Pata Podak Thilakala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • PataPodak

ความคิดเห็น • 134

  • @sajiththushara3710
    @sajiththushara3710 ปีที่แล้ว +9

    මෙහි පදරචනය .සෝමපාල ලීලානන්ද මහතා

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +24

    සමරසිංහ නිරිමානයක් කස්තුරි සුවද ,"ගාමිණි,මාලනි ගෙ එම ගීත මය රංගනය මට තාමත් මතකයි,,,ඔබට/ජය "🎬🎬🎬🎬👈

  • @gaminijayathunga3725
    @gaminijayathunga3725 2 ปีที่แล้ว +7

    Kasthuri suwada,nilla soya,asa desin,Mal kakulu,yali hamuwennai,chanchala reka,acting gamini,director Sena samarasinghe. Somapala leelananda kalakaruwange aparamitha kapaweemac

  • @wimalruhunage1115
    @wimalruhunage1115 2 ปีที่แล้ว +9

    එද රිදී තිරය දෙවනත් කල ගාමිිනි පොන්සේකා ගේ රංගනය අදත් සිහි වෙයි.

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +11

    සේන සමරසිංහ සින්හල සිනමාවේ අමතක නොවන සුපිරිම සුපිරි මහත්මයෙක්

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +6

    මොන ගීත ඇහුවත් බැලුවත් ගීයක රසය හරියට තේරුම් ගත්විට මෙමගීතලග සිත ඇස්දෙක නතර නොවන්නේකාගෙද💖💖💖💖

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +27

    ස්තුතියි මෙවැනි ගීත ගායනා කල අයට පිං අපේ සිත නිදහස් කලාට,,,
    💓💓💓💓💓💓💓💓👍🌹🌹🌹🌹🌹🌹

  • @dhanukagihan8517
    @dhanukagihan8517 2 ปีที่แล้ว +10

    සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් මහත්මිය 🥰🥰🥰

  • @amilaamarasena1691
    @amilaamarasena1691 4 ปีที่แล้ว +20

    මෙන්න අපේ අනන්‍යය තාවය

  • @nimanthajayamal419
    @nimanthajayamal419 2 ปีที่แล้ว +12

    අනේ දෙවියනේ අපිට කොහින්ද මේ වාගේ පිනක් මේ උත්තම මිනිස්සු රගපාපු කාලේ මේ උත්තම හඩවල් බලන්න මිහිරී ජෝති මහාත්තයා ඇන්ජලින් මහාත්මිය ඔයාලාට ගොඩාක් පිං අපිට අදත් රසවිදින්න පුලුවන් රසවත් ගිත ලබා දුන්නාට ඒ වාගේම අපේ නිලි රැජින අදත් අප අතර ඉන්නවා ඔබට දිර්ඝායුෂ පතනවා හෙල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහාතාට නිවන්සුව ඔබලාට පිං දැන් උන්න ගොටුකොල හිකනැල්ලු අපිට සිනමාව එපා කරනවා ඔවා බලලා තමයි අපි අදටත් සැනසෙන්නේ

  • @curieris701
    @curieris701 4 ปีที่แล้ว +43

    what a great performance by King Gamini & Queen Malani,,, as well as Legendary Jothi. & perfect voice from Anjaleen

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +10

    Mr sarth දසානායක grate

  • @duwenbeezus1451
    @duwenbeezus1451 9 หลายเดือนก่อน +5

    දෙයියනේ මේහෙමත් කාලයක් අපිටත් තිබුනා හරිම ලස්සනයි . නැවතත් එ වෙනි කාලයක් උදාවෙයි දෝ කියා සැකයි .❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +6

    චිත්‍රපටය කස්තුරි සුවද රංගනයෙන් මාලනී ෆොන්සේකා සිනමා සක්විති ගාමණී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නේ එච් ආර් ජොතිපාල ඇන්ජලීන් ගුණතිලක❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Wasundara1043
      @Wasundara1043 16 วันที่ผ่านมา

      සිතට සැනසුම දෙන සිංදු ❤❤❤❤

  • @prageethwickramasinghe5233
    @prageethwickramasinghe5233 9 หลายเดือนก่อน +1

    හදවත නවතින තරම් බයයි....
    මේව ඇහුවා ම දැනෙන දුක සතුට

  • @kamalagunarathna601
    @kamalagunarathna601 2 ปีที่แล้ว +7

    දැන් ඇයි මෙහෙම ලස්සන සින්දූ බිහි නොවන්නෙ.මෙවැනි සින්දු වලින් පේඒක් ෂකයින් එදා වගේම අදත් සතුටක් ලබනවා.

  • @samanthamadu6983
    @samanthamadu6983 2 ปีที่แล้ว +2

    මමසිතාරහරිම ආසාවෙන් අහනවා බලනවා

  • @priyanthasilva6042
    @priyanthasilva6042 ปีที่แล้ว +2

    දැන් උන්ට කම්පියුටර තාක්ෂනය තිබිලත් මෙවගේ නිර්මාන කරන්න බෑ පුලුවන් මේ වත් කන්න විතරයි

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +5

    සේන සමරසිංහ ...ඔබ සිනමාවේ වීරයෙක්...ආදරෙයි

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว

      Ow weerayek eeth Ada eya bankoloth paw

    • @wdsilva5835
      @wdsilva5835 2 ปีที่แล้ว +2

      @@lasanthikawjiewardhana6648 මොකක්ද
      බංකොලොත් වෙලා තියෙන්නෙ ඔහුට හෝටලයක් තියෙනවා නේද කෑගල්ලේ

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว +1

      @@wdsilva5835 sena samarasinhata goda De thibune ramukkana oil mill ekak thava factories idam bungalows elephants e wAge godak De thibuna okkoma winasha una lassana menike kene k hitiya eyata th netiuna paw mama rambukkana e Langa eekai danne hemadeema kaalayai okkoma nethi wena va paw

    • @gayankumara7848
      @gayankumara7848 ปีที่แล้ว

      එතුමා ජිවතුන් අතර ඉන්නවද

    • @aytris8890
      @aytris8890 3 หลายเดือนก่อน

      Sena samarasinghe ta nathi wela na, eyata Kurunagala double story house restaurant thiyanawa. Anith hamoma wage eyath wayasata yanawa. Eka katath urumai.

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว +1

    Patapodak thilakala 👏👏👏 very nice old Sinhala film song. 🎸🎸🎸...

  • @ranjithdharmadeva5457
    @ranjithdharmadeva5457 3 ปีที่แล้ว +2

    jothy anji mema geethayama hindi bashawenuth gayana karanawa..lassanai..

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +3

    Wow..old is golden Film and song and actor actress.. thanks my favourite...

  • @nilminithirani7417
    @nilminithirani7417 ปีที่แล้ว +4

    හැමදාම ආදරෙ කරන ගිත.❤❤❤❤❤

  • @sriyanigunasinghe5207
    @sriyanigunasinghe5207 3 ปีที่แล้ว +7

    නියම සිංහල kama කියන්නේ මේකයි .සම්පූර්ණ ඇඳුම් adala.

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน +2

    Beautiful

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +5

    මේ එදා චිත්‍රපට ලොව හෙල්ලු තවත් බැබලුන නළුවෙක් හා නිලියක්. වර්නය කළු සුදු උනාට ඒ යුගයේ චිත්‍ර පටිලොව බැබලුනු යුගයක්.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    ඇන්ජලීන් ජෝති ගාමණී අද අප අතරෙ නැහැ නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥😥😥

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +6

    අවුරුදු 10ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

    • @mrdara1200
      @mrdara1200 6 หลายเดือนก่อน +1

      24th ahuwa ❤️

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    great work, Mix new quality music to old original song

  • @youtubelife1995
    @youtubelife1995 3 หลายเดือนก่อน +1

    අපේ අතීතය 💖

  • @samanthamadu6983
    @samanthamadu6983 2 ปีที่แล้ว +1

    මම සිතාමෙම ගිත දකින්නට ලෙබීම අපට වාසනාවක්..

  • @sunilwithanage6953
    @sunilwithanage6953 ปีที่แล้ว

    Mama Hall eke vitharak 7 parak baluwa. Kasthuri Suwanda

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +4

    සිනමා සක්විති ......💯 ගාමිණි ෆොන්සේකා මහත්මයා

  • @Johnnydaniel468
    @Johnnydaniel468 2 ปีที่แล้ว +1

    Love those days, watching the movie and during the interval eating icy chocs. Sometimes we wait in the queue to get tickets. Those days will never come again.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +2

    Wow... congratulations my singer and actor actress...

  • @GaminiRathnayake-d5p
    @GaminiRathnayake-d5p ปีที่แล้ว

    Me sinduwa roogatha karakota mama langa balagena hitiya harima sundarai

  • @chamindaernst629
    @chamindaernst629 4 ปีที่แล้ว +3

    Very nice. I am hindu.

  • @sugathperera7479
    @sugathperera7479 3 ปีที่แล้ว +3

    May wage film dan kohatha balannath asai❤

  • @WithShenuOfficial
    @WithShenuOfficial ปีที่แล้ว +2

    2023 ❤❤❤ කෝ මේවා දැන් 😢

  • @LakshmenKariyewasam
    @LakshmenKariyewasam 9 หลายเดือนก่อน +1

    Adaranieya sundarayowun yugaya❤❤❤❤

  • @priyantharodrigo4291
    @priyantharodrigo4291 2 ปีที่แล้ว +2

    නිළිරැජින මාලනි ගාමිණි

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +4

    Great actress ,musica & song !

  • @geethakuruppu608
    @geethakuruppu608 2 ปีที่แล้ว +2

    We need more pls !!! 😇❤❤❤

  • @danemann6169
    @danemann6169 หลายเดือนก่อน

    Never for get this song or the Move,it our Life,❤❤❤❤❤❤

  • @fahimsali9674
    @fahimsali9674 4 ปีที่แล้ว +6

    Old songs gold

  • @ranjithperera3952
    @ranjithperera3952 ปีที่แล้ว +1

    මෙ ෆිල්ම් බලන කාලෙ කොච්චර සුන්ඩරද

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +8

    මේ video එක ඇත්තටම මේ සින්දුවෙම ද? සිංහල නැටුම් මේ type එකේ සිංදුවක තියෙනව දැක්කමයි. Thanks.

    • @Jamaal5060
      @Jamaal5060 4 ปีที่แล้ว

      නෑ නෙද? Lip syncronising පට්ට අවුල්

    • @roshan5738
      @roshan5738 4 ปีที่แล้ว +2

      මේ සිංදුවේ විඩියෝ එක මේකතමයි..එත් සිංදුවයි නැටුමයි වෙන වෙනම යන්නේ...1974 කස්තුරි සුවද චිත්‍රපටයට ජෝතිපාල මහත්මයා සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගයනාකරන්නේ..,

    • @MashaChana
      @MashaChana 4 ปีที่แล้ว +5

      මෙතන යන්නේ චිත්‍රපටයේ ජෝති - ඇන්ජලින් ගැයූ මුල් ගීතය නෙමෙයි....චිත්‍රපටයේ රූප රාමු තිබුණට ගීතය ජෝති - ඇන්ජලින් පසු කාලීනව කැසට් පටයකට ගැයූ ගීතය.

    • @udayahemantha6256
      @udayahemantha6256 ปีที่แล้ว

      This is not original film song this one is recorded one with the electronic instruments music director was grea Sarth Dasanyaka of his own melody

  • @chathapaththu1758
    @chathapaththu1758 6 หลายเดือนก่อน

    1978 /80 කාලයේ තිරගත වු චිත්‍රපට මේ ලංකාවේ සුන්දරම කාලය නමුත් පසුව රටේ බලය ගත් ගූ අැන් පී පාහර බල්ලො මේ සුන්දර රට විනාශ කරා

  • @chandanagayan908
    @chandanagayan908 ปีที่แล้ว +1

    Somapala Leelananda ✍♠️💖

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน

    Penawada.issara Adum Wala Kota..Dan inna Un.Kotata Oya wage Andoth.kiyanna Puluvan Wachana Serama kiyala..

  • @sumudumalwenna476
    @sumudumalwenna476 4 ปีที่แล้ว +3

    Love this song...

  • @jaguarff7789
    @jaguarff7789 ปีที่แล้ว

    පාට පොදක් තිලකලා ❤️❤️

  • @sunilwithanage6953
    @sunilwithanage6953 ปีที่แล้ว

    Original balanna . Meke sound video ekka yanne naaa. Kasthuri Suwanda film eke dvd thiyenawa

  • @chamindaernst629
    @chamindaernst629 4 ปีที่แล้ว +3

    Very nice tanks.

  • @ypliyanage8647
    @ypliyanage8647 11 หลายเดือนก่อน

    Atheegeeth samdayak aseemata katayuthusampadanaya kala samata sthuthiya.

  • @champakalasantha3615
    @champakalasantha3615 10 หลายเดือนก่อน

    Mge asma gayakya hr jothipala kala karuwa

  • @ranjithpeiris3951
    @ranjithpeiris3951 3 ปีที่แล้ว +2

    love this song

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 ปีที่แล้ว +5

    my actres Gamini fonseka

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +6

    ඔබ යලි ipadaava

    • @leslithamel3013
      @leslithamel3013 3 ปีที่แล้ว

      Yes.......

    • @wdsilva5835
      @wdsilva5835 2 ปีที่แล้ว

      ගාමිණී ෆොන්සේකා

  • @HasithaPerera-bf4uc
    @HasithaPerera-bf4uc หลายเดือนก่อน

    Me,film,aka,baluve,mama,anuradha,pura,ape,nada,geyaka,geya,vele,ma🎉ma,shool,yanakale,harilasana,atitayak,anialiva,dakinna,labune,ahedi,dan,kohe,inavada ,danne,na

  • @wageeshasithmina2947
    @wageeshasithmina2947 2 ปีที่แล้ว +2

    Lassanai

  • @shiromisamaranayake4729
    @shiromisamaranayake4729 5 ปีที่แล้ว +3

    Wow amazing

  • @Padmi-d5d
    @Padmi-d5d 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kamaldesappriya902
    @kamaldesappriya902 2 ปีที่แล้ว

    Hats off to the great Gamini Fonseka !

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nimilapankaja9277
    @nimilapankaja9277 3 ปีที่แล้ว +2

    mewa jeewhe wage lassanai

  • @lalithjayarathna4246
    @lalithjayarathna4246 3 ปีที่แล้ว +3

    ආසාවේබෑ

  • @kasunpiyumal8626
    @kasunpiyumal8626 ปีที่แล้ว

  • @جوجوالعنزي-ت5و
    @جوجوالعنزي-ت5و 3 ปีที่แล้ว +1

    Monataram lassana sinduwakdha

  • @sumithprasanna56
    @sumithprasanna56 6 หลายเดือนก่อน

    Kasturi suwada sena samarasingha nirmanayak

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 หลายเดือนก่อน

    ✌️✌️✌️✌️✌️😆😆😆😆😍😍😍😍😍

  • @anusenevirathna7972
    @anusenevirathna7972 2 ปีที่แล้ว

    old is gold🤩🤩🤩🤩

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 ปีที่แล้ว

    ගාමිණී මාලනී ට ම හරියන ජෝතිපාල angalinගෙ හ ඩ..!

  • @michaeldarmalingam6919
    @michaeldarmalingam6919 8 ปีที่แล้ว +9

    What a performance!

    • @tharukapunchihewa327
      @tharukapunchihewa327 6 ปีที่แล้ว +1

      Oshani tharuka me song aka ta marama asai.pattai😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @pererakanchana7532
    @pererakanchana7532 2 ปีที่แล้ว

    Wow 👍💐🇱🇰

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🌺🌺🌺🌷🌷🌷

  • @dayawansa.1259
    @dayawansa.1259 2 ปีที่แล้ว

    Meweni Geetha kalekin asanna labenne

  • @කේ.සීතාකාලිංග
    @කේ.සීතාකාලිංග ปีที่แล้ว

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว

    Nicely

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว

    💖👍

  • @roshanacaldon2623
    @roshanacaldon2623 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    ❤️🙏❤️🙏❤️🙏

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว

    💚💚

  • @madhawadewage2267
    @madhawadewage2267 ปีที่แล้ว

    Best part is Gamini F's hair🤣🤣

  • @udenichampa3913
    @udenichampa3913 2 ปีที่แล้ว

    ❤💋😍

  • @greenblue24
    @greenblue24 3 ปีที่แล้ว +1

    ❤❤❤❤♥️♥️♥️♥️

  • @sujithsamarathunga3895
    @sujithsamarathunga3895 4 ปีที่แล้ว +5

    Gamini Fonseka was overrated..

  • @lakshmanperera1354
    @lakshmanperera1354 2 ปีที่แล้ว

    💖👍👊🤛💯💤💥

  • @serenawaldorf3320
    @serenawaldorf3320 6 ปีที่แล้ว +1

    Athethayata yanava may sons dan ko

  • @priyanthasilva6042
    @priyanthasilva6042 ปีที่แล้ว

    කොහොමද තබ්ලා හඩ අනේ මේ නිර්මාන විකුර්ති කරන්න එපා දෙයියන්ගේ නාමයෙන්

  • @dulanjiamarasiri2178
    @dulanjiamarasiri2178 ปีที่แล้ว

    க்ஷ

  • @romaindekauwe7574
    @romaindekauwe7574 2 ปีที่แล้ว

    Lip sinking is different to the song..

    • @Dr196903
      @Dr196903 2 ปีที่แล้ว

      This is not the original from the movie kasthuri suwanda

  • @samkumar-ts9ld
    @samkumar-ts9ld 2 ปีที่แล้ว +1

    APO MELOWA RAHAK NE..GAMINEEYA PORAK WENNAI SALLI HOYANNAI GALARIYATA GAHAPU INDIAN COPY..CHIKEEYYA..

    • @wdsilva5835
      @wdsilva5835 2 ปีที่แล้ว +2

      ඔබ මා ළඟ inna මං ඔබට මනෝවිද්‍යා ප්‍රතිකාර කරන්න

    • @athulafonseka3515
      @athulafonseka3515 2 ปีที่แล้ว +2

      Tho waga ponnayak

    • @Dr196903
      @Dr196903 2 ปีที่แล้ว +1

      This is not a Hindi copy. It was composed by Sarath Dasanayake, he doesn't make copies like PLA Somapala.

    • @ushanshashi2326
      @ushanshashi2326 2 ปีที่แล้ว +1

      අපේ කමට ගරු කරපන් පොන්නය

    • @gayankumara7848
      @gayankumara7848 ปีที่แล้ว

      උබ පට්ට පොරක් ඔයි .උබල වගේ උන් ඉන්නවද මේ ලොකේ .අදහගන්නත් බැ.ගොබ්බයෝ

  • @AsokaRajarathna
    @AsokaRajarathna 10 หลายเดือนก่อน

    Sanasamara.saigha.sorita.mage.paranamya.sakwthi.gamini.pansakasorental.paramayana.mage.gamateur.adambari

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน +1

    Beautiful

  • @hearttoheartsrilanka4933
    @hearttoheartsrilanka4933 ปีที่แล้ว