Seethala Pinne | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2021
  • Seethala Pinne | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

ความคิดเห็น • 941

  • @m_n466
    @m_n466 2 ปีที่แล้ว +65

    Gonna miss this combo anjalee, pathum😔😭😭💔

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 2 ปีที่แล้ว +16

    Anjalee is best 🎤👌😍❤️

  • @sandeepa_kodikara
    @sandeepa_kodikara 2 ปีที่แล้ว +13

    Anjali.... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sajanisewmini4743
    @sajanisewmini4743 2 ปีที่แล้ว +13

    This season winner is anjaleeee 🥺🥺🥺💖💖💖💖😌😌😌

  • @chamodinethmini5454
    @chamodinethmini5454 2 ปีที่แล้ว +6

    Pathum 🎶 Anjali 🥺🥺🥺

  • @himarunimdara4454
    @himarunimdara4454 2 ปีที่แล้ว +5

    Anjalee is Good

  • @subodhaniweerasingha2233
    @subodhaniweerasingha2233 2 ปีที่แล้ว +10

    Anjali akki I pray of your success

  • @vns8180
    @vns8180 2 ปีที่แล้ว +6

    Pathum anjali

  • @hasitharidmika4793
    @hasitharidmika4793 2 ปีที่แล้ว +6

    Gd job anjali

  • @vijayanthipremathilake5731
    @vijayanthipremathilake5731 2 ปีที่แล้ว +63

    All the very best pathum aiya ... don't stop this is your start to success ur all future dreams 🥺🥺🥺.... amazing performance pathum aiya but can't believe what happened 💔... according to the appearance u're out but in reality you're the dream star ❤️🔥 .. the singer of the heart ...🥺🥺🌸 plz come with a new song soon. We are counting days to see u with a new amazing song .. good luck and wish you all the best pathum aiya 🥺🔥❤️❤️🤗

  • @vinithakumari4835
    @vinithakumari4835 2 ปีที่แล้ว +98

    පැතුම් අයියේ .....හදවතට කතාකරන එකම හඩ ඔබෙයි...ඒකයි මේ තරම් දරාගන්න අමාරු..❤️❤️❤️❤️❤️❤️❤️😥😥😥😥😥

  • @En9li5h
    @En9li5h 2 ปีที่แล้ว +112

    පැතුම්ගෙ හැඟීම්බර හඩ අහන්න නැති වෙන එක කණගාටුයි.අවසන් 6 දෙනාම කිරුලට සුදුසුයි.ඒ නිසා අයින් උනේ manapa අඩුව නිසා මිසක් දක්ෂකමේ අඩුවක් නිස නම් නෙවේ.මේ වෙනක්ම් මේ වැඩසටහන් බැලුවත් පලවෙනි වතවට ඇහෙන් කඳුලක් ආව පැතුම් අයින් වුනාම.6 දෙනාම තියන්න පුලුවන් උනානම් ලස්සනම තරගයක් බලන්න තිබුණා.සිර්ස සුපර් ස්ටර් වලට පස්සේ මෙහෙම එක වගේ දක්ශ ගොඩ දෙනෙක් දැක්කෙ.ලගදිමදවසක පැතුම් ලස්සන සින්දුවක් අරන් එනකන් අහන්න ආසාවෙන් බලන් ඉන්නවා.

  • @dinusharathnayaka7826
    @dinusharathnayaka7826 2 ปีที่แล้ว +69

    මෙච්චර කල් බැලුවේ පැතුම් අයියා ඉන්න group songs විතරයි, දැන් ඉතින් ඉස්සරහට එයා නෑ කියලා මතක් උනාම දැනෙන දුක කියාගන්න බෑ 😭😭🥺 පැතුම් අයියා නැති dream star එකකින් නම් වැඩක් නෑ 😭 බලන්න හිතෙන්නෙත් නෑ දැන් නම්, පැතුම් අයියා නිසයි බැලුවේ මේක, ලොකූ අඩුවක් DDS වේදිකාවේ පැතුම් විමලවීර කියන නිහතමානී,අතිදක්ෂ හැමෝගෙම හදවතේ ගායකයා නැති එක 😥😶😐

  • @lasanthikaharshani6040
    @lasanthikaharshani6040 2 ปีที่แล้ว +223

    මේ තරම් දක්ෂතාවය පෙන්නලත් ඇයි දෙයියනේ ඔයා අයින් වුනේ 😭 ඩ්‍රිම් ස්ටාර් බැලුුවේ පැතුම් නිසා😔 මාරම දුකයි මල්ලී ඔයා අයින් වුන එකට 😭 හදවතේ ගායකයා පැතුම් ❤️ ඔයා නැති අඩුව කාටවත් පුරවන්න බැරි වෙයි

  • @avishkamadhushani4846
    @avishkamadhushani4846 2 ปีที่แล้ว +323

    හදවෙතේ ගායකයා පැතුම් විමලවීර♥️😢

  • @sandunikaushalya9868
    @sandunikaushalya9868 2 ปีที่แล้ว +120

    අනේ පැතුම් අයියේ ඔයා තමයි අපේ one & only dream star 🥺❤️🔥ඔයා තමයි හදවතේ ගායකයා🥺😘මාරම අසාධාරණයක් වුනේ පැතුම් අයියට😖

  • @dhammikahewaarachchi7396
    @dhammikahewaarachchi7396 2 ปีที่แล้ว +145

    නින්ද නොයන හැන්දෑ වේ + වළා තීරයෙන් එහා + සීතල පින්නේ

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 2 ปีที่แล้ว +41

    පැතුම් ,anjli.පට්ටම ලස්සනයි ..

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +86

    පැතුම් අයියව දෙරනෙන් අතාරින එකක් නෑ අයියෙ ඔයා ආයිත් මේ වගේම දකින්න ඕනේ .... ලැබුන දේ ප්‍රයෝජනයට අරන් හොදට ඉගෙන ගන්න අයියට ලොකු ගමනක් යන්න පුළුවන් .... දෙරනෙන් ආයිත් අය්‍යව දකින්න අපි බලන් ඉන්නවා .. බුදු සරණයි අයියෙ ... ඔයාගෙ හොද හිතයි අහින්සක කමයි හැමදාම තියාගන්න ..... අපේ හදවතේ ගායකයාට හදවතින් සුබපතනවා ..... ❤️😇 අන්ජලී අක්කේ ඔයා දිහා තමා දැන් බලන් ඉන්නෙ හොදට කරන්න වැඩේ .... good luck 😎❤️❤️‍🔥

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +190

    පැතුම් අංජලී ❤️‍🔥 ඒ voice combination එකට අපි හරි ආදරෙයි අනේ......🥺🥺🥺🥺🥺 පැතුම් අයියේ.....😥😥