E kale kochchara sundara.dakiddi asai e kaleta yanna.😭😭.den chithra pati wageda issara kale.😥.api den me jiwath wena kaleta wada .issara minissu kochchara sathutin jiwath wenna edda.😭😍😍
Oye hema darshana thalaya k ma mage thaatha " Gamini samaraweera " chitranaya karala thiyenava A kaale. Eyaa "sena Ankal ge godak chitrapata vala " kalaa adyakshana ya kale.!❤
මන් 2002 ...ඒත් මන් ආස මෙ සින්දු වලට ඒවා කොපමණ නම් සුන්දරද මිහිරිද ....වර්තමානයේදී බිහිවෙන ගීත මොනවාද කියල හිතෙනව...කනගාටුවට කරුන මගෙ පරම්පරාවෙ අනිත් අය මෙම අතීතයට ප්‍රේම නොකිරීම වෙ..
🤗❤️
ඔයා වගේ අය හරිම අඩුයි..
ඇත්තටම සතුටුයි ඔයා වගේ අය ගැන❤️❤️💐💐
මාත්...2006.....😊
මන් 2004 මාත් ආසම මේ වගේ 70 ,80,90 දශක වල සින්දු වලට .ඒවා හරිම මිහිරියි .මගේ යාළුවෝ විහිළු කරනවා මන් මේවා අහනවා කියලා .මන් එයාලටත් අහන්න දානවා මේවා .මට තේරෙන්නේ නැත්තේ ඇයි එයාලට මේවගේ තියෙන මිහිර දැනෙන්නේ නැත්තේ කියලා.🙂
සිංහල සිනමාවේ අහිංසකාවිය ශ්‍රීයානි අමරසේන,අාදරෙයි හැමදාමත්
Hmm aya harima lassanai amuthuma lassanak
😢😢😢පපුව පැලෙන්න එනව මේව ඇහෙද්දි ..කාලය ගෙවෙන් නැත්නම් 😪😪😪අදත් මෙ අය අපි එක්ක..බලන්න මෙ දර්ශන තල.සංගීතෙ ...හඩ.පාට මේව ලෙ නහරයක් ගානෙ කිඳා බැහැල ලබන ආත්ම වලටත් මතක තියෙන්නෙ.දැන් කොහෙද මෙ වගෙ නිර්මාන අපි එ අතින් කොච්චර පින්වන්තද.😢😢😢😢😢😢😢
ගාමිණී පොන්ෂේකා මහතාට නිවන් සුව ලැබේවා .
මේ ගීත ඇහෙද්ද ී..රංගන දකිද්දී ඇසට කදුළු එනවා..ඒ තරං මසුරං..අපි නං මේවා බලලා රසවිඳින්න පිං කරා..ඒත් නව පරපුර ගැන දුකයි.උන් වෙනමම ලෝකවල ජීවත් වෙන්නේ.
aniwa !!!
මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ඒ සින්දු අහද්දි මාර හැඟීමක් එන්නේ❤
අමරණීය ගී හඩ මිල්ටන් මල්ලවාරචිචී
ශ්‍රිලංකාවේ අසිරිය තබුනේ එදා 😢😢😢මේ ගායකයා සහ නලුවා අපේ රටට බිහිවු දැවැන්තයින් ❤❤❤2023 අප්‍රියල්
2024 මාර්තු
ගාමිණී ඔබ කොහිද ..what a LEGEND .
අතීතය ට හරිම ආදරෙයි ....හරිම සුන්දර ගීතයක් තමා මෙි
❤
සුන්දර අපේ අතීතය ..ගොඩක් ලස්සනයි ..එදවස සිනමාවත් ඉතාම සුන්දරයි ..
ගාමිණි මහත්මයා ට තියෙන්නේ එයාට ම ආවේනික වු සුන්දර රංගන රටාවක්.ආදරෙයි ඒ අතීතයට නළුනිලියන් ට..❤️❤️🌺🌺👍👍👍🇱🇰🇱🇰
හරිම සුන්දරය්
අවසානයේ අදින ඇදිල්ලට ඇගේ හිරිගඩු පිපෙනවා 🥰🥰🥰🎶🎶 මිල්ටන් ❤️🎶🎶🎶❤️🎶❤️❤️🎶
Dn inna adana awun wage da a kale, gemmak
සිනමාවේ සුන්දරම කාලය ❤️
මගේ අම්මා ගේ තාත්තා ගේ කාලේ සිනමාව ඉතාම ලස්සනයි බලන්න සිනමාවේ සක්විති රජු ගාමිණී ෆොන්සේකා මහත්තයා නිකන් හැරුණත් ලස්සනයි . නිවන් සුව ලැබේවා . Sir ❤❤❤❤❤ එවාගේම මිල්ටන් මල්ලව ආරචි එ අසහාය ගායකයා ඔබ තුමාගේ ගීත තවමත් අපි රසවිඳිනවා නිවන් සුව ලැබේවා .
නියමයි මේ චිත්‍රපටය.සුපිරිම ආදරණීය අතීතය අපේ මේ සිනමාවට පණ වගේ අදත් ගොඩක් ආදරෙයි ❤🌹❤🌹❤🌹❤🌹❤
ඒ කාලේ තිබ්බ සින්මාවට තමා ආදරේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💘
අපේ සුන්දර සිනමාව හරියට හොරැ අරන් ගියා වගේ😪😪😪😪😪😪
ඇත්තටම හරි දුකයි මේව දකිද්දි..
Aththa
Definitely dear sis.
ඔබට බොහොම ස්තුතියි මේ සින්දු ටික ට බලන්න බලන්න ආස හිතෙනවා ඇස් වලට කදුළුත් ආවා ඔයාලා වගේ අය ඉන්න එක ලොකු දෙයක් මෙවා ආරක්ෂා කරගන්න 🙏🙏🙏 බොහොම ස්තූතියි
මේ සින්දු අහද්දි මාර දුකක් දැනෙන්නෙ දැන් ඉන්න විකට නලුවන්ට වඩා කොච්චර විශිෂ්ඨද මොවුන් අනේ දැනුත් හිටියනම් ගාමිණී ❤ 😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💝
ගාමිණී ෆොන්සේකා මාහතාට නිවන් සුව you are the best and only 1.
ඇත්තම කතාව තමා 1990 වෙන් පස්සෙ උන් අවාසනාවන්තයි.වත්මන් කලාව දිහා බලනකොට
එදා අද වෙනස බලත්දි......
මම 90 මම වාසනාවන්තයි
ඉරිසියාවක් නැති තරග කාරීත්වයක් නැති, මිනිස්සු මිනිස්සු විදිහට හිටපු පට්ටම කාලෙ සින්දු❤️❤️🤟🤟ඒ කැමරාකරණය දිහා බැලුවත් අපිට හිත යන්නෙ කොට ගවුමටද නෑනෙ.සින්දුවටයි ඒ නැටුමටයි.ඒකාලෙයි මේ කාලෙයි වෙනස හිතා ගන්න පුලුවන්ද ඒකෙන් ❤️දැන් ඉන්න අය ඕකට කැමරාව කොහොම හසුරුවයිද නේ 😁🤟
ගාමිණී ෆොන්සේකා මහත්මයාට නිවන් සුව ලැබේවා
අතීතයට ගියා ආදරෙයි හැමදාමත්
❤🥰🥰❤ ලස්සන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒකට දැන් තියෙන සින්දු මෙලෝ රහක් නෑ. ඔයත් එක්ක ජොති ගාමිණී විජය මාලනී නැත්තම් සිනමාව නෑ
Ai anjaleen ?
🤔👂👏👏👏👏🎼🎼🎼❤️❤️ godak lassana geethayak 👍🌷
මට අවුරුදු 26 තවමත් මම අලුත් සින්දු වගේ පරණ සින්දුත් අහනවා එහෙත් පරණ සින්දු වල තමයි අර්ථවත් ❤
සිංහල සිනමාවට ගොඩක් ආදරෙයි
ඈතින් ඈතට ඕනෑ
ලස්සනයි අතීතයට ගියා.
අතිතය සුන්දරයි...🤗🤗🤗 එ අතිත මතකයන් එක්ක ජිවත් විම ඉට වඩා සුන්දරයි
A original හඬ,,music.,ගීත අර්ථය,,hadawathinma hithata,,danena maarama භාවනාවක්,,වගෙ,,❤❤
මෙන්න අහන වටින සින්උ👍👍👍👍👍🙏
සතුට තිබුනේ ඇත්තටම මීට අවුරුදු 40කට කලින්
Eka mat piligannawa
අනිවාරෙන් ❤️❤️❤️❤️
පට්ටම ඇත්තක්.කාලය හරහා යන්න පුලුවන්නම් කියල හිතෙනව
ඒකනම් ඇත්ත.මගේ තාත්තාගේ ආසම නලුවා ගාමිණි ෆොන්සේකා .ඒ නිසාම මමත් එයාගේ ෆිල්ම් බලන්න පුරුදු උනා.ඇත්තටම ජීවිතේ විදපු අය අපේ තාත්තලා.ඒ කාලේ කොයි තරම් සරලයිද සුන්දරයිද.❤️💐
ඒක සත්‍යයි මේවබැලුවම පේනව💖💖💖
මගේ හිත යන්නෙම පරණ සිංදු වලටමනේ...🥲😀❤
මේ ගීත වල රස විදින්න අපේ අනාගත පරපුරටත් අවස්තාව ලැබෙන්න ඕන
එක්දාස්නවසිය ගණන්වල සින්මාවට හා ඒ නලු නිලියන්ට මන් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ ගාමිණී ෆොන්සේකා ,විජය කුමාරනතුංග ,අමරසිරි කලන්සූරිය... වැනි රංගදරයන් අදත් හිටියනම් කොච්චර හොදයි ද ❤❤❤❤ හැමදාමත් ආදරෙයි ගාමිණී ෆොන්සේකා ,විජය කුමාරනතුංග ,අමරසිරි කලන්සූරිය වැනි උත්තම නලුවන්ට ❤❤❤❤❤❤❣️💘💝💖 ගාමිණී ෆොන්සේකා is the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දැන් කාලේ තියෙන එව්වා දැක්කම මේ ලස්සන අතීතයට යන්න තිබුණානම් කොච්චර හොදයි ද කියල හිතෙනවා මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️. මේ වා නේ ඉතිහාසය
සේන සමරසිංහ මහතා ,රටපුරා තිබුනු සිනමා ශාලා, රාත්‍රි දර්ශන දක්ශ නලුනිලියෝ ,මිහිරි ගීත ,ඒ සියල්ල අතීතයක් පමනි .අපි ඒවා වින්දා .සිහිවනවිට දුකයි
Madaseet nalaeella
ආඩම්බරයක් සර්
Kegalle saha rambukkana godak shòotngs
දැං ඉන්න පරපුරට ඒ සුන්දරත්වය දකින්න නෑ
නියමයි
ඒ වචන ඇඟ කිලිපොලා යනව ධර්මසිරි !!!! නිහතමානී සහෘදයා!!!
එච්චර කාලයක වුවත් ඉතාම උසස් නර්තන නිරූපණය ක් 👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥❤
Very natural background and true lives.❤❤
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ සුපිරි රංගනයක් ❤
මෙි වගේ සිංදු අහන් දකින්න අපි පිං ඇත්තෙමු
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sena samarasingha chithrapata..
Darsana thalayan kegalu rambukkana pradesawala bawa sandahan...milton mallawarachchi gayana silpuyage handata sriyani..gamini ranganaye apuruwa❤❤❤❤❤
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේන සමරසිංහ මහත්තයාගේ සියලු චිත්‍රපට එකවගේ ජනප්‍රිය වීම ඇත්තටම අද්යෂකවරයෙක් විදියට එතුමා ලැබූ විශාල ජයග්‍රහණයක් .එතුමා නිසා සිනමාවේ තවත් වසන්තයක් උදා වුණා.
අනිවාර්යයෙන්
Ethumage siyalu chitrapati vala.. " klaa Adyakshanaya kale mage thaththa." Gamini samaraweera" eyaa daksha chira shilpiyek. Oye api dakina hema vishual ekak ma eyaa kalu - sudu chitra valin drowing karala " sena " ankal ta pennala thiyenava roogatha karanna kalin. Ada mage thaatha th naha.😢❤
@@sirirajmodana1260❤
මට වයස 26යි.ඒත මේවා තමයි සෙට්ම music video❤ old is gold❤
හරිම ලස්සනයි මිහිරි කනට දැන් එවා අහ්න්නත් බැ
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lovely song..beautiful 🎶
සදා නොමියෙන චිත්‍රපට ගීත❤
ආදරෙයි ගාමිණී ❤
අපේ කාලෙට වඩා ඒ අතීතෙ ගොඩක් ලස්සනයි ...💚
Old is gold. RIP Gamini Fonseka, the king of Sinhala Cinema.
සිංහල සිනමාව පිරිහෙන්න ගත්තේ කාරණා දෙකක් මත.එකක් ගාමිණි ෆොන්සේකා වයසට යාම.අනෙක විජය කුමාරතුංග මරණයට පත්වීම
සිංහල සිනමාවෙන් එක්තරා මතවාදයක් ප්‍රවර්ධනය කරන්න ගත්තා.
ගාමිණී is my favorite ❤
අපි මේ චිත්‍රපට බලන්න මේ නළු නිලියො ගායකයො බලන්න පිංකරල තිබ්බ..බලන්න ඒ පරිසරයේ සුන්දරත්වය ...
ලස්සනයි ඒ කාලය! ❤❤❤😂
මෙහි පදරචනය..සෝමපාල ලීලානන්ද මහත්තයා
❤❤❤
රංගනයෙන් මාලනී ෆොන්සේකා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලවආරච්චි ඔබ දෙපළට අමා මහ නිවන් සුව ලැබේවා ❤🙏🙏🙏😥😥
අපේ අම්මලා තාත්තලා වින්ද ඒ අතීත තාරුණ්‍ය මොනතරම්නම් සුන්දරද හැගෙනවා. ❤❤
70,80 දසක වල සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයයි අද කාලයේ සිනමාව ගැන සිතද්දි හරිම කනගාටුවක් දැනේ. එකල සිනමාවේ සෞන්දර්යාත්මක රසය ගැන නව පරපුරට නම් අගයක් නැත
ඔවා කියන්න එපා මොකද අපේ 2000න් පස්සේ උන් කියනවා අපි වැදි කාලේ උන්ලු එකයි කලෙන් කාලෙට වෙනස් වෙන්න ඔනලු පව් බන් උන්
නෑ ඔයාලට වැරදිලා 2000 psse අයත් ඉන්නවා මේව අහන මාත් 2001 me Ammage නමට user name dala Haduwa ta Mn 2001 kenk
වයසක් නෑ රසවින්දනය තියන කෙන හරි දේ හොයනවා 🤗😍
ඇත්ත මන් 2004 ඒ උනාට මන් අහන්නෙම 70,80,90 දශක වල සින්දු ඒව පුදුම තරම් මිහිරියි .අද කාලේ සින්දු වලින් අහන්නේ අභිෂේකා විමලවීර මිස්ගේ සින්දු විතරයි.අනිත් සින්දු අහන්නෙම නැති තරම්.😊
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතිතය දන්නෙ නෑ නමුත් මේ රනගන්යට හා මේ හැකියාවල් දැන් නැ ලසන බලන්ඩ මේ සින්දු වෙ වගෙම ගාමිනිපොන්සෙකාගෙ හා ශිරයානි අමරසෙකර මහත්මියගෙ අනෙ අපෙ කලායෙත් මේ වැනි නිර්මන බිහිවෙවා
ඒක තමයි අපෙ රට💚
Nice...praise the LORD...GOD BLESS you all
E kale kochchara sundara.dakiddi asai e kaleta yanna.😭😭.den chithra pati wageda issara kale.😥.api den me jiwath wena kaleta wada .issara minissu kochchara sathutin jiwath wenna edda.😭😍😍
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
මේ ගීත භාවනාවක් ❤🙏❤
ආසම සින්දුවක්♥♥
ලස්සනයි ..ගොඩත්..💕💕💕💕💕💕💕
2005 වෙලත් මේ වයිබ් එකට ආස ඇයි කියලා හිතාගන්න බෑ.❤
අත්තටම එ අතිතය හරිම ලස්සනයි ❤😊
Mama giya mage sundara Samanal athiethayata harima sundarai ea yugaya❤❤❤❤
පරණ රත්තරන් සදා අමරණීය ගීත❤
Lassn sindwak ahn inna asi ❤️❤️❤️
Super
Great 👍👍👍 no any orther word's
කොච්චර සුන්දර කාලයක්ද. සිනමා කලාව කොච්චර දියුනුද ඒ කාලෙ😥 අපේ තාත්ත එයාගෙ තරුණ කාලෙ මතක අවුස්සද්දි ආසයි මටත් ඒ වගේ යුගයකට යන්න තිබුනනම් කියල❤️❤️
මම 89 නුවර දුෂ්කර ගමක ඉන්නෙ ඇත්තට පොඩි කාලේ හෙල්මලු කුබුරු දිගේ ඇවිදිමින් කජු පුහුලන් කලා.ඇලේ දොලෙ නලා ගත්ත ඒ නිරාමිස සුවය දැන් පරපුරට විදින්ට නෑ..එ ලමයි වෙන වෙන ලෝක වල ඉන්නෙ.එ කාලේ අයේ එනවානම්😢
සේන සමර සිංහයන් ගෙ අගනා වානිජ සිනමා පටයක් ගීත රංගනය කොපමණ ලස්සනද,,, කෑගලු පුරයෙ ලස්සන දර්ශන තල ඔබට මතකද "?....🎬🎬🎬🎬👈👈
Oye hema darshana thalaya k ma mage thaatha " Gamini samaraweera " chitranaya karala thiyenava A kaale. Eyaa "sena Ankal ge godak chitrapata vala " kalaa adyakshana ya kale.!❤
Very nice song.
Well done
මෙ සිංන්දුවෙට ඇගේ මයිල් කෙලින් වෙනවා මගේ මමනං හරිම ආසාවෙන් අහන්නේ
මෙහි පදරචනය ..සෝමපාල ලීලානන්ද මහත්තයාගේ
හිත ,athithta,යනවා ,හරිම ,dukai,එයයි ,මමයි me,film ,eka ,ගෙදරට ,හොරෙන් ,ගිහින් ,බැලුවා ada,eya,නැහැ ,මැරිලා ,eyage ,kamathima,naluwa,ගාමිණී ,eyage,namath,ගාමිණී
these songs are beautiful for any era...today singers cant sing this way..they just collect some words and sing like kaviyak wage
මේ වගේ ගීත අහන්න කොච්චර හොඳද
ලස්සන අතිතය.... කොපමණ සුන්දර දෙවල් රටින් තුරන් වෙලා ගියාද?
කලාවට අත්වූ ඉරණමත් ඛේදනීයයි. ඒ වගේම ගම්බද සිරිය ගොයම් කපන.... මුළු ගොවිතැනම ඉතාමත් කලාත්මකව කෙරුණේ.අද සියල්ල යන්ත්‍රානුසාරයෙන්.අම්බරුවො නෑ,කෙවිට නෑ තව ගොඩක් දේ අපේගොවිතැනෙන් අයින් වෙලා.ගොවියන්ට වුන සෙතකුත් නෑ මිනිස්සුන්ටත් නොයෙකුත් ලෙඩ.හැමදෙයක්ම විකෘති වෙලා
මෙම ගිතය දලුගම චිත්රාගරයේ පටිගත කරන කොට මමත් ශබ්දාගරයෙ job කලා.ගාමිනි පෝරගෙ
ඒ මොන අවුරුද්ද ද.....
දැ න් ඒ ශබ්දාගාරයේ තත්ත්වය කොහොමද ?ආසයි දැනගන්න
මහත්මයා ඔබ කොහෙද
Oba me gana wisthara ewanawada😊😊
Mona sinduda mewa kisima therumak nathi
Sundara yugayak 70 👍👍👍
Mata me parana dewal gena kiyala dunne mage tatte oyata tunuruwan saranai.dan aya mewage lassana danne
❤❤❤so beautiful 😍😍😍
ලංකාවෙ හොදට තිබ්බ කාලෙ 🥺
Ammooooo agat ekka sitala wela yanwa ane ayet ae kale enne na kiwama pattama dukak lassana kalayak .lassanai hama dena .sundarai ...
Milton mallwaarachchi best singer ❤️👌👌💥💕🔥
2024 SONG හොඳම ❤
Good ❤️
💚💚💚
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima asi ලස්සනයි
හොඳ වෙලාවට ෆ්බ් නොතිබුනෙ එහෙම උනා නම් ගෑනු උඩ දාගන ගල්විහාරයේ වටදාගෙ නැටුව කියලා film එකට නඩුත් දාලා තහනම් කරලා
මූනේ හසරැලි මුකුලු....
දෑතේ දාඩිය පබලූ...