Anjali Methsara | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 586

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 2 ปีที่แล้ว +652

    So beautiful Anjali 💖 God bless you 💫

    • @secretsuperstar8242
      @secretsuperstar8242 2 ปีที่แล้ว +73

      Kanchana akka ❤️🥺 අපි බලාගෙන හිටියා අක්ක මේකට reply එකක් දානකම් ❤️🙏🥺

    • @shehanthivanka318
      @shehanthivanka318 2 ปีที่แล้ว +32

      Reply eka enakn balan hitiye 🔥❤

    • @td7495
      @td7495 2 ปีที่แล้ว +39

      ඒ නිහතමානීකමට අපි ආදරෙයි කාංචනා අක්කෙ..❤️ ඔයාගෙ මේ comment එකම අංජලීට ශක්තියක් 💪❤️🥺🙏

    • @wishwa1031
      @wishwa1031 2 ปีที่แล้ว +22

      Kanchi 💓💓💓💓💓

    • @wishwa1031
      @wishwa1031 2 ปีที่แล้ว +22

      නිහතමානීකමට 👌👌💓💓💓

  • @omicron2122
    @omicron2122 2 ปีที่แล้ว +62

    🌟අංජලී ගෙ ගීත youtube එකෙන් හොයන් එන එයාට කැමති අය ඊලග Top 5 round එකේ ඉදන්වත් vote කරල එයාට ඉදිරියටම යන්න උපරිම සහයෝගය දෙමු. 💪🔥

  • @heesaradissanayake670
    @heesaradissanayake670 2 ปีที่แล้ว +41

    Definitely finalist, definitely S10 winner❤❤❤ anjalee😘😘

  • @td7495
    @td7495 2 ปีที่แล้ว +43

    අපේ අම්ම කියනවා ඔයාගෙ 2වෙනි සිංදුව අහල චන්ද්‍රලේකා මිස් කියනවා වගේමලූ 🥺❤️❤️🎤👌 හරිම ලස්සනයි අංජලී ❤️‍🔥

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +26

    කෙල්ල. කොහොමද දෙයියනේ මේක අහනෙක නතර කරගන්නේ. තනිකරම පිස්සුවක් ඔයා. කටහඩින් අපේ හිත්වල හොදම තැන ඔයා හොරකම් කලා❤️❤️

  • @nirmanishalithya
    @nirmanishalithya 2 ปีที่แล้ว +41

    Your Voice😍💖 Your talent😍💖
    Superb nangi......💖💖🌼👌

    • @ravindulakshan4857
      @ravindulakshan4857 2 ปีที่แล้ว +7

      oyge nihathamanikamat harima kamathi akkiyo..😊

  • @rasangikamadushani111
    @rasangikamadushani111 2 ปีที่แล้ว +42

    හදිසිද මන්දා සිංදුවනම් මාරයි🥰🥰🥺❤️ කාංචනා අනුරාධිගේ කටහඩමයි❤️🥺

  • @SG-ys4mf
    @SG-ys4mf 2 ปีที่แล้ว +53

    අංජලී ඔයාගෙ ගායනය කාංචනා එයාගෙ instagram story දාලා 😍🔥

  • @thiwankasadaruwan9793
    @thiwankasadaruwan9793 2 ปีที่แล้ว +29

    අන්ජලී දුවේ ...ඔයා තමයි දෙරන dream star මම මුල සිටම ඔයා ගේ සින්දු එකක් නෑර ඇහුවා ..ඔයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි දුවේ

  • @hashisubasingha3248
    @hashisubasingha3248 2 ปีที่แล้ว +65

    හදවතේ ගායිකාව...රුවන්පුර අභිමානය ...😍😍😍 ආදරේයි හැමදාමත් මේ හඩට..❤ මේ හඩ නම් සිත් නිවාලන භාවක් වගෙයි❤ ඉදිරියටම යමු දෝණි .....අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාමත්..තෙරුවන් සරණයි ❤

  • @the_anjalee
    @the_anjalee 2 ปีที่แล้ว +250

    ගොඩාක් ම ස්තූතියි සියලු ම දෙනාට ❤️☺️🙏

    • @sanjeewanigamage7814
      @sanjeewanigamage7814 2 ปีที่แล้ว +16

      මේ සතියෙත් සුපිරියටම කියමු Good luck nanga👍❤️‍🔥

    • @lkir9643
      @lkir9643 2 ปีที่แล้ว +15

      මේ සතියෙත් මේ වගේම ගින්දර වගේ වැඩක් ඕනි....🔥♥
      All the best!!💞🎶

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 2 ปีที่แล้ว +12

      Anjali .ඔයාගෙන් සුපිරි song එකක් ඔනැ.අපි මෙගමන උපරිම vote දෙනවා.god Bless you.

    • @secretsuperstar8242
      @secretsuperstar8242 2 ปีที่แล้ว +13

      නංගී ඔයාගෙ කටහඩින් උපරිම වැඩක් ගන්න.......🤘 ඔයාට ඒක කරන්න පුලුවන්..හැම හැල හැප්පීමක්ම දරාගෙන මුකුත් නොවුනා ගානට ඉන්න ඔලුව හදාගන්න...❤️ දිගටම practice කරන්න....අතාරින්න එපා ❤️‍🔥🤘All the very best ❤️🤝

    • @omicron2122
      @omicron2122 2 ปีที่แล้ว +10

      ඔයාටත් ගොඩක්ම ස්තූතියි ලස්සන ගීත ඔයාගෙ ලස්සන හඩින් අප වෙත සමීප කරනවට. ♥️☺️🙏

  • @thathsarani2563
    @thathsarani2563 2 ปีที่แล้ว +41

    හදිසිද මන්දා සිංදුවනම් මාරම ලස්සනයි... 😍ඒ කටහඩ භාවනාවක් වගේ හිත නිවෙනවා ඇහෙනකොට...🤗 ඕනම වෙලාවක කටහඩ වෙනස් කරලා සිංදු කියන්න පුලුවන් ඔයාට මාරම ලස්සනයි....👌❤️❤️❤️

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +54

    අන්ජලී නියමයි නංගා... හදිසිද මන්දා...😲❤️ Final ඉන්නම ඕන අන්ජලි... මේ වගේම next round එකෙත් හොදටම Sing කරන්න නංගා... Well Done...👌👌👌👌👌

  • @slcricket6209
    @slcricket6209 2 ปีที่แล้ว +22

    අංජලී🌷❤️, ඔබට ඇත්තේ විශිෂ්ට 🎼ගායන හැකියක්🎤💯👌.ඔබ මේ තරගය ජය ගත යුතුමයි.එය ගැන කිසිදු විවාදයක් නෑ🎧🎯.මම හදවතින් ම සුබ පතනවා මගේ සහෝදරියට 🫂.GOOD LUCK🔥🖤

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 2 ปีที่แล้ว +55

    හදිසිද මන්දා..අනේ නන්ගි කී වතාවක් මෙි වීඩියෝ එක බැලුවද මතකයක් නැ..ඒක නමි මාරයි..ඔයාගෙ ගායනා කරද්දි ඇස් දෙකට කඳුළු එනවා නන්ගී..සත්තකින්ම.ඔයා නමි දිනලා ඉවරයි..සුභ අනාගතයක් ජයම ලැබෙිවා..උතුම් තුණුරැවනේ සරණයි.නිදුක් නීරෝගි චිරජීවනය ලැබෙිවා නිරතුරුවම ඔයාට.❤️🙏

  • @Satori_YT
    @Satori_YT 2 ปีที่แล้ว +67

    අංජලී 🤩🤩🤩🤩🤩 අවසන් මහා තරගය ලස්සන කරන්න තියෙන්නම ඕනි කටහඬක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajanisewmini4743
    @sajanisewmini4743 2 ปีที่แล้ว +65

    අන්ජලී නැත්නම් dreamstar බලන්නෙත් නෑ 😌💖🌷

  • @induminidealwis7797
    @induminidealwis7797 2 ปีที่แล้ว +26

    ඒ කටහඩ නම් පිස්සුවක්..❤️❤️.කීපාරක් ඇහුවද කියලා මතකම නෑ..💝වෙනමම ලෝකෙකට යනවා වගේ..අන්තිම සිංදුව නම් පුදුම ලස්සනයි.කාංචනා අක්කාගේ කටහඩ වගේමයි..😍නියමයි අංජලී😍..හැමදාම මේ වගේ සුපිරිම තේරිම් කරන්න හැමෝම පුටුවලින් නැගිට්ටන්න පුළුවන් වෙන විදියට..✌️කොහොම හරි Final යමු.💖.අපි අන්තිම වෙනකන්ම ඉන්නව ඔයාත් එක්ක.😍😍

  • @hashisubasingha3248
    @hashisubasingha3248 2 ปีที่แล้ว +27

    අංජලී නංගියා ඔයා තමයි දක්ශම ගායිකාව...ඔයාට පුලුවන් ඕනෑම ගීතයකින්...ඕනෑම සිතක්..ගීත වලින්,ඔය හඩින් සුවපත් කරන්න පුලුවන් ...වෙන මොන කතාද..කියන්නත් වචන.මදී...එතරම් අති දක්යි දෝණියේ ඔබ...❤🌟 මං ප්‍රර්ථනා කරනවා ඉදරියෙන් ඉදිරියටම යන්න...සියලුම සිහිනයන් සැබෑ වන්නට ,කිරුළ ඔබගේම කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලෑබේවා කියලා හදහදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ජය වේවා ...!!! තෙරුවන් සරණයි ❤

  • @nelumkumari3289
    @nelumkumari3289 2 ปีที่แล้ว +22

    Niyamaineeeee ..kiyanna වචන na රත්තරං ..oya dinala ewarai manika ..oya apita මැණිකක් ...ආදරේ හැමදාමත් හදවතින් ..ඉදිරියට යන්න....වස්තුව ..❤️❤️❤️❤️

  • @shalanitharushika3929
    @shalanitharushika3929 2 ปีที่แล้ว +32

    අංජලීගේ හැකියාව නම් කියලා වැඩක් නෑ..❤️❤️❤️❤️❤️
    Next Level Anjali
    Best of luck 😍😍😍😍

  • @diwankadeshan8529
    @diwankadeshan8529 2 ปีที่แล้ว +100

    ඇත්තටම සතුටුයි මේ පොඩි වයසට එකම කාන්තා නියෝජනය ලෙස කාටවත් නොදෙවෙනි ඒ හැකියාවට..දවසක ලංකාවේ වගේම ලෝකයම හදුනන ගායිකාවක් වීමට වරම් හිමිවේවා නංගී💜️💜️..Best of luck

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +25

    ගින්දර වගේ පොඩ්ඩෝ.. උපරිම දක්ෂතා පෙන්නුවා ඔයා.ඔහොම්මම ඉදිරියටම යමු..❤️

  • @thyagamj1787
    @thyagamj1787 2 ปีที่แล้ว +65

    Hadisida manda song... OMG... Tht voice... Wht a god given gift Anjalee... Tht was super crazy...🥺❤

    • @movindurashmika269
      @movindurashmika269 2 ปีที่แล้ว +8

      Kanchana anuradige sinduwak wena kenek ohoma kiyanawa ahuwamai.🥰🥰🥰

    • @thyagamj1787
      @thyagamj1787 2 ปีที่แล้ว +6

      @@movindurashmika269 Me too…🎤🎤🎤❤️❤️❤️

  • @nelumkumari3289
    @nelumkumari3289 2 ปีที่แล้ว +76

    විනිසුරු වරුන් කොර උනා...අපේ කෙල්ලෙගේ ගායනයට

  • @chathurangaishan4621
    @chathurangaishan4621 2 ปีที่แล้ว +30

    නංගී ඒකනම් සුපිරි . කාන්චනා බලලා පිස්සු වැටෙන්නැති ශුවර් 😍

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +69

    කියන්න වචන නෑ අංජි .හැමදාම වගේ ඔයාගෙ ඔය කටහඩ භාවනාවක් .😘😘

  • @Buddhiniarawindi826
    @Buddhiniarawindi826 2 ปีที่แล้ว +15

    ගිය සතියෙ සින්දු 3ම නියමයි අක්කෙ❤️🤗මේ සතියෙත් ඒ වගේම කියන්න..❤️අවසන් 4 දෙනාට යන්න අපි මේ සතියෙත් DDS 2 අපේ උපරිම සහයෝගය ලබා දෙමු...

  • @omicron2122
    @omicron2122 2 ปีที่แล้ว +30

    ගීත 3 ම ගොඩක් ලස්සනයි අංජලී.♥️💆 දිගටම ඔහොම්මම යං. 🤗
    බුදු සරණයි.

  • @td7495
    @td7495 2 ปีที่แล้ว +43

    ජීවිතයට හැම දෙයක්ම පන්නරයක් කරගෙන ඉදිරියටම යන්න ඕන අංජලී ❤️ මෙතරම් පොඩි වයසකට මෙතරම් හැකියාවක් 🎧😲😲👌❤️🎤

  • @sudeshikaahansamali8332
    @sudeshikaahansamali8332 2 ปีที่แล้ว +29

    කියන්න වචන නැහැ මාරම ලස්සනයි සිංදු තුනම... 🥺👌🏻අනිවාරෙන් final ගිහින් dream star cup එක දිනනවමයි....💝❤️ ඒත් ඉයේ හතර වෙනියා වුන එක නම් ගොඩක් දුකයි.....😔😣

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 2 ปีที่แล้ว +36

    හදිසිද මන්දා ගීතය නන් මාරම ලස්සනට කීවා.අය කියන්න වචන නෑ .සුපිරි 👌😍♥️.අංජලී තමා dream star ♥️

  • @amashahasarel2915
    @amashahasarel2915 2 ปีที่แล้ว +50

    🎼ඔබගේ මේ ගායනා කරන හඩ අමුතුම කට හඩක් ❤️🎶🎧.ඇත්තටම මම දැකපු සුපිරිම තරගකාරියක්😍 ඔබට සුබ පතනවා Good luck ❤️

  • @yc4695
    @yc4695 2 ปีที่แล้ว +13

    නියමයි අංජලී...❤❤❤❤ ඔයා ඊයේ 4 වෙනියට තේරුන එකට නම් ගොඩක් දුකයි...ඒත් අපි ඔයාව කොහොම හරිම final යවනවාමයි 💪💓💓💥💥💥💥💥

  • @yc4695
    @yc4695 2 ปีที่แล้ว +24

    ඔයා final දවසේ perform කරනවා දකින්න ආසාවෙන් ඉන්නව...❤😘😍💪🌟🌟🌟

  • @lkir9643
    @lkir9643 2 ปีที่แล้ว +68

    Anjalee නැත්නම් මේ තරගය කිසිම වැඩක් නෑ..... බලන්නෙත් නෑ....... Final Sing කරන්නම ඕනි දක්ෂයක්.....දැන් ඉතින් අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ....... වැඩි වැඩියෙන් vote කරලා Next Week එකේ 1st කරමු.....🤝🙏🎶

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 2 ปีที่แล้ว +7

      Black bird.don’t worry.අපි වැඩෙ අතහරින්නෙ නැහැ.කොහොමහරි අංජලි ඉදිරියට ගෙනයනවා.fighting 👍👍👍👍

    • @secretsuperstar8242
      @secretsuperstar8242 2 ปีที่แล้ว +8

      @@darmasenanilupul8493 Yeah sure...!!! We give our maximum support for Anjalee ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 we are not loosers 😈😈💪❤️

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 2 ปีที่แล้ว +7

      Aniwa.iye vote block nokaranam ehema wenna.e de wela thiyenne anjalitai thwa kenktai witharada mnda

    • @lkir9643
      @lkir9643 2 ปีที่แล้ว +3

      @@darmasenanilupul8493 ♥🤝

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 2 ปีที่แล้ว +7

      @@secretsuperstar8242 you are totally right.ඇත්තෙන්ම අපේ පැත්තෙ අය dream star බලන්න පටන් ගත්තෙ අංජලි නිසා.god bless all of you.

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +24

    භාවනාවක් පොඩ්ඩෝ තනිකරම. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️👌💪

  • @chanakakariyawasam7811
    @chanakakariyawasam7811 2 ปีที่แล้ว +17

    Anjaleee geetha thunama lassanai.niyamai. kanchanage hadissida mnda sinduwanam patta. Super performance. Good luck.God bless.

  • @sllakshangamer9069
    @sllakshangamer9069 2 ปีที่แล้ว +24

    🎼අංජලී🌷,වෙනදා වගේම අදත් නියමෙටම ගයනා කරා🎤💯👌.ඇත්තටම ඔබ දක්ෂ තරග කරිනියක් .ඒ ගැන කිසිදු තර්කයක් නෑ✊. ඔබ මේ තරගය ජයග්‍රාහනය කර යුතුමයි❤️🌟.Congratulations from the bottom of my heart😌🌼💜️🎶🎧

  • @kaushalya6731
    @kaushalya6731 2 ปีที่แล้ว +154

    හදිසිද මන්දා ගීතයට ඇස් වලට කදුලු ආවා..අනිත් ගීත දෙකත් ගින්දරක් .......බුදු සරණයි අංජලී

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි ගීත තුනම හරි ම ආසාවෙන්
    අහන් ඉන්න පුළුවන් .දුවේ ඔයාට Dream star
    වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐🔥🔥🔥🔥

  • @omicron2122
    @omicron2122 2 ปีที่แล้ว +105

    අද ගීත 3 ම ලස්සනටම ගායනා කලා අංජලී. 💆♥️ වෙනදටත් වඩා ලස්සනයි. දිගටම ඔහොම්මම යං. 🤗

  • @-music-1950
    @-music-1950 2 ปีที่แล้ว +92

    අංජලී නැත්තම් මේ තරගය වැඩක් නෑ .අංජලී ඇත්තටම මැණික් ❤️🌟🏆👑

  • @susilsudath7901
    @susilsudath7901 2 ปีที่แล้ว +15

    Excellent performance Anjalee.Your voice is perfect.Wish your all the best ❤️❤️❤️❤️

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අන්ජලී දූ!ඔයා තමයි dream star!👌

  • @chamikarasadadew5423
    @chamikarasadadew5423 2 ปีที่แล้ว +15

    අදත් හොදටම කරා.💯🎶නියමයි.අපි බලගෙන ඉන්නේ අක්කේ.😍😍

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 2 ปีที่แล้ว +14

    බුදු සරණයි අංජලී නංගි ඔයාට ❤️🙏
    අවසන් මහා තරගයෙත් ඔයා ඉන්නම ඕනි ❤️💪 හැමෝම උපරිම සහයෝගය ලබා දෙමු අපේ කෙල්ලට ❤️❤️ මේ දක්ෂතාවය ට නිසි තැන ලැබෙන්නම ඕන.සියලු දෙව් රැකවරණය ආරක්ෂාවයි ඔයාට 🙏🙏

  • @lkir9643
    @lkir9643 2 ปีที่แล้ว +113

    කියන්න වචන නෑ. ගීත 3නම ලස්සනයි..... හදිසිද මන්දා song එක හදවතටම දැනුණා..... Next week වලත් මේ විදියටම sing කරන්න...... judge board එක confuse කරන්න..... Next week එකෙත් ගින්දර වගේ වැඩක් දෙමු.....👊♥🔥
    All the best!!!....💞🎶

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 2 ปีที่แล้ว +6

      Black bird .අපිත් එකෙන්ම.👍👍🙏🙏

  • @kasunmalingakulasooriya9027
    @kasunmalingakulasooriya9027 2 ปีที่แล้ว +34

    anjali you are amazing. i got tears when you sang the last song hadisida manda, it was superb and i wish you all the very best. even i was speechless. but i confused about the number of votes you got, you should be in the first place my dear, i wish i can see you in the finale.. great job and superb talent. hope the viewers will send you more and more votes and i request you to sing those types of emotional songs because i think they are suit for you.

  • @galarigalari2831
    @galarigalari2831 2 ปีที่แล้ว +27

    ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා බුදුසරණ මනිකෙ 🎇🎇🎇🎇🎇

  • @kaushalya6731
    @kaushalya6731 2 ปีที่แล้ว +87

    අංජලී ගේ ගායනාව නම් භාවනාවක් .......ආදරෙයි

  • @sajanisewmini4743
    @sajanisewmini4743 2 ปีที่แล้ว +37

    අන්ජලී තමා දක්ශයා 🥺💖 ඒ කටහඩ භාවනාවක් 🥺💖✨

  • @sajanisewmini4743
    @sajanisewmini4743 2 ปีที่แล้ว +14

    Definitely season 10 winner 😌 ANJALEE 🥺💖

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +34

    Amazing! You should be the Dream Star this year Anjali. Isidi's background singing made songs more beautiful.

  • @sajithi735
    @sajithi735 2 ปีที่แล้ว +22

    නිවැරදි ගායනයක්💯👌,නියමයි අංජලී❤️

  • @yc4695
    @yc4695 2 ปีที่แล้ว +36

    හදවතේ ගායිකාව...අංජලී මෙත්සරා.....!!!!! ❤😍❤😍❤😘😘🌟🌟🌟🌟🌟හදවතින්ම අපේ අශීර්වාදය ඔයාට 💓🙏

  • @lornacrusz8144
    @lornacrusz8144 2 ปีที่แล้ว +11

    Mage aswalata kadulu aawa duwa.very sweet voice.go forward.Good Luck.God bless you

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි ඇස්දෙකපියන් සනීපෙට අහන් ඉන්න ජයවේවා

  • @sathirachandika279
    @sathirachandika279 2 ปีที่แล้ว +8

    Your performance was excellent. Be careful and go forward. Wish you every success. Teacher in charge of your class, 2019, H/ Rajapaksha Central College, Weeraketiye

  • @himarunimdara4454
    @himarunimdara4454 2 ปีที่แล้ว +49

    අවසන් තරග කරුවන් අතර සිටින එකම කාන්‍තා නියෝජනය අංජලී මෙත්සරා.ජය වේවා🎼😍👑🎧🎤❤‍🔥

  • @rd2604
    @rd2604 2 ปีที่แล้ว +15

    නියමයි අක්කේ අද දවසේ voice එක. ඉදිරියටම යන්න අපි හැමදාමත් අක්කත් එක්ක ඉන්නවා . May you All dreams Come true . 👍👍

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 2 ปีที่แล้ว +42

    හදවතට දැනෙන ගායනයක්..ගීත තුනම එකම වගේ ලස්සනයි.final ඉන්නම ඕනෙ.win කරන්නත් ඕනේ

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +13

    සත්තකින්ම රුවන් පුර මිනි කැටය ඔබ තමයි දුවේ. අහන් ඉන්න පුළුවන් හරිම සුමිහිරි කට හඬක්. වැඩි වැඩ නැති නිසා හරිම මිහිරියි. මේ තමයි සංගීතය කියලා කියන උතුම් ආමන්ත්‍රණය පුතේ. සජීවී ගායනය කියලා කියන දේ බොහොම අමාරු දෙයක්. ඒ දේ කරන්න සජීවී වේදිකාවන් තුළ කාටත් අමාරු කටයුත්තක්. නමුත් දුවේ ඔබ ඒ සෑම දේම ආධුනිකයිටත් මනාව පුළුවන් බව පසක් කළා දුවේ. ඔබට තමයි හිරු 🌟 START කිරුළ හිමි විය යුත්තේ අනිවාර්යයෙන්ම දුවේ. තෙරුවන් සරණයි ඔබට

    • @padmikadeneththi2857
      @padmikadeneththi2857 2 ปีที่แล้ว +1

      මහත්මයා,මේ හිරු ස්ටාර් නෙමෙයි ඩ්‍රීම් ස්ටාර්.

  • @Shi_nya
    @Shi_nya 2 ปีที่แล้ว +8

    TH-cam awm anjalee ge song ekk ahlm thamai ynne....e thrmt anjalee ge voice eka pissuwk wela iwraiii....DDS wdkuth ne...anjalee nthnm 😌😌😌 Grp song eka unth wadiyen hit wenne Anjalee nisa ❤️❤️❤️ Oya thamai ape Dream Star 😍

  • @sadalihansika8866
    @sadalihansika8866 2 ปีที่แล้ว +24

    ඉයෙ සින්දු තුනම ලස්සනයි අක්කියෝ ❤️😉❤️🥰 ඔයාගෙ කටහඬත් ලස්සනයි.

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන්‍යි ඉස්සරහටත් හොදට වැඩ ටික කරගෙන යන්න අන්ජලී අක්කේ ❤️💖💝

  • @eshanihansika3221
    @eshanihansika3221 2 ปีที่แล้ว +11

    මට හිතෙන විදියට නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙන්න ඕනි ඔයා අංජලී... ♥️

  • @indranikamala3974
    @indranikamala3974 2 ปีที่แล้ว +11

    අම්මෝ බාවනාවක් අන්ජලී කෙල්ල ඔයා ඩ්‍රීම් ස්ටර්‍ර්!!! වෙලා ඉවරයි මැනික හදවත නිවී සැන්සී කියන්න වචන නෑ ජයින් ජයම ඔයාට!!!!!!!

  • @nipunsachinda
    @nipunsachinda 2 ปีที่แล้ว +8

    හදිසි ද මන්දා ගිතය නම් අති විශිෂ්ඨයි .ඇබ්බැහි වෙලා ඉන්නෙ.ෆයිල් යන්න ම ඔනි ඔයා.❤️🔥🔥🔥🔥🔥

  • @SG-ys4mf
    @SG-ys4mf 2 ปีที่แล้ว +20

    ලස්සනම ගීත තුනක් තෝරගෙන❤️ නියමයි නංගි ඔයාගෙ හැකියාව පෙන්නන්න පුළුවන් වගේම ජනප්‍රිය ගීත තෝරගන්න මේ වගෙ ඉස්සරහටත්🔥🤩

  • @nihalarachchi7046
    @nihalarachchi7046 2 ปีที่แล้ว +11

    Hadisida manda somg eka marai akkiiooo
    Eka kiyanna wachana na ...
    Anith dekath ගින්දර wage eka marai
    Hamadama❤❤❤❤ anji akki ge voice eka mata nm bawanawak wageee ❤❤❤❤❤❤❤🤩🤩
    Budusaranai anji akkee

  • @slcricket6209
    @slcricket6209 2 ปีที่แล้ว +20

    සුපිරි ගායනයක්❤️‍🔥💯👌

  • @us2288
    @us2288 2 ปีที่แล้ว +10

    නියමයි නන්ගි.හැමදාම ඔය විදිහට ගායනා කරන්න.good luck..!

  • @manulinanayakkara6557
    @manulinanayakkara6557 2 ปีที่แล้ว +23

    Speechless akkiyoo...
    Your talent is brilliant 👏💐

  • @td7495
    @td7495 2 ปีที่แล้ว +14

    ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා තව 😊😊🔥🔥🔥🔥🔥❤️❤️❤️🎙️🎙️🎶🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 2 ปีที่แล้ว +7

    කටහඩ ත්,ගිිතයත් එකතුවෙලා දැනෙන රසය නිමක් නෑ.බුදු සරණයි සුභ ගමන් පුතේ ..

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ඔයා තමයි dream star 👌😍❤

  • @nihalarachchi7046
    @nihalarachchi7046 2 ปีที่แล้ว +12

    Wow anji akkii
    Wonderful fantastic voice ❤❤❤❤🤩🤩🤩😊😊

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +10

    කෙල්ල පැටියා.. කියන්න වචන නෑ.මාරම ලස්සනයී අනේ. ඔයා සින්ග් කරද්දී හරි බයයි ඉක්මනට සොන්ග් එක ඉවර වෙයි කියලා. ඉවර උනාම තව ටිකක් අහන්න තිබ්බා නම් කියලා හිතුනු වාර අනන්තයී. ඒකයී යූ ටියුබ් එකෙත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන්ම බලන්නේ. පිස්සුවක් ඔයා.. ඔයා දිනලා ඉවරයී පොඩ්ඩෝ. ගින්දර වගේ.. අනේ මං හදිසිද මන්දා කියද්දී ඇස් වලට කදුලු ආවා. කොහොමද අනේ ඔහොම මිනිස්සුන්ගේ හිතේ හොදම තැනට දැනෙන්න සින්ග් කරන්නේ. ඔයා නම් මාරයී. අනිවාරෙන්ම ෆයිනල් ගිහින් කිරුළ ඔයාගෙම කරගමු පොඩ්ඩෝ. බුදු සරණයි. ❤️❤️💪

  • @ramanijayasekara2978
    @ramanijayasekara2978 2 ปีที่แล้ว +21

    🎼Anjali🌼, I am fascinated by your voice🎶. There are no words to say🌷. Congratulations from the bottom of my heart for continuing in the final match.Congratulations.🔥❤️

  • @subodagayani8578
    @subodagayani8578 2 ปีที่แล้ว +12

    Anjali kiyana hada ape ekama balaporoththuwai.oya hada harima adaraniya hadak menika.adarai.dream star wenama one oya❤️❤️❤️

  • @paramanmarimuththoo9937
    @paramanmarimuththoo9937 2 ปีที่แล้ว +7

    Good job ANJALI!!!! You are our Queen ... our BABY GIRL!!! Fantastic..... this is A GOLDEN VOICE!! God BLESS always for you!!! Pls... pls. My DEAR FRIENDS VOTES more now ANJALI!!! Make 2021 DREEM STAR!!!!

  • @ranjimendle299
    @ranjimendle299 2 ปีที่แล้ว +9

    What a beautiful voice Anjali has a very soft voice good luck duwa

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි හරිම ලස්සනයි ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි මැණික

  • @summersnowflake668
    @summersnowflake668 2 ปีที่แล้ว +7

    Wow anjalee. U have beautiful voice. I love it 🇺🇸🇺🇸🇺🇸❤️

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +4

    Are wa kya baat hai..bohuth sunder gaana thum 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌 💯% super niyamai.. I'm hindi tiping cament..At 🥰🤭😍😘

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +13

    ඔහොම රහට ගායනා කරද්දී නම් පොඩ්ඩෝ තේරෙන එකම දේ තමයී ඔයා ලෝකයක්ම වැඩි කලක් නොගිහින් දිනනවා කියලා❤️ හරිම ආඩම්බරයි 😇❤️💪

  • @sathirachandika279
    @sathirachandika279 2 ปีที่แล้ว +5

    Your performance was superb. Be careful and go forward . Wish you every success. Teacher in charge of your class , 2019. H/ Rajapaksha Central College , Weeraketiya .

  • @liyodush7574
    @liyodush7574 2 ปีที่แล้ว +16

    රුවන් පුරෙන් මනිකක්🎇🎇💞💞👌👌👌♥️♥️♥️♥️🙏

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +15

    මේ සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම අංජලී තරග වැදීමට නියමිතයි..!!!! DDS 2 ( send 9900 )
    ඔබේ උපරිම සහයෝගය ලබා දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා..❤️🙏 (දින දෙකේම vote කරන්න පුලුවන් මෙදා පාර) 😊🤝❤️

  • @dayanandawickramasinha994
    @dayanandawickramasinha994 2 ปีที่แล้ว +14

    අදත් නියමයි අන්ජලී ආදරෙයි 💙🤗👌

  • @hashinidinesha3705
    @hashinidinesha3705 2 ปีที่แล้ว +23

    නියමයි නංගි..... ❤️ රත්නපුරේ ට කිරුළ 💖💖💖

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 2 ปีที่แล้ว +35

    ඕනම ගීතයකට ඕනම ශෛලියකට ආදේශ කරන්න පුලුවන් පැහැදිලි හඬක්

  • @TharindaMarasingha
    @TharindaMarasingha 2 ปีที่แล้ว +20

    6:20 හදිසිද මන්දා 🥺😍
    කියන්න වෙනසක් නෑ Original වගේම තමා ඒත් Live

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 2 ปีที่แล้ว +9

    මැණික. අනේ තවත් අහනවා. ඔයා නම් පිස්සුවක්😇💖❤️

  • @kasunmadushan5476
    @kasunmadushan5476 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි නංගී. ඒ වගේම තමයි නුවන්දිකාත් ගිය පාර සතුට ශෝකේ සිංදුව කිව්වා ගොඩාක් ලස්සනට. නංගී ගියපාර උනදේ මේ පාරනම් වෙනවට අපි කැමති නෑ. මේ පාර ඔයා dreamstar වෙන්නම ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව.

  • @sadamali554
    @sadamali554 2 ปีที่แล้ว +10

    Vote tamai adu anneee ....ගායනය ඉස්තරම් .....❤️❤️❤️❤️🌟🌟🌟

  • @ravindulakshan4857
    @ravindulakshan4857 2 ปีที่แล้ว +9

    Hadissida mnda song ek ammo supiriyk 😍😍❤ hirigadu pipenawa.. song 3 ma marama lassanai..

  • @pushpairangani9014
    @pushpairangani9014 2 ปีที่แล้ว +4

    Ada වෙනකොට 6 වතාවක් meka බැලුවා , ආදරෙයි ආදරෙයි ආදරෙයි puthe ඉදිරියටම යන්න

  • @rash8630
    @rash8630 2 ปีที่แล้ว +10

    හදිසිද මන්දා 😍 සුපිරී.... ජය වේවා අංජලී...❤️💯