SPOKEN ENGLISH බැරි වෙන තැනට හෙණේ පාත් වෙන හැටි ලෝකයේ අංක එකෙන් ඉගෙන ගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 338

  • @Isandumanthila
    @Isandumanthila 26 วันที่ผ่านมา +1

    සර්ගේ video එකක් මුලින්ම බැලුවේ අද.ඇත්තටම මට හ්‍රරි සතුටුයි ❤️හැමදාම කරේ අදුරේ අතපත ගාපු එක කවුරු හරි කියන දෙයක් අහලා ස්තුතියි 👃

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 3 หลายเดือนก่อน +28

    මේක නම් ඉතාම වැදගත් වීඩියෝ එකක්. අනෙක් ඒවා නම් මන් තවම බලලා නෑ.මගේ english journey එක මෙතනින් පටන් ගන්නවා. ෂුවර් 😄

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน +4

      Happy to hear

  • @ThilankaMadhushan-m8r
    @ThilankaMadhushan-m8r 3 หลายเดือนก่อน +10

    ඔහුගේ විනාඩි පහෙන් අපිට පැයක් පුරා උගන්වපු ටික නම් මාරයි...බොහොම ස්තූතියි...🎉🎉🎉

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      Thanks

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s 3 หลายเดือนก่อน +4

      respect karala kata kranna

    • @hemalikulathunga2285
      @hemalikulathunga2285 18 วันที่ผ่านมา

      You have to be respect to the people🌹

  • @Healer-G6
    @Healer-G6 2 หลายเดือนก่อน +4

    ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ක්‍රමය ගැන මම බලපු හොදම විඩීයෝ එක 😍

  • @pushpa5463
    @pushpa5463 3 หลายเดือนก่อน +3

    අනේ මම මේ video එක දැක්කෙ මාසයකට පස්සෙ,ඒත් මට හරිම සතුටුයි මේ තරම් හොදින් දෙයක් කියල දුන්න ඔබතුමා ගැන.මම හරිම ආසයි English කතා කරන්න. ඇත්තටම මගේ හිතේ හීනයක් ඒක. සෑහෙන්න උත්සාහ කලා.,දැනටත් එහෙමමයි.අද තමයි ඇත්ත අවබෝධ වුනේ.
    අද සිට මගේ ගමන වෙනස් වේවි.
    සතුටුයි.ඔබතුමාට බුදු සරණයි.

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      Tnx Pushpa.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 หลายเดือนก่อน +11

    මට නම් ගොඩාක් වැදගත් වුනා. හරී. ඇත්ත මගේ අයියාගේ දුවලා 5. 6 .7.8.9.10 එයාලා පුංචි කතා පොත් කියවන්න ගත්තා. දැන් එයාලා ගොඩාක් දුරට ගිහින්.

  • @NimaleCosta
    @NimaleCosta 3 หลายเดือนก่อน +1

    අැත්තටම ඔබ තුමාට බෝහොම ස්තුතියි මෙතෙක් නොදත් දෙයක් පිලිබද අපිව දැනුවත් කිරිම පිලිබදව . ඔබට ජය❤❤❤❤❤

  • @chamilamarapana5698
    @chamilamarapana5698 2 หลายเดือนก่อน +1

    බෝහොම ස්තුතියි මෙතෙක් නොදත් දෙයක් පිලිබද අපිව දැනුවත් කිරිම පිලිබදව

  • @dammikahewawasam429
    @dammikahewawasam429 3 หลายเดือนก่อน +10

    Sir හරියට ම හරි sir.
    මම අද ඉඳලා sir ge all videos
    බලන්න පටන් ගන්නවා

  • @jayanthabandara7822
    @jayanthabandara7822 18 วันที่ผ่านมา

    100%true..excellent explanation 🎉🎉🎉🎉🎉🎉thanks

    • @EnglishWind
      @EnglishWind  18 วันที่ผ่านมา

      Thanks for watching.

  • @asankapieris8110
    @asankapieris8110 4 หลายเดือนก่อน +3

    Very Useful for our children who learn English. We all know that some techers learn english with the intention of earning money only. But this lesson is priceless.❤❤❤🙏🙏🙏

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Many many thanks

  • @NiruEdirimanna
    @NiruEdirimanna 3 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ විඩියෝ එක නම් නියමයි.ඇත්තටම ස්තුතියි!!!❤

  • @Liberation-u4y
    @Liberation-u4y 3 หลายเดือนก่อน +1

    I have herd This before by Dr Ruchira Wijesena.This is second time. Pivotal idea for my life. comprehensively presented .lots of thank Sir.

    • @EnglishWind
      @EnglishWind  หลายเดือนก่อน

      I'm happy it helped.

  • @diltvjunior8629
    @diltvjunior8629 3 หลายเดือนก่อน +3

    Professor Stephen Krashen Sir ගේ විනාඩි 5හේ video එකෙන් sir පැහැදිලි කරලා දීපූ දේ නම් සෑහෙන්න වටිනවා ❤❤ 👌 හැබැයි Professor ගේ " Those are other ones who become language teachers " 😂😂😂😂😂😂 මේ කතාව නම් සහතික ඇත්ත මාත් අවුරුද්දක් grammar and vocabulary විතරක් ඉගන ගත්තා තිතටම ඒත් අන්තිමට මට හොද grammar knowledge එකක් තිබුනා නමුත් කතා කරන්න ගියාම වාක්‍ය එන්නේ නෑ ඊට පස්සේ මම English cartoons බැලුවා English films බැලුවා English පත්තර කියෙව්වා English documentary බැලුවා අන්න එතකොට නම් කතා කරන්න පුළුවන් උනා ❤❤❤ඒක නිසා මේ කියපු දේවල් 100%ක්ම හරි Thank you so much Sir ❤️🙏 and I kindly appreciate your advices 🌹🌹🌹

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      Thanks and if they can realize that they can improve.

  • @susanthat.wijendra7535
    @susanthat.wijendra7535 23 วันที่ผ่านมา

    Thank you sir.. It is very important vidio.. I can start new journey.. 💐🙏

    • @EnglishWind
      @EnglishWind  22 วันที่ผ่านมา

      You can do it!

  • @aadaminda5717
    @aadaminda5717 4 หลายเดือนก่อน +8

    පට්ට මගේ ජීවිතය ලැබු අර්ථාන්විත වැඩ සටහන ආදරෙයි.❤❤❤🙏🙏🙏🙏🙏

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 12 วันที่ผ่านมา +1

    සර් මේ විස්තර කිරීම නම් මාරම වටිනවා...
    බොහොම ස්තුතියි.!❤❤

  • @supunsandika5455
    @supunsandika5455 4 หลายเดือนก่อน +7

    This is the most valuable English lecture I have ever seen. Thank you, sir.

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 12 วันที่ผ่านมา

    Thanks ❤ Excellent ❤❤❤

    • @EnglishWind
      @EnglishWind  12 วันที่ผ่านมา

      Always welcome

  • @chamaraprasad4070
    @chamaraprasad4070 21 วันที่ผ่านมา

    when i watch your first video i thought you are malabari person in india because your face also like indian and my first video also you did in English language just now only know you also srilankan however your english language explanation is excellent nothing to say anything....all the best sir

  • @rukmalrathnayake1434
    @rukmalrathnayake1434 19 วันที่ผ่านมา

    Very important thanks sir

  • @jehanfernando5699
    @jehanfernando5699 4 หลายเดือนก่อน +6

    සෑහෙන්න දැනුම ක් ලබා ගනත වීඩියෝ එකක් .Thanks sir.

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน +1

      Thanks

  • @Chathulive
    @Chathulive 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති . හරිම පාර පෙන්නුවාට ❤️❤️❤️

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 หลายเดือนก่อน

    Wonderful vedio..❤..thans for your commitment sir❤❤❤

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 4 หลายเดือนก่อน +5

    ❤ ඇත්තටම ගොඩාක් වටිනවා නොදැනුවත්වූ කාරණා ගොඩාක් දැනගත්තා බොහොම ස්තුතියි සර්.....

  • @loshanakrishan1630
    @loshanakrishan1630 หลายเดือนก่อน

    This is the best thing I've ever seen about learning the English language. Thank you sir. Nearly one day, this explanation will pop up for sure.

    • @EnglishWind
      @EnglishWind  หลายเดือนก่อน

      Glad to hear that.

  • @dayangunasinghe4595
    @dayangunasinghe4595 4 หลายเดือนก่อน +12

    Actually this is a valuable massage for the people who are trying to pickup the language in short period of time.
    Total immersion is the best way to do that.but I can't understand why people are not interested to join things like that.
    In this comment I thought to say my experience about that total immersion.
    So one day when I was going up and down on TH-cam few months ago, I saw the video a guy who telling the story. just I clicked the video and I watched it to the end. That's the first day in my life I watched total English content around 30 minutes. I don't know why I attended that but it goes in a good way. After that I subscribed this channel and watched the all videos till this video and I created a playlist including your all total immersion videos.
    I have listened more than 3 times every single story telling videos still at this time and I hope continuing that habit when I'll become fluent in English.
    Specially I want to thank you so much sir for you have introduced new way to the our community. I wish you all the best sir.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 4 หลายเดือนก่อน +40

    ඇත්ත කතාව අපි රටඑඅල ඇවිල්ලා මෙයාලගෙ භාසාව ඉගන ගත්තෙ අහල ඇහිල දැන් හොදටකතා කරනවා මම මේ ගෙදර පොඩි බබාට ඉන්ලිශ් වලින් කතා කරනව පොඩි වචන එය දැන් ඒව කියනව අහන් ඉදලා

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน +3

      Sure thinng

    • @iduvaianuvaiia
      @iduvaianuvaiia 3 หลายเดือนก่อน +1

      ❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤

    • @anushakumari932
      @anushakumari932 3 หลายเดือนก่อน +1

      Thank you very much Sir...🙏that is the way..👍💐❤️

  • @malthidissanayake3056
    @malthidissanayake3056 4 หลายเดือนก่อน +2

    First time.I watched this.I strongly agree that.we are lazy to read stories.thats why we failed to speak fluently .thank you sir. 🙏

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน +1

      One of the reasons

  • @Ravindu.Dilhara
    @Ravindu.Dilhara 2 หลายเดือนก่อน

    i'm english beginner kenek but this improtant video thanks sir your advices walata❤❤❤

  • @isharahettiarachchi2513
    @isharahettiarachchi2513 4 หลายเดือนก่อน +6

    you are doing a great job..Keep it up.

  • @Thusithaj74
    @Thusithaj74 4 หลายเดือนก่อน +9

    මටත් අවබෝධ වෙලා තිබුණු නිවැරදි ක්‍රමයක් තමයි මේක..
    මොකද ව්‍යාකරණ නොදැන අරාබි කතා කරන අපේ විදේශගත කාන්තාවන් ඉන්නවා.
    ගෙදර ඇති කරන ගිරව් සිංහල කතා කරනව..

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Really true. Thanks

  • @gaminipalitha5722
    @gaminipalitha5722 หลายเดือนก่อน +1

    SIR, I AM SO SO SO MUCH VERY GRATEFUL TO YOU SIR.

    • @EnglishWind
      @EnglishWind  หลายเดือนก่อน

      @@gaminipalitha5722 Thanks Gamini

  • @DeepthiBhagyadissanayaka
    @DeepthiBhagyadissanayaka 3 หลายเดือนก่อน +2

    නියමයි sir mewage vidieo තව ඉස්සරහට කරගෙන යන්න ❤❤❤

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 2 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤

  • @susimajayasundara8665
    @susimajayasundara8665 2 หลายเดือนก่อน

    I am interesting .will follow your vedios Thanks

    • @EnglishWind
      @EnglishWind  หลายเดือนก่อน

      Thanks, you will improve a lot!

  • @sisilsilva435
    @sisilsilva435 3 หลายเดือนก่อน

    👍👍👍👍👍 very good

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 หลายเดือนก่อน

    ඔයා තමයි හරියටම කිව්වේ ... ස්ටීවන් ක්‍රේෂර් ටත් තාන්ක්ස් ... අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කාලේ හරී

  • @manojpriyashantha7549
    @manojpriyashantha7549 3 หลายเดือนก่อน

    Great ideas

  • @thebikerkiki
    @thebikerkiki 4 หลายเดือนก่อน +11

    මේක ඇත්තක්..මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් ඒම තමා..හැබැයි මේ කියන කෙනා කියන්ට අවුරැදු 25 කට විතර කලින් හොදද.සමහර යුරෝපීය කඩවල් වලට ගියාම එයාලා අපිට කතාකරන්නේ කුණුහරැප වලින්.මම ආසා කලා ඒකට.....එ්ක තමා මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරපු මාවත.ඒක තමා කම්ප්‍රිහෙන්සිව් ස්ටොරි එක මගේ ජිවිතේ.කුණුහරැප ඉගෙන ගත්තම ව්‍යාකරණ සේරම ඔටෝ එනවා.කුණුහරැප භාවිතා කරන්ට අවශ්‍ය නැ..නමුත් දැනුම සදහා ඒක හරිම විනෝද ජනකයි.

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน +1

      Yes that is motivation and immersion.

    • @Chandrachandra-fs5kz
      @Chandrachandra-fs5kz 3 หลายเดือนก่อน

      Thank you so much❤️ Sir 🙏 This is very important explanation .❤

  • @NeethaRanhuti
    @NeethaRanhuti 2 หลายเดือนก่อน

    More things listen and learn big expensive our life thank lot

    • @EnglishWind
      @EnglishWind  หลายเดือนก่อน

      You got it!

  • @kumariwathupola6951
    @kumariwathupola6951 4 หลายเดือนก่อน +2

    Mage jevithaye English language igena ganna hari vidiha kiyala deepu ekama kena obathuma thamai..budun saththai mama eyeth costha kiyala sir kenek ge online class join una...vinadiyak yanna kalin thiththa una... grema karanna Patan ganna una....obathuma gena sathutak wagema godak pin...mama adama me Margaye yanawa❤

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Jappy to hear.

  • @savithreesirisena4857
    @savithreesirisena4857 2 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ වක් 🙏

  • @KWeerasooriya
    @KWeerasooriya หลายเดือนก่อน

    thank for

  • @csg2844
    @csg2844 3 หลายเดือนก่อน +2

    Niyami ❤

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 หลายเดือนก่อน

    ඉතාම වැදගත් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilanthijayaweera7342
    @nilanthijayaweera7342 3 หลายเดือนก่อน +1

    Appreciate your excellent explanation sir

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      You're most welcome

  • @dharmapalawijesiri8081
    @dharmapalawijesiri8081 3 หลายเดือนก่อน

    Great ❤❤❤

  • @shishantha1
    @shishantha1 2 หลายเดือนก่อน

    Great Work .Sir

  • @ThusithaKumara-q6g
    @ThusithaKumara-q6g 4 หลายเดือนก่อน +1

    It's a big revolution.Thank you.

  • @nimalapadmini9291
    @nimalapadmini9291 3 หลายเดือนก่อน

    Thanks 🌹

  • @wmktweerasinghe851
    @wmktweerasinghe851 4 หลายเดือนก่อน +2

    Thanks sir🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 4 หลายเดือนก่อน

    You are not only teach english, But they lerned english with you. Thank you.

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 3 หลายเดือนก่อน

    Thank You ❤

  • @avanthiperera4737
    @avanthiperera4737 3 หลายเดือนก่อน

    I really agree with this ...
    Thank you so much for your explanation.

  • @ManikeTahan
    @ManikeTahan 4 หลายเดือนก่อน

    Thank you sir. Very useful video Every one has to listen this video .❤❤❤❤

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Most welcome

  • @rglmndsa2008
    @rglmndsa2008 3 หลายเดือนก่อน

    Thank you very much
    Very useful information
    That’s really useful

  • @wijeyakumara
    @wijeyakumara 2 หลายเดือนก่อน

    Thanks for you sir 😉😉😉😉

  • @ayeshbuddika90
    @ayeshbuddika90 3 หลายเดือนก่อน +1

    Best explain, Thanks a lot Sir.

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      So nice of you

  • @deepamangalika
    @deepamangalika 3 หลายเดือนก่อน

    Realy very important vedio .l appreciate your dedication

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 2 หลายเดือนก่อน

    thank you so much

  • @madhushanadeeshani3764
    @madhushanadeeshani3764 3 หลายเดือนก่อน

    You saw to us correct path
    Thank you sir.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 หลายเดือนก่อน

    Thanks sir👍

  • @madushanthigunasekara440
    @madushanthigunasekara440 3 หลายเดือนก่อน

    Thank you..❤

  • @silwestermichael3000
    @silwestermichael3000 3 หลายเดือนก่อน

    නියම විග්‍රහයක් ❤❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 3 หลายเดือนก่อน

    Thankyou sir 🙏🙏🙏

  • @liyanaarachchijamarasinghe9205
    @liyanaarachchijamarasinghe9205 4 หลายเดือนก่อน

    Great 👍❤

  • @nirosharohini9387
    @nirosharohini9387 4 หลายเดือนก่อน

    Its very very useful sir, thank you very much your great work 🎉🎉🎉

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika 3 หลายเดือนก่อน

    🎉 excellent 🎉😊

  • @NuwanKumara-n6h
    @NuwanKumara-n6h 3 หลายเดือนก่อน

    Godak Pin sir oyata...❤❤❤

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 หลายเดือนก่อน

    Thankyou sir.. it's very valuable video.

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      Most welcome

  • @thebuddhistway5849
    @thebuddhistway5849 4 หลายเดือนก่อน

    හරිම වැදගත් විඩියෝ එකක් සර්,මමත් අලුත් දෙයක් ඉගන ගත්තා හැමදාම ටෙන්සස් ඉගැන්නුවා කතා කරන ක්‍රම නැ මේක හරි

  • @yahansamunasinghe2994
    @yahansamunasinghe2994 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්තමයි ❤ සර්

  • @udharieweerackody8346
    @udharieweerackody8346 2 หลายเดือนก่อน

    All❤❤❤❤❤❤

  • @cusenanayake1550
    @cusenanayake1550 4 หลายเดือนก่อน +2

    Thanks sir its great

  • @girlyranasinghe345
    @girlyranasinghe345 4 หลายเดือนก่อน +1

    Excellent, crucial explanation. Thank you very much for your great attempt to impress this method to all of us. We all should open our eyes and should follow this correct path. Thank you again and wish you all the best dear teacher

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Many thanks!

  • @ditchitbgh
    @ditchitbgh 4 หลายเดือนก่อน +7

    Can u make a playlist including all the stories you have done,sir?

  • @kapilanishantha3333
    @kapilanishantha3333 4 หลายเดือนก่อน

    This is really eye opening. Really truth. We are very lucky. How to pick up our speaking knowledge. You are brilliant. You are my mentor. I change my everything How to improve my speaking knowledge in this way . Thank you so much and your family. May triple gem bless you.💖💖💖💖🙏🙏🙏🙏💖💖💖💖

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      Thanks Kapila.

  • @priyanthaherath-ug9wt
    @priyanthaherath-ug9wt 3 หลายเดือนก่อน

    🎉Thanks sir

  • @AdithyaPerera-ur4eb
    @AdithyaPerera-ur4eb 2 หลายเดือนก่อน

    ඇත්ත සර් ❤

  • @anushakannangara3498
    @anushakannangara3498 2 หลายเดือนก่อน

    Thank you sir 🙏❤️🔥

  • @インちゃん-z6q
    @インちゃん-z6q 4 หลายเดือนก่อน

    good lesson

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp 4 หลายเดือนก่อน +1

    Wow Super good lesan sir thanks ❤❤❤❤

  • @KaruPeiris
    @KaruPeiris 4 หลายเดือนก่อน +1

    Thank u very much for your explanation. Because this explanation change me. I have known lotof things that what we do speaking english. Thank u sir.

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      You're most welcome

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 4 หลายเดือนก่อน

    Great speach Sir, I highly appreciate your advice. Thank you. ❤😊

  • @MunasinghePriyankara
    @MunasinghePriyankara 4 หลายเดือนก่อน +2

    Great

  • @jayampathyekanayake6539
    @jayampathyekanayake6539 4 หลายเดือนก่อน +1

    Hi sir, thank you very much for your prasantation. It was really interesting and valuable. I learnt so many things. Thanks.

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      You are most welcome

  • @nalinilangarathnaspiritual2536
    @nalinilangarathnaspiritual2536 3 หลายเดือนก่อน

    Thank you very much for your valuble explanation ☺️😇

    • @EnglishWind
      @EnglishWind  3 หลายเดือนก่อน

      So nice of you

  • @niroshankiriella7412
    @niroshankiriella7412 3 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤❤❤

  • @chamaranuwan1
    @chamaranuwan1 3 หลายเดือนก่อน

    Thank you very much

  • @RandewWickramarachchi
    @RandewWickramarachchi 3 หลายเดือนก่อน

    I think that im learning one of great video

  • @sajithkumara8330
    @sajithkumara8330 4 หลายเดือนก่อน

    Good lesson ❤

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 หลายเดือนก่อน

    හරිම වැදගත්,ස්තූතියි

  • @Subhashinisubha012
    @Subhashinisubha012 4 หลายเดือนก่อน

    Thankyou sir🎉🎉🎉🎉🎉🎉🎉

  • @NishaJayathilake
    @NishaJayathilake 4 หลายเดือนก่อน

    Dear sir, this is marvelous which is so important. When someone asks who are the teachers, you are the mean. You teach everything without hiding. You have very big heart. Actually Ialso heat grammar. Skill learning is very boring. Thanks a lot sir. Triple games bless you!

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน

      So nice of you

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 2 หลายเดือนก่อน

    ❤️👌

  • @matalekalum
    @matalekalum 4 หลายเดือนก่อน +1

    Actually, the 'war' remains unresolved, with both sides presenting their strengths and weaknesses.
    Today, many linguists and language educators advocate for a more integrated approach, often referred to as Interactionist or Communicative Approaches to language learning. These approaches combine:
    Comprehensible input (listening, reading),
    Opportunities for output (speaking, writing),
    Corrective feedback,
    Social interaction (communicative activities and real-world use).
    So, as Sri Lankans who wish to use English fluently, what we should do is to focus on extracting the best aspects from each side and accelerating the development of the five key language skills necessary for mastering any language.

    • @EnglishWind
      @EnglishWind  4 หลายเดือนก่อน +1

      Thanks

    • @matalekalum
      @matalekalum 4 หลายเดือนก่อน

      @@EnglishWind You are welcome!

  • @SureshJayarathne-d7p
    @SureshJayarathne-d7p 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn 4 หลายเดือนก่อน

    Thanks sir 🎉🎉🎉❤

  • @samandissanayke4807
    @samandissanayke4807 4 หลายเดือนก่อน +1

    Very good sir ❤❤❤