ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩය , රොබින් ප්‍රනාන්දු කපාදමයි. ඔහොම හොදද - බයිස්කෝප් කතා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Follow Us On Facebook- / baiscopekathagalagedara
    Special Thanks.
    ----------
    Damith Warnakula.
    Nawa Cinema Films.
    Y. K. B. R. Kostha.
    Gamini Weragama.
    Sunil Ariyaratne.
    Ananda Wickramaarachchi.
    Ohoma Hondada - Film Crew.
    -----//---------
    Film Director - J. Selvaratnam.
    Producer - S. M. Buhari.
    Camera -
    Release Date - 1970/10/11.
    Ast Director -
    Makeup -
    Editing -
    Sound Controller -
    Production Coordinator -
    Studio -
    Dialogue - Nihal A Jayasinghe.
    Music Director - M. K. Roksami.
    Story - H. S. G. Fernando.
    Song - H. R. Jothipala, Anjaline Gunatilaka, J. A. Milton Perera , Mohideen Beg , Anton Jones.
    Film Artist.
    -----
    Gamini Fonseka , Soniya Dissa , Robin Fernando , Fareena Lai , Baptips Fernando, Hugo Fernando, D. R. Nanayakkara, B. S. Perera , Fredee Silva , Alexander Fernando, Don Sirisena , Helen Kumari.
    Baiscope Katha - Directed By Jayaratna Galagedara.

ความคิดเห็น • 27

  • @chandanavajirakumara4929
    @chandanavajirakumara4929 4 หลายเดือนก่อน +6

    ඇලෙස් ටෙන්ඩර් කොයිතරමි වැඩිෙඩක් උනාට ගාමිනිගේ සටන් සුපිරි

  • @talkwithmano2024
    @talkwithmano2024 5 หลายเดือนก่อน +4

    වාණිජමය චිත්‍රපටයක් වුවත් ගාමිණි ෆොන්සේකා විශිෂ්ඨ රංගනයක යෙදුනා. හැම අතින්ම සාර්ථක චිත්‍රපටයක්. ඉහළ ආදායමක් ඉපැයුවා. හැම නළුනිළියක්ම උපරිම සාධාරණයක් සිය චරිතවලට ඉටුකළා. ප්‍රෙක්ෂකයන් කීපවරක්ම නැරඹු චිත්‍රපටයක්.

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      Yes. Thanks 🙏

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 5 หลายเดือนก่อน +2

    මම ජීවිතයේ ප්‍රථම වරට බැලූ චිත්‍රපටය. ගාමිණී බැප්ටිස්ට කසෙන් ගහන එක අදටත් මතකයි.

    • @baiscopekatha
      @baiscopekatha  5 หลายเดือนก่อน

      ඒවගේ චිත්‍රපට දැන් කෝ.

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 4 หลายเดือนก่อน

      @@baiscopekatha ඒ වගේ චිත්‍රපට දැන් නෑ. ඒවා ඉස්සරහට බිහිවන යුගයක් ළඟදීම එන බැව් මට විශ්වාසයි.
      සැ. යු.:- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.

  • @judevictoria1625
    @judevictoria1625 3 หลายเดือนก่อน +1

    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සුපිරි රංගනයක් ඉදිරිපත් කළා .

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 27 วันที่ผ่านมา

    ⚘Ohoma hodada lasana filmekak
    Obatumata godaak sthuti⚘⚘⚘

  • @hemanthaperera2283
    @hemanthaperera2283 4 หลายเดือนก่อน +3

    මෙන්න සිනමාව !.. මේ හැම (නළු, නිළි ) රංගනයෙන් මහාපරුෂයක් ඉස්මතු වුණා. විශේෂයෙන් කියන්න ඕන. ලංකාවේ සිනමාව ලස්සන වුනේ කලු සුදු චත්‍රපටි නිසා. ඇත්තටම අද සිනමාවක් තියා මනා පෞරුෂයකින් හෙබි නළුවෙක්, නිළියක්වත් ඉන්නවද ?..

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน +1

      සම්පූර්න ඇත්ත. එකගයි ඔබතුමාට.

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 2 หลายเดือนก่อน

      @@baiscopekatha hariyatama hari ema kathawa

  • @sunilfernando9928
    @sunilfernando9928 2 หลายเดือนก่อน +2

    මේවා ප්‍රදර්ශනය කරනවට දැන් ඉන්න නලුවො කියා ගන්න එවුන් විරුද්ධ යි.....අර ජීවන් ද මොකාද කියන එකා ප්‍රසිද්ධියේ ම විරුද්ධ වුනා.....මම හිතන්නෙ ඔය කලු ජූලියට අහුවෙලා විනාශ වුනා කියන චිත්‍රපට විනාශ වුනේ නෑ .....ජීවන් වගේ පිංගුත්තරයන් ඒවා හංගගෙන ඉන්නවා ඇති....!

  • @suneranadeepa526
    @suneranadeepa526 5 หลายเดือนก่อน +1

    Thanks alot ❤. Ane pls.. 😢 halls gana kiyanna. Progam 1ka complete wenne ethakotai

    • @baiscopekatha
      @baiscopekatha  5 หลายเดือนก่อน +1

      ඉදිරිියෙදි කියන්නම් .

    • @nishanjayasuriya1296
      @nishanjayasuriya1296 4 หลายเดือนก่อน

      P​@@baiscopekatha

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe หลายเดือนก่อน +1

    sean.connerith.2nd.sakvithi.gamini.aiyata.

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 5 หลายเดือนก่อน +2

    apita me films balanna berida? mewa salli deela ganna berida. parana films.

    • @baiscopekatha
      @baiscopekatha  5 หลายเดือนก่อน

      මට කතා කරන්න. 0711200220.

  • @user-qg3ih6ep3v
    @user-qg3ih6ep3v หลายเดือนก่อน

    Ggminige natum pons lage dance vage

  • @anandagunasekera2006
    @anandagunasekera2006 2 วันที่ผ่านมา

    අයියෝ මහත්තයෝ කාගේවත් වාදියෙක් වෙන්න එපා. ගාමිනී අනුකරනය කලේ හොලිවුඩ් දැවැන්තයෙක් වූ මාලන් බ්‍රන්ඩෝවයි.
    අනික ඉදිරිපත් කරන විටදි, කොලේ නිතර බලන එක අඩුකරන්න. 😊

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 2 หลายเดือนก่อน

    Menna.chiyhthrapati.adatath.balanna.asai.namuth.me.naluwo.okkoma.merila.soniya.pamanai
    .addata.inne

  • @user-qg3ih6ep3v
    @user-qg3ih6ep3v หลายเดือนก่อน

    Mgr vage kadu satan polu haramba gaminita baha

    • @judevictoria1625
      @judevictoria1625 หลายเดือนก่อน

      ගාමිණී ෆොන්සේකාගේ කඩු සටන් බලන්නට නම් ආත්ම පූජා ච්ත්‍රපටය නරඹන්න.