Procrastination - Jayspot - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +318

    කට ඇති දුවෙක් ..සුවපත් වේවා ..සතුටින් ම ඉන්න ලැබේ වා ....

    • @mongaltalks6013
      @mongaltalks6013 4 ปีที่แล้ว

      th-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html

    • @asathejana161
      @asathejana161 3 ปีที่แล้ว +3

      sampurna atta kathawa ..

  • @harshamadusanka7137
    @harshamadusanka7137 4 ปีที่แล้ว +613

    මේව තමයි හරි නම් ට්‍රෙන්ඩින් වෙන්න ඕනෙ ❤️❤

    • @nikinishakya7615
      @nikinishakya7615 4 ปีที่แล้ว +20

      අනිවා..👍👍👍 වැලපෙන සින්දු නෙමෙයි...

    • @tharadilrukshi9441
      @tharadilrukshi9441 4 ปีที่แล้ว +8

      Ou mal sindu newei mewa thamai popular wenna oni.......

    • @sanjumodernart8840
      @sanjumodernart8840 4 ปีที่แล้ว +4

      Aniwarenm

    • @tharindudilshan8340
      @tharindudilshan8340 4 ปีที่แล้ว +13

      එහෙම උනානම් අපේ රට මීට වඩා ගොඩක් වෙනස් බන් 🤘😌

    • @darshanilanka3194
      @darshanilanka3194 4 ปีที่แล้ว +3

      Eka nama aththa

  • @buddikahapuarachchi3302
    @buddikahapuarachchi3302 4 ปีที่แล้ว +109

    පිස්සු හැදිලා හිටියේ ...ඇති යන්තන් එකක් දලා ...ආදරේ ජිනූ❤️❤️ පරක්කු වැඩි සතියට එකක් ඔනී 💪🙏

  • @lakshannimalka6721
    @lakshannimalka6721 4 ปีที่แล้ว +1904

    සතියට එකක් වගේ එනවට කැමති අය කොනට. 😁👍
    👇

    • @tharindudilshan8340
      @tharindudilshan8340 4 ปีที่แล้ว +23

      එහෙම බෑ බන් එක ගොඩක් අමාරුයි කියන්න දේවලුත් තියෙන්න එපැයි 😌

    • @lakshannimalka6721
      @lakshannimalka6721 4 ปีที่แล้ว +11

      @@tharindudilshan8340 සති දෙකක්😔

    • @ama-vb4rv
      @ama-vb4rv 4 ปีที่แล้ว +13

      දවසට එකක් එන්නෝනි♥️😍

    • @tharindudilshan8340
      @tharindudilshan8340 4 ปีที่แล้ว +10

      @@ama-vb4rv උබද හදන්නේ වීඩියෝ 😂

    • @anushkakumara2999
      @anushkakumara2999 4 ปีที่แล้ว +3

      @@tharindudilshan8340 😂😂😂😂💔

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +71

    හදවතේ තුවාල හොද කරන එකම බෙහෙත jayspot විතරයි 🤘❤️🇱🇰

  • @tharakalakmal1661
    @tharakalakmal1661 4 ปีที่แล้ว +194

    ඔයා වගේ හිත නිවන භාවනාවක් තව කොහෙද💙
    Thank you akke😍

  • @kaushika9198
    @kaushika9198 4 ปีที่แล้ว +28

    මම සාර්ථක උන දවසට අනිවාර්යෙන් jayaspot මතක් කරනවා කොහොමද හිත කඩාගෙන වැටුණු දවස් වල හිත හදාගන්න උදව් කරේ කියලා ❤❤❤❤

    • @heshaninipuni3885
      @heshaninipuni3885 3 ปีที่แล้ว

      ඔයාගෙ කතාව ඇත්ත.... අපිටත් එහෙමයි යාලුවා. මේක තරම් බෙහෙතක් නැහැ අපිට. දුකක් ආපු ගමන් හොයාගෙන එන්නෙ jayspot

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 4 ปีที่แล้ว +251

    මට තියෙන පශ්න ටික
    බලාගෙන හිටියා වගේ කිව්වා:😥
    දැන් ගොඩ යන්න පුළුවන්:❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 4 ปีที่แล้ว +5

    මම විතර ද ගොඩාක් බලාපොරොත්තු වෙන් හිටියෙ විඩියො එකක් දානකන්...... ජිවිතෙ ලොකු ශක්තියක් මෙ motivation විඩියො ටික. ජිවිතෙ ගොඩ යන්නනම් හොද motivation එකක් තියෙන්නම ඔනෙ. මම අක්කගෙ විඩියෝ වලින් ගොඩාක් දෙවල් ඉගෙන ගෙන එවාගෙන් ප්‍රතිඵල ටික ටික ටික දැං සතුටින් විදිනවා.... එකට ස්තුතියි කියනවට වඩා ඔබට බොහොම පිං අක්කියො ...... මෙය බලන අයගෙ ජිවිතෙ දිනෙන් දින දිනෙන් දින ජයග්‍රහණය ට ලං වෙන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏 මැරෙන්න කලින් කවදාහරි ඔබව මුණ ගැහෙන්න ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කියො බුදුසරණයි ඔබට 🙏🙏🙏🙏🙏❤

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +90

    එ වොයිස් එකට ආදරේයි හැමදාම ❤️

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 4 ปีที่แล้ว +16

    Time management කියන්නෙ pain management එකට.......අම්මෝ ඒ වචන ටිකම හොදටම ඇති..❤❤❤
    👇

  • @daninduransika5388
    @daninduransika5388 4 ปีที่แล้ว +188

    අද වැඩ ටික හෙටට කල්දාන්න හිතනකොටම මේ video එක හම්බවුණා. දැන් ඉතින් ආයිත් වැඩ පටන් ගන්නවා.😁😁😁😁

    • @buddimeno7337
      @buddimeno7337 4 ปีที่แล้ว +6

      අඩෝ මාත්😁

    • @wiwedatv5598
      @wiwedatv5598 4 ปีที่แล้ว +2

      @@buddimeno7337 ha ha

    • @mongaltalks6013
      @mongaltalks6013 4 ปีที่แล้ว

      th-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html

    • @alfatech1000
      @alfatech1000 3 ปีที่แล้ว +2

      ❤️

  • @dreamworld5824
    @dreamworld5824 4 ปีที่แล้ว +17

    ඇත්තටම akkiyoo oyage කටහඬ nam හිතට සුපිරියටම වදෙනවා, ........🙏 thankssss😍😍😍😍😍😍😍😍😍

  • @kavii8204
    @kavii8204 4 ปีที่แล้ว +254

    Jayaspot කියන්නෙ මෝටිවේෂන්ම නෙමේ...
    අන්න්නේකයි මම jayspot ලට කැමති..♥️
    Thanks jayaspot😎

  • @mr.srilankanhacker7316
    @mr.srilankanhacker7316 3 ปีที่แล้ว +4

    මුලින්ම කියනවා " පිං සිද්දවෙනවා "ජීනූ" Jaispot 🙏🙏🙏
    වැඩ කල් දැමීම, මේක මම හරිම ලස්සනට කරපු වැඩක්, හැමදාම හැමදාම වැඩ කල් දැම්මා,
    හැමදාම අන්තිමේදී මාත් එක්කම කොච්චර කේන්තියෙන් හිටිය වාරගණන අනන්තයි, අන්තිමේදී ඉතුරු උනේ ආතතිය එක්ක පුදුම කළකිරීමක් විතරයි. අන්තිමේදී ඉතුරු උනේ වැඩ එකපිට එක ගොඩ ගැසීමක් විතරයි. ඒත් දවස් තුනකට කලින් මම දැන් වැඩ කල්දාන එක නතරකරන්න තීරණය කලා, කම්මැලිකම පැත්තකට දැම්මා, ඒ අත්දැකීම මම දැන් මගේ හදවතින්ම විඳිනවා .. පිං සිද්ද වෙනවා "ජීනු" මම දැන් ඒක කරනවා මට හිතාගන්නවත් බෑ මේ දවස්තුනට මම කොච්චර වැඩ කලාද කියලවත්, මම දවල් වරුවේ phone එක ඔබන එක අතඇරියා, වැඩක් කරනකොට සක්විතිගේ ඉංග්‍රීසි පාඩමක් නැත්නම්, මොනවා හරි දැනුමක් ලැබෙන දෙයක් අහන්න පටන්ගත්තා, ඒ අතර moodfix කරන්න ඉඳල හිටලා සිංදුවකුත්, මම දැනට මේක ලස්සනට කරනවා, හෙට මට මේදේ කරන්න බැරිවෙයිද කියලා දන්නෙ නෑ, ඒත් මම කොහොම හරි කරනවා මොකද මම දැන් වැඩකල් නොදැමීමේ සතුට භුක්ති විඳිනවා, ටිකක් මහන්සියි ඒත් ඒ මහන්සියට වඩා ඒ සතුට වෙන කවදාවත් මගේ ජීවිතේදී මම අත්විඳලා නෑ ? ආදරෙයි jaispot 😍 , පිං සිද්දවෙනවා
    බුදු සරණයි !

  • @nikinishakya7615
    @nikinishakya7615 4 ปีที่แล้ว +55

    නියමයි ජීනු අක්කි...ඔයා හිතේ තියන ප්‍රශ්න වලට හරියටම උත්තර දුන්නා.වැඩ කල් දාද්දි ඇත්තටම ඔයා කිවුවා වගේම ආතතියත් එක්ක එකතු වුනු සතුටක් වගේ දෙයක් තමයි දැනෙන්නෙ.❤❤මේ දැන් ඉදන් පටන් ගත්තා උවමනා හා අවශ්‍යතා වෙන් කරගෙන හරි පාරක ගමන් කරන්න.🙏🙏🙏ගොඩක් ස්තූතියි අක්කා

  • @econ4you925
    @econ4you925 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින, හොය හොය හිටපු video 1k. ස්තූතියි ඔබට❤️❤️❤️❤️

  • @isurupathummadusanka4914
    @isurupathummadusanka4914 4 ปีที่แล้ว +123

    අක්කෙ අලුත් විඩියෝ එකක් එනකන් බලන් හිටියෙ
    tank you 👍👍👍👍👍👍

  • @lakshikagangoda6271
    @lakshikagangoda6271 4 ปีที่แล้ว +30

    මට ඒ ඒ කාලයට තියෙන ප්‍රශ්ණවලට විසදුම අලුතින් එන හැම video එකේම තිබුණා. එක video එකක් කිප සැරයක්ම මම බලනවා. අනිත් motivation videos වලට වඩා මම මෙි video වල දකින වෙනසක් තියෙනවා. Motivation ගැන අපිට දෙන දැනුමට වඩා කථා කරන voice tone එක හරිම powerful . කථා කරන විදියෙන් කියන දේවල් හිතට වදිනවා කවදාවත් අමතක වෙන්නේ නෑ.

  • @eshmikavindya7860
    @eshmikavindya7860 4 ปีที่แล้ว +93

    හිතට දැනෙන්න කතා කරනවා ජීනු අක්කී ඔයා...මන් ඒකට ගොඩාක් කැමතියි ....👌😍👍

    • @mongaltalks6013
      @mongaltalks6013 4 ปีที่แล้ว

      th-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html

  • @yapabandara5872
    @yapabandara5872 4 ปีที่แล้ว +27

    ඔයාගෙ කටහඩ මටනම් බාවනවක් වගෙ අක්කියො...හිතට හුගක් දනෙනවා.ඔයාට ගොඩක් ස්තුති ....විඩියො දාන එක වඩි කරන්නකො

  • @dileemaramanayaka533
    @dileemaramanayaka533 4 ปีที่แล้ว +71

    මේ වීඩියෝ එක නම් මටම ආපු එකක්..😂😂😂😂😂👍👍👍 ela ela..

  • @kumaridissanayake5908
    @kumaridissanayake5908 4 ปีที่แล้ว +22

    මේ වීඩියෝ එක හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි මගෙ......
    Thank you a lot

  • @kavithranherath
    @kavithranherath 4 ปีที่แล้ว +62

    මේක තමා හොඳම බෙහෙත.❤

    • @kavithranherath
      @kavithranherath 4 ปีที่แล้ว

      @subanya samaranayake අහම්බයක් නෙමේ හැමදෙයක්ම. මට මතක් වුණා ඔයාව

    • @kavithranherath
      @kavithranherath 4 ปีที่แล้ว

      @mahee wicramasinghe මට කතා කරන්න.... එක්සෑම් ඉවර වුණ ගමන්.❤

  • @sankalpa5867
    @sankalpa5867 4 ปีที่แล้ว +13

    අක්කා ගෙ voice එක මරු මෙ vedio එකට හිතට වදිනවා

  • @tharushiashani788
    @tharushiashani788 4 ปีที่แล้ว +50

    ඔයා මගේ ජීවිතේ හදනවා අක්කා ...self love ගැන ඉගනගත්ත දවසේ මට තේරුණා මගේ ජීවිතේ තිබ්බ ප්‍රශ්නේ මොකුත් අඩුවක් නෙමේ මම මට ආදරේ නැතිකම කියලා...දැන් මම ඒක හදාගෙන යනවා ❤️❤️🌹

  • @isharadilshan5121
    @isharadilshan5121 4 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ.. මම ජීවිතේ නැත්තටම නැති වුන කෙනෙක් දවසක් youtube එකේ වීඩියෝස් බල බල ඉද්දි ඔයාලගේ වීඩියෝ එකක් දැක්කා.. එතනින් පස්සෙ මම ඔක්කොම වීඩියෝස් බැලුවා එක දවසින් නෙවෙයි උදේ පාන්දර නැගිට්ට ගමන් එකක් අහනවා පස්සෙ නිදා ගන්න යද්දී එකක් අහනවා.. ඇත්තටම මාරම ගැම්මක් ආවා මම වැටුන තැනින් නැගිටින්න.. ඔයාලාට ගොඩක් ස්තූතියි මේ වගේ වටින දේවල් වටින motivation දානවට.. සතියට එකක් වගේ දාන්න පුලුවන් නම් ❤️❤️❤️🙏🙏🙏

  • @indeewaridesilva736
    @indeewaridesilva736 4 ปีที่แล้ว +30

    you ,
    just read my feel
    and letting it heal....
    you ,
    never seen in my world
    but the unseen energy...
    you ,
    just a recorded voice
    but the chord of my breath....
    LOVE U JEENU AKKI..
    💙💙💙💙💙💙💙💙💙💙

  • @savindiisuri2474
    @savindiisuri2474 3 ปีที่แล้ว +2

    උසස් පෙළ විභාගයට දවස් 51ක් විතරක් තියෙද්දිත් පොතක් අතින් අල්ලන්නේ නැති මමත් පුදුම මානසික ආතතියකින් දවස ගෙවන්නේ..😖 ජීනු අක්කා හැමදේම කියන්නේ හරියටම වෙන්න පුළුවන් දේවල්, ගොඩක් හොඳට හොයලා බලලා..❤️

  • @Uniquearts7895
    @Uniquearts7895 4 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තූතියි ජීනූ අක්කේ... ආදරෙයි jayspot ❤️❤️❤️❤️❤️

  • @noname-zz1ek
    @noname-zz1ek 4 ปีที่แล้ว +48

    පාඩම් කරන්න ගැම්මක් ගන්න හොඳ තවත් video එකක් දාන්නකො plz .....

  • @happyface6571
    @happyface6571 4 ปีที่แล้ว +19

    Thanks akke
    Oyage voice eka aththamaii maraiii
    Hithata vadinna kiyanava oyaa
    Keep it up! Good luck!!!!

  • @arunabasnayake4352
    @arunabasnayake4352 4 ปีที่แล้ว +3

    motivational videos කොයිතරම් බැලුවත් අවසානෙට මේ වගේ gut එකක් එන්නෑ. voice එක තමා ප්‍රධානම හේතුව ❤️

  • @ajrproductions7842
    @ajrproductions7842 4 ปีที่แล้ว +16

    මෙික දානකන් බලන් හිටියේ ..𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚟𝚎𝚛𝚢 𝚖𝚞𝚌𝚑!....🥰🥰👌🙏🙏

  • @pasinduprasanna8168
    @pasinduprasanna8168 2 ปีที่แล้ว

    හැමදාමත් අක්කිගෙ chennel එකෙන් ගොඩක් වටින පාඩ්ම් ඉගෙන ගන්නවා. Thanks akkii❤️❤️❤️අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕන.🤗

  • @maleeshasewwandi6361
    @maleeshasewwandi6361 4 ปีที่แล้ว +13

    Motivation නම් jayspot තමයි ❤️🤟🏻 නියමයි.. Thank you අක්කා ❤️

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 ปีที่แล้ว +1

    හැමදේකටම උදාහරණයකින් පැහැදිලි කරල දෙන එක ගොඩක් වටිනව. ඒ වගේ ම මේ කටහඩ ඇත්තටම හිතට වදිනවා.. හැම වීඩියෝ එකක්ම මේ කටහඩින් ඕනේ... ❤️🤗

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 ปีที่แล้ว +26

    අක්කගෙ videos බලල මම ලොකු plan එකක හැදුවා...ඒකෙ වැඩ හරියටම කරගෙන ආව මේ වෙනකම්...ගොඩක් පිං අක්කට...ඒ වෙනසට හේතුව ඔයාගෙ videos..game එක අතාරින්න හිතෙන හැම වෙලාවකම අක්කගේ video එකක.බලල ආයෙ වැඩ කරනවා

  • @priyanthikankanange5308
    @priyanthikankanange5308 3 ปีที่แล้ว +1

    Ane aththamai akke me oya minissunta karana udawwa kiyala nima karanna ba.oyata thiyenne harima lassana hadawathak

  • @travelgirl4685
    @travelgirl4685 4 ปีที่แล้ว +15

    Magen mulma comment ekaaa ....❤️❤️❤️❤️ thank you akke🙏🙏👍👍😘😘😘

  • @sithijahirushan2002
    @sithijahirushan2002 4 ปีที่แล้ว +4

    A/L විභාගය නිසා ගොඩගැහිලා තියෙන වැඩ ටික ඉවර කර ගන්න අදහසක් ආවා Thank you අක්කේ..😀😀

  • @shessmart4652
    @shessmart4652 4 ปีที่แล้ว +5

    අනේ පැටියෝ ඔයා තමා මගෙ හයිය . සතියකට එකක්වත් වීඩියෝ දාන්න.
    1) ආදරේ වේදනාව දරාගන්න
    2) බය නැති කරගන්න
    3) රැකියාවේ ප්‍රශ්න වලට මූන දෙන්න
    4) කෙලින් තීරණ ගන්න.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakapradeep7143
    @janakapradeep7143 4 ปีที่แล้ว

    මං ආසම මාටිවේශන් චැනල් එක ආසම කටහඩ .❣️ අදත් මේ විඩිඕ එකෙන් ලොකු දැයක් ගත්ත .තව ඉක්මන්ට් වීඩියෝ දාන්න .බොහොම ස්තූතී❣️❣️🙂

  • @rivinmasethini7178
    @rivinmasethini7178 4 ปีที่แล้ว +10

    Thank you very much jeenu and jayspot team 💜️

  • @d.m.s.k.liyanage
    @d.m.s.k.liyanage 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බ උන ඒත් ජීවීතේ සතුට වෙනුවෙන් තීරණ ගන්න උගන්වපු ගොඩක් වටින වීඩීයෝවක්✊💯
    ගොඩක් තෑන්ක්ස් හැමෝගේම ජීවීත මේ වගේ අරමුණු වලින් ශක්තිමත් කරනවට🙂

  • @Nivindi123
    @Nivindi123 4 ปีที่แล้ว +3

    Thanks 🙏🙏💟හැම වචනයක ගැඹුරු තේරුමක් තියන motivation 1k විතරක්ම නොවන jaspot ඔබට මගෙන් සුභ පැතුම් 💗ඇත්තටම මෙවැනි videos තමයි trending විය යුත්තේ

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 4 ปีที่แล้ว

    Godaak godaak watina video ekak meka..bara adu karaganna one kiyana kaaranawedi mage thathwayath okamai..eth ada me video eka ahala theeranaya kalaa aayeth ehema wenne ne kiyala..thank you so much dear!❤️❤️❤️

  • @sahifm8284
    @sahifm8284 4 ปีที่แล้ว +5

    thank you madam..godak watinawa oyage motivation aka mata..thank you.. god bless you...

  • @adithya5474
    @adithya5474 3 ปีที่แล้ว +1

    ඇත්තම කිව්වොත් මම වැඩ කල් දාන විදිය දැකලා යාළුවෙක් තමයි මේක එව්වෙ...මේකත් watch later එකට දාගෙන හිටියෙ....අද මේක බලන්න හිතුවා...මම දැන් පසුතැවෙනවා ඇයි මම මේක කලින් බැලුවෙ නැත්තෙ කියලා හිතුනා.....දවසට පැය 5කට වැඩිය නිකන් හිටියා මේ කොවිඩ් එකත් එක්ක..පැය පහේ ඒවා 30ක් කියන්නෙ?ඒත් මම සතුටු වෙනවා දැන් හරි මේක බලපු එක ගැන..මොකද මට දැන් පැය පහේ ඒවා කීයක් නම් ඉතුරුද කියලා...Thank you for this....!❤️💫

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 ปีที่แล้ว +3

    A/L වලට මාස 07යි හැමදාම වැඩ කල් දාගෙන ඇවිත් දැන් වැඩ ගොඩගැහිලා ,කොතනින්ද පටන් ගන්නෙ කියලා හිතාගන්නත් බැරුව හිටියේ , Thanks jeenu අක්කෙ මට මේ Video එකෙන් මේ ප්‍රශ්නෙට යම් තාක් දුරට උත්තරයක් හම්බුනා❤️😍💪👍

    • @dulipsilva1036
      @dulipsilva1036 4 ปีที่แล้ว +1

      Matath ...pothak athin allanne na bn ...heta idan wath padam karamu

    • @ruwanjayakodi9877
      @ruwanjayakodi9877 4 ปีที่แล้ว +2

      mama nam 2022 A/l mama wada kal dada hitiye hoda welawata me vedio eka hambune👍

  • @Imaa1703
    @Imaa1703 4 ปีที่แล้ว +1

    හිත වැටුන වෙලාවට හිත හදන ඔයට කවදාවත් වරදින්නෙපා....
    Thank you akki 🙏🙏🙏

  • @bawanyathushmini8631
    @bawanyathushmini8631 4 ปีที่แล้ว +12

    Thank you jayspot ❣️❣️❣️❣️

  • @malshanweerasingha4096
    @malshanweerasingha4096 3 ปีที่แล้ว

    බොහොම ස්තූතී මෙවැනි තේරුමක් තියන වටිනා video වලින් බුද්දිමත් නව පරම්පරාවක් බිහිකරන්ඩ පාදක වෙන එක ගැන,මින්ස්සු ගැන වැඩිපුර හිතල හදන video එකක්,ඒක හින්ද views ගැන අමුතුවෙන් හිතල නෑ ඒක නිකන්ම වැඩි වෙනවා.

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +9

    වීඩියෝ එක දැක්කම අමුතු එකක් දැනෙනවා නේ ඒ මොකද්ද අනේ මන්දා 🤘🤔❤️

  • @sasinihettiarachchi9081
    @sasinihettiarachchi9081 3 ปีที่แล้ว +1

    ඒ කටහඩ නම් ඇහුවත් ඇති,එකම වීඩියො එක 10 වතාවක් විතර බලන්න පුරුදු වෙලා ඉන්නව අක්කී,ඔයා නම් මාරයි😍👍

  • @rasheedaindusara6869
    @rasheedaindusara6869 4 ปีที่แล้ว +3

    මට තිබ්බ ගොඩක් ප්‍රශ්ණ වලට answers hambuna Thanks Jayspot 😍

  • @ruwanjayakodi9877
    @ruwanjayakodi9877 4 ปีที่แล้ว +1

    aththatama supiri vedio ekak👍👍👍👍👌

  • @lakeeshagimsara4335
    @lakeeshagimsara4335 4 ปีที่แล้ว +6

    අනෙ අක්කේ youtube එකට video දාන එක නවත්වන්න එපා.හැම දාම video එකක් දාන්නකො.❤️❤️❤️❤️

  • @nethmiamaya9722
    @nethmiamaya9722 ปีที่แล้ว

    This video is very useful for life success.Thank you very much jayspot🙏

  • @nimeshakalanka3421
    @nimeshakalanka3421 4 ปีที่แล้ว +25

    මේ විඩියෝ එකත් watch later දැම්මනම් උබ කාලකණ්ණියෙක් බං😂

  • @amanthiimesha5504
    @amanthiimesha5504 2 ปีที่แล้ว

    පටන් ගන්න වචනේ ඉදන් good luck කියන තැන වෙනකන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි...ස්තූතියි අක්කේ..ජේසු පිහිටයි 🌸🌸

  • @ashandimantha6538
    @ashandimantha6538 4 ปีที่แล้ว +6

    the best motivator in my life akke 😍

  • @hirunikaushalya9588
    @hirunikaushalya9588 ปีที่แล้ว

    මම addicted වෙලා තියෙන හොදම දේ තමයි jayspot.
    මට අනිවාර්යෙන් දවසට ඔයාගේ වීඩියෝ දෙකක් බලන්න ම ඕන

  • @nrd1290
    @nrd1290 4 ปีที่แล้ว +22

    ඇති යන්තම් එකක් දැම්මා

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว

    Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @aishiaishi5279
    @aishiaishi5279 4 ปีที่แล้ว +3

    අයියෝ..මං මේක AL වලට කලින් ඇහුවනං...මං repeat වෙන්නෙ නෑ....අක්කෙ බුදු සරණයි ඔයාට ...

  • @hashithakularatne3646
    @hashithakularatne3646 4 ปีที่แล้ว

    Nikan man diha blal video hadnw wge.wada kal dan ek puruddak unam mek hamba una..thank you akke...❤❤❤

  • @nathaliyasawindi4189
    @nathaliyasawindi4189 4 ปีที่แล้ว +7

    I am a school student so that is value for me👊

  • @Rp-fw
    @Rp-fw 4 ปีที่แล้ว

    Akke oya nisa jiwite goda gatha awastha ona trm tynwa.. oya kragne loku pinak💜️💜️💜️

  • @tharu05
    @tharu05 4 ปีที่แล้ว +4

    Thank you soo much jayspot ♥️🤝

  • @divya5789
    @divya5789 2 ปีที่แล้ว +1

    සුන්දර හඬක් .කලින් අත්මෙක කර පිනකට ලැබිලා..ඒ හඩින් කරන සේවයට සසරේ යනතුරා සුන්දර හඩක් හිමි වේවි❤ ගොඩක් පින් අපිව නැගිට්ටවනවාට🙏

  • @AmuthuTube
    @AmuthuTube 4 ปีที่แล้ว +24

    සැහෙන ගැම්මක් අපු අය ලයික් එකක් දා ගෙන යන්න

  • @masakamasaka6750
    @masakamasaka6750 4 ปีที่แล้ว

    Mamath nitarama wada kal dala antima mohothe eka karala podi sathutak wagema gammak gannawa..eth eka maha amaru deyak...me video ekata godak thanks Jeenu❤

  • @udenishanika8349
    @udenishanika8349 4 ปีที่แล้ว +3

    අක්කේ ඔයානම් මාරඉ .🥺🥺🥺
    god luck

  • @dinithi8845
    @dinithi8845 4 ปีที่แล้ว

    hithata danena, arthawath kathawak ..... .........
    bohoma sthuthiyi.................

  • @wishadialahakoon4893
    @wishadialahakoon4893 4 ปีที่แล้ว +4

    Godak watinawa akkiii❤❤❤❤

  • @l.s.roshen8515
    @l.s.roshen8515 4 ปีที่แล้ว +1

    thank you akki.. aththtm vatina video ekk. exam ekakuth lagama env akki. godk thanks....

  • @deshanisandunika6614
    @deshanisandunika6614 4 ปีที่แล้ว +5

    Thanks jayspot 🤗🤗❤️❤️

  • @imankarashani6474
    @imankarashani6474 2 ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩක් පින් අක්කේ..🙏🙏🙏🙏🙏 මෙහෙම කියලා දෙනවට...

  • @ChathuniMadhara
    @ChathuniMadhara 4 ปีที่แล้ว +18

    2021 A/L විභාගයට විඩියෝ එකක් කරන්න ප්ලීස්.🙏🙏❤️

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b 4 ปีที่แล้ว +1

    ඇත්තටම බොහෝම ස්තූතියි. මටම හදපු video එකක්. ලොකු ශක්තියක් දැනෙනවා. බොහෝම් පින්.

  • @ritheshkaushal5586
    @ritheshkaushal5586 4 ปีที่แล้ว +6

    Thanks jayspot

  • @contractkiller9816
    @contractkiller9816 2 ปีที่แล้ว

    Loku deyak uge na gaththa thanks Akke your videos priceless ❤️👏

  • @Suchikala737
    @Suchikala737 4 ปีที่แล้ว +3

    Ela hodeeee❤️

  • @stanleyperera7231
    @stanleyperera7231 4 ปีที่แล้ว

    Procrastination is the thief of time. A topic with immense of value for someone who wants to move out of the box. Thank you very much.

  • @handsome1834
    @handsome1834 4 ปีที่แล้ว +3

    Best one ever... I love.

  • @chandimapriyadarshani6768
    @chandimapriyadarshani6768 4 ปีที่แล้ว +1

    Maru maara watina video ekk

  • @DANU609
    @DANU609 4 ปีที่แล้ว +6

    Thank you 🖤

  • @dinikshanirmani7806
    @dinikshanirmani7806 3 ปีที่แล้ว

    ජීනු අක්කි...මං හැමදාම වගේ ඔයාගේ මේ වීඩියෝ බලනවා...අනේ ඔයා අපි දිහා බලන් ඉදලා වගේ. මගේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න උදව් කලේ ඔයයි අක්කි...💐🎀😍😍සුභ පැතුම්!!!

  • @Sanoj.C
    @Sanoj.C 4 ปีที่แล้ว +4

    Thank you sm akkaa.. 🔥🚀 Got a lot out of this 👀👍

  • @surangasunimal8062
    @surangasunimal8062 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට ගොඩක් වටිනවා 👍👍👍👍👍👍👍👍👍

  • @Rdayasiri
    @Rdayasiri 4 ปีที่แล้ว +5

    Thank you akke ❤️💕

  • @asankapradeep9937
    @asankapradeep9937 4 ปีที่แล้ว

    ස්තුති අක්කා 👍👍👍👍🙏🙏🙏ආසම කරන කටහඩක්
    ගොඩක් පින්
    හැදු දෙමපියන්ටත්

  • @pumuduwijendraarachchige
    @pumuduwijendraarachchige 4 ปีที่แล้ว +4

    I'm really very impressed with these few words, I'm so thankful to you for creating something like this.

  • @chamoditharushika8447
    @chamoditharushika8447 3 ปีที่แล้ว

    Me kathava mata mara vadagath❤️🙏 akke thank you godak pin ❤️❤️💯

  • @koojananishagi4727
    @koojananishagi4727 4 ปีที่แล้ว +4

    😍thanks😁

  • @sasindu7180
    @sasindu7180 4 ปีที่แล้ว

    වැඩ කල් දදා එකෙන් අයින් වෙන්න ඔනී කිය කිය අයෙත් වැඩ කල් දදා ඉන්න මොහොතක අහම්බෙන් හම්බවුන video එකක් මේක. Thanks ❤️ යතාර්තය තේරුම් ගත්තා.අද සිට මගේ වැඩ වෙනවටත් වඩා හොදට පටන් ගන්නවා. Thank a lot 🤝❤️

  • @thariduchamara6321
    @thariduchamara6321 4 ปีที่แล้ว +5

    ඕනෑ වුන විඩියෝ එකක් නියමයි අක්කේ 💜️💜️💜️

  • @blendmasters92
    @blendmasters92 ปีที่แล้ว

    මං වැඩ කල් දාන එකට රැකියාව පැත්තෙන් නම් කරන්නේම නැහැ. අවුරුදු 13 ක් අත්දැකීමක් එක. හේතුව එක මගේ පැවැත්මට බලපානවා. මෙච්චර සාර්ථක වෙන්න පූළුවන් උනොත් මේ නිසා. වැඩ කල් දැමිම ගැන ඔයා එක්ක මං එකගයි. 🎉❤

  • @sadamaligunathilaka9344
    @sadamaligunathilaka9344 4 ปีที่แล้ว +7

    First comment