Ammawarune (අම්මාවරුනේ) - Sashika Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ammawarune (අම්මාවරුනේ) - Sashika Nisansala
    Dr. Premasiri Kemadasa Tribute 2018 at Nelum Pokuna
    Music Director - Suresh Maliyadde
    Original Singer - Nanda Malani
    Composer - Dr. Premasiri Kemadasa
    Lyrics - Dharmasiri Gamage
    Visual Director - Ravindra Munasinghe
    Orchestra
    Drums - Indika Athukorala
    Percussions - Nuwan Liyanage
    Tabla - Sriyan Chandrasekara
    Bass Guitar - Prashan Fernando
    Lead Guitar - Mahendra Pasqual
    Rhythm Guitar - Chanaka Senadhira
    Keyboards - Sugath Hettiarachchi
    Sithar - Dilusha Ravindranath
    Flute - Indika Rajintha
    Violins - Sanath Sathischandra, Rukshan Gunawardana, Dilpahan Mallikarachchi, Thisara Bandara, Ravindra Prasad, Ushan Rashmika.
    Viola - Ajith Jayaweera
    Cello - Rochana Ramanayake and Sasini Chandrasinghe
    Sounds - Pushpakumara Batangala
    SUBSCRIBE FOR OTHER VIDOES
    www.youtube.co....
    PLAY LISTS
    www.youtube.co....

ความคิดเห็น • 22

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +15

    අනේ සශිකා නිසංසලා මිස් කියන්නෙම භාවනාවක් ...
    ඇය ගායනා කරන ගීතය ඇයගේ උනත් වෙන කෙනෙකුගේ උනත් අපි ඉතාම ආසාවෙන් රස විඳිනවා.. මොකද ඇය ඒ ඕනෑම ගීතයක් ඇයගේම කරගෙන ඇයගේම ජීවය සහ භාවමය හැඟීම ලබාදෙමින් ඉතාම සුන්දර විදිහට ඉදිරිපත් කරනවා...❤❤❤❤❤
    මම හිතන්නේ මේ යුගයේ බිහිවෙච්ච සුවිශේෂී අසමසම හඬ ප්‍රාතිහාර්ය ඇය යි...ඉතින් ඔබතුමියට සදා ජය වේවා..👏😍❤️

    • @chandanawijesooriya3491
      @chandanawijesooriya3491 ปีที่แล้ว +3

      හරියටම හරි. යුගයේ අසමසම හඩ ප්‍රාතිහාර්‍ය ඇයයි. සියළු අම්මාවරුනට මෙන්ම නන්දා මාලිනියටත් මෙය උපහාරයක්ම වේවා 😊❤❤❤

  • @srohitha1569
    @srohitha1569 ปีที่แล้ว +7

    මෙය විශ්වයේ සියලු මව් වරුන්ටත් වාසනාවන්ත ඔබටත් ප්‍රණාම උපහාරයක් ම වේවා.මා ගීයක් රචිත දිනෙක පිංවත් ඔබේ හඩමයි වටින්නේ.

  • @WaruniNishadi
    @WaruniNishadi 2 หลายเดือนก่อน +2

    මගේ අම්මට නිවන් සුව...ආදරෙයි අම්මේ

  • @kdgimhank
    @kdgimhank 7 หลายเดือนก่อน +2

    Sashika Nisansala ගේ හඩහ් එක්ක මේ සීංදුව දැනෙනවා වැඩි...

  • @premachandrawijesinghearac6577
    @premachandrawijesinghearac6577 8 หลายเดือนก่อน +5

    සත්තකින්ම අය නන්ද මාලනිය අභිභවා අවසානය්.

    • @tushariperera7650
      @tushariperera7650 5 หลายเดือนก่อน +1

      Eka karanna baha kawadawat Nanda malaniya ha aya samana karanne kohomada?

  • @user-st3gm6lh8x
    @user-st3gm6lh8x 18 วันที่ผ่านมา

    shashika akke oyage hadata hadawatha nathara wenawa

  • @1983ara
    @1983ara 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @chamikadombepola9448
    @chamikadombepola9448 4 หลายเดือนก่อน

    ඒ හඩ භාවනාවක්...

  • @yogayoga6036
    @yogayoga6036 2 หลายเดือนก่อน

    Nanda malini❤

  • @senithnimsara6943
    @senithnimsara6943 27 วันที่ผ่านมา

    ❤🥺

  • @hemanthapriyaranatunga5441
    @hemanthapriyaranatunga5441 2 หลายเดือนก่อน +1

    My mother ,

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 3 หลายเดือนก่อน

    මේ සින්දුව අම්මා ගැන කියන ගීතයක් නෙවෙයි සම්බුදු මෑණියන් ගැන කියවෙන ගීතයක්

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 2 หลายเดือนก่อน

    Me sinduwak APA maha budunwahanseta apahasayak. Amma kenekta buduwenna puluwan kiyala mona modayada qwe..meke maha vihiluwak. Ehema wenawanm mnawa wenna barida. Ganu kenekta niwanat tiyenne atishaya ata👈

  • @thunhelaya2719
    @thunhelaya2719 9 หลายเดือนก่อน +3

    නන්දා මාලනීගෙ හඬ සහ ගායන හැකියාව ඉහලයි. නමුත් 87-89 කාලයෙ තරුණ ලේ කුපිත කරවන ගීත ගායනා කරල අම්මාවරුන්ට දුන් දුක් කන්දරාව මතක තියෙන තුරාවට මට ඇයගේ හඬින් මේ සින්දුව අහගෙන ඉන්න බැහැ. සශිකාගේ සෞම්‍ය හඬ සහ ගායනය ඉතා ඉහලයි.

  • @kobalaLiyanage
    @kobalaLiyanage 18 วันที่ผ่านมา

  • @user-yb8vr3bi5h
    @user-yb8vr3bi5h 7 หลายเดือนก่อน

    Lomu dhaganwana gayanayak

  • @VenuraAsiri
    @VenuraAsiri หลายเดือนก่อน

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @akalankaprabath6898
    @akalankaprabath6898 11 หลายเดือนก่อน +1

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 3 หลายเดือนก่อน

    ❤❤