සොඳුරු ලොවට මල් වැහැලා | අපේක්ෂා සිංහල චිත්‍රපටය | Sonduru Lowata | Apeksha Movie Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සොඳුරු ලොවට මල් වැහැලා | අපේක්ෂා සිංහල චිත්‍රපටය | Sonduru Lowata | Apeksha Movie Song
    Artist : Sujatha Aththanayaka & H R Jothipala
    Movie : Apeksha
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamu. .
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusic. .
    #Torana
    #Toranamusicbox

ความคิดเห็น • 100

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 2 ปีที่แล้ว +79

    මෙම ගීතයේ රැඟූ රංගන ශිල්පී "රොබින් ප්‍රනාන්දු" මහතා ඊයේ(ජනවාරි 08) ජීවන රඟ මඬලට සමු දුන්නේය. අපි එතුමාට නිවන් සුව පතමු!

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว +2

      එයා එක්ක රගපාන නිළිය කවුද

    • @sudunonakandy8477
      @sudunonakandy8477 ปีที่แล้ว +4

      Geetha kumarasinha

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว +1

      ​@@sudunonakandy8477 අපො එයාද 😅. මොන,වගෙ තෑනක් තියාගෙන ඉන්න පුලුවන් නිලියක්ද දෙෂපාලනයට ඇවිල්ලා කරගත්තු දෙයක් පරණ නිලියන්ගෙ මේයා,මාලනි ෆොන්සේකා මහත්මිය විතරයි ඉතුරු වෙලා ඉන්නෙ

    • @nihalepa400
      @nihalepa400 ปีที่แล้ว

      දන්නෙ නෑ වගෙ මාලනීත් මහින්ද ගෙන් පිං මන්ත්‍රීනී කමක් අරං පාර්ලිමේන්තුවේ කිසිම ක්‍රියා කාරීත්වයක් නැතිව පිං පඩි ගත්තු බව. හැත්තෑ ගණන් වල මන්ත්‍රී කම් නැතත් එජාපයේ සක්‍රිය දේශපාලනයෙ හිටපු බව.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Ethakota soniya dissanayakata mokada uney

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +18

    ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ මිහිරි තනු..❤❤❤❤❤

  • @shanikashanika9802
    @shanikashanika9802 ปีที่แล้ว +21

    මගෙ තාත්තා මේවා හරිම ආසවේන් බැළු ... සිංහල film පිස්සෙක් ❤❤

    • @anuranissanka7641
      @anuranissanka7641 หลายเดือนก่อน

      අන්න එ් කාලේ හිටපු නියම රසිකයෙක්
      මුලු ශාලාවම house full තමයි

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +20

    ගායනය ,සන්ගිතය ,පද රචනය සම්පූර්ණයෙන් භාවනාවක් ❤️

  • @RAIGAMTV
    @RAIGAMTV 9 หลายเดือนก่อน +12

    මෙවැනි ගිත නැවතත් අැසිමට මෙවැනි ශිල්පින් බිහිනොවෙනු අැත

  • @Europvipdriver
    @Europvipdriver 2 หลายเดือนก่อน +4

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannavijitha2979
    @prasannavijitha2979 ปีที่แล้ว +35

    මගේ තාත්තා මේවට ආදරේ කරන්න හේතුව දැන් වැටහෙන්නේ❤️.ඒත් අද තාත්තා නෑ🥲

    • @sooriya1360
      @sooriya1360 ปีที่แล้ว

      I am sorry for your lost my dad also going on

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 2 หลายเดือนก่อน +4

    මොනතරම් ලස්සන සිනමාවක්ද අපට තිබ්බෙ..මේව දකිද්දි හරි කණගාටුයි මෙහෙම හරි දකින්න ලැබීම බාහ්යක්..

  • @thilinakanchanaw
    @thilinakanchanaw 10 หลายเดือนก่อน +7

    ගීතා මාරම ලස්සනයි

  • @housebuilt1897
    @housebuilt1897 5 หลายเดือนก่อน +5

    නොමැරෙන නොමැකෙන සොදුරු අතීතය.ආදරෙයි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +8

    ලස්සනයි .කොහොමද .පරණ .සිංදු ..

  • @nalindajayasinghe6598
    @nalindajayasinghe6598 7 ปีที่แล้ว +35

    Mr. H D Premarathna, who did something different in the Sinhala Cinema. Most of his movies (may be all) have spoken from the angle of women. Seilama, Adara Hasuna, Weesi Dela, Sikuruliya, Saptha Kanya, Deveni Gamana are only few examples. Unfortunately we lost him so early. Thank you Sir, for all the great work done.

  • @spartacusferdo1178
    @spartacusferdo1178 2 ปีที่แล้ว +16

    in the first scene, Geetha looks like an Italian Actress! superb!

    • @rohanjayakody3100
      @rohanjayakody3100 ปีที่แล้ว +1

      You know what .. you are absolutely right

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +9

    Robin fernando , why we do not have actors like him today , shame , look at Geetha , my god she must be blessed , such beautiful woman 👩 she is

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +17

    දකුණු ලකේ නිලි රැජිණ අාදරෙයි අාදරෙයි අාදරෙයි,

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว

      එ කවුද දකුණු රටෙ නිළිය 🙄

    • @tiamo7187
      @tiamo7187 ปีที่แล้ว

      Gon baduwa

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว

      @@tiamo7187 සිරාවටම 💯🤣

  • @samitha86
    @samitha86 7 ปีที่แล้ว +15

    Clarence is immortal !!!

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 6 หลายเดือนก่อน +2

    Beautifull Singing.Very Beautifull.

  • @shamalperera4875
    @shamalperera4875 22 วันที่ผ่านมา +1

    ඒ කාලේ ලස්සන සින්දු.තනු,සංගීතය රගපෑම් මොන තරම් ලස්සනයි ද??❤❤❤

  • @hilmynizar
    @hilmynizar 3 ปีที่แล้ว +14

    When I was grade 4 I watched this beautiful movie with my sisters.

    • @janeesha1807
      @janeesha1807 3 ปีที่แล้ว +1

      Who are the actors in this movie

    • @upulliyanagge2027
      @upulliyanagge2027 3 ปีที่แล้ว

      still you can remember, thast shows how these songs touched our hearts..

    • @hilmynizar
      @hilmynizar 3 หลายเดือนก่อน

      ​@@janeesha1807මාලනී ෆොන්සේකා, කලන්සූරි, ගීතා, රොබින්

  • @prageethwickramasinghe5233
    @prageethwickramasinghe5233 7 หลายเดือนก่อน +5

    ගීතා ඔයා දේශපාලනය ට ඇවිත් සවුත්තු වුනා...ඉස්සර ඔයාට අපි ගොඩක් ආදරෙයි ...

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน

      අපි දේශපාලනේ මෙතනට අදාල නොකරමු..මෙත අපේ හදවතේ නළු නිළියන් ගායකයො විතරයි ඉන්න ඕන

  • @sachithadilshan4445
    @sachithadilshan4445 4 ปีที่แล้ว +5

    One of the fav song of mrs sujatha aththayake

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 ปีที่แล้ว +6

    This song remind us great history of our childhood ,being a student ,we went to see this type of many films acted by gamini ,vijaya ,sanath ,wilson karu ,somi, rex ,toni ,jeewan etc talented actors and actress ,most of them left us by leaving beautiful memories ,those who died may attained supreme bliss of nirwana

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr 3 ปีที่แล้ว +7

    Rip mr.great clarence wijewardhana 🖤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @Shan-iv8uf
    @Shan-iv8uf หลายเดือนก่อน +1

    Robin Fernando , was a great fighter

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +2

    Lovely song ❤❤👍

  • @chameeramadushan2893
    @chameeramadushan2893 หลายเดือนก่อน

    Geetha was the one best glamour actresses of sinhala cinema ❤️

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 ปีที่แล้ว +2

    An excellent song

  • @user-qy7ln6gr1r
    @user-qy7ln6gr1r 2 หลายเดือนก่อน

    Ammmo e hadawal wala lassana ....puduma mihirirak....❤....Geetha mara lassanai eda❤

  • @SanriVilla
    @SanriVilla ปีที่แล้ว +1

    Menna films..never forget ...

  • @krishanthasanjeewa7590
    @krishanthasanjeewa7590 ปีที่แล้ว +2

    Old is gold

  • @kumarakavirathna3701
    @kumarakavirathna3701 ปีที่แล้ว +1

    EXCELLENT

  • @madhawasubawickrama2857
    @madhawasubawickrama2857 3 ปีที่แล้ว +4

    Full movie eka nedda ?

  • @a.sfernando26
    @a.sfernando26 6 หลายเดือนก่อน

    A beautiful song!

  • @susanthaliyanagama
    @susanthaliyanagama 22 วันที่ผ่านมา

    good

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 7 หลายเดือนก่อน

    Robin ...nomiyena sadaakaalipa pawrushaya...soduru minisaanani uttamacharaya obata

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +5

    2.47 බෙන්තර පාලම ❤️

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน

      මේ බෙන්තර පාලමද..

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 2 หลายเดือนก่อน

      @@suranganagodavithana1257 ඔව් නෙ බෙන්තර පාලම තාමයි

  • @alawagedagoa
    @alawagedagoa หลายเดือนก่อน

    Brief Garden, Bentota ❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 ปีที่แล้ว +1

    very impressive

  • @Samanthahr
    @Samanthahr 2 วันที่ผ่านมา

    sarath dasanayaka ❤❤❤❤❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +4

    Nice song ..beautiful..❤

  • @upulshantha694
    @upulshantha694 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 3 ปีที่แล้ว +2

    ❤🤗👍

  • @ravisudarshana9700
    @ravisudarshana9700 7 หลายเดือนก่อน +1

    😊

  • @janakaliyanaarachchi6256
    @janakaliyanaarachchi6256 2 ปีที่แล้ว +6

    Music නියමයි කවුද කරල තියෙන්නෙ...?

    • @mohamednilafdeen3775
      @mohamednilafdeen3775 ปีที่แล้ว +1

      Legendary Composer Clarence W

    • @ushanthaperera9495
      @ushanthaperera9495 ปีที่แล้ว +3

      ක්‍ ර න්ස් විපෙවර්ධන

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 ปีที่แล้ว +3

      ක්ලැරන්ස්ගෙ විශේෂත්වයක් තමා සංගීතයේදී ගිටාරය බොහෝදුරට බාවිතාකිරීම. ඒත් මේ ගීතවල දක්නට නොලැබීම පුදුමයක්

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Clarance wijewardana batahira sangeethaya saha peradiga sangeethaya geethawalata ekata bhawitha kala

    • @udithagamage3678
      @udithagamage3678 4 หลายเดือนก่อน

      ජෙෆ්රි බාවාගේ ගෙදර,බෙන්තර අවට.

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹............

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 2 หลายเดือนก่อน +1

    මේ බෙන්තර ගගේ පැරණි පාළම නේද..දකිද්දි දුකයි..බාවිතයට නොගත්තත් තාමත් දකින්න තියේ..සංරක්ෂණය කරනවනම් ගොඩක් වටිනවා..

  • @thiwankasenadeera7109
    @thiwankasenadeera7109 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @subashiranewaka8943
    @subashiranewaka8943 3 ปีที่แล้ว +3

    🌺🌺🌺🌺🌺love this song ❤❤❤❤❤❤❤❤❤❤

  • @vinodfernando6066
    @vinodfernando6066 2 ปีที่แล้ว +2

    Rangana silpi mahatha ada dinayedi divi gamanata samuduni(2022.1.8)

  • @pradeepasamarasinghe8763
    @pradeepasamarasinghe8763 2 ปีที่แล้ว +1

    🌷🌷🌷❤️❤️❤️

  • @Epicmoment68
    @Epicmoment68 ปีที่แล้ว +2

    2023 ❤

  • @wimalperera8400
    @wimalperera8400 4 หลายเดือนก่อน

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว

    Atha hitan aawado oba piyabala maa aadarei k

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 2 หลายเดือนก่อน

    කොහොමද ඒ ජෝතිමත් හඩ..

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +1

    😢😢😢😢😢🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sajith2176
    @sajith2176 10 หลายเดือนก่อน +3

    ගීතා බෝනික්කියක් වගේ

  • @NilaranathungaNila
    @NilaranathungaNila หลายเดือนก่อน

    Nage.mathak sathabk

  • @mihinsawijesinghe7281
    @mihinsawijesinghe7281 7 หลายเดือนก่อน

    adaraneeya sinned mewa aye hamadama thiyewi

  • @SurangaSiriwardhana-jz6kp
    @SurangaSiriwardhana-jz6kp 9 หลายเดือนก่อน

    Sindunam sindu

  • @imayaindi
    @imayaindi 4 ปีที่แล้ว +12

    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා පෙමට පායලා
    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා පෙමට පායලා
    රෝස මලට හිත වැටිලා
    බඹරෙකු සේ මා සොයලා
    ඈත හිටන් ආ..අ.. ආ..
    ඈත හිටන් ආවදෝ
    ඔබ පියඹාලා
    මා ආදරේ .... පායන් හදේ ....
    මා ආදරේ .... පායන් හදේ ....
    ගුණ සුවඳට මත් වෙනවා
    හද මල් උයනක් වෙනවා
    සිත උතුරා ආ.. අ.. ආ..
    සිත උතුරා ගලන පැයේ
    ඔබ ළං වෙනවා
    මා ආදරේ .... පායන් හදේ ....
    මා ආදරේ .... පායන් හදේ ....
    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා පෙමට පායලා
    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා
    පෙමට පායලා ....
    පෙමට පායලා ....
    පෙමට පායලා ....
    ආ.. අ.. ආ..
    ම්.. ම්.. ම්..

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน

      මාර ලස්සනයි නේද..

    • @RtIlina
      @RtIlina หลายเดือนก่อน

      Ow marana lassanai​@@suranganagodavithana1257

  • @RanganaShameera-jt3dj
    @RanganaShameera-jt3dj ปีที่แล้ว

    2023 😻💐

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 ปีที่แล้ว

    I am alone.who heĺpme

  • @chathurikaliyanarachchi37
    @chathurikaliyanarachchi37 2 ปีที่แล้ว

    Ai

    • @nuwanravindra7072
      @nuwanravindra7072 2 ปีที่แล้ว +1

      robin mahttayata niwan suwa apa atare yali ipadewa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน

    .........

  • @DayaVasala
    @DayaVasala 5 หลายเดือนก่อน

    0batma.malokan.samugattatsad.amrneyai

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️