hoda minessu aye deyane mechara ekmannta apewa dala yanne. mama podi kale vije mahathya ape paththata awa api okotama biskat dunna. vije mahathya nathe wechcha dawase photo akak bada gena ape thaththa hodatama aduwa film akak balanna hithunoth a vije mahaththayage thamae. lankawatama akae namae loketama akai a wage lassana kenek mama thama dakala nha.
මගේ ජීවිතේ දෙවියන් ලෙස අදහන විශිෂ්ට කලාකරුවන් දෙපල විජය කුමාරතුංග මහත්තයා සහ එච් ආර් ජොතිපාල මහතා මෙ දෙපල නැති කලා ලොව මන්දමිතියෙන් යුක්තය.ඔබ දෙදෙනා ගෙ මධුර ස්වරය තව බොහෝ කාල පරාසයක් අප සවන් පත් තුළ රැදෙනු නොඅනුමානය.
මටත් අවශ්‍ය වෙන්නෙ ඒ අතීතය මතක් කරල දෙන්නයි.
මටත් 🎉🎉🎉
ව්ජය කුමාර තුංග මහතා ගාමිණි පෝන්සේකා ජෝතිපාල මහතා ජෝඅබේව්ක්‍රම මහතා මෙයලා නැති සිනමාව කුමටද අපිට හරිම වෙදනාවක් දැනෙනෙවා මෙවැනි විත්‍රපට් බලන කොට හරිම ආදරේයි ඔබ සැමැට අමතක කරන්න බැහැ නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා අපි අතර යලි උපදින්න ලැබේවා
අපි එහෙම ප්‍රාර්තනා කරමු.
ජොති ගෙ හඬ විජෙ දකින විට මුළු හදවතටම දුක දැනෙනවා.
මතු ආත්මයක අපට මුණ ගැසේවා.
ස්තුති ඔබට. 🌼🌼🌼
Thanks 🙏
රුවට රුවක් නැත විජයගේ රුව වාගේ.....
හඞට හඬක් නැත ජෝතිගේ හඬ වාගේ ....
හදට හදක් නැත දෙදෙනාගේ හද වාගේ....
අද සිනමාව තිබුනත් පණ නෑ වාගේ.....
ඒකනම් ඇත්තම කථාවක් 🥲💕
විජය පෝති නැති සිනමාවක් කුමටද අදටත් ඔහුන් අමතක උන දවසක් නැත
අක්ක
හදවතට ලොකු වේදනාවක් වගේම අහිංසක සතුටකුත් ලැබුවා....විජය යළිත් අප අතරම ඉපදේවා...🙏🙏🙏
❤️❤️ ලස්සන සින්දු අනේ...💛💛💛☹👌👌👌👌👍👍👍👍😞
Yes.
Me film eka. Awurudu 8di balapu ekek ehenam mama. Mage thaththage asama gaayakayay naluway. Mage thaththath ada na. Eya gihin awurudu 4 katath lagay. Haby thaththath ekkama thamay film hall eke meka baluwe. Patta hagimak enne. Mage thaththa jithi wijaya okkoma mage mathake❤
විජය ජෝති මේ තරම් විශාල දැවැන්තයෝ අප අතරින් නැතිවීම දරාගන්න කාලයක් වේදනා වින්දා
ඉදිරියට පාළුව පාඩුව නම් කිසීම දවසක මකන්න බෑ නිවන් සැපලැබේවා,,
ඒ අයට සමාන කවුරුත් නැහැ.
Obathumata godak sthuthi ahagena inne ithamath kamaththen vijsya kiyanne sundarana nihathamanima manussayek
Thanks 🙏
විජයට තිබ්බ වෙඩි උණ්ඩ වලින් එකක් සිනමාවටත් වැදුනා...💔
ඒක ඇත්ත. තාම ඒ අඩුව තියනව.
ඔබතුමා විස්තර කරනකොට අහන්න ආසයි 👍👍👍💯💯
Thanks 🙏
හෙල සිනමාවෙි අතිදක්ෂඉතාම නිහතමානි අතිවිශිෂ්ඨ කලාකරැවන් දෙදෙනා විජය/ ජෝති
ආත්ම ගානක් සිංහල සිනමාව වෙනුවෙන්ම පෙරුම් පුරාගෙන ආපු යාළුවො දෙන්නෙක් .විජය .ජෝතී.
ඒක ඇත්ත.
vijaya jothi jeewath wenawa
wage danenawa mewa balapuhama....e....kale ragapaam
hari lassanai ...
මෙතෙක් මාදුටු සුන්දර මිනිසා විජය ❤❤❤
Yes 👍
සත්තකින්ම.......ඔබ හරි..✊✊
පැරණි full movie දෙන්න පුළුවන් නම්
දෙව් දුව
තියනව.
Vijaya jothi ada dewiyan samagin surolowa jeewath wenawa ethi❤❤🌹🌹 me pawkara lokayata e dedena hoda wedi.
Yes.
සිංහල සිනමාවේ රන් රැව විජය
Yes.
මම යූටියුබ් එකේ කැමතිම වැඩසටහනක්
ස්තුතියි
විජය දේසපාලනයට අාවේ නැත්තම් තාම ඉන්නවනේ
Yes.
Oba dan koheda vijaya deviyan lagada
දෙවියෙක් වගේ හොද මනුස්සයෙක්.
විජය නම් ජෝතිපාල නම් අපිට ඕන අපායක්.. අපි එතන....
අන්න කතාව .....ඔය ප්‍රබුද්ද පීචං සුබාවිත අවර භ්‍රන්ත ටෝක් මඟුල් අපිට අදාල නෑ....
ඔය පොරවල් කියාගෙන රගන උන්ට හැරෙන්නවත් බෑ ඒ දෙන්නගෙ මනුස්සකම එක්ක....ඒක මහ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් .....
hoda minessu aye deyane mechara ekmannta apewa dala yanne. mama podi kale vije mahathya ape paththata awa api okotama biskat dunna. vije mahathya nathe wechcha dawase photo akak bada gena ape thaththa hodatama aduwa film akak balanna hithunoth a vije mahaththayage thamae. lankawatama akae namae loketama akai a wage lassana kenek mama thama dakala nha.
ඔබතුමාට වගේම අපිටත් අදටත් දුකයි.
lassana davasak film danna
Ok.
❤❤
Thanks 🙏
Mata godak adambarai wijaya rata pa film sarama ma Bala thiyanawa
A wagama wijaya marunata pasu sinama salawaka film Ada wanakam balanna gihin na
ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි නමුත් ඒක ඇත්තක් කියලා මට හිතෙනව
Good
Thanks 🙏
Me film eka balanna puluwan da thiiyenawada vidiyo
My life
👍👍
ලස්සනයි
Thanks 🙏
Excellent
Thanks sir
Wejaya Kumaratungayan Jothepala mahata peedeselwa mahata Nate Senamawak naneda
Yes.
විජය කුමාරතුංග මහතාගේ රංගන යෙන් තිරගත උන අවසන් ෆිල්ම් එක සුරයන් අතර විරයා 1993 ඉන් පසුව එනම් 1995 වසරේ තිර ගත උන hita hoda surayo ෆිල්ම් එක සහ 1998 වසරේ තිර ගත උන aya obata barai යන ෆිල්ම් සුරයන් අතර විරයා ෆිල්ම් එක සේ ජනප්ප්‍රිය නොවිය
ඒක ඇත්ත.
නෙදකින් විතරක් කාළකණ්ණි...විජය මහත්තයගේ මූණ දැක්කමත් වෙඩි තියන්න හිතුනනේ යකෝ..🤔🤔🤔
අපේ සමාජයේ හැටි නේද.
Jothi wije nathi cinamawa kumatada
ඒක ඇත්ත.
Hadawathe sinanama tharuwa
යකඩ පිහාටු දෙන්න
දෙන්නම්
👍👍👍👍
Thanks
Anee mewage naluwan niliyan Ada naha
Yes 👍
❤️❤️❤️👍👍👍
Thanks 🙏
🤙
Thanks
විජය පෝති නැති සිනමාවක් කුමටද අදටත් ඔහුන් අමතක උන දවසක් නැත
ඒක ඇත්ත.
Excellent