මුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින් චිත්‍රපටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2019

ความคิดเห็น • 246

  • @chamodiwathsala4720
    @chamodiwathsala4720 2 ปีที่แล้ว +128

    මන් 2002 ...ඒත් මන් ආස මෙ සින්දු වලට ඒවා කොපමණ නම් සුන්දරද මිහිරිද ....වර්තමානයේදී බිහිවෙන ගීත මොනවාද කියල හිතෙනව...කනගාටුවට කරුන මගෙ පරම්පරාවෙ අනිත් අය මෙම අතීතයට ප්‍රේම නොකිරීම වෙ..

    • @sameerasandakelum6134
      @sameerasandakelum6134 ปีที่แล้ว

      🤗❤️

    • @shanthkumara93
      @shanthkumara93 ปีที่แล้ว +7

      ඔයා වගේ අය හරිම අඩුයි..

    • @asanthaification
      @asanthaification ปีที่แล้ว +4

      ඇත්තටම සතුටුයි ඔයා වගේ අය ගැන❤️❤️💐💐

    • @janithdanujaya9009
      @janithdanujaya9009 ปีที่แล้ว +10

      මාත්...2006.....😊

    • @amaranaathindrajith6738
      @amaranaathindrajith6738 ปีที่แล้ว +15

      මන් 2004 මාත් ආසම මේ වගේ 70 ,80,90 දශක වල සින්දු වලට .ඒවා හරිම මිහිරියි .මගේ යාළුවෝ විහිළු කරනවා මන් මේවා අහනවා කියලා .මන් එයාලටත් අහන්න දානවා මේවා .මට තේරෙන්නේ නැත්තේ ඇයි එයාලට මේවගේ තියෙන මිහිර දැනෙන්නේ නැත්තේ කියලා.🙂

  • @user-rk5cv1qb6e
    @user-rk5cv1qb6e 21 วันที่ผ่านมา +2

    මේ සින්දු අහද්දි මාර දුකක් දැනෙන්නෙ දැන් ඉන්න විකට නලුවන්ට වඩා කොච්චර විශිෂ්ඨද මොවුන් අනේ දැනුත් හිටියනම් ගාමිණී ❤ 😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💝

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +78

    සිංහල සිනමාවේ අහිංසකාවිය ශ්‍රීයානි අමරසේන,අාදරෙයි හැමදාමත්

  • @user-cp9ic7lr9i
    @user-cp9ic7lr9i 6 หลายเดือนก่อน +11

    😢😢😢පපුව පැලෙන්න එනව මේව ඇහෙද්දි ..කාලය ගෙවෙන් නැත්නම් 😪😪😪අදත් මෙ අය අපි එක්ක..බලන්න මෙ දර්ශන තල.සංගීතෙ ...හඩ.පාට මේව ලෙ නහරයක් ගානෙ කිඳා බැහැල ලබන ආත්ම වලටත් මතක තියෙන්නෙ.දැන් කොහෙද මෙ වගෙ නිර්මාන අපි එ අතින් කොච්චර පින්වන්තද.😢😢😢😢😢😢😢

  • @navig8204
    @navig8204 ปีที่แล้ว +33

    මේ ගීත ඇහෙද්ද ී..රංගන දකිද්දී ඇසට කදුළු එනවා..ඒ තරං මසුරං..අපි නං මේවා බලලා රසවිඳින්න පිං කරා..ඒත් නව පරපුර ගැන දුකයි.උන් වෙනමම ලෝකවල ජීවත් වෙන්නේ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +45

    ගාමිණී පොන්ෂේකා මහතාට නිවන් සුව ලැබේවා .

  • @manojmadhusanka718
    @manojmadhusanka718 2 ปีที่แล้ว +23

    අමරණීය ගී හඩ මිල්ටන් මල්ලවාරචිචී

  • @nethmihimansa934
    @nethmihimansa934 ปีที่แล้ว +17

    මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ඒ සින්දු අහද්දි මාර හැඟීමක් එන්නේ❤

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 หลายเดือนก่อน +1

    අපි මේ චිත්‍රපට බලන්න මේ නළු නිලියො ගායකයො බලන්න පිංකරල තිබ්බ..බලන්න ඒ පරිසරයේ සුන්දරත්වය ...

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +17

    ඉරිසියාවක් නැති තරග කාරීත්වයක් නැති, මිනිස්සු මිනිස්සු විදිහට හිටපු පට්ටම කාලෙ සින්දු❤️❤️🤟🤟ඒ කැමරාකරණය දිහා බැලුවත් අපිට හිත යන්නෙ කොට ගවුමටද නෑනෙ.සින්දුවටයි ඒ නැටුමටයි.ඒකාලෙයි මේ කාලෙයි වෙනස හිතා ගන්න පුලුවන්ද ඒකෙන් ❤️දැන් ඉන්න අය ඕකට කැමරාව කොහොම හසුරුවයිද නේ 😁🤟

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +23

    ශ්‍රිලංකාවේ අසිරිය තබුනේ එදා 😢😢😢මේ ගායකයා සහ නලුවා අපේ රටට බිහිවු දැවැන්තයින් ❤❤❤2023 අප්‍රියල්

  • @danujayacharith6077
    @danujayacharith6077 2 ปีที่แล้ว +15

    අවසානයේ අදින ඇදිල්ලට ඇගේ හිරිගඩු පිපෙනවා 🥰🥰🥰🎶🎶 මිල්ටන් ❤️🎶🎶🎶❤️🎶❤️❤️🎶

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +58

    අපේ සුන්දර සිනමාව හරියට හොරැ අරන් ගියා වගේ😪😪😪😪😪😪

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +13

    සිනමාවේ සුන්දරම කාලය ❤️

  • @user-fd1bq3pk4t
    @user-fd1bq3pk4t 2 ปีที่แล้ว +54

    ඇත්තම කතාව තමා 1990 වෙන් පස්සෙ උන් අවාසනාවන්තයි.වත්මන් කලාව දිහා බලනකොට
    එදා අද වෙනස බලත්දි......

    • @niroshanruwan6456
      @niroshanruwan6456 2 ปีที่แล้ว +2

      මම 90 මම වාසනාවන්තයි

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +46

    ❤🥰🥰❤ ලස්සන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒකට දැන් තියෙන සින්දු මෙලෝ රහක් නෑ. ඔයත් එක්ක ජොති ගාමිණී විජය මාලනී නැත්තම් සිනමාව නෑ

  • @duwenbeezus1451
    @duwenbeezus1451 7 หลายเดือนก่อน +10

    මගේ අම්මා ගේ තාත්තා ගේ කාලේ සිනමාව ඉතාම ලස්සනයි බලන්න සිනමාවේ සක්විති රජු ගාමිණී ෆොන්සේකා මහත්තයා නිකන් හැරුණත් ලස්සනයි . නිවන් සුව ලැබේවා . Sir ❤❤❤❤❤ එවාගේම මිල්ටන් මල්ලව ආරචි එ අසහාය ගායකයා ඔබ තුමාගේ ගීත තවමත් අපි රසවිඳිනවා නිවන් සුව ලැබේවා .

  • @Shenaraya
    @Shenaraya 2 ปีที่แล้ว +42

    අතීතය ට හරිම ආදරෙයි ....හරිම සුන්දර ගීතයක් තමා මෙි

  • @sasanka7459
    @sasanka7459 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මිහිරි කනට දැන් එවා අහ්න්නත් බැ

  • @janithdanujaya9009
    @janithdanujaya9009 ปีที่แล้ว +24

    මගේ හිත යන්නෙම පරණ සිංදු වලටමනේ...🥲😀❤

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +81

    සතුට තිබුනේ ඇත්තටම මීට අවුරුදු 40කට කලින්

    • @alone.infinity459
      @alone.infinity459 ปีที่แล้ว +1

      Eka mat piligannawa

    • @anuradisanayaka5059
      @anuradisanayaka5059 ปีที่แล้ว +1

      අනිවාරෙන් ❤️❤️❤️❤️

    • @gayanlakmal3494
      @gayanlakmal3494 ปีที่แล้ว +2

      පට්ටම ඇත්තක්.කාලය හරහා යන්න පුලුවන්නම් කියල හිතෙනව

    • @asanthaification
      @asanthaification ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.මගේ තාත්තාගේ ආසම නලුවා ගාමිණි ෆොන්සේකා .ඒ නිසාම මමත් එයාගේ ෆිල්ම් බලන්න පුරුදු උනා.ඇත්තටම ජීවිතේ විදපු අය අපේ තාත්තලා.ඒ කාලේ කොයි තරම් සරලයිද සුන්දරයිද.❤️💐

    • @madusankaweerasingha1367
      @madusankaweerasingha1367 ปีที่แล้ว

      ඒක සත්‍යයි මේවබැලුවම පේනව💖💖💖

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +53

    සුන්දර අපේ අතීතය ..ගොඩක් ලස්සනයි ..එදවස සිනමාවත් ඉතාම සුන්දරයි ..
    ගාමිණි මහත්මයා ට තියෙන්නේ එයාට ම ආවේනික වු සුන්දර රංගන රටාවක්.ආදරෙයි ඒ අතීතයට නළුනිලියන් ට..❤️❤️🌺🌺👍👍👍🇱🇰🇱🇰

    • @Sithruart
      @Sithruart ปีที่แล้ว

      හරිම සුන්දරය්

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +12

    ගාමිණී ෆොන්සේකා මහත්මයාට නිවන් සුව ලැබේවා

  • @user-om5jm3pm2n
    @user-om5jm3pm2n 2 ปีที่แล้ว +9

    ගාමිණී ඔබ කොහිද ..what a LEGEND .

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 ปีที่แล้ว +6

    නියමයි මේ චිත්‍රපටය.සුපිරිම ආදරණීය අතීතය අපේ මේ සිනමාවට පණ වගේ අදත් ගොඩක් ආදරෙයි ❤🌹❤🌹❤🌹❤🌹❤

    • @user-rk5cv1qb6e
      @user-rk5cv1qb6e 24 วันที่ผ่านมา

      ඒ කාලේ තිබ්බ සින්මාවට තමා ආදරේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💘

  • @chandrikahugel5856
    @chandrikahugel5856 2 ปีที่แล้ว +8

    ඔබට බොහොම ස්තුතියි මේ සින්දු ටික ට බලන්න බලන්න ආස හිතෙනවා ඇස් වලට කදුළුත් ආවා ඔයාලා වගේ අය ඉන්න එක ලොකු දෙයක් මෙවා ආරක්ෂා කරගන්න 🙏🙏🙏 බොහොම ස්තූතියි

  • @MadushanSilva-vs4vh
    @MadushanSilva-vs4vh 2 หลายเดือนก่อน +4

    අපේ කාලෙට වඩා ඒ අතීතෙ ගොඩක් ලස්සනයි ...💚

  • @pererakanchana7532
    @pererakanchana7532 2 ปีที่แล้ว +6

    ගාමිණී ෆොන්සේකා මාහතාට නිවන් සුව you are the best and only 1.

  • @dammikajayasinghe2109
    @dammikajayasinghe2109 ปีที่แล้ว +7

    මෙන්න අහන වටින සින්උ👍👍👍👍👍🙏

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +9

    අතිතය සුන්දරයි...🤗🤗🤗 එ අතිත මතකයන් එක්ක ජිවත් විම ඉට වඩා සුන්දරයි

  • @dimuthukumara3702
    @dimuthukumara3702 3 ปีที่แล้ว +17

    සිංහල සිනමාවට ගොඩක් ආදරෙයි

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +9

    🤔👂👏👏👏👏🎼🎼🎼❤️❤️ godak lassana geethayak 👍🌷

  • @tharangananayakkara6341
    @tharangananayakkara6341 14 วันที่ผ่านมา

    A original හඬ,,music.,ගීත අර්ථය,,hadawathinma hithata,,danena maarama භාවනාවක්,,වගෙ,,❤❤

  • @anandasamarakon1874
    @anandasamarakon1874 2 ปีที่แล้ว +28

    සේන සමර සිංහයන් ගෙ අගනා වානිජ සිනමා පටයක් ගීත රංගනය කොපමණ ලස්සනද,,, කෑගලු පුරයෙ ලස්සන දර්ශන තල ඔබට මතකද "?....🎬🎬🎬🎬👈👈

    • @sirirajmodana1260
      @sirirajmodana1260 ปีที่แล้ว

      Oye hema darshana thalaya k ma mage thaatha " Gamini samaraweera " chitranaya karala thiyenava A kaale. Eyaa "sena Ankal ge godak chitrapata vala " kalaa adyakshana ya kale.!❤

  • @lasanthawaduge5396
    @lasanthawaduge5396 2 ปีที่แล้ว +10

    සිංහල සිනමාව පිරිහෙන්න ගත්තේ කාරණා දෙකක් මත.එකක් ගාමිණි ෆොන්සේකා වයසට යාම.අනෙක විජය කුමාරතුංග මරණයට පත්වීම

    • @starrynight43451
      @starrynight43451 4 หลายเดือนก่อน

      සිංහල සිනමාවෙන් එක්තරා මතවාදයක් ප්‍රවර්ධනය කරන්න ගත්තා.

  • @halimapiang6290
    @halimapiang6290 3 ปีที่แล้ว +30

    ලස්සනයි අතීතයට ගියා.

  • @thinushaeshan8150
    @thinushaeshan8150 2 ปีที่แล้ว +6

    ❤️. මේ වා නේ ඉතිහාසය

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +14

    70,80 දසක වල සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයයි අද කාලයේ සිනමාව ගැන සිතද්දි හරිම කනගාටුවක් දැනේ. එකල සිනමාවේ සෞන්දර්යාත්මක රසය ගැන නව පරපුරට නම් අගයක් නැත

    • @nimanthajayamal419
      @nimanthajayamal419 2 ปีที่แล้ว

      ඔවා කියන්න එපා මොකද අපේ 2000න් පස්සේ උන් කියනවා අපි වැදි කාලේ උන්ලු එකයි කලෙන් කාලෙට වෙනස් වෙන්න ඔනලු පව් බන් උන්

    • @pushpadamayanthi2008
      @pushpadamayanthi2008 ปีที่แล้ว

      නෑ ඔයාලට වැරදිලා 2000 psse අයත් ඉන්නවා මේව අහන මාත් 2001 me Ammage නමට user name dala Haduwa ta Mn 2001 kenk

    • @pushpadamayanthi2008
      @pushpadamayanthi2008 ปีที่แล้ว

      වයසක් නෑ රසවින්දනය තියන කෙන හරි දේ හොයනවා 🤗😍

    • @amaranaathindrajith6738
      @amaranaathindrajith6738 ปีที่แล้ว

      ඇත්ත මන් 2004 ඒ උනාට මන් අහන්නෙම 70,80,90 දශක වල සින්දු ඒව පුදුම තරම් මිහිරියි .අද කාලේ සින්දු වලින් අහන්නේ අභිෂේකා විමලවීර මිස්ගේ සින්දු විතරයි.අනිත් සින්දු අහන්නෙම නැති තරම්.😊

  • @user-rk5cv1qb6e
    @user-rk5cv1qb6e 23 วันที่ผ่านมา +1

    එක්දාස්නවසිය ගණන්වල සින්මාවට හා ඒ නලු නිලියන්ට මන් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ ගාමිණී ෆොන්සේකා ,විජය කුමාරනතුංග ,අමරසිරි කලන්සූරිය... වැනි රංගදරයන් අදත් හිටියනම් කොච්චර හොදයි ද ❤❤❤❤ හැමදාමත් ආදරෙයි ගාමිණී ෆොන්සේකා ,විජය කුමාරනතුංග ,අමරසිරි කලන්සූරිය වැනි උත්තම නලුවන්ට ❤❤❤❤❤❤❣️💘💝💖 ගාමිණී ෆොන්සේකා is the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දැන් කාලේ තියෙන එව්වා දැක්කම මේ ලස්සන අතීතයට යන්න තිබුණානම් කොච්චර හොදයි ද කියල හිතෙනවා මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @perera9101
    @perera9101 3 ปีที่แล้ว +6

    අතිතය දන්නෙ නෑ නමුත් මේ රනගන්‍යට හා මේ හැකියාවල් දැන් නැ ලසන බලන්ඩ මේ සින්දු වෙ වගෙම ගාමිනිපොන්සෙකාගෙ හා ශිරයානි අමරසෙකර මහත්මියගෙ අනෙ අපෙ කලායෙත් මේ වැනි නිර්මන බිහිවෙවා

  • @marianfernando7962
    @marianfernando7962 2 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @geekiyanamaluwo3429
    @geekiyanamaluwo3429 2 ปีที่แล้ว +3

    මෙි වගේ සිංදු අහන් දකින්න අපි පිං ඇත්තෙමු

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว +13

    නියමයි

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +9

    Lovely song..beautiful 🎶

  • @user-rk5cv1qb6e
    @user-rk5cv1qb6e 25 วันที่ผ่านมา

    ගාමිණී is my favorite ❤

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +4

    මෙ සිංන්දුවෙට ඇගේ මයිල් කෙලින් වෙනවා මගේ මමනං හරිම ආසාවෙන් අහන්නේ

  • @indraniindrani5236
    @indraniindrani5236 2 ปีที่แล้ว +8

    හරිමලස්සනයි මටමෙි සින්දුව දෙන්නපුලු වන්ද ලදේලදේ මාඔබට පිදුවහදේ නිලදන්මිටක් කඩන්අාවා මගේ නංගෝ

    • @rajesh80626
      @rajesh80626  2 ปีที่แล้ว

      th-cam.com/video/paosy9nPj6s/w-d-xo.html

  • @charithd6850
    @charithd6850 3 ปีที่แล้ว +40

    මෙම ගිතය දලුගම චිත්‍රාගරයේ පටිගත කරන කොට මමත් ශබ්දාගරයෙ job කලා.ගාමිනි පෝරගෙ

    • @Shenaraya
      @Shenaraya 2 ปีที่แล้ว +2

      ඒ මොන අවුරුද්ද ද.....

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +3

      දැ න් ඒ ශබ්දාගාරයේ තත්ත්වය කොහොමද ?ආසයි දැනගන්න

    • @gayankumara7848
      @gayankumara7848 ปีที่แล้ว +1

      මහත්මයා ඔබ කොහෙද

    • @gayankumara7848
      @gayankumara7848 11 หลายเดือนก่อน +1

      Oba me gana wisthara ewanawada😊😊

    • @kulasooriyahome3239
      @kulasooriyahome3239 9 หลายเดือนก่อน +1

      Mona sinduda mewa kisima therumak nathi

  • @user-rk5cv1qb6e
    @user-rk5cv1qb6e 23 วันที่ผ่านมา +1

    ආදරෙයි ගාමිණී ❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน +1

    2024 SONG හොඳම ❤

  • @meedumhansi4300
    @meedumhansi4300 3 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක්♥♥

  • @ruuparanasingha
    @ruuparanasingha ปีที่แล้ว +2

    හිත ,athithta,යනවා ,හරිම ,dukai,එයයි ,මමයි me,film ,eka ,ගෙදරට ,හොරෙන් ,ගිහින් ,බැලුවා ada,eya,නැහැ ,මැරිලා ,eyage ,kamathima,naluwa,ගාමිණී ,eyage,namath,ගාමිණී

  • @kamaldesappriya902
    @kamaldesappriya902 2 ปีที่แล้ว +3

    Old is gold. RIP Gamini Fonseka, the king of Sinhala Cinema.

  • @MallikaSubashini
    @MallikaSubashini 8 วันที่ผ่านมา

    ලස්සනයි ඒ කාලය! ❤❤❤😂

  • @naturaltourism9741
    @naturaltourism9741 ปีที่แล้ว +2

    මම 89 නුවර දුෂ්කර ගමක ඉන්නෙ ඇත්තට පොඩි කාලේ හෙල්මලු කුබුරු දිගේ ඇවිදිමින් කජු පුහුලන් කලා.ඇලේ දොලෙ නලා ගත්ත ඒ නිරාමිස සුවය දැන් පරපුරට විදින්ට නෑ..එ ලමයි වෙන වෙන ලෝක වල ඉන්නෙ.එ කාලේ අයේ එනවානම්😢

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 2 ปีที่แล้ว +14

    ඒක තමයි අපෙ රට💚

  • @judevictoria1625
    @judevictoria1625 2 หลายเดือนก่อน

    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ සුපිරි රංගනයක් ❤

  • @richardsmith8183
    @richardsmith8183 2 ปีที่แล้ว +4

    ලස්සන අතිතය.... කොපමණ සුන්දර දෙවල් රටින් තුරන් වෙලා ගියාද?

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +3

    ලස්සනයි ..ගොඩත්..💕💕💕💕💕💕💕

  • @uthpalasewwandi4494
    @uthpalasewwandi4494 2 ปีที่แล้ว

    E kale kochchara sundara.dakiddi asai e kaleta yanna.😭😭.den chithra pati wageda issara kale.😥.api den me jiwath wena kaleta wada .issara minissu kochchara sathutin jiwath wenna edda.😭😍😍

  • @sajiththushara3710
    @sajiththushara3710 ปีที่แล้ว +2

    මෙහි පදරචනය ..සෝමපාල ලීලානන්ද මහත්තයාගේ

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 6 หลายเดือนก่อน

    මේ ගීත වල රස විදින්න අපේ අනාගත පරපුරටත් අවස්තාව ලැබෙන්න ඕන

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 2 ปีที่แล้ว +14

    සේන සමරසිංහ මහත්තයාගේ සියලු චිත්‍රපට එකවගේ ජනප්‍රිය වීම ඇත්තටම අද්‍යෂකවරයෙක් විදියට එතුමා ලැබූ විශාල ජයග්‍රහණයක් .එතුමා නිසා සිනමාවේ තවත් වසන්තයක් උදා වුණා.

    • @sajiththushara3710
      @sajiththushara3710 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sirirajmodana1260
      @sirirajmodana1260 ปีที่แล้ว +1

      Ethumage siyalu chitrapati vala.. " klaa Adyakshanaya kale mage thaththa." Gamini samaraweera" eyaa daksha chira shilpiyek. Oye api dakina hema vishual ekak ma eyaa kalu - sudu chitra valin drowing karala " sena " ankal ta pennala thiyenava roogatha karanna kalin. Ada mage thaatha th naha.😢❤

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 2 วันที่ผ่านมา

      ​@@sirirajmodana1260❤

  • @user-eq6wz1yt2g
    @user-eq6wz1yt2g 4 หลายเดือนก่อน

    කොච්චර සුන්දර කාලයක්ද. සිනමා කලාව කොච්චර දියුනුද ඒ කාලෙ😥 අපේ තාත්ත එයාගෙ තරුණ කාලෙ මතක අවුස්සද්දි ආසයි මටත් ඒ වගේ යුගයකට යන්න තිබුනනම් කියල❤️❤️

  • @khvideo361
    @khvideo361 2 ปีที่แล้ว +1

    මේ වගේ ගීත අහන්න කොච්චර හොඳද

  • @ajanthajayasinghe7362
    @ajanthajayasinghe7362 ปีที่แล้ว +1

    Great 👍👍👍 no any orther word's

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว +1

    these songs are beautiful for any era...today singers cant sing this way..they just collect some words and sing like kaviyak wage

  • @sajiththushara3710
    @sajiththushara3710 ปีที่แล้ว +3

    මෙහි පදරචනය..සෝමපාල ලීලානන්ද මහත්තයා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +10

    මෙි ලස්සන ජිවිතේ දැන් නැහැ .

  • @thlvijith9080
    @thlvijith9080 4 หลายเดือนก่อน

    අත්තටම එ අතිතය හරිම ලස්සනයි ❤😊

  • @LakshmenKariyewasam
    @LakshmenKariyewasam 7 หลายเดือนก่อน

    Mama giya mage sundara Samanal athiethayata harima sundarai ea yugaya❤❤❤❤

  • @mathsdilanthabhadraji3244
    @mathsdilanthabhadraji3244 3 ปีที่แล้ว +7

    Good ❤️

  • @oriljayakody8757
    @oriljayakody8757 3 หลายเดือนก่อน

    කලාවට අත්වූ ඉරණමත් ඛේදනීයයි. ඒ වගේම ගම්බද සිරිය ගොයම් කපන.... මුළු ගොවිතැනම ඉතාමත් කලාත්මකව කෙරුණේ.අද සියල්ල යන්ත්‍රානුසාරයෙන්.අම්බරුවො නෑ,කෙවිට නෑ තව ගොඩක් දේ අපේගොවිතැනෙන් අයින් වෙලා.ගොවියන්ට වුන සෙතකුත් නෑ මිනිස්සුන්ටත් නොයෙකුත් ලෙඩ.හැමදෙයක්ම විකෘති වෙලා

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว

    Nice...praise the LORD...GOD BLESS you all

  • @user-ru6uq7dy3p
    @user-ru6uq7dy3p 4 หลายเดือนก่อน

    HI Sri Lanka including I'm JKL WITH OUT KIBA NO ONLINE MOST EXPENSE LIFESTYLE FEMALE MAN'S
    BOTH
    KIBA COOL

  • @m.gsirimewan114
    @m.gsirimewan114 2 ปีที่แล้ว +1

    පරණ.සිංදු.අහත.කෙට.ඇග

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 หลายเดือนก่อน +1

    💚💚💚

  • @ganganiushan4187
    @ganganiushan4187 2 ปีที่แล้ว

    Lassn sindwak ahn inna asi ❤️❤️❤️

  • @amalperera3186
    @amalperera3186 2 ปีที่แล้ว

    Mata me parana dewal gena kiyala dunne mage tatte oyata tunuruwan saranai.dan aya mewage lassana danne

  • @alone.infinity459
    @alone.infinity459 ปีที่แล้ว

    Ammooooo agat ekka sitala wela yanwa ane ayet ae kale enne na kiwama pattama dukak lassana kalayak .lassanai hama dena .sundarai ...

  • @Gaming_Osa
    @Gaming_Osa ปีที่แล้ว +1

    2023 . 04 . 14 😊❤ බලනවා ❤

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว

    Oba thuma me kaleta kiwwa nice song...mata therenne naha monawa liyan nada kiyala

  • @nuwanthadill
    @nuwanthadill 2 ปีที่แล้ว +1

    මූනේ හසරැලි මුකුලු....
    දෑතේ දාඩිය පබලූ...

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 10 หลายเดือนก่อน

    ලංකාවෙ හොදට තිබ්බ කාලෙ 🥺

  • @vidulamendis2659
    @vidulamendis2659 2 ปีที่แล้ว

    Very nice song.
    Well done

  • @danushkamadushan1260
    @danushkamadushan1260 3 หลายเดือนก่อน

    Love this song

  • @danujayacharith6077
    @danujayacharith6077 2 ปีที่แล้ว +7

    Milton mallwaarachchi best singer ❤️👌👌💥💕🔥

  • @kumarihareaka8jeevani51
    @kumarihareaka8jeevani51 2 ปีที่แล้ว

    Godak lassanai b s seyalu danata

  • @asenie
    @asenie 3 หลายเดือนก่อน

    always old is gold ❤

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 3 ปีที่แล้ว +2

    Old is gold ❤️❤️❤️

  • @donsyd
    @donsyd 2 ปีที่แล้ว +5

    මේවට රගපාපු මිනිස්සු නැද්ද අප්පා කොමන්ට් එකක් හරි දාන්න

  • @tharangaajm7145
    @tharangaajm7145 3 ปีที่แล้ว +3

    Adaweswela mhudu yana ayage sindu

  • @samanthawijeweera5002
    @samanthawijeweera5002 2 ปีที่แล้ว +1

    අපේ අතිතය

  • @LakmalLakmal-wr5wt
    @LakmalLakmal-wr5wt 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dayanidayaniph
    @dayanidayaniph 6 หลายเดือนก่อน

    ❤❤❤so beautiful 😍😍😍

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara8163 3 ปีที่แล้ว +7

    අයෙ එ අතිතය එන්නෙ නැහැ

  • @chamathsathsara1341
    @chamathsathsara1341 2 ปีที่แล้ว

    ආසම එකක් 🥺❤️

  • @kumudurenu4991
    @kumudurenu4991 2 ปีที่แล้ว

    Harima asi ලස්සනයි

  • @nilankaroshen2827
    @nilankaroshen2827 3 ปีที่แล้ว +2

    2021 man wiyarada ahanne

  • @udayanganisenevirathna119
    @udayanganisenevirathna119 3 หลายเดือนก่อน

    ඒ නිර්මාණ , මම මගේ generation එකේ දින් දුටුවේ නැත.