Ma Ekkala (මා එක්කලා) - Sashika Nisansala and Abhisheka Wimalaweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2019
  • Ma Ekkala (මා එක්කලා) - Sashika Nisansala and Abhisheka Wimalaweera
    Legend - Premakeerthi De Alwis
    Music Director - Suresh Maliyadde
    Original Singer - Malini Bulathsinhala
    Composer - Austin Munasinghe
    Lyrics - Premakeerthi De Alwis
    Visual Director - Chinthaka Perera
    Orchestra -
    Lead Guitar - Buddhika Perera
    Bass Guitar - Prashan Fernando
    Violin - Rukshan Gunawardana
    Cello - Rochana Ramanayaka
    Drums with Cajon - Nuwan Liyanage
    Percussion - Dilan Rachitha
    Flute - Indika Rajintha
    Saxaphone - Jayantha Dissanayake
    Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
    SUBSCRIBE FOR OTHER VIDOES
    th-cam.com/channels/Cm7.html...
    PLAY LISTS
    th-cam.com/channels/Cm7.html
  • บันเทิง

ความคิดเห็น • 639

  • @johannivlogs2623
    @johannivlogs2623 3 ปีที่แล้ว +121

    ශශිකා කියන්න පටන්ගන්නකොටම ඇහුනේ බුලත්සිංහල මහත්මියගේ කටහඩමයි 😍

  • @vasanasadamali3642
    @vasanasadamali3642 2 ปีที่แล้ว +69

    දෙන්නගෙම voice එක භාවනාවක් වගේ ..දෙන්නටම ගොඩාක් කැමතියි..💜️💜️😍😍

  • @premachandrawijesinghearac6577
    @premachandrawijesinghearac6577 7 หลายเดือนก่อน +7

    ශශිකාගෙ ඒ හඩට සමාන හඩක් ලොවෙත් නේ.❤❤❤❤❤

  • @jesmifernando9576
    @jesmifernando9576 5 ปีที่แล้ว +383

    සශිකා නිසංසලා ,,මම ආසම ගායිකාව ,,,,ඇගේ ජනප්‍රියත්වයට මුලික හේතුව නම් ,,ඇගේ චාම් බව සහ නිහතමානී කමයි ...

    • @OscarNonis
      @OscarNonis 5 ปีที่แล้ว +22

      මම නම් කියන්නේ මූලික හේතුව ඇගේ ගායන හැකියාව සහ ගායන විලාශය

    • @roshanpriyantha4372
      @roshanpriyantha4372 4 ปีที่แล้ว +4

      awasome

    • @studiowe9409
      @studiowe9409 4 ปีที่แล้ว

      අර්තවත් සිංදු ැන් දිගට අහන්න මෙතනින එන්න
      th-cam.com/video/gkhfGDzmjM0/w-d-xo.html

    • @Ghkkfsvjjn
      @Ghkkfsvjjn 4 ปีที่แล้ว +1

      Good voice ...

    • @beehoney7996
      @beehoney7996 3 ปีที่แล้ว +1

      Oww

  • @world7450
    @world7450 5 ปีที่แล้ว +287

    කටක් අරල,අපෙ රටේ ගායිකාවන් දෙන්නෙක් කියල කියන්න,පුලුවන් ඇත්තටම දෙන්නම දක්ෂයි

    • @user-tm3jy1yv8i
      @user-tm3jy1yv8i 5 ปีที่แล้ว +8

      සත්තකින්ම මමත් කැමතිම ගායිකාවන් 2න්නෙක්

    • @amilawasantha2806
      @amilawasantha2806 3 ปีที่แล้ว +1

      @@user-tm3jy1yv8i c a

  • @madusankaweerasinghe2948
    @madusankaweerasinghe2948 5 ปีที่แล้ว +56

    සශිකා , අභිශේකා දෙන්නාම හරිම සරල ගති පැවතුම් ඇති දෙන්නේක්. ඒකමයි ඔය දෙන්නට හැමෝම කැමතියි. ඔය දෙන්නගේ සිංදු අහද්දි .. ඒක ඇත්තටම භාවනාවක්.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +130

    අප කුඩා කල ඇසු මේ හැගුම් බර ගීත අපිව නැවත ඒ සුන්දර අතීතයේ තනිකර නවා...

  • @danapaladunusinghe4289
    @danapaladunusinghe4289 2 ปีที่แล้ว +15

    තුරුනු ශක්ති තරඟයෙන් ජයග්‍රහණය කල ඇය තවමත් අපරාජිතයි.අවිවාදිත්සමිකයි.

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +29

    මෙක රෙස් එකක් නෙමෙයි.
    සිංදුව ක් අහලා රසවින්දනය සදහා පමණක් ලබන්න ❤️❤️

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 ปีที่แล้ว +72

    ශශිකා..ඔයාගේ දක්ෂකම ගෞරවයෙන් අගය කරනවා..👍

  • @gangakumari2253
    @gangakumari2253 5 ปีที่แล้ว +195

    මගේ ආසම ගායිකාවන් දෙන්න ලස්සනයි ගොඩාක් ලස්සනයි බුදුසරණයි දෙදෙනාටම සුභ අනාගතයක් වේවා

  • @sasindumadushanka7204
    @sasindumadushanka7204 3 ปีที่แล้ว +34

    විශාරද මලනි බුලත්සිංහලයන්ටඋපහාරයක්ම වේවා!!!......

  • @madhurasvideos6518
    @madhurasvideos6518 3 ปีที่แล้ว +113

    අනේ ශශිකා.. ඔබතුමිය ගයද්දී එන්නේ මාලනී බුලත්සිංහලයන්ගෙ පරිණත බවයි..තෙරුවන් සරණයි දෙදෙනටම!

  • @generalmanager3242
    @generalmanager3242 3 ปีที่แล้ว +45

    ඇත්තටම ඉතින් සෂිකා අක්කගේ ගායනය පැහැදිලි වෙනසක් වගේම උසස් මට්ටමක තිබෙනවා. දෙන්නම දක්ෂයි. වර්තමාන අපේ රටේ ගීත කෝකිලාවිය තමයි සෂිකා..

  • @upulchandanagoonetilleke7617
    @upulchandanagoonetilleke7617 ปีที่แล้ว +16

    Shashika best.

  • @damithdarshana4000
    @damithdarshana4000 5 ปีที่แล้ว +54

    අම්මෝ ශශික අක්කෙ ඒ වොයිස් එක

  • @neelrupasingha6525
    @neelrupasingha6525 2 ปีที่แล้ว +12

    Sasika මැඩම් ඔයාම තමයි අපේ රටේ ජනප්‍රිය ගායිකාව බුදු සරණයි.

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +18

    සශිකා මිස් ❤️
    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
    ආසම ගායිකාව ♥️

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 2 ปีที่แล้ว +25

    ශශිකා නිසංසලා ගේ වෙනම රහක්👍👍

    • @awktmahesh8301
      @awktmahesh8301 ปีที่แล้ว +1

      අභිෂේකා නහයෙන් කියනවා වගේ

    • @sanojdhanuka6790
      @sanojdhanuka6790 3 หลายเดือนก่อน +1

      එකග්‍යී

  • @tharushiamaya8633
    @tharushiamaya8633 5 ปีที่แล้ว +84

    ආසම ගායිකාවෝ දෙන්නෙක්..දෙන්නම ලස්සන ට කියනවා..ගොඩාක් ලස්සනයි

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +59

    දෙන්නම Legend තමයි. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ

    • @ahimisenehasa8705
      @ahimisenehasa8705 3 ปีที่แล้ว +2

      මෙතන නම් ගායනයෙන් ශෂිකා ඉදිරියෙන් "මා එක්කලා ...." ගී පද දෙපළ අාරම්භයේ ශෂිකාත් අවසානයේ අභීත් ගයනවා අහන්න. එ්ක තමයි හොඳම උදාහරණය. අැත්තටම දෙන්නම දක්ෂයි ශෂිකා ගායනය විතරයි කරන්නේ . අභිෂේකා ගායනය,රංගනය, කාව්‍යකරණය, නිවේදනය, හැමදේටම පැතිරුණු දස්කම් අැත්තියක් අායුර්වේද වෙෙද්‍යවරියක්.

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +20

    ඒ කටහඩ❤️❤️ ආසම ගායිකාවො දෙන්නෙක්..music industry එකේ මේ තරම් නිහතමානී, සංගීතය ඉගෙනගත්ත අත්දැකීම් තියෙන තරුණ ගායිකාවන් දෙදෙනෙක් තවත් නැතුව ඇති ❤️❤️

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +98

    අභිසේකා ඔයා ලස්සන ට ගායනා කරනවා.පට්ට හඩක් ඔයාට තියෙන්නේ .ආදරෙයි ගොඩරියක් ස්තුතිය ඔයාට බුදු සරනය්

    • @iranganiherth5032
      @iranganiherth5032 4 ปีที่แล้ว

      ,abeseka mAge,duwa wageem,ai b,s❤️👍

    • @mobileking458
      @mobileking458 3 ปีที่แล้ว

      @@iranganiherth5032 🥰😘

  • @SLvsREDA
    @SLvsREDA 2 ปีที่แล้ว +5

    ශෂිකා❤️

  • @thilankamanodara5610
    @thilankamanodara5610 3 ปีที่แล้ว +10

    සශිකා සුපිරි

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +5

    සශිකා ❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +49

    සශිකා නිසංසලාට "නූතන සුජාතාව" කියලා කිව්වාට මේ ගීතයේ "මා එක්කලා.." කියලා පටන් ගද්දි මගේ හිතට මුල් ගායනයම දැනුනා...නූතන මාලනියත් ඇයයි මට නම්...
    නූතනයේ අති දක්ෂ ගායිකාවක් සශිකා නිසංසලා..
    ඒ හඬට, නිහතමානිකමට, සංවරකමට, රූපයට මම හරිම ආදරෙයි...
    ඇයගේ හඬ හදවතටම අමතන හැගීම්බර හඬක්...
    හදවතේ ගායිකාව...
    ගී ලොව නිසංසල සඳ...
    ආදරෙයි♥
    අභීටත් හරි ආදරෙයි♥

    • @vishanthimanel9884
      @vishanthimanel9884 2 ปีที่แล้ว

      අයියෝ මූනට මුන ගැහිලා තියද?..එහෙනම් ඔහොම කියන්නෙ නැ..ගොඩක් දෙනෙක් රෑපවාහිනියෙ පෙන්නන තරම් නැ.දක්ෂකමනම් තියනවා.

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +4

      @@vishanthimanel9884 මට හමුවෙලා තියෙයි... ඔයා එයා එක්ක ලොකු තරහක් තියෙයි වගේ... හැමතැනම එයාගෙ වැරදි කිය කිය යන්නෙ... ඔයත් අනුන්ගෙ වැරදි කියනකල් හොඳක් දැක්ක නම් හරි.. මොකද ඔයා ඔවා කිව්වා කියලා අපේ හිතේ සශිකා ගැන තියෙන ගෞරවය අඩු වෙන්නෙ නෑ... bye... 🙌

    • @vishanthimanel9884
      @vishanthimanel9884 2 ปีที่แล้ว

      @@Dsandeepa4053 මම කමෙන්ට් එකක් නෙ දැම්මෙ..නැතුව කුනු හොය හොයනම් යන්නෙ නැ.ඒක ඔයාගෙ කැමැත්ත..කුනු කතාව නම් එච්චර ගැලපෙන් නැ හොදේ.👍

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +2

      @@vishanthimanel9884 ඒක ඔයාගෙ කැමැත්ත කියල මන් පිලිගන්නවා...
      මගේ comment එකට reply කල නිසයි මන් කිව්වෙ...
      අනික කුනු කතාවක් මන් කියලා නෑ... 🙂 කුනු කියන වචනෙ type කරලාවත් නෑ මන්...

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 4 ปีที่แล้ว +13

    ඇස් වහගෙන ඇහුවොත් දෙන්නෙක් කියන්නේ කියලා කියන්න ත් බෑ.. ඒ තරමට ම සුපිරි දෙන්න ම

  • @nimeshagimz4908
    @nimeshagimz4908 7 หลายเดือนก่อน +4

    දෙන්නටම ආසයි 😍 shashika තමයි favorite singer

  • @wasanakumari8008
    @wasanakumari8008 ปีที่แล้ว +28

    සශිකාගේ හඩ ප්‍රබලයි
    අබිශෙකාගේ හඩට වඩා
    අබිශෙකාගේ හඩ වෙවුලනවා
    සශිකා ඇගේ ගායනය තුල මාලනී බුලත්සින්හල මහත්මියව තදින් සටහන් කරනවා ❤️

    • @awktmahesh8301
      @awktmahesh8301 ปีที่แล้ว +2

      ඇස් දෙක වහල අහන්න
      හඬවල් දෙකේ වෙනස
      අභිෂේකාගේ හඬ වෙව්ලන පිරිමැදිලා නැහැ
      ඊට පස්සේ ශෂිකගේ හඬ බලන්න
      මනා ලෙස පිරිමැදිලා ලයාන්විත වූ
      හඬ

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว +4

    අපේ හැමදාමත් හදවතේ gaikawa ඔයා shasika akke

  • @dilrajaguru7445
    @dilrajaguru7445 5 ปีที่แล้ว +139

    ශෂිකා අක්කගේ හඩට සමාන කරන්න කිසිම හඩක් නෑ.හරිම පැහැදිලි ,මිහිරි,භාවනාවක් වගේ ඇස් පියන් විඳින්න පුලුවන් හරිම ආදරණීය හඩක් තියන්නෙ.ඔයාගෙ හඩ කනට ඇහුනු මගේ පුංචි දවසේ ඉදලම අද වෙනකල්ම ඒ ආදරේ කිසිම අඩුවක් නෑ.ඒ තරමට මගේ ආදරේ කරන එකම ගායිකාව ඔයා.ඔයාට,ඔය හඩට දීර්ඝායුෂ පතනවා අක්කේ.💐

  • @AMYD19870611
    @AMYD19870611 5 ปีที่แล้ว +48

    ශශිකා අක්කේ ඔයාගේ කටහඬ පට්ට ලස්සනයි. ඔයා අපේ ඉස්කෝලෙටත් ආවා මට මතකයි අපි ඉස්කෝලෙ යනකාලෙ.

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +72

    The Voice එකෙන් බලල හොයගෙන ආවේ.

  • @amilahemantha7034
    @amilahemantha7034 5 ปีที่แล้ว +26

    දෙන්නටම ගොඩාක් ආදරෙයි නිහතමානී කමටයි චාම් බවටයි ඒ වගේම ඔබ දෙපලටම සුභ පතනවා

  • @anuradhabkh1868
    @anuradhabkh1868 9 หลายเดือนก่อน +2

    Abhisheka is straining to get the voice while shashika does it effortlessly

  • @ruwankumara3732
    @ruwankumara3732 5 ปีที่แล้ว +16

    මං ගොඩාක් ආස ගායිකාවක්....ඇගෙ නිහතමානී බව සාර්ථකත්වයට හේතුව වෙන්න ඇති. සුබපැතුම්

  • @nilukasubasinghe2201
    @nilukasubasinghe2201 5 ปีที่แล้ว +52

    අපේ කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන් දක්ශ , ගායිකාවන් දෙන්නෙක් .. සුභ අනාගතයක් දෙන්නට ම. ❤❤❤

    • @nadeshdawisnagala8417
      @nadeshdawisnagala8417 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපේ සම්පත් ......අපේ රටේ නම ලෝකෙට ගෙනියන හඩ ........තෙරුවන් සරනයි ඔබ දෙදෙනාට .......

  • @asankasampath6125
    @asankasampath6125 2 ปีที่แล้ว +7

    සෂිකා අක්කිගේ වොයිස් එක මාර ලස්සනක්😍😘❤️

  • @kaveeshaperera9275
    @kaveeshaperera9275 2 ปีที่แล้ว +61

    සශිකාගෙ voice එක ඇහුනම ඇඟේ හිරිගඩු පිපුණා. ඒ තරම් ලස්සනයි කනට අහන් ඉන්න.😍
    සශිකාගෙ ගායනය ගොඩාක් ඉදිරියෙන් තිබුණා අභිශේකාට වඩා...

    • @awktmahesh8301
      @awktmahesh8301 ปีที่แล้ว +1

      ඇත්ත
      ශෂික ගේ ලයාන්විත මනා ලෙස පිළිසකර වූ හඬ
      පැහැදිලිව ඇසෙනවා
      අභිෂේකාට වඩා

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +8

    Sashika best

  • @pathirajab
    @pathirajab หลายเดือนก่อน +2

    Sashika's voice comes effortlessly. Abhisheka also sings beautifully. Two beautiful voices from both of them.

  • @sandupathirana315
    @sandupathirana315 3 ปีที่แล้ว +8

    ශෂිකා නිසංසලා ❤ ❤❤

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +46

    හෙටවත් ගෙදර එය් දැය් බල මින් හිදිමූ...ගොඩක් ආස සිංදුවක් මුල් ගායනය මාලනී බුලත් සිංහල මහත් මිය ...ෂෂිකා සහ අබිෂෙකා ලස්සනට ගායනා කෙරුවා..❤️❤️❤️

  • @donjayakody4290
    @donjayakody4290 5 ปีที่แล้ว +22

    💖🌹💖🌹💖🌹 කොච්චර ඇහුවත් මදි ඔයාලා dannatama තෙරුවන් සරණයි ...🙏
    රටට වාසනාවකට ඔයාලා wa බිහි වුණෙත් ....💖🌹💖🌹🍀🍀🍀🍀

  • @anjaut
    @anjaut 2 ปีที่แล้ว +9

    Shashika is one of the best still surviving female vocalists in the country.the others uresha ravihari.,subani harshani,etc

  • @kumeshlk9227
    @kumeshlk9227 2 ปีที่แล้ว +8

    favourite voices on one syage

  • @madusankasameera2000
    @madusankasameera2000 5 ปีที่แล้ว +14

    ගොඩාක් කැමැති ගායිකාවන් දෙන්න ..😍😍😍😍😍 ලස්සනයි .

  • @himashrandil3050
    @himashrandil3050 2 ปีที่แล้ว +3

    මම මේ විඩියො එක දැක්කේ අද අසම ගායිකාව ශශිකා මිසුයි , දෙවනියට අසම ගායිකාව අභිශෙකා මිසුයි සුපිරි

  • @dushannamal9445
    @dushannamal9445 3 ปีที่แล้ว +5

    ශෂිකා..👌😘

  • @nooraal7987
    @nooraal7987 5 ปีที่แล้ว +167

    මෙ දෙන්නා තමයි ලංකාවෙ හොදම ලස්සන පවුල් ජිවිතයක් ගෙනන එකමපුරුෂයා සමග ජීවත් වෙනවා

    • @Jamaal5060
      @Jamaal5060 4 ปีที่แล้ว +14

      දෙන්නම 🤔 එකම පුරුෂයෙක් 😝

    • @ruwanwlr9388
      @ruwanwlr9388 4 ปีที่แล้ว +4

      Oyata purushayan keeyak innawada?

    • @salithasanjiwa6811
      @salithasanjiwa6811 3 ปีที่แล้ว

      @@Jamaal5060 😀😀😀😀😀😀😀🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @wgshamalikumari538
      @wgshamalikumari538 3 ปีที่แล้ว

      @@ruwanwlr9388 🤣🤣🤣🤣🤣🤣

    • @shk8812
      @shk8812 3 ปีที่แล้ว

      @@Jamaal5060 අනේ උබනමිි බං

  • @kavisada9250
    @kavisada9250 4 ปีที่แล้ว +6

    සසිකාගෙනම් විසාරද මාලනි බුලත්සිංහලගෙ කට හඩමයි 👍👍👍👍👍 අනාගතෙ මි ලග ගිත කොකිලාවිය 👍👍👍

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +5

    භාවනාවක් වාගේම ....සන්සුන් බවක් දැනෙනවා අහගෙන ඉන්නකොට.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +7

    යුග දෙකකින් මිහිරිම ගායනයක්.

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +13

    Harima ලස්සනයි ❤️ අලන්කාර කොටස් ගායනය දෙන්නාගේම ඉතාමත් ඉහලයි ❤️ පිස්සු වගේ හරිම ලස්සනයි

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 5 ปีที่แล้ว +61

    මේ වගේ අර්ථවත් ගීත වලට unlike කරන අයත් ඉන්නවනේ්...පරණ ගීත වල තියෙන අර්ථවත් බව දැන් තියෙන අඩවැඩියා ගීත වල නෑ

    • @udariheenatigala352
      @udariheenatigala352 3 ปีที่แล้ว +2

      දැන් තියෙන්නෙ අඩොඇඩියා, සිංදුව අහලා ඉවර වෙද්දින් හෙනයක් ගහාලා ගියා වගෙ .

    • @nethindu8424
      @nethindu8424 3 ปีที่แล้ว +1

      කණට මී පැණි වත්කරනවා වගේ නේද බං....❤️❤️❤️❤️💝
      හෙඩ් සෙට් පැලදගෙන නම් අහන්න එපා මොන ලෝකෙ නතර වෙයිද කියන්න දන්නෑ...❤️

    • @poojanimusicofficial4484
      @poojanimusicofficial4484 3 ปีที่แล้ว

      @@nethindu8424 aththa🙂

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว +6

    ඉතාම ලස්සනයි. පැරණි ගීත වගේම, මේ ගීතය වගේ අලුත් නිර්මාණත් ඔබලා වෙතින් බිහිවෙනවානම් ගොඩක් ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා.

  • @udaracool6586
    @udaracool6586 5 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි ඔයාලා දෙදෙනාම හරිම සන්වරයි නිහතමානී බුදු සරනයි

  • @kavindusandu6114
    @kavindusandu6114 2 ปีที่แล้ว +3

    දෙන්නම 👌

  • @ceylonwavesongs
    @ceylonwavesongs 5 ปีที่แล้ว +8

    ශශිකා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @silvaivan7
    @silvaivan7 5 ปีที่แล้ว +37

    ලස්සන සංයෝගයක් ...දෙන්නටම සුභ පතමි ...

    • @donjayakody4290
      @donjayakody4290 5 ปีที่แล้ว +2

      🌹🌹🌹 ගායනා ලොව මල් 2 kaka ...😊💖💖🌹🌹🌹

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 ปีที่แล้ว +2

    ශසිකා අක්කි ගොඩක් ලස්සනයි ලස්සනයි ඔයාගෙ හඩ🌹🌹🌹🌹🌹

  • @anurashantha2811
    @anurashantha2811 4 ปีที่แล้ว +12

    ඔවුන්ගේ කටහඬ සහ ගීත පද රචකයාගෙ තියෙන පද සහ එහි අඩංගු වචන සැමදෙනාගේම ජීවිතයට බොහොම ළඟින් සමීප නිසා හැමදාමත් ජනතාවගේ ප්‍රසාදයට ලක්වනු නියතයකි ....

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +28

    ලස්සනම හඩවල් දෙකක්.. අාදරණීයම ගීතයක්.... 😍

  • @dhana8934
    @dhana8934 3 ปีที่แล้ว +8

    Shashika is the excellent one and lovely singing style

  • @malansirimanna1935
    @malansirimanna1935 3 ปีที่แล้ว +7

    Shashikage voice maru...

  • @amiash644
    @amiash644 5 ปีที่แล้ว +5

    Shashikage voice eka perfect.. ape hithe no 1 female singer.. oyawa abhibhawa ynna oya katawath be..

  • @RukeeBalasooriya
    @RukeeBalasooriya 2 หลายเดือนก่อน +1

    Coach Abhisheka❤❤❤❤❤❤ & Coach Sashika ❤❤❤❤❤
    Harima lassani mn asama denna ekata sing kala dekke 1st time

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 5 ปีที่แล้ว +4

    අප කුඩාකල ඇසූ මේ ගීතය ඔබ දෙදෙනා ඉතාමත් අලංකාරව, විශිෂ්ඨව ගායනාකලා.. 🌷🌷👏👏

  • @chathurangalakmal5725
    @chathurangalakmal5725 8 หลายเดือนก่อน +1

    මම ආසම ගායිකාවන් දෙන්නෙක්.ඒ කටහඬ,සරල බව සහ එයාලගේ නිහතමානී ගති පැවැතුම් වලට මම හරිම කැමතියි

  • @maneeshasewwandi7681
    @maneeshasewwandi7681 2 ปีที่แล้ว +1

    අභි..........💖හරිම ලස්සන හඩක්💖

  • @lasantharanjan1289
    @lasantharanjan1289 หลายเดือนก่อน +1

    Sasika ❤❤🎉 ලස්සනයි ඔයා නම් 🎉

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว +2

    Aewankawama mama aeesama දෙන්නෙක් thamaie නිසංසල akka abisheeka akka. නිහතමානි aepe ratee ප්‍රේමනීය රන් තරු dekaka.බුදුසරණයි ඔයාලා dennata

  • @upalipramodhya5150
    @upalipramodhya5150 2 ปีที่แล้ว +2

    අගෙයි ගැයුම

  • @chanikadilrukshi9970
    @chanikadilrukshi9970 2 ปีที่แล้ว +2

    Love you both of you...

  • @roshaninekini5566
    @roshaninekini5566 2 ปีที่แล้ว +2

    Adaraneyama githayak ...adarei dennatama ❤❤

  • @sriyashodha1635
    @sriyashodha1635 2 ปีที่แล้ว +3

    😮🥰

  • @rukiii3707
    @rukiii3707 2 ปีที่แล้ว +3

    Ada thamai ahuwe meka
    Shashika akke kohomada mechchara minissungen adare dina ganne ♥️

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 4 ปีที่แล้ว +29

    සශිකා ගායනයෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා අභිශේකාට වඩා.සශිකා මුල් ගීතයට කිසිම අසාධාරණයක් කලේ නෑ.ඉදිරියටත් මේ වගේ වැඩසටහන් වලට සශිකා වගේ දක්ශ ගායිකාවන් යොදා ගන්න.🧡

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 2 ปีที่แล้ว +2

    maru doublak❤️ 😍

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +6

    දෙදෙනාම ලස්සනයි ගායනා කරා. ශෂිකා ටිකක් ඉදිරියෙන් 🌹🌹

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +1

    ශෂිකා නිසංසලා ❤️❤️❤️🔥

  • @30nadie
    @30nadie 5 ปีที่แล้ว +3

    OMG!!!!! So Beautiful ....... Beautiful song...singing ....& the Great Music ❤️🎸🎤🎹🎻❤️

  • @prasannapunchihewa5452
    @prasannapunchihewa5452 3 ปีที่แล้ว +3

    One of the best songs i have ever listened to and these two are singing to the perfection!

  • @supunrajapaksha7279
    @supunrajapaksha7279 ปีที่แล้ว +2

    ජීවිතේ අහපු හොඳම cover එකක්..❤️❤️

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 4 ปีที่แล้ว

    What a beautiful combination. Depth and heaviness of Abishekas & clear sweetness of Shashikas blended well. I love both voices.

  • @rasikakasthuri1561
    @rasikakasthuri1561 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරි ම ලස්සනයි . දෙන්නම ලස්සනට කියනවා.❤️❤️❤️❤️

  • @sunethmadhusanka3545
    @sunethmadhusanka3545 5 ปีที่แล้ว

    ඒකනම් ගොඩක් හැගුම් බරයි...👌 👌

  • @bandara.s7433
    @bandara.s7433 5 ปีที่แล้ว +2

    GREAT VOICE MISS SASHIKA GOOD LUCK BOTH OF U

  • @fernanandomanjula849
    @fernanandomanjula849 5 ปีที่แล้ว +1

    What A Performance :Thank U Sharing

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi 2 ปีที่แล้ว +2

    Lassanai...

  • @apx_shevan.8363
    @apx_shevan.8363 5 ปีที่แล้ว

    Hari ලස්සනයි ...කොච්චර ඇහුවත් madi

  • @asithadulanjaya6688
    @asithadulanjaya6688 5 ปีที่แล้ว +3

    Supiri voice dekak.niyamai👍👊👊✌️

  • @dulindanuwan
    @dulindanuwan 5 ปีที่แล้ว +6

    I hit the like button soon after I heard she singing very first two words of the song 😍😍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤ ❤❤❤👏👏

  • @arunadayananda9306
    @arunadayananda9306 5 ปีที่แล้ว +5

    Two of the best of our younger generation's female vocalists- Shashika and Abisheka. Pls do more songs together... Thank u.

  • @dulazekanayake9760
    @dulazekanayake9760 5 ปีที่แล้ว +6

    More than twenty time I heard
    Very emotional and beautiful singing

  • @rashmisahasmikasahasmika9191
    @rashmisahasmikasahasmika9191 10 หลายเดือนก่อน +1

    ආසම ගායිකාවන් දෙන්නෙක් එකට සින්දු කියනවා අහන්න ලැබීමම හරි සතුටක් 😘

  • @NethmiPiumika-db9de
    @NethmiPiumika-db9de 10 หลายเดือนก่อน +1

    ආසම ගයිකාවෝ දෙන්නා💕

  • @senevisenevi164
    @senevisenevi164 5 ปีที่แล้ว +2

    Perfect singing you both....😍