් අක්කේ ඕනිම වෙලාවේ මේක ගොඩක් වටිනවා🤩❤️

    • @chandi7769
      @chandi7769 3 ปีที่แล้ว +5

      hmm❤️

    • @nimesh_lakshan
      @nimesh_lakshan 3 ปีที่แล้ว +5

      @@chandi7769 💆🤜🤛

    • @sadunikaveesha4562
      @sadunikaveesha4562 3 ปีที่แล้ว +4

      eka aththa....🖤🖤

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/EFRi-LvKoyA/w-d-xo.html
      ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ එකම විශ්වවිද්‍යාලය....

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว +2

    Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @captainjacksparrow1186
    @captainjacksparrow1186 3 ปีที่แล้ว +48

    Notification දැකපු ගමන් අවා 😍

    • @shiwanthiniroshani1747
      @shiwanthiniroshani1747 3 ปีที่แล้ว +2

      Ammo ow

    • @sadunikaveesha4562
      @sadunikaveesha4562 3 ปีที่แล้ว +1

      මමත් ඒමයි...😊😊😊

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @heshanijayarathne5756
    @heshanijayarathne5756 3 ปีที่แล้ว +8

    කොච්චර කම්මැලි වෙලාවක් උනත් ඇවිල්ලා මේක බැලුවම මාර ගැම්මක් එනවා ආපහු වැඩ පටන් ගන්න....❤️😘

  • @ishanirajapaksha409
    @ishanirajapaksha409 2 ปีที่แล้ว +6

    ඒ කටහඩ පට්ට.....හිතට නියමට වදිනවා......වශි වෙන සුලුය.......goodluck 😍😍😍😍😍😍😍😍😍😍

  • @shashikamadushani4052
    @shashikamadushani4052 3 ปีที่แล้ว +8

    අපේ හිතේ තියෙන දේවල්ම කියන්නකොට හරි පුදුමයි. ඒ වචන හිතට ඊතලයක් වගේ වදිනවා. අක්කේ ඔයාට ගොඩක් ස්තූති ✨️🌺 ඔයාට ගොඩක් ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tumweer5957
    @tumweer5957 3 ปีที่แล้ว +36

    This page don't need comment section...because there is nothing to comment about this vedio....I don't have words to appreciate you jeenu......... This is an amazing , heart touching and really powerful vedio ever...❤️

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว +1

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 2 ปีที่แล้ว +10

    හිත වැටෙන හැම තැනදිම ළග හිටිය මියුරු සත්සරය ඔබයි 🎶

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +72

    බලාපොරොත්තු උන එකක් අක්කේ....තැන්ක් යූ...😎❤️🙏

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Rise above your limits..
      th-cam.com/video/B84ZtFQxHh0/w-d-xo.html
      ❤️ ❤️

  • @Bepositive-FA01
    @Bepositive-FA01 7 หลายเดือนก่อน +2

    Exam ekata dawas 3k thiyala me vdo eka balapu mama❤ positive mind ekak awa ❤thank u akki🎉

  • @amayatennakoon1079
    @amayatennakoon1079 3 ปีที่แล้ว +24

    බලාගෙන හිටියේ මේවගේ වීඩියෝ එකක් දානකන්
    බුදු සරණයි මිස්
    බොහොම ස්තූතියි

    • @hasinikavindya543
      @hasinikavindya543 3 ปีที่แล้ว +1

      Thnkz Jayaspot ..❤️🥰

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @chamilaniroshani2099
    @chamilaniroshani2099 ปีที่แล้ว +8

    මේ කටහඩ හදවතටම දැනෙනවා❤

  • @maduminiabeyrathne3429
    @maduminiabeyrathne3429 3 ปีที่แล้ว +19

    හිතෙන් වැටෙන වෙලාවට නැගිටින්නෙ ඔයාගෙ vedio ekakin

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @NK-nj3et
    @NK-nj3et 2 ปีที่แล้ว +2

    මං මේ එන මැයි මාසේ O/L exam එක ලියනවා.ගොඩක් ස්තූතියි.මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.ගොඩක් පින් .මේ වොයිස් එක ඇහෙද්දී අමුතු ගැම්මක් හිතට එනවා🔥🔥🔥🔥🔥🔥🔥🔥.thnk u very much.🙏🙏🙏🙏🙏🙏

  • @kosalamadushanka6532
    @kosalamadushanka6532 3 ปีที่แล้ว +26

    ඒ කාලෙ මට හිතුන හැමදේම ඔයා කිව්ව👍.ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්නයි ගොඩක් වෙලා ගියේ😌

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @chey7090
    @chey7090 3 ปีที่แล้ว +5

    එක්සෑම් එකට මාසයක්වත් නෑ thankyou so much akke. ඕනම වෙලාවෙ හොදම වීඩියෝ එකක් දැම්මට පිං.

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/EFRi-LvKoyA/w-d-xo.html
      ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ එකම විශ්වවිද්‍යාලය....

  • @senurikavindya1750
    @senurikavindya1750 3 ปีที่แล้ว +77

    Good luck අක්කියෝ. ඊළඟට බිලියනපතියෝ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අක්කියෝ. දුප්පත් තැනක ඉදල වැටිලා වැටිලා අද වෙද්දී ලෝකේ අංක එකේ ඉන්න බිලියනපතිනියක් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ. මන් බලන් ඉන්නවා හොදේ ❤❤❤❤තෙරුවන් සරණයි ඔයාට. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ඔයාට සුබ පතනවා ❤❤🌺🌺🌺🌺🌺🌸🙏🙏🙏🙏

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 ปีที่แล้ว +2

      Aniwa bro

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 ปีที่แล้ว +3

      Oyat miliyana pateyak wana yana parada inne matat a paratamai oni

    • @senurikavindya1750
      @senurikavindya1750 3 ปีที่แล้ว +1

      @@dilshanchathuranga7753 ඔව් අනිවාර්යෙන්

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 ปีที่แล้ว +2

      Ane oya motewason book mokut kiyawanawada matat oni sartakatwayata yanai oya job karanawada

    • @senurikavindya1750
      @senurikavindya1750 3 ปีที่แล้ว +2

      @@dilshanchathuranga7753 මන් ජොබ් නම් කරන්නේ නැ. තාම ඉස්කෝලෙ යනවා. O/l ලියල රිසල්ට් එනකන් ඉන්නේ. මන් ආස නැ දවසක ජොබ් එකක් කරන්න. හැමෝම එකම දේ කරනකොට වැඩක් නැනේ. මන් ආස ජොබ් එකක් කරන්න නෙවෙයි තව කෙනෙක්ට ජොබ් එකක් දෙන්න. මේ සමාජෙට පුංචි හරි වෙනසක් කරන්න මන් ආසයි. මට තාම මොටිවේෂන් පොත් නම් හොයාගන්න බැරි උනා. මාත් තාම හොයන ගමන්. මට‍ එහෙම පොත් මොනව හරි හම්බ උනොත් අනිවාර්යෙන් මන් ඔයාට කියන්නම් 🌺🌺🌺❤❤❤☺️🤟

  • @shavi888
    @shavi888 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ නිසා තමයි මට A8B1ගන්න උදව් කරේ ගොඩාක් ස්තූති. හිත රිදුනු හැම වෙලාවෙම ඒක දරාගෙන වැඩ කරේ මේ වීඩියෝ නිසා අද මං සතුටින් ඉන්නෙ ඒ නිසයි thank you universe 💙

  • @Shyd-v8x
    @Shyd-v8x 3 ปีที่แล้ว +16

    ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටියා ඔයා අපි වෙනුවෙන් වීඩියෝ එකක් කරයි කියලා...ආදරෙයි අක්කේ...🥺💜️🌼

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @NidulaJayawickrama
    @NidulaJayawickrama 3 ปีที่แล้ว +3

    අක්කේ ගොඩාක් පින් මේවගේ දේවල් දෙනවට ඔයාට ලැබිල තියන කටහඩ පුදුම ලස්සනක් අක්කෙ තියෙන්නේ දෙවි පිහිටයි.ඔයාගේ වැඩ කටයුතු සර්තක වෙන්න සුබ පතනවා

  • @achinidileesha182
    @achinidileesha182 3 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පිං ජීනු අක්කෙ මට මේ තරම් ශක්තියක් වෙනවට ආයෙ ආයෙ අහල වැටෙන හැමවෙලාවකම නැගිටින්න ඔයාගෙ මේ දිරිගැන්වීම මහමෙරක් ♥️🙏

  • @nethmimekala7380
    @nethmimekala7380 3 ปีที่แล้ว +17

    තෑන්ක්ස් අක්කියෝ..❤️good luck Jayspot

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @amilaprasanna9191
    @amilaprasanna9191 3 ปีที่แล้ว +24

    මෙ වෙලාවෙ අවශ්‍යම video එකක් අක්කෙ .good luck 😘

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @m.malkantha6267
    @m.malkantha6267 3 ปีที่แล้ว +2

    අහම්බෙන් මේ චැනල් එක මට හම්බුණේ..ඒ මගේ bc cls එකේ හාමුදුරුවෝ පෙන්වපු motivation video එකකින්..ඔයාගේ කටහඬම ඖෂධයක්..ජීවිතේ දිනන්න උදව් කරන ඔයාට හැමදාම හරියන්න ඕනී..ගොඩක් පින්❤🙏

  • @thehugo6738
    @thehugo6738 3 ปีที่แล้ว +13

    අඩේ thank you JAYSPOT ඕනෙම වෙලාවෙ 🔥වගේ 👀 බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්මා ඕන්😂❤️

    • @rapu....3362
      @rapu....3362 3 ปีที่แล้ว

      Mmth 👏👏🤣 adooo a/l ned ❤️‍🔥 el

    • @thehugo6738
      @thehugo6738 3 ปีที่แล้ว

      @@rapu....3362 ඔව් ඔව් 😂🖤

    • @rapu....3362
      @rapu....3362 3 ปีที่แล้ว

      @@thehugo6738 🖋️🖋️🖋️❤☺️☺️ hodt ලියන්න good luck ❤️‍🔥🎊️🥳

    • @thehugo6738
      @thehugo6738 3 ปีที่แล้ว

      @@rapu....3362 10Q ඔයාටත් GOOD LUCK එකක් වේවා😂❤️

    • @Good-rx3pc
      @Good-rx3pc 3 ปีที่แล้ว

      Mata kanna hithenne naa 😭😭😭😭 , thank you akke oyata, 🙏🙏

  • @Yamindir79
    @Yamindir79 หลายเดือนก่อน +1

    Thanks akki මෙහෙම video ගේනවා ට 🥰🌏🔥

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +10

    ස්තුතියි Jayspot. ස්තුතියි Jeenu ✌️✌️✌️

  • @roshanifernando9620
    @roshanifernando9620 3 ปีที่แล้ว +3

    Thankyou ජිනූ අක්ක ගොඩක් දවස් පාඩම් කරන්න අදහස් තිබ්බෙ නෑ දැන් නම් ගොඩක් දුරට හිත හැදුනා උතසහ කරනවා දැන් ඉදලා ,තවත් වීඩියො ඕනි ගොඩක් පින්

  • @whatappstatus275
    @whatappstatus275 3 ปีที่แล้ว +28

    අද නම් කලින්ම ආවා
    Love u jeenu
    U made me strong
    😍🙏🌹

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @p.priyashanthibalasubraman7415
    @p.priyashanthibalasubraman7415 3 ปีที่แล้ว +9

    Thank you Jeenu, කුතුහලයෙන් ඉගෙන ගන්න That's wonderful .

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @dilaa_1
    @dilaa_1 3 ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරි හොය හොය හිටිය එක හම්බවුන සුපිරි me video eka dhammata pin

  • @sripaliamarasinghe4378
    @sripaliamarasinghe4378 ปีที่แล้ว +4

    Thank you so much ❤ exam ekata thibba baya aththtama nathi wuna . 😊 oya nam aththatama niyamai man oya nisa hamadama mortivate wenawa❤❤

  • @dulashanithashmila2993
    @dulashanithashmila2993 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පිං අක්කෙ. ඔයා ප්‍රාර්ථනා කරන ඔයාගෙ සාර්ථකත්වයට යන්න ඔයාටත් සුභපතනවා.. Good luck....

  • @kavindikaushalya3266
    @kavindikaushalya3266 3 ปีที่แล้ว +1

    ඔයාගේ කටහඩ භාවනාවක් මං හිතනවා හැමෝටම එහෙම ඇති .ඔයාට මෙහෙම හැමෝගෙම හිත් හදන පිනෙන් හැමදාම සතුට ලැබෙන්න ඔනී😊🙏

  • @chandimathennakone8325
    @chandimathennakone8325 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා මේ වෙලාවේ. බොහොම ස්තුතියි 🙏❤

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @seneth_siyon
    @seneth_siyon ปีที่แล้ว

    Exam එකක් ලග තිබ්බත් , ජීවිතේට ප්‍රශ්නයක් ආවත් ඒවට face කරන්න ඕනෙ කොහොමද කියලා idea එකක් ගන්නේ හැමදාම මේ කටහඩින්...Thank you Jayspot❤❤

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා අක්කා 🥺🥰 කොරෝනා නිසා කල් ගියපු එසෑම් එක පිට එක 🥺 මාරම වටිනවා වීඩියෝ එක පින් අක්කා 🥰

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @NilushaNilmini-e7d
    @NilushaNilmini-e7d ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුනේ.ගොඩක් පින් ඔයාට.මන් ගොඩක් තනි උන කෙනෙක්.කවදාවත් හොද යාලුවෙක් ඉදලා නෑ.අදටත් නෑ.ම්න් ඉන්නෙ හොස්ටල්.පොඩි අඩියක් හරි ඉස්සරහින් තිබ්බොත් ඒ හැමෝම මාව මානසිකව වැට්ටුවා.කිසිම කෙනෙක්ට වචෙනෙකින්වත් රිද්දන් නෑ ඒත් කිසිම කෙනෙක් මාව ගනන් ගන් නැ කියලා මට දැනෙන්නෙ.මේ වයසට හිතාගන්න බැරු තරම් ප්‍රශ්න වලට මන් මූන දීලා තියෙනවා.ඒ හැම දෙයක්ම නිසා වෙන්නැති මන් මාරම ආතතියකින් ඉන්නෙ.ඇපොයිමන්ට් හම්බුනාමත් එතනත් මේම වෙයි කිය්ලා බයකින් ඉන්නෙ.ඒත් මට දැනෙනවා දැන් මන් කා මතවත් ඩිපෙන්ඩ් වෙන් නැති තරමට පාඩම් කරලා වැඩ කරොත් මට තනියම මේ ජිවිතේ දිනන්න පුලුවන් කිය්ලා.හැම දේකදිම මන් තනිවෙල කිය්ලා මට දැනුනේ මන් තව කාගෙ හරි මත ඩිපෙන්ඩ් වෙන්න බලපොරොත්තු උන නිසා වෙන්ව්නැති. මටත් තියෙනවා වැඩ කල්දාන පුරුද්ද,නිදාගන්නම හිතෙන පුරුද්ද,කොච්චර නිදාගත්තත් ලෙක්චර් වෙලාවෙත් මට නින්ද යනවා.ඔයගේ වීඩීයෝ හැම එකක්ම අහනම් මන්.මගෙ ජීවිතේ දිනන්න මට ශක්තියක් ලැබෙයි ඒවගෙන්.❤

  • @nethmisansala5424
    @nethmisansala5424 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං අක්කෙ ඔයාට.ඔයා මේවයින් දෙන අදහස් මගේ ජීවිතේ ට ගොඩක් වැදගත් වෙනවා.අනික තමයි ඔයාගෙ හඩ.ඒ හඩ ගොඩක් හිතට දැනෙනවා.💖

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @usharasupurni6356
    @usharasupurni6356 11 หลายเดือนก่อน

    Thank you Jeenu Akki ❤️🙏 මේ video එක බැලුවට පස්සෙ තමයි මං තේරුම් ගත්තේ exam එකක් අත ලග තියාගෙන පොඩ්ඩක් පාඩම් කරලා හැමතිස්සෙම phone එක අතට ගන්න හිතෙන්නෙ ඇයි කියලා...මේ video එකේ තිබ්බ හැමප්‍රස්නයක්ම මට තිබ්බා....ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා...❤️

  • @mihicreation8336
    @mihicreation8336 3 ปีที่แล้ว +9

    ස්තූතියි අක්කි , මේ වචන වල ගැම්ම , ඒක හදවත ට දැනුනා ❤️‍🔥😍

  • @sayuriwijamuni7370
    @sayuriwijamuni7370 3 ปีที่แล้ว +1

    මම් හිතින් වැටෙන හැම වෙලාවකම අක්කෙ ඔයාගෙ vedeo එකක් බලනව .ඇත්තමයි vedeo එක බැලුවම පස්සෙ මගේ උනන්දුව අපහු මම් ගාවට එනව.ඒ කටහඩ ඇත්තටම හොදට හිතට වදිනව full sound දාල අහන්න ඕනි.තෑන්ක්ස් අක්කි all the best🙏

  • @w.k.p.l584
    @w.k.p.l584 3 ปีที่แล้ว +10

    Exam එකට මාස 3i....thanx akke gdk pin..

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      We are grateful to you today and every day!
      th-cam.com/video/dY6yqP73Yw0/w-d-xo.html
      ❤️ ❤️ ❤️ ❤️

  • @thaiya1494
    @thaiya1494 5 หลายเดือนก่อน +2

    Behethak meka....padam karnna kammli hithuna ma ahnawa...ita aye gemmen weda karanwa....ahana hamoma gemak ghnwaaaamai.....😍😌💯💯💯

  • @lushanipramodika9380
    @lushanipramodika9380 3 ปีที่แล้ว +4

    අනේ තෑන්ක් අක්කි... හිත හිත හිටියෙ මේ වීඩියෝ එක තිබ්බනම් කියලා... තව මාස තුනයි එක්සෑම් එකට.. ගොඩාක් පින් අක්කි 🥺🥰🥰

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/EFRi-LvKoyA/w-d-xo.html
      ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ එකම විශ්වවිද්‍යාලය....

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      The week is yours. Own it...
      th-cam.com/video/2jM9iYHgRA8/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @PadumaSattambi-q3s
    @PadumaSattambi-q3s หลายเดือนก่อน

    Ane mage mulu hithama nivuna vage thibba prashna okkoma amathaka una ❤❤❤ godakkkkk ස්තුතියි මේ වගේ විඩියෝ දානවට ඇත්තටම ගොඩක් loku sathutak danuna ❤❤❤

  • @harshikamaduwanthi93
    @harshikamaduwanthi93 3 ปีที่แล้ว +14

    අවශ්‍යම වෙලාවෙ ගොඩක් වටින වීඩියෝ එකක්. තෑන්ක්ස් අක්කියෝ. ආදරෙයි ❤️

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @KushanthaKumara-h9w
    @KushanthaKumara-h9w 4 หลายเดือนก่อน +2

    Exam ekt masa 2 i 1shy eken campes awe nethi hind hodtm aul gihin hitiye tnq akke ❤

  • @Stranger-uy7gx
    @Stranger-uy7gx 3 ปีที่แล้ว +3

    මම හැමදාම උදේට ඔයාලගේ motivation video එකක් බලනවා Thankz ඒක මගේ ජීවිතේ දිනන්න ගොඩක් උදව් වෙනවා ❤️

  • @madhushanifernando3494
    @madhushanifernando3494 2 ปีที่แล้ว +2

    මගේ ජිවිතේ හදා ගන්න උදවු කරපු තැන කවදාවත් අමතක වෙන් නෑ. O/L කරා A/L කරා දැන් මම university තමාත් මට උදව් කරනවා Thank you so much ❤️

  • @ruviniranaweera
    @ruviniranaweera 2 ปีที่แล้ว +11

    I almost done with my practices for exam but I feel my mental statement is not set with it 😶 but this is a good inspiration for me ❤️🙂 thank you so much

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +6

    ඔයාගෙ කටහඩ ඇහුනත් ඇති ජීනු අක්කා ! ☺️❤

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +13

    පුරුදු උනොත් හොද කරන්න බැරි පිස්සුවක් කර ගන්න පාඩම් කරන එකත්👍

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      We are grateful to you today and every day!
      th-cam.com/video/dY6yqP73Yw0/w-d-xo.html
      ❤️ ❤️ ❤️ ❤️

  • @geraldfernando7746
    @geraldfernando7746 3 ปีที่แล้ว +20

    Thank you for being the turning point of my life. You are so close to my life even u could imagine.
    I wish u to influence more and more to the dead souls in the country.
    Thanks sis. Love u 💛💛💛💛💛

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @tharushiashani788
    @tharushiashani788 3 ปีที่แล้ว +4

    Video එක බලන්න කලින් comment එක දානවා... දන්නවා තියෙන්නේ අහන්න බලාගෙන හිටපු දෙවල් කියලා ❤🌼

  • @සුදුමහත්තයා-ච4ඪ
    @සුදුමහත්තයා-ච4ඪ 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පිං..🙏🏾🙏🏾 මෙ වචන ටික හදවතට දැනෙන්නම කියනවා අක්කෙ ඔයාව මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මා ට තාත්තා ට දීර්ඝායුෂ ලැබේවා.ඔයාටත් උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙම පිහිටයි..❤

  • @semira9469
    @semira9469 3 ปีที่แล้ว +16

    Thank you Akki ❤️ ගොඩක් පින් ඔයාට 😊❤️🙏

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Fear kills more dreams than failure ever will..
      th-cam.com/video/cg5VjOh3O-o/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @dolphin-143
    @dolphin-143 ปีที่แล้ว +6

    Akki your voice can change someone's life within a minute... Such a powerful voice ❤️

  • @vihagi-1616
    @vihagi-1616 3 ปีที่แล้ว +9

    අම්බෝ දැක්ක ගමන් බලන්න ආවා thank you jinu

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @rohinikumari4599
    @rohinikumari4599 3 ปีที่แล้ว +4

    ඔයා නිසා ජීවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා ජීවිතේ ජය ගන්න ගැම්මක් ආවා ♥️

  • @kavishanikavishani9706
    @kavishanikavishani9706 3 ปีที่แล้ว +11

    අවශ්‍යම මොහොතේදී අවශ්‍යම දේ ❤️ Thank you Jeenu Akkh💞

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @bashiyashinika679
    @bashiyashinika679 2 ปีที่แล้ว +1

    ඇත්තටම❤️... මන් වැටුන හැම වෙලාවකම මට බෑ කියලා හිතුන හැමවෙලාවකම අක්කිගේ මෝටිවෙෂනල් විඩියෝ එකක් බලලා තමයි මන් මගේ හිත හදාගන්නේ ඔයාගේ වොයිස් එක මාරම විදිහට හිතට වදිනවා....❤️

  • @swanalihansika2048
    @swanalihansika2048 3 ปีที่แล้ว +3

    මගේ කතාව ඔයාගෙ හඩින් අහනවා වගේ දැනෙනවා 🥺❤️

  • @nethminihirunikapremakumar2985
    @nethminihirunikapremakumar2985 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත.. 😊... Thank you.. ඔයාගේ videos මම හැමදාම බලනවා.. මාර විදිහට හිත හැදෙනවා.. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න මාරම ගැම්මක් එනවා.. ❤️😊🌼

  • @rashenfernando185
    @rashenfernando185 3 ปีที่แล้ว +21

    ලස්සන කටහඬක් තියෙනවා...

    • @lines4u371
      @lines4u371 3 ปีที่แล้ว

      Stay Positive. Better Days are on their Way...
      th-cam.com/video/PRIkVvFTJzA/w-d-xo.html
      ❤️ ❤️ ❤️

  • @stetusvedio8027
    @stetusvedio8027 2 ปีที่แล้ว +1

    Exam පිට පිට මාස තුනක් වේලෙ ඉදන්ම කොරෝනා නිසා කල් ගියපු සේරම එක්සෑම් එක දිගට වැටිලා තවත් ඉවරයක් නෑ හොදටම වැටිලා ඉන්නේ ඒ අස්සේ තවත් එක් එක් ප්‍රශ්න 😔😔කොච්චර මොටිවේට් වෙන්න හිතූවත් වැඩ කරත් එක දිගට අල්ලන් ඉන්න අමාරුයි ඒ හැම වේලේම ඔයාගෙ විඩියොස් බල්බ තමයි මෙටිවේව් වෙන්නේ තැනක් යු අක්කේ ගොඩක් පින් මේ වචන නම් හදවතටම දැනෙනවා 🥺❤️