පෙළපොත කියවන ගමන් වචන පාඩම් කරමු ! EPS KOREAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ මිළෙන් අඩුම ගුණාත්මක භාවයෙන් ඉහළම කොරියානු භාෂා පාඨමාළාව සහ මගපෙන්වීම - ප්ලෑන් 01 - Plan 01 පාඨමාළාව
    අපි මගපෙන්වන ආකාරයටම පාඩම් වැඩකටයුතු අඛණ්ඩව සිදු කරන්නේ නම් විභාගයට මාස 4ට වැඩි කාලයක් ඉතිරි වී ඇති අයව (2025) මාස 4ක් ඇතුළත විභාගයට සූදානම් කරවන අතර විභාගයට මාස 4ට අඩු කාලයක් ඉතිරි වී ඇති අයව (2024) මාස 2ක් ඇතුළත විභාගයට සූදානම් කිරීමට අපි වගවන්නෙමු. ​
    මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක් ​
    PLAN 01 ලෙස සටහන් කර,
    074-032-6494​
    076-069-6714​
    වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
    මෙහෙයවීම -
    කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී
    රන්දිල් රාජපක්ෂ
    Bsc. පොලිස් පරිපාලනය,
    Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව.
    කොරියන් භාෂා උසස් ඩිප්ලෝමාව,
    Silla විශ්ව විද්‍යාලය,දකුණු කොරියාව.
    ඔබ ප්‍රමාද නෑ !!!

    #epstopiksrilanka #epstopiktest #koreansinhalen #koreanpapers
    #epstopiksrilanka #koreansinhalen #කොරියන්පේපර්ක්ලාස් #කොරියන් #randylloverseaskorean #randilsir

ความคิดเห็น • 27

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  4 ชั่วโมงที่ผ่านมา +2

    20,000ක් බලපු පාඨමාළා විස්තරය - th-cam.com/video/cpgyl6KbQ68/w-d-xo.htmlsi=2zt7dy7dOGA0eFZ1
    මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක් ​
    PLAN 01 ලෙස සටහන් කර,
    074-032-6494​
    076-069-6714​
    වට්සප් පණිවිඩයක් යොමු කරන්න.

  • @kasunliyanage847
    @kasunliyanage847 2 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසයෙන් කියන්නේ අද්දැකිමෙන් කියන්නේ.. හරිම දේ හරිම තැනින් හරි විදිහට ඉගන ගන්න පුළුවන් එකම තැන...❤❤❤
    .තෙරුවන් සරණයි සර්..

  • @ktsbandara9364
    @ktsbandara9364 4 ชั่วโมงที่ผ่านมา

    අපේ මැනේජර් මිස් නියමෙට ඕපනින් එක ගත්තා... එළ එළ සුපිරි
    මීට රතු ටී

  • @PahanyaSanjani-ms1hy
    @PahanyaSanjani-ms1hy 4 ชั่วโมงที่ผ่านมา

  • @janithlahiru2567
    @janithlahiru2567 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @tharangahasanthika360
    @tharangahasanthika360 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 4 ชั่วโมงที่ผ่านมา

    thnk you sar ❤🎉

  • @bestsong9326
    @bestsong9326 3 ชั่วโมงที่ผ่านมา

    Sir wachana padam karaddiakuru අනිවාර්යයෙන්ම mataka tiyaganna onida

  • @SachiniParamitha
    @SachiniParamitha 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤‍🩹

  • @DamithRd
    @DamithRd 55 นาทีที่ผ่านมา

    Sar man sarge vidiyo okkoma baluva vibahage liuva nispadana 165 pas nathath sathutoi a lakuna gaththe sar nisa

  • @piumiranaweera323
    @piumiranaweera323 4 ชั่วโมงที่ผ่านมา +2

    Mata november 22 exam .
    Mama paper 100 krna gmn inne denuth 21 paper eka krna gaman iddi meka dekala awe.
    Lakunu den nm paper walata 17, 18 19, 20 mee lakunu thamaa enne... 😊😊😊😊

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 ชั่วโมงที่ผ่านมา +1

      ශෝක් නේ. හැනැයි 40-50 පේපර්ස් වලදී ලකුණු පොඩ්ඩක් අඩුවෙයි. දැන්ම ඉඳලා ලෑස්ති වෙන්න ඒ පේපර්ස් වලට ❤❤

    • @nishicover1419
      @nishicover1419 ชั่วโมงที่ผ่านมา

      ​@@RandyllOverseasKorean miss 50 paper eka nane.eka ganne kohomada

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 4 ชั่วโมงที่ผ่านมา +3

    මට ඔක්තෝබර් මාසේ එක්සෑම්.මං තාම ප්ලෑන් 01 එක කරන් යන ගමන්.පේපර් 10 තාම කරේ 100න්.😢

    • @rasikacoolcool6885
      @rasikacoolcool6885 4 ชั่วโมงที่ผ่านมา

      ලකුණු කොහොමද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 ชั่วโมงที่ผ่านมา +1

      පේපර් 30කට වඩා කොහොමහරි කරගන්න. ප්ලෑන් 1 එකේ පාඩම් ටික අවසානයෙත් පේපර් තියෙනවා ❤❤

    • @sashikamadhushani7539
      @sashikamadhushani7539 4 ชั่วโมงที่ผ่านมา

      @@rasikacoolcool6885 මේ මාසේ 25 තියෙන්නේ

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 4 ชั่วโมงที่ผ่านมา +2

    සර්,මං ගොඩාක් දුක් වෙනවා,සර් ගේ පන්ති වලට මුලින්ම සම්බන්ධ වෙන්න බැරි උනු එකට.මං ගන්නේ ලකුනු කීයද ඒ ලකුනු ගාන සර් නිසා.ඇත්තටම සර් සර් නම් දෙවියෙක්...මට ඔක්තෝබර් 25 එක්සෑම් සර්.තාම පේපර් 10ක් කරේ.දැන් මං ඉන්නේ ඩේ 6th week Day 01 වල.සර් මං මොකක්ද කරන්න ඕනේ සර්.අද පලවෙනි වතාව සර්ගේ ලයිව් එකකට එන.අනේ පීලීස් රිප්ලයි සර්...🙏🙏🙏🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ชั่วโมงที่ผ่านมา +2

      දැන් පේපර් ක්ලාස් එකේ පේපර් 100න් පුලුවන් උපරිම සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. දවසට පේපර් 3 ගානෙවත් කරන්න. පුලුවන් තරම් වේගෙන් 40 වෙනි පේපර් එකට වගේ කරලා ඒ පේපර් ටික නැවත කියවලා වචන පාඩම් කරන්න. පාඩම් ටික දැන් ගොඩක් දුරට බලලා ඉවරයිනේ ❤

    • @sashikamadhushani7539
      @sashikamadhushani7539 ชั่วโมงที่ผ่านมา

      @@RandyllOverseasKorean හරි සර් කොහොමහරි ඩේ 40 ඉවර කරගන්නවා.ඒ ගමන් පේපර් කරන්නම්.❤️🥺.(ROK)...❤️❤️

    • @tedshiea2574
      @tedshiea2574 3 นาทีที่ผ่านมา

      ඔයාට හොඳ 200න් 200ම ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...🙏❤💜️

  • @dilshankulathunga4161
    @dilshankulathunga4161 3 ชั่วโมงที่ผ่านมา

    Sir puluwannm sir padam karapu widiha sir ge exam walata sir muna dunna widiha apita kiyannko sir kiynawanm apita idea ekak ganna puluwan

  • @ShenuliDisanayaka
    @ShenuliDisanayaka 4 ชั่วโมงที่ผ่านมา +1

    sir man 2024 liyanne dewani set aketa inne .dina thiyanne 2025.2 mase mata udw kerandako sir hoda lakunakata yanna man sirge vidiyos godak balanawa

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 ชั่วโมงที่ผ่านมา

      @@ShenuliDisanayaka ඔයාට ප්ලෑන් 1 එකට එකතු වෙලා මාස 4 track එකේ යන්න පුළුවන්.... කිසි ගැටලුවක් නැතුව ❤️

    • @MJkorean10MTips
      @MJkorean10MTips 3 ชั่วโมงที่ผ่านมา

      මටත් 2025 දෙවෙනි මාසේ.මාත් සර්ගෙ නම්බර් එකට මැසේජ් එකක් දැම්ම...සල්ලි ගෙවල ඉක්මනට ක්ලාස් එකට සෙට් වෙනව.

    • @ShenuliDisanayaka
      @ShenuliDisanayaka 4 นาทีที่ผ่านมา

      @@RandyllOverseasKorean hari sir thank you.man msg ekak dannam mata visthara denna .sir hodata kiyala denawa man vidiyos godak baluwa sirta godak pin me karana sewayata 🙏🙏🙏

  • @ktsbandara9364
    @ktsbandara9364 3 ชั่วโมงที่ผ่านมา

    MEKA THAMA BALUWE NA............. HOW SAD