Probably Jothi and Anji , Thissa and Sumana are watching their performance from the heaven . Thanks for all.Come onca again to this empty world to fill this emptiness. 💜❤️💜❤️💜❤️💜❤️
I was born on the very year this film was screened.It has been 47 years since then up to now.I FEEL THE LYRICS,ENJOY THE MUSIC AND LIKE THE RY THEM.An evergreen hit SONG FOR ALL TIME
This actor is very smart and handsome but he cannot act and no rythmes in his body and the beauty of Sumana amazing much more better than Maduri Dixith and height ....
ජෝතිපාල ඔබ ගේ ලයාන්විත හද අදත් අපිව නලවනවා
මෙම ගීතයේ රැඟූ ප්‍රවීණ රංගන ශිල්පිනී "සුමනා අමරසිංහ" මහත්මිය 2022 ජූනි 04 වෙනිදා අභාවප්‍රාප්ත විය. ඇයට නිවන් සුව ලැබේවා!
I feel sad.
🙏🙏🙏🙏🙏🙏
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට ගීත හදවතෙහි ගීත 💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💕💕💕💕💕💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සුමනා තිස්ස දෙන්නම ගියේ ඔබලාගේ දස්කම් අපට ඉතිරි කරලා. නිවන් සුව . ඔබලා ට මේ හඩවල් මනාවට ගැලපිලා තියෙනවා.
I feel I want to cry.Thank you for the compliment
අපේ පරම්පරාවෙන් පස්සේ මේ සින්දු ඉවරයි මොකද දැන් ඉන්න පරපුර මේ සින්දු ආන්නේ නෑ.
අපි අාදරය කරන මෙ දෙන්නම අද අපිව දාලා සදහටම ගිහින් දුක තමයි මෙවා බලනකො එත් ජිවිතයෙ ් යතාර්තය මෙයයි.
අනේ එතුමියට නිවන් සැප ලැබේවා, හරීම දූකයි 🙏🙏🙏🙏
අතීතය ට ගෙනයනවා ස්තුතිය
❤❤like
ඉස්සර අපි පාසැල් යන අවධියේ චිත්‍රපට බලන්න යන කාලවල චිත්‍රපට ශාලාවල නිතරම පසුබිම්න් මෙම ගිත ඇසේ. 80,90 දසක වල එකල මෙම චිත්‍රපට අපට නැරඹිමට නොහැකි වුවද රුපවාහිනියෙන් නැරඹීමට ලැබින. එකල සතියකට පැරනි එක් චිත්‍රපටයක් විකාශනය විය.( 60,70,80 දසක වල ඒවා )
මම පොඩි කාලේ බලපු මුල්ම චිත්‍රපටියක්. තලංගම කොස්වත්තේ නන්දා සිනමා ශාලාවේ බැලුවෙ. තව තිස්ස ස්කූටර් එකක නැගලා යන ගමන් කියන ලස්සන සිංදුවකුත් තියෙනවා ඔය චිත්‍රපටියේ හැබැයි නම මතක නෑ... 😊
වෛද්‍ය විද්‍යාලයට සමත් වුවත් රංගන ශිල්පියෙකු ලෙස ජීවන මග තෝරාගත් , අපූරු නළුවා තිස්ස විජේසුරේන්ද්‍ර මහතා...
සමුදුර,සුමනා,රළ තිස්ස, අලුයම අැන්ජි,හිරු ජෝති,ගැලපෙනව නේද,අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි ♥,
ඒ සුමනා අමරසිංහ
@@Bhashu_De_Silvaඔබ හරි,ස්තුතියි
හදවතේ කිසිදා නොමැකෙන ගීත
දැන් සිංදු වල තියෙන වචන වගෙද මෙි පැරණි සිංදු වල තියෙන වචන අහන්න පුලුවන් තේරුම් ඇති වචන නිර්මාණ බිහි කරපු රචකයින්ට පින්. තිස්ස මාලනි ගැලපීම දැන් ඉන්න අයගෙ රගපෑමි මොනවද අද රගපෑවා. හෙට කාටවත් මතක නෑ. තිස්ස ඔබට නිවන් සුව .මාලිනියේ ඔබට දිගාසිරි වෙිවා .
මේ ගීත වලට යොදාගෙන තියන්නෙ සිංහල භාෂාවෙි හොදම වචන නිසා . ගීතයේ පැවැත්මක් තියනවා.
අපේ පරපුර හරිම වාසනාවන්තයි...මේ අමරණිය කලාකරුවන්
හිටිය කාලේම ඡිවත් වෙන්න. මියෙන තුරා ම
ඔබ සැම අපේ මතකයේ
ඉදීවි.🙏🙏🙇🙇🙏🙏
සුපිරි ගී ගයා රසිකයින් අමන්දානන්දයට පත් කල ජෝිති, අැන්ජි ඔබලාට අනේක වාරයක් පිං.
Good art
අහන්න ලැබීමත් සතුටුයි
ඇත්තෙන්ම මෙ සින්දූ අපිව අතිතෙට ගෙනි යනවා
Thisa gamini wijaya hetahaththaawa api athiwenakam mefilme baluwa supiri filme
ඇඬෙනව....මේ ලස්සන අතීතය ..
එදත් .... අදත් ... හෙටත් නිතරගයෙන් ඉදිරියට තියන ගිත.... කවදත් ලස්සනයි ❤❤
Probably Jothi and Anji , Thissa and Sumana are watching their performance from the heaven . Thanks for all.Come onca again to this empty world to fill this emptiness. 💜❤️💜❤️💜❤️💜❤️
Weri good
❤❤❤❤ love this two
මේ රස ආයෙ කවදාවත්ම අපිට ලැබෙන්නෙ නැහැ
Adara jothi anji...❤❤
මමත් වගේ තව අය රැවටෙන්න ඇති ඒ මාලිනී කියල.
සුමනා අමරසිංහ මහත්මිය
Nama hetuwet මාලනී keyala
Lovely song❤
What a beautiful song
Very beautyful song
I was born on the very year this film was screened.It has been 47 years since then up to now.I FEEL THE LYRICS,ENJOY THE MUSIC AND LIKE THE RY THEM.An evergreen hit SONG FOR ALL TIME
Very nice excellent
තිස්සය් සුමනය් නියමෙට ගලපෙනව
Thank you for sharing this song from one of my father's films. I remember Sumana and Tissa practicing this song at home. Brings back memories.
රසවත් බව කවදත් එක වගේමයි
one of my favorite song..
Sihala sinamawa jayagath kalakaruwan ada apa athara natha tissa vijayasurinda suman amarasingha
Beautiful couple. nice dancing...🌹🌹
Thank you for uploading this song one of the best singer in srilanka HR and anjaleen
සුමනා අමරසිංහ මහත් මීයට නිවන් සුවය ලැබේවා..!!
සුමනා අමරසිංහ මහත්මිය මියගිය බව මා අද දිනයේ දී දන්නේ එතුමිය නිවන් දකිත්වා. හරිම දුකයි. අපේ සිනමාවේ වස්තු වක්..
Acting and dancing also good.
Thissa & Sumana...loving & matching couple in the sinhala cinema ...😚😚😚
how is sumana amarasinghe & roy de silva.
Sumana Amarasinghe and Tissa Wijesurendra .... Wow.......😘😘😘😘
❤️❤️❤️❤️🌹🌹🌹🌺🌺
අතීතය සුන්දරයි ඒ සිනමාවත් සුන්දරයි ..ඒ ගී පදවැල් අරුත්බරයි නිහතමානියි ..එදවස තිබුණු ඒ සිනමාව .නළුනිලියන් අව්‍යාජ ප්‍රේමය අද නෑ ..එවන් ගී රචනා කරන යුග පුරුෂයන් අද නෑ හොයාගන්න අමාරුයි ..
තිස්ස .....ලීනා..අතීතයේ සිනමාව හැමදාම ආදරෙයි ..❤️❤️❤️🌺🌺🌹🌹
අපි.දන්න.තරමට.තිස්ස විජේ සුරේන්ද්‍ර .සහ .ලීනා.ද.සිල්වා එකට.පෙමවතුන්.විදිහට චිත්‍රපටය වල.රගපාල නැහැ ඉතින් ලස්සනයි තිස්ස ලීනා කියලා තියෙන්නේ කුමක්.නිසාද
@@jagathupananda5039 අම්මට සිරි නිළියකගේ නමක් වැරදිලා ලිව්වත් මේකේ ඉන්න අයට රුදාව හැදෙන හැටි..
මට නම් තිස්ස ..ලීනා උනත් ..
කවුරු උනත් ප්‍රශ්නයක් නෑ..
ඔයා නිවැරැදි ව දන්නවනම් හඩගාලා කියන්න මේ ඉන්නේ ලීනා නෙවෙයි සුමනා අමරසිංහ කියලා එච්චරයි ..
Better than anything else 🎉🎉
සුමන අමරසුරියට අපිදන්නව
Nice
තිස්ස මහතා ❤️
මේ යුගයේ ගිත වලට කොයි කොහෙන් ආවත් අබියෝග කරන්න බැ .... දැන් ඉන්න අයට මෙහෙම කියන්න තියා අහන්න වත් බැ
Lassana geethayak🎼🎼💃🕺👍♥️♥️🌷
WOW WHAT A SONG
Thank you for shering old songs💃🐘💃🌤☀️
1973 sumanage hondama kalayai."sunethra" film lokuma hinawa"
Api tawamat adat me sangeethya ta adarya karanwa .
Angelin, jothi. Sumana , thissa weni kalakaruwan nisa thami wasara 49k paranai unat tawamat rasawindinne.
Thiss wejezundara ge premarwitha hageem attatama lassani.
Akata ada geta
♥️♥️♥️♥️🌹🌹🌹🌹🔥🔥
love song....
NICE
🙏🙏🙏🙏
Geetha. Thunakahenawa. Amarahata wage. Cinamahale. Rawdenawa. Mandahasatawage. Latha enjalinenawa rasa sujathage. Thidena
Ma gauwa. Hariyata. Thrngayata. Wage
❤❤❤❤
WOW WHAT A BEUTY MALINI NICE SONG SUPER SUPER - FROM - JAFFNA SINHALA CINEMA FAN MY FAVO ACTER THE GREAT LATE GAMINI PONSEKA SIR
Highly appreciate your interest in Sinhala cinema.
@@nihalmunasinghe91 1000 THANKS SIR
This is not Malani. This is Sumana Amarasinghe
@@chandaniamarasinghe1420 . True. but in this one she looks close to Malani
සමුදුරයි රළයි වාගේ
Thanks.
❤
💗💗💗💗💗💗💗
සුමනා.අමරසිංහ .ඔබ .මාලනී .වගේමයි .පෙනුම .නැ ටුම.ඔබට .ඒකාලයේ.ගැ ලපුනම.නලුවා.තිස්ස .විජේ සුරේන්ද.අදඔබ.මොකද .නිහඬව
1971 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "Banfool" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'මෛං ජහාං චලා ජාඌං' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.
This song is better than the "Banphool" song. Anyway Jothi has a better vice than Kishore
What a song
Samudurai..ralai..wage
😥❤👌
🙏🙏🙏👍👌💐💐💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹Balanda.goodaka.ansai.dana.kala.wagada.lasana💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🙏
An like daanne ponna keriyo.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💟💟💟💟💟🌹🌹🌹🌹 ගුඩ් 💟💟💟💟
😚😚
💓💓💓
👌👌👌👌
hmmmmmmmmmm
👌👌👌👌👌👌
me chitrapateye ana yawwan aadare loke ran dada ella geethaya teyenavanam dennako pls
Amaraneeya..a.rasaya..newatha..nolebe
.
Den tiyenne kaka bara sindu
සුදු පරවියෝ චිත්‍රපට යේ සිංදු නැති ද
Kishore kumarge sinduwak
70 දශකයේ ප්‍රේමවන්තයා තිස්ස ඔබ කොයිබද ????
දැන් ඔහු මියගොස් ඇත.
This song is a hindi copy song and Jothi is singing very powerfully.
100
Oky
Their 8
සිංදුව නම් මරැ නමුත් අපේ බොහො පැරනි නලු නිලියන්ගේ පැහැදිලි නර්තන විලාසයක් දකින්න නැති බව අකමැත්තෙන් වුවත් කියන්න වෙනවා.
Ekanam aththa .thissa wijesurendra,"narthanaya thathvika ne.
මා විශ්වාස කරන අන්දමට 1980 දශකයේ ශ්‍රී ලාංකේය සිනමාවේ බිහිවූ නැටුම් අධ්‍යක්ෂක නන්දකුමාර් මහතා 1970 දශකයේ මුල් භාගයේ සිට ශ්‍රී ලාංකේය සිනමාව සඳහා දායක නොවීම ඇත්තෙන්ම අපගේ අභාග්‍යයකි. ඒ මන්ද යත් ඔහු 1980 දශකයේ සිට එතුමා නැටුම් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාපට වල නැටුම් උසස් අන්දමින් තිබුණු බැවිනි. එපමණක්ම නොවේ. 1970 දශකයේදී නර්තනවේදිනී පද්මිණී දහනායක මහත්මියගෙන් වුවද උපරිම ප්‍රයෝජන ලබාගත යුතුව තිබුණු බැව් මාගේ මතයයි. මීට හේතුව වන්නේ ඇය 1960 දශකයේදී නැටුම් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාපට වල නැටුම් ද උසස් මට්ටමකින් තිබුණු නිසයි. තවද 1970 දශකයේ සිංහල සිනමාපට සඳහා භරතනාට්‍යම්, කථක් වැනි ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වුවද උපරිම වශයෙන් භාවිත කළා නම් 1970 දශකයේ සිංහල සිනමාව වෙනම තලයකට ඔසවා තැබිය හැකිව තිබුණු බැව් මාගේ මතයයි.
සැ. යු. :- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.
ISSARA NALU NILIYO DEN INNA AYA WAGE HELUWEN NATHALA NE
This actor is very smart and handsome but he cannot act and no rythmes in his body and the beauty of Sumana amazing much more better than Maduri Dixith and height ....
HAREMA LASSANAI ADA ENNA KABBAN,KABBEYANTA WADA EDA AYA KOPAMANA LASSANADA?ADA ENNAE SUDU WAYNNA BAHAYTH BONA KALA KANE
🤣
❤❤❤❤❤❤❤
❤
💙💙