වසන්තයේ මේ ආදරේ දේදුණු පායා - හොඳට හොඳයි 1973

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • තිරගත වූ දිනය - 1973 දෙසැම්බර් 21
    නිෂ්පාදනය - ප්‍රේම් ජයන්ත්, ඔලිවර් ප්‍රනාන්දු මහත්මිය
    කතාව සහ අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්
    කැමරා අධ්‍යක්ෂණය - වී. වාමදේවන්
    දෙබස් - ආරියරත්න කහවිට
    සංස්කරණය - ජේ. රාසරත්නම්
    සංගීත අධ්‍යක්ෂණය - එම්. කේ. රොක්සාමි
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
    රංගනය - ගාමිණී සමග මාලනී, ඇන්තනී සී පෙරේරා

ความคิดเห็น • 53